මෙි විදියට කොමාරිකා මුහුනේ ගැවොත් බලන් ඉද්දි සුදු වෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 325

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +14

    ගොඩක් සතුතියි ....
    ඔබගේ දැනුවත් කිරීමට ......

  • @ashiaishu5375
    @ashiaishu5375 ปีที่แล้ว +193

    මුන හොදට හොදලා ඉට පස්සෙ ගාන්න ,එතකොට මුන කහන් නැ,මං සතියට එක පාරක් වගෙ use කරනවා,good results tynw

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 11 หลายเดือนก่อน +66

    කෝමාරිකා නම් ගොඩක් හොද බෙහෙතක් ඒක පෙන්නන්න ගත්ත කාලෙ තමයි අපරාදෙ ,පොත්ත අරින්න ගත්ත කාලේ අපේ ඩේටා අපරාදෙ ,මං ගොඩක් යවලා බැලුවෙ.

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 10 หลายเดือนก่อน +3

      Muu dawasatama karanne oka witharai...muta duriyan gediyak kapanna dunnoth pachaneth hedei...pirimikamatath lejjai.🤣

    • @dissanayakevidura
      @dissanayakevidura 10 หลายเดือนก่อน

      ​@@SasarakaIma-mz9bcWell said!

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 9 หลายเดือนก่อน +1

      @@SasarakaIma-mz9bc 😃😃

    • @jithairoshima7876
      @jithairoshima7876 9 หลายเดือนก่อน

      😃😃😅

    • @wijelathaherath8986
      @wijelathaherath8986 9 หลายเดือนก่อน +2

      Ane ow මමත් kiyannamai හිතුවෙ ගොඩාක් kalaya ගත්තා

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 10 หลายเดือนก่อน +11

    U can get Komarika gel Alo Vera pulp removed and squeeze it if no blender at home and mix little water and add 1/4 spoon Kasturi Kaha and Olive oil mix and apply all over face neck body hands in night
    Morning wash with fresh water don't apply soap
    I lived in Arizona State in Gilbert City bring a Desert Zone
    Aloe Vera huge plants in plenty
    We prepare a fresh fruit juice blend Aloe Vera with fresh fruits blended and drink it a common cooling drink ant home in Arizona State USA 🇺🇸.
    Also apply as a fresh face cream
    Try

  • @invisible6154
    @invisible6154 ปีที่แล้ว +11

    This is truth.. i dnt use any product. natural Aloe vera gel is superrrrrb ❤

  • @AIAttanayake
    @AIAttanayake 9 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් වටිනවා විඩියෝ එකක්. ගොඩක් ස්තූතියි. මමත් subscribe කරා.

  • @kavindanethsara7678
    @kavindanethsara7678 ปีที่แล้ว +57

    හෙදට පැහැදිලි කරලා දුන්නාට බොහොම ස්තුතියි ඔබතුමාට ❤️

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +6

    කෝමාරිකා ජෙල් ගත්තම ඒකත් බ්ලෙන්ඩර් කරන්න ඕනේද.. කෝමාරිකා විතරයිද ආලේප කරන්නේ වෙන මොකුත් කලවම් කරන්නේ නැද්ද

  • @mykitchenlife5122
    @mykitchenlife5122 วันที่ผ่านมา +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියී ❤❤

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +18

    මාත් ඉන්නේ ඕමාන් වල මන් ඉන්න ගෙදර හරියට තියනවා ඇත්ත තමයි කඩෙන් ගන්න හැමදේම කෙමිකල් නේ. සොබාදහම අපට නිකන් ලබා දුන් දේ කොපමණද ඒවා ගැන නොහිත රට වටේ කඩ වලින් විස ද ගන්නවා ශරීරය ට ඔබ‍ට ගොඩක් පින්

    • @Techboysl14
      @Techboysl14 8 หลายเดือนก่อน +1

      ඕමාන් කොහෙද

    • @Techboysl14
      @Techboysl14 8 หลายเดือนก่อน

      ගොඩක් කල්ද ඕමාන්

  • @slvibes4706
    @slvibes4706 ปีที่แล้ว +26

    මමත් අද ඉදල ඔයාගෙ චැනල් එක බලනවා ස්තුතියි ඔබතුමාට

    • @AruniPriyanthi-t6v
      @AruniPriyanthi-t6v 22 วันที่ผ่านมา

      ඔව් හරියට හරි කෝමාරිකා

  • @nimeshimadumanjali5383
    @nimeshimadumanjali5383 8 หลายเดือนก่อน +1

    ස්තුතියි මහත්මා මේක කියලා දුන්නට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kantheheliyagoda3708
    @kantheheliyagoda3708 8 หลายเดือนก่อน +2

    මාත් ඉන්නේ ඕමාන් ගෙදරක අපේ ගෙදර ගොඩක් තියෙනවා

  • @HfHd-g5p
    @HfHd-g5p 22 วันที่ผ่านมา +2

    ගොඩක් ඉස්තුතියි ❤❤❤❤❤❤❤

  • @GeethaKumari-t3f
    @GeethaKumari-t3f 10 หลายเดือนก่อน +5

    ස්තුති . ඔබට බුදු සරනයි🧡💚💛

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +8

    ගොඩක් සතුතියි .....

  • @kasunnethsara9080
    @kasunnethsara9080 หลายเดือนก่อน +1

    සූපිරි❤ ඔබ තුමාට ගොඩක් ස්තූතියි ❤😊

  • @k.skothalawala2766
    @k.skothalawala2766 10 หลายเดือนก่อน +1

    ගොඩක්.ස්තුති.👍

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි

  • @Fazrin2006Fazrin-mn1ft
    @Fazrin2006Fazrin-mn1ft ปีที่แล้ว +11

    alo gel & normal warter ,blend it well, aply to all over body.thatsall!

  • @sameerachathurangi6955
    @sameerachathurangi6955 ปีที่แล้ว +11

    Mama godak kal cream use kara.mune Kurla siduru haduna.hari giyema na.passe mama komarika witharak gawa.mune Kurula kalal serama nathiwela pahapath wuna

    • @thilinipriyanka5080
      @thilinipriyanka5080 8 หลายเดือนก่อน

      Komarika blender karanne nathuwa wena widyak nadda?

  • @Monika-pj6ri
    @Monika-pj6ri 3 หลายเดือนก่อน +3

    Budu saranai bohoma pin nodanna de denuwath karata

  • @susanthafernando9567
    @susanthafernando9567 ปีที่แล้ว +19

    අයියේ හැන්දේන් පොඩි කරාට කමක් නැද්ද

  • @damithaathukorala243
    @damithaathukorala243 ปีที่แล้ว +77

    කොමාරිකා මුහුනේ ගානඑක කවුරුත් දැනන් හිටියට එගැන ඔබ තුමා අයෙත් මතක් කරලා හරි විදිය කියලා දුන්නාට ඔබතුමා ගොඩාක් පිං 🙏🙏🙏❤️

  • @thiliniwasana9403
    @thiliniwasana9403 ปีที่แล้ว +10

    කොපමන කාලයක් පාවිච්චි කරන්න ඕනද ප්‍රතිපලය සදහා..

  • @anndevika1605
    @anndevika1605 11 หลายเดือนก่อน +10

    Mama nam nala sampo karala blender kara gathu komarika jelly eka gala nanawa..swabhavika conditioner ekak

  • @sandrawijesuriya
    @sandrawijesuriya 6 หลายเดือนก่อน +2

    බොහොම ඉස්තුතියි. මේ මිශ්‍රනය ශිතකරනෙයේ තියා ගන්න පුලිවන්ද?

  • @panto7417
    @panto7417 18 วันที่ผ่านมา +2

    Atta math kara attm sudu wenawa amuthuma look ekk enawa❤❤❤

  • @ashokperera4056
    @ashokperera4056 ปีที่แล้ว +45

    සුපිරිම සුපිරි සමී අයියාට ගොඩාක් පිං ❤️❤️❤️

  • @teshanethmi4844
    @teshanethmi4844 ปีที่แล้ว +5

    කෝමාරිකා මදේ අර ගෙන fridge eke dala thiya ganna puluwanda.....blend nokara

  • @sunithafernando7638
    @sunithafernando7638 22 วันที่ผ่านมา +1

    කෝමාරිකා කෑල්ල පෙන්නන්න කොයිතරම් කාලයක් ගත්තද?

  • @sunethrajayathilake9923
    @sunethrajayathilake9923 ปีที่แล้ว +19

    කෝමාරිකා මදය පමනක් ගාන්න බැරිද බෙලෙන්ඩර් නොකර.ස්තූතියි

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 21 วันที่ผ่านมา +2

    විටමින් E කරලක් එකතු කරලා ගාන්න හොඳයිද මේ ම්ශ්‍රනයට

    • @sameesalon3890
      @sameesalon3890  20 วันที่ผ่านมา

      අව්ලක් නෑ 👍

  • @SamanKumara-gv5iq
    @SamanKumara-gv5iq ปีที่แล้ว +8

    සරලයි ලේසියි Thanks bro

  • @padmarajakaruna3720
    @padmarajakaruna3720 ปีที่แล้ว +10

    Please tell After how long have to remove this and how often we hv to apply this.

  • @chamalkasewmini8246
    @chamalkasewmini8246 ปีที่แล้ว +15

    අව්වට අව පැහැ උන හැම ආයෙත් තිබ්බ විදියට ම පැහැපත් කරගන්න පුළුවන් විදියක් කියන්නකෝ

    • @imeshajayarathna2682
      @imeshajayarathna2682 ปีที่แล้ว +1

      මටත් දැන ගන්න ඕනේ

    • @sameesalon3890
      @sameesalon3890  11 หลายเดือนก่อน +1

      ඒ ගැන වීඩියෝවක් කරලා තියෙනවා එකත් බලන්නකෝ 👍

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +2

    ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි

  • @erangalakmali3632
    @erangalakmali3632 10 หลายเดือนก่อน +1

    අවුරුදු 18 පහල අයට ගන්න පුලුවන්ද

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +24

    බොහෝම ස්තුතියි දැනුවත් කළාට කලු කළල් වලටත් කියන්නකෝ

    • @ShaniShavi-te8yl
      @ShaniShavi-te8yl ปีที่แล้ว +2

      කලල් නම් kalu unath sudu unath naty karana nm epa... 😂😂😂😂 typin mistake apitath wenna pluwn... ♥️

    • @shehanvishva
      @shehanvishva ปีที่แล้ว +1

      😳

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +3

    ස්තූතියි

  • @SunethraManike-d7d
    @SunethraManike-d7d ปีที่แล้ว +2

    🙏 🙏 ස්තූතියි🎉

  • @h.dnethmini
    @h.dnethmini 3 หลายเดือนก่อน +1

    Komarika piththa kapala vinadi 10k wage kapunu paththa pahalata hitinna thiyala thiyanna kaha pata kasana e yushaya ain wenawa

  • @thkshi1873
    @thkshi1873 ปีที่แล้ว +3

    Godak ස්තුතියි ඔබ‍ට 👍

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว +1

    Obatumata godak pin thank you so much.🌹🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍

  • @deepthievindya-be6mq
    @deepthievindya-be6mq ปีที่แล้ว +3

    Godak honda prathipala teyenawa.mama kala.thank you

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @SLPHOTOEDIT
    @SLPHOTOEDIT 10 หลายเดือนก่อน +1

    කොච්චර වෙලා යනවද

  • @ramyafernando936
    @ramyafernando936 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට

  • @nelumsenanayakasenanayaka7448
    @nelumsenanayakasenanayaka7448 4 หลายเดือนก่อน

    ස්තුති ඔබට ❤

  • @fathimailma1374
    @fathimailma1374 ปีที่แล้ว +6

    Wathura nethuwa komarika witharak gewa nam hondai neda

  • @damayanthipetawalaga-sk8oe
    @damayanthipetawalaga-sk8oe 10 หลายเดือนก่อน +1

    Ada kalawesa saheta cream danna apa ma waga awsadawalen sadana ma cream ganna.oba tumata thanks

  • @NiwarthanaBandara-ed2kc
    @NiwarthanaBandara-ed2kc 2 หลายเดือนก่อน

    Sthuthiyi obathumata ..theruwan saranay

    • @NiŕmaleeRohanadeera
      @NiŕmaleeRohanadeera 13 วันที่ผ่านมา

      කාලය අඩුවෙන් ගත්තනම් හොදයි බලාගෙන ඉන්නකොට එපාවෙනවනේ

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 ปีที่แล้ว +18

    ජයම වෙවා ඔබට

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว +8

    ඉස්තුයි බුදු සරණයි

  • @jeewannissanka8943
    @jeewannissanka8943 4 หลายเดือนก่อน

    මල්ලී වතුර දාන්නම ඕනද

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +7

    Thank for sharing Good job
    ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @leenapadmini2523
    @leenapadmini2523 ปีที่แล้ว +11

    Thank you ගොඩාක් හොඳට පැහැදිලි කරලා දුන්නට

  • @අහිoසකමැට්ටා-h7c
    @අහිoසකමැට්ටා-h7c 3 หลายเดือนก่อน +1

    Tnx 😊

  • @MahalingamNiranjalaNiranjala
    @MahalingamNiranjalaNiranjala ปีที่แล้ว +1

    Obathumata godak pin god bless u

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබට ..

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +9

    තෙරුවණ් සරණයි ස්තුතියි ඔබතුමාට

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว +5

    Thank you for your advice.

  • @SanduniDilshanika-yp6gd
    @SanduniDilshanika-yp6gd 8 หลายเดือนก่อน

    Hamdama use krnn ond dr

  • @emihunny4081
    @emihunny4081 ปีที่แล้ว +1

    Thanks Budusaranai

  • @Ravindu998
    @Ravindu998 5 หลายเดือนก่อน

    ඕක ගෑවම කුරුලෑ එන්නෙ නැද්ද

  • @SusilaMargarat
    @SusilaMargarat 9 หลายเดือนก่อน

    🎉kkiya dunnata onathumata godak pin.

  • @sarojinipremaratne
    @sarojinipremaratne 2 หลายเดือนก่อน

    Hand eken podikaranna puluwandha

  • @nikyniky3004
    @nikyniky3004 ปีที่แล้ว +1

    mage pimples tikak thibba masa 2k wge eka digta use kara eth kisim deyak une na 😑 samahara wita eka eka skin type walata wenas results athi

  • @inokapathmakumari626
    @inokapathmakumari626 ปีที่แล้ว +3

    Thank you ❤❤❤❤❤

  • @ChampaDamayanthi-c5b
    @ChampaDamayanthi-c5b ปีที่แล้ว +1

    Thanks obathumata Me gana pahadili kalata. Thawath deyak mata dana ganna puluwanda oba thumagen.mage mune kambul dekema loku kalu pata kalal 2 k thiyey.kalekata nathuwa yanawa.ayeth enwa.ewata senasuru lapa kiyalath kiyanwa neda.ane mata ekath mewage sobadahamen sathkarayak kiyannako.obata godak pin.❤❤❤

    • @HaLakshman
      @HaLakshman 4 หลายเดือนก่อน

      ඇත්තටම හොඳයි ammo wena ewawala ගොඩක් බොරු දේවල් danna කියනවා me wa හොඳයි tanks

  • @hashansilva7369
    @hashansilva7369 ปีที่แล้ว +3

    Thank you 🙏❤️

  • @user-rl2nb6cb3g
    @user-rl2nb6cb3g 9 หลายเดือนก่อน +2

    අද ඉදන් ගෙවල් වල තියෙන කෝමාරිකා ගස් ඉවරයි😅

  • @kantikanti9740
    @kantikanti9740 8 หลายเดือนก่อน +1

    Thank. U

  • @pradeepranaweera6974
    @pradeepranaweera6974 ปีที่แล้ว +2

    Mune.dana gedi unath adu wenawada oken

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว +1

    Thanks b.s

  • @Malsha-6t
    @Malsha-6t 4 หลายเดือนก่อน

    ඕක බ්ලෙන්ඩර් කරන්නේ නැතුව කොටා ගන්න බැරිද

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 11 หลายเดือนก่อน +2

    😮😮mekata kaha me pani dala ganna godak hodai ❤

  • @arunaloka--8029
    @arunaloka--8029 2 หลายเดือนก่อน

    Layar ekak kapanna kiyala dannako

  • @jayamala7987
    @jayamala7987 ปีที่แล้ว +3

    Sthuti obata 👍❤️❤️

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 ปีที่แล้ว

    Vitamin e oil ඇඟේ ගාන්න සුදුසු ද sunflower vitamin e oil

  • @rani8044
    @rani8044 ปีที่แล้ว +1

    Hiii.putheee.komaarika..niyamaie
    ...,j.p..

  • @puja_kalhari
    @puja_kalhari ปีที่แล้ว +10

    ඔබ තුමා ඔහෝම කෝමාරිකා ගාලා මුහුන සුදු වුනාද...🤔😏 අත්හදා බලලාද කියන්නේ

    • @ashadammi6524
      @ashadammi6524 ปีที่แล้ว

      Boru keyane ane t😂

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 10 หลายเดือนก่อน

      Munta athdekim thiyenam vidiyowa purama penwanne lassana wechchi muuna.....ekai pennawath neththe.ahuwenna epa aparade deta....kapala muune ulaganna.

  • @B.WSomawathi
    @B.WSomawathi 3 หลายเดือนก่อน

    ඹ්නම.කෙනෙක්.හදන.දේවල්.ගාල.පෙන්වකව.ඇයි.ඔබ.එහෙම.නාල..පෙන්වන්⁣නෙ.නැත්තෙ..❤❤🎉🎉🎉

  • @Hnstchanal
    @Hnstchanal ปีที่แล้ว

    Dawaltada ratada ganna hoda

  • @nishabatagoda740
    @nishabatagoda740 ปีที่แล้ว

    Kalthiya ganna puluvanda

  • @padmamalani2982
    @padmamalani2982 ปีที่แล้ว +2

    100/: correct post thanks alot

  • @N.uSamarasinha
    @N.uSamarasinha 8 หลายเดือนก่อน

    විකාරයක් ඕක මොකට බ්ලෙන්ඩර් කරනවද නිකන් ගානවකෝ

  • @jayanthaamarawansha4672
    @jayanthaamarawansha4672 10 หลายเดือนก่อน

    Wate yannenatuws keyanawako

  • @Malsha-6t
    @Malsha-6t 4 หลายเดือนก่อน

    සුදු වෙයිද

  • @RathnaAmaral
    @RathnaAmaral ปีที่แล้ว +21

    ගොඩක් වෙලා යනවා නෙද ඉක්මනට කිව්වා නම් හොදයි

  • @manjularajapaksha1984
    @manjularajapaksha1984 ปีที่แล้ว +13

    හැමදාම කලාට කමක් නැද්ද

  • @RajeshPriyankara-vm1tj
    @RajeshPriyankara-vm1tj 11 หลายเดือนก่อน

    Bleand karan nathuwa ganna barida

  • @Malsha-6t
    @Malsha-6t 4 หลายเดือนก่อน

    ගෙවල් වල තීන කෝමාරිකා ගස් ටිකනං ඔක්කෝම ඉවරයි

  • @nilmininilmini1426
    @nilmininilmini1426 ปีที่แล้ว +3

    Thank you samee ayiye oyata 🌝❤️

  • @fathimailma1374
    @fathimailma1374 ปีที่แล้ว +1

    Wathura oni ne.komarika itharak mune ganna puluwan

  • @PSumali
    @PSumali 7 หลายเดือนก่อน

    Thanks ❤️❤️

  • @dinusharathnayaka7009
    @dinusharathnayaka7009 8 หลายเดือนก่อน

    Meka eththa😊

  • @nalanishan4862
    @nalanishan4862 11 วันที่ผ่านมา +1

    ❤❤ tanku

  • @ajithkumara4263
    @ajithkumara4263 หลายเดือนก่อน +1

    ඔව් කෝමාරිකා ඉවරයි😅