මාළු ඇඹුල් තියල් සාම්ප්‍රදායික ක්‍රමයට මෙහෙම ✔ Maalu Ambul Thiyal Traditional Sisters

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Welcome to Traditional Sisters ! In this video, we're diving into the heart of Sri Lankan cuisine with a step-by-step guide on how to make Ambul Thiyal මාළු ඇඹුල් තියල් සාම්ප්‍රදායික ක්‍රමයට මෙහෙම, a traditional and tangy fish curry.
    Ingredients:
    750g fish (preferably tuna), cut into cubes
    Goraka (Malabar tamarind) 25 Pods
    Garlic 3 Pods
    Ginger
    Curry leaves
    Chili powder
    Salt
    Instructions:
    About Ambul Thiyal:
    Ambul Thiyal, also known as "Sour Fish Curry," hails from the beautiful island of Sri Lanka. It's a dish bursting with bold flavors, thanks to the unique addition of Goraka, imparting a delightful tanginess to the curry. Join us on this culinary journey as we recreate this authentic Sri Lankan recipe.
    Connect with us:
    TH-cam: @TraditionalSisters
    Ticktok: / traditionalsisters
    Facebook: / traditionalsisters
    If you enjoyed this recipe, don't forget to give it a thumbs up, subscribe to [Your Channel Name] for more delicious recipes, and hit the notification bell to stay updated on our culinary adventures!
    Music By - ©traditional sisters
    &
    Music provided by TH-cam Audio Library
    Music: Lotus Pond by Aakash Gandhi
    Music: I Don't Want To Do This Without You by Chris Zabriskie
    | SUBSCRIBE | LIKE | SHARE |
    traditional sisters
    乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione
    #AmbulThiyal
    #SriLankanCuisine
    #FishCurry
    #TangyFlavors
    #SourFishCurry
    #SriLankanRecipe
    #GorakaCooking
    #TraditionalCooking
    #SpicyFishCurry
    #AuthenticSriLankan
    #CurryLovers
    #HomeCookedFood
    #CookingTutorial
    #SriLankanFoodie
    #FlavorsOfCeylon
    #SriLankanSpices
    #SeafoodDelight
    #HomemadeCuisine
    #CulinaryJourney
    #FishRecipes
    #villagecooking #srilankanfood #garlicrice #easyrecipes #villagecooking #traditionalsisters #village_food #villagevlog #villagefood #village​​​​​ #villagelife​​​​​ #villagefood​​​​​ ​​​​​#countryfood​​​​​ #dessert​​​ #srilankancooking #veggarlicfriedrice #satisfyingvideos
    Keywords -
    ambul thiyal
    fish ambul thiyal
    authentic maalu ambul thiyal
    traditional maalu ambul thiyal
    fish ambul thiyal recipe
    ambul thiyal recipe
    how to make fish ambul thiyal
    maalu ambul thiyal
    how to make ambul thiyal
    abul thiyal
    Relaxing Cooking
    relax with cooking
    relaxing cooking videos no talking
    relaxing village cooking
    Ambul Thiyal recipe
    Sri Lankan Ambul Thiyal
    How to make Ambul Thiyal
    Traditional Ambul Thiyal
    Sri Lankan sour fish curry
    Ambul Thiyal curry
    Ambul Thiyal fish curry
    Ambul Thiyal Sri Lankan style
    Ambul Thiyal cooking tutorial
    Ambul Thiyal dish
    Ambul Thiyal spices
    Tangy fish curry
    Sri Lankan culinary delights
    Authentic Ambul Thiyal
    Ambul Thiyal fish recipe
    Sour fish curry recipe
    Sri Lankan curry recipes
    Fish curry with Goraka
    Ambul Thiyal cooking tips
    Sri Lankan village cooking Ambul Thiyal

ความคิดเห็น • 259

  • @NilminiSugandhi
    @NilminiSugandhi 7 หลายเดือนก่อน +16

    Apith haduva ... rasama rasayiii

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน +4

      🥰🥰👍👍🤗

    • @sandyasamarathunga5894
      @sandyasamarathunga5894 6 หลายเดือนก่อน +1

      සංජීවනී වීරසිංහ වගේමයි❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ස්තුතියි ❤️ ❤❤❤

    • @sachinisureshika-t7q
      @sachinisureshika-t7q 5 หลายเดือนก่อน

      Niyamai

    • @VimalaKavikara
      @VimalaKavikara 2 หลายเดือนก่อน

      නුඋට්❤❤ ❤ආ ය්😢 තියන් එ උය්ය්😊උආඅ😮😮ස්😊උ​@@TraditionalSisters

  • @RoseRose-kt7kn
    @RoseRose-kt7kn 8 หลายเดือนก่อน +10

    ලස්සන කෙල්ලෙක්..නිවේදිකාවකට හරියන ලස්සන හඬක් තියනවා

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 4 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම හදලා බලනවා මෙයත් සොයුරිය ...
    සොඳුරු සිනාවකින් ආදරණියව සරලව සියල්ල නොසඟවා කියා දෙන සොයුරියට බොහොමත්ම ස්තුතියි ......
    සතුටින් පරිස්සමට වැඩ කටයුතු කරන් ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා...
    සියලු ජය ලැබේවා....
    තෙරුවන් සරණයි සොයුරියට ...
    ❤❤❤❤❤.

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් හදලා බලන්න හරිම රසයි.. ❤️❤️❤️

  • @shiromipunchi6157
    @shiromipunchi6157 หลายเดือนก่อน +2

    නංගි ඔයාගේ කට හඩ සිත් පහන් කරනවා.හරිම ලස්සනයි .තෙරුවන් සරනයි 🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරනීය කමෙන්ට් එකට 🥰🥰🥰

  • @recreepy
    @recreepy 10 หลายเดือนก่อน +1

    A taste of pure happiness!Happiness served in a bowl! A culinary experience like no other.

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      Dive into the bowl of joy and let the flavors dance on your taste buds! An unparalleled culinary adventure that turns every bite into a celebration of pure happines 💗

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 11 วันที่ผ่านมา

    හරිම ලස්සනයි කටහඬ ❤ස්තුතියි මම දානෙට හදනවා 9 වෙනිදාට

    • @TraditionalSisters
      @TraditionalSisters  11 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ♥️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 10 หลายเดือนก่อน +3

    Aththatama rasa patai❤❤❤

  • @JayasinhaWijethilaka-sc1lf
    @JayasinhaWijethilaka-sc1lf 10 หลายเดือนก่อน +7

    නියමයි නියමයි හොඳ රසට ඇති රතු කැකුළු බත් එක්ක සුපිරි 👍බුදුසරණයි 🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      රතු කැකුළු බත් එක්ක හරිම රසයි නේද

    • @JayasinhaWijethilaka-sc1lf
      @JayasinhaWijethilaka-sc1lf 10 หลายเดือนก่อน +2

      @@TraditionalSisters ඔව් නෙ දකුණු පළාතේ ජනප්‍ප්‍රිය කෑමක් ⭐

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 5 หลายเดือนก่อน +1

    Suranganawige rasama rasa malu abul thiyal .....suparrrrr👌👌👌👍👍

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @niroeuro
    @niroeuro 5 หลายเดือนก่อน +1

    නියමයි නියමයි සහෝදරී ගමේ ක්‍රමයට ,,ඇබුල් තියල් 😘😘😘

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️

  • @ishankapriyangani2751
    @ishankapriyangani2751 3 หลายเดือนก่อน +1

    Harima rasai❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน

      ඇත්තටම රසයි බොහොම ස්තුතියි. ❤❤

  • @Tenukaorigami
    @Tenukaorigami 8 หลายเดือนก่อน +1

    Oya harima lassanai ❤ abulthiyal hadala balannam😊

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      ස්තුතියි 🥰🥰🥰 හදලා රසද කොහොමද කියලාත් කියන්න 👍

  • @niroeuro
    @niroeuro 5 หลายเดือนก่อน +1

    ඔයත් ලස්සනයි කටහඩත් ලස්සනයි ,,ඇබුල් තියලුත් රසයි ,,ඔක්කොම පරිපූර්ණයි බුදු සරනයි ජේසු පිහිටයි ,,🙏🙏🌹🌹😘😘

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අදහස් එකතුකලාට ❤ බුදුසරණයි ජේසු පිහිටයි ඔයාටත් 🙏❤

  • @NadeekaDilrukshe
    @NadeekaDilrukshe 6 หลายเดือนก่อน +1

    කල් තියා ගන්න පුලුවන් ද

  • @WeereThilake
    @WeereThilake 8 หลายเดือนก่อน +1

    Supiry.
    Oyath harima siriyawantha lassana manikakne. Jaya wewa...😊

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මාව දිරිමත් කරනවට ❤ ජයවේවා ඔයාට ❤️❤️❤️

  • @mujahithMahdhi-w3j
    @mujahithMahdhi-w3j 5 หลายเดือนก่อน

    Grinder valin grande karanda beridhe??

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      පුළුවන් වෙනම රසක් එයි.

  • @RanasinhaSamantha
    @RanasinhaSamantha 2 หลายเดือนก่อน +1

    Kilo 5k withara hadanneth mehemada.

  • @kalpaniimesha-uh7xy
    @kalpaniimesha-uh7xy 6 หลายเดือนก่อน +1

    අක්කි කොච්චි කල් පුළුවන් ද තියාගන්න .❤ අද හදන්න යන්නේ රස් අනිවාර්යයෙන්ම කියන්නම් 😊

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      hodata udin gindara danna. nettam oven eke danna . thetha gathiya yanna tost wennama tiyanna. sati 2 k unath puluwan . wathura hedi (Spoon) walin bedanna epa. viyali tenaka tiyanna

    • @kalpaniimesha-uh7xy
      @kalpaniimesha-uh7xy 6 หลายเดือนก่อน

      ​@@TraditionalSisters Thank you so much ❤

  • @ndpdml6763
    @ndpdml6763 5 หลายเดือนก่อน +1

    ගොඩාක් රස පාටයි. හදල බලන්නම්. වීඩියෝ එකට වඩා ඔයාව තමයි ගොඩක්ම බැලුනේ.😀❤❤😘🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️ හදලා බලන්නකො රස කොහොමද කියලත් කියන්න 🥰

  • @SUBZERO99978
    @SUBZERO99978 10 หลายเดือนก่อน +5

    කෑම බලන්න නෙමෙයි අක්කා බලන්න ආවේ එච්චරයි ...😢❤

  • @CLOWN4KILLER666
    @CLOWN4KILLER666 17 วันที่ผ่านมา

    බොරු ඕන නෑ රෝස මලක් වගේ අක්කියෙක් හරිම මිහිරි කටහඩක් 😍🥰🥰♥️

    • @TraditionalSisters
      @TraditionalSisters  16 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි.. 🥺🥺❤️❤️❤️❤️❤️

  • @nethu8593
    @nethu8593 10 หลายเดือนก่อน +1

    Akki eka rasa patai math hari asai malu.abul thiyal kanna

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      ඔව් ගොඩක් රසයි හදලා බලන්නකෝ බලල මට ෆොටෝ එකක් එවන්න ඔයා කොහෙද

  • @sahidanawuwar8710
    @sahidanawuwar8710 4 หลายเดือนก่อน +1

    Thank you so much ❤❤❤❤

  • @sampathdinesh1624
    @sampathdinesh1624 8 หลายเดือนก่อน +1

    Thank you akki ❤️ oya godak lassanai

  • @ThiliniThilin-of8si
    @ThiliniThilin-of8si 3 หลายเดือนก่อน +1

    Katahadata badapirenawa.hari lassanai.

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน +1

      ❤️❤️❤️🙏

    • @ThiliniThilin-of8si
      @ThiliniThilin-of8si 3 หลายเดือนก่อน

      @@TraditionalSisters adarei oyata.hitha niwana lassana katahadak oyata thiyenne .budu saranai .Ts

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 10 หลายเดือนก่อน +1

    කොළබගෙආර ද මේ ලස්සන සුන්දර රෙසිපි දාන්නේ හරිම සුන්දරයි හරිම පිරිසිදුයි.👌

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      සිංහල වෙදකමට අදාළව තියෙන දේවල් එතුමගේ. මාළු ඇඹුල් තියල් එක අපේ එකක්

  • @pradeepkumara9165
    @pradeepkumara9165 5 หลายเดือนก่อน

    අනිවාරෙන් හදලා බලනවා

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      අපිට හැදුවම ෆොටෝ එකක් එවන්න 🤗

  • @normade.6706
    @normade.6706 5 หลายเดือนก่อน +1

    Oya harima lassanai duwa kata handath lassanai.

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🙏❤

  • @supunnirmal3297
    @supunnirmal3297 10 หลายเดือนก่อน +6

    Niyamaiii video eka 👍👍👍👍👍

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      අනේ බොහොමත්ම ස්තුතියි ස්තුතියි හදලා බලලා photo එකක් එවන්නකෝ

  • @j.pprasanna
    @j.pprasanna หลายเดือนก่อน

    ඔබටත්.සුභම.සුභ.සතියක..
    වෙිව.🐬🐬🐋🐋🐟🐟🐟.අපිත්..හදන්න.බලනවා🌹🌹❤❤👍👍👍

  • @UserABC123-or4gh
    @UserABC123-or4gh หลายเดือนก่อน

    It looks tasty

  • @wasanthaudayakumara9207
    @wasanthaudayakumara9207 2 หลายเดือนก่อน +1

    Udin gindara damme nathi unata pshnayak na neda akke 🤔

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      . නෑ තෙත ගතිය නැති වෙන්නේ උඩින් ගින්දර දාන්න ඕන එතකොට තමයි ගොඩක් කල් තියාගන්න පුලුවන් ❤

  • @PiyumiKaushalya-p1y
    @PiyumiKaushalya-p1y หลายเดือนก่อน

    Apith haduwaa thank you akkee❤️❤️😍

  • @nilushafernando6637
    @nilushafernando6637 22 ชั่วโมงที่ผ่านมา

    Oyage Kata hada lassanai nangi👍

    • @TraditionalSisters
      @TraditionalSisters  7 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි අක්කේ ♥️

  • @Ougestusperera
    @Ougestusperera 6 หลายเดือนก่อน +2

    Niyamai duwa❤

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @Tech-e3p
    @Tech-e3p 8 หลายเดือนก่อน +2

    Wow

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 5 หลายเดือนก่อน

    රසායි......😊

  • @mujahithMahdhi-w3j
    @mujahithMahdhi-w3j 5 หลายเดือนก่อน

    Oya aran thiyanne maalu 1 kg dhe??

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      වීඩියෝ එකේ මං දාලා තියෙනවා ග්‍රෑම් 750ක් කියලා

  • @erandidananjanee-hh9zf
    @erandidananjanee-hh9zf 9 หลายเดือนก่อน +3

    Good vedio

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      thank you so much and share with your friends ❤❤❤

  • @DakshithaPremarathna
    @DakshithaPremarathna 5 หลายเดือนก่อน

    එහෙම මාලු ඇබුල් තියල් හදලා පොල් සම්බෝලයල් තිබුනනම් KFC ,සීයක් පරාදයි. ලස්සන වීඩියෝ එකක්❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      ඔව් ඇත්තටම මටත් 👍❤

  • @ChandrikaKumari-g3o
    @ChandrikaKumari-g3o 9 หลายเดือนก่อน +2

    අක්කේ ගොරකා කොච්චර වගේ ගන්න ඕනද ?

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      මල්ලි වීඩියෝ එකේ තියෙනවනේ. බලන්න

  • @kavishaherath887
    @kavishaherath887 5 หลายเดือนก่อน

    Watalappan recipe ekk one akkiyo

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ඉදිරියෙදි හදමු

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් หลายเดือนก่อน

    ඔය දාන්න මය්යෝක බතල පොලොස් ඇබුල් ගමේ කෑම ඒවා හොදයි අනේ 💞💞💞 බුදුසරණයි මන් කන්න හරි කැමති දේවල්

  • @indikasampath4409
    @indikasampath4409 8 หลายเดือนก่อน +2

    Math හදන්න ඕනි

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන් හදලා ෆොටෝ එකකුත් එවන්ඩ. 🤗🤗

  • @usdkumarikumari3660
    @usdkumarikumari3660 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤ ලස්සනයි budu shrine ❤❤❤ manika

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน +1

      ෆ්‍රිජ් එක බැලුවද හොඳයිද හදලා බලලා ෆොටෝ එකක් එවන්න

    • @usdkumarikumari3660
      @usdkumarikumari3660 10 หลายเดือนก่อน

      නිමාඩු ලැබුන ගමන් ගෙදර ගහින් හදලා පොටොස් එක්ක දාන්නමි හොදද 🌹🌹❤

  • @Mypet-x7g
    @Mypet-x7g 2 หลายเดือนก่อน +1

    Mmmmmm my favourite yamiiiiiii😊

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      yam yam ❤❤

    • @Mypet-x7g
      @Mypet-x7g 2 หลายเดือนก่อน

      @@TraditionalSisters 🤗🌹🌹🌹🌹🙏🏿👩🏿‍🍳

  • @NishanthiNishanthi-y9j
    @NishanthiNishanthi-y9j 4 หลายเดือนก่อน

    Tank you ❤❤❤❤❤

  • @kumarisitha5161
    @kumarisitha5161 8 หลายเดือนก่อน +1

    නියම විදියටම තියනව.ජයෙන් ජය පතනව දුවට..බුදුසරනයි.......

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🥰❤

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 หลายเดือนก่อน

    Goraka tambala ganna onida

  • @sarmilananpalakan7598
    @sarmilananpalakan7598 4 หลายเดือนก่อน

    வாழ்த்துக்கள் அக்கா❤❤❤

  • @constructiontvchannel
    @constructiontvchannel 8 หลายเดือนก่อน

    radio ekak wage katahada superb akka

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      ගොඩක්ම ගොඩක් ස්තුතියි ❤️

  • @wageshakarunathilaka4052
    @wageshakarunathilaka4052 9 หลายเดือนก่อน +2

    Niyamai akki❤

  • @RoshanPradeep-vk5jy
    @RoshanPradeep-vk5jy 5 หลายเดือนก่อน

    Gama Koheda api ennada kemakata

  • @AsankaSandaruwan-ed2ip
    @AsankaSandaruwan-ed2ip 3 หลายเดือนก่อน +1

    අත කැපෙයි මැනික ...🥰

  • @Tuhin334-q7s
    @Tuhin334-q7s 10 หลายเดือนก่อน +1

    Nice...

  • @surekaolsen5748
    @surekaolsen5748 7 หลายเดือนก่อน +1

    Oya uyanneth anith aya hadana widihata thamai

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඉතිං ඔයා කොහෙද.

  • @supunnirmal3297
    @supunnirmal3297 10 หลายเดือนก่อน +2

    1 comment eka magen ❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      කවදත් හැමදාම සැත්කමෙන් ට ගෙනෙන අයියා

  • @chandanamunasinghe2378
    @chandanamunasinghe2378 6 หลายเดือนก่อน +1

    Good ,ayi uda dala allannne

  • @DilshanTharuka-x1o
    @DilshanTharuka-x1o 10 หลายเดือนก่อน +2

    Akka dakkath siriwsnathsi

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      තේරුන්නෑ මොකක්ද කියලා ආපහු කියන්න පුළුවන්ද

  • @srinirojapiratheep9766
    @srinirojapiratheep9766 5 หลายเดือนก่อน

    Superb sister 👌👌❤️❤️

  • @shashiisewwandi2505
    @shashiisewwandi2505 10 หลายเดือนก่อน +2

    Ada nam oya harima lassanai akke

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      තෑන්ක්යූ බොහොම ස්තූතියි

  • @SenarathVijenayaka
    @SenarathVijenayaka 10 หลายเดือนก่อน +1

    Gawalwalata aweilla hadala danna nadda

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      චැනල් එක බලන්ඩ

    • @SenarathVijenayaka
      @SenarathVijenayaka 10 หลายเดือนก่อน

      @@TraditionalSisters monachanalda ana

  • @දිනුෂ්-වාසුල
    @දිනුෂ්-වාසුල 10 หลายเดือนก่อน +2

    කෑමත් ලස්සනයි ඔයත් ලස්සනයි අම්මෝ ❤ මේ සසරේ මට...පිං මදි උනාද මන්දා 😂😂😂😂😂

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      අම්මෝ...🤣🤣🤣🤣 ❤️❤️❤️

  • @theepasamithamby7775
    @theepasamithamby7775 10 หลายเดือนก่อน +1

    Super super

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි... 🥰

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 10 หลายเดือนก่อน

    ලස්සන චේතනා දුවගෙ ලස්සන බලන්නකො.හරියට ලස්සන රෝස මලක් වගේ.සති අන්තය වෙනකම් බලාහිටියේ .චේතනා දුවගෙ වැඩකෑලි බලන්න.හරිම වටිනා පාඩමක්.බොහෝම ස්තුතියි .

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබතුමාට... සියලු කටයුතු සාර්ථක වෙන්න ඕනි ඔබතුමාගේ.. 🥰

  • @madugunawardana3031
    @madugunawardana3031 9 หลายเดือนก่อน +1

    අපේ දේ තවත් ඉස්සරහටම අරන් යන්න ❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      මාත් එක්ක දිගටම ඉන්න 🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      මාත් එක්ක දිගටම ඉන්න 🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      මාත් එක්ක දිගටම ඉන්න 🥰

  • @LakmaliKumari-iv2ky
    @LakmaliKumari-iv2ky 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @AnilchathurangaHoragampitaloku
    @AnilchathurangaHoragampitaloku 7 หลายเดือนก่อน +2

    E wois eka pisshadenawa deiyo❤

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි දෙයියෝ 🤭😄😊🥰

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 10 หลายเดือนก่อน +2

    👌👌👌🎉🎉🎉

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      හදලා මටත් කියන්න

  • @nilanthaperera-wy5qi
    @nilanthaperera-wy5qi 10 หลายเดือนก่อน +2

    😊👍

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน +1

      හදපු දවසට කියන්ඩ එනම්

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 8 หลายเดือนก่อน +7

    Oyaa sanjeewani weerasekara wagemai❤..

  • @MgruwanMgruwan
    @MgruwanMgruwan 3 หลายเดือนก่อน +1

    රහයිද

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน

      ඔව් හදලා බලන්නකෝ ❤️❤️

  • @AnushaChandani-d9m
    @AnushaChandani-d9m 9 หลายเดือนก่อน +1

    👍👍👍

  • @slbuskingdom23
    @slbuskingdom23 10 หลายเดือนก่อน +2

    👍👍🤙

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි හදලා බලමු නේද. රස කියන්නකො

  • @annnimashika3344
    @annnimashika3344 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @kasundananjaya1362
    @kasundananjaya1362 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      බැලුවද වීඩියෝ එක හොඳයිද

    • @kasundananjaya1362
      @kasundananjaya1362 10 หลายเดือนก่อน

      Supper ..♥️♥️

  • @rathnayakapalitha7819
    @rathnayakapalitha7819 8 หลายเดือนก่อน +1

    ❤❤❤👍

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 8 หลายเดือนก่อน +1

    Balagena abarun gala uda danne

  • @asanka783
    @asanka783 10 หลายเดือนก่อน +1

    manikee ❤❤❤

  • @kumuduniramyalatha9474
    @kumuduniramyalatha9474 3 หลายเดือนก่อน

    ✌✌😊✌✌

  • @nethmiperera3644
    @nethmiperera3644 10 หลายเดือนก่อน +1

    😋😋😋😋

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      හදලා බලන්නකෝ හරිම රසයි.

  • @asithaudayanga2834
    @asithaudayanga2834 7 หลายเดือนก่อน +1

    ❤❤වටින අදහසක්

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මාත් එක්ක ඉන්නවට ❤

  • @nasikanayomi7036
    @nasikanayomi7036 หลายเดือนก่อน

    👍👍👍👍👍❤️❤️❤️

  • @sampathsenarathna8044
    @sampathsenarathna8044 หลายเดือนก่อน

    ඔයා ලස්සන යි

    • @TraditionalSisters
      @TraditionalSisters  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤

  • @janu5077
    @janu5077 9 หลายเดือนก่อน +1

    விறகு அடுப்பில் சமையல் செய்வது நல்லது

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      உங்கள் அன்பான பாராட்டு எனக்கு மிகுந்த பலத்தை அளிக்கிறது 🙏❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      நன்றி அன்பே. தயவுசெய்து எனது வீடியோக்களை மற்றவர்களுக்கு பகிர முடியுமா அன்பே@@janu5077

  • @ThasmiAmaya-eq6sd
    @ThasmiAmaya-eq6sd 6 หลายเดือนก่อน +1

    𝚊𝚔𝚔𝚒 𝚘𝚢𝚊 𝚔𝚘𝚑𝚎𝚍𝚊?

  • @rasith_
    @rasith_ 10 หลายเดือนก่อน +1

    😀❤

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @madhawagaming287
    @madhawagaming287 9 หลายเดือนก่อน +1

    මිරිස් ගල කොහෙන්ද ගත්තේ

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 10 หลายเดือนก่อน +1

    ඔයා නුගසෙවනේ හරි මොකක් හරි tv program එකක ඉදලා තියෙන්වද..දැකලා පුරුදුයි🙂🙂

    • @dhammikamalkanthi2913
      @dhammikamalkanthi2913 10 หลายเดือนก่อน +1

      කටහඬ එහෙමත් පුරුදුයි

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      ඔව් නුග සෙවනෙත් මගේ වැඩසටහන ගියා ඔයාට මතකද 🙂🙂❤️❤️

  • @ThanujaErandi-mt7fu
    @ThanujaErandi-mt7fu 2 หลายเดือนก่อน +1

    අත් දෙකෙ හොරිද

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ඒක තමයි පිරිසිදුකම කියන්නේ. ❤️❤️

    • @tainyfernando2333
      @tainyfernando2333 หลายเดือนก่อน

      Mode katha danne epa

  • @Chamindusirit
    @Chamindusirit 10 หลายเดือนก่อน +1

    Back ground music eka gelepenne na wage tikak😢.

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      🤔🤔🤔 එහෙම හිතෙනවද?..

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් หลายเดือนก่อน

    නියමයි එත් මාළු මස් මන් කැමති නැ 🌹🌹🌹🌹 බුදුසරණයි ඔයාට

    • @TraditionalSisters
      @TraditionalSisters  หลายเดือนก่อน

      බුදුසරණයි ඔයාටත් ජයවේවා ❤ ❤❤

  • @swarnaioannou3892
    @swarnaioannou3892 6 หลายเดือนก่อน +1

    ..tamuseta.badu..uda.danna..ba..harema..kathak..

  • @sugandifernando1345
    @sugandifernando1345 5 หลายเดือนก่อน

    👌👍💝🙏🏼

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 7 หลายเดือนก่อน +1

    🧚🧚🧚🧚🧚🧚🧚👍

  • @SumithKumara-uq2bd
    @SumithKumara-uq2bd หลายเดือนก่อน

    Hi

  • @ChathurangaRamanayaka-r9v
    @ChathurangaRamanayaka-r9v 8 หลายเดือนก่อน +1

    I love you ❤

  • @IshanAththanayake
    @IshanAththanayake 5 หลายเดือนก่อน +2

    මාලු ඇබුල් තියල් වලට ඔහොම මිරිස් දැම්මේ නෑ ,තුනපහ,නෑ ,ඔය මොනවා ද ,

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ඒව් කැමතිනම් දාන්න . දැම්මා කියල ප්‍රශ්නයක් වෙන්නෑ

    • @nilankawijerathna824
      @nilankawijerathna824 17 วันที่ผ่านมา

      ඇත්ත

  • @sisirasenarathna212
    @sisirasenarathna212 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘

  • @KamalThennakoon
    @KamalThennakoon 6 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😊😊😊😊👍👍👍😋😋😋😘😘