Hethupala Dahama - හේතුඵල දහම - Pattana Desana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
    ◽නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
    Link - / @zero-dq8kd
    Mail - nirwanadwara@gmail.com
    ◽පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
    chat.whatsapp....
    ◽නිර්වාණ ද්වාර Facebook Page -
    www.facebook.c...
    ◽පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
    (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
    අංක 27/3/C,
    රඹුක්කන පාර,
    ගලගෙදර ,)
    ◽පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
    රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
    අරැන - 077 681 2049
    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻🪷
    #PattanaDesana #KiriwaththuduweAriyadassanaThero

ความคิดเห็น • 70

  • @SinduParthana
    @SinduParthana 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස

  • @vajirasenadheera2855
    @vajirasenadheera2855 6 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්ස මා පට්ටාන දර්මය ස්‍රවනය කරගත්තේ ඔබවහන්සේගේ න් එය මට වටහා ගන්නට පුලුවන් වුනා.ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිරෝගි සුව ය ලැබේවා .තව තවත් මෙම දර්මය දෙසනා කිරිමට හකිවෙවා.ඔබවහන්සේගේන් ඒ දර්ම පත්‍රිකාවක් ලබා ගන්න ට හකි ක්‍රමයක් කියා දෙනාන්න. ඔබවහන්සේට පින් සිදු වේවා.

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  3 หลายเดือนก่อน +1

      පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
      ✔නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
      Link - www.youtube.com/@ZERO-dq8kd
      Mail - nirwanadwara@gmail.com
      Whatsapp Chat -
      +94716999004
      ✔පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
      chat.whatsapp.com/GSyQdXag505FjZtav8sdko
      ✔නිර්වාණ ද්වාර Facebook Page -
      facebook.com/share/qEG7CffZ6SsYBBTv/?mibextid=qi2Omg
      #pattana #banadeshana #pattanasajayana

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @lalaniwasantha
    @lalaniwasantha 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ දේශනාව අතිඋත්තරීතර යි ගාම්භීර යි. පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී චීරජීවනය ලැබේවා සාධූ සාධූ සාධූ

  • @user-kv5ym5nl6y
    @user-kv5ym5nl6y หลายเดือนก่อน +2

    සාදු .සාදු .සාදු මෙි සසර .භවයේම.නිවන් .අවබෝද .වේවා .🙏🙏🙏🌼🌼🌼

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 8 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි . සාදු !සාදු !! සාදු !!!

  • @sumanarathnapalliyaguruge786
    @sumanarathnapalliyaguruge786 หลายเดือนก่อน +2

    පට්ඨාන ධර්ම වන්දනා පොත් වහන්සේ මටත් ලබාදෙන ලෙස මෙත් සිතින් යුතුව ඉල්ලමි.
    S.පල්ලිය ගුරැගේ
    143/30
    හියුමස් පාර
    ගාල්ල.

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      description එකේ සියලු විස්තර පළ කර ඇත

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 4 หลายเดือนก่อน +2

    ඉතා පැහැදිලව විස්තර කිරිම ඔබ වහන්සෙට නිවන් අවබොදය පිණිස මෙන්ම අප හටද නිවන් අවබොදය පිණිසද හේතුවෙවා ඉතා ඔනෑකමින් මෙන්ම ආසාවෙන් ශ්‍රවනය කලෙමි සාදු සාදූ සාදූ,

  • @user-pp5th9rn2h
    @user-pp5th9rn2h 23 วันที่ผ่านมา +2

    Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @user-xe1pd5hx7x
    @user-xe1pd5hx7x 3 หลายเดือนก่อน +3

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! මම ගාම්භීර ධර්මය මම ශ්‍රවණය කිරීමට පටන් ගැනීමේදීම ඔබවහන්සේගේ දේශනාවන් නැවත නැවතත් ශ්‍රවණය කිරීමෙන් බොහෝ සතුටක් ඇත.ඔබවහන්සේට බොහෝ පින් සිදුවේවා !!!

    • @ranajanichandralatha7782
      @ranajanichandralatha7782 3 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේ දේශනා කරන අති ගාම්භීර පට්ටාන ධර්ම දේශනා නිතර නිතර ශ්‍රවනය කරමින් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගෙන සසරින් එතෙර වීමට ප්‍රයත්න දරමි.ඒසදහා මේ උතුම් ධර්ම දේශනාද නිවනින් නිවීම පිණිස හේතු වේවා . මෙම පිං ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම අමා නිවන් සුව සාක්ෂාත් වේවා.සාදු සාදු සාදු

  • @kumariliyanage9253
    @kumariliyanage9253 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 7 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @PemawathieSenanayake
    @PemawathieSenanayake 2 หลายเดือนก่อน +2

    🙏

  • @aduapiero9110
    @aduapiero9110 5 หลายเดือนก่อน +1

    Harima pehedili sundara deshanawak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏💐💐💐

  • @chandrasenaakmeemana6921
    @chandrasenaakmeemana6921 9 หลายเดือนก่อน +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @DhammasaraniManiyo-rk5jg
    @DhammasaraniManiyo-rk5jg 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @aqualuck
    @aqualuck 9 หลายเดือนก่อน +1

    sadu sadu harima pahadili suwamin wahansa ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasenaakmeemana6921
    @chandrasenaakmeemana6921 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @nimalsenarathna6734
    @nimalsenarathna6734 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට අමාමහ නිවනම ලැබේවා

  • @adeeshathineth8612
    @adeeshathineth8612 9 หลายเดือนก่อน +1

    තේරැවන් සරණයි පින්වත් අප ස්වමින් වහන්සේට

  • @sandyasubodiri6121
    @sandyasubodiri6121 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගරු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 උතුම් පට්ඨාන ධර්ම පොත් වහන්සේ නමක් ලබාගන්න පුලුවන් ද

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      සියලු විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ පළ කර ඇත

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 3 หลายเดือนก่อน

    පින්වත් ඔබවහන්සෙට නිවනම අවබෝධ වේවා

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  3 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @nandaniedissanayake4029
    @nandaniedissanayake4029 8 หลายเดือนก่อน +1

    Sadu
    Sadu
    Obawshanseta
    Anekawakrayak
    Pin

  • @user-dv2hy8vf2d
    @user-dv2hy8vf2d 2 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.

  • @user-no5iv4hr2o
    @user-no5iv4hr2o 4 หลายเดือนก่อน +1

    ඹබවහන්සෙගෙ.පැහැදිලිකිරීම.ප්‍රසංසනීයයිසාදුසාදූ

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs 4 หลายเดือนก่อน +1

    🙏Sadu sadu sadu

  • @karurathnayaka1137
    @karurathnayaka1137 7 หลายเดือนก่อน +1

    Sadu..sadu..sadu. !!!

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 8 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

  • @SirimaDissanayake
    @SirimaDissanayake 3 หลายเดือนก่อน +1

    🌹🌹🌹සාධු සාධු සාධු

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 7 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු.. 🙏සාදු.. 🙏.. 🌹🌹🌹

  • @gaminidayarathne9778
    @gaminidayarathne9778 3 หลายเดือนก่อน

    අහන්න අහන්න පච්චයෙන පචචයො

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  3 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @rosebowala8547
    @rosebowala8547 2 หลายเดือนก่อน +2

    Sadoo sadoo sadoo

  • @applebanana6057
    @applebanana6057 หลายเดือนก่อน

    💐🙏🙏🙏.

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      🙏🙏

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 5 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @badranigunasekara7631
    @badranigunasekara7631 5 หลายเดือนก่อน +1

    Sadu.

  • @WasaUdaya
    @WasaUdaya หลายเดือนก่อน +1

    Thipitika poth tika labadenna puluwan pinwathek mata kiyannako poth 57 ma

  • @PemawathieSenanayake
    @PemawathieSenanayake 2 หลายเดือนก่อน +2

  • @shyamapeiries4518
    @shyamapeiries4518 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @mallikagardi3149
    @mallikagardi3149 7 หลายเดือนก่อน +1

    🌼🙏🏽🌼🙏🏽🌼🙏🏽

  • @nimantha2050
    @nimantha2050 7 หลายเดือนก่อน +1

    ❤🙏

  • @hemamaliperera8993
    @hemamaliperera8993 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NaleenPrabhath
    @NaleenPrabhath 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 2 หลายเดือนก่อน +1

    How can i take a book

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      0716999004 WhatsApp your address to this number.

  • @ajanthapremalatha8426
    @ajanthapremalatha8426 2 หลายเดือนก่อน +1

    පට්ටන ධර්මය පොත ගන්න පුළුවන් කොහෙන්ද

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      මෙම අංකයට ඔබගේ ලිපිනය whatsapp කරන්න. 0716999004

  • @monikaperera1768
    @monikaperera1768 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @nethsisilasisila6311
    @nethsisilasisila6311 9 หลายเดือนก่อน +1

    අද කරැැනු පැහැදිලි හෙදයි

    • @nethsisilasisila6311
      @nethsisilasisila6311 9 หลายเดือนก่อน

      අද කරැනු පැහැදිලි කිරිම හොදයි,

  • @satharasinghagamini4623
    @satharasinghagamini4623 7 หลายเดือนก่อน

    Mema uthum darma desanawa athara pasubimen siyum sangeethayak wadanaya kireema asobanay neda bududahame sangeethaya thahanam neda

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  3 หลายเดือนก่อน

      නැවත එම වැරැද්ද නොවෙමි

  • @user-no5iv4hr2o
    @user-no5iv4hr2o 4 หลายเดือนก่อน +1

    ඹබවහන්සෙගෙ.පැදිලිකිරීමප්‍රසංzසනීයයි.ලිපිනයසදහන්කරණ්නසාදූසාදූ 48:05

  • @PemawathieSenanayake
    @PemawathieSenanayake 2 หลายเดือนก่อน +2

    🙏

  • @umangaravindra3156
    @umangaravindra3156 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @pdmavij1531
    @pdmavij1531 7 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 5 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ashadilhani9840
    @ashadilhani9840 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @PemawathieSenanayake
    @PemawathieSenanayake 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @PemawathieSenanayake
    @PemawathieSenanayake 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @PemawathieSenanayake
    @PemawathieSenanayake 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏