ඇසළ පෝදා 2023 08 01 හේතු ඵල දහම මනාකොට පැහැදිලි කරගමු පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • 2023 08 01 හේතු ඵල දහම මනා කොට පැහැදිලි කරගමු වන්දනීය පූජනීය කිරිවත්තුඩුවේ හරිය දස්සන අපේ හාමුදුරුවන් වහන්සේ විසින් ඇසළ පුර පසළොස්වක පුන් පොහෝදා දේශනා කරනු ලැබූ අපේ සිත් නිවන සුමධුර සදහම් ධර්ම දේශනාවෙන් සාදු සාදු සාදු 🙏🙏🙏 ven kiriwath tuduwe Ariyadassana Thero මෙම ධර්ම දේශනාව පින්වත් ඔබ සැමගේ නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි බෞද්ධයා නාලිකාවේ බැතිබර විකාශනයකි.

ความคิดเห็น • 79

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාර වේවා දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ajithupul540
      @ajithupul540  หลายเดือนก่อน

      @@naradadasanayaka7624 🙏❤️

  • @sampathdesilve8525
    @sampathdesilve8525 17 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මෙම බවය තුළදීම නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා . සුවසේ ජීවත් වෙන්න වාසනාව ලැබේවා .

  • @user-mr5po1bs6t
    @user-mr5po1bs6t 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරොගී සුවයම ලැබේවා 🙏සුවපත්වේවා 🙏🙏🙏

    • @ajithupul540
      @ajithupul540  หลายเดือนก่อน

      @@user-mr5po1bs6t 🙏❤️

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemasaparamadu
    @hemasaparamadu 21 วันที่ผ่านมา

    ගරැ ස්වාමින් වහන්සේට චතුරාර්ය සත්තය

  • @wimalaranjani6136
    @wimalaranjani6136 3 หลายเดือนก่อน +5

    Theruwan saranai garu suwamin wahansa

  • @npathmalatha1137
    @npathmalatha1137 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු!!!මටද මෙි උතුමි ධර්මය වහ වහා අවබෝධ වෙිවා!!!

    • @ajithupul540
      @ajithupul540  4 หลายเดือนก่อน +1

      🙏❤️

  • @JayanthiFernando-n4e
    @JayanthiFernando-n4e หลายเดือนก่อน +2

    මෙි ගාමිභීර ධර්මය අවබෝධ කරගැනිමට සියලු දෙනාට පුඟාව ලැබෙිවා. ස්වාමීන් වහන්සේ ට උතුමි නිර්වානය අවබෝධ වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏

    • @ajithupul540
      @ajithupul540  หลายเดือนก่อน

      @@JayanthiFernando-n4e 🙏❤️

  • @champikadamayanthi7948
    @champikadamayanthi7948 5 หลายเดือนก่อน +3

    Hetu pala dahama hodin pahadili kala. .sadu..sadu...sadu..

  • @sampathtech4577
    @sampathtech4577 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...
    🙏🙏🙏

    • @ajithupul540
      @ajithupul540  หลายเดือนก่อน

      @@sampathtech4577 🙏❤️

  • @donaleela5028
    @donaleela5028 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 2 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏සාදු🙏සදු🙏

  • @seethajayasinghe654
    @seethajayasinghe654 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu Budu Saranai Pinwath Ape Swameen Wahanseta

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 2 หลายเดือนก่อน +2

    සාදු සාදු.සාදු🙏🙏🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 6 หลายเดือนก่อน +2

    🌼🌼🌼🙏🙏🙏 උදය කාලයේ හා සවස් කාලයේ ඔබ වහන්සේ සමගම සංගායනා කල නිසාම කට පාඩම් උනත් නිවැරැදිව තේරුම් ගැනීමට උත්සාහ කරමින් සියලු දේශන අහන්න උත්සාහ කරනවා බොහෝම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🙏🙏🙏🙏🙏 සම්බුදු සරණයි

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌼🌼🌷🌷🌷

    • @ajithupul540
      @ajithupul540  4 หลายเดือนก่อน +1

      🙏❤️

  • @user-eg9gr2wr9s
    @user-eg9gr2wr9s 8 หลายเดือนก่อน +1

    duraka sita gowrawayen oba wahansege padapadmyata namaskara karami. Sadhu. Sadhu.

  • @hemalatharanasingha6445
    @hemalatharanasingha6445 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු සාදු

  • @IndraWeerakoon
    @IndraWeerakoon 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @malanisenevirathna9983
    @malanisenevirathna9983 7 หลายเดือนก่อน +1

    Mata ekama eka pothak làbaganna karamaya kiyadenna godak pin

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 3 หลายเดือนก่อน +1

    🌻🙏 🌻🙏 🌻🙏
    Sadhu sadhu sadhu

  • @surekasureka3344
    @surekasureka3344 2 หลายเดือนก่อน +1

  • @deepikadamayanthi9032
    @deepikadamayanthi9032 2 หลายเดือนก่อน

    පට්ධාන දර්ම වන්දනා පොත් වහන්සේ නමක් ලබා දෙනමෙන් කාරුණික ව ඉල්ලා සිටිමි ..තෙරුවන් සරණයි 🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 4 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu

  • @user-wg1uq3jq3j
    @user-wg1uq3jq3j 9 หลายเดือนก่อน +1

    sadu,sadu.sadu💮💮💮🌻🌻🌻🙏🙏🙏

  • @arunashantha7212
    @arunashantha7212 7 หลายเดือนก่อน +1

    Yashodha hansani

  • @NaleenPrabhath
    @NaleenPrabhath 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 4 หลายเดือนก่อน +1

    🎉

  • @chandralathasd5540
    @chandralathasd5540 ปีที่แล้ว +13

    මේ ස්වාමින් වහන්සේගේ ආරන්යසේනාසනය තියෙන්නේ කොහේද. දන්න කෙනෙක් සඳහන් කරන්න

    • @ajithupul540
      @ajithupul540  11 หลายเดือนก่อน +2

      🙏❤️

    • @vineethakalyani5975
      @vineethakalyani5975 9 หลายเดือนก่อน +1

      ​@@ajithupul54027:31

    • @kumudinianojagunasekera7436
      @kumudinianojagunasekera7436 9 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @nilangachandrasekara1019
      @nilangachandrasekara1019 3 หลายเดือนก่อน +2

      දහම්තලා ආරන්‍ය සේනාසනය.
      බදුලුඔය,
      බදුල්ල.

    • @user-kd9so6co8u
      @user-kd9so6co8u 3 หลายเดือนก่อน +1

      බදුල්ලෙන් බව දන්නව හරියටම එහෙ තැන දන්නෑ

  • @mbldissanayake2901
    @mbldissanayake2901 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මේ ස්ව්ම්න් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද දන්න කෙනෙක් කියන්න බොහොම පින් තෙරුවන් සරනයි

    • @ajithupul540
      @ajithupul540  2 หลายเดือนก่อน

      🙏❤️

    • @ajithupul540
      @ajithupul540  2 หลายเดือนก่อน

      දැනුවත් කරන්නම්

    • @user-kd9so6co8u
      @user-kd9so6co8u หลายเดือนก่อน

      @@mbldissanayake2901 බදුල්ල බදුලු ඔය .දහම්තලා ආරණ්‍ය සේනාසනය

  • @HhSs-lm9tu
    @HhSs-lm9tu หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමින්වහන්ස, පට්ටාන දේශනාව පොත මාතර සෑම පොත් කඩයකම සෙව්වත් සොයාගැනීමට නොහැකිවිය පොත ලබාගැනීමට මගක් සලසා ගැනීමට ක්‍රමයක් යොදා දෙනලෙස අමාමහ නිවන පතමින් ඉල්ලා ස්ටිමි.

  • @jayasuriyajayasuriya7150
    @jayasuriyajayasuriya7150 3 หลายเดือนก่อน +1

    Ob vhnse pthnnnawu bodiykin nivndkiiva

  • @jayasuriyajayasuriya7150
    @jayasuriyajayasuriya7150 3 หลายเดือนก่อน +1

    Pttan drm vndnav lbagnne keseed

  • @badraabeywardana3527
    @badraabeywardana3527 หลายเดือนก่อน

    පට්ඨාන දේශනා පොතක් ලබාගන්නෙ කොහොමද?

    • @ykhulangamuwa
      @ykhulangamuwa หลายเดือนก่อน

      U can download

  • @wgleelawathie6815
    @wgleelawathie6815 ปีที่แล้ว +1

    karunakara ma hata e poth panahak pamana labagatha hekida?

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷💐🪷💐🪷💐🪷💐🪷💐🪷💐🪷💐🪷💐🪷💐🪷💐🪷💐🪷💐🪷💐

    • @ajithupul540
      @ajithupul540  หลายเดือนก่อน

      @@chandrikajayawardhana3416 🙏❤️

  • @ranigunaratne1367
    @ranigunaratne1367 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kelumwijesekara9950
    @kelumwijesekara9950 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏