Samantha Pattanaya ❤️ ❤️ ❤️ සමන්ත පට්ඨාන අතිගම්භීර ධර්ම සජ්ඣායනය 🙏 🙏 🙏 SADISA TV.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Samantha Pattanaya, අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම සජ්ඣායනය. SADISA TV. ඤෙය්‍යසාගර පාරගත වූ අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණිම සදහා සම්මර්ශනය කළ හේතු - ඵල ධර්මයයි.
    තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පූර්ණ අති දීර්ඝ හේතු - ඵල දේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි. එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියෙදී තථාගත ශ්‍රී ශරීරයෙන් නීල, පීත, ලෝහිතාදී සවණක් ඝන බුදුරැස් මාලාවන්ගෙන් මේ මුලු සකල ලෝකධාතුවම ආලෝකමත් වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හීය.
    පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලැබියහැකි ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය.
    මේ ජීවිතයේදී මෙන්ම මතු උපදින ජ්විතවලදී තියුණු ඤාණය ලැබීමට ද, සියලු කෙලෙස් නසා අරිහත්වය ලැබීමට ද, රහත්වන ජීවිතයේදී චතුපටිසම්භීදා ඤාණාලාභී වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතු වන්නේය.
    බුරුම රටෙහි බොහෝ රියදුරෝ රිය අනතුරු වළක්වා ගැනීම පිණිස මෙම ධර්මය සජ්ඣායනා කරති. සමහර ව්‍යාපාරිකයෝ ද, තම ව්‍යාපාර කටයුතුවල දියුණුව සදහා මෙම ධර්මය සජ්ඣායනා කරති.
    හදිසි අනතුරු වළක්වා ගැනීමට ද, සතුරු උපද්‍රව වලින් බේරීමට ද, තම ආර්ථික තත්ත්වය දියුණු කරගැනීමට ද, තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට ද, දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබාගැනීමට ද, මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කරති.
    බොහෝ ආනිසංස ලැබෙන මෙම මහගු ධර්මය දිනපතා සජ්ඣායනා කර, ශ්‍රවණය තම තමන්ගේ ජීවිත සාර්ථක කරගැනීමට සියලු දෙනා උතසුක වෙත්වා.!!! SADISA TV.
    🙏 🙏 🙏
    #sadisatv

ความคิดเห็น • 255

  • @sadisatv963
    @sadisatv963  10 หลายเดือนก่อน +90

    Samantha Pattana || අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම සජ්ඣායනය || SADISA TV. ඤෙය්‍යසාගර පාරගත වූ අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණිම සදහා සම්මර්ශනය කළ හේතු - ඵල ධර්මයයි.
    තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පූර්ණ අති දීර්ඝ හේතු - ඵල දේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි. එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියෙදී තථාගත ශ්‍රී ශරීරයෙන් නීල, පීත, ලෝහිතාදී සවණක් ඝන බුදුරැස් මාලාවන්ගෙන් මේ මුලු සකල ලෝකධාතුවම ආලෝකමත් වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හීය.
    පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලැබියහැකි ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය.
    මේ ජීවිතයේදී මෙන්ම මතු උපදින ජ්විතවලදී තියුණු ඤාණය ලැබීමට ද, සියලු කෙලෙස් නසා අරිහත්වය ලැබීමට ද, රහත්වන ජීවිතයේදී චතුපටිසම්භීදා ඤාණාලාභී වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතු වන්නේය.
    බුරුම රටෙහි බොහෝ රියදුරෝ රිය අනතුරු වළක්වා ගැනීම පිණිස මෙම ධර්මය සජ්ඣායනා කරති. සමහර ව්‍යාපාරිකයෝ ද, තම ව්‍යාපාර කටයුතුවල දියුණුව සදහා මෙම ධර්මය සජ්ඣායනා කරති.
    හදිසි අනතුරු වළක්වා ගැනීමට ද, සතුරු උපද්‍රව වලින් බේරීමට ද, තම ආර්ථික තත්ත්වය දියුණු කරගැනීමට ද, තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට ද, දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබාගැනීමට ද, මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කරති.
    බොහෝ ආනිසංස ලැබෙන මෙම මහගු ධර්මය දිනපතා සජ්ඣායනා කර, ශ්‍රවණය තම තමන්ගේ ජීවිත සාර්ථක කරගැනීමට සියලු දෙනා උතසුක වෙත්වා.!!! SADISA TV.
    නිවැරදි ධර්ම මාර්ගය දැනගැනීම සදහා
    SADISA TV, youtube නාලිකාව වෙත පිවිසෙන්න.
    SADISA TV, youtube නාලිකාව විනාඩි 2ක් බලා, Subscribe කරන්න. Bell Icon Click කරන්න
    Please subscribe us on youtube SADISA TV.
    Dhamma discussion & Meditation.
    SADISA TV ධර්ම දේශනා.
    Most Ven. Pitigala Gunarathana Thero.
    th-cam.com/video/T5OVmAlBaPQ/w-d-xo.html
    Most Ven. Gothatuwe Rewatha Thero.
    th-cam.com/video/0SDiEbAKQtU/w-d-xo.html
    Most Ven. Kothmale Kumara Kassapa Thero.
    th-cam.com/video/FWz5KKmNdos/w-d-xo.html
    Most Ven. Mankadawala Sudassana Thero.
    th-cam.com/video/Df2kEHs619g/w-d-xo.html
    Most Ven. Gothatuwe Rewatha Thero.
    th-cam.com/video/3BGDLqdDvL4/w-d-xo.html
    Most Ven. Kothmale Kumara Kassapa Thero.
    th-cam.com/video/_8gN8t-s1KQ/w-d-xo.html
    Samantha Pattana
    th-cam.com/video/DcMn_qQGi6I/w-d-xo.html
    Most Ven. Pitigala Gunarathana Thero.
    th-cam.com/video/F5W5RXLju0k/w-d-xo.html
    Most Ven. Kothmale Kumara Kassapa Thero.
    th-cam.com/video/fWM5L971O80/w-d-xo.html
    Most Ven. Gothatuwe Rewatha Thero.
    th-cam.com/video/YnqT2Gz-SKw/w-d-xo.html
    Most Ven. Mankadawala Sudassana Thero.
    th-cam.com/video/hEfNJa-xAjw/w-d-xo.html
    Most Ven. Kiribathgoda Gnanananda Thero.
    th-cam.com/video/t6bnC7_74JY/w-d-xo.html
    Most Ven. Kiribathgoda Gnanananda Thero.
    th-cam.com/video/1rmrrO6iIXg/w-d-xo.html
    Most Ven. Wadduwe Aranavihari Thero.
    th-cam.com/video/xSdrFlXcgv0/w-d-xo.html
    Most.Ven. Agulgamuwe Ariyananda Thero.
    th-cam.com/video/6jqVfYKs-zo/w-d-xo.html

  • @lunama777
    @lunama777 10 หลายเดือนก่อน +13

    සාදූ ..සාදූ.....සාදූ

  • @shanthapriya4780
    @shanthapriya4780 10 หลายเดือนก่อน +7

    සාධූ සාධූ සාධූ 🙏☸️🙏☸️🙏☸️

    • @lahiruheshan3272
      @lahiruheshan3272 12 ชั่วโมงที่ผ่านมา

      😊😊🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @kulanis2266
    @kulanis2266 ปีที่แล้ว +9

    Sadu 🙏🌹 sadu 🙏🙏🌹 saadu 🙏🙏🙏🌹 margee namaskaraya veewa!!! 🌸🌸🌺🌺🌺🌺🌺🌺💐💐💐🌺🌺🌺

  • @m.hadikari4150
    @m.hadikari4150 ปีที่แล้ว +8

    Adikari sadu sadu sadu

  • @SachiniDarmapriya
    @SachiniDarmapriya 11 หลายเดือนก่อน +8

    Sadu,sadu,saaaduuui❤️🎉

  • @kumarihadunge4237
    @kumarihadunge4237 ปีที่แล้ว +8

    Sadu.sadu.sadu sadu.sadu.sadu sadu.sadu.sadu

  • @kumarihadunge4237
    @kumarihadunge4237 ปีที่แล้ว +9

    Theruwan.saranai ape.hamuduruwane

    • @sadalisadali-tc3he
      @sadalisadali-tc3he 6 หลายเดือนก่อน +2

      උුතුමි වු හේතුපල දහම දේශකානන් වහන්සේ ඇතුලු ශුවනය කරන සියලුම දෙනා මාර්ග ඵලයක්ලබත්වා සාදු සදහමි පහනේ එලිය ලබත්වා සාදු සදහමි සාදු සදහමි සාදු සදහමි සාදුසාදු සාදු 🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤

  • @Neymar_JR713
    @Neymar_JR713 11 หลายเดือนก่อน +8

    Sri Lankan ❤❤ sadu sadu

  • @shamalikalansuriya
    @shamalikalansuriya 11 หลายเดือนก่อน +8

    Sadu sadu Budu Saranai.

  • @GayanthiKumari-y7u
    @GayanthiKumari-y7u 11 หลายเดือนก่อน +9

    SADHU! Sadhu! Sadhu!

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 11 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🌹🌹

  • @roshanmageindika1375
    @roshanmageindika1375 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු නමස්කාර ය වේවා අප සරණ ගිය උතුම් අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ට උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දේශනා කල උතුම් ස්‍රිසද්ඩර්මය ට උතුම් ස්‍රිසද්ඩර්මය අනුගමනය කරමතින් වැඩ සිටිය උතුම් රහතන් වහන්සේ ප්‍රමුඛ මාර්ග පල ලා බිහි ආර්‍ර්‍ය් මහා සන්ගරත්නයට උතුම් තුනුරුවනට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය
    උතුම් තුනුරුවනේ අනන්ත ආනුබාවයෙන් රට ලෝක වාසි සියලුම සත්වයන් හට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා උතුම් තුනුරුවනට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ ජීවිත බාරයි බාරයි බාරයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය

    • @cwijesinghe5718
      @cwijesinghe5718 ปีที่แล้ว +4

      පට්ටාන සූත්‍රය සජ්ජායනා කරන ආකාරය සවන් දිමෙන් හිතේ තියන හැම දේම සාර්ථක වේවා .

    • @hemamalikumarasiri9064
      @hemamalikumarasiri9064 8 หลายเดือนก่อน +4

      සාදු සාදු සාදු සම්බුදු සරනයි !!!
      ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේට සම්බුදු සරනයි !!!

  • @PredeepWeerasinghe
    @PredeepWeerasinghe ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @GayanthiKumari-y7u
    @GayanthiKumari-y7u 11 หลายเดือนก่อน +7

    Sadhu!sadhu!sadhu

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 ปีที่แล้ว +9

    Mepin miya giya mawa piy swamiya atul sata niwan awa boda wewa. Teruwan saranai.

    • @dili4it93
      @dili4it93 6 หลายเดือนก่อน +2

      ගොන් ගහක් වගේ ඕවා කියන්න එපා.
      මේ ශ්‍රාවක ගෝචර ඥානයෙන් තේරුම් ගන්න පුලුවන් ඉහලම තතාගත බුද්ධ දේශනාව.
      මේකෙන් පද දෙකක් හෝ තේරුම් ගන්න පුලුවන් වෙන්නේ මහම මහ ඥානවන්තයෙක්ට පමනයි
      එනිසා
      එක පදයක් හෝ තේරුම් ගැනීමට උත්සාහවන්ත වෙන්න
      ඉතා මෛත්‍රී සිතින්මයි කිව්වේ
      තෙරුවන් සරණයි
      🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 ปีที่แล้ว +19

    සම්මාසම්බුදු රජාණන් වහන්සෙ දේශිත උතුම් අති ගම්භීර පට්ඨාන ධර්ම සජ්ජායනය ආනුභාවයෙන් අප සැමට සැනසීම සහනය ඇති ආරක්ෂිත දිවි පෙවතක් ගත කිරීමට හැකි වේවා.👌🙏👌🙏👌🙏

    • @shyamamrss3958
      @shyamamrss3958 ปีที่แล้ว +5

      අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලද අති ගම්භීර පට්ඨාන ධර්ම සංගායනාවට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.👌🙏🌸🌸🌸👌🙏🌸🌸🌸👌🙏🌸🌸🌸

  • @qatarqatar3940
    @qatarqatar3940 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 11 หลายเดือนก่อน +13

    ඔබවහන්සේ ට මගේ නමස්කාරය වෙිවා බුදුසරණ යි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithragunasekara9703
    @chithragunasekara9703 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ මගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺

  • @indraniweerathunga8062
    @indraniweerathunga8062 7 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @meneken.g.p760
    @meneken.g.p760 10 หลายเดือนก่อน +5

    Saduu sadu

  • @Ranjani-ml9ix
    @Ranjani-ml9ix 13 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු ඹබ වහන්සේ ට තෙරුවන් සරණයි මේ පිරිත ශ්‍රවණය කිරීමෙන් මාගේ හදවතේ තිබෙන දුක නැති වේවා,🎉🎉🎉🎉🎉

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 7 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @saa387
    @saa387 8 หลายเดือนก่อน +10

    සාදු 🙏සාදු 🙏සාදු 🙏ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq ปีที่แล้ว +17

    සාදු.සාදුසාදු.මේ.උතුම්.අති.ගාම්බීරපට්ටාන.දර්ම.වන්දනාව.කියවීමෙන්.හාවන්දනා.කිරිමෙන්.මා.හට.දර්මය.අවබෝද.කරගනිමට.නුවන.පහල.වේවා.😅

  • @suduekanayake8448
    @suduekanayake8448 ปีที่แล้ว +6

    සාදු

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 11 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු සිත නිවන නිවනට මගහදන ගිනිගෙන දැවෙන සිත්වලට මහගු ඔසුවකි..........

  • @psathya6345
    @psathya6345 ปีที่แล้ว +6

    Excellent

  • @SepaliChandralatha
    @SepaliChandralatha 7 หลายเดือนก่อน +4

    Sadu. Sadu sadu. Magenamaskara wewa.

  • @mayasri609
    @mayasri609 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු. ඔබවහන්සේ පැතු බෝධියකින් ඒ උතුම් නිවන් මග පෑදේවා නිවන් දක්නා ජාති දක්වා බුද්ධ පුත්‍රයෙක් වෙලා ඉපදි දස දහස් ගනන් සිත් සුවපත් කරත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @buddhikagayan8638
    @buddhikagayan8638 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 6 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා 🪷🪷🪷🪷🙏🙏🙏

  • @dayarani1237
    @dayarani1237 5 หลายเดือนก่อน +4

    Nivan maga vadenava sadu sadu sadu ❤❤❤

  • @SmEmdrani
    @SmEmdrani 9 หลายเดือนก่อน +7

    ❤❤❤🙏🙏🙏🪻🪻🪻...සාදු! සාදු සාදු නමස්කාර වේවා

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq ปีที่แล้ว +14

    මාහා.බල
    සම්පන්න.අති.ගාම්බීර.පට්ටාන.දර්ම.වන්දනාව.දේසනා.කරන.ස්වාමින්.වහන්සේට.මේ.ගව්තම.සාසනයේම.උතුම්.වු.නිවන්.මාර්ගයේ.දොර.විවර.වේවා.මෙම.දේසනාව.ඇසූ.මාහට.මාර්ගපල.නිවන්.පිනිස.හේතුවන.නුවන.පහල.වේවා

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql ปีที่แล้ว +15

    සාදු සාදු 🙏🙏🙏 අපගේ සම්මා සම්බුදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙ උතුම් සූත්‍ර දේශනා ශක්තියේ බලයෙන් සියලු ලෝක සත්වයාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @KeerthiBandara-te4en
    @KeerthiBandara-te4en 8 หลายเดือนก่อน +19

    සිතට ලොකු සැනසීමක් සන්සුන් බවක් ලැබෙනවා.සවන් දීමෙන් සිත තැන්පත්වෙනවා.නමස්කාර වේවා.සාදුසාදු.

  • @KamaliniPushpa
    @KamaliniPushpa 4 หลายเดือนก่อน +3

    පින්වත් අපේ suwaminwahansa ta namaskaraya වේවා sadu sadu saaaaadu අපගේ පින්වත් පූජනීය suwaminwahansa ta

  • @ChandraRohini-j6e
    @ChandraRohini-j6e 9 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @kanthipeiris1664
    @kanthipeiris1664 ปีที่แล้ว +6

    Sadu sadu sadu oba wahanseta budu saranama wewa

  • @SwarnaSinghasooriya
    @SwarnaSinghasooriya 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදු න් වහන්සේගෙ ධර්මය අවබෝධ වේවා නිර්වාණ සුවය ලැබේවා

  • @ayesh.3308
    @ayesh.3308 10 หลายเดือนก่อน +5

    🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 7 หลายเดือนก่อน +3

    💗🙏🙏🙏namobuddaya Anumodami sadu Sadu Sadu

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 หลายเดือนก่อน +13

    අපේ පිං වත් මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .මම අද තමයි මෙි උතුම් පිරිත් දේෂනාව සවන් දුන්නේ ගොඩක් පිං ලැබේවා සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏 බුදු සරණයි .🙏🙏🙏

  • @Monishikenulya
    @Monishikenulya 19 วันที่ผ่านมา +1

    සාදු...... සාදු....හිතට ගොඩක් ලෝකු සැනසිමක් එම ගාතාව ඇසුරෙන් ❤❤

  • @wasanthapunchihewa9295
    @wasanthapunchihewa9295 ปีที่แล้ว +6

    සාදූ ! 🙏! සාදු 🙏 ! සාදු 🙏 !

  • @SK-bp7ij
    @SK-bp7ij 6 หลายเดือนก่อน +9

    මෙම උතුම් මහා බලසම්පන්න අති ගම්භීර පට්ඨාන ධර්ම දේශනාවේ බලයෙන් ලෝක වාසි සියලු සත්වයෝ සුවපත් වේවා !!! 🙏🙏🙏

    • @pabasaravithanagoda4084
      @pabasaravithanagoda4084 26 วันที่ผ่านมา

      මහා ගමිබිර පටිටාන දර්ම දෙසනාව සියලු සත්වයො සුවපත් වෙිවා.

  • @GayanthiKumari-y7u
    @GayanthiKumari-y7u 11 หลายเดือนก่อน +6

    SADHU!SADHU!SADHU!

  • @MalaniEkanayaka-ls2kp
    @MalaniEkanayaka-ls2kp 2 หลายเดือนก่อน +3

    Namoo. Buddaya!🙏

  • @WimalAbeywikkarama
    @WimalAbeywikkarama ปีที่แล้ว +13

    අතිගම්භීර පට්ඨාන ධර්ම දේශනාවක් අසන් ලැබීම වාසනාවකි සුදු .සාදු
    ඔබ වහන්සේට..ගොඩාක්. පිං ..

    • @emalinjayasuriya4746
      @emalinjayasuriya4746 ปีที่แล้ว +5

      ඔබවහන්සේට අමාමහ නිවනින් ම සැනසීම ලැබේ වා.

  • @shyamamawelage9342
    @shyamamawelage9342 17 วันที่ผ่านมา +1

    සාදූ සාදූ..ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝද වේවා...සාදූ සාදූ...🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 7 หลายเดือนก่อน +9

    සකෘදාගාමී මාර්ගපල නිවන් අවබෝධ ය පිනිස හේතු වේවා !!!🙏🙏🙏🌼

    • @dili4it93
      @dili4it93 6 หลายเดือนก่อน +4

      ඔබ සෝවාන් එසේ නම්
      සාදු සාදු සාදු

    • @s.s.mahanama3984
      @s.s.mahanama3984 3 วันที่ผ่านมา

      ​​@@dili4it93මේමහා සාගරයේ ජලය බින්දු ගානට ත් වඩා අති දීර්ග කාලයක් මැරි මැරී ඉපිද ආ සසර ගමන ,
      මේ සම්මා සම්බුද්ධ සාසනය පවතින කාලයහිදීම ඒඋතුම් නිර්මල චතුරාර්‍ය් සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට හේතු වේවා !!!🙏

  • @karuherath2512
    @karuherath2512 8 หลายเดือนก่อน +5

    Samma sambudu sarnindramawabodayama sama denatama uda wewa 😮😮😮😮......... Sadu... Sadu.. Oba wansatath thurarya sathyama awboda wewa......... Sadu...

  • @lathagamage1320
    @lathagamage1320 15 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @K.J.Jayanthi
    @K.J.Jayanthi 17 วันที่ผ่านมา +1

    🙏 ?🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 මට ඇතිවී තිබෙන්නාවු සියලු උවදුරු කරද ර නැතිවේ වා මේ පිරිත් ඔබ වහන්සේට ඉක්මන් නිවන් පල ලැබේවා යි ප්‍රාර්ථනා කර මු

  • @wasanthasriyani9000
    @wasanthasriyani9000 2 ปีที่แล้ว +7

    Sdbda rasayath harima mihirie sawan deemen labena kusalaya .apa. samata ikman darmawabodayata hethu vewa. Sadu..sadu sadu!!!!.swsmin vahanseta pin sidu vewa. .

  • @BandaranayakeBandaranayake-c1r
    @BandaranayakeBandaranayake-c1r ปีที่แล้ว +13

    සාදු සාදු අති ගම්භීරයි
    අති මනෝ රමණීයයි
    මහා ආනුභාව සම්පන්නයි.
    සියලු ලෝසතුන් සුවපත්වේවා!!!!!"

  • @kusumherath4996
    @kusumherath4996 ปีที่แล้ว +7

    Sadu Sadu ithama pahadiliy. Obavahanse uthum nivanin sanaseva. 🎉🎉

  • @buddhikagayan8638
    @buddhikagayan8638 ปีที่แล้ว +18

    ලොව්තුරා වූ මහා කාරුණික වූ තුන් ලෝකයටම උතුම් වූ සියලු විශ්ව මන්ඩල වලට උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහාන්සේට මම පසඟ පිහිටුවා නමස්කාර කරමි.. සාදු සාදු සාදු.. 🙏🙏🙏

  • @HashiWaidyasekara
    @HashiWaidyasekara 22 วันที่ผ่านมา +1

    සාදු🙏❤සාදු🙏❤ සාදු🙏❤සාදු🙏❤

  • @kksprasathprasath
    @kksprasathprasath 8 หลายเดือนก่อน +9

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා. කායික මානසික සුවතාවය ඇති වේවා නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌅🕉️🕉️🕉️🕉️🕉️🕉️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️

  • @jagathwikramasiri8366
    @jagathwikramasiri8366 7 หลายเดือนก่อน +8

    තෙරුවන්සරනයි සැමට ජයසතුටට පිරි පින්බර දවසක් පතමු නේද....

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 ปีที่แล้ว +7

    Sadu sadu sadu sadu

  • @India-gs6mj
    @India-gs6mj หลายเดือนก่อน +1

    මේ පිරිත් දේශනයේ ආනුභාවයෙන් මගේ දියණියගේ සියලු රෝග දුරු වේවා ..🙏🙏🙏🙏🙏

  • @Itzrick-t3e
    @Itzrick-t3e ปีที่แล้ว +6

    Sadhu Sadhu Sadhu

  • @thanujasubashini3355
    @thanujasubashini3355 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු බොහොම පින්

  • @indraniindrani863
    @indraniindrani863 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu uhum pattana gatharthana asannt salsu oba wahanselat bohom kusal labeemen pathan bodiy ikmnin lgawewa asanapa siyallntmthescwewa

  • @HemalathaLatha-s9u
    @HemalathaLatha-s9u 5 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu. bohoma.pensedu.wawa.sadu.sadu.sadu.taruwansaranae.

  • @SriyaniKankanange
    @SriyaniKankanange 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 💐💐💐💐

  • @pushpapushpa9488
    @pushpapushpa9488 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @thusithakrm6854
    @thusithakrm6854 ปีที่แล้ว +6

    Sadu sadu sadu

  • @rasikakanchana3218
    @rasikakanchana3218 10 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @premajayalath7856
    @premajayalath7856 6 หลายเดือนก่อน +9

    මෙි මහාබල සමිපන්න පටිඨාන ධර්ම සජ්ඣායනය ඉදිරිපත් කල පිංවතුන්ට බොහොම පිං හරිිම සැනසිිමක් හිතට..🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithraramanayaka118
    @chithraramanayaka118 3 ปีที่แล้ว +7

    සාදු සාදු

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @yashodhafernando3019
    @yashodhafernando3019 3 ปีที่แล้ว +14

    සාදූ සාදූ සාදු
    🙏🙏🙏💐

  • @shaniwijekoon5079
    @shaniwijekoon5079 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu🙏🙏🙏

  • @anulamanike1228
    @anulamanike1228 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishanthiJayalath-y1g
    @NishanthiJayalath-y1g 3 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu

  • @S.kRamya
    @S.kRamya 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 ปีที่แล้ว +7

    සාදු සාදු නමස්කාර වෙවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SeethaWickramarachchi-z7v
    @SeethaWickramarachchi-z7v 3 หลายเดือนก่อน +2

    භාග්‍යවත් අරහත් සමිමා සමිබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.

  • @m.hadikari4150
    @m.hadikari4150 ปีที่แล้ว +8

    M h
    Dadu sadu sadu

  • @somarathnamalgaswatta5453
    @somarathnamalgaswatta5453 ปีที่แล้ว +7

    sadu,sadu,sadu

  • @SarasiTV-lw5kq
    @SarasiTV-lw5kq 4 หลายเดือนก่อน +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 5 หลายเดือนก่อน +2

    සාදු .සාදු .සාදු ❤බුදුසරණයි

  • @HemachandraMuthunayaka
    @HemachandraMuthunayaka 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු...

  • @MalaMangalika-gm4sg
    @MalaMangalika-gm4sg 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @rpnilminiwijekoon9083
    @rpnilminiwijekoon9083 3 ปีที่แล้ว +9

    Sadu SADU SADU. Anumodam wemi ape Suwaminwahansa. Theruwan Saranai.

  • @kanthipeiris1664
    @kanthipeiris1664 ปีที่แล้ว +7

    Sadu sadu sadu oba wahanseta theruwan saranama wewa

  • @saa387
    @saa387 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @somarathnamalgaswatta5453
    @somarathnamalgaswatta5453 7 หลายเดือนก่อน +22

    මෙම පටිඨානය මම පලමුවර ඇසීමේදී. සිතට දැනුන දැහැන්ගත බාවය තුලට ආරෝපනය සත්දහමට නැඹුරැව ඉතාම වටිනා ලාබයකි මෙම දහමතුලට ඇල්ම දක්වා. මම සමන්ත පටිඨාන පොතක් ලබාගත් අතර. යමිදවසක එහි අනතර්ගතය සිංහළ බාසාවෙන් කරැනු අවබෝධකරගැනීමට පිනලැබේවායි පතමි. මෙය ඉදිරිපත්කල සියලුම පිංවතුන්ට නිවන්දැකිමට පලමු කුසලය යම වේවා. සාදු

  • @indikakapukotuwa6478
    @indikakapukotuwa6478 4 หลายเดือนก่อน +2

    සාධු... සාධු... සාධු... 🙏🙏🙏 අතිපූජනීය කොරතොට වෙස්සභූ ස්වාමින් වහන්සේට මගේ නමස්කරය වේවා!!!🌷🌷🌷🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 หลายเดือนก่อน +5

    Athigaambeera pattana .darma sajjayana pirithe balayen mage ratats semata sethwewa 🙏🙏🙏🙏🇦🇪🇱🇰🪔🪔🪔🪔💮💮💮💮

  • @dananjayabandara7240
    @dananjayabandara7240 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු උතුම් සතිපඨාන සුත්‍රයේ පිහිටෙන් මගෙ දරුවන්ගෙ අපල දුරු වේවා!!

    • @ShehanPasindu-bt7qq
      @ShehanPasindu-bt7qq ปีที่แล้ว +2

      සාදු.සාදු.සාදු.අති.ගාම්බීර.දර්ම.වන්දනාව.දේසනා.කරන.මාහා.සංගරත්නයටත්.නිදුක්.නිරෝගි.සුවයත්.ලබේවා.අති.උතුම්.නිර්වානය.වාහා.වාහා.අවබෝද.වේවා.සාදු.සාදු.සාදු.....සවන්.දෙන.මා.අතුලු.සියලු.දෙනාටත්.මේ.පින.හේතු.වාසනා.වේවා.සාදු.සාදු.සාදු.

  • @indikakapukotuwa6478
    @indikakapukotuwa6478 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏.. මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nuwanasiri8277
    @nuwanasiri8277 4 หลายเดือนก่อน +2

    සාදු සාදූ. සාදු

  • @renukadissanayaka5031
    @renukadissanayaka5031 5 หลายเดือนก่อน +2

    සාදු!සාදු!සාදු!මෙවැනිම දේශනා පවත්වන්න ඔබ වහන්සේට දීඝායුෂ ලැබේවා!🙏🙏🙏