Korean Skill Test එකෙන් හැමෝම පාස් කරනවද? | මේ දේවල් හරියට නොකරොත් Korean Skill Test එක උඩින්ම ෆේල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 150

  • @Avindu_Malli
    @Avindu_Malli 5 หลายเดือนก่อน +5

    මන් Exsam එක හොදටම පාස් ඒත් ස්කිල් එක මෙච්චර ඉක්මනට බලාපොරොත්තු උනේ නෑ මන් Skill එකට පන්තියකට ගියේ නෑ ජොබ් එකත් එක්ක ටයිම් එකක් තිබ්බෙ නෑ 😔 විභාගෙ ලියලා මාසයක් ගියෙත් නෑ ස්කිල් එකත් ආව pin bord , nut bord ඒවනම් පුළුවන් ඒත් intev එකට ලොකු සූදානමක් නෑ Fail කරන්න තියෙන ඉඩකඩ වැඩිද 😔 හරිම අසරණයි 😢🥺

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      e gana video thiyenawa yt eke e keepayak balanna. chagisoge eka hadaganna.. rupa 60 poddak balaganna. wadiya amaru na e tika. company prashna walata ehema uththara tikak hadagena yanna.. kiyana tharam amaru na skill eka

    • @Avindu_Malli
      @Avindu_Malli 5 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy ගොඩක් වටිනවා අයියෙ ඔයාගෙ වීඩියෝ ටික ඔක්කොම වගේ බැලුවා 🥰🙏

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +2

      @@Avindu_Malli Thanks Malli. Kohoma hari wade goda daganna

    • @emandi-tm7mg
      @emandi-tm7mg 5 หลายเดือนก่อน +2

      බුදු සරණයි iskil ටෙස්ට් එක හොඳටම pas වෙලා ඉක්මනටම කොරියාවට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

    • @Avindu_Malli
      @Avindu_Malli 5 หลายเดือนก่อน

      @@emandi-tm7mg ගොඩක් ස්තූතී අක්කේ 😍🙏

  • @prabashdesilva418
    @prabashdesilva418 5 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩක් වටිනවා 🤍

  • @naveentharindu
    @naveentharindu 5 หลายเดือนก่อน +3

    skill
    එකේදි මොකද වෙන්නේ කියන වීඩියෝ එකත් ඉක්මනට දාන්න 🇰🇷😁💗

  • @Priyashan___
    @Priyashan___ หลายเดือนก่อน +1

    Ayye 2024 (1) set eke apitath vidio ekk dnnkooo❤❤❤❤❤❤

  • @Umeshj968
    @Umeshj968 หลายเดือนก่อน +1

    පාසලේ අස්වීමේ සහතිකය අනිවාර්‍යද?

  • @GayanjanUdayanga-bt6hw
    @GayanjanUdayanga-bt6hw 5 หลายเดือนก่อน +2

    වර්න අන්දතාවය එකක් හරි වැරදුනොත් ඉවරයි අයියේ

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +6

      na. ekak ho dekak eha meha unata fail karanne na.. wadipura time gaththoth.. godak waradunoth thamay aula.. ekak ho dekak waradila pass wechcha aya innawa ona tharam

  • @heshanbandara6610
    @heshanbandara6610 4 หลายเดือนก่อน +1

    පාසල් අස්වීම් සහතිකය නිපුණතා පරීක්ෂණ යට අරන් යන්න වෙනවද?🙂

  • @gihanshalitha9299
    @gihanshalitha9299 2 หลายเดือนก่อน +1

    Koreawe idala awa kenek normal exam kaloth skill ekata koreawe weda kala kiyala service latter eka idiripath kaloth agreement ena chance eka aduida idala awa kenek nisa

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      ehema aulak wenne nam na. mkd eka dunnath nathath eps account eken oyalawa chek wenawane. kalin wada kara kiyala

  • @AmilaSandaruwanS.K.Transport47
    @AmilaSandaruwanS.K.Transport47 5 หลายเดือนก่อน +1

    කොන්දේ ශක්තිය කියලා මොකක්ද බලන්නේ අඩේ

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      oyalata tharadiyak wage upakaranayak adinna denawa.. mokada ehe gihin bara wada karanna wenawane.. eka adinna barinam korean yanna wenne na

  • @dilushashalini5930
    @dilushashalini5930 2 หลายเดือนก่อน +1

    Shipbuilding skill test eka gana thorathuru tikak dennako

  • @MovinduDilshan
    @MovinduDilshan 3 หลายเดือนก่อน +1

    Mama exm kle pereid 180❤dnm skill test ekt lasthi wenn onid thma mt class ekk set une na chgisoge ekt samamyen mta lesi widiykt hdgththoth aulk ndd

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  3 หลายเดือนก่อน

      Ehema aulak na. Oyata lesi vidiyata hadaganna.. skill ekata practice karanna habay

  • @Sin_THOUGHT
    @Sin_THOUGHT 2 หลายเดือนก่อน +1

    Thank you very much. Most important vedio...❤

  • @HRslvlogs
    @HRslvlogs 4 หลายเดือนก่อน +1

    බර මදි උනොත් ,කපනවද ඉස්කිල් එකෙන්

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  4 หลายเดือนก่อน

      Na na bara gana nam bayawenna epa eka lokuwata balanne na

  • @asirimadushanka3765
    @asirimadushanka3765 4 หลายเดือนก่อน +1

    Service ake skill akata මොනවගේ දේවල් aida,

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  4 หลายเดือนก่อน

      Interview ekey. Physical test ekey wenasak wena ekak na. Activity tika kohomada kiyala thama visthara labune na

  • @samanpriyadarshanasathkuma2424
    @samanpriyadarshanasathkuma2424 3 หลายเดือนก่อน +1

    Aiye skill eka gana nut and bolt eka valalu Dana eka gana sampurna vidiyo ekak karannako.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  3 หลายเดือนก่อน

      th-cam.com/video/ESbLU-dpjKI/w-d-xo.html
      Meka balanna

  • @NadiraJathunge-dj3ym
    @NadiraJathunge-dj3ym หลายเดือนก่อน +1

    Aiya mn edikirem kala. 170 ath skill karanna classe ekak hoyaganna beri una. Plz thiyana classe ekak kiyanavada.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      idikireem walata skill karanne na godak clz wala. mamath danna thanak nam na

  • @subashdananjaya1962
    @subashdananjaya1962 3 หลายเดือนก่อน +2

    Aiye O/L , A/L වලට korean karala thiynwnm ඒකෙ risalt shit එකක් අරං ගියොත් interview ekata denna puluwan da

  • @LahiruMadhushan-r9j
    @LahiruMadhushan-r9j หลายเดือนก่อน +1

    වර්ණඅන්දතාවය බලන්නෙ කෝමද අයියෙ දැන් 😢

  • @SamadhiSubasinghe-bv6yv
    @SamadhiSubasinghe-bv6yv 3 หลายเดือนก่อน +1

    English course nm karala thiyenwa ewage certificate aran ynnada . Ewa monwathma aran giye na kiyla skill ekata parshnayk wen nahane 😢

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  3 หลายเดือนก่อน

      Ewa aran giyata nam wadak wena ekak na.. nana kisima aulk na

  • @vimukthiedirisuriya
    @vimukthiedirisuriya 5 หลายเดือนก่อน +1

    Sar චගිසොගියෙ.ප්‍රශ්නyakata.uthtara.danna.bariඋනොth.පෙල්.කරනවද.ripplay.කරන්න 😊😊😊

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Eka prashnayak wage waradunata loku aulak wenne na.. podi lakunu pramanayak adu karay.. bayawena deyak na ekata

  • @AmilaSandaruwanS.K.Transport47
    @AmilaSandaruwanS.K.Transport47 5 หลายเดือนก่อน +1

    නිපුණතා පරීක්ෂණයට යන්න මොකුත් කෝස් වගේ ඩිප්ලෝමා එහෙමන් ඇත්තම් අවුල්ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      degree, diploma, nathnam nvq level eke course ekak
      ehema nathnam wada karapu thanakin sewa sahathikayak ganna me hama ekakatama amathara lakunu labenawa

  • @dulanmaduprasanna1868
    @dulanmaduprasanna1868 23 วันที่ผ่านมา +1

    Skill aka pas pal awalam a danwada

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  23 วันที่ผ่านมา +1

      na eka passe kiyanne sathi dekakin wage cutoff denawa

  • @Avindu_Malli
    @Avindu_Malli 5 หลายเดือนก่อน +1

    අයියේ අර නිපුණතා පරික්ශනය කියන එකට ගියේ නෑනේ ඒක පස්නයක් වෙයිද ? ඒ ගැන දැනුවත් කිරීමක් තිබ්බෙ නෑනේ 🥺 ගියේ නෑ ඒ නිසා 😔

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      eka gana hithanna epa oya mekata yannako

  • @sureshmadusnkaperera9300
    @sureshmadusnkaperera9300 5 หลายเดือนก่อน +1

    Digre, Diploma, Nvq සහතික අපිට නැත්තං අපිට අවුලක් වෙනවද අයියේ 🙄 එහෙම දේවල් කරල නැති කෙනෙක්ට Job කරත් අයින් වෙද්දී service later ගත්තෙ නෑ අවුලක් වෙයිද 😕

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      Na na ehema prashnayak na. Ekata amathara lakunu ganna puluwan lakunu 5k wenakan
      Puluwannam service leter ekak ganna lakunu 3k labenawa ekata..

    • @sureshmadusnkaperera9300
      @sureshmadusnkaperera9300 5 หลายเดือนก่อน +1

      Thank you ඔයා කරන මේ දේට ❤️ I wish you the best for your dream ❤️🫶🏻

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      @@sureshmadusnkaperera9300 😍😍😍 😍😍

  • @HornorSecret
    @HornorSecret 5 หลายเดือนก่อน +1

    මං අයියෙ කිසිම ජොබ් එකක් කරල නෑ කෝස් කරලත් නෑ ...එතකොට මං Skill එකට ගියොත් ෆේල් කරයිද අයියෙ.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Na na.. ehema aulak na.. kisima gataluwak na

    • @HornorSecret
      @HornorSecret 5 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy ah hri thank you aiye 💖

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      @@HornorSecret 👍😍

  • @samikasandaruwan5218
    @samikasandaruwan5218 5 หลายเดือนก่อน +1

    Mage konde shakthiya edune 107i anith awanam okkoma hodata kara aulak wewida 😥

  • @aselaliyanapathirana1277
    @aselaliyanapathirana1277 5 หลายเดือนก่อน +2

    Jaya wewa brother ❤

  • @chamildeshapriya
    @chamildeshapriya 4 หลายเดือนก่อน +1

    Mata pode deyak denaganna puluwanda ? Mama සේවා අංශයෙන් exam එක ලිව්වේ ලකුනු 110 යි මට, අපි ස්කිල් test එකට තෝර ගත්තොත් slbf site එකේ කොතනද පෙන්වන්නේ ?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  4 หลายเดือนก่อน +1

      Cutoff dunnama thamay oyalata skill date balanna puluwan wenne

  • @gamelovers7748
    @gamelovers7748 5 หลายเดือนก่อน +1

    අයියේ නිපුණතා පරීක්ෂනයට අනිවාර්යයෙන් යන්න ඕනැද ? ඒ වගේම ඒකට යද්දී කොහොමද අදින්න ඕනේ, තව o/l, nvq සහතික අරන් යන්න ඕනෙද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Aniwarya na.. sahathika thiyenam yanna amathara lakunu labenawa.. o/l , a/l wadak na.. nvq. Nathnam sewa සහතික aranyanna..
      Kalu kalisama sudu shart eka adala සපත්තු dala piliwelata yanna

  • @nuwaneranga5747
    @nuwaneranga5747 5 หลายเดือนก่อน +1

    Warna andathawa tikk baya una ewele🥺seketa uttra demma baye inne.Mata warna andathawa na.Mokda krnne

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      bayawenna epa aulak wela nathiwa athi

    • @nuwaneranga5747
      @nuwaneranga5747 5 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy 🥺🥰

  • @IshankaLakmali-uo9ex
    @IshankaLakmali-uo9ex 5 หลายเดือนก่อน +1

    USA hariyatama nothibboth Skil eka felda

  • @dulanigeethika-rg2so
    @dulanigeethika-rg2so 4 หลายเดือนก่อน +1

    Diploma sahathika walata lakunu lebenawada. Neththam nvq ewata witharada

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  4 หลายเดือนก่อน +1

      Digree/Diploma/NVQ/Sewa sahathika
      Me hama ekakatama lakunu labenawa.
      Piliganna ayathanayakin gaththa Diploma ekak wenna ona.

  • @ChathurangaSupun-s5q
    @ChathurangaSupun-s5q 5 หลายเดือนก่อน +1

    Mama exam pas sewa demma eth warnaandathawaya ahuuna ethanin assanak gaththa mata skil thiyenawada Neththn failda plz Ayya poddak eka mata kiyanna

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      wrana andathawa thiyenam podi gataluwak thiyenawa.. hariyatama kiyanna ba skill thiyeda nadda kiyala. mokada me para exam liyapu gaman warna andathawa check karalane

  • @lovavata1040
    @lovavata1040 5 หลายเดือนก่อน +1

    අප්‍රේල් 24,25.26 intavew එකට යන්න බැරි උනා කුසලතා පරීක්ෂණyata යනකොට setipicat අරන් ගියාට වැඩක් වෙන එකක් නැද්ද?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Aragena yanna kokatath.. eth inteview ekata giya ayata thamay lkunu denne

  • @HasithaDanushka
    @HasithaDanushka 5 หลายเดือนก่อน +2

    Watina video ekak ❤🇰🇷

  • @Piyuprasanya
    @Piyuprasanya หลายเดือนก่อน +1

    Thank you ❤🇰🇷

  • @perera9101
    @perera9101 4 หลายเดือนก่อน +1

    බර උපරිමයෙන් කියක් බලනවද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  4 หลายเดือนก่อน +1

      uparima ganak nam na. usata sarilana bara thiyenna ona.. habay meda skill ekedi usa bara baluwe na.. e nisa loku aulak na eke

  • @sadeepadilshan606
    @sadeepadilshan606 5 หลายเดือนก่อน +1

    අයියේ කරන්න හෝද වැල්ඩින් කෝස් ඒකක් තියන තෑනක් කියන්නකෝ කෝරියන් යන්න හිතන් ඉන්නේ

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Ehema recommend karanna thanak nam danne na malli

  • @nimanthadilshan9822
    @nimanthadilshan9822 5 หลายเดือนก่อน +1

    Brother warnandathawaya nattam baya wenna deyak nadda skill fiall karana akak nh neda ...?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Godak durata bayawenna deyak na.. dan godak aduwen fail karanne.. habay anith ewa hodatama karanna ona ithin

  • @akilasampath9799
    @akilasampath9799 5 หลายเดือนก่อน +1

    කොච්චර ප්‍රමාණයක් ස්කිල් එකෙන් හලනවද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Eka hariyatama kiyanna ba.. godak welawata me para wadiya fail karana ekak na

  • @NiroshanMadusanka-v1r
    @NiroshanMadusanka-v1r 5 หลายเดือนก่อน +1

    Skil date denne cut of mark dunnata passeda

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      ow cutoff dunnata passe thamay skill date denne

  • @PraweenViraj
    @PraweenViraj 5 หลายเดือนก่อน +1

    Aduma bara kiyakda tiyenna one sir

  • @BhagyaAhangamawalawage-y5r
    @BhagyaAhangamawalawage-y5r 5 หลายเดือนก่อน +2

    2024 / 160 skill ekata mahansi wenna e lakuna athi weida sir

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      oya exam karada.. lakunu keeyada 160 da

    • @BhagyaAhangamawalawage-y5r
      @BhagyaAhangamawalawage-y5r 5 หลายเดือนก่อน +1

      ​@@MasterKoreanAcademyou 160

    • @SajithLiyanarachchi653
      @SajithLiyanarachchi653 5 หลายเดือนก่อน

      Math 160 matath eka dana gnna oni​@@BhagyaAhangamawalawage-y5r

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      @@BhagyaAhangamawalawage-y5r athiwey aniwaren.. me para 160/ 150 athara wey cutoff eka

    • @Isurusandaruwan-s1l
      @Isurusandaruwan-s1l 5 หลายเดือนก่อน +1

      ​@@MasterKoreanAcademyඑහෙම උනොත් හොදයි.මටත් 150 😢

  • @supunitharushika2628
    @supunitharushika2628 5 หลายเดือนก่อน +1

    Mage color blind test ake 2k waraduna.. mawa fail karaida ? Ane answer pls aiye

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      godak durata aulak wena ekak na. anith ewa hariyata kala neda

    • @supunitharushika2628
      @supunitharushika2628 5 หลายเดือนก่อน +1

      Anith ewa hodata kalaa

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      @@supunitharushika2628 ehenam aulak wenne na

  • @AwdDulajkasunkarunathilaka
    @AwdDulajkasunkarunathilaka 5 หลายเดือนก่อน +1

    okkama eka dawaseda tiyenne skill ekae.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      ow okkoma eka dawase ekama thana thiyenne

  • @vilochanafernando2814
    @vilochanafernando2814 5 หลายเดือนก่อน +1

    godk watinwa brother

  • @nishalakrandi289
    @nishalakrandi289 5 หลายเดือนก่อน +1

    Print eka ganne kohomada

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Pdf eka download karala print ekak ganna puluwan

  • @sampath776
    @sampath776 5 หลายเดือนก่อน +1

    Skill eke lakunath දෙකට bedanawada

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Skil eke lakunu 100n labenne.. skill eken passe lakunu enne oyage exam eke lakunu 2ta bedala. Ita passe skill eke lakunu 100n aye sahathika balapu ewata lakunu 5n. Me okkogema ekathuwa 200n keeyada kiyala

  • @SurangaSanjeewa-kg8pt
    @SurangaSanjeewa-kg8pt 5 หลายเดือนก่อน +1

    Nawathina thanak danwanam p n eka danako

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      💥Lions Hotel
      📢විභාග මද්‍යස්තානයට අසන්නම නවාතැන්පලයි,විනඩි පහකින් විභාග ස්තානයට ලගා වීමට හැකියාව ඇත,එක කාමරයකට ලමයි පහක් පමන දාන්න පුලුවන් කිව්ව,ගැහැනු ලමයිනම් එයාලටත් පස්දෙනෙක් එකතු වෙලා කාමරයක් ගන්න පුලුවන් එක් අයකුට 600ක් 700ක් වගේ මුදලක් ගෙවන්න වෙයි,තනි කාමර අවශ්‍ය අයට තනි කාමරයක් ගන්න පුලුවන් මට මතක 2500ක් වගේ එහෙම ගත්තොත්
      අයිතිකරු-Mr Fernando
      0772692792
      💥ක්‍යුබානා රෙස්ට්
      📢පයින් යන්වනම් විභාග මද්‍යස්තානයට විනාඩි පහලවක් පමණ ගතවේ,එක් කාමරයකට ලමුන් දෙදෙනෙක් පමණයි.ගැහැනු හෝ පිරිමි ගැටලුවක් නෑ,ඩබල් ඇද තියෙන කාමරයක් රුපියල් 1400/= ඊට වඩා ලොකු කින්ග් සයිස් බෙඩ් එක තියෙන කාමරයක් 1600/=කට දෙන්නම් කියල තමයි කිව්වෙ ☎ 0777467138
      💥ශ්‍රී මංගල ග්‍රීන් විලේජ්
      📢විභාග මද්‍යස්තානයට1.5km වගේ දුරකින් තමයි තියෙන්නෙ,ත්‍රීවීලර් එක ගියොත් 150-200ක් වගේ යයි,තනි කමර අවශ්‍ය අයට ලබා දෙන්න පුලුවන් කිව්ව සමාන්‍ය පොඩි කාමර රු 1200/=ක්,ලොකු කාමර දෙදෙනෙකුට පමනක් ලබා දෙන අතර එහි මිල රුපියල් 2000/=යි ගැහැනු පිරිමි ප්‍රශ්නයක් නෑ ☎ 0777701343
      💥සකන්ඩ් හෝම්
      📢පිලියන්දල ප්‍රදාන බස් නැවතුම්පල ආසන්නයේ පිහිටා ඇත,විභාග මද්‍යස්තානයට 1.5km දුරකින් පිහිට ඇත,පයින් යන්නත් මහ දුරක් නෑ,ත්‍රීවීලර් එකේ ගියත් 150ක් 200ක් වගේ යයි,තනි කාමර සහ කණ්ඩායම් විදිහට කමර ලබා ගැනීමට හැකියාව ඇත.තනි කාමරයක් රුපියල් 1800/=ක් එහෙම නැතිනම් හතර දෙනෙකුට එක කාමරයක් ගන්න පුලුවන් රුපියල් 2000/=යි මිල වෙනස් කරන්න පුලුවන්ද කියල බලන්නම් කිව්ව, ☎0761965882
      💥Moods Rooms
      📢විභාග මද්‍යස්තානයට 3km වගේ දුරකින් තියෙන්නෙ එක බස් එකක විනාඩි 15ක් විතර දුර ඇවිත් පිලියන්දලින් බැහැල විභාග මද්‍යස්තානයට යන්න වෙන්නෙ මිලගනන් සහ වෙනත් විස්තර ඉල්ලගන්න බැරි උනා ☎0112620601
      me ekakwath mama adurana than nemey. fb post ekaka thibuna vistharayak me.. cl karala balanna.
      kalin mudal gewanawanam poddak hoyala balanna

  • @tech-c-lk307
    @tech-c-lk307 5 หลายเดือนก่อน +3

    උස / බර අතේ ශක්තිමත් , කොන්දෙ ශක්තිය මදි නම් ලකුනු කියක්වත් ලැබෙන එකක් නැද්ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Labenawa.. usata galapena bara ona qwata asanna washayen thiyenam hari.. nathath lakunu denawa..
      Athe, konde shakthiyath ehemay.. eyala kiyana mattamata wada thiyenam wadiyen lakunu labenawa. Adu nam aduwen lakunu labenawa

  • @thashmijayawardana3178
    @thashmijayawardana3178 5 หลายเดือนก่อน +1

    Thank you❤

  • @nishalakrandi289
    @nishalakrandi289 5 หลายเดือนก่อน +1

    Bottom ekk andata kamak nadda

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Bottom adala wadak na office type eke kalisamak adan yanna

  • @DarshanaSandaruwan-gt9yl
    @DarshanaSandaruwan-gt9yl 5 หลายเดือนก่อน +1

    Mn giya mase exam liuwe 170 den mama mokada karanna ona

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      oya 2024 neda..

    • @DarshanaSandaruwan-gt9yl
      @DarshanaSandaruwan-gt9yl 5 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy ow

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      @@DarshanaSandaruwan-gt9yl aniwaren exam pass wenawa
      Oyalata skill eddi thawa tika kalayak yanawane.. chagisogiya, company prashna me wage dewal tika hadaganna.. skill clz ekakata set wela practice karanna ena activity tika

    • @DarshanaSandaruwan-gt9yl
      @DarshanaSandaruwan-gt9yl 5 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy thank you sie😌

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      @@DarshanaSandaruwan-gt9yl 😍😍

  • @ganganiw.a5280
    @ganganiw.a5280 5 หลายเดือนก่อน +1

    අපි යන අංශයෙන් නැතුව ඕනම දේකින් NVQ සහතික තිබුනට කමක් නැද්ද. ඒවට ලකුණු දෙනවද.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      nipunatha pareekshanedi ewa baluwama e inna niladarin kiyanawa lakunu ganna puluwanda kiyala.. e nisa thiyena ewa aran yanna.. nipunatha pareekshanayata sahathika aran yanne nathuwa skill dawasata aran giyata wadak wenne na

  • @Tiktokathal001
    @Tiktokathal001 5 หลายเดือนก่อน +1

    අධ්‍යාපන සහතිකය ඕනේද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Digre, Diploma, Nvq සහතික thiyenam geniyanna.. O/l , A/l ewanam balanne na..
      Anith sahathikath නිපුණතා පරීක්ෂණයට pennala thiyenam lakunu labenawa

  • @Piyuprasanya
    @Piyuprasanya 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @naveentharindu
    @naveentharindu 5 หลายเดือนก่อน +2

    ❤🇰🇷

  • @dilshankmc3386
    @dilshankmc3386 5 หลายเดือนก่อน +1

    💪💪💪💪

  • @Koriyansihinaya
    @Koriyansihinaya 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @dilshankmc3386
    @dilshankmc3386 5 หลายเดือนก่อน +1

    💪💪💪💪

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nuwanigunawardhana079
    @nuwanigunawardhana079 5 หลายเดือนก่อน +1

    ❤❤