Korean Medical Test එකෙන් ෆේල් කරනවද? | Korean Medical Test එක ෆේල් වුනොත් Korean Exam එකත් ෆේල්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 175

  • @viruulak7512
    @viruulak7512 หลายเดือนก่อน +2

    දැනගන්න ඕනිම දේවල් ටිකක්.තෑන්ක් යූ ඔයාට.😊

  • @HGMAcademy
    @HGMAcademy 9 วันที่ผ่านมา +1

    මන් දැක්ක බේත් වල codeine තියන බේත් බීල තිබ්බොත් medical එක අවුල් යනව කියල. ඒකට කරන්න දෙයක් නැද්ද

  • @DileepaSandaruwan-eu9kz
    @DileepaSandaruwan-eu9kz 10 วันที่ผ่านมา +1

    Mata 28 wayasa mata suger / preser thiynwa aulk waid

  • @sandunisashikala6674
    @sandunisashikala6674 18 วันที่ผ่านมา +1

    අතේ සුලැඟිල්ලක් කැපිලා අයින් කරලා තියෙන්නෙ . ඒත් ඕනෙ වැඩක් කරන්න පුළුවන් දැනටත් බර වැඩ කරනවා. අවුලක් වෙයිද කියන්නකෝ ප්ලීස්😢

  • @Monarokichen
    @Monarokichen 4 วันที่ผ่านมา +1

    තයිරොක්සින් ඔපරේෂන් එකෙන් පස්සෙ දිගටම පාවිච්චි කරනවා
    ඒක පස්නයක් වෙනවද

  • @wssgaming7368
    @wssgaming7368 19 วันที่ผ่านมา +1

    Brother. Full Body Skin ekka check karanawadh?

  • @lankanalways9968
    @lankanalways9968 หลายเดือนก่อน +1

    පැහැදිළී... ♥️

  • @KaThakshila
    @KaThakshila 18 วันที่ผ่านมา +1

    Medical thiyena dinetam yann bari unoth apita wena dinayak denawada..

  • @pasindunimsara8333
    @pasindunimsara8333 หลายเดือนก่อน +2

    අයියෙ මම අන්තිමට ගංජා පාවිච්චි කරා පලවෙනි වතාවට ඊට පස්සෙ නැවැත්තුව තව මාස 3කින් exam අවුලක් වෙයිද🥺

  • @maheshisuru8851
    @maheshisuru8851 27 วันที่ผ่านมา +1

    ස්කිල් එකත් පාස් 2024 පලවෙනි සෙට් එකෙ xam කරෙ මම දැනට මාස 2 කට කලින් ගන්ජා පවිච්චි කරල තියෙනව එක මෙඩිකල් එකෙදි අහුවෙවිද 🥺🥺

  • @DanushkaPriyachamara
    @DanushkaPriyachamara หลายเดือนก่อน +1

    ❤❤❤ Thanks 🎉🎉🎉

  • @PriyankaraThanuj
    @PriyankaraThanuj หลายเดือนก่อน +1

    Thank you ❤

  • @2004hihi
    @2004hihi หลายเดือนก่อน +1

    ආදරෙයි❤️

  • @SamadhiSubasinghe-bv6yv
    @SamadhiSubasinghe-bv6yv หลายเดือนก่อน +2

    Police report eka ganath video ekak danna sir 😊 eka online Dana ekada hoda natthn police station ekkta gihin Dana ekada kiyla

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +2

      aniwarenma online danna wenne oyalata.. vid ekak dennam mama

  • @DimuthuSampath-zy7dg
    @DimuthuSampath-zy7dg 28 วันที่ผ่านมา +1

    මේඩීකල් එකත් එක්කයන්ට තියෙන ඉන්ටෙවු එක ගැන වීඩීයො එක කරන්ටකො මොනාද අරන් යන්ටොනෙ ලිය කිවිලි ගැන😢

  • @AkilaShamalka-se4mh
    @AkilaShamalka-se4mh หลายเดือนก่อน +1

    Oyage video enakm inne ❤

  • @Kaushanipremathilaka
    @Kaushanipremathilaka หลายเดือนก่อน +1

    Mn o/l karla na 10 wasarata vitharai gihin thiyenne.asvim sahathike nathi wela ge kadagena watila.aya scl ekan ganna bari weida?

  • @prasanjithsandaruwan
    @prasanjithsandaruwan หลายเดือนก่อน +1

    Sir mage ඇස් දුර පෙනීම ටිකක් දුර්වලයි.ලග පෙනීමනම් අවුලක් නැ.ඒක ප්‍රශ්නයක් වෙයිද.කන්නාඩි දාලා නම් පේනව හොදට

  • @dulakshikapabodani7101
    @dulakshikapabodani7101 หลายเดือนก่อน +1

    Sr penim bladdi dura penimd chek krnne.tikk durin අංක ,අකුරු wage thiyel penim bln deykd.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      dura laga dekama balanawa. kannadi ganna giyama balanne e wage tikak dura thiyena bord ekak kiyawanna thiyenne

  • @NuwanEranga-h1s
    @NuwanEranga-h1s หลายเดือนก่อน +1

    Sir make dathak gelauna issarahama medikal awlak weida😢

  • @navodshashika10
    @navodshashika10 หลายเดือนก่อน +1

    මෙහෙදි medical පාස් වෙලා , එහෙදි medical fail උනොත් මොකද කරන්නෙ? ( උදාහරණයක් විදියට සර් කියපු ලොකු රෝග වන ක්ශයරෝගය, එක්කො සමාජ රෝගයක් එහෙදි අහුඋනා කියන්නකො එතකොට මොකද වෙන්නෙ? )

    • @User.1235live
      @User.1235live หลายเดือนก่อน +1

      ලංකාවට එවනවා මත්ද්‍රව්‍ය වගේ අරන් තියේ නම්

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      lankawata ewanawa

    • @PradeepIndika-l5t
      @PradeepIndika-l5t 27 วันที่ผ่านมา

      කොච්චර කාලයක් වගේ අහුවෙනවද

  • @dilinitharaka3643
    @dilinitharaka3643 หลายเดือนก่อน +1

    ආයුර්වේද බෙහෙත් ගුලි එහෙමත් Drugs ද?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      samahara ewa sure nane. monawa dala hadanawada danne nane.. ekay aula

  • @hardworking_01950
    @hardworking_01950 หลายเดือนก่อน +1

    අයියේ spinner , redbull එහෙම medical එකට බලපානවද ?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      ewanam aulak wenne na. supplement ehema gannawanam tikak hoyala balala ganna

    • @hardworking_01950
      @hardworking_01950 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy supplement ganne nam na ayye. Red bull ekk hri spinner ekk gahala yann kiyala baluwe. Aulk nattam. Skill ek dawase mukuth check karanne na neda.

  • @prabathBuddika-m9s
    @prabathBuddika-m9s หลายเดือนก่อน +3

    මත් දේවල මාස 6ක් වෙන්ව නවත්වල. මෙඩිකල් අව්ලක් වෙයිද?

  • @samanpriyadarshanasathkuma2424
    @samanpriyadarshanasathkuma2424 17 วันที่ผ่านมา +1

    Math pan valata medical fail venavada..

  • @kavinducoc678
    @kavinducoc678 หลายเดือนก่อน +1

    සර් ඔය කියන ලිය කියවිලි වලට අතුලත්ව මේ ස්කෝලෙ අස්වීමෙ සහතිකෙ බාර දෙන්න ඕනා කියල කතාවක් කිව්වා ඒක ඇත්තද එක අනිවාර්‍යෙන් දෙන්න ඕනද ඒක නැති වෙලානම් ආයෙ ස්කෝලෙන් ගන්න බැරිද එහෙම උනොත් ඕක්කොම වතුරෙ යනවද. ප්ලිස් මේකට උත්තරයක් දෙන්න😢

  • @diyathranthuka9995
    @diyathranthuka9995 หลายเดือนก่อน +1

    සෙම පොඩ්ඩක් තියනවා ප්‍රශ්නයක් වෙයිද 😐

  • @dulakshikapabodani7101
    @dulakshikapabodani7101 หลายเดือนก่อน +2

    Sr kakule thuwal kalalak thiyenw tikk loku ek aulk weid .

  • @User.1235live
    @User.1235live หลายเดือนก่อน +1

    Police report eka gena video ekak karanna

  • @surendra.jayalath
    @surendra.jayalath หลายเดือนก่อน +1

    Aiye mn janja පාවිච්චි krlama ne. Kollo wgyk bona tenaka hitiya aulk weida

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      ehemama aul wenne na. ehema than wala inna epa e unata

    • @surendra.jayalath
      @surendra.jayalath หลายเดือนก่อน

      @@MasterKoreanAcademy hari aiya

  • @LasanthaAbesundara
    @LasanthaAbesundara หลายเดือนก่อน

    සර් වපර කෙනෙක්ට medical එක අව්ල්ද,හැමතිස්සෙම නෑ වෙලාවකට පොඩි අව්ලක් තියනවා,ඇස් පේනවා හොදට

  • @gayansadaruwan7077
    @gayansadaruwan7077 หลายเดือนก่อน +1

    Bade apendicite walta opereshon kla eka aulda

  • @rdcreation962
    @rdcreation962 หลายเดือนก่อน +1

    skill aken passe medical akad interview akada mulin tiyanne

  • @thisassanvidu-r3o
    @thisassanvidu-r3o 20 วันที่ผ่านมา +1

    අක්මාවෙ තෙල් තියෙනවනම් ෆ්‍රේල් ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  17 วันที่ผ่านมา

      fail karanne nam na.. wena test ehema karanna kiyanawa samahara welawata

  • @ඇම්ඩා-භ4ට
    @ඇම්ඩා-භ4ට หลายเดือนก่อน +1

    අපේ චෙක් කරන ඒව එතනදි අහන්න බැරිද අවුලක් තියෙද කියලා

  • @chandruu9559
    @chandruu9559 หลายเดือนก่อน +1

    අද 2024,10,02.අයියේ මගේ පාස්පෝට් එකක 2025,01,01 ඉවරයි.මට ස්කීල් 6 වෙනිදා.ස්කීල් එකට ගිහිල්ලා පාස්පෝට් එක හදා ගන්න යන්න ඉන්නේ.ඒක ප්‍රශ්නයක් වෙයිද.මම දැක්කේ නෑ අයියේ ඒක අමතක උනා.දැන් මොකද කරන්න ඕන කියලා කියන්නකෝ දන්නවනම්😢 අනේ රිප්ලයි එකක් දාන්නකෝ අයියේ😢

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      oya slbfe eke koriyanu rakiya anshayata kathakaranna.. ethanin karanna ona de kiyavi.. skill ekata oya passport eken yanna. puluwannam interwiew ekata kalin 1 day passport hadaganna ethakota gataluwak na. aniwaren videsha sewa ekata cl karanna

    • @chandruu9559
      @chandruu9559 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy තෑන්ස් අයියේ...💝

  • @navodshashika10
    @navodshashika10 หลายเดือนก่อน

    ලංකාවෙදි විතරද medical කරන්නෙ? නැත්තං එහෙට ගියාමත් ආයෙම අපි job එක පටන්ගන්න කලින් අපේ medical කරනවද? 🥰

    • @User.1235live
      @User.1235live หลายเดือนก่อน +1

      එහෙට ගියාමත් එකක් කරනවා

    • @navodshashika10
      @navodshashika10 หลายเดือนก่อน

      @@User.1235live 🥰🥰 hmm

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      eheta giyamath ekak karanawa

  • @travicemaxworth8343
    @travicemaxworth8343 หลายเดือนก่อน +1

    සර් සේවාවල අයටත් අවම පඩිය බේසික් එක 5ක් වගේ ගන්න පුළුවන් නේද.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      awama padiya ehema kiyanna ba.. mkd kapena ganan kapila athata padiya enne.. anika dollar eka wenas wena ekath ekka gana wenas wenawa..

    • @travicemaxworth8343
      @travicemaxworth8343 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy thank you sir 🙏

  • @shanud8750
    @shanud8750 หลายเดือนก่อน +1

    Police report wala samadana una waliyak tibba naduwak gena sadahan wenawada
    2011 una ekak
    Samadana wela niweradi karaya kiyala samadana una usawiya haraha
    Police report gena vedio ekak denwa nm hodai

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      eka gana bayawenna epa. ewata kisima gataluwak na.. aparada nadu mathdrawaya nadu walata thamay gatalu wenne anith ewa aulak na

    • @isurumadushan9919
      @isurumadushan9919 หลายเดือนก่อน

      අපේ කොල්ලෙක් කොරියාවටත් ගියා බන් වලියක් සම්බදව නඩුවකින් වැරදි කාරය වෙලත්..

    • @shanud8750
      @shanud8750 หลายเดือนก่อน

      Uge dath kedila mn athin dath dala dunna school yana kale
      E kiyanne eka report eke wadin ne kiyalada
      Ninda yan ne kolloo me dawas wala e genama hithala hithala
      Wadin ne nam echcharai

    • @isurumadushan9919
      @isurumadushan9919 หลายเดือนก่อน

      @@shanud8750 නැ බන්..නඩුවක් තියෙනව කියලදානව..ඒක අවුලක් නැ බන්..මගෙ යාලුව කෙල්ලෙක්ට ගහපු සීන් එකක් තිබ්බෙ බන්.වලි සීන් අවුලක් නැ

  • @pathumsanjeewa6932
    @pathumsanjeewa6932 หลายเดือนก่อน +2

    Police report eka gana video ekak dennako malli

  • @KasunKk
    @KasunKk หลายเดือนก่อน +1

    Sir grugs ahunoth lankawe madikal pell karannawada

  • @prasanjithsandaruwan
    @prasanjithsandaruwan 24 วันที่ผ่านมา +1

    සිකරට් බොන එක අවුලක්ද

  • @DineshxDineshx611
    @DineshxDineshx611 หลายเดือนก่อน +1

    ගුලි ගන්ජා නවත්තල මාස 5/4ක් වෙනව ප්‍රශ්නයක් වෙයිද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      loku aulak wena ekak na. habay aye pavichchi karanna epa. ehedi mattu unoth akulan enna wenne

    • @DineshxDineshx611
      @DineshxDineshx611 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy ow aai owa krnne nh😨

  • @prabathBuddika-m9s
    @prabathBuddika-m9s หลายเดือนก่อน +1

    Sir පාස්පොර්‍ර්ට් එකෙ තියන නමෙ වාසෙගමෙ අකුරු දෙකක් අඩුයි.id එකේ හරි.ඒක පාස්පොර්‍ර්ට් එකෙ දෙවනි පිටුවට වැරැද්ද නිවරදි කලා.ඒක skill එකෙන් පස්සෙ යද්දි ප්‍ර්ශ්නයක් වෙයිඩ?

  • @travicemaxworth8343
    @travicemaxworth8343 หลายเดือนก่อน +2

    සර් මිඩිකල් එකයි interview එකයි ඒ ඔක්කොම කම්ප්ලීට් කර ගන්න දවස් 35,40ක් විතර ඇතිවෙයි නේද

    • @isurumadushan9919
      @isurumadushan9919 หลายเดือนก่อน +2

      එච්චර දවස් යන්නෙ නැ බන්..මෙඩිකල් එකයි ඉන්ටර්විව් එකයි දෙකම එකම සතියෙ වගේ වැටෙන්නෙ

    • @travicemaxworth8343
      @travicemaxworth8343 หลายเดือนก่อน +1

      @@isurumadushan9919 thank you bn 🙏

    • @travicemaxworth8343
      @travicemaxworth8343 หลายเดือนก่อน +1

      @@isurumadushan9919 ethakota sewa ayatath basic eka 5k wage set wei neda bn. Korea wala aduma padiya ekane neda 🥺

    • @isurumadushan9919
      @isurumadushan9919 หลายเดือนก่อน +1

      @@travicemaxworth8343 2025 ඉදල 209ක් මාන් මට මතක විදියට..ඒකන්දැන් ඩොලර් එකෙන් වැඩි කරල බලන්න..209ම අතට එන්නෙත් නැ..කැපිල කෙටිල එන්නෙ..අවම පඩිය..ඒක කොරියවෙ කාටත් පොදුයි

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      skill eken passe sathi 2k 3k yanakota oya okkoma karaganna puluwan.. masa ganan yanne na

  • @Ishan-r1f
    @Ishan-r1f หลายเดือนก่อน +1

    Fatty liver 60 thibunoth fail karanava da sir

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      eke level ekaknam mama danneth na. doctor kenekgen ahanna thiyenna ona limit eka mokakda kiyala

  • @ShiranSanjaya-f6c
    @ShiranSanjaya-f6c หลายเดือนก่อน +1

    රැවුල් කොන්ඩ කපන් යන්න ඕනෙද

  • @erangasadaruwan9982
    @erangasadaruwan9982 หลายเดือนก่อน +1

    Akmave thel 200 i .pel karaida sar.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      ekanam poddak aul habay fail karanne na e unata poddak adu karaganna balanna

  • @dila5087
    @dila5087 หลายเดือนก่อน +1

    පපුවේ සෙම තිබ්බොත් අවුල්ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      baraapathalata thibboth thamay nathnam aulak na

  • @ManojMadushanka-o1g
    @ManojMadushanka-o1g หลายเดือนก่อน +1

    අක්මාවෙ තෙල් වැඩි නම් ඒක අව්ලක් වෙය්ද 😢

  • @slphonegames4714
    @slphonegames4714 หลายเดือนก่อน +1

    ෆැටි ලිවර් පොඩ්ඩක් තියනවා නන්

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      Bayawenna epa feil karanne nam na.. oka adukaraganna puluwannam hoday

  • @Asitha754
    @Asitha754 หลายเดือนก่อน +1

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng หลายเดือนก่อน +1

    මෙිඩිකල් යන්නන කලින් චික්කරන්න ⁣උන මොනවද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      fatty liver ,cholesterol, sugar ,pressure oya tika thamay.. fatty liver eka samahara ayage aul

  • @PradeepaKumara-m6r
    @PradeepaKumara-m6r หลายเดือนก่อน +1

    ලේ වලින් තැලිසීමියාව බලනවද..අනෙ සර් දන්නෙ නැත්තන් හොයල හරි කියන්නකො සර් 🙏

    • @PradeepaKumara-m6r
      @PradeepaKumara-m6r หลายเดือนก่อน +1

      අනෙ සර් කියන්නකෝ...තැලිසීමියාව බලනවද..ලේ වතුර වෙන එක නෙමෙයි...තැලිසීමියා වාහක..මගෙ ලේ ප්‍රෙමානය හරියට තියෙනවා

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      ekanam poddak hoyanna wenawa

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      lanka hospital ekata kathakarala korean medical eka gana danaganna kiyala. ahanna poddak eyala kiyavi

    • @isurumadushan9919
      @isurumadushan9919 หลายเดือนก่อน

      ​@@PradeepaKumara-m6rනෑ ඒක බලන්නෙ නැ.

    • @PradeepaKumara-m6r
      @PradeepaKumara-m6r หลายเดือนก่อน

      @@MasterKoreanAcademy no eka kohomada ganne

  • @PriyanthaWeerasinghe-ci4fh
    @PriyanthaWeerasinghe-ci4fh หลายเดือนก่อน +1

    aluham aulda..

  • @dulajskrill9187
    @dulajskrill9187 หลายเดือนก่อน +1

    CCVI පරක්කු වෙන්නේ ඇයි

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      hethu keepayak thiyenawa ekata nam..

    • @dulajskrill9187
      @dulajskrill9187 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy kynnko a hethu mnd kyla please.. mage yaluwont nm visa form bara dila ita pahuwadama ccvi waduna

  • @IndikaSa-s9j
    @IndikaSa-s9j หลายเดือนก่อน +1

    Dum Sara wadunath aul da?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      ganja gahana thanakawath inna epa. eka hamadetama hoday

    • @prasanjithsandaruwan
      @prasanjithsandaruwan หลายเดือนก่อน

      සිකරට් බොන එක අවුල්ද​@@MasterKoreanAcademy

  • @hashmale7
    @hashmale7 หลายเดือนก่อน +1

    Police report eka denma demmata awlak nedda. Video ekak dannako eka genath

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      epa skill iwarawela eke cutoff enakan inna

    • @hashmale7
      @hashmale7 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy ❤️‍🔥

  • @ARJ72090
    @ARJ72090 หลายเดือนก่อน +2

    සර් skil එකේ ඉන්ටවි එකේ චගිසොගිය විතරද විඩියෝ කරන්නේ අපෙන් අහන ප්‍රශ්ණ විඩියෝ කරන්නැද්ද.තව චගිසොගි විඩියෝව විතරද වෙබි එකට දාන්නේ ප්‍රශ්ණ අහන ඒවාත් වෙබි එකට දානවද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      chagisogiya thamay vid karanne visheshayenma..

    • @ARJ72090
      @ARJ72090 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy වෙබි එකට දාන්නේ

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng หลายเดือนก่อน +2

    මෙිඩිකල් එකේදි සිනි කොලේස්ටරොල් විතරද බලන්නේ

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      na na, fatty liver, kshaya rogaya, penima, asima, full checkup ekak karanawa hamadema

  • @SaNa-සනා
    @SaNa-සනා 20 วันที่ผ่านมา +1

    අයියේ අක්මාවෙ තෙල් ටිකක් මගෙ වැඩියි තා සතියක් වගෙ තියෙන්නෙ.... මෙඩිකල් එකට... අවුලක් යන එකක් නැද්ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  17 วันที่ผ่านมา

      loku aulaknam wenne na.. fail karannne na. me tike dawasata paya 2k withara awidinna

  • @kasunprabhasha6349
    @kasunprabhasha6349 หลายเดือนก่อน +1

    ශ්‍රවණාදාර දාන කෙනෙක් fall කරයිද?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      eka ain karama ahennema nadda

    • @kasunprabhasha6349
      @kasunprabhasha6349 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy මම ඒවා දාන්නේ නෑ . මගේ මේ ල ගදි කරපු surgery එකක් නිසා පොඩ්ඩක් එක කනක් ඇහෙනවා අඩුයි . ඒක මට කවදාවත් ප්‍රමාණයක් වෙලානෑ . හැබැයි hearing test එකක් කලොත් අවුවෙනවා 😔

  • @akilahashan1676
    @akilahashan1676 หลายเดือนก่อน +1

    කොන්දෙ සැත්කමක් කරල තියෙන්නෙ අවුරුද්දකට කලින්. දැන් නම් හොඳයි හැබැයි අවුලක් වෙයිද?

  • @රටවටා-ත5හ
    @රටවටා-ත5හ หลายเดือนก่อน +1

    මම ගන්ජාවගේකට අහු උනා යාලුවෙක් එක්ක ඉදලා ඒක පොලිස් රිපෝට් එකට ගැටලුවක් වෙයිද,ගහල නම් නෑ මෙඩිකල් අවුලක් වෙන්නෙ නෑ,උසාවියෙන් පන්දාහක දඩයක් ගහල එවුවා

  • @සරා-ව2ඡ
    @සරා-ව2ඡ หลายเดือนก่อน +2

    මම අවුරුද්දකට කලින් ගන්ජ පාවිච්චි කරල තියනව .ඒක ප්‍රශ්නයක් වෙයිද

    • @Chamika_Gihan
      @Chamika_Gihan หลายเดือนก่อน +4

      මාස 2ක් 3ක් වගේ ගිහින් නම් අහු වෙන්නෙ නැ.. මමත් ඩොක්ට කෙනෙක්ගෙන් අහල දැනගත්තේ..

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      aulak wenne na..

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      ehedi karana test ekata ahuwenawa masa 6-7ka ewath

    • @Chamika_Gihan
      @Chamika_Gihan หลายเดือนก่อน +1

      @@සරා-ව2ඡ Ow ehe ekata ahu wenawa. Math nathara karala masa 2i thawa. Math bayem inne kiuwata bn. Habai mehe nam ahu wenne na kiyala sure ithin..

    • @ARJ72090
      @ARJ72090 22 วันที่ผ่านมา +1

      ​@@Chamika_Gihanඔයා මෙඩිකල් කරාද සහෝ

  • @SanjayaPadmakumara-z8y
    @SanjayaPadmakumara-z8y 23 วันที่ผ่านมา +1

    ❤️

  • @pramodlakshan578
    @pramodlakshan578 20 วันที่ผ่านมา +1

    ❤❤