Korean Skill Test එකේදි වර්ණ අන්ධතාව ෆේල් වුනොත්? | Korean Skill Test එක 100% ගොඩ දාගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ⭕ EPS Topik - Korean Skill Test එකට යනවනම් අනිවාරෙන් බලන්න
    ⭕ Korean Skill Test එකේ Physical Test එකේදි වෙන හැමදේම පිලිවෙලට දැනගෙන Korean Skill Test එකට යමු
    ⭕ EPS Topik-Korean Exam එකේ Korean Language Test එක සමත් වෙලා Korean Skill Test එකට සහබාගිවන විභාග අපේක්ෂකයන්ට Korean Skill Test එකේදි Physical Test එකකට මූනදෙන්න වෙනවා..
    🔹 Korean Skill Test එකේ Korean Physical Test එකට උස ට ගැලපෙන බර හරියටම තියෙන්න ඕනද?
    🔹 Korean Skill Test එකේ Korean Physical Test එකේදි අතේ ශක්තිය කීයක් තියෙව්ව ඕනද?
    🔹 Korean Skill Test එකේ Korean Physical Test එකේදි කොන්දෙ ශක්තිය මදිවුනොත් මොකද වෙන්නෙ?
    🔹 Korean Skill Test එකේ Korean Physical Test එකේදි වර්ණ අන්දතාවය ( Korean Color Blind Test ) කීයක් හරියන්න ඕනද?
    ⭕ වැදගත්ම කාරනය
    🔹 Korean Skill Test එකේ Korean Physical Test එකේදි වර්ණ අන්දතාවය එකක් හරි වැරදුනොත් Korean Skill Test එක ෆේල් කරනවද?
    ⭕ මේ දේවල් හරියට දැනගෙන ගියොත් Korean Skill Test එක 100% ක් ගොඩ දාගන්න පුලුවන්
    🔹 නිශ්පාදන | Manufacturing Skill Test යන අය මේක බලන්න 👉 • EPS Topik - Korean Ski...
    🔹 ධීවර | Fisheries Skill Test යන අය මේක බලන්න 👉 • කොරියන් Skill Test ධීව...
    🔹 Skill Test එකට යන හැමෝම අනිවාරෙන් මේක බලන්න 👉 • Korean Skill Test එකෙන...
    🔹 Korean Skill Test එකේ සම්පූර්ණ විස්තරය 👉 • Korean Skill Test එකේද...
    ⭕ More Videos
    🔹 Korean EPS Topik Exam | Lesson 3 - • Korean Lesson 3 | කොරි...
    🔹 Korean EPS Topik Exam | Lesson 4 - • Korean Lesson 4 | කොරි...
    🔹 Korean EPS Topik Exam | Lesson 5 - • Korean Lesson 5 | කොරි...
    🔹 Korean EPS Topik Exam | Lesson 6 - • Korean Lesson 6 | කොරි...
    🔹 Korean EPS Topik Exam | Lesson 7 - • Korean Lesson 7 | කොරි...
    🔹 Korean EPS Topik Exam | Lesson 8 - • Korean Lesson 8 | කොරි...
    🔹 Korean EPS Topik Exam | Lesson 9 - • Korean Lesson 9 | කොරි...
    🔹 Korean Skill Test | Manufacturing Tools - • EPS Topik - Korean Ski...
    🔹 Korean Skill Test | Fisheries Tools - • EPS Topik - Korean Ski...
    🔹 Color Blind Test | Korean Skill Test - • Color Blind Test | Kor...
    ⭕ Follow me -
    🌐 Facebook Page - www.facebook.c...
    🌐 TikTok - / master_korean_academy
    ⭕ Contact -
    🌐 WhatsApp - +94713178333
    #epstopik #korea #koreanskilltest #masterkoreanacademy
    ⭕ Timestamps
    00:00 Intro

ความคิดเห็น • 186

  • @lahiruchinthaka1757
    @lahiruchinthaka1757 4 หลายเดือนก่อน +10

    මගෙ exam කරපු ගමන් වර්ණ අන්දතාවය බැලුවා මට දෙක තුනක් කියා ගන්න බැරි උනා මගෙන් අත්සනක් ගත්තා මට skill එන එකක් නැද්ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  4 หลายเดือนก่อน +2

      ekanam hariyatama kiyanna ba.. mkd me para thamay exam iwarauna gaman warnaandathawa balewe..
      ekak dekak waradunatanam loku aulak wenne na.

    • @freefirepro2481
      @freefirepro2481 4 หลายเดือนก่อน +1

      මොනවා ද ඔයා සේවා ද නිශ්පාදන ද

    • @tharakaindunil2001
      @tharakaindunil2001 4 หลายเดือนก่อน +2

      මට එකක් නම් වැරදුනා හැබැයි අස්සනක් නම් ගත්තේ නෑ

    • @hashinianjana3947
      @hashinianjana3947 3 หลายเดือนก่อน

      Oyata keeyak weradunada

    • @athulanishantha339
      @athulanishantha339 3 หลายเดือนก่อน +1

      Matath waraduna athsanak gaththa

  • @tharidulakshitha7679
    @tharidulakshitha7679 หลายเดือนก่อน +1

    වර්න අන්දතාවෙ වැරදුනා කලබලේට exam එකෙන් පස්සෙ අත්සනක් ගත්ත ආයි මට exam කරන්න බැයිද 🥺 2025

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      ehema gataluwak na. aye exam karanna puluwan

  • @ChathuriImasha-y7f
    @ChathuriImasha-y7f 5 หลายเดือนก่อน +3

    අයියේ මං exam liuve 2024/5/7 එදා 100 වැඩි හැමොගේම වර්ණ අන්දතාවය චෙක් කරා ඇයි ඒ. එහෙම චෙක් කරන්නේ මේ පාර අඩුවෙන්ද බලන්නේ

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Ehema kiyanna ba.. kalinuth ehema check karala 150/155 cutoff avith thiyenawa.. e nisa hariyatama kiyanna ba

  • @subashdananjaya1962
    @subashdananjaya1962 2 หลายเดือนก่อน +2

    චගිය පැටලුනොත් ෆ්‍රේල් කරනවද, Company ප්‍රශ්නයක් දෙකක් කියාගන්න බැරි උනොත් අව්ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +3

      fail karayda nadda kiyanna ba.. okkoma lakunu anuwane eka theeranaya wenne.. thawa kal thiyenawane skill ekata chagiya hodata hadaganna.. eka harima lesiy ne.. company prashna ahanneth 2k wage ewa waradda ganna epa

  • @කොටුවෙදිල්සාන්
    @කොටුවෙදිල්සාන් หลายเดือนก่อน +1

    අයියෙ ස්කිල් එක ගොඩක් වෙලා තියෙනවද. ගේට්ටුවෙන් ඇතුලට ගත්තම ආයි එලියට එන්න පැය කීයක් වගේ යනවද. දුර ප්‍රශ්නයක් තියෙන නිසා අහන්නෙ

  • @abimaniudara5929
    @abimaniudara5929 4 หลายเดือนก่อน +3

    Ane sehenna watinawa ayiye 🥰❤️👍💯 godak pin.🙏

  • @harshalakmal2003
    @harshalakmal2003 2 หลายเดือนก่อน +2

    මං exam කළා 190යි.ඒත් එදා වර්ණ අන්ධතාවය චෙක් කරද්දී මගේ හරි ගියේ 2යි (ඒත් මට වර්ණ අන්ධතාවය නෑ) 😢 අත්සනක් ගත්තා.මන් skill එකට සූදානම් වෙලා තේරුමක් නැති වෙයිද.? 💔🥺

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Warnaandathawa nathnam. Okkoma hariyanna onane

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +1

      @@harshalakmal2003 th-cam.com/video/ZYehgcQyMdE/w-d-xo.html

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      @@harshalakmal2003 me linkeken balanna me warnaandathawa test eke keeyak penawada kiyala

    • @harshalakmal2003
      @harshalakmal2003 2 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy ඔක්කොම පෙනුනා.ඒත් 6/nothing , 9/nothing කියලා තිබුන 2යි.ගුරු පාටින් තිබ්බ 6යි පෙනුනේ නෑ අනික් ඔක්කොම පෙනුනා 👍

    • @nipunmalisha9262
      @nipunmalisha9262 8 วันที่ผ่านมา

      Oyt skill awda bro

  • @manojchinthaka8122
    @manojchinthaka8122 3 หลายเดือนก่อน +2

    උස 5.2 බර 75😐😐 ලකුණු කැපෙයිද 😢

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  3 หลายเดือนก่อน +1

      na na. eka gataluwak na. usa bara gana lokuwata hithanna epa

  • @kids-m2i
    @kids-m2i หลายเดือนก่อน +1

    කන්නාඩි දාලා වර්ණ අන්ධ තාවය බලද්දි කන්නාඩි පාවිච්චි කරන්න බැරිද

  • @shameenshameen859
    @shameenshameen859 4 หลายเดือนก่อน +2

    මට වර්ණඅන්ධතාව තියනවා exam කරලා වැඩක් නැති වෙයි නේද 🙂කෙලවීමේ උපත😞

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  4 หลายเดือนก่อน

      Warna andathawa thiyenam aulak thiyenawa
      Samahara aya nam warna andatha test eka pass wenawa kohoma hari..
      Hariyatama kiyanna ba ithin eka

    • @ShashikaThilakshana-u7w
      @ShashikaThilakshana-u7w 3 หลายเดือนก่อน +1

      Beheth thiye bn

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  3 หลายเดือนก่อน

      @@ShashikaThilakshana-u7w warna andathawayata beheth nam na mama danna tharamin

    • @danuma_World
      @danuma_World หลายเดือนก่อน

      ​@@MasterKoreanAcademyමට සමහර එ්වා පේනවා සමහර එ්වා පේන්නෙ නැ.වර්ණ අන්ධතාවය තියෙනවද නැද්ද කියලා කොහොමද හරියටම දැනගන්නෙ

  • @SalindaDissanayaka-e2o
    @SalindaDissanayaka-e2o 5 หลายเดือนก่อน +3

    aiye mata warna anda yawaye ekak dekak penne ne ewa tikak hodata beluwama lawata penne mama ewata ehe huru karan inne eka awlak weida

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      Tikak වැඩිපුර warnaandathawa සම්බන්ධ photo balnna.. ethakota aulak wenne na puruddata gahanna puluwan

  • @hardworking_01950
    @hardworking_01950 3 หลายเดือนก่อน +2

    අයියේ.. මට දැනගන්න ඕන උසට සරිලන බර තිබ්බේ නැති උනොත් සාමාන්‍යයෙන් කිලෝ 10ක විතර වෙනසක් තිබ්බොත් අපි Exam එකට සහ Skill එකට ගත්ත අනිත් ලකුනු සේරම කපලා සම්පූර්ණයෙන්ම Faill කරනවද කියලා.. Plz reply එකක් ඕන.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  3 หลายเดือนก่อน

      Na na. Ehema karanne na. Anika usa bara gana bayawenna epa.

    • @hardworking_01950
      @hardworking_01950 3 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy Thank you Ayye

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  3 หลายเดือนก่อน +1

      @@hardworking_01950 😍😍

  • @udithaattanayake4581
    @udithaattanayake4581 5 หลายเดือนก่อน +4

    Mata nut and balt eke danda tiyana hadaya warduna kyak kapeida sir plz reply

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      ratawa waradena ekanam aul habay.. hariyatama kiyanna ba kapana lakunu gana nam.. aniwaren lakunu pramanayak adu karavi

  • @tharindupradeepkumara5243
    @tharindupradeepkumara5243 5 หลายเดือนก่อน +1

    Please riply ayya ස්කෝලෙ කාලෙ කැඩට් කරල තියනවා නම් ඓ්කට වෙනම ලකුනක් දෙනවද 😢😢

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Na.. ewa ganangannewath na. ඔලිම්පික් dinnath eyalata ewa ona na.. digree, diploma , nvq walata විතරයි lakunu denne.
      Nathnam sewa සහතික walata

    • @tharindupradeepkumara5243
      @tharindupradeepkumara5243 5 หลายเดือนก่อน

      Hari aiya.tans රිපිලයි කරාට❤​@@MasterKoreanAcademy

  • @PubuduSanjaya-k5t
    @PubuduSanjaya-k5t 5 หลายเดือนก่อน +3

    Ape warna andathawaya chek karana thena hitiya sinhala kenagen ahuwa kohomada karapu kattiyage color text eka aulak ne kiuwa kagewath e kiyanne aulak wena ekak ne neda girl kenwkta weradila aye mula idan karanna kiuwa eyata katha karala

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Aulak na qwanam bayawenna epa.. aulak thiyenam godak welawata kiyanawa thiyenawa kiyala

    • @prasannapriyanath5821
      @prasannapriyanath5821 5 หลายเดือนก่อน

      Aul tibb ayata kiynodaa

  • @tharindupradeepkumara5243
    @tharindupradeepkumara5243 5 หลายเดือนก่อน +1

    අයියා.ස්කෝලෙ කාලෙ කැඩට් කරල තියනවනම් වෙනම ලකුණක් දෙනවද

  • @shenesh4581
    @shenesh4581 5 หลายเดือนก่อน +1

    අයියෙ අද mun skill කරෙ එකක් වැරදුනා වර්න අන්දතාවය ගොඩක් බය වෙලා ඉන්නෙ අවුලක් වෙයිද 😢

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      warna andathawa 1 k waradunatanam aulak wenne na

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 หลายเดือนก่อน +1

    Nvq electrical ,machine certficate වලට ලකුණු දෙනවද අයියෙ

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  3 หลายเดือนก่อน

      ow ncq walata lakunu denawa.. nathnam sewa sahathikayak geniyanna ekatath lakunu denawa

  • @amilanuwan123
    @amilanuwan123 5 หลายเดือนก่อน +1

    skill ekeda chagi sogiya awasana tika petaluna, anith okkoma karagaththa ane mokak hari parshnayak weida, pas wela thibboth apiwa gaddi apiwa thorana eke parshnayak weida, web eke goda kalayak inna weida,

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      ekanam loku aulak wena ekak na.. web ekata watunama nam ehema mkt prashna na.. ehen sajannim kenek apiwa thoragannakan web eke inna wenawa

  • @DineshChathuranga-r3h
    @DineshChathuranga-r3h 5 หลายเดือนก่อน +1

    අය්යා උස 178cm බර 86 යි අවුල්ද ,😢bmi එක 27.5 ක් වගේ

    • @lakshanrosantha4775
      @lakshanrosantha4775 5 หลายเดือนก่อน +1

      එතනදි නම් බර උස බැලුවේ නැ ඉයේ

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      @@lakshanrosantha4775 skill eke usa bara baluwe nadda 🤔🤔🤔🤔

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Na eka loku aulak wenne na

  • @chathurangasajith4320
    @chathurangasajith4320 5 หลายเดือนก่อน +1

    Matath warna andathaawe ekak dekak wage hariyata penune na.ethana idapu lankawe sir kiyuwa warna andathaawe kauruth hodai.prashnyak na kiyala.aulak wenekan na neda aiye.lankawe kena ehema kiyapu nisa

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      Ow.. godak welawata warnaandathawa aulnam ethanadi kiyanawa.. e nisa bayawenna epa.. aulak nathiwa athi hamogema

  • @kavishkalakshan5659
    @kavishkalakshan5659 5 หลายเดือนก่อน +1

    Sir api fail unoth warna andathawa nisa fail wenne kiyala hoyaganna puluwanda

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      kalinnam ehema aulak thiyenam eka balanna puluwan, dan wenaswelada danne na

  • @kaveeshabandara5178
    @kaveeshabandara5178 5 หลายเดือนก่อน +5

    ගොඩක් වැදගත් සර්.බොහොම ස්තූතියි

  • @buddhikahansini7978
    @buddhikahansini7978 5 หลายเดือนก่อน +1

    Interview එක අතරතුරදි පාට වර්ගත් අහනවද?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  4 หลายเดือนก่อน +1

      Godak durata patawal gana ahanawa aduy

  • @tharakawickramasinghe2017
    @tharakawickramasinghe2017 5 หลายเดือนก่อน +1

    වර්න අන්දතාව නැති කෙනෙක් කලබල වෙලා වැරදියට උත්තර දීල ෆේල් උනොත් ආයෙම අවස්තාවක් නැද්ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      aye exam karala pass wela aye skill yanna ona.. warna andathawa waradunothnam no chance

  • @venurakavinda8826
    @venurakavinda8826 5 หลายเดือนก่อน +1

    Exam liyala kochchra kalekinda skill set wenne...mage bara adui eka hada ganna one

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      Me paranam usa , bara balanne nalu...
      Exam karala cutoff awata passe sathi 2kin wage නිපුණතා පරීක්ෂණ thiyenawa ita sathiyakata wage passe skill thiyenawa..

  • @NavodLakshan245
    @NavodLakshan245 หลายเดือนก่อน +1

    Aiye oya print eka ganne kohomada ganna widihe video ekk daannakoo

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      skill date balana thanin ganna puluwan

    • @NavodLakshan245
      @NavodLakshan245 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy ඒක බලන විදිහ දන්නෑනේ

  • @slfoodhunt3022
    @slfoodhunt3022 5 หลายเดือนก่อน +1

    Mata lakunu 190..nut and bolt eka pattern eka waraduna..anith ewa hodata kala.prasnyak weida..?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      ratawa waradina ekanam aulak thamay.. anith ewa hodata karanam gataluwak wena ekak na

  • @supunvishmi4130
    @supunvishmi4130 5 หลายเดือนก่อน +1

    Exam iwara wela warna andathawaya thiyanwada kiyla balan thenathi 2k mata kiyagnn beri una..eka aul yaida..warna andathawaya thiyana aygen sign ekak gannwda mnwahari

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      Warna andathawa thiyena ayagen sign ekak gaththa kathawak lamay qwa.. ekak dekak waradunata aulak wenne na godak welawata

  • @isurumalhara9186
    @isurumalhara9186 5 หลายเดือนก่อน +2

    අයියේ මගෙ උස 5.5 බර 48 ඒක පශ්‍නයක් වෙයිද

    • @anuruddhagamage6860
      @anuruddhagamage6860 5 หลายเดือนก่อน +1

      Lakunu adu wei ne 🥲

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      bara 50k wath oni kiyala thamay kiyanne.. tha 2k wadi karaganna

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      lokuma aulak wena ekak na

    • @TharangaMadakumbura
      @TharangaMadakumbura 5 หลายเดือนก่อน +1

      Mage usa 5.7 bara, tikak wedi 85k wage

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      @@TharangaMadakumbura eka එච්චර awulak wenne na bayawenna epa

  • @PubuduSanjaya-k5t
    @PubuduSanjaya-k5t 5 หลายเดือนก่อน +2

    Warna andathawaya thiyenam athanadi kiyanawa neda e welawema

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Samahara welawata kiyanawa.. samahara welawata na.

  • @prasannapriyanath5821
    @prasannapriyanath5821 5 หลายเดือนก่อน +1

    Waranandatawaya aulk nm kiynoda. Godak amru dekk wage avit tibb ape dawase. Eth mokut kuwe naa. Aul tiyena ayata kuwa kiyla thma kiynne. Apit aulk na okkkom hodi kuwa. Eth suwar naa. Ahma aulk tibbnm kiynodaa. Plz reply

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      ow godak welawata warna andathawa aulnam ethanin kiyanawa aulak thiyena aya innawa kiyala ehema qwe nathnam gataluwak na. ekak wage waradunata aulak wenne na kohomath

    • @prasannapriyanath5821
      @prasannapriyanath5821 5 หลายเดือนก่อน +1

      Kiyak weredunada dabne nam na sar. Eth suwar nati dekk wage tibbaa. Aulak tibbnm kiyno nedaa etanin. 😢

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      @@prasannapriyanath5821 ow aulak nathiwa athi bayawenna epa

  • @nipunalakshan7973
    @nipunalakshan7973 5 หลายเดือนก่อน +1

    aiye warna andathaawa chek karanne eka ahak wahala eka ahak araladha

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      na na. nikan as dekenma balala select karanna thiyenne.

  • @avishkaviduranga4709
    @avishkaviduranga4709 5 หลายเดือนก่อน +3

    Aiye mge usa 5.3i. Ek prshnayak ndd korean ynn

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      Na ita wada kota aya ona tharam yanawa 🤭 5.3 shep

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 หลายเดือนก่อน +1

    Bara 40 madida😢

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  3 หลายเดือนก่อน

      @@sdkaraokestudio4168 bara gana wadiya hithanna epa. Eka loku aulak wenne na

  • @amilasampath6524
    @amilasampath6524 หลายเดือนก่อน +1

    Baheth gana thanak nadda

  • @MuthumalSilva
    @MuthumalSilva หลายเดือนก่อน +2

    Warna andatawaya tiyana kawda inne

  • @xmercy4873
    @xmercy4873 4 หลายเดือนก่อน +1

    Bara 46k wage thiyenne awlk weida 😪

  • @user-tk7pp6mq7o
    @user-tk7pp6mq7o 5 หลายเดือนก่อน +2

    Tnx aiya

  • @akeshsadhew4541
    @akeshsadhew4541 5 หลายเดือนก่อน +2

    Skill kiyak vage halayida

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      ekanam kiyanna ba.. warna andathawa thiyena ayay.. skill eke godakma aul thiyena ayay halavi

  • @chamalmanohara4115
    @chamalmanohara4115 5 หลายเดือนก่อน +1

    Usa bara balanne nee baya wenna epa skill lesiy brother 🥰🙏

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Thanks danuwath karata.. 😍😍

    • @imashawijesiri3939
      @imashawijesiri3939 4 หลายเดือนก่อน +1

      Mm girl knk. Usa 4.8. Usa aulk weida 😕

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  4 หลายเดือนก่อน +1

      @@imashawijesiri3939 na eka awulak wenne na bayawenna epa

  • @Piyuprasanya
    @Piyuprasanya 4 หลายเดือนก่อน +1

    Thanks ❤❤ subscribe kragtta ❤

  • @Lucky-os6ig
    @Lucky-os6ig 5 หลายเดือนก่อน +1

    Aiye mama 2024 set eke 05.03 exam livva.160i. Skill ekata mahansiwela wedak thiyeida aiye. Giyaparath 140k aran skill eka wenuwen mahansiwunata wedak unnaha. 160n balapu nisa. Me parath wedak nathiweida aiye . Ane plz reply dannako 🙏

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      hariyatama kiyanna ba. habay me para cutoff ekath 160 ta wada wadi wena ekak nam na.. godak welawata 155 wage wey kiyalath hithenawa.. skill ekata ready wenna oya

    • @Lucky-os6ig
      @Lucky-os6ig 5 หลายเดือนก่อน

      ❤​@@MasterKoreanAcademy

  • @sajithprasad5487
    @sajithprasad5487 5 หลายเดือนก่อน +1

    Usata hariyana bara wadi ekata awl yaida😕😕

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      kawadda skill.. ge wate poddak duwann.. bara adu wenna.. loku aulak wena ekak nam na. godak bara wadida

    • @sajithprasad5487
      @sajithprasad5487 5 หลายเดือนก่อน

      Ow bara wadi

  • @PathumSamarasekara
    @PathumSamarasekara 4 หลายเดือนก่อน +2

    මේ පරීක්ෂණය සඳහා කොරියන් භාෂාව හොඳින් කතා කරන්න පුලූවන් වෙන්න ඕනද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  4 หลายเดือนก่อน

      ow.. oyagen ahana prashnawalaa uththara denna puluwan mattamata bashawa hadaganna.. godak amaru na. sarala dewal thiyenne

  • @geethikamadushani5517
    @geethikamadushani5517 2 หลายเดือนก่อน +1

    Best❤

  • @MadhawaBawantha
    @MadhawaBawantha 4 หลายเดือนก่อน +1

    ayye oya pdf eka denn puluwanda

  • @Tharushitharuu
    @Tharushitharuu 5 หลายเดือนก่อน +1

    Aduma usa 5.0 aiye

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      na ita wada usa adu aya gihin thiyenawa ona tharam..

  • @lahiruravihara1305
    @lahiruravihara1305 5 หลายเดือนก่อน +1

    10 skill athe atayk pupurala beheth krnwa😪

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Addeh🤕🤕 godakma auldawade..
      Skill yanna.. karanna puluwan tika uparimen karanna balanna

    • @lahiruravihara1305
      @lahiruravihara1305 5 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy dn godk durtm hodai ,atha kedunt kmk nee kiyl krnw ithin

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      @@lahiruravihara1305 bayawenna epa aulak nathuwa wade karaganna puluwan.. ethana inna lankawe ayata oyage prashne kiyanna kokatath

    • @lahiruravihara1305
      @lahiruravihara1305 5 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy 🥺

  • @HangukHub
    @HangukHub 5 หลายเดือนก่อน +2

    මේ පාර ග්ලවුස් තියෙයිද නට් බෝර්ඩ් එකට ??

    • @chamiiya
      @chamiiya 5 หลายเดือนก่อน +1

      ඒක මටත් දැනගන්න ඕන 🤔🤔

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      godak durata nathiwey.. kokatath devidiyatama lashiwela yanna

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      boho durata nathiwey

    • @sanjeewaweerasingha6754
      @sanjeewaweerasingha6754 5 หลายเดือนก่อน +3

      මම ඊයෙ කරා. අපිට තිබුනෙ නෑ ❤

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน +1

      @@sanjeewaweerasingha6754 Ow me parath changap na.. eka hoday skill karana ayata

  • @Priyashan___
    @Priyashan___ 3 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @Hangukthila
    @Hangukthila 5 หลายเดือนก่อน +1

    ඔය pdf එක ගන්න මම දන්නෙ නෑනේ

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Oya exam pass wela skill date awama slbfe eke website eke skill date check karana thana oyata awashya okkoma pdf download karaganna puluwan link tika thiyenawa.. ethanin download karaganna

  • @gamingsyko3041
    @gamingsyko3041 5 หลายเดือนก่อน +3

    බර 42 අවුල්ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      bara 50k wath thiyenna ona kiyala thamay kiyanne.. loku aulak wena ekak na

  • @shanikathinnakoon
    @shanikathinnakoon 5 หลายเดือนก่อน +1

    145 ලකුණු වර්න අන්ද තවය චික් කර ඔක්කොම කිඋව පාස් weda

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      hariyatama kiyanna ba.. godak durata me para cutoff eka pahala yay kiyala hithenawa

  • @kalumwijesinghe4125
    @kalumwijesinghe4125 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @nethmiparindya638
    @nethmiparindya638 5 หลายเดือนก่อน +1

    Usa 5.7 bara 35 😢 awlak weida

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Ehema aulak wenne na.. bara poddak wadi karaganna kokatath hodayne

    • @ChathuriAnushika
      @ChathuriAnushika 4 หลายเดือนก่อน +1

      මං වගේ එක්කෙනෙක්. 😂 මගෙ 37 kg

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  4 หลายเดือนก่อน

      @@ChathuriAnushika ගෙවල් වලින් කන්න දෙන්නෙ නැද්ද 🤭🤣🤣

  • @kavindianupama58
    @kavindianupama58 5 หลายเดือนก่อน +2

    Man 24ka girl knek.mge athe shkthya 23i tbbe.konda 82i.awlk weid☹

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Oya skil karada.. loku aulak wena ekak na. Podi

    • @kavindianupama58
      @kavindianupama58 5 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy ou kara.anith okkoma hodtma kra.athe shkthiya konde ekai adu une😞

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      @@kavindianupama58 loku aulak wena ekak a bayawenna epa

  • @NawangaRasadul
    @NawangaRasadul 5 หลายเดือนก่อน +1

    Ayya oyge nb eka dennako

  • @dinushadhananjaya2167
    @dinushadhananjaya2167 5 หลายเดือนก่อน +2

    ලකුණු එකතුවන විදිය දැනගන්න පුළුවන් ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  5 หลายเดือนก่อน

      Lakunu labena gana hariyatama kiyanna ba.. konde shakthiyata 15k
      Athe shakthiyata 7.5 bagin ath dekata 15k
      Usa bara dekata 3k
      Warna andathawa bari unoth සම්පූර්ණ skill eka fail

  • @AffectionateDragonflies-lb1nj
    @AffectionateDragonflies-lb1nj 5 หลายเดือนก่อน +2

  • @wimu741
    @wimu741 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @chanukamadushanka6473
    @chanukamadushanka6473 5 หลายเดือนก่อน +2

  • @AffectionateDragonflies-lb1nj
    @AffectionateDragonflies-lb1nj 5 หลายเดือนก่อน +1

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 5 หลายเดือนก่อน +2

    ❤❤❤