අන්ධකාර බාධා වලින් නිදහස් වීමට || බලගතු යාච්ඤාව 🙏 || යාච්ඤාව || Pastor Duleep Chathuranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 418

  • @LataAm
    @LataAm ปีที่แล้ว +27

    මගේ මහත්තයා ගේ අරක්කු.බිම.නවත්තලා.දෙන්න.ජෙසුනි❤❤

  • @ashenfdo5017
    @ashenfdo5017 11 หลายเดือนก่อน +20

    ජේසුනි ඔබ වහන්සේගේ නාමයෙන් අපේ ප්‍රශ්ණ ගැටලු බල පෑම් යක්ෂ පරික්ෂාවෙන් නිදහස් කර දුන මැනව ජේසුනි ☦️🙏☦️☦️🙏🙏☦️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madukasandamali5
    @madukasandamali5 11 หลายเดือนก่อน +1

    Jesune mage puthala danna hoda daruwa karala buthdimath karala danna Jesus

  • @madukasandamali5
    @madukasandamali5 11 หลายเดือนก่อน +1

    Mage thaththa Amma mage mhththaya mage daruwa raka Danna Jesune

  • @NilukaWasanthi-j2q
    @NilukaWasanthi-j2q ปีที่แล้ว +2

    නමස්කාර වේවා මාව සුවකරන්න ජෙසු

  • @arunasuraj8860
    @arunasuraj8860 11 หลายเดือนก่อน +1

    මගේ අමිමාගේ සියලු ලෙඩ සුව. කරලා දෙන්න පේසුනි

  • @RupikaDamayanthi-c8r
    @RupikaDamayanthi-c8r 6 หลายเดือนก่อน +3

    යක්ෂ බලපැම් වලින් ආරක්ෂා කරදෙන්න🙏🙏 ආමෙන් ❤

  • @jasihendry6915
    @jasihendry6915 ปีที่แล้ว +1

    Ane jesuni mage daruwoth sahodarayoth. Suwamiyath mage pawule anikuth siyalu denath. Pita rata sewaya karana siyaluma denath araksakara asirwada karadenna jesuni amen amen amen

  • @ganeshGanesh-cn3gu
    @ganeshGanesh-cn3gu ปีที่แล้ว +20

    අමේන් අලේලුයියා ජේසුනි මගේ අමිමාවත් තාත්තාවත් අන්ධකාර බාලවෙග වලින් නිදහස් කල මැනව සතුට නිදහස ලබා දුන මැනව අමේන් ✋🙏🙏🙏🙏

  • @ashenfdo5017
    @ashenfdo5017 11 หลายเดือนก่อน +10

    ජේසුනි අපේ ප්‍රශ්න ගැටලු ඔබ වහන්සේට බාරයි ජේසුනි අපේ ගෙදර තියෙන යක්ෂ පරික්ෂාවෙන් යක්ෂ බන්ධනයන් දුරු කල මැනව ජේසුනි ☦️🙏☦️🙏🙏☦️☦️🙏🙏☦️☦️🙏🙏☦️🙏🙏☦️☦️🙏☦️☦️🙏🙏☦️☦️🙏🙏🙏

  • @SaumyaPriyadarshani-jm1mr
    @SaumyaPriyadarshani-jm1mr 11 หลายเดือนก่อน +1

    Suddda u yesus wahansa oba wahansege ashir wadayen karadara badaka durukara mage balaporuththu itu wewa....❤

  • @GsghsJshshs
    @GsghsJshshs 11 หลายเดือนก่อน +9

    දෙවි පියානනී මගේ සියලු ප්‍රශ්න ඔබ වහන්සේට බාරයි

  • @RoshanKalpana
    @RoshanKalpana ปีที่แล้ว +24

    ජීවමාන දෙවි පියානනි ඔබට පසන්සා වේවා ..ගෞරව වේවා ...නමස්කාර වේවා ....මහිමය වේවා ..

  • @ssureka87
    @ssureka87 ปีที่แล้ว +1

    Jesu thaththe mage amma thaththa nangila denna mage mahaththayava siyaluma anathuru valin leda rooga valin napuru balapam valin nirantharayen arakshakara api dedenahata yahapath paul jivithyak gatha karamin daru sampathak laba gannatath apiva ahirvada kala manava piyanani oba vhanse ma hata dun nodun siyaluma devalvalata aneka varayak sthuti mage thaththe amen🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @abrahampushparaj5380
    @abrahampushparaj5380 ปีที่แล้ว +2

    Jesus Love you God Is Love Amem. Yahweh Amen Emmanuel Amen.

  • @ChandimaWickramasinghe-i4y
    @ChandimaWickramasinghe-i4y 11 หลายเดือนก่อน +1

    Ape weyaparayata Kara tibena yaksayage kriyawan Jesune obawahansege namayen paha wewa.apita asirwada kala manavi Jesune...Amen 🙏🙏🙏🙏

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +3

    Amen amen 🙏🙏🙏✝️✝️✝️ ❤❤❤❤❤❤❤❤amen 🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵 amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen

  • @ishanmadhusanka7302
    @ishanmadhusanka7302 11 หลายเดือนก่อน +10

    යේසුනි මගේ මහත්තයට ගැලවිම ලබා දෙන්න.❤ඔබවහන්සේගෙ කරුමවා ලබා දෙන්න මගේ යේසුනි🙏🙏

  • @niduniduka667
    @niduniduka667 11 หลายเดือนก่อน +3

    Jesu pihitai mage hithe thiyana baya නැති karala denna මගේ ආදරේ නැවත mata ලැබේවා

  • @New-c2h
    @New-c2h 9 หลายเดือนก่อน +2

    ඡෙසුනි මගෙ දරුවො ත්එක්ක යින්න ඉඩසලස්සා දෙන්න
    මගෙනිවස බුමිය
    අාරස්සා කරදෙන්න දෙවියන් වහන්ස
    මාගෙ වැටුප් වැඩිකරලා දෙන්න දෙවියන් වහන්ස

  • @NirushaBasnayaka-h6c
    @NirushaBasnayaka-h6c 11 หลายเดือนก่อน +21

    මගේ අම්මාගෙ සියලු ලෙඩ දුක් සනිප කරලා දෙන්න ජෙසුනි🙏🙏🙏✝️✝️✝️

  • @ShanukaDeshan-nn4nr
    @ShanukaDeshan-nn4nr ปีที่แล้ว +21

    අපේ කරන කියන හැම දෙයක්ම සාර්තක කරලා අපේ රැකියාව දියුනු කරලා අපේ ආර්ත්‍රික ප්‍රශ්න වලින් මුදවලා අප පවුල් සතුටින් සමගියෙන තියන්න ජේසුනේ ✝️🙏❤

  • @madushabandara6360
    @madushabandara6360 ปีที่แล้ว +11

    ආමෙන් හලෙලුයියා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @SumanaSumana-e8y
      @SumanaSumana-e8y 7 หลายเดือนก่อน

      ෙෙජසු෴තුමනි෴෴සිසිරකුමාර෴සුදර්සනි෴සුමිත්෴රේනු෴දයා෴සුපුන්෴නිමස්෴සියලුම෴දෙනට෴ජේසුපිහිටයි❤❤❤❤❤❤❤❤෴෴මම෴සුමනා

  • @Pathmini-j3v
    @Pathmini-j3v 8 หลายเดือนก่อน +2

    Amen 🙏 ❤❤❤❤❤🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @kwmobile6190
    @kwmobile6190 ปีที่แล้ว +1

    Aameen haleluya. Jeewamana devepeyanani mage pawle tebennaw asamageya oba wahansige shddaw karunawen duruweewa..mage pawlata aashirwada.labiwa..aameen

  • @ShhshshHsbshs-if5xl
    @ShhshshHsbshs-if5xl ปีที่แล้ว +10

    දෙවියන්වහන්සේට පුසංසා වෙිවා යේසුස් කිස්තුස් වහන්සේගේ අති උතුම් වුු ගවුරණිය නාමෙන් ආමෙින් 🎉🎉🎉🎉🎉❤

  • @ShanukaDeshan-nn4nr
    @ShanukaDeshan-nn4nr ปีที่แล้ว +13

    දෙවිපියානනී අපේ තියෙන සියලුම ප්‍රශ්න ,අපේ දියුනුවට බලපාන නපුරු බල වෙග දුරු කල මැනව ❤🙏✝️

  • @ShanukaDeshan-nn4nr
    @ShanukaDeshan-nn4nr ปีที่แล้ว +14

    මාගේ මහත්තයට ඉවසීම ලබා දිලා රැකියාව කිරිමට එයාට උනන්දුව ලබා දුන මැනව 🙏✝️❤️

  • @shayama979
    @shayama979 ปีที่แล้ว +7

    කරදර ගොඩක ජිවත් වේන්නේ දෙව්පියනනි ඔබ වහන්සේගේ කැමැත්ත පර්දි මගෙ නිවස තුල ඇවිද යන්න මගෙ නිවස තුල ඇති කරදර ඔබ වහන්සේගේ නාමයෙන් ලෙඩ දුක් ඔබ වහන්සේගේ නාමයෙන් දුරුවේවා දුරුවේවා දුරුවේවා
    නිදහස් වේවා .නිදහස් වේවා .නිදහස් වේවා ආමේන් 🙏🙏

  • @RupikaDamayanthi-c8r
    @RupikaDamayanthi-c8r 6 หลายเดือนก่อน +2

    යෙසුනි අන්දකාර බැල්ම නැති වෙවා අපිව ආරක්ෂා කරදෙන්න යෙසු පිහිටයි ආමෙන්

  • @LataAm
    @LataAm ปีที่แล้ว +12

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා ❤❤❤

  • @asazd9761
    @asazd9761 ปีที่แล้ว +2

    Dayabara dew piyanani mage paile karadara hodai randu putha bonawa mata senasimak Lana denna amen

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 10 หลายเดือนก่อน +1

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅

  • @NayanaKumari-f9e
    @NayanaKumari-f9e 7 หลายเดือนก่อน +2

    ජීවමාන ජේසුනී මගේ පුතාගේ රුමේනියානු රටට යන්න ඉඩ ලබා දෙන්න ජේසුනී ආමේන් ආමේන් ආලේලූයියා ආලේලූයියා ❤❤

  • @palithabandara3522
    @palithabandara3522 9 หลายเดือนก่อน +1

    අපගේ සෑම දෙනාටම යහපතක්ම වෙීවා ! ඔබ වහන්සේට ස්තුති වෙීවා !.

  • @ManjulaRamyawathi
    @ManjulaRamyawathi 2 หลายเดือนก่อน +1

    ❤❤අපේ පවුලේ සතුට සැමදා රකිත්වා ජේසුනී ........... ආමේන්..........❤❤

  • @ChamilaKamilas-qh3le
    @ChamilaKamilas-qh3le ปีที่แล้ว +3

    ආමෙනජෙ සුමගෙපවලටසමහදනයදෙන්නමගෙදරැවහැමදමබෙහත්බෙන්වසුවයක්නැයචීඤයකරන්නපාස්ටජෙසුපිහිටයි

  • @sajithdilshan9442
    @sajithdilshan9442 3 หลายเดือนก่อน +1

    🙏💗ආමේන්..හලේලූයා💗🙏
    🙏💗ස්තූතී ප්‍රසන්ශා වේවා💗🙏

  • @mallikabalahalagamaralalag2704
    @mallikabalahalagamaralalag2704 11 หลายเดือนก่อน +1

    Amen 🌷🌷🌷🌷 amen 🙏🙏🙏🌹🌹🌹 amen 🌷🌷🌷🙏🙏🙏🌹🌹

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 7 หลายเดือนก่อน +1

    ස්වාමිනි මගේ ආර්ථිකය ගොඩනගාගන්න ඔබ වහන්සේගේ අසිර්වාදය ලැබේවා මගේ දරුවා සුවපත් වේවා අපේ පවුලේ සමගිය ඇති වේවා මෙය අසන සෑම දෙනාටම යහපතක් වේවා
    Amen amen amen
    ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @jayanthabandara6562
    @jayanthabandara6562 ปีที่แล้ว +3

    ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ජේසු පිහිටයි සහෝදර සහෝදරියන්ට හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ජේසු පිහිටයි ,⛪⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏🙏🙏

  • @GayanRasanjana-d1w
    @GayanRasanjana-d1w 6 หลายเดือนก่อน +1

    ආමෙන් 🙏🏼🙏🏼ජේසු පිහිටයි පියතුමෙනි ❤️❤️❤️❤️

  • @ShanukaDeshan-nn4nr
    @ShanukaDeshan-nn4nr ปีที่แล้ว +12

    මගෙයී මහත්තයගෙයි පවුල් ජිවිතේ ලස්සන කරලා දුන මැනව දෙවි පියානනී ❤️✝️🙏

  • @malanipilippannage1591
    @malanipilippannage1591 ปีที่แล้ว +9

    ආමේන් හලෙලුයියා ස්වාමින්වහන්සේට ස්තුති වේවා 🙏✝️🧎🏻‍♀️

  • @anushaanusha8629
    @anushaanusha8629 11 หลายเดือนก่อน +1

    JESUNE MAGE NIWASATHULA MAGE DARUWAN SAMAGA SATHUTIN SAMADANEN JIWATHWENNA MATABALAPAETHI SIYALU DE JESUNE IWATH KARANNA JESUPIHITAY❤

  • @HashithaMadushan
    @HashithaMadushan วันที่ผ่านมา

    Jesus ජීවමාන පියාණන් මහිමය ❤❤❤වේවා amen දරුවන් දෙදෙනා ආරක්ෂා ලැබේවා jesuni asir wada karanna

  • @sandyaperera4925
    @sandyaperera4925 8 หลายเดือนก่อน +2

    Amen 🙏🙏🙏🙏🙏 dewiyan wahansheyta Prashansha wewa sthuthi wewa amen 🙏🙏🙏🙏🙏❤️❤️♥️❤️♥️♥️

  • @HewageSuranda
    @HewageSuranda 4 หลายเดือนก่อน +1

    ජේසුනි.මගේ. පුතාව.සුව.කරන්න

  • @bashi-fh1vr
    @bashi-fh1vr 5 หลายเดือนก่อน +1

    ජේසුනි මගේ නිවසට ,භූමියට සතුරන් කරඇති කොඩිවිනය විනාශ කරලා මගේ පවුලේ කරදර නැති කරලා දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SilawathiKodithuwakku
    @SilawathiKodithuwakku ปีที่แล้ว +11

    අනේ යේස්වහන්සෙ මට සුවය ලැබේවා සතුටින් ඉන්නෙ හැමදාම සතුටින් ඉන්නෙ ආමේන් 🙏

  • @AnoshkaAaa-d7u
    @AnoshkaAaa-d7u ปีที่แล้ว +1

    ❤❤ hita mage gamana sarataka wenna one jesuge namayana Amen❤❤❤ wesawasa

  • @ramanijayalathathewahettig9527
    @ramanijayalathathewahettig9527 11 หลายเดือนก่อน +2

    මේ සත්‍ය යැදුමක් උන් වහන්සේ ප්‍රීතිමත් jevithayak නිදහස් කලා. ප්‍රශ්න වලින් පිරිලා තිබුණු jevitha නිදහස් කලාට ජේසුනි ඔබ‍ට ස්තුති වේවා. ප්‍රශංසා වේවා... Amen

  • @bmdasa9189
    @bmdasa9189 ปีที่แล้ว +5

    Amen haleluiya 💗💗💗🙏🙏🙏🙏

  • @susimafernando1904
    @susimafernando1904 11 หลายเดือนก่อน +5

    Mage paule nirogi kama sathuta samaya laba dennaJesuni❤

  • @chandinichandini6020
    @chandinichandini6020 11 หลายเดือนก่อน +5

    ආමේන් ආමේන් ආමේන්
    දෙව්යන් වහන්සේට ප්‍රසන්සා වේවා ආමේන්

  • @metildathamara1143
    @metildathamara1143 ปีที่แล้ว +6

    ආමෙන් 🙏🙏🙏 දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රසංසා වේවා ජේසු පිහිටයි 🙏

  • @chandimathissera5466
    @chandimathissera5466 ปีที่แล้ว +4

    ආමෙන් ❤❤

  • @ThakshlaKawushalya
    @ThakshlaKawushalya ปีที่แล้ว +20

    අනේ ජෙසුනි මට උතුම් දරු සම්පතක් ලබා දෙනු මැමැනවින් ❤❤

  • @mithunchamara7042
    @mithunchamara7042 11 หลายเดือนก่อน +1

    Aderey jesuni

  • @XyzAbc-b2l
    @XyzAbc-b2l 9 หลายเดือนก่อน +1

    Amen amen amen jesus වහන්සේට ස්තුතිය වේවා ❤❤

  • @SangeethnipunaSangeeth-zt4lh
    @SangeethnipunaSangeeth-zt4lh ปีที่แล้ว +2

    Jeesunee mava suvakaranna man karana varadi nathara karanna mata hithak denna samidunee amen

  • @freedafernando7437
    @freedafernando7437 ปีที่แล้ว +2

    Mage puthata sadee athi dengu rogayen mage puthawa ikmaninma suwakala manawa mage jesunee.✝️✝️✝️✝️🙏🙏🙏🙏💓💓💓💓😘😘😘😘💐💐💐💐

  • @MalkanthiNew-m8l
    @MalkanthiNew-m8l ปีที่แล้ว +1

    Amen amen amen peyanan vahanse samadama yahapath hale luiya

  • @ranidilrukshi7092
    @ranidilrukshi7092 ปีที่แล้ว +4

    දෙව්‍යන්වහන්සේට පුස්න්සා වේවා ආමේන්

  • @NayanaKumari-f9e
    @NayanaKumari-f9e 7 หลายเดือนก่อน +1

    ජේසූ පිහිටෙන් මගෙ එකම හීනේ අලුතින් නිවසක් සාදා ගැනීමට එය ඉස්ට කරගන්න මට මුදල් ලබා දෙන්න ජේසුනී ආමේන් ආමේන් ආලේලූයියා ආලේලූයියා ආලේලූයියා ආලේලූයියා ආලේලූයියා ආලේලූයියා ❤❤

  • @nilanthipodimanike1035
    @nilanthipodimanike1035 11 หลายเดือนก่อน +4

    දෙවියන් වහන්සේට ස්තුති වේවා ඔබ වහන්සෙගෙ ආසිරි වාදයෙන් මට ඔබවහන්සෙගෙ දෙශයේ මාඉල්ලුම් කරන්ට යන රැකියාව ලැබුමට මට ආසිරි වාද් කර මැනවා ස්තුතිය දෙවි පියානනි 🙏🙏🙏

  • @chandinichandini6020
    @chandinichandini6020 11 หลายเดือนก่อน +4

    යෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්

  • @RandunuMudali
    @RandunuMudali 4 หลายเดือนก่อน +2

    ❤ජේසු පිහිටයි පාස්ටර් 🎉️🎉️🎉️🎉️

  • @chaturikaskadar3395
    @chaturikaskadar3395 ปีที่แล้ว +9

    ආමෙන් ආමෙන් 🙏🙏🙏යහපත් වු පියානනි ....🌷🌷🌷

  • @nandanapushpakumara697
    @nandanapushpakumara697 ปีที่แล้ว +4

    ආමෙින්

  • @GamlathChami
    @GamlathChami ปีที่แล้ว +10

    මට හැමදාම ඔබ වහන්සේගේ දර්මිෂ්ට මාර්ගයේ යාමට උපකාර කල මැනව ජේසු තාත්තේ ආමෙන් ආමෙන් හලෙලුයියා 💕💕💕💕💕💕💕

  • @rosiirosi2151
    @rosiirosi2151 7 หลายเดือนก่อน +1

    ජේ සු නී 🙏මගේ. ප්‍රශ්න. සියළුම. Da. ඔබ. වහන්සේ ට බා ර ඊ. ජේ සු ඊ 🙏ආ මේ න්

  • @SewwandiPreba
    @SewwandiPreba ปีที่แล้ว +4

    ❤ ආමේන් හලලූයියා දේව් යන් වහන්සේ ට ප්‍රසන්සා වේවා ❤ මගේ විදේශ ගමනට ඇති බාධක ඉවත් වේවා ❤ ජපානයට යැමට දොරටූ හැර දේනූ මැනවි මගේ ජේසු තාත්තේ❤ස්තූතිවේවා❤ ප්‍රසන්සා වේවා ❤

  • @LataAm
    @LataAm ปีที่แล้ว +7

    ආමෙන් ආලෙලුයියා ❤❤❤

  • @LataAm
    @LataAm ปีที่แล้ว +4

    ආමෙන් ❤❤😊

  • @kumaripaul5256
    @kumaripaul5256 ปีที่แล้ว +5

    Amen hallelujah 🙏🏼

  • @LataAm
    @LataAm ปีที่แล้ว +5

    ජේසු පිහිටයි පාස්ට ❤❤❤

  • @dilipTharanga
    @dilipTharanga 9 หลายเดือนก่อน +1

    මගේ ජිවිතේ hama balaporottuwakma ඉස්තකරල දෙන්න මගේ ජේසුනී

  • @MalkanthiNew-m8l
    @MalkanthiNew-m8l ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤malkanti heta udasana mage naduva jesus piyanani ata gasanna ma udasa yachna karanna

  • @NayanaKumari-f9e
    @NayanaKumari-f9e 7 หลายเดือนก่อน +1

    ස්වාමීනි මගේ පුතාගේ රුමේනියානු රටට යන්න ඉඩ ලබා දෙන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි ජේසුනී ආමේන් ආමේන් ආලේලූයියා ස්තුතියි ආලේලූයියා ආලේලූයියා ආලේලූයියා

  • @rakrak6955
    @rakrak6955 ปีที่แล้ว +4

    Apage.gelaumkaruwanane❤❤❤❤apata....nedahas.labaduna.menawa..amen amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏

  • @BuddikaHeshan-hz9so
    @BuddikaHeshan-hz9so ปีที่แล้ว +4

    හාලෙලූයියා ආමේන් ආමේන් ➕🙏🙏🙏❤️❤️

  • @iranganiseram2406
    @iranganiseram2406 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා . ආමෙන් 🙏🙏🙏🙏

  • @ArleneFernando-im5nm
    @ArleneFernando-im5nm ปีที่แล้ว +2

    Jesus Christ holy father amen answers prayers amen bind us together with your most powerful blessings and love to day ín Jesus holy name amen Jesus please bless me and my family bless my holy home l love you Jesus haleluya praise the Lord l believe in Jesus name amen

  • @kuwaitofw7054
    @kuwaitofw7054 11 หลายเดือนก่อน +3

    මම ලංකාවට අැවිත් ජෙුසු දෙවියන්ට හැකිවිදියෙන් ඉටිපන්ද6මි දප්වනාව සත්තයි

  • @viharaisuri9718
    @viharaisuri9718 หลายเดือนก่อน +1

    සාතන්ගේ බැල්මෙන් අපිව ආරක්ශා කරලා දෙන්න ජේසුනී..❤

  • @SupunIduranga-gr6cy
    @SupunIduranga-gr6cy ปีที่แล้ว +1

    Jesus wahansege pihiten mage sahodariyage siyaluma aduru balawegayan nidahas kara denu manawa

  • @chandrikamenike4798
    @chandrikamenike4798 10 หลายเดือนก่อน +2

    අපේ දේවියන් වහන්සේට ස්තුතියි වෙිවා . ⁣ඡේසුස් වහන්සේ නාමයෙන් අපේ පවුලේ ආර්ථික ගැටලු ,⁣ අපේ ලමයි පසලට දාන්න , පවුලේ සමගිය, ඡේසුස් වහන්සේගේ නාමයෙේන් ආශිර්වාදයක් වෙිවා ....
    දේවියන් වහන්සේට ස්තුතියි වෙිවා ....
    ආමෙින් ආමෙින් ......

  • @NayanaKumari-f9e
    @NayanaKumari-f9e 7 หลายเดือนก่อน +1

    ස්වාමීනි මගේ එකම හීනේ අලුතින් නිවසක් සාදා ගැනීමට එය ඉස්ට කරගන්න මට මුදල් ලබා දෙන්න ජේසුනී ආමේන් ආමේන් ආමේන් ආලේලූයියා

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී ปีที่แล้ว +4

    ජේසුස් වහන්සේ ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ලැබේවා ❤️❤️❤️❤️😍

  • @SilawathiKodithuwakku
    @SilawathiKodithuwakku ปีที่แล้ว +5

    ආමේන්🙏❤🔥🔥🔥🔥

  • @antanimicheal6329
    @antanimicheal6329 ปีที่แล้ว +1

    Amen amen amen hallelujah Jesus

  • @oliviashyali2920
    @oliviashyali2920 11 หลายเดือนก่อน +5

    Thank you Jesus

  • @kamalapadmaseeli
    @kamalapadmaseeli 6 หลายเดือนก่อน +1

    ආදර දෙවිපියාණෙනි අපගේ ජීවිත සහ අප සතු සියඵ දේම මෙි රාත්‍රිය මුඵල්ලේ ඔබවහන්සේට බාරයි ඔබවහන්සේ ගේ ශුද්ධ ලේ වලින් රැකවල් කර ආරක්ෂා කල මැනව .

  • @AvishkaDasanayaka-f1f
    @AvishkaDasanayaka-f1f ปีที่แล้ว +3

    Amen 🙏🙏🙏🙏jesu pihitai❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NimashaSithu-ru8gt
    @NimashaSithu-ru8gt ปีที่แล้ว +4

    අමේන් ආලේ ලූයියා 🙏🏻🙏🏻

  • @AselaBandara-f4w
    @AselaBandara-f4w ปีที่แล้ว +3

    මගෙ බිරිඳ දරුවන් යක්සය අයින්කරලා මට ලැබේවා

  • @jothimalarmalar9360
    @jothimalarmalar9360 ปีที่แล้ว +6

    Amen think s God pristh e Lord God bless you pastor 🙏🙏🙏

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 11 หลายเดือนก่อน +2

    පියානනි චන්ද්‍රිකාගේ කලබල කාරි සිත වෙනස් කර දෙන්න, ජේසුනි අැයට යහපත් මාර්ගය පෙන්වා දෙන්න, 💕 oba වහන්සේගේ කරැනාව දෙන්න, අැගේ පවුලට සමාදානය නිදහස් කරන්න ස්වාමීනි, 🦅,

  • @shayama979
    @shayama979 ปีที่แล้ว +4

    ආමේන් ජෙසුනි 🙏🙏🙏