සියලු රෝග වලට දිව්‍යමය සුවය || සුව කිරීමේ යාච්ඤාව 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • 🔴 • Video
    • ඔබ ණය බරින් මිරිකී සිට...
    සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව
    ඔබත් මෙම යාච්ඤාව අසා දෙවියන්වහන්සේ ගේ බලය තුළ ශක්තිමත්වන වන්න. තවත් කෙනෙකුට ආශිර්වාදය ක් වෙන පිණිස share කරන්න.ජේසු පිහිටයි
    • දවසේ බලවත් යාච්ඤාව || ...
    දවසේ බලවත් යාච්ඤාව
    • දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
    දවසේ බලවත් යාච්ඤාව
    • උදෑසන යාච්ඤාව || යාච්ඤ...
    දවසේ බලවත් යාච්ඤාව
    #yachnawa #rathriyachnawa #yachna #yachnawayanu
    #jesus #trending #2023
    #biblestudy #sinhalabiblestudy #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
    #money #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
    #sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs #srilankanchristians #sinhalabiblewordsdownload
    #sinhalabibleonline #sinhalabiblewordswallpapers

ความคิดเห็น • 693

  • @PriyangikaPriyadarshani-o4l
    @PriyangikaPriyadarshani-o4l 6 หลายเดือนก่อน +19

    ජේසුනි මාගේ පවුල අරක්ෂා කරදේන්න අප සියලූ දෙනාගේ රෝග දුරැ වේවා යක්ෂ බල වේග දුරැ වේවා ලාංකා වාසි සියලු දෙනාට ජේසුගේ පිහිට ලැබේවා ආමේන්

  • @KumariHitihamu-jk8lt
    @KumariHitihamu-jk8lt 11 หลายเดือนก่อน +10

    ✝️ 79 වියේ පසුවන මා සම්පූර්ණ වසර17 ක් ඇවිදින්ට බැරිව අසනීප වී සිටින්නෙ, යේසුස්වහන්සේගේ නාමයෙන් සුවය සඳහා මා වෙනුවෙන් යාච්ඤා කල මැනවි.🙏🙏🙏
    ඔබවහන්සේට ස්තුතියි, ජේසු පිහිටයි !!! ❤❤❤

  • @deepakayani
    @deepakayani 8 หลายเดือนก่อน +11

    ඡිවමාන දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුති වෙිවා.සියලු දෙනාටම ඡෙසු පිහිටයි ආමෙින් ආමෙින් ආමෙින්🙏🙏🙏

  • @DisnaKumari-g6b
    @DisnaKumari-g6b 5 หลายเดือนก่อน +7

    මට ඉක්මනින් සුව ය ලැබේවා. ජේසු පිහිටයි

  • @heshanheshan6803
    @heshanheshan6803 11 หลายเดือนก่อน +13

    යේෂුස් හන්සේගේ නාමේන් මාගෙත් පවුලේ අනෙක් අයගෙත් සියලු රෝග දුරැ කරන්න.ආමන්🙏🙏🙏paster Jesu pihitai

  • @latawickrama1232
    @latawickrama1232 11 หลายเดือนก่อน +10

    ජේසුගේ ලේවලින් දරුපැටියට සුවය නිදහස් කල නිසා ස්තුතියි ජේසු සමිදුනි ආමේන්🙏
    ජේස 🙏

  • @ionalearnaboutlifefromthis6361
    @ionalearnaboutlifefromthis6361 2 หลายเดือนก่อน +4

    Please my lovely father God in heaven I begin you to heal my brother who's ill this moment. My brother lindsay he's suffering from high blood pressure, daya bedecked and porstrgae cancer and he's wanting for appointment for operation. I strongly believe my father God in heaven will heal him in Jesus's Chris mighty holy name. Every time I pray and ask to protect my family, have received the answers for my request. Yes my loving father you are so loving, caring and we can depend on you. My sweet Jesus heal my brother do not let him go for operation I believe you are the doctor I am looking for and I have find my doctor hallelujah hallelujah glory glory to Father God in heaven thanks my father God in heaven Amen Amen Amen hallelujah

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 11 หลายเดือนก่อน +14

    ජිවමාන දෙවි පියානෙනි මමත් මගෙ දරුවන්ටත් පිහිට වෙන්න ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 5 หลายเดือนก่อน

      😂😂😂❤🙏🙏🙏

  • @teshanhansika2080
    @teshanhansika2080 9 หลายเดือนก่อน +7

    මගේ බඩේ කැක්කුම සුව කරල දෙනු මෙනවි ජේසු සමිදුනී🙏🙏

  • @DisnaKumari-g6b
    @DisnaKumari-g6b 6 หลายเดือนก่อน +10

    ජේසු පිහිටෙන් මට ඉක්මනට සනීප වෙන්න ඔන අප්පච්චි වේවා.

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 11 หลายเดือนก่อน +17

    සියලුම දෙනා සුවපතිකල නිස ස්තුතියි ජේසු සමිදුනි❤❤❤🙏🙏🙏🙏

  • @kabirsarasara3941
    @kabirsarasara3941 3 หลายเดือนก่อน +3

    මගේ දියණියට තිබෙන සියලුම ලෙඩ රෝග මානසික බලපෑමි සියල්ල ඉවත් කර දෙන්න. යේසූස් වහන්ස.

  • @elenawickrama2281
    @elenawickrama2281 8 หลายเดือนก่อน +5

    Jesus වහන්සේගේ නාමයෙන් hema අසනීපයෙන් පෙළෙන mm atulu අනික් හැමෝම හොඳින් සුවය ළාබාල දෙන්න දෙවියනේ ..ඔබගේ asirwada මෙහෙය mm atulu ලෝකවාසීන් සියලුම දෙනාටම ලැබේවා amen jesu pihitai .❤❤❤🙏🙏🙏

  • @Nishanisewwandi-z1x
    @Nishanisewwandi-z1x 7 หลายเดือนก่อน +3

    Jesuni.mata paramparawen ena snayu rogayak thiyenawa.ekata kiyanne spino sirabella kiyala.ape achchi.amma,akka nethi uneth e leden.den matath hedila.jesuni Mawa suwapath karanna oba wahansege namayen......amen

  • @LiyoNilmini
    @LiyoNilmini 5 หลายเดือนก่อน +5

    අාදර පේසුනි ඔබවහන්සේගේ බලයෙන් මගේ කොන්දේ අමාරැන සුව කර දෙන මැනව අාමෙන්

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 9 หลายเดือนก่อน +10

    සර්ව බලධාරී යේසුනී මෙ අවස්ථාවේ ම සෑම කෙනෙක්ම සුව පත් කල මැනව ස්තූතියි දෙවියනි

  • @chandraperera8322
    @chandraperera8322 5 หลายเดือนก่อน +4

    ජෙසූස්වහන්සේගේනාමයෙන්මගෙපූතාටසූවය ලැබේවා ආමෙන්

  • @DoniDhoni-tw3gz
    @DoniDhoni-tw3gz หลายเดือนก่อน +3

    ජේසුනි ඔබ වහන්සේගෙ ආශිර්වාදයෙන් මාගෙ ලෙඩ රෝග සුවවි වැඩ කරගෙන යාම සදහා ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @yaracell2605
    @yaracell2605 11 หลายเดือนก่อน +8

    ජේසුනිඔබට ස්තුතිවෙිවා පියානනි ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen 🙏🙏🙏✝️✝️✝️ ❤❤❤❤❤❤❤❤amen amen 🙏🙏🙏✝️✝️✝️ ❤❤❤❤❤❤❤❤amen amen

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 หลายเดือนก่อน +3

    ස්තුති වේවා ප්‍රසංහ වේවා. ආමෙන්.
    අපි වෙනුවෙන් යාච චයා කරන් පස්ටෙර් ඔබ‍ට ජේසු පිහිටයි. ආමෙන 🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @nilanifernando9078
    @nilanifernando9078 10 หลายเดือนก่อน +8

    යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ස්තුති වේවා මහිමය වේවා හාලේලූයා 🙏🙏🙏

  • @r.champika4777
    @r.champika4777 8 หลายเดือนก่อน +6

    ආමේන් ..ආමේන් 🙏🙏🙏❤️❤️❤️ හාලේලූයියා ස්තුතිවේවා ප්‍රශන්ශා වේවා පියානනි අද දවසේ යාච්‍යාව නිසා හාලේලූයියා ආමේන් 🙏🙏🙏❤️❤️❤️ දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදයෙන් බලයෙන් තව තවත් පිරේවා පාස්ට Good bess you ජේසු පිහිටයි පාස්ට ..🙏🙏🙏❤❤❤

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 11 หลายเดือนก่อน +8

    ජීවමාන දෙව් පියාණනනි ඔබ වහන්සේට ස්තූති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ✝️🙏 ආමේන් .. හාලේලූයියා හාලේලූයියා හාලේලූයියා ✝️🙏✝️🙏

  • @dilanisilva4152
    @dilanisilva4152 11 หลายเดือนก่อน +4

    දෙවියන් වහන්සේ ge asirwadaya semadsma ලැබෙනවා amennn🙏🙏🙏🙏

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 9 หลายเดือนก่อน +2

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා, 🦅 මගේ කකුල් දෙකේ අමාරුව සුව කරපු නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා, ජේසුනි ස්තුති වෙිවා නමස්කාර වේවා, පාස්ටර් ජේසු පිහිටයි, 🦅

  • @sandaniravihansika722
    @sandaniravihansika722 หลายเดือนก่อน +3

    යෙසුස් වහන්සේගේ නාමෙන් මගේ අම්මට සුවය ලැබේවා.

  • @LathaKumari-sx7ld
    @LathaKumari-sx7ld 4 หลายเดือนก่อน +3

    Oba wahansege kalwari lewalin apawa suwawewa haleluyya amen amen amen ❤❤❤❤❤❤

  • @Nishanisewwandi-z1x
    @Nishanisewwandi-z1x 6 หลายเดือนก่อน +3

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මාගේ පාපයට සමාව දී ශ්‍රී රුධිරයෙ නාමයෙන් මාගේ කකුල් දෙක ට ශක්තිය දෙන්න පියාණනි මට ඇවිදින්න ශක්තිය දෙන්න පියාණනි ආමෙන්...🙏

  • @sandaniravihansika722
    @sandaniravihansika722 3 หลายเดือนก่อน +3

    යේසුස් වහන්සේගෙ නාමෙන් මගේ පවුලෙ සියලුම දෙනාහට නිරෝගී සුවය ලැබේවා

  • @nasileefernando2051
    @nasileefernando2051 หลายเดือนก่อน +3

    සෑම පිලිකා රෝගියෙක්ම සුවපත් වේවා 🙏

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 2 หลายเดือนก่อน +2

    ජේසුනි අද දින මගේ සැමියාගේ බලවත් සැත්කම ට ඔබවහන්සේ ගෙන් ලැබුන ප්‍රේමනීය අසිර්වාදයට අනෙක වාරයක් ස්තුති වේවා ආමෙන්.
    මටද පියයුරු සැත්කමට ඔබවහන්සේගෙන් ලැබුන අසිර්වාදය බලවත් ය. ස්තුති වේවා හලෙලුයා... හලෙලුයා... ආමෙන් 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤❤

  • @sheltonwanigasooriya7587
    @sheltonwanigasooriya7587 2 หลายเดือนก่อน +2

    මගේ පුතාගේ සියළුම ලෙඩ දුක් නැති කර දේව ජේසුනි... 🙏

  • @pusphakanthi2661
    @pusphakanthi2661 4 หลายเดือนก่อน +2

    ජීවමාන සර්වබලදාරි මාහොත්තම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව නිසා ඉස්තුති ප්‍රසංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා මගේ පියාණනි දුන් නුදුන් සියල්ල නිසා ඉස්තුති ප්‍රසංසා වේවා ආදරේ මගේ පියාණනි ගෞරවය මහිමය වේවා හලෙලුයියා ආමෙන් ආමෙන් ආමෙන් 🙏❤️🙏❤️🙏❤️🙏

  • @sriyanichampika9826
    @sriyanichampika9826 11 หลายเดือนก่อน +6

    ජේසුස් වහන්සේගේ නාමයෙන් ස්තූතියි aleluya ආමෙන් 🙏✝️🙏✝️🙏✝️

  • @latawickrama1232
    @latawickrama1232 11 หลายเดือนก่อน +6

    සියලුම දෙනා සුවපත්කල නිසා ස්තුතියි ජේසු සමිදුනි❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisinona3732
    @sisinona3732 11 หลายเดือนก่อน +5

    පාස්ට ජේසු පිහිටයි ,පාස්චර්ගේ යඥා අහල අපි සක්තිමත් වෙලා ඉන්නේ සෑම දුකේ දී ම වචනය අහන විට මම සක්තිමත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් පාස්ට ජේසු පිහිටය

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 10 หลายเดือนก่อน +6

    මට සුවය දුන්නට ස්තුති ආමෙන්. 🙏🙏🙏

  • @wasanthiw3858
    @wasanthiw3858 10 หลายเดือนก่อน +4

    මගේ සරීරයේ සියළුම වේදනා සුව කරලලා දුන්නා ජේසු පියාණනි ඔබ වහන්සේට ඉස්තුතියි 🙏🙏ආමෙන්

  • @chandimayatawara8995
    @chandimayatawara8995 หลายเดือนก่อน +2

    මහේන්ද්‍ර කරුණාරත්න ගේ වකුගඩු රෝගය සුව වේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.

  • @niroshanikw
    @niroshanikw 29 วันที่ผ่านมา +2

    ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ අම්මාට මගේ පුතාට සුවය ලැබේවා මගේ කකුලේ වෙදනාව ඉක්මනින් සුවය ලැබේවා ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @LathaKumari-sx7ld
    @LathaKumari-sx7ld 4 หลายเดือนก่อน +3

    Oba wahansege balayen suwawuna obawahanseta sthuthiwrwa ptesansawewa haleluyya amen❤❤

  • @MohamadSukriyan
    @MohamadSukriyan 3 หลายเดือนก่อน +3

    අාමෙන්❤❤❤❤

  • @oliviashyali2920
    @oliviashyali2920 9 หลายเดือนก่อน +5

    ආමෙන් ජේසුස් වහන්ස,ඔබගෙ ශ්‍රී නාමයට ගෞරව වෙවා

  • @UpekshaMadhu
    @UpekshaMadhu 5 หลายเดือนก่อน +3

    ,මාමසුව කර දුන් ජෙසු සමිදානන්ට් ස්තුති ස්තුති ස්තුති ❤❤❤

  • @nilukadamayanthi359
    @nilukadamayanthi359 9 หลายเดือนก่อน +4

    Rohale sitina duwata suwaya denna piyanani prsansa wewa hale luiya🙏🏽🙏🏽🙏🏽

  • @renukasanuki8514
    @renukasanuki8514 8 หลายเดือนก่อน +7

    ජේසුස් වහන්සේගේ නාමෙන් මට සුවය ලැබේවා 🙏🙏🙏

  • @niranjanlal9096
    @niranjanlal9096 10 หลายเดือนก่อน +4

    අනේ ජේසුනි මම සිටින්නේද ඔබ වහන්සේ weda සිටි නාසරෙත් නුවර,... මගේ ඉවසන්න beri හිසේ kekkuma සුව කරලා දෙන්න ජේසුනි 😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nermalignermalig8222
    @nermalignermalig8222 10 หลายเดือนก่อน +2

    Leda Roga Suwa karannawu Devi Samidu Obai Jesuni.Adaraniya Tatte Oba Mta Pihita una.Ammen Ammen Ammen Jesune HaleLuiya 🤲🙏🤲🙏🤲🙏🤲

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 2 หลายเดือนก่อน +2

    මගේ සැමියාට උකුලේ ඇටය කැඩී සැත්කම කර අවසන්ය නැගිටින්න සක්තිය දුන මැනව මෙසේ ඉල්ලා සිටින්නේ අපගේ පියාණන් වූ ජේසුදෙවියන්ගේ බලවත් ප්‍රේමය නිසයි ආමෙන්

    • @DilukshiDamayanthi
      @DilukshiDamayanthi 16 วันที่ผ่านมา

      ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් හාලෙලුයියා❤❤❤❤

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 2 หลายเดือนก่อน +2

    මාගේ දෙවියන් වහන්සේට ප්‍රසන්සා වේවා ❤❤❤මාගේ වකුගඩු රෝගය පූර්ණ සුවයට පත් වේවා ❤❤❤මාගේ පියානනි ඔබට ස්තුති වේවා පියානනි ❤❤❤ආමේන්❤❤❤

  • @SdaruNimsara-uh1yu
    @SdaruNimsara-uh1yu 9 หลายเดือนก่อน +4

    මගේ උන රෝගය සුව වේවා මගේ කකුලේ තුවලේ සුව වේවා

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 9 หลายเดือนก่อน +2

    මගෙ පුතගෙ ශරරියෙතියෙන පෙඩිතුවල දලතියෙනවා එයසුවකරදෙනුමැනවා පුත තියෙන මුලශරරියෙතියෙන ලෙඩසුවුවෙි ගැටිස්අමරුවා අැමදෙමසුවකරදෙනමැනවා අමෙන් ස්තුතියි🙏🙏🙏🙏

  • @ahmedkuwait5189
    @ahmedkuwait5189 11 หลายเดือนก่อน +9

    ජේසුගේ නාමෙන් . සුවය ලැබේවා. ප්‍රශංසා වේවා ප්‍රසංශා වේවා ප්‍රශංසා වේවා ප්‍රසංශා වේවා. Nadeeka mihirani ගේ කොන්දේ කැක්කුම සුව වේවා සුව වේවා. ජේසුගේ නාමෙන්.

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 10 หลายเดือนก่อน +8

    ජේසු පියනි මගේ හසින්ත පුත අැග පෙඩි තුවල කසනවඑය තියෙන ලෙඩ සුවකරදෙනමැන යචිඤනකලමැන අමෙන් ස්තුතියි🙏🙏🙏🙏

  • @ShanathiDharmasena
    @ShanathiDharmasena 11 หลายเดือนก่อน +2

    Diyaniya leyonge rogaya suwewa.. amen

  • @ashokagunashekaran8574
    @ashokagunashekaran8574 10 หลายเดือนก่อน +3

    මාගේ ශරීරයේ තියෙන වේදනාවන් ජේසු ගෙ පිහිටෙන් මට සුවය ලැබේවා ආමේන් ....ස්තූතියි ස්තූතියි ස්තූතියි පියාණනි

  • @Nilmini-v1j
    @Nilmini-v1j 10 หลายเดือนก่อน +3

    Lord please pray for financial matters we suffering without finances please give us finances to live

  • @sanjusanjana5813
    @sanjusanjana5813 2 หลายเดือนก่อน +2

    මාගෙ ස්වාමින් වහන්සේ මාගෙ සියලු රෝග සුවපත් වේවා ආමෙන්

  • @LiyoNilmini
    @LiyoNilmini 6 หลายเดือนก่อน +2

    අාදර ජේසුනි මගේ ළමයි දෙදෙනා අමිමා ඉක්මනින් සුවකරලා දෙන්න
    ජේසුනි අාමෙින්

  • @shanikaperera1450
    @shanikaperera1450 10 หลายเดือนก่อน +4

    Jaee sune magaee Kuta roga ya suw Kar duna man wa 🙏 amen 🙏🙏🙏 amen 🙏🙏🙏 amen 🙏 amen 🙏 amen 🙏 amen

  • @jayanthabandara6562
    @jayanthabandara6562 10 หลายเดือนก่อน +3

    ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් සියලුම රෝග සුව කලාට ඉස්තුති යි හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 6 หลายเดือนก่อน +2

    Jiwemane ❤ balewanthe ❤ Devi piyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗 daruwangey de ❤ made ❤ sampurneyen ❤ suweye ❤ nidehas ❤ keranne ❤ piyaneni ❤ haleluya 💗 kudadaru ❤ patau ❤ obewahansey gey ❤ nameyen ❤ suweye ❤ nidehas ❤ keranne ❤ piyaneni 💗 haleluya ❤ haleluya ❤ haleluya 💗 haleluya ❤ piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ jausus ❤ wahansey gey ❤ pihitai ❤ piyaneni 💗 haleluya ❤

  • @najma1814
    @najma1814 8 หลายเดือนก่อน +2

    ඔබ. වහන්සේ ගේ. නාමයෙන් සුවය. දෙන්න. Yesuni🙊

  • @sathsarnipereraperera9205
    @sathsarnipereraperera9205 3 หลายเดือนก่อน +2

    ජෙසුනි මාගෙ පුතා ලා දෙන්නාට විදෙස ගතවන්නට තියෙන බාදක දුරුවෙවා නදුන්ට අවස්‍ය ලිපි ලෙකන ඉක්ක්මනින් ලබාගන්න පිහිට වේවා යහපත් වු දෙවි පියානෙනි ඔබ්ගේ ලේ වල.බල මහිමයෙන් නදුන් ගෙ සම්රගෙ විදෙස ගමන් ඉක්මනින් කර දුන මැනව ඔබවහන්සෙගෙ අනර්ග නාමයට ප්‍ර්සන්සා වේවා 🙏🙏🙏

  • @ARosairo
    @ARosairo 3 หลายเดือนก่อน +2

    මගේ ජේසුනි මගේ වැඩිමහල් දරැවාව සුව කරන්න මගේ ජේසුනි අමේන්

    • @ARosairo
      @ARosairo 3 หลายเดือนก่อน +1

      🤲අමේන් මගේ මුලු හදවතින්ම ස්තුති කරනවා ජේසුනි මගේ වැඩිමල් දරැවාට සුවය ලබා දුන්නාට මගේ පුතාට දැන් හොඳටම සුවයි ස්තුතියි❤ ස්තුතියි ❤ස්තුතියි🙏🙏🙏🙏

  • @UpekshaMadhu
    @UpekshaMadhu 4 หลายเดือนก่อน +2

    මාව සුව කරලා දුන් ජෙසු සමිදුට ස්තුති ස්තුති ස්තුති ❤❤❤

  • @ManelLk-kr5bm
    @ManelLk-kr5bm 2 หลายเดือนก่อน +3

    ජේසුස් වහන්සේගේ නාමෙන් ආමෙන්

  • @HusaainAndalla
    @HusaainAndalla 3 หลายเดือนก่อน +2

    ජේසු පිහිටෙන් මගෙත් අසිතගේ සියලු ලෙඩ සුවපත් වේවා ආමේන්

  • @RuwiniDhanushika
    @RuwiniDhanushika 7 หลายเดือนก่อน +2

    Mage jesune mage penahaluwala thibennau siyaluma rogayan obawahansege diwyama rudirayen soda pirisidukara mata suwaya denna mage jesu thaththe

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 10 หลายเดือนก่อน +5

    ජෙසු වන්සෙගෙ නමයෙන් මගේ තාත්තාට තියෙන සෙමරෙගස මන්සිදනිස්අමරු මුලු ශරිරයෙතිය ලෙඩරෙග මගෙ තත්තගෙ සවුකරදෙනුමැන යචිඤනකලමැනවා අමෙින් ස්තුතියි🙏🙏🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 6 หลายเดือนก่อน

      ජෙසු වන්සෙගෙ නාමයෙන් මගේ ළමයාට තියෙන බෙල්ලෙ ගෙඩ්‍ ය ඉක්මනින් සුවෙය ලැබෙනවා😭😭🙏🙏🙏🙏

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 หลายเดือนก่อน +1

    ජෙසුණි මටත් මගේ සැමියාටත් දරුවන්ටත් සුවය ලබාදුන මැනව ආමෙන් 🙏🏿🙏🏿❤❤❤❤❤❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 9 หลายเดือนก่อน +13

    ඉස්තුතියි ජෙසුනේ මෙ හිමිදිරි අහන්නා සැමට අශිර්වාදය ලැබෙවා ඔබවහන්සේ නමස්කාර වෙවා පාස්ට ඔබතුමාට ඉස්තුතියි

    • @RamaniRathnayaka-jo9jb
      @RamaniRathnayaka-jo9jb 7 หลายเดือนก่อน

      ස්ටුටීඉ,ජෙසු,පිහිටඉ

    • @Mangalika_Gunathilake
      @Mangalika_Gunathilake 7 หลายเดือนก่อน

      AP CT in gov i​@@RamaniRathnayaka-jo9jb

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 6 หลายเดือนก่อน +2

    Jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗 duwege ❤ lederoge ❤ sampurneyen ❤ suweye ❤ nidehas ❤ keranne ❤ piyaneni 💗 obewahansey magey ❤ duwete ❤ asirwade ❤ keranne ❤ piyaneni ❤ haleluya 💗

  • @DisnaKumari-g6b
    @DisnaKumari-g6b 6 หลายเดือนก่อน +2

    ජේසු පිහිටෙන් මට ඉක්මනට සනීප වෙන්න ඔන.

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 10 หลายเดือนก่อน +2

    මගේ සරිරයේ සියලුම වෙිදනා සුවකරලලා දෙනුමැනවා ෙජ්සඅ පියාණ ඔබ වහන්සේට ස්තුතියිඅමෙන් 🙏🙏🙏

  • @OshadiWasana-b4c
    @OshadiWasana-b4c 6 หลายเดือนก่อน +2

    Mage. Loku. Duwage. Bade kekkuma. Suwa. Venna. Jesus vahansege. Namayen. Amen

  • @Sadhaperera
    @Sadhaperera 11 หลายเดือนก่อน +5

    ප්‍රශංසා වේවා දෙව් පියාණනි 🙏🙏🙏🙏

  • @hildaweerasinghe8487
    @hildaweerasinghe8487 11 หลายเดือนก่อน +3

    පාස්ට් යෙසුපිහිටයි දෙවවචනය අපෙ පුංචි පුතාවෙනුවෙන්යාචිඤකරන්න උනරොගයපහවනපිනිස පුතාගේ නම අපූර්ව අනෙපාස්ටිඔබතුමාට යෙසුපිහිටයි✝️✝️✝️🙌🙌🙌🙌✝️✝️

  • @SujathaAbeysiriwardhana-y7y
    @SujathaAbeysiriwardhana-y7y 9 หลายเดือนก่อน +2

    Jesus pihitai...mats Dan suwai...piyanani...
    Plaster obata thanks...🎉🎉🎉

  • @nilangikashiromali2190
    @nilangikashiromali2190 5 หลายเดือนก่อน +2

    ආමෙන් ජේසුනේ ආමෙන් ආමේන්! ඔබ වහන්සේට ස්තූතිවන්ත වේවා

  • @dinudilu9883
    @dinudilu9883 หลายเดือนก่อน +1

    තාරුකාට දුවට ඉක්මන් සුවය ලැබේවා .✝️✝️✝️✝️✝️✝️Amen

  • @vimalchandana1375
    @vimalchandana1375 7 หลายเดือนก่อน +3

    යෙසුස් වහන්සෙගේ ලේ වලින් මගේ දුවගේ කකුලේ කැක්කුම සුව කරාට ස්තූතියි ප්‍රසන්සා වෙිවා මගේ පියානනේ

  • @RuviniRuvini-dp8ix
    @RuviniRuvini-dp8ix 8 หลายเดือนก่อน +3

    ජේසුනී මට සුවය ලබා දෙන්න

  • @daisyindrani9491
    @daisyindrani9491 8 หลายเดือนก่อน +2

    ජේසුනි හෙට දින මගේ ඔපරේෂන් කරන්න යන ඇස සුව කළමැණව,ආමෙන්

  • @AkalankaDulshan
    @AkalankaDulshan 4 วันที่ผ่านมา +1

    ආනේ මගේ ජේ්සුනි ටීනියා රෝගයෙන් මාවත් අපි සැමොවත් සුවපත් කරන්න

  • @DilukshiDamayanthi
    @DilukshiDamayanthi 5 วันที่ผ่านมา +1

    අනේ යේසුනි මගේ අම්මට හොදටම පෙශර් ඔබ වහන්සේ පමණයි අම්මගෙ පිහිටට ඉන්නෙ යේසුනි මගේ අම්මව සුව කරල දෙන්න තාත්තේ ආමේන් ආමේන් ආමේන් ආමේන් ❤😢😢😢

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 8 หลายเดือนก่อน +3

    ජොසු වහන්සේට මගෙ නමස් කර්ය වේවා ජොසු පිහිටයි 🙏

  • @hdfhuududud3943
    @hdfhuududud3943 9 หลายเดือนก่อน +2

    ආමෙින් හාලේලුයා පෙුසංසාවෙිවා මහිමය වෙිවා ස්වාමීනි 💕👏💕👏💕👏💕👏 ♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️

  • @amar-lj1qb
    @amar-lj1qb 6 หลายเดือนก่อน +1

    අනේ මට හොද කරන්නඛැරිකකුලෙ.තුවාලය හොද කර දෙන්න ජෙසු පිහිට

  • @shanikaperera1450
    @shanikaperera1450 11 หลายเดือนก่อน +2

    Jaee sune magaee aiyata suwaya Lab dinamanawa amen 🙏🙏🙏 amen 🙏🙏 amen 🙏 amen 🙏 amen 🙏

  • @randikamanoji5966
    @randikamanoji5966 6 หลายเดือนก่อน +2

    ස්තූතිය ප්‍රශංසාව ලැබෙවා මගේ ජේසුනී..ඊයෙ දිනයේදී මා මෙම යාක්චාවට සවන් දුන් සැනින්ම මට ලැබුනාවු සුවය නිසා ස්තූතියි මගේ පියානනී....

  • @patriciagunasekera4883
    @patriciagunasekera4883 6 หลายเดือนก่อน +2

    ජේසුනි මට ශාරීරික හා මානසික සුවය දුන මැනවි ආමෙන්.

  • @thilinadesilva3556
    @thilinadesilva3556 9 หลายเดือนก่อน +2

    ආමෙන් 🙏🙏 ස්තූති වේවා ජේසුනී ප්‍රශංසාවේවා ස්වාමිනි හාලේලුයියා හාලේලූයා

  • @KamrKamrakoko
    @KamrKamrakoko 10 หลายเดือนก่อน +2

    piyathumani...🙏🙏🙏🙏🙏magea..mulupaulama...N.B..ruwan...lashantha....🙏🏻gayani..ayagea..🙏Daruwa...🙏🙏🏻D..P..thilaka..🙏🏻siyalu..roga..Duruweawa...🙏amean...halealuya.🙏🙏🏻🇰🇼🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️APi....asharanai.🇰🇼🇰🇼🇰🇼

  • @dammikadammika7715
    @dammikadammika7715 5 หลายเดือนก่อน +2

    ජෙසු මගේ පඕ ලඅරස්සකර දෙන්න ❤❤❤..❤❤❤..❤❤❤

  • @PradeepPradeep-l3q
    @PradeepPradeep-l3q 10 หลายเดือนก่อน +1

    මට අවුරුදු 5 තියන කොන්ද අමාරුව සුවකරල දෙන්න.පාස්ට.ජෙසු පිහිටයි

  • @vijasundara3054
    @vijasundara3054 11 หลายเดือนก่อน +2

    Amen.maga.daya..thatha..maga..namsakarya..mahi.mya..pasnsayawa..thankui..jasuina..amen..fada

  • @shanthikuwait1951
    @shanthikuwait1951 5 หลายเดือนก่อน +1

    ජේසුස් වහන්සේගේ අති උතුම් වූ කරුණා බලමයි මේමගේ කොන්දේ අමාරුව මේ දෙපයේ වේදනාව ඔබවහන්සේගේ පාමුල තබා මං ඔබ නමදීමක් දෙව් පියාණනේ සුද්ධාත්මයාණන්ගේ අති උතුම් වූ ඒ නාමයට අනේක වාරයක් ස්තුති වේවා වේවා! ආමෙන්

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 11 หลายเดือนก่อน +3

    Praise The Lord. Hallelhjah. Amen amen.

  • @DpNilanthi
    @DpNilanthi 27 วันที่ผ่านมา +1

    Mage සිතුවිලි යහපත් vi mage සියලු කරදර duruvi ලෙඩ සුව වේවා amen