ඔබට මුදල් ලැබෙන පිණිස විශේෂ යාච්ඤාව || Pastor Duleep Chathuranaga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • 🔴 • ඔබේ පවුලට ආශිර්වාදය ගෙ...
    • Video
    • ඔබ ණය බරින් මිරිකී සිට...
    සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව
    ඔබත් මෙම යාච්ඤාව අසා දෙවියන්වහන්සේ ගේ බලය තුළ ශක්තිමත්වන වන්න. තවත් කෙනෙකුට ආශිර්වාදය ක් වෙන පිණිස share කරන්න.ජේසු පිහිටයි
    • දවසේ බලවත් යාච්ඤාව || ...
    දවසේ බලවත් යාච්ඤාව
    • දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
    දවසේ බලවත් යාච්ඤාව
    • උදෑසන යාච්ඤාව || යාච්ඤ...
    දවසේ බලවත් යාච්ඤාව
    #yachnawa #rathriyachnawa #yachna #yachnawayanu
    #jesus #trending #2023
    #biblestudy #sinhalabiblestudy #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
    #money #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
    #sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs #srilankanchristians #sinhalabiblewordsdownload
    #sinhalabibleonline #sinhalabiblewordswallpapers

ความคิดเห็น • 1.6K

  • @KumariLk-ov8dn
    @KumariLk-ov8dn หลายเดือนก่อน +8

    Mama buddagame kenek namuth mama oba wahanseth godak bakthiyen adahana kenek amen 🙏♥️

  • @priyankashyamalee9435
    @priyankashyamalee9435 4 หลายเดือนก่อน +4

    මගේ මහත්තයාගෙ සියලු ණය ගෙවා දමන්න උදව් කරන්න දෙවි පියාණනි ජේසුස් වහන්සේගේ නාමයෙන් ... ආමේන් ... ආමේන් ... ආමේන් ... හලෙලූයා ... ස්තූතියි

  • @HewageAmila
    @HewageAmila 6 หลายเดือนก่อน +23

    අනේ මගේ ආදරණිය පියාණනි මගේ අම්මා විදේශ ගතවෙලා ඉන්නේ එයා ඉන්න ගෙදර බාබා අම්මගේ සල්ලි අපිට බැංකුවෙන් දැම්මා කියලා බොරු කියනවා අපිට සල්ලි දාලා නෑ කලිනුත් පඩි දැම්මා කියලා ඕම බොරුවක් කරා අනේ අපිට පිහිට වෙන්න මගේ අම්මා නොකා නොබී දුක් විදින්නේ අපි වෙනුවෙන් අනේ අපිට පිහිට වෙන්න පියතුමනි...ආමෙන් 🙏🏻✝️🙏🏻🙏🏻

    • @NilaniFernando-hp1oc
      @NilaniFernando-hp1oc หลายเดือนก่อน

      අම්මට කියන්න සල්ලි දැම්මනං ලංකාවට ඒ සල්ලි දාපු රිසිට් පත ඉල්ලගන්න කියලා කියන්න එතකොට බොරු කියන්න බෑ

    • @JastinRose-ts5iw
      @JastinRose-ts5iw หลายเดือนก่อน

      Ana dawa maniyani

    • @wasanthawasantha3380
      @wasanthawasantha3380 หลายเดือนก่อน

      කොයි රටේද ඔයාගේ අම්මා ඉන්නෙ ?

    • @neteesiyadikwellavidanage3
      @neteesiyadikwellavidanage3 24 วันที่ผ่านมา

      ❤❤Anen jesu

    • @ChandimaMalkanthi-g8g
      @ChandimaMalkanthi-g8g 22 วันที่ผ่านมา

      🙏🙏lbewa

  • @ChandralathaMenike-v1s
    @ChandralathaMenike-v1s 5 หลายเดือนก่อน +4

    මාගේ දාර්මිෂ්ඨ දෙවි පියාණෙනි ණය බරින් අපව මුදවා ගනු මැනව පියාණෙනි නමස්කාර වෙිවා ස්වාමිනි අාමෙින් අාමෙින්

  • @piyaseelisilva3673
    @piyaseelisilva3673 3 หลายเดือนก่อน +4

    මාගේ පියානෙනි උකස්කර තියෙන රත්තරන් බඩු ටික බේරා ගැනීමට ලැබේවා ...ස්තුතියි පියානෙනි ..

  • @RSRs-j1b
    @RSRs-j1b 4 หลายเดือนก่อน +4

    Jesu maga Naya Tika gawagnna mata pihitay wnna amen amen 🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖

  • @SewwandiPriyadarshani-b8v
    @SewwandiPriyadarshani-b8v 5 หลายเดือนก่อน +16

    ජේසුස් වහන්සේගේ පිහිටෙන් මාගේ ණය බරෙන් නිදහස් වීමට මුදල් ලැබෙන මාර්ගය ක් පාදා දෙන්න
    🙏🙏🙏 තවද මට ගෙයක් හදා ගන්න සල්ලි ලැබෙන මගක් පහදා දෙන්න ස්වාමිනී🙏🙏🙏

  • @kusumekanayaka507
    @kusumekanayaka507 11 หลายเดือนก่อน +40

    යේසුස් වහන්සේ ගේ බලවත් නාමෙට සියලු ගෞරවයත් මහිමයත් වෙවා ආමෙන් හාලේලුයියා 🙏🙏✝️✝️🙏🙏

  • @sandayaperera5717
    @sandayaperera5717 3 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේ මට පිහිට වෙන්න ජෙසූනි.මට නය බරින් නිදහස් විමට ආදායම් මාර්ග ලැබේවා .

  • @kusumekanayaka507
    @kusumekanayaka507 11 หลายเดือนก่อน +32

    විදෙස් ගතවිමට බලාපොරොත්තුව සිටින මා උදෙසා යාඥා කරන මෙන් ඉල්ලා සිටිමි යේසු පිහිටයි

  • @piumalividanagamage176
    @piumalividanagamage176 หลายเดือนก่อน +7

    දෙවි පියානනි මගේ පව්ලේ සාර්තකත්වයට මග පාදා දෙන්න ස්වාමීනී. ආමේන්

  • @thasmithakavinda3657
    @thasmithakavinda3657 10 หลายเดือนก่อน +19

    මාගේ සියලු ණය බරින් මා නිදහස්කර සැනසිම ලබාදුන මැනව ජේසු තාත්තේ.ප්‍රශංසා වේවා සියලු ආසිර්වාද උදෙසා.ස්තුති වේවා පියාණේනි.ආමේන් 🙏 🙏 🙏

  • @chamiya1209
    @chamiya1209 9 หลายเดือนก่อน +14

    මට මගෙ විදෙස් ගතවෙලා ඉන්න නෝනා ගාවට ඉක්මනට යන්න ලැබේවා...!ජේසුනේ..මට පිහිට වෙන්න..මාස 8 ක් අපි ලග නැතුව.අපට සමාවෙලා අපිව ඉක්මනට ලං කරන්න පියාණනේ...❤❤ජේසු පිහිටයි

  • @pethumpriyanga450
    @pethumpriyanga450 หลายเดือนก่อน +5

    ජේසුනි. ඔබ ජය දී ඉදිරියට යාමට උදව් කල සේක්වා.........❤❤❤

  • @SunethraSiriwardena-ln3lm
    @SunethraSiriwardena-ln3lm 3 หลายเดือนก่อน +3

    හාලේලුයියා.මාගේ.සර්ව.බලධාරි.යේසුනි..මටඋදවි.කරන්නමංමුරිසි.රටට.යන්න.බලාපොරොත්තුවකින.ඉන්න.මට.ඒආයතනය.තුල.හොද.තැනක්ලබා.දෙනුමැනවමගේ.බලාපොරාත්තුව.ඉෂටවෙිවා.මාවෙනුවෙන්.කරැසගසේ.දිවි.මගේ.අබිබා.පියනන්ට.අනෙක.වාර්යක්.ස්තුතිවෙිවා

  • @lasamanel9638
    @lasamanel9638 10 หลายเดือนก่อน +22

    අපගෙ සියලුම නය බරින් නිදහස් කර දෙන්න අපට සැනසිම ලබාදෙන්න ජෙසුනි ස්තුතියි සොවාමිනි ආමෙන්

  • @mohammaniko2774
    @mohammaniko2774 4 หลายเดือนก่อน +4

    දෙව්‍යන්වසේට නමස්කාර වේවා මගේ වැටුප වැඩිකරලා දෙන්න සූවමින්වහන්ස.ප්‍රසන්සාවේවා මහිමයවේවා අමෙන් අමෙන් අමෙන් ස්තුති ස්තුති ස්තුති

  • @NilaniFernando-hp1oc
    @NilaniFernando-hp1oc หลายเดือนก่อน +4

    පියාණනී මට නිරෝගී සුවය ලබාදෙන්න ඒ වගේම මට ඉන්න නිවහනක් හදාගන්න ආශිර්වාද කරන්න කිසිදු කරදරයක් නැතුව රැකියා කරන ස්ථානයේ අවුරුදු දෙක මට හොඳින් ගෙවා ගන්න පිහිට ආශිර්වාද කරන්න මගේ අබ්බා පියාණනි ඔබවහන්සේට ගෞරවය වේවා ඔබවහන්සේට මහිමය වේවා ආමෙන්

  • @manikesuravira3623
    @manikesuravira3623 6 หลายเดือนก่อน +6

    මහෝත්තම දෙවියන්වහන්සේට ස්තුතිවේවා ප්‍රසංසාවේවා නමස්කාරවේවා Thank you pastor god bleass you and family 🙏❤️‍🔥💯🙏🙏

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 7 หลายเดือนก่อน +3

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා ජේසුනි ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 6 หลายเดือนก่อน +3

    Amen හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 11 หลายเดือนก่อน +20

    ජීවමාන දෙවි පියාණනනි ඔබ වහන්සේට ස්තූති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ✝️🙏✝️ ආමේන් ✝️ හාලලූයියා හාලලූයියා හාලලූයියා ✝️

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 5 หลายเดือนก่อน +3

    මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා .. ආමෙන් 🙏🙏🙏

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe9772 10 หลายเดือนก่อน +6

    SAROJA NEGAMBO .
    පාස්ටර් මේ PRAY එක මම උදේම අහල තමයි වැඩ පටන් ගත්තෙ සාර්ථක උනා ඔබතුමාට ගොඩාක් ස්තූතියි ජේසු පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @SuthaSutha-lu3om
    @SuthaSutha-lu3om 6 หลายเดือนก่อน +3

    ඡිසුපිහිටයි අපි දෙනට හෙදෙ රැකියාවාක අරනදෙ මගේ ඡසුන 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankashyamalee9435
    @priyankashyamalee9435 5 หลายเดือนก่อน +5

    දෙවි පියාණනි අපගේ ප්‍රශ්න සියල්ල විසදා දෙන්න ජේසුස් වහන්සේගේ නාමයෙන්... ආමේන්... ආමේන්...ආමේන් හලෙලූයා... ස්තූතියි .

  • @yyfffhhv5218
    @yyfffhhv5218 6 หลายเดือนก่อน +4

    ජෙසු .පිහිටයි .නමස්කාර වේවා .මගේ .පවුලේ .සියලු දෙනාටම ..senasimak.ලැබෙන්නට .yachnakaranna.amen ආමෙන් හාලේලුය

  • @jookybnbo4338
    @jookybnbo4338 9 หลายเดือนก่อน +5

    මගේ.ඡෙසු.තාත්තේ.මගේ.වැටුප.වැඩි.කර.මම.වැව.කරන.නිවසේ.හාමි.පුතාගේ.සහ.මැඩමිගේ.සිත.තුල..
    අනුකමිපාව.සහ.මගේ.වැටුප.වැඩි.කරව.මැනව.මගේ.ඡිවමාන.දේවියන්.වහන්සේට.බාරයි.අමෙන්.අමෙන්.අමෙන්.❤❤❤❤❤

  • @devikapathmanadan2463
    @devikapathmanadan2463 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ මට උපකර කරන්න මට ගොඩාක් නය ප්‍ර්‍රශ්න තියෙනවා ඔබ වහන්සේ උදව් කරන් amen amen amen amen

  • @CfffDddd-py1fh
    @CfffDddd-py1fh 5 หลายเดือนก่อน +3

    මගේ.ජේසුදෙවියන්ගේ.පිහිටෙින.මට.මුදල්.ලැබෙින.මාර්ගයේදොරැටුව.අරරෙිවා.අබිබාපියා⁣ෙංණිනි.නමස්කාරවෙිවා.ස්ත්තිවොවා

  • @yyfffhhv5218
    @yyfffhhv5218 4 หลายเดือนก่อน +4

    ආමෙන් ආමෙන් හාලේලුය .මගේ .සියලු බලාපොරොත්තුව ඉස්ට වේවා .ජේසු ස්.වහන්සේ .ගෙ.උතුම් .වු.බල.මහිමයෙන්❤❤❤ාආමෙන්✝️✝️✝️✝️✝️🙏🙏💜️❤️🌷

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 11 หลายเดือนก่อน +11

    මගේ සියලු ණයබරින් මා නිදහස්කර සැනසීම ලබාදුන මැනව ජේසු තාත්තේ. ප්‍රශංසා වේවා සියලු ආශීර්වාද උදෙසා . ස්තුති වේවා පියාණෙනි. ආමේන්. 🙏🙏🙏

  • @SunethraSiriwardena-ln3lm
    @SunethraSiriwardena-ln3lm 4 หลายเดือนก่อน +2

    ස්තුතියි.මාගේ.සර්වබලධාරිදෙවිපියාණේනි.ම⁣ට.මුදල්මාර්ගයේ.දොරටුවඇර.මගේම.කියලා.නිවසක්.හදාගන.උදවිකරන්න.මාගේ.අබිබාපියණේනි.හාලේලුයියා.ස්තුතියි.ජේසුණි..

  • @GeethaGeetha-cy2uf
    @GeethaGeetha-cy2uf 11 หลายเดือนก่อน +8

    ❤ඔබ වහන්සේගේ කරුණවෙට ප්‍රශංසාව වෙව ඔබ වහන්සේගේ නමට නමෙස්කරවෙව

  • @MadusankaMadusanka-ig6gh
    @MadusankaMadusanka-ig6gh 8 หลายเดือนก่อน +7

    අාමෙන්.ජිවාන.දෙවුපියානනි..මට.ඉක්මනින්.ගෙදරකට.යන්න.මාර්ගය.විවර.කරන්න.ජේසුපිහිටයි.ස්තුතියි

  • @shehanmapa6940
    @shehanmapa6940 11 หลายเดือนก่อน +16

    ඔබයි අපේ මැවුම්කරැ ඔබව මුලු හදවතින් ඔබව විශ්වාස කරමි❤❤

  • @lionidaxavier270
    @lionidaxavier270 11 หลายเดือนก่อน +18

    දෙවියන්වහන්සේ ට ප්‍රශංසා වේවා! මහිමය වේවා!

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 5 หลายเดือนก่อน +7

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා.

  • @onetow9455
    @onetow9455 11 หลายเดือนก่อน +20

    යාඤ්ඤාවට බෙහෙවින්ම ස්තුතී පාස්ට ජේසුපිහිටයි

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 5 หลายเดือนก่อน +5

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි.

  • @GanithageDinesh-h7i
    @GanithageDinesh-h7i 11 หลายเดือนก่อน +11

    දේව පියානනේ..ඕබ වහන්සේගේ .දාසයා.ඕබගේම බලවන්ත දැතට බාරකර්නවා...ඕහුට තවත්.මේකර්න.සේවය.සාර්තක.ලේස කරගෙන.යන්න.ආශිර්වාද කර්න්න..ඕහුගේ..පව්ලේ සැම කේනෙක්ම බාර කරනවා..ජේසුස් වහන්සේගේ නාමයේන්..ආමේන්🙏🙏❤️❤️

    • @shiromipottewela9280
      @shiromipottewela9280 11 หลายเดือนก่อน

      Jasu ththa maga padiya 25 labanna amen❤❤❤❤

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 5 หลายเดือนก่อน +4

    හාලේලූයා 🙌
    ස්තුති වේවා මගෙ සමිඳුනි 🙏
    ස්තුතියි පාස්ටර් 🙏
    ඔබ සැමට ජේසු පිහිටයි 🙏

  • @madumanelwijekoon201
    @madumanelwijekoon201 7 หลายเดือนก่อน +5

    විදේශීය පදිංචියට යාමට බලාපොරොත්තු බැවින් ඔබ වහන්සේගේ කැමැත්ත ඉටුකරන මෙන් ඉල්ලා සිටිමි

  • @sanathukumara7981
    @sanathukumara7981 หลายเดือนก่อน +3

    ස්වාමින් වහන්සේට ගෞරවය වේවා..මහිමය වේවා.. ප්‍රශංසා වේවා.. ආලෙලුයා ආලෙලුයා ආලෙලුයා ❤

  • @Jennet-tc5dp
    @Jennet-tc5dp 11 หลายเดือนก่อน +9

    දෙයියන්ගේ කරැනාච නිසා ස්තුතිය නමස්කාර වෙිවා නමස්කාර වෙිවා ආමෙන්ආමෙන්⁣ ජෙසුනි ඔබට ස්තුතිය ආමෙන්ආමෙන්⁣ ජෙසුනි

    • @asilinbogoda7206
      @asilinbogoda7206 10 หลายเดือนก่อน

      විදෙස්ගත වීමට බලාපොරොත්තු වන මගේ පුතාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙනු මැනවි දෙව් පියාණෙනි 🙏🙏🙏🙏🙏❤️

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 5 หลายเดือนก่อน +4

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා ජේසුනි ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා. . . . . . . . .

  • @chamikonarasinha7598
    @chamikonarasinha7598 10 หลายเดือนก่อน +6

    ආමෙන්......!!!!🙏🙏🙏ජිවමාන දෙවියන් වහන්ස
    ස්තුති වේවා ....
    මහිමය වේවා .... ආමේන්...

  • @anomasepali-gf2ej
    @anomasepali-gf2ej 4 หลายเดือนก่อน +3

    ජීවමාන මගෙ ජේසුනි... අප්‍රේල් විස්ස ලැබෙන්න තිබෙන මගෙ වැටුප ලැබුනේ නැහැ තවම... ජේසුනි මගෙ වැටුප ලබා දුන මැනවි... ඔබ‍ට ස්තුතියි වේවා ප්‍රසංසා වේවා....

  • @shehanmapa6940
    @shehanmapa6940 11 หลายเดือนก่อน +11

    ජේසුනි ඔබ වහන්සේට ස්තුති වේවා මට රැකියාවක් ලබා දුන්නාට❤❤❤

  • @iranganisagarika4389
    @iranganisagarika4389 4 หลายเดือนก่อน +2

    ජේසු ස්වාමිදරැවනේ මගේ රැකියා කරපු මුල් ස්ථානයට යන්න මට ආශිර්වාදය ලබාදෙන්න .

  • @ramyashamalee6539
    @ramyashamalee6539 10 หลายเดือนก่อน +5

    ආමේන් ආමේන් ජේසු පිහිටයි පාස්ට දේව කරුණාව ලැබේවා 🙏🙏🙏❤️❤️

  • @NayanaKumari-f9e
    @NayanaKumari-f9e 6 หลายเดือนก่อน +5

    අනේ ජේසූ තාත්තේ මගේ ඉල්ලීම ඉස්ට කරලා දෙන්න මගේ එකම හීනේ අලුතින් නිවසක් සාදා ගැනීමට ඒකට මට මුදල් ලබා දෙන්න ආලේලූයියා ආලේලූයියා ආලේලූයියා 🙏🙏🙏🙏🙏

  • @samaungj2-jf6cf
    @samaungj2-jf6cf 11 หลายเดือนก่อน +9

    Oba wahansega pihitan mage siyalu prathana ista wewa

  • @asokafadma4675
    @asokafadma4675 5 หลายเดือนก่อน +4

    මගේ ඉඩම විකුනන්න තියෙනවා එය ඉටුවේවා ජේසු පිහිට 🙏🙏🙏

  • @kasunlakmal3964
    @kasunlakmal3964 10 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට ස්තුති jesuni 🙏🙏🙏🙏

  • @yaracell2605
    @yaracell2605 7 หลายเดือนก่อน +3

    Amen amen 🙏🙏🙏✝️✝️✝️ ❤❤❤❤❤❤❤❤amen amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා

  • @cjone2058
    @cjone2058 10 หลายเดือนก่อน +7

    ජිවමාන ජෙසුස්වහන්සෙට ප්‍රසන්සා වෙවා මහිමය වෙවා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ආමෙන් 🙏🙏💞💞💞🌹🌹🌹🌹♥️♥🌷🌷🌷🥀🥀🥀🥀🥀🥀🥀

  • @dilrukshiashajayamini
    @dilrukshiashajayamini 9 หลายเดือนก่อน +10

    ජෙසු පියානනි මගෙ සියලුම දුක් කරදර නිමාකර දෙනු මැනවී ජෙසු පිහිටයි🤲🙏

  • @hildaweerasinghe8487
    @hildaweerasinghe8487 11 หลายเดือนก่อน +10

    පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි ✝️✝️✝️🌟💙

  • @ThakshilaNimasha-z6d
    @ThakshilaNimasha-z6d 6 หลายเดือนก่อน +6

    මගේ ජේසු තාත්තේ ඔබ නිසායි අද මම මෙතන හොදින් ඉන්නේ..ඔබ වහන්සේට මහිමය වේවා..අමේන්🙏🙏🙏

  • @madushabandara6360
    @madushabandara6360 11 หลายเดือนก่อน +15

    ආමෙන් ආමෙන් 🙏🏾මේ යාක්චාව පුදුම බලයකින් ක්‍රියාත්මක වෙනවා ස්වාමින් වහන්සේට ප්‍රසංසා වේවා මේ යාක්චාව මෙහෙයවන දේව දාසය යාව දෙවියන් වහන්සේ බොහෝ සේ අසිර්වද කරන සේක්වා 🙏🏾🙏🏾🙏🏾🙏🏾 ආමෙන්..

    • @Music_Club-c8y
      @Music_Club-c8y 10 หลายเดือนก่อน

      dewiyanwahanse obatath aashirwada karathqwa jeesupihitai

    • @samanthidisna2751
      @samanthidisna2751 10 หลายเดือนก่อน

      Amen 🙏

  • @herathjanakie7952
    @herathjanakie7952 5 หลายเดือนก่อน +4

    Amen jesu,❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️🙏,,Amen jesu,🙏

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 11 หลายเดือนก่อน +8

    මම යන්ඉන්නෙ සවුරට මම යන ගෙදර හෙද ගෙදරක් මගෙ ගෙදරක් වැඩකරන ඉන් යචිඤනාකලමැන මට ඉක්මනි මම සවුරට යන්න ලබදෙන මැව අමෙන් ඔබවන්සෙව මුලු හදවතිමි විශ්වසකරමි ඔවන්සෙට ස්තුතිවෙිවා ජෙසුපිහිටයි 🙏🙏🙏🙏

  • @anomasepali-gf2ej
    @anomasepali-gf2ej 4 หลายเดือนก่อน +3

    ජීවමාන දෙවි පියාණනි ඔබ‍ට ස්තුති වේවා ප්‍රසංසා වේවා.. නමස්කාරය වේවා ගෞරව වේවා මහිමය වේවා.... 🙏🙏 පියාණනි මගෙ ප්‍රමාද උ වැටුප ලබා දුන් නිසා ඔබ‍ට ස්තුති වේවා ප්‍රසංසා වේවා... 🙏🙏 ..

  • @TinapriyaBole
    @TinapriyaBole 11 หลายเดือนก่อน +6

    අනේ මාගේ ජේසුස් පියානනි මාගේ මේ අර්තික පැත්තේන් මුදල් ලැබිමට ඔබ වහන්සේගේ පිහිට වුව මැනව!!!!!ජේසු පිහිටයි❤❤❤❤!!!!

  • @GeethikaGeethika-hv5eb
    @GeethikaGeethika-hv5eb 3 หลายเดือนก่อน +3

    ජූසුස්‌ වහන්සේගේ පිහිටෙන් මට පුජකවරයෙකු වීමට අවශ්‍ය වරම් ලබාදෙන්න 🙏🙏🙏

  • @prithikadanushi
    @prithikadanushi 11 หลายเดือนก่อน +7

    දෙවියන්වහන්සේට ස්තුති වේවා..මගේ විදේශීය ගමන ඉක්මනින් සාර්තක වේවා...ආමේන්

    • @nonymous7488
      @nonymous7488 11 หลายเดือนก่อน +1

      එසේම වේවා🙏

  • @SewwandiPriyadarshani-b8v
    @SewwandiPriyadarshani-b8v 4 หลายเดือนก่อน +3

    ජේසු පියාණෙනි මාගේ ණය බරෙන් නිදහස් වීමට මුදල් ලැබෙන මාර්ගය ක් පහද දෙන්න . මට ත් මාගේ දරුවාටත් නිවසක් තනාගෙන සතුටින් ඉන්න මාර්ගය පහදා දෙන්න . මාගේ දෑත ට මුදල් ගලාගෙන එන්න මාර්ගය පහදා දෙන්න පියාණෙනි ❤❤❤ හාලෙලුයියා හාලෙලුයියා 🙏🙏🙏 ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏 ජේසු පිහිටයි

  • @MangalaMadu-xg8rp
    @MangalaMadu-xg8rp 10 หลายเดือนก่อน +5

    ස්තුතියි ..ප්‍රසන්සා වේවා ජේසු සමිදුනි .

  • @SewwandiPriyadarshani-b8v
    @SewwandiPriyadarshani-b8v 4 หลายเดือนก่อน +2

    මාගේ සියලු ම ආර්ථික ප්‍රශ්න වලින් නිදහස් වීමට මුදල් ලැබෙන මාර්ගය ක් ලබා දෙන්න ස්වාමීනි ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 11 หลายเดือนก่อน +8

    අමේන් සුවාමිනෙ අලෙලුයා 🤲😭🙏 සුවාමිනෙ මගෙ දුකට 😭🤲 පිහිට වේන්න දෙවියනෙ 🤲😭🙏 මම ගොඩක් අසරන විමෙන් සිටින මොහොතක සර්වබලධාරී දෙවිපියානනි ඔබවන්සෙගෙ පිහිට ලැබේවා 🤲😭🙏 සුවාමිනෙ මගෙ සියලු ප්‍රර්ෂ්න නිරාකර කලමැනවා මගේ යාඥාව ඔබ වහන්සේට බාරයි අමේන් අලෙලුයා 🤲😭🙏 ✝️✝️✝️

  • @kkww4218
    @kkww4218 4 หลายเดือนก่อน +2

    ආදර දෙවි පියාණෙනි ජීවමාන ජේසුනේ සියල්ල කළ හැක්කේ ඔබ වහන්සේටයි මාගේ සියලු ණය බරින් නිදහස් වෙන්න නිදහස් කරන්න මාව ජේසුනී.ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා..amen.amen.amen.

  • @malijayaraj7130
    @malijayaraj7130 7 หลายเดือนก่อน +4

    ජේසුනේ මගේ මහත්තයාට පිහිට වෙන්න ලොකු පශ්නයක ඉන්නේ ජේසුස් වහන්සේගේ ආශිර්වාද ලැබේවා Amen

  • @sandalikaliyanage6405
    @sandalikaliyanage6405 8 หลายเดือนก่อน +4

    විදෙස්ගත වීම ඉක්මනින් ඉටු කර දෙන්න ජේසූනී

  • @bkchanaka9475
    @bkchanaka9475 7 หลายเดือนก่อน +7

    මගේ විදේසගත වීමේ සිහිනය සාර්තක වෙන්න කියා යාක්නාකරන්න ජේසුස් වහන්සේ ජීවමානයි හලෙලුයා සුවාමීනී

  • @LatikaRk
    @LatikaRk 8 หลายเดือนก่อน +6

    මම පර්ස්නයක් එද්දී thamai මට මේ vidyo එක හබ්බ උනේ ජේසුස් වහන්සේට අනෙක වාරයක් සත්තිවේවා 🙏🙏ආමෙන්

  • @k.p.irangani6742
    @k.p.irangani6742 11 หลายเดือนก่อน +5

    ආමේන් දේවියන් වහන්සේට ස්තුතිය වේවා.ජේසු..සමිදුනේ ඔබ.. වහන්සේගේ.. ප්‍රේමය..බලවත්.ස්තුති..වේවා.යහපත්..ආර්තියක්.ලබාදෙන..නිසා..ස්තූතියි..පාස්ටර්.ජේසු..පිහිටයි

    • @padminianthaney8436
      @padminianthaney8436 11 หลายเดือนก่อน

      ආමෙන් ,ආමෙන් ,
      Praise the lord

  • @SomapalaShama
    @SomapalaShama 4 หลายเดือนก่อน +2

    🙏ජේසුනි මෙතෙක් කල් මට ලැබුණු දේවල් වලට
    ගොඩක් ස්තුතියි ඔබටත් අප වෙනුවෙන් යාච්ඤා කරන්න ජේසුගේ ආශිර්වාදය නොවඩුව ලැබේවා ආමේන්🙏🙏

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 11 หลายเดือนก่อน +12

    මගෙ ආදර ජේසුනි අසරණ මට පිහිට වෙන්න ආමෙන් ආමෙන් 🙏🙏🙏

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 5 หลายเดือนก่อน +2

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅

  • @rashithaamarakoon7592
    @rashithaamarakoon7592 11 หลายเดือนก่อน +7

    ස්තූතියි පාස්ටර්, දෙවියන් වහන්සේට ස්තූති වේවා

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 8 หลายเดือนก่อน +4

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා නමස්කාර වේවා පාස්ටර් ජේසු පිහිටයි, 🦅

  • @MuthumenikMuthu-tj1rp
    @MuthumenikMuthu-tj1rp 11 หลายเดือนก่อน +5

    අමෙන් ආමෙන් අමෙන් දෙවි පියානනි ඔබ වහාන්සේගෙ දෙව කරුනාවේන් මගෙ ගෙදර සියලු දෙනාගෙ බලාපොරොත්තු ඉටුවේවා හාලේ ලුයියා හාලේ ලුයියා හාලේ ලුයියා ස්තුති වේවා පුසන්සා වේවා ජෙසුනි

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 5 หลายเดือนก่อน +4

    ජෙසුස් වහන්සේගේ නාමෙට ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා නමස්කාර වේවා ස්තුතියි වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි මගේ ආර්ථිකය බලවත් කර දෙන්න ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ❤❤

  • @NilangaNilanga-p3f
    @NilangaNilanga-p3f 7 หลายเดือนก่อน +5

    දුවගේ ප්‍රස්න මං මගේ තාත්තට බාර කරනවා...මගේ තාත්තේ ඔයාගේ දුවට පිහිටක් වෙන්න... ආමෙන් ආමෙන් ආමෙන්..🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Hrsewwandi
    @Hrsewwandi หลายเดือนก่อน +3

    මාගේ පියාණෙනි උකස්කර තියෙන රත්තරන් බඩු ටික බේරා ගැනිමට ලැබේවා... ස්තුතියි පියාණෙනි..

  • @monicaponameruma9818
    @monicaponameruma9818 10 หลายเดือนก่อน +6

    ජේසුස් වහන්සේට..මගේ...නමස්කාරය වේවා..!!!

  • @pusphakanthi2661
    @pusphakanthi2661 7 หลายเดือนก่อน +3

    හලෙලුයියා ආමෙන් ජීවමාන සර්වබලදාරි මාහොත්තම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව දයාව ප්‍රේමේ නිසා අනෙක වාරයක් ඉස්තුති ප්‍රසංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා නමස්කාර වේවා මගේ පියාණනි මා සේවය කරන මෙම නිවසේ මගේ වැටුප වැඩි වේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමෙන් හලෙලුයියා ආමෙන් ආමෙන් ආමෙන් ජේසු යහපත් ජේසු බලවත් ජේසුස් ජීවමානයි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @sama21s51
    @sama21s51 11 หลายเดือนก่อน +5

    ජේසුනි මගේ මුදල්අගහිගකමි විසදාදෙන්න මගේ ජේසුතාත්තේ

  • @KalyaniThisera
    @KalyaniThisera 4 หลายเดือนก่อน +3

    දෙව්පියානනි ඔබට ස්තුතියි ගවුරව වේවා ප්‍රසන්සා වේවා මහිමයවේවා ආමේන්

  • @miuriyalperera7546
    @miuriyalperera7546 11 หลายเดือนก่อน +8

    ජේසු ගේ ආශිර්වාදය සැමදා ලැබේවා

  • @yamunapathiranage
    @yamunapathiranage 9 หลายเดือนก่อน +3

    ආදරණීය දෙවි piyanani සියලු කරදර බාධක ජය ගෙන යහපතක් aurin සියල්ල සපයා ගැනීමට මාර්ගය පහදා දුන මැනවි 🙏🙏🙏🙏ame ame ame 🙏🙏🙏🙏

  • @NilankaJeewani-i5q
    @NilankaJeewani-i5q 9 หลายเดือนก่อน +5

    ආදර ජේසුනි මගේ පුතාගේ හැකියාවෙන් ඉදිරියට යාමට ඔිගන් එකක් ලබා ගැනිමට පිහිට ලබා දුන මැනව ආමෙන් ආලේලුයියා ❤️❤️❤️❤️

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 7 หลายเดือนก่อน +3

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා නමස්කාර වේවා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා පාස්ටර් ජේසු පිහිටයි, 🦅

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 11 หลายเดือนก่อน +4

    ජේසුස් වහන්සේගේ නාමයට මාගේ නමස්කාරය වේවා 🙏🙏 ආලෙයි ලූයියා දෙව්පියානෙනි ඔබ වහන්සේට ස්තුතියි කියනවා නමස්කාරය වේවා 🌺🌺 මහිමය වේවා 🙏🙏🙏

  • @MonaaMono
    @MonaaMono 4 หลายเดือนก่อน +3

    මාගේ රැකියාව දවසින් දවස වැටිලා ස්වාමිනි එම රැකියාව නැවත්ත දියුණු වේන්න ඔබ වාහන්සේගෙ කාරුණාව මහිමය ලබාලා දෙන්න ජේසුනි ආමේන් ආමේන් ආමේන් ස්තුති 🙏🙏🙏

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 6 หลายเดือนก่อน +3

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා,,, අාර්තික අපහසුතා, හිගකමෙි. දුරු කර නිර්බිත කමින් ඉදිරියට ගෙන යන නිසා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅

  • @lalithalala8556
    @lalithalala8556 8 หลายเดือนก่อน +3

    Mage jesu piyanani mata රැකියාවක් netuwa inne mata රැකියාවක් laba denna mata pihita wenna piyanani amen amen ❤❤❤

  • @cjone2058
    @cjone2058 10 หลายเดือนก่อน +5

    විදෙස් ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න මට පිහිට වෙන්න යාක්නා කරන්න

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 5 หลายเดือนก่อน +18

    මම බුද්දාගම නමුත් මෙය අහද්දී මගේ ඇස් වලට කදුළු අවා හරිම විස්වාසයෙන් බක්තියෙන් මම අයට සවන් දුන්නා මට විවසයි ජේසුස් වහන්සේගේ පිහිටෙන් මගේ මේ කරදර වලට පිහිටක් ලැබෙයි කියලා
    🙏🙏amen amen amen 🙏🙏

    • @AsdDsa-br4zv
      @AsdDsa-br4zv 5 หลายเดือนก่อน +2

      ظ.ةمة

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 4 หลายเดือนก่อน +2

      සියලුම දෙනා දෙවියන් වහන්සේගේ දරුවන් නිසා උන්වහන්සේට ජාති කුල ආගම් භේද නැහැ. ඔයා විශ්වාසය රැකගෙන යාඤ්ඤා කරන්න. මම රෝමානු කතෝලික ඒත් පාස්ටර්ලාගේත් වීඩියෝ බලනවා. මන්ද සියලුම දෙනා අදහන්නේ එකම ස්වාමින් වහන්සේව නිසා. කිතුනුවන්ට වඩා ඉක්මනින් අන්‍යාගමිකයන්ට දෙවියන් වහන්සේ පිහිටවන බව මතයක් කිතුනුවන් තුල තියෙනවා.

    • @indikaruwansenarathne9113
      @indikaruwansenarathne9113 2 หลายเดือนก่อน

      Amen🙏​@@antonkjayawardanegd8251