ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පට්ට හෙදේ.....👊
ඉතාමත්ම හොද වැඩක් ..ස්තුතියි ඔබට ...ජයෙන් ජය වේවා ...🙏
වැදගත් වගේම ලස්සනට ඉදිරිපත් කරනවා.....❤❤
😜 supiri bro danne nethi dewal godak igenagattha dayod number kiyala denawa supiriyata
Very good lesson thank
මහත්තයා v 20.බල්බ් එකක් වටේ බල්බ් සේරම පත්තු වෙනවා ඇතුළත බල්බ් පත්තු වෙන්නෙ දන සහ රින ටෙස්ට් කරන කූරු 2 ඇල්ලුවොත් .පමනයි පැහැදිලි කරල දෙන්න ❤
වීඩියෝව ඉතාමත් හොඳයි.ඒවගේම ප්‍රයෝජනවත්.නමුත් back ground music එකෙන් සේරම කනවා.ඔයාගේ පැහැදිලි කිරීමවත් හරියටම පැහැදිලි ව අහන්න බැහැ.ඒ දුර්වල කම හදා ගත්තොත් ගොඩක් වැදගත්.ජයවේව.
ඇත්ත. මටත් ඒක තේරුණේ පබ්ලිෂ් කලාට පසුව. ඊ ළඟ එකේ ඉඳන් හදා ගන්නවා. ඊ ළඟ එක බැලුවට පසු කරුණාකර නැවත අදහස් දක්වන්න. බොහොම ස්තුතියි අවංකව අදහස් ප්‍රකාශ කිරීම ගැන.
👍👍👍❤❤❤
මේක ඇලුමිනියම් ප්ලේට් වලට ක්‍ර්න්න අමාරුයි නේද
Genawa dawaswalata wada eliya adui eth weda e ei
ඒ්වායේ කැපෑසිටර්ස්වල තත්වය අඩු වෙනවා.
🎉🎉🎉
සමහර බල්බ් නිවි නිවි පත්තු වෙන්නෙ ඇයි