Toyota Aqua Full Review (Sinhala) Part 2 of 2, Hybrid Good ? ඔබ මේ රථය ගනනවද ?, tech talk by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2020
  • Toyota Aqua Full Detailed Review Part 2 of 2. This video will give you full review in sinhala and some scientific facts behind car designs.
    is hybrid a good choice ?
    Aqua Full Review : Part 1
    • Toyota Aqua Full Revie...
    Aqua Full Review : Part 2
    • Toyota Aqua Full Revie...
    Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
    • Must Know vehicle Driv...
    save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
    • save your life when a ...
    Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
    • Know your car AC contr...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
    • Video
    #MRJ
    MRJ inspire
    Visti my channel here : / mrjinspire
    For more videos subscribe my channel: bit.ly/330ujvK
    th-cam.com/users/mrjinspire?...
    Facebook : mrjinspire
    Twitter : / mrjinspire
    Instagram : / mrjinspire
    my camera used. Apple iphone XS Max 64GB black (best cam) You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 547

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +48

    වැඩ කාරයට බොරු බෑ...බොරු කාරයට වැඩ බෑ...මෙලෝ දෙයක් දන්නේ නැති උන් වීඩියෝ කරන මේ කාලේ ඔයා වැඩ්ඩෙක් මල්ලි...

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 3 ปีที่แล้ว +31

    ඔබේ Videos හරිම addictive!!! නිතර බලන්න හිතෙනවා.
    (මව්බිම ට ගරහන පුහු posh අලුත් පරපුරට ඔබ ආදර්ශයකි)
    ජයෙන් ජයම වේවා !!!

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      🤗🤗🤗 thankuu

  • @raveewara6929
    @raveewara6929 4 ปีที่แล้ว +65

    මෑත කාලයේ රුවන්වැලි සෑය පිලිබදව මෙන්ම තමන් උපන් මේ සුන්දර ලංකා මාතාව පිලිබදව තරුණයකුගේ මුවින් වැදගත් වචන කීපයක් පිටකිරීම අපට නම් පුදුමයකි.. ( අප ඔබගේ එම අදහස් හදවතින්ම අගය කරන්නෙමු..)මක්නිසාදයත් අද සමාජයේ තරුණ තරුණියන් " වැඩි පිරිසක් "තමන් අදහන ආගම මෙන්ම තමන් උපන් මේ සුන්දර ලක්අම්මට පරිබව කරමින් සිටින බැවිනි..ඔබට යහපතක්ම වේවා...!!!

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +9

      පින් සිදුවේවා..

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว

      හෑලි ලියන උන්නම් සාපයක් 🤢🥲😂😂

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว +1

      හෑලි ලියන උන්නම් සාපයක් 🤢🥲😂😂

  • @cricketflash9497
    @cricketflash9497 3 ปีที่แล้ว +20

    'කියවුවෙ...'
    ආදරෙයි ආ නුවර කොල්ලෙක්නෙ 😉👍
    නියමයි මචං...

  • @nilanthasisira7593
    @nilanthasisira7593 3 ปีที่แล้ว +6

    ඔයා නියම මනුස්සයෙක් bro.. හෙළුව පෙන්නලා විව්ස් ගන්න දඟලන රටේ පාරේ ඉන්න අහිංසක බල්ලෙකුට ඉඩක් දෙන්න තරම්.. වරදින්නේ නෑ ඔයාට...👌👌👌👌👌💪💪💪💪

    • @indikabandara6814
      @indikabandara6814 3 หลายเดือนก่อน

      Appreciate that attitude,technology is best when it is served with nature.

  • @gayanichandima1958
    @gayanichandima1958 3 ปีที่แล้ว +10

    👍නියමයි මල්ලි. video එකේ මට නම් හොදම ටික අන්තිම ටික . Video එකත් ගොඩක් හොඳයි .ඒ වගේම ඔයත් හොඳ ගුන යහපත් කෙනෙක් බව හිතෙනවා. මල්ලි පුලුවන් නම් Honda civic, grace,fit ගැනත් video එකක් කරන්න. තෙරුවන් සරනයි !

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      idhiriyedi karannm akka. Thanku

  • @udaradanansooriya4256
    @udaradanansooriya4256 3 ปีที่แล้ว +3

    මේ හැම වීඩියෝ එකකදිම ඔබ විශිෂ්ඨ,උතුම් දෙයක් කරනවා.මං කැමතිම ඔබේ ඒ ගතියට.ඒ තමයි, "අපේකම වගේම අපේ සංස්කෘතික ආගමික වටිනාකම"ගැන කරන පැහැදිලි කිරීම.යහපතක්ම වේවා ඔබට...🙏🙏🙏

  • @rajithaprasad4466
    @rajithaprasad4466 3 ปีที่แล้ว +43

    Review එක නියමයි, සිංහල බෞද්ධ නියම කොල්ලෙක්. තෙරුවන් සරණයි.

  • @irushanamila
    @irushanamila 4 ปีที่แล้ว +2

    A well organized review with full covered details. Keep it up.!!!

  • @shansenanayake1590
    @shansenanayake1590 4 ปีที่แล้ว

    Wede niyamai. Digatama karagena yanna. Budu saranai!

  • @sasiru100
    @sasiru100 4 ปีที่แล้ว +1

    Very good work, please keep it up. good luck.

  • @sandunlasantha
    @sandunlasantha ปีที่แล้ว +1

    Great review machan. awesome. keep it up...!!!

  • @l.p6573
    @l.p6573 4 ปีที่แล้ว +1

    Thank you very much,very good review with lot of details,keep it up😊❤👍🏻

  • @poptop8558
    @poptop8558 4 ปีที่แล้ว

    ❤️සුපිරිම review එකක් MRJ ❤️

  • @amilasenal6216
    @amilasenal6216 4 ปีที่แล้ว

    Review1 සුපිරි ආ ❤️❤️👌

  • @nawira2353
    @nawira2353 3 ปีที่แล้ว +2

    හොඳම review එකක්... හැමදාම වගේම...🚗🚘🚙🚐 🔥
    ◾⬛ MRJ Inspire ⬛◾

  • @gdlsameera8068
    @gdlsameera8068 4 ปีที่แล้ว

    Oyage review nm super.. හැමදේම ගොඩක් පැහැදිලිව තේරුම් කරනවා👍👍👍👍👍

  • @indrajithsirimanne9766
    @indrajithsirimanne9766 3 ปีที่แล้ว +2

    Keep it up bro. Good luck ජයවේවා.😎review eka hodatama karnawa

  • @g.r.s.nimnada5436
    @g.r.s.nimnada5436 3 ปีที่แล้ว +1

    ඔයානම් නියමයි,,,,ඔක්කොම බොරු නැතුව කියලා දෙනවා ,,,මම හැම වීඩියෝ එකක්ම බලනවා ...ඔයාට ජය....👍👍👍👍

  • @sandaruwanweerasinghe2543
    @sandaruwanweerasinghe2543 4 ปีที่แล้ว

    Danna nodanna hamotama therenna review ek krnawa.. harima simple.. niyamai aiye.. Godak watinawa. ❤️

  • @nilanthiweerasingha6329
    @nilanthiweerasingha6329 หลายเดือนก่อน

    ඔබ ඉතාමත් හොඳින් පැහැදිලි කලා

  • @tharindurathnayake9345
    @tharindurathnayake9345 4 ปีที่แล้ว +19

    කැමරා යාලුවට ඒක අරන් නටන්න එපා කියන්න..😀😀

  • @chemistryeasy5533
    @chemistryeasy5533 3 ปีที่แล้ว

    නියමයි .දිගටම කරගෙන යන්න.බුදු සරණයි.

  • @ianvisaj8342
    @ianvisaj8342 4 ปีที่แล้ว +2

    Thank you for your detailed review. Hope you would give us a review on fit gp1 also. ❤

  • @gayansagara9700
    @gayansagara9700 4 ปีที่แล้ว

    Godak watinawa.hoda pahadili kirimak thiyanawa hama video ekakama.ewagema sinhala baudda hageema godak watinawa.yahapathakma wewa!.thanks MRJ

  • @cameraepisode7303
    @cameraepisode7303 4 ปีที่แล้ว

    නියමයි . මම ඔයාගේ හැම වීඩියො එකක්ම බැලුවා perfect ..

  • @gihanamunugama387
    @gihanamunugama387 4 ปีที่แล้ว

    Very Good Review ...Good Explanation 👍

  • @dinindukanchana8554
    @dinindukanchana8554 4 ปีที่แล้ว

    The best thing is you saying to watch other channels which most vloggers don't. Good move brother. Budusaranai.

  • @udithasankalpa4265
    @udithasankalpa4265 4 ปีที่แล้ว

    Thanks for share your knowledge MRJ

  • @wajirachandrasekara6786
    @wajirachandrasekara6786 3 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ හරිම විශිෂ්ඨයි mrj . තෙරුවන් සරණයි !!!

  • @sewwandigamage6274
    @sewwandigamage6274 2 ปีที่แล้ว +1

    මගෙ එක අවුරුදු හයක් ..කිසිම ප්‍රශ්නයක් නෑ ..හොද වහනයක් ඇක්වා එක ..පැහැදිලි කිරිම ගොඩක් වටිනා bro

  • @thepsychfusion-i9i
    @thepsychfusion-i9i 4 ปีที่แล้ว

    Thanks brother another helpful review

  • @nishanthilishan
    @nishanthilishan 3 ปีที่แล้ว

    Thank you for the information. Subscribed to your channel

  • @geeshananupama182
    @geeshananupama182 2 หลายเดือนก่อน +1

    ඕකෙ B ගියර් පොසිශන් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් දෙනවනම් වටිනවා

  • @rifqan81
    @rifqan81 3 ปีที่แล้ว

    Nicely explained. Thank you very much.

  • @nadeekaoptical
    @nadeekaoptical 4 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි වටිනා වීඩියෝ එකක් ගොඩක් දේ ඉගෙන ගත්තා තෙරුවණ් සරණයි සහෝදරයා ඔයාටත්

  • @Mal33shaJay
    @Mal33shaJay 4 ปีที่แล้ว

    The best Toyota aqua review so far ❤️

  • @buddhimapatuna
    @buddhimapatuna 4 ปีที่แล้ว +2

    Balan hitapu video akak brother ..niyamai 💪

  • @madhushankak2458
    @madhushankak2458 3 ปีที่แล้ว +1

    Hi ...
    Gd work ... bro
    ....... theruwan saranai ...

  • @madushawijemanna4937
    @madushawijemanna4937 3 ปีที่แล้ว

    Godak watinwa aiye. thank yiu very mutch ❤️

  • @mmmsmohamednisreen328
    @mmmsmohamednisreen328 3 ปีที่แล้ว

    Super Detailed Explanation.😋

  • @thejanamatheesha1127
    @thejanamatheesha1127 4 ปีที่แล้ว

    නියමයි ..අයියෙ මං කිව්ව විදියට .kei car ගැනත් කරන්න . ඇත්තටම වීඩියෝ මරු...

  • @EAGLEBOY191
    @EAGLEBOY191 4 ปีที่แล้ว +1

    Patta videos niyamai

  • @yasantha1985
    @yasantha1985 3 ปีที่แล้ว +2

    Watched both videos at once, nice review good luck and keep it up 🚦🚓

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      45 min.. thanks :)

  • @janithwickramasinghe4373
    @janithwickramasinghe4373 3 ปีที่แล้ว +5

    හොඳට පැහැදිලි කරනවා.
    Mazda Demio එකයි Suzuki Swift 2008 එක ගැනයි වීඩියෝ එකක් කරන්න .

    • @nalinhpnp7283
      @nalinhpnp7283 8 หลายเดือนก่อน

      Yes need a review of Suzuki 2008

  • @kithsiri09
    @kithsiri09 4 ปีที่แล้ว +2

    Thank you very much for the comprehensive review.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      thanks for comment..

  • @pubudulakmal86
    @pubudulakmal86 3 ปีที่แล้ว

    Great review. Thanks

  • @chamathmadusanka9879
    @chamathmadusanka9879 4 ปีที่แล้ว

    hoda review 1 k. godaak car reviews karana aya cover karanne nathi dewal kiyaladenawa. thanks

  • @ravinathaariyarathna6753
    @ravinathaariyarathna6753 3 ปีที่แล้ว

    Thank you Ayya! A very useful video.

  • @rohanakandamby588
    @rohanakandamby588 3 ปีที่แล้ว +1

    Great putha.

  • @dilshanmadhusanka3982
    @dilshanmadhusanka3982 4 ปีที่แล้ว +5

    Detailed review ..thank you
    Please do a review on honda fit gp5 as well

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      ikmaninma karnmko

  • @imeshabeysinghe9181
    @imeshabeysinghe9181 4 ปีที่แล้ว

    දැනගන්න ඕන ටික කිව්ව කියලා හිතෙනවා....ගොඩක් හොඳට ඒවා පැහැදිලි කරන එකටනං ඇත්තටම සතුටුයි...මොනව උනත් අන්තිමේට කිව්ව ටික ඔක්කොටම වඩා වටිනව කියලා මටනං හිතුනෙ....තෙරුවන් සරණයි අයියේ....🤘♥️🤘

  • @ranjithwickramapala5302
    @ranjithwickramapala5302 ปีที่แล้ว +1

    සමහරුන්ගේ වීඩියෝ සුද්දො වගේ කියෝගෙන යනවා කිසිදෙයක් තේරෙන්නෙ නැහැ. උන් හිතනව ඇති ලංකාවේ ඉන්නෙ සුද්දො කියලා. ඒගොල්ලො අසාර්ථකයි. ඔබට ජය.

  • @udanivindya3686
    @udanivindya3686 3 ปีที่แล้ว

    දැක්ක හොදම රිවීව් එක. පිලිවෙලට පැහැදිලිව කියල දෙනවා. ඔහොම කතා කරන කොල්ලෙක්වත් නෑ දැන් දකින්නවත්. බොහොම පින්!

  • @kavindulakshan4324
    @kavindulakshan4324 3 ปีที่แล้ว +2

    සුපිරිම ❤️❤️

  • @priyanthaekanayaka6961
    @priyanthaekanayaka6961 11 หลายเดือนก่อน +1

    සුපිරි ...මචන්

  • @hiroshbuddika7520
    @hiroshbuddika7520 3 ปีที่แล้ว

    Very good video.. thanks..

  • @MusicwithRose
    @MusicwithRose 3 ปีที่แล้ว

    Niyamai brother good job ❤️👍

  • @Loner-vf3km
    @Loner-vf3km 3 ปีที่แล้ว

    Proud of your knowledge .congratulations ✌

  • @lasithashyamal9095
    @lasithashyamal9095 3 ปีที่แล้ว

    වාහනේ වගේම වටපිටාවත් ලස්සනයි .වැඩෙත් නියමයි.👌

  • @wnb6455
    @wnb6455 3 ปีที่แล้ว +1

    හොදයි මෙහෙම review දිගටම කරන්න ayye,,bs❤️

  • @upulithabandaratennakoon6700
    @upulithabandaratennakoon6700 4 ปีที่แล้ว

    Wow great review

  • @ravidesh5710
    @ravidesh5710 4 ปีที่แล้ว

    Superb ayya.. waiting for the prius 3rd car review

  • @user-ge3lq8ei9h
    @user-ge3lq8ei9h 3 ปีที่แล้ว +1

    Supiri aiya....

  • @rdrifky
    @rdrifky 3 ปีที่แล้ว

    Superb review👌

  • @ruwanit9877
    @ruwanit9877 4 ปีที่แล้ว

    Fuel economy hybrid tech - superb advice

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 ปีที่แล้ว

    අනික් චැනල් විවේචනය කරනවා නෙමේ. මේ චැනල් එකේ දී අයියා එයාගේ දැනුමත් එක්ක වාහන review එක ගින්දර වගේ explain කරනවා. Keep it up bro❤❤🖐️

  • @gaminidisanayaka3661
    @gaminidisanayaka3661 4 ปีที่แล้ว

    Supper..... theruwan saranai...!

  • @erandakasun
    @erandakasun 4 ปีที่แล้ว

    Good review 👍

  • @LifeVlogsbyChamika
    @LifeVlogsbyChamika 3 ปีที่แล้ว +3

    A detailed and well balanced review. I believe I heard somewhere that interior materials are made from a recycled process to make it more eco friendly.
    Cheers... Looking forward more videos ♥️♥️♥️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Thanks for the info! bro... and thanks for watching my videos.

  • @anupakodagoda3624
    @anupakodagoda3624 4 ปีที่แล้ว +1

    Thnx ayye mama oyagen illuwa aqua eke review ekak karanna kiyala thnx lot

  • @chethiyawijesooriya9597
    @chethiyawijesooriya9597 4 ปีที่แล้ว

    Great review

  • @shakilaprabath9174
    @shakilaprabath9174 ปีที่แล้ว

    Great job 👏

  • @thusharaindika9928
    @thusharaindika9928 4 หลายเดือนก่อน

    Super presentation ❤❤❤

  • @mahenkumarage9145
    @mahenkumarage9145 4 ปีที่แล้ว

    Supiri 🤩 hybrid gana video ekk

  • @ranga5911
    @ranga5911 ปีที่แล้ว

    Good job , thank u

  • @tharindukumarage8605
    @tharindukumarage8605 3 ปีที่แล้ว

    Valuable video 👍🙏❤️

  • @sahanpubg49
    @sahanpubg49 4 ปีที่แล้ว

    Video eka enkn hitiye...ilagata prius g sport eka gana video ekak ona.plz aiye

  • @janithanupriyaweliwita883
    @janithanupriyaweliwita883 4 ปีที่แล้ว +3

    Thank you ayye ❤️

  • @isuruprobodha2808
    @isuruprobodha2808 4 ปีที่แล้ว +6

    Nice review. I also have a Aqua from 2017 . Aqua is power house ,you can accelerate the car more than 120 km/h easily as u said in the video. You can use the battery for much longer time if you maintain it as per the Toyota guidelines. The only problem that I'm facing is Aqua has very low ground clearance when you have 4 people + belongings.. ❤️❤️🔥👍

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      it is really valuable to have such user reviews... these are real... thanks bro for sharing ..

  • @gayanhalangoda2974
    @gayanhalangoda2974 3 ปีที่แล้ว

    නියමයි තෙරුවන් සරණයි

  • @rajithsrimal627
    @rajithsrimal627 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි !!!!!!

  • @anjanaasuntha4004
    @anjanaasuntha4004 3 ปีที่แล้ว

    Superb brother💪💪

  • @nandanakumarasinghe1844
    @nandanakumarasinghe1844 3 ปีที่แล้ว +1

    Wonderful brother and thank you👍👍👍👍👍👍👍👍👍

  • @camildavid14
    @camildavid14 3 ปีที่แล้ว

    නියමයි 👍🏽👍🏽

  • @sampathdenwan328
    @sampathdenwan328 3 ปีที่แล้ว

    godak watinawa kiyapu thorathuru niyamai

  • @chameeraudayanga1016
    @chameeraudayanga1016 3 ปีที่แล้ว +1

    Supiri Review aka aiya Maga idea akak thiyanava aqua aka gana

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Chk krla ganna hebei

  • @kelaniya7016
    @kelaniya7016 ปีที่แล้ว

    Respect you very much. great, great

  • @ruwanit9877
    @ruwanit9877 4 ปีที่แล้ว

    Video is not too long. I enjoyed it.

  • @SamScottVlogs
    @SamScottVlogs 3 ปีที่แล้ว

    Good review..!

  • @chamilcommunication4103
    @chamilcommunication4103 3 ปีที่แล้ว

    නියමයි...

  • @omitholitha4897
    @omitholitha4897 4 ปีที่แล้ว

    Thnx. Mm illapu hybrid video eka dunnata

  • @rohanamarathunga8915
    @rohanamarathunga8915 4 ปีที่แล้ว

    Thank you MRJ✊

  • @udarakandy
    @udarakandy 4 ปีที่แล้ว

    Ayya review ekata godak sthuthiyi.
    Toyota Pixis face lift eka ganath review ekak karanna puluwanda?
    Manju ayyage oya car eke man gihin tiyanawa. Oka patta.

  • @tharakaherath3576
    @tharakaherath3576 3 ปีที่แล้ว +1

    නියමයි අයියා.. අනුරාධපුර කියන්නේ පිං බිමක් 🙏🙏🙏

  • @chankawijsinghe1207
    @chankawijsinghe1207 2 ปีที่แล้ว

    නියමයි පට්ට

  • @fannchanl9617
    @fannchanl9617 3 หลายเดือนก่อน

    Athatama goodak hodai sri ❤

  • @vidurathivanka
    @vidurathivanka 4 ปีที่แล้ว +77

    සිංහල.බෞද්ධ කොල්ලෙක් එලකිරි වැඩක්

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      thanks vidura...

  • @Mr.BizBoy
    @Mr.BizBoy 4 ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤❤ , really recommended for toyota aqua fans 😊😊😊😊

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      thanks Sadun

    • @Mr.BizBoy
      @Mr.BizBoy 4 ปีที่แล้ว +1

      @@MRJInspire ❤❤❤

  • @yasithasamanthi2435
    @yasithasamanthi2435 ปีที่แล้ว +1

    Thanks. MRJ