Buying a Honda Fit Sport HYBRID GP5 with DCT? (2013-2016) Full Sinhala Tech review by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • Honda FIT GP5 Full technical review in Sinhala, Honda Hybrid full car review by MRJ
    Visit www.riyapatuna.com
    GP4 Is 1.5L model (not AWD)
    Price 40-45 lacks
    Honda Vezel Review • Buying a Honda Vezel w...
    Honda Grace Review • Honda Grace 2014-2017 ...
    I will give driving test video for this Fit separately
    Facebook : mrjinspire
    Instagram : / mrj_inspire
    #MRJ
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuble videos in future as well.
    Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace

ความคิดเห็น • 545

  • @anurasampath5417
    @anurasampath5417 ปีที่แล้ว +18

    මම ආසම කාර් එකක් ලබන අවුරුද්ද එ සිහිනය ඉටුංවනවා 😌❤️

    • @appeltec9634
      @appeltec9634 ปีที่แล้ว +4

      Dct gear box අවුල් ,ගන්න එපා මචන් vitz, prius , axio එකකට යන්න බලන්න

    • @nipunahasakalum1992
      @nipunahasakalum1992 ปีที่แล้ว +3

      Second hand Honda hybrid නම් ගන්නම එපා පිටින් බලලා කියන්න බැ clutch condition එක technitians ලා අරන් ගියත් ඔච්චර තමා මොකද ගලවලා බලන්න කියලද. Grace එකක් අරන් නැත්තටම නැති උනා එක සැරයක්. බයික්, ත්‍රිවිල් බස් කාරයොත් එක්ක DCT පදින්නම බැ

  • @nirmalabeydeerasooriya8636
    @nirmalabeydeerasooriya8636 3 ปีที่แล้ว +54

    මන් අවුරුදු 5ක් use කරා සුපිරි වාහනයක් හරියට maintain කරොත් කිසිම ප්‍රශ්නයක් නෑ. Review & car එකට ආස නිසා ෆුල් video එකත් බැලුවා. Good explain bro. All the best❤️🤝

  • @amilww
    @amilww 3 ปีที่แล้ว +21

    Thanks a lot for the true review
    I too have the same model (F grade), imported zero-milage in 2014. It's still doing more than 25km/l (with Ecorasing tablet) with no aggressive driving (I'm not at all a slow driver, I always hit the max limit if the road is free).
    I generally:
    * change Dual-Clutch oil in every other service cycle,
    * drive shorter distances (less than 5km) with Sport mode turned on (as I've heard it's good for the battery life).
    Absolutely an awesome vehicle (I use Ecorasing tablet). I guess the most fuel-efficient model comparing with Vezel and Graze. Never experienced a DCT issue. RPM is kept below 2000 at 90kmph. Excellent performance for cornering.
    Some cons:
    1. Engine comes up always on a cold-start.
    2. A pilar obstructs the driver's view a bit.
    What will happen if the Smart Start button was depressed while the vehicle is moving?

  • @buddhimmi
    @buddhimmi 3 ปีที่แล้ว +20

    මම ආසම car එකක් තමයි.
    Look very attractive.

  • @yasith_ariyawansa
    @yasith_ariyawansa 3 ปีที่แล้ว +30

    Apitath thiyenne okak. Kiyanna deyak na drive karanna drive karanna asa hithena car ekak. 😍😍 Lankawe karapu hodama GP5 Review eka kiyala kiyanna puluwan. Good luck for your channel. 😇😇

    • @isurunavod
      @isurunavod 3 ปีที่แล้ว

      Price kiyk weida

  • @kavindhyajayarathne4260
    @kavindhyajayarathne4260 3 ปีที่แล้ว +6

    කිව්වා වගේම සුපිරි වාහනයක් ...මම පදින්නෙත් Gp5 එකක්

    • @deepanikarunarathna5607
      @deepanikarunarathna5607 3 ปีที่แล้ว +1

      @@uplay9070 කිසිම ප්‍රශ්නයක් නැහැ brother

  • @manojabeysinghe3456
    @manojabeysinghe3456 3 ปีที่แล้ว +6

    එනකන් මග බලන් හිටපු වීඩියෝ එකක් 🖤. Thnx ayya 💓

  • @umeshkodippili6481
    @umeshkodippili6481 3 ปีที่แล้ว +6

    DCT is basically a manual transmission with an automatic clutch. Must avoids like riding the clutch for long periods in a manual transmission, apply to DCTs as well.

  • @hafizziard9774
    @hafizziard9774 3 ปีที่แล้ว +12

    Thank you MRJ for your honest review of Honda Fit GP5. This was very much long awaited for a full review.highly appreciated 👍

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම් ඉතා හොඳයි .

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +2

    පුලුවන්නමි බැකෝ, ට්‍රැක්ටර් වාහන ගැන review එකක් කරන්නකෝ.
    දැන් කාර් ගෙන්වන්න තහනමි contruction vehicles පමනයි ලංකාවට ගෙන්වන්න පුලුවන්.
    කාර් වෙනුවට රැකියාවට යන්න බැකෝ එකක් ගන්නයි ඉන්නේ. මොකද කිවිවොත් කාර් ගෙන්වන්න පුලුවන් ලබන ආත්මෙි තමයි.
    තවදුරටත් කාර් review කරන එකේ තේරැමක් නැහැ වගේ.
    දැනට පාරේ දුවන වාහන එකී නෙකා හප්පගෙන විනාශ කරගෙන බෝතල් කඩෙිට යන ක්‍රමයක් තමයි තිබෙන්නේ. පොළීසිය ද රථවාහන පාලනය නොකරන තත්වයක් තිබෙන අතර රියදුරන් මහ පාරේ ගැටලු විසඳගැනීමට ගහමරා ගන්න තත්වයකට රට පැමිණ තිබෙි.

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 3 ปีที่แล้ว +5

    Thanks for making this useful video. I bought my GP 5 in 2014 and still using it without any problem. When there is bumper to bumper traffic, I change the Gear from D(drive) to L (low). Sincen there is no shifting of gears

  • @keerthidissanayaka1005
    @keerthidissanayaka1005 2 ปีที่แล้ว +1

    Hybrid vehicle එකක් maintain කරන්නේ කොහොමද කියලා video එකක් කරන්නකෝ hybrid battery protect කර ගෙන පාවිච්චි කරන්න

  • @rohanamarathunga8915
    @rohanamarathunga8915 3 ปีที่แล้ว +4

    MRJ you are the best you tuber, clearly review all vehicles I'm watching all reviews coz you give us proper knowledge about vehicles and how to use it
    🙏💐👏🤜🤛
    This is blessings for you
    I wish you Good Luck for everything you DO

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Thanku vry mch

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 3 ปีที่แล้ว +3

    ස්තූතියි. Fit එක ගැන ගොඩක් දැන ගත්තා. මම ආසම වාහනයක් මේක. ඒත් DCT නිසා ටිකක් බයයි. Aqua ද fit ද වැඩිය දුර දුවන්නේ නැති කෙනෙක්ට හොද. ජය. සුභ අනාගතයක්.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +4

      Vedipura duwanne nethnam dekama epa

    • @nalinkumaraj3786
      @nalinkumaraj3786 3 ปีที่แล้ว +1

      @@MRJInspire Thanks. මාසෙකට avarage 1000ක් විතර තමයි දුවන්නේ.දැනට Alto එකක් පාවිච්චි කරන්නේ ඒක මාරු කරලා ජපන් එකකට යන්න ඕනේ. ඔයාට recommend කරන්න පුලුවන් කාර් එක මොකද්ද? ස්තුතියි. සුභ අනාගතයක් .

    • @ruwanseram2035
      @ruwanseram2035 11 หลายเดือนก่อน +1

      Yaris eka hodai

  • @sagarasandaruwan4961
    @sagarasandaruwan4961 3 ปีที่แล้ว +1

    හොඳයි හොඳයි විඩියො එක. අද මම අහන්න හිටියේ ඩුවල් ක්ලච් එක ගැන. හොඳ උත්තරයක් ලැබුනා. බොහොම ස්තුති අයියෙ 🙏

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Vezel grace video dekedi man kata kala ewa gena

    • @kanishkachathuranga6512
      @kanishkachathuranga6512 2 ปีที่แล้ว

      @@MRJInspire
      අයියේ, fit එකේ F, L & S Grade වෙනස් වෙන්නෙ මොන මොන Option වලින්ද, ඇලොයි වීල් සෙට් එකයි බෆර් එකයි නම් දැන් ගොඩක් After Market දානවානේ. ඒ ඇරුනාම ඇපියරන්ස් එකෙයි ඉන්ටිරියර් එකෙයි දන්න වෙනස් කම් මොනාද ඔය Grade තුනේම....
      පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද.

  • @gayanhettiarachchi-tv6vp
    @gayanhettiarachchi-tv6vp ปีที่แล้ว +1

    මාත් පාවිච්චි කරා මේක 120k වගේ වෙද්දී DCT එක ගෙවිලා සැහෙන්න rivert පේන තරමටම එත් යනවා. Genuine Honda clutch එකක් දැම්මත් හරි ගියේ නැ ඊට පස්සේ මුල් ගියර් වල පොඩි jerk එකක් එනවා මාරු වෙද්දී, එක්කෝ ගියර් මාරු වෙන්නේ නැ , clutch oil ලික් වෙනවා, Overheat indicator එකත් නිතරම පත්තු උනා හිටියෙම ගැරේජ් එකේ. මෙහෙ පාරවල් වලට ගැලපෙන්නේ නැ මේවා. ඒ අතින් CVT මාරම Reliable කොහොම එලෙව්වත්.

  • @NishenSasanka
    @NishenSasanka 3 ปีที่แล้ว +2

    හැමදාම වගෙ අදත් සුපිරි video එකක්
    අයියෙ පුලුවන්නම් ඕක පාවිච්චි කරන කෙනෙක්ගෙ honest user experience එක දාන්න (prius video එකේ වගේ)

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +5

      Mage යාලුවෙක් පාවිච්චි කරනව. අවුරුදු 5/6ක් තවම මුකුත් ප්‍රශ්න නෑ. මනුස්සයා කිය්න්නේ මේක නියම වාහනයක් විකුනන්නෙත් නෑ කියලා. හැබැයි හරියට maintenance කරනව

    • @MyPrageeth
      @MyPrageeth 3 ปีที่แล้ว +1

      ​@@MRJInspire I have same experience for GP 1 as well. almost 5 years now. no issues at all

  • @LensloomEdits
    @LensloomEdits 3 ปีที่แล้ว +1

    HONDA CIVIC eke video ekath ikmanata one ,niyamai aiyye digatama karagena yamu GOOD LUCK...MRJ inspire

  • @nimsandukottage5146
    @nimsandukottage5146 2 ปีที่แล้ว +4

    After watching this video we bought a second hand s grade 2014 fit
    For today it completes one month from the purchase
    The first day the dct gone
    One week later, the first day after replacing the dct car started to over race with a huge noise and not accelerating while showing the engine check light
    The garages we went tried several expensive solutions but still fit couldn’t make it to our home
    (This was related to honda fit gp5 s grade, 2014 stafford maintained vehicle)

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Oh.. sad to hear it.

    • @nimsandukottage5146
      @nimsandukottage5146 2 ปีที่แล้ว +2

      @@MRJInspire yah today i went to the previous owner with some tactical supplies and i figured out what happened
      That vehicle had faced to an accident from the driver side and in repair some one cut the wire harness and now the fuse box is shorting
      The owner of the garage said he will do his best to fix that and apologized about scam scan report
      Now im looking forward to find the previous owner cuz he is missing after I left from his house

    • @nimsandukottage5146
      @nimsandukottage5146 2 ปีที่แล้ว +4

      @@MRJInspire I just want to say
      Don’t trust people
      If you do then don’t buy used things

  • @wordofgod8065
    @wordofgod8065 ปีที่แล้ว +1

    Mitsubishi attrage 2016 වාහනය ගැනත් හඳුන්වාදීමක් කරන්න 👍🏻

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +4

    Exactly, I got a lot of Knowledge. Thanks MRJ.

  • @wasithamadhushan4863
    @wasithamadhushan4863 3 ปีที่แล้ว +2

    Supiri aiye Supiri...❤️❤️ Suzuki celerio review ekk ona aiye

  • @geetharajbandaranayake4275
    @geetharajbandaranayake4275 3 ปีที่แล้ว +5

    MRJ .. මම ගොඩාක් ආසාවෙන් ඔබගෙ රිවීව් බලන්නේ. ඉතාම අවංකව පන්ඩිත ටෝක් නැතිව හරිම ලස්සනට ඔබ ඒක කරනවා. පුලුවන්නම් වාහනයක තියෙන විවිධ grade ටිකත් කියලා දෙන්න MRJ.
    ඔයාගේ නිරංහන්කාර කමටත් සුබ පතනවා. තෙරුවන් සරනයි

  • @savinduisanka1004
    @savinduisanka1004 ปีที่แล้ว +1

    Fit shuttle එක ගැනත් වීඩියෝ එකක් දෙන්න බ්‍රො

  • @thilinaperera8372
    @thilinaperera8372 3 ปีที่แล้ว +1

    Superb review, I was just wondering whether to choose vezel or fit, finally I choose fit for my style, thanks for your efforts, best car channel in Sri Lanka

  • @manelgamage9074
    @manelgamage9074 3 ปีที่แล้ว +1

    Fit eke vedio eka fit ma thama...idiri gamanata suba pathum mrj. ..theruwan saranai. .

  • @damithchaturanga4840
    @damithchaturanga4840 3 ปีที่แล้ว +3

    අයියා බොහොම ස්තූතී පැහැදිලි කිරීමට. DCT ගැන තව විස්තර ඔනේ. අයියා traffic එකේදි අපි L ගියර් එකට දාලා ඩ්‍රයිව් කරොත් dct එකට ප්‍රශ්නයක් වෙනවද? ටිකක් පැහැදිලි කරන්න ස්තූතියි 🖤

    • @nadithsenur
      @nadithsenur 3 ปีที่แล้ว +1

      Ehema karanna kiyala thama recommend karanne nm

    • @desilvaindika
      @desilvaindika 3 ปีที่แล้ว +2

      L use karanna kiyala tiyenne engine braking ona welawata. E kiyanne pallamaka wage yaddi.
      Ai traffic eke L use karanne?

    • @damithchaturanga4840
      @damithchaturanga4840 3 ปีที่แล้ว +1

      අපි MRJ අයියගෙන්ම පැහැදිලි කරගමු. මට දැනගන්නම ඔනෙ දෙයක් මේක

  • @yashodanalakshitha7354
    @yashodanalakshitha7354 3 ปีที่แล้ว +4

    මොකක්ද හැම Review එකකම කියන mac person structure එක කියන්නේ....??
    පොඩ්ඩක් පෙන්නුවොත් නරකද....??

  • @fellaslodge4075
    @fellaslodge4075 3 ปีที่แล้ว +2

    Waaaaaaaaawwwwwwwwwwwwww 😍
    Balan hitapu vedio ekak.😍
    ස්තූතියි 🙏

  • @sdbro15
    @sdbro15 3 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයෝජනවත් you tube channel එකක්

  • @amirasan12
    @amirasan12 3 ปีที่แล้ว +1

    BMW X1 2011 suv eka gana full review ekak dennna puluwanda . aiya supiriyata review karanawa .good luck .👍👍👍

  • @Shemakemefoods
    @Shemakemefoods 3 ปีที่แล้ว +1

    දැන් නම් වීඩියෝ පට්ට කොලිටී. 👍👍 keep going ayiyaa. Well done.❤

  • @amilamadushan9457
    @amilamadushan9457 3 ปีที่แล้ว +1

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්.❤❤❤❤තැන්ක්ස් mrj❤❤❤

  • @indikakumara1936
    @indikakumara1936 2 ปีที่แล้ว +1

    Thank you MJR. Your reviews are very clear. Understandable. Good luck.

  • @TharushaNethmin
    @TharushaNethmin 3 ปีที่แล้ว +1

    Toyota Prius 4th Gen එකේ Review එකක් ඕනි.....කලින් හැමෙ video එකේම ඉල්ලුවා... 💫❤️🙏🏻

  • @dilumshanuka809
    @dilumshanuka809 3 ปีที่แล้ว +1

    AXIO wxb එකක වීඩියෝ එකක් ඕනමයි ඔයාගෙන්

  • @chathuradulanjanwalivitigo2624
    @chathuradulanjanwalivitigo2624 3 ปีที่แล้ว +1

    බලන් හිටිය වීඩියෝ එකක් තමයි ඉතින් මේ❤️❤️

  • @vihangifernando4307
    @vihangifernando4307 2 หลายเดือนก่อน +1

    Thank you MRJ . Very usefull topic

    • @MRJInspire
      @MRJInspire  2 หลายเดือนก่อน

      Thank u dr

  • @ruchiranirangana2726
    @ruchiranirangana2726 3 ปีที่แล้ว +3

    next review eken honda civic type R ekak onah!

  • @malithdedigamuwa6837
    @malithdedigamuwa6837 3 ปีที่แล้ว +1

    Honda fit shuttle GP 7 එක ගැන review එකක් ඕන අය්යා plz plz

  • @dinukana84
    @dinukana84 3 ปีที่แล้ว +1

    Thank you MRJ mama balagena hitapu ekkak oya damma

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 3 ปีที่แล้ว +1

    Good morning 🌞🌻 video eka hodai,Jaya wewa.api balana Gaman.

  • @Claxde_x
    @Claxde_x 3 ปีที่แล้ว +1

    Godak hodata explain karanawa
    Vehicle review god LK
    GOOD LUCK 🤞🤞

  • @idsonix-3636
    @idsonix-3636 6 หลายเดือนก่อน +1

    Grace එකක් තියෙනවා එත් Honda වලත් 200,000Km කිට්ටු වෙද්දී Battery Degrade වෙලා ඉවරයි. ලක්ෂ දෙකක් දුවද්දී lithium ඒවත් battery cycle ඉවරයි කොමත්. Toyota battery එකක් 7 laks වගේ ගන්න පුළුවන් හැබැයි Honda එකක් 15 laks වගෙ වෙනවා දැන්. අනික Lithium එක dead වෙන්නේ හොදට තිබිල එක පාරමයි. NMH එකනම් ටික ටික අඩු වෙන්නේ.

    • @MRJInspire
      @MRJInspire  6 หลายเดือนก่อน

      Agree

  • @nadithsenur
    @nadithsenur 3 ปีที่แล้ว +2

    අම්මෝ ඉල්ලපු video එකම දීලා. 😍😍

  • @yasan100
    @yasan100 3 ปีที่แล้ว +4

    Need a video on nissan dayz/ mitsubishi ek wago

  • @ABC-yj5kq
    @ABC-yj5kq 3 ปีที่แล้ว +3

    As usual, you are the best presenter ❤❤. Thx aiya, i m waiting to buy this vehicle

  • @udayakasun6584
    @udayakasun6584 2 ปีที่แล้ว +1

    Video eka godak wedagath. Thank you!
    Honda fit ge6 (petrol) car eka genath kiyala denna puluwan da

  • @mcmediator2909
    @mcmediator2909 ปีที่แล้ว +1

    ඉතා හොද පැහැදිලි කිරීමක්.... Thanks

  • @dashanthihara846
    @dashanthihara846 3 ปีที่แล้ว +1

    Balaporottuwen hitapu dekama damma. Thank you very much...broooo.... ❤️❤️❤️

  • @royaleproduction396
    @royaleproduction396 3 ปีที่แล้ว +15

    කෝ Driving කරලා පෙන්නුවේ නෑ නේ.😑😑😑

  • @dushanrathnayake275
    @dushanrathnayake275 3 ปีที่แล้ว +1

    Thank you mrj.
    We will hope video for Honda GP 1

  • @madhukasenevirathne8940
    @madhukasenevirathne8940 3 ปีที่แล้ว +1

    Finally thanx bro for this review nicely done 🥰👍

  • @masmunasinghe2849
    @masmunasinghe2849 3 ปีที่แล้ว +1

    Super.... Toyota passo eketh review ekak danna. GOOD LUCK

  • @Shekka6764
    @Shekka6764 3 ปีที่แล้ว +1

    Niyamai♥️Honda fit GP1 eketh oni.

  • @sachinthamadushanka4643
    @sachinthamadushanka4643 9 หลายเดือนก่อน

    Suzuki liana කාර් එක ගැන රිවීව් එකක් කරන්න පුලුවන් ද..😊

  • @kalanawijekoon1779
    @kalanawijekoon1779 3 ปีที่แล้ว +1

    Really appreciate your videos brother. Keep up.

  • @chali2886
    @chali2886 3 ปีที่แล้ว +6

    Honda fit කියන්නේ පට්ටම පිකප් සුපිරි වාහනයක් 👌👌👌

    • @deepanikarunarathna5607
      @deepanikarunarathna5607 3 ปีที่แล้ว +3

      ආයෙත් අහලා. පට්ට Pick up එකක් තියෙන්නෙ. ගෑවුනත් යනවා. සුපිරි වාහනයක්.

    • @nipunahasakalum1992
      @nipunahasakalum1992 ปีที่แล้ว +1

      කොච්චර pickup ද කියනවනම් වෙලාවකට clutch එකෙන් දුම් පිටවෙනවා 🤣

    • @chali2886
      @chali2886 ปีที่แล้ว +1

      @@nipunahasakalum1992 silencer එකෙන් දුම් පිටවෙන්නේ හැබැයි 🙂

    • @nipunahasakalum1992
      @nipunahasakalum1992 ปีที่แล้ว +1

      @@chali2886 clutch එක බැලුවොත් තේරෙයි මොකෙන්ද පිට වෙලා තියෙන්නේ කියලා 🤣🤣

    • @chali2886
      @chali2886 ปีที่แล้ว +1

      @@nipunahasakalum1992 හරක් වගේ ඩ්‍රයිව් කලාමනම් එහෙම වෙනවා 🙂

  • @DeeshmaNimantha
    @DeeshmaNimantha 3 ปีที่แล้ว +2

    Brother Mitsubishi Mini cab ganath video ekak onaa ❤❤❤

  • @lakshithajayanathkarunakal7540
    @lakshithajayanathkarunakal7540 3 ปีที่แล้ว +2

    Iam the 5th comment from italy.....my favorite vehicle chanel😍😍

  • @Mr.BizBoy
    @Mr.BizBoy 3 ปีที่แล้ว +1

    After long time aiya ❤

  • @pathumtharaka9502
    @pathumtharaka9502 3 ปีที่แล้ว +5

    Highly recommended 💥💥💥

  • @methmalg.h.k7269
    @methmalg.h.k7269 3 ปีที่แล้ว +1

    Mrj,
    Zotye z100 eka gana full review ekak
    Denna godak watinawa

  • @tharushathemiya21
    @tharushathemiya21 3 ปีที่แล้ว +4

    Honda fit aria eke review ekak dennako aiye

  • @Senuka_Govinda
    @Senuka_Govinda 3 ปีที่แล้ว +1

    බොහොම වැදගත් ඉදිරිපත් කිරීමක්. 🔥

  • @Youthgamers1
    @Youthgamers1 3 ปีที่แล้ว +1

    Ayiya korean wahana ganath video series ekak karanako plz

  • @chinthakasuranga4257
    @chinthakasuranga4257 ปีที่แล้ว +1

    toyota avanza review we need,thank you mrj

  • @InduwaraJ
    @InduwaraJ 3 ปีที่แล้ว +2

    Ayya need a review about nissan leaf please. With an explanation about grades.

  • @ironmanproductions4196
    @ironmanproductions4196 3 ปีที่แล้ว +1

    Please do a full review covering all aspects of Honda CRV japan masterpiece version

  • @amilasenal6216
    @amilasenal6216 3 ปีที่แล้ว +3

    Superb review bro...
    Love this vehicle...❤️❤️❤️ I have good memories with it. Never dissapointed me when driving...
    I used two feet method when driving this vehicle so no crawling occurs...
    And because of that I have used for using both feet when driving other vehicles too...😅

    • @amilww
      @amilww 3 ปีที่แล้ว +2

      2-foot driving is too bad and dangerous!

    • @amilasenal6216
      @amilasenal6216 3 ปีที่แล้ว

      @@amilww me wenakl nm awulk ghin na mcho...

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 3 ปีที่แล้ว +1

    Good job aiye tesla car ekaka review ekak gennako aiye😍👍

  • @thiwankasilva1669
    @thiwankasilva1669 3 ปีที่แล้ว

    මන් ඔයාගේ videos බලන කෙනෙක් හැමදාම
    ලංකාවේ අය steering wheel එක අල්ලන විදිහ වැරදි , අත් පැටලෙනවා ගොඩක් දෙනෙක්ගේ accident වෙන්නත් ඒක හේතුවක් , මන් Japan inne , අත් නුහුරට ඇල්ලුවොත් ඔහොම drive කරලා මට්ටු වුනොත් ඉවරයි මෙහෙ , steering wheel hand position ගැන video එකක් කරන්න අයියේ

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Man ea dawas wala video ekak kala. Balanna

  • @sahaswimalasena8532
    @sahaswimalasena8532 3 ปีที่แล้ว +1

    Nice video😍👍. Can u do a review for suzuki jimny. Year-2000

  • @rangakumarajayarathna619
    @rangakumarajayarathna619 4 หลายเดือนก่อน +1

    මේ කාර් එකට fuel recommend කරන්නෙ.. 92 ද 95ද කියලා කියන්න පුල්වන්ද අයියේ...

  • @clipmaxshorts
    @clipmaxshorts 3 ปีที่แล้ว +9

    පාන්දරින්ම දාලා 😀😉

  • @buviSL
    @buviSL 3 ปีที่แล้ว +2

    Great job brother... Thanks a lot ❤️

  • @dharshanramanathan1650
    @dharshanramanathan1650 3 ปีที่แล้ว +1

    Good review. Pls do VIVA ELITE review with manual to auto conversion forgery(?).

  • @slsailor5110
    @slsailor5110 3 ปีที่แล้ว +2

    Nissan note eka gena review ekak karannko aiya

  • @senukanandipa5431
    @senukanandipa5431 3 ปีที่แล้ว +1

    Aiye Toyota Yaris Sedan 2008 eka gana review ekak karannako please

  • @Andy-ns4vd
    @Andy-ns4vd 3 ปีที่แล้ว +1

    Fantastic thanks for posting abt GP5 keep it up well done your videos hv improved also the content is crisp and on the dot meka godak wadagath Gp5 users la ta thanks once again

  • @harshanaheenatigala8710
    @harshanaheenatigala8710 3 ปีที่แล้ว +1

    Best review ever. Honda civic eke review ekak one

  • @Jupitor3078
    @Jupitor3078 3 ปีที่แล้ว +1

    Good review as always..👍👍👍

  • @AutoTechTalks
    @AutoTechTalks 3 ปีที่แล้ว +1

    Supiri.. Good Luck brother

  • @dhamindathushan2262
    @dhamindathushan2262 3 ปีที่แล้ว +2

    Next kyron ekaka ekak one plz

  • @sarasavi20
    @sarasavi20 2 ปีที่แล้ว

    FIT Shuttle eka gena review ekak karanna puluwannam.Shuttle eka gena kisima sinhala review ekak me wenakan kawuruth karala na

  • @rvabhishek8437
    @rvabhishek8437 3 ปีที่แล้ว +2

    Honda fit shuttle review ekak karanna barida

  • @manjula4300
    @manjula4300 3 ปีที่แล้ว +3

    කාලයක් බලන් උන්න මේක එනකන්............... ජය වීවා...

  • @honda9807
    @honda9807 3 ปีที่แล้ว +2

    Suzuki swift 2017~2020 වාහන indian ,japan අදුන ගන්නෙ කොහොමද japan වාහන indian parts දාල repair කරන්න පුලුවන්ද

  • @anushankakulasekara9213
    @anushankakulasekara9213 ปีที่แล้ว +1

    law beem ekt LED, high beem ekt ned halogen enne,

  • @adeesanansiva4738
    @adeesanansiva4738 3 ปีที่แล้ว +1

    Bro..! I have seen your all videos..it's very useful.Can you review honda civic fd series cars?(2006- 2010)

  • @kenywijesinghe9020
    @kenywijesinghe9020 3 ปีที่แล้ว +1

    all the best ayya

  • @hemanthamadurapperuma1203
    @hemanthamadurapperuma1203 3 ปีที่แล้ว

    ඔයා බොහොම හොඳට විස්තර කරනවා

  • @vishkelum8
    @vishkelum8 3 ปีที่แล้ว +1

    Mrj... නියමයි video එක. ඔක්කොමත් හොඳයි ක්ලච් එකත් එක්ක තමයි එපා වෙන්නේ. Toyota වලත් ඩුවල් ක්ලච් වාහන එනවද?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      toyota normally technology ekmanin genne na. Twst karala krla relaiable nam witrai danne

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      eyala godak use krnne Direct shift kiyla ekak.

    • @vishkelum8
      @vishkelum8 3 ปีที่แล้ว

      @@MRJInspire Thanks Mrj for your valuable information

  • @afhamuwaise4900
    @afhamuwaise4900 3 ปีที่แล้ว +1

    Well done Mlli.

  • @janithalakmal4368
    @janithalakmal4368 3 ปีที่แล้ว +1

    ජය ජය සහෝ....😍😍😍😍😍

  • @achiragayan2588
    @achiragayan2588 3 ปีที่แล้ว +2

    Perfect Video ..!

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +1

    අය්යෙ ඔය පැත්තෙ කොරෝනා තත්ත්වෙ කොහොමද?
    ඔයා හොදින් නේද?
    GP2 Shuttle එක Review කරද්දී
    Navi Premium Colour එකක් ගන්න හොදේ....

  • @padmikulathunge1210
    @padmikulathunge1210 3 ปีที่แล้ว +1

    Mn aluthen wahanayk ganna balanne.Mata poddak kiyanawada fit ekada hoda aqua ekada hoda kiyala

  • @philferdinanz5732
    @philferdinanz5732 3 ปีที่แล้ว

    Used vehicle ekak.Gannakota aniwaryayen balanna hoyanna oni.Dewal monada kiyala video eka.Karanna godak watinawa