Nissan FB15 Sinhala Review, Reliable, comfort, better fuel economy car with high resell value

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Nissan FB15 Detailed review in Sinhala.One of the best marketed used cars in sri lanka, less cost, high reliability, better fuel economy, comfort all in one car. watch this video to learn about this car and some other facts relevant to horsepower, torque, engine power, diesel and petrol engine torque and some facts behind the automobile
    #MRJ
    #FB15
    #CAR
    #REVIEW
    MRJ inspire
    Visti my channel here : / mrjinspire
    For more videos subscribe my channel: bit.ly/330ujvK
    www.youtube.co...
    Facebook : mrjinspire
    Twitter : / mrjinspire
    Instagram : / mrjinspire You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace

ความคิดเห็น • 1K

  • @supun4656
    @supun4656 4 ปีที่แล้ว +50

    මේ වීඩියෝ එකට අදාල නැහැ.
    අද උදේ මම දැක්කා මහනුවර කුරුණෑගල පාරෙ ගලගෙදර හරියේ වාහන දෙකක් කන්ටේනර් එකක හැප්පිලා හොඳටම තැලිලා ඩැමේජ් වෙලා තියෙනවා. මම දැක්ක විදිහට ඒ දෙකේම airbag වැඩකරලා නෑ. ගිය අයට ගොඩක් හානි වෙලා. දෙන්නෙක් මැරිලා.
    එහෙම airbag වැඩ කරන්න නැති වෙන්න හේතුව සහ ලොකු ඩැමේජ් එකක් වෙන්න හේතුව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
    දැක්ක විදිහට වාහන දෙකම vitz. එකක් පරණ model එකක්. අනිත් එක 2018 වගේ එකක්.

    • @supun4656
      @supun4656 4 ปีที่แล้ว +5

      accidents ගැන වෙනම video එකක් කරත් කමක් නෑ. මේ දවස්වල ගොඩක් වැඩි වෙලා accidents.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +14

      ow malli. I try. Welawkta wenne wccident una wahana enwane lankwata. Air bags weda na. Air bag unath 15 years wage weddi sure na. Ehema awath damage eka wedi wenwa speed eka nisa

    • @supun4656
      @supun4656 4 ปีที่แล้ว +6

      @@MRJInspire
      ලොකු speed එකක් තිබිලා නෑ. කන්ටේනර් එකේ බ්රේක් නැති වෙලා driver නවත්තන්න ට්‍රයි කරද්දි ඉස්සරහින් ආපු අලුත් vitz එකේ හැප්පිලා. පැත්තෙන් ඉස්සර කරන්න ආපු car එක උඩට පෙරළිලා තියනවා. පෙරලිච්ච එක තමයි හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ.
      පරණ නිසායි උඩටම වැටුන නිසායි ඒකෙ එයාර්බෑග් තිබුණත් වැඩක් නෑ.
      ඉස්සරහා ආපු අලුත් vits එකේ airbag වැඩ කළේ නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ.. පොඩ්ඩක් ඕක ගැන හොයලා බලන්න. කිට්ටුව නිසා පුළුවන් වෙයි.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +8

      Supun ඒකනම් පුදුම අවාසනාවන්ත එකක්.

    • @Mr.BizBoy
      @Mr.BizBoy 4 ปีที่แล้ว +1

      Air bag after market hoyaganna wagema fixd karanna amarui ithin brand new wahana ewala galawala black market price walata lankawe wage rata wala wenawa,ea wagema system eken airbag working widihata wenna byepass karanawath ekka.

  • @damithkaushalya
    @damithkaushalya 3 ปีที่แล้ว +28

    මගේ පලවෙනිම වාහනේ අවු4ක් පැද්දා සුපිරියක් තමයි Fb 15

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 4 ปีที่แล้ว +43

    නියමයි බ්‍රෝ අපි වගේ සාමාන්‍ය තත්වෙ මිනිස්සුන්ට ගන්න පුලුවන් වාහන ගැන වැඩියෙන් විස්තර අරගෙන එන්න.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +9

      aniwarayen bro. Wahanayak ganiddi udawwak wenwane etakota godak ayata

  • @rathne1963
    @rathne1963 4 ปีที่แล้ว +33

    බොහොමත්ම ස්තුතියි, මම කුවේට් එකේ ඉඳලත් ඔයාගේ මේ වැඩසටහන් කීපයක්ම බැලුවා. වාහන ගැන සෑහෙන අවබෝධයක් ලබා ගත්තා. තව තවත් අපි දැනුවත් කරන්න ඔබට බුදු සරණයි !

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      ඔබටත් ගොඩක් ස්තූතියි මගෙ වීඩියෝ බලනවට. ඒක මට ශක්තිය ක්

  • @ranjithnanayakkara
    @ranjithnanayakkara 21 วันที่ผ่านมา +1

    Nissan wingroad එකත් මේහා සමානයි.

  • @WohanPresents
    @WohanPresents 4 ปีที่แล้ว +10

    අයියේ පුළුවන් වෙලාවක KDH පෙට්‍රල් ඩීසල් වෑන් වර්ග දෙක ගැනත් review කරන්න.
    මම කිව්ව නමත් වැරදිද මංදා ඩීසල් පෙට්‍රල් අනුව හයිඑස් එකේ නමත් වෙනස් නේද?
    පොදුවේ KDH කිව්වට.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      running review ekakma krnna inne

    • @gaminigunasena2346
      @gaminigunasena2346 4 ปีที่แล้ว +1

      @@MRJInspire Nissan Caravan NV350 eka kohomada malli..KDH ekakata wada tikak aduwen ganna puluwan neda. Eke performance kohomada a ganath video ekak karanawada??

  • @SLASIBRO
    @SLASIBRO 4 ปีที่แล้ว +1

    Ayye ela apita help ekak dennako

  • @manojabeysinghe3456
    @manojabeysinghe3456 4 ปีที่แล้ว +9

    Review එකට අමතරව Gears, rpm, torque වගේ ගොඩක් වැදගත් දේවල් කියල දෙන එක නම් සුපිරි අයියේ.. ❤️🙏 හැම review එකකදීම මේ වගේ physics වලින් විස්තර කරන පැත්ත අනිවා බලාපොරොත්තු වෙනවා.. ගොඩක් ස්තූතියි අපි එක්ක දැනුම බෙදාගන්නවට.. ඊළඟ videos වාහනේ cooling system එක & exhaust system එක ගැනත් දාන්න අමතක කරන්න එපා අයියේ..❤️❤️❤❤️❤️❤️❤️ ගොඩක් පින්.. ❤🤩🙏

  • @janakaranasinghe5353
    @janakaranasinghe5353 4 ปีที่แล้ว +1

    මට මේ FB15 එකක් ගන්න ඕන (Good Condition). තියනවානම් call කරන්න... 0760824210

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      call to 0776393959

  • @madushaadikari8499
    @madushaadikari8499 ปีที่แล้ว +5

    ඕනම කෙනෙක්ට තේරෙන විදියට හරියට ශිශ්ශත්වය ලියන ලමයෙක්ට වුනත් තේරෙන විදියට හරිම සරලව කියල දුන්නා rpm, power , engine ගැන. එවා define වෙන විදිය, vehicle එකේ origin එක ගැන. එකක් නෑර හැම review එකක්ම බලලා තියෙනවා ඉස්සරහටත් බලනවා. The best vehicle Reviewer I’ve ever seen in 🇱🇰. MRJ ❤️

  • @MRJInspire
    @MRJInspire  4 ปีที่แล้ว +1

    If you like to provide your vehicle for a review like this, kindly send your details with photos and location as well. Better if it is around Central Province or nearby.
    Just send me a fb message
    www.fb.com/mrjinspire

  • @yasasbro3
    @yasasbro3 3 ปีที่แล้ว +4

    Video එක ගොඩක් වැදගත්...ලොකු අවබෝධයක් ගන්න පුලුවන් වුණා. Keep it up bro. Congratulations 👍👍👍

  • @sanitheducation9777
    @sanitheducation9777 4 ปีที่แล้ว +2

    oyage channel eka den dekke. SUBSCRIBED kara .niyamy.oya kar eka vikunnawada. chuttak ahala eyage milath ekka kiyanna aiya.oyawa wiswasa karaly kiuwe.thank you.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Mn ahnnm. Danna vidiyta sell krnne na wage..

    • @sanitheducation9777
      @sanitheducation9777 4 ปีที่แล้ว

      @@MRJInspire ok ok

  • @Abeyforu
    @Abeyforu 4 ปีที่แล้ว +11

    I have used this car and it's having good performance and comfort. Less fuel economy than Toyotas. But good car and value for money. Great review too bro.

    • @janakakumudukumara4263
      @janakakumudukumara4263 8 หลายเดือนก่อน

      Thel kiyak wada karanawada?

    • @Abeyforu
      @Abeyforu 8 หลายเดือนก่อน

      @@janakakumudukumara4263 City eke nam 9-10 wage dura yaddi nam 12-14 wage karanawa.

  • @wagathugalanka
    @wagathugalanka 2 หลายเดือนก่อน

    ඔන්න අද බැලුවා 2021 වීඩියෝව ❤

  • @thilaabro9460
    @thilaabro9460 4 ปีที่แล้ว +13

    නිසාන් ගැන කරන්න ගත්ත නිසා සබ්ස්ක්‍රයිබ් කරේ .ටොයෝටම විතරක් කරගෙන යන එක හරියන්නෑ .

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      පලවෙනි දවස් වලම ලැබුනේ ටොයොටා කාර් සහෝ.. ඉස්සරහට හැම බ්‍රෑන්ඩ් එකක්ම කවර් කරන්න බලනව.. ස්තූතියි... ගොඩක්.. වීඩියෝ බලනවට..

    • @thilaabro9460
      @thilaabro9460 4 ปีที่แล้ว

      ඉදිරියට කරන්න හිතාගෙන ඉන්න වාහන මොඩල් එකක් ගැන කියලා රිවිව් කරන්න වාහනයක් දෙන්න කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න කියලා වාහන ඉල්ලලා බලන්න කැමති අය හිටියොත් වාහනයක් දෙයිනෙ .රයිඩින් කම්ෆට් එක වාහනේ අයිතිකරුගෙන්ම අහන විදියත් තිබ්බනම් හොදයි ඒක අහලා ඔයා වාහනේ එලවලා දැනෙන ෆීලින් එක ඔයා විස්තර කරන්න.

    • @thilaabro9460
      @thilaabro9460 4 ปีที่แล้ว

      මම කැමතියි කාර් වලට අමතරව suv සහ වෑන් ගැනත් කරනවනම් .තව නිසාන් ටියානා j32 ගැනත් රිවිව් එකක් කෙරෙනවනම් මොකද ඒක ගැන රිවිව් එකක් මම දැක්කෙනෑ අපේ අනිත් යූටියුබස්ලා කරල තීන ඒවා

  • @dulannimnaka9239
    @dulannimnaka9239 4 ปีที่แล้ว

    තාම Hutch 6 hour unlimited pack එක ගත්තේ නැති අය මේ වැඩේ කරන්න.
    Hutch Cliq app එක දාගන්න. ඔයාගේ phone no එක ගහල next කරන්න. Sms එකෙන් ඔයාට එන code එක ගහල Cliq app එකේ register වෙන්න.
    දැන් වම් පැත්තේ තියෙන ඉරි තුන click කරලා Invite Friends කියන එක click කරන්න.
    දැන් පහල තියෙන Redeem invitation code කියන එක ක්ලික් කරන්න.
    ඊට පස්සේ invitation code කියලා තියෙන තැන මේ code එක ගහල ඊතලේ click කරන්න.
    3FsFRB
    ඔය code එක ඔය විදියටම ගහන්න capital simple වෙනස් කරන්නේ නැතුව.
    දැන් 6 hour plan Rs.0 එක යට Buy click කරන්න.
    දැන් පැය 6ක් unlimited data ලැබෙනවා.
    100% වැඩ. ...

  • @amilasanjeewa4021
    @amilasanjeewa4021 4 ปีที่แล้ว +4

    Honda CITY Japan 2003 Model eka gena video ekak karanna bro..

  • @kasunherath7053
    @kasunherath7053 4 ปีที่แล้ว +1

    Nissan FB15 Super Saloon SPLEND 2000 Car( splend වච්නෙ තේරුම මොකක්ද .)

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      excellent very good kiyana eka.. super saloon ekatath wada meke option tikak wediyen tiyewna mataka vidiyta

    • @kasunherath7053
      @kasunherath7053 4 ปีที่แล้ว

      @@MRJInspire හරි ✈️✈️✈️

  • @shiyandimantha3861
    @shiyandimantha3861 2 ปีที่แล้ว +3

    Hi, im a huge fan of you..your explanations are very useful and interesting to car lovers.can you please make a review on " Nissan Cefiro " with its performance,features and purposes.there is hard to find any good reviews of cefiro on you tube.hope your best one😊.thanks.

  • @tartschool4518
    @tartschool4518 4 ปีที่แล้ว

    දියුනු වෙන්න ,ව්‍යවසායකයෙක් වෙන්න කැමති අය විතරයි මේ ලිපිය කියවන්න .නැත්තම් කියවන්න එප කාළය නාස්ති කරන එකක් වෙන්නෙ එකෙන් .දියුනු වෙන්න හිතන කෙන්ක් අලුතින් හිතන කෙනෙක් මෙක කියවල අලුත් දෙයක් හිතන්න 👨‍🦱
    වර්තමානෙ 2020 වෙන කොට අන්තර්ජාලය ගොඩක් පුළුල් ඒ වගෙන සල්ලි හොයා ගන්න ගොඩක් ක්‍රම තියෙනව ඒත් ඒව ඔක්කොම ඇත්ත නෙමෙයි වංචාව තියන web site තියෙනව .ඒත් මං අද කියන්න යන්නෙ ලොකෙ තියෙන web site එකක් ගැනනම් නෙමෙයි 🎯
    🇱🇰ලංකාවෙන් හදපු web site එකක් ගැන මෙක 100% ශුවර් web site එකක් ඔයාලට මෙක බොරු කියල හිතෙනවන්ම් හැම්දාම රැ 8ට zoom app එක හරහා මෙක පිලිබදව හදුනව දෙනව මෙකෙ කොහොමද සල්ලි උපයන්නෙ අපෙ ව්‍යාපාරයක් මෙකෙ කරන්නෙ කොමද කියල එහෙම හදුන්වා දෙනව මෙක rich brother grop කියල සමාගමක් තම කරගෙන යන්නෙ මෙක 2025 වර්ශයෙ තම රිලීස් කරන්න හැදුවෙ ඒත් හදිස්සියේම මේ සමාගම විසින් 2020 වර්ශයේදි ඒ කියන්නෙ වසර 5කට කලින් හදුන්වා දෙන්නෙ මෙ දැන් පවතින වතාවරනයත් සමගයි .🦠
    ඇත්තටම කිවොත් මේ web site එක online shopin app ekak (ex- ebay, ali baba, vova ,amazon, daraz) මේ වගෙ online shopin කරන web site එකක් නමුත් මෙකෙ තියෙනව විශෙශත්වයක් .ඒ තමයි daraz ,ebay ,alibaba වගෙ සමාගම් වලින් මිලදී ගන්න භාන්ඩ වල ලාබය යන්නෙ ඒ සමාගමට නමුත් මෙම winwinlk කියන සමාගමෙන් එහෙම නෙමෙයි අපි එයාලගෙන් භාන්ඩයක් මිලදී ගත්තොත් මෙම winwinlk කියන website eke රෙජිස්ටර් වෙලා ඉන්න හැමොටම ඒ මුදල බෙදිල යනව (මුදල කියන්නෙ ලාබය ).😁👨‍🦱
    දැන් ඔයල හිතනව ඇති ඇයි මෙ නිකම් ඉදගෙන සල්ලි හොයා ගන්න පුලුවන් මෙක බොරුවක් කියල හිතන්න පුලුවන් එත් මෙකෙ එහෙම වංචාවක් නැ මෙකෙන් කරන්නෙ අලුත් ව්‍යවසායකයෙක් සාදන එක රට අලුත් තැනකට ගේන එක මෙයාලගෙ පරමාර්තෙ හැමොම සතුටින් තියෙන එක . මෙ සමාගම කියන විදිහට මෙයාල ගෙ targat එක 1milion ,කස්ටමස්ලා හදා ගන්න දැනට මෙක 40000 ක් වගෙ register වෙල තියෙනව මේ ලංකාවෙ ලක්ශ 70 ක් intarnet use කරනව ඉතින් මෙයාල හදන්නෙ මුලිනම 1milion කට්ටියක් එකතු කර ගන්න .
    ඔයාලට මේ ජාලය තේරෙන්නෙ නැත්තනම් මම මෙහෙම උදාහරනයක් දෙන්නම් (ඔයාලගෙ ගමෙ 10000 ක වගෙ පිරිසක් ඉන්නව කියල හිතන්න ඒ හැම පුද්ගලයගෙනම රුපියල ගානෙ ඔයාට එකතු උනොත් රුපියල් 10000ක් හම්බෙනව ඒ වගේම තම මේ website එකත් මිලියන 1 ක කස්ටමස්ලා මෙකෙ හිටියොත් එකෙ ලක්ශයක් බඩු ගත්තා කියන්නකො එතකොට ඔයාට එක්කෙනාගෙන සත 50 ගානෙ ආවත් ඔයාට rs 50000.00 මාසෙට හොයන්න පුලුවන් මෙකෙ මොටර් රථ පවා අලෙවි කරනව එ කියන්නෙ ලොකු ලාබයක් අපිට මෙකෙ ඉදන් උපයන්න පුලුවන්) දැනට තියෙන්නෙ මෙ web site එකෙ රෙජිස්ටර් වෙන එක මේකෙ ඔයාකගෙ භාන්ඩ විකුන ගන්නත් ලොකු තෝතැන්නක් එක නිස දැනම් රෙජිස්ටර් වෙලා ඉන්න
    www.winwinlk.net/signup?hash=UkJSMDAwMDA0ODA0NHxSQlIwMDAwMDQ4MDQ2fDF8dGhhbnVrYSAwMg==
    මේ අධි සැබදුමෙන් (link) ගිහින් register වෙන්න ඔයාලගෙ යාලුවොත් මේකට එකතු කර ගන්න එතකොට අපිට ලොකු ලාබයක් ලබාගන්න පුලුවන් වැඩි විස්තරයක් දැන ගන්න ඔනි නම් chat.whatsapp.com/K4Kwi7XzxeJ4YStY6P9Wkqekata
    msg එකක් දාල අහන්න ඔනිම ප්‍රශ්නයක්
    දැන්ම registar වෙල ඔයාලගෙ යාලුවො අතරෙත් මෙය බෙදාහරින්න හැමොටම සතුටින් ඉන්න පුලුවන් අපෙ රටෙ සල්ලි පිට රටට යනවට වඩා අපෙම අතරෙ බෙදා ගන්න හොදම දැන winwinlk website එක.
    Winwinlk අපගේ නවතම වෙබ්අඩවිය වන WWW.WINWINLK.COM
    වෙබ්අඩවිය සුභ මොහොතින් නිලවශයෙන් ආරම්භ කරන ලදි
    බුදු සරනයි.

  • @janakarukman5484
    @janakarukman5484 4 ปีที่แล้ว +4

    සුපිරිම වාහනයක්. විඩීයෝ එක නියමෙටම කරනවා.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      thank u janaka

  • @cookwithnuwarage3183
    @cookwithnuwarage3183 4 ปีที่แล้ว +1

    Mata van akak ganna ඕනි ඩොල්පින් walin oba awa බිස්නස් karanne නැද්ද

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Na bro. Meyata kata krla blnna poddak. (077) 277 4080 Duminda

  • @mewanathukorala6919
    @mewanathukorala6919 4 ปีที่แล้ว +5

    අයියේ මර්සිඩීස් w 123 එකකුත් කරන්න ,නුවර පැත්තෙන් ඔය කාර් එකක් හොයාගන්න පුළුවන් ❤️👍

  • @sepalawickramarachchi4954
    @sepalawickramarachchi4954 ปีที่แล้ว +2

    පැහැදිලිව කියාදීම අතිවිශිෂ්ඨයි,තැන්කියු සහෝදරයා,,,

  • @dilantharindu285
    @dilantharindu285 3 ปีที่แล้ว +3

    නියමයි අයියා...
    ටොයෝටා 110 එක ගැනත් එකක් ඕන

  • @hasithagunarathne6303
    @hasithagunarathne6303 2 ปีที่แล้ว +2

    Bluebrid eka gena video ekak krnnako

  • @rajapaksha9775
    @rajapaksha9775 4 ปีที่แล้ว +5

    තෙල් ගහන්න ෂෙඩිි එකක් හොයා ගන්න ඔිිනී

    • @hgg8173
      @hgg8173 3 ปีที่แล้ว

      ඇයි මොකද එහෙම කිවිවෙ. ඉඩමි විකුනන්න වෙයිද තෙල් ගහන්න මමත් එකක් බැලුවා HB එකක් ඇත්ත කියහන් මලේ මෙි වාහන අවුල්ද..

    • @deshanviranga634
      @deshanviranga634 2 ปีที่แล้ว +1

      Matath thiyenwa fb15 ekak,oyage wahane aulkda danne na,bike wala wage car wala තෙල් wada karanne na kohomath,12k,13k aniwa 15 eke wada,ita wada wada karnnann oya hybrid ekak hoyaganna,me kale aapu godk ewwala common fuel economy ekak thiyenne

  • @powerdash7490
    @powerdash7490 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති 🙏

  • @sandundevinda9270
    @sandundevinda9270 4 ปีที่แล้ว +5

    Toyota Vios eketh gennakoo

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Hodai bro mageth plaweni car eka. Love it

  • @travellingboys1720
    @travellingboys1720 ปีที่แล้ว +1

    Ayye me car 1k OD off krlad drive krnne oni netham oD on krld drive krnne oni

  • @JanakaAbeyratne
    @JanakaAbeyratne 4 ปีที่แล้ว +6

    Congratulations doing a great job..👍 can you please do a review of Nissan Cefiro Car..

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Ok bro. Will cover. I am planning

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne 4 ปีที่แล้ว

      @@MRJInspire thank you..

  • @somarathnabandara3217
    @somarathnabandara3217 3 ปีที่แล้ว

    කවදාහරි වාහනයක ගන්නේනම් ඔබතුමා සම්බන්ධ කරගන්නවා අනිවාර්යයෙන් විශ්වාසයි උදව්කරන්න

  • @thilinajeshan6781
    @thilinajeshan6781 4 ปีที่แล้ว +14

    Thanks from Ceylon Nissan fb15 club for done a great review about fb15 car.
    There some several models came with this car not only fb15 and SB 15. But also there are
    FNB 15 full time four-wheel drive car. Also there was a performance series of JB 15 VZR with
    NEO VVL 1.6ltr manual transmission.
    Also there are anniversary model with teak steering wheel and bit difference between FB15.
    Any way you have done a great review about this most popular car in Sri Lanka.

  • @sasithaimalka7271
    @sasithaimalka7271 3 หลายเดือนก่อน +1

    ඒ කාලෙ ඉදන්ම අයියගෙ වීඩියෝ නියමටම තියනව.❤ මොකක් හරි වාහනයක් ගැන දැන ගන්න ඕන්නම් අයියගෙ චැනල් එකට යන්නෙ. රීවීව් එක සුපිරියටම තියනව ඕනම වාහනයක් ගැන.❤

  • @mewanathukorala6919
    @mewanathukorala6919 4 ปีที่แล้ว +5

    හෝ හෝ හෝ පළවෙනි කමෙන්ට් එක මගෙන්😜🤣

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      oya deka neda 🤗🤗

    • @mewanathukorala6919
      @mewanathukorala6919 4 ปีที่แล้ว +1

      @@MRJInspire naa 1මම දාද්දි කවුරුවත් දාලා තිබ්බේ නෑ👍

    • @thejansathmitha7041
      @thejansathmitha7041 2 ปีที่แล้ว +1

      @@mewanathukorala6919 ඒ ඔයාට පෙන්නන හැටි

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 4 ปีที่แล้ว +2

    Honda city එක ගැන වීඩියෝ එකක් ඕනේ 🙁🙁🙁

  • @Hidden_traveler93
    @Hidden_traveler93 4 ปีที่แล้ว +4

    niyamai aiye. congralution
    elagata tawa toyota 121 1kt review karanna.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      හොදයි ඉසුරු

  • @madhushankak2458
    @madhushankak2458 4 ปีที่แล้ว +2

    Where is the price ??????😕😕😕
    අපි මුදල ගැන පොඩි සදහනක් දාමු ගන්න හැම vehicle එකේම.... එහෙම හොදයි නේ....
    .... great job my dear bro....
    Keep it up...👌👌👌👌

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      thanks bro
      Price eka mama kiwa. Eka thenakadi
      🤗🤗🤗

    • @madhushankak2458
      @madhushankak2458 4 ปีที่แล้ว +1

      @@MRJInspire sry bro ... i didnt hear that...😩😩😩

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      madushanka karunarathna 🤗🤗

  • @rasindukudahetti7192
    @rasindukudahetti7192 4 ปีที่แล้ว +7

    Congrats on your 40k milestone.You have done a fabulous job so far.Do a AE110 review as well.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      thanks. Ok bro i will do for sure

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      thanks. Ok bro i will do for sure

    • @rasindukudahetti7192
      @rasindukudahetti7192 4 ปีที่แล้ว

      @@MRJInspire Great ,Thank you and wish you all the best

  • @naveenrandika
    @naveenrandika 4 ปีที่แล้ว +2

    Nissan Dayz එකේ Rivew එකක් අනිවාරෙන් ගේන්න අයියා ♥️💯

  • @pahanwijendra5344
    @pahanwijendra5344 4 ปีที่แล้ว +10

    I’m using a FB15 nearly 6 years. Great car. Love it.

    • @TV-jv6to
      @TV-jv6to 3 ปีที่แล้ว +4

      Khmada fuel consumption ....

    • @mindfuljournei
      @mindfuljournei ปีที่แล้ว +2

      @@TV-jv6tocity eke 10 wage krnwa. Outstations 12-13 k karanwa

  • @chandanagunarathne7993
    @chandanagunarathne7993 2 ปีที่แล้ว +1

    තෙල් කොහොම ද ?

  • @dilshankarunanayake9623
    @dilshankarunanayake9623 3 ปีที่แล้ว +1

    Waw. Super.. අයියා FB 15 new Shell එක ගැන තව ටිකක් යටි පැත්තේ සිට සෑම කොටසක්ම පැහැදිලි කරන Video එකක් කරමුකෝ.. Repair වලට වාහනේ යොමු කරන විට සෑම Part එකක් ගැනම අවබෝධයක් තිබීමෙන් වංචාවලට අසුවිමෙන් ගැලවෙන්න පුලුවන්. New Shell මගේ Car එක දෙන්නම්. 😍😍

  • @sitharachathuranga1239
    @sitharachathuranga1239 4 ปีที่แล้ว +6

    1st comment 🙏 👍

  • @manofoods9545
    @manofoods9545 4 ปีที่แล้ว

    ෙම්ම විඩිෙයා් එකට ආදාල නැ. මෙෙග් වාහාෙන් පාට ෙව්නස් කරන්න ඔනි එ සම්බන්ද තිෙය්න නිති ෙමානවද?විස්තර කියලා ෙද්න්න

  • @buddhikap9915
    @buddhikap9915 4 ปีที่แล้ว +4

    හැම වාහනයක්ම අවු 15 - 20 research කරලා තමයි මාර්කට් එකට දාන්නේ. ඔවයි ෆ්රන්ට් බැක් හා පිට බොඩිය විතරයි අලුත් වෙන්නේ හැම අවුරුද්දේම. දරුවෙක් වගේ තමන්ගේ වාහනේ බලාගනිල්ලා. හරි වෙලාවට තියෙන ඔයිල් / කූලන්ට් / බ්‍රේක් පෑඩ් / බ්‍රේක් ඔයිල් මාරු කරපල්ලා. සර්විස් එක වෙලාවට කරපල්ලා කුනුකම් කරන්නේ නැතුව. මේ විකාර අහල ඔලුව කුරුවල් කරගන වාහන ගන්න විකුනන්න එපා. වාහනේ අයිති කරගන්න මේ ශරීරයත් අනිත්‍යයි. කොයි වෙලේ ප්‍රෙෂර් / ඩයිබිටික් / කැන්සර් එනවද දන්නේ නෑ. හොඳම දේ අනිත්‍ය එක්ක ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා. හැම දේම බ්‍රේකින් පොයින්ට් එකකදී අපිට නැති වෙනවා. අවු මිලියන 10 වඩා පරිනාමය උනත් මනුස්සයා තාමත් සම්පුර්ණ නෑ. පෙන විදියට බාගයයි තියෙන්නේ. පේනවනේ ලෝකේ ගහ මරා ගන්න හැටි. හැම තැනම "self" (සියල්ල මමය මගේය සිතුවිල්ල ) උඩට එන දේවල් තමයි ලෝකේ සිද්ද වෙන්නේ. එකයි මේ ගැටුම, තව තව තන්හාව හොඳම දේ ගන්න. හැබැයි ගෑනියෙක් ගන්නකොට පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. එතන වැරදුනොත් පොටි වලින් වහල, එහෙන් මෙහෙන් අටවල කාගේ හරි ඇඟේ ගහන්න බෑ එපා උනාම.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      ඇත්ත කතාව බුද්දික..

    • @nuone_9636
      @nuone_9636 4 หลายเดือนก่อน

      Trackda hto😂😪

  • @upulpriyantha4123
    @upulpriyantha4123 ปีที่แล้ว

    Nissan vanette හැන ව්ඩියො වක් කරන්න Nissan serena

  • @nipunedirisinghe8041
    @nipunedirisinghe8041 4 ปีที่แล้ว +4

    Well done bro...❤️

  • @yasithkularathne6360
    @yasithkularathne6360 4 ปีที่แล้ว +2

    Ayya horse power ,torque ekai gena honda explanation ekak geena.......සරලව ........ඕන.❤️ayyyata jayen jaya

  • @chamathdilshan688
    @chamathdilshan688 4 ปีที่แล้ว +3

    Celerio eka 😊

  • @AkshaManohari11
    @AkshaManohari11 3 ปีที่แล้ว

    අයියේ Nissan Vanet එකත් ගේන්ඩෝ

  • @nethminarathnayake3556
    @nethminarathnayake3556 4 ปีที่แล้ว +3

    😄👍👍👍

  • @udithakaluarachchi9366
    @udithakaluarachchi9366 4 ปีที่แล้ว +2

    මම පාවිච්චි කරන්නේත් මේකෙ Ex Saloon එක. මේක හොද වාහනයක් ඒත් ඩිජිටල් මීටරය අවපැහැ වෙලා පේන්නෙ නැහැ. කීපදෙනෙක්ම කීවෙ fb 15 Common falier ක් කියලා. Replace කරන්න පුලුවන්ද මීටරේ

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Kalayath ekka wenna ona. Bari wena ekak na

    • @ruwangunarathna3264
      @ruwangunarathna3264 3 ปีที่แล้ว

      Braso walin galawala suddakaranna

  • @KS-iu7ig
    @KS-iu7ig 4 ปีที่แล้ว +10

    FB15🚘🚘🚘🏅🚘🚘🚘 . One of the most desirable car for Sri Lankans.
    🤔🤔🤔 88000km after 18 years????
    Your technical explanations are very good. But I think it's better to do technical explanations in separate videos.
    Otherwise, these car videos become too long. You can use that time to explain more about the car rather than explaining technical stuff. Isn't it?
    Congratulations for 40000 subscribers. 👑👑👑

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      thanks brother. Oyage me point eka watinwa. Man ea gena issarahata plan karaddi aniwa balanawa. Thanks a lot. Me wage points godak watinwa

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      ow bro. Me car eka lady kenekge. Wediya use karalama na

    • @Ksilva2
      @Ksilva2 4 ปีที่แล้ว +1

      @@MRJInspire still I believe though u get bit technical that is Ur market that's how u came to 40k isn't it

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Funfrme Kik 🤗🤗🤗

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Funfrme Kik i also think bro

  • @shehanferdinand9175
    @shehanferdinand9175 ปีที่แล้ว +1

    මේ model එකේ faults සහා එන්න පුලුවන් repairs ගන පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      පරණ නිසා ඕනම repair එකක් එන්න පුලුවන්

  • @namalcommaths6168
    @namalcommaths6168 4 ปีที่แล้ว +5

    My previous car, loved it..😍🙂

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      this seems to be very good car

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 4 ปีที่แล้ว +2

    පිටිපස්සෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ මීදුම බැදෙනවට විදුලි ධාරාවක් යවල වීදුරුව රත් කරන එක ගැන හරියට කියල දෙන්න බැරිද.....මම හිතුවෙ ඒක තියෙන්නෙ ඇක්සිඩන්ට් එකකදි වීදුරුව කැඩුනම ඒ කරන්ට් එක ගමන් කරන පතය කැඩුනම
    හසාර්ඩ් ලයිට් ඔන් වෙන්න ඇත්තෙ කියලා.....😊😊😊

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Mage fb ekata text ekak danwada. Mn wistara krnnm

    • @Joy.Fernando
      @Joy.Fernando 4 ปีที่แล้ว +1

      @@MRJInspire FB profile eke nama kohomada thiyenne ?

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Joy Fernando www.fb.com/mrjinspire

  • @malshashehan9438
    @malshashehan9438 3 ปีที่แล้ว +2

    Best TH-cam channel.allthebest

  • @dinindukanchana8554
    @dinindukanchana8554 4 ปีที่แล้ว +2

    Machan.. Uba full professional widiyata wede karanwa.. Specially practical knowledge and theory combine karana widiya maru.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි කාන්චන..

  • @srehanblocks5705
    @srehanblocks5705 4 ปีที่แล้ว +1

    මොන විදහට පැහැදිලි කෙරුවත්ල ඉලෙක්ට්‍රික් දේවල් ගැන අපට කොහොමත් අපට සීයට සීයක් විශ්වාස කරන්නම බෑ. හොදම වැඩේ අපි පරිස්සමින් වාහනවල යන එක තමා. (නමුත් එයාර් බෑග් ගැන ඔයාගෙන් මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි)

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත.. Seat belt air bags gena man video ekak demma. Tawa issarahata wenama karannm

  • @koreannetwork
    @koreannetwork 4 ปีที่แล้ว +1

    හප්පට සිරි මරුනෙ ජයශාන්ත අයියා... නියමයි ආ.. ගමේනෙ කොල්ලොනෙ...😘😘

  • @drprabhathvimukthi816
    @drprabhathvimukthi816 ปีที่แล้ว

    අයියේ,
    නඩත්තු වියදම අඩු nissan sunny ද..?
    Hyundai sonata ද ?

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie 2 ปีที่แล้ว +1

    ඕකෙම 1300 cc එකට නේද B15 කියන්නෙ? Not FB

  • @Rated_maz
    @Rated_maz 4 ปีที่แล้ว +1

    Honda Civic model එකේ es,ek,etc.. වලත් review එකක් කරන්න..වටිනා දෙයක් පුලුවන්නම්...

  • @ArunaSanjeewa-f9x
    @ArunaSanjeewa-f9x หลายเดือนก่อน

    CHEVROLET Eveo sedan model ekata review ekak denna puluwanda .

  • @yanjana5815
    @yanjana5815 4 ปีที่แล้ว +2

    Vinadi 54 1200 views suba patum. Montero 3 rd gen 2007 review ekak please

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      hodai bro krannm. Thanks dapu gaman balnwata..

    • @yanjana5815
      @yanjana5815 4 ปีที่แล้ว

      @@MRJInspire ikmanata denna hode ganna neme asawata

  • @vimethwije5744
    @vimethwije5744 4 ปีที่แล้ว +1

    FB15 aragena aye awrudu 3-4 use karala wikunanna puluwanda??????

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      eka nam hoda prashnayak.. mewa hebei godak parana wahana...

    • @vimethwije5744
      @vimethwije5744 4 ปีที่แล้ว

      @@MRJInspire hmmmm, thank you

  • @udaradeshan9185
    @udaradeshan9185 4 ปีที่แล้ว

    අයියේ මට ආසාවක් තියෙනවා මේ fb 15 super saloon කාර් එකක් ගන්න..හැබැයි ගන්න බයයි මේවා ටිකක් පරණ ඒවා නිසා..ගත්තොත් සාමාන්‍යයෙන් 100000km පන්නලා දුවපුවා තියෙන්නේ අවුලක් නැද්ද ඒවා...

  • @ajithweerakoon3612
    @ajithweerakoon3612 หลายเดือนก่อน

    Aiye super salun fb 15 maraket eke hari valu ekaj kiyak wageda,me dawas wala

  • @tharindunagolla6325
    @tharindunagolla6325 3 ปีที่แล้ว

    ඔවා දැන් ගෙනන්නනවා නේ අවුරුදූ ගානක් පරන උනාට අව්ල්ක් නෑනේ පට්ටන්නේ නේ

  • @udaradanansooriya4256
    @udaradanansooriya4256 4 ปีที่แล้ว +2

    හැම වීඩියෝ එකකම ඔබේ සරල පැහැදිලි කිරීම අගය කරනවා.බොහෝ අයට අමාරු විෂයක් උනත් ඔබ පැහැදිලි කරන physics අපූරුයි.ඔබට ජය පතනවා...👏👏👏

  • @sammuumadusanka
    @sammuumadusanka 4 ปีที่แล้ว +1

    Nissan tida එක ගැනත් අපි බලා පොරොත්තුවෙන් ඉන්නව..thanks MRJ......👍

  • @sifranshaman6464
    @sifranshaman6464 ปีที่แล้ว

    මම ඔය වහනයක්ම ගන්න බලගේන ඉන්නේ ඔයා ලග තියෙන 1කේ පටමය් fb15supresloon j nambar එකක් සුපිරියටම තියෙනවා ගාන තම අව්ල්ල 33නක් කියනවා කීයක් අන්තිම වටීද plz reply me

  • @yasanthabuddhika84
    @yasanthabuddhika84 3 ปีที่แล้ว +1

    B211,B310,B11 math පාවිච්චි කලා. සුපිරි වාහනයක් තමා nissan FB15 ගොඩක් ආස වාහනයක්

  • @lasithakelum342
    @lasithakelum342 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගෙවන මිලට හොදම වාහනයක් 1300cc එකේ නම් පොඩ්ඩක් බර මදි ගතියක් එනවා ඒත් 1500cc සුපර් සැලූන් මොඩෙල් එකෙ නම් ලොකු අව්ලක් කියන්න නෑ මිලේ හැටියට ගොඩක් කොම්ෆර්ටබල් කාර් එක මිටි නිසා උස කෙනෙක්ට පිටිපස්ස හෙඩෲම් එක මදිගතියක් දැනෙනවා එත් මිටි එකේ වාසියක් විදියට බොඩිරෝල් එක අඩුයි 0-100 පිකප් එකට 1500cc සුපර් සැලූන් මොඩෙල් එකේ තත්පර අටක් දහයත් අතර යනවා ඕව රෝල් සම්බාව්‍ය පෙනුමක් තියන හොද කාර් එකක් 🔥

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      ow ea gewana ganata marama watinq

    • @lasithakelum342
      @lasithakelum342 4 ปีที่แล้ว

      ඉන්දියන් බජට් කාර් වගේ ඒවට යනවට වඩා ඉතාම හොද තෙරීමක් හොද වාහනයක් හොයාගන්න පුලුවන් න්ම් එක නිසා අයියේ ඕ බී ඩී ටූ කනෙක්ටර්ස් ගැන වීඩීයෝ එකක් ඕනි

  • @sakindunuwansith2447
    @sakindunuwansith2447 3 ปีที่แล้ว +1

    FB 13 එකේ review එකක් දෙන්නකො අය්යේ...🙂🙂🙂

  • @dushyanthajayaweera1007
    @dushyanthajayaweera1007 3 ปีที่แล้ว +1

    Dear Mr.MJR
    Please give DFSK Glory 580 I Auto program akak denna ikmanata

  • @savindasenanayake6242
    @savindasenanayake6242 4 ปีที่แล้ว +1

    Thanks Nissan 1k genawata. Mata tiyenne 14 1k, gear system 1 gena kiyanakota, apita one widihata gear adu krnna ba, නියමිත speed 1ta awama witarai lesiyen, egillata නොදැනුවත්ව danna puluwan. Mn kiynne 3rd to 2nd and 2nd to 1st. Petrol 14k wage. Dn 25 years old.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      ow eka hari... Japan vehicle reliable ,,,

  • @saddathissa7526
    @saddathissa7526 3 ปีที่แล้ว +1

    ඔයාගෙ video මම බලනව ගොඩක් හොඳ වැඩක් ඔයා ට බුදුසරණi

  • @janithchathuranga3408
    @janithchathuranga3408 4 ปีที่แล้ว +2

    නියමයි අයියේ.. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව..කාර් එකක් ගන්න ආසාවෙන් ඉන්නෙ..ලක්ශ 16-17 හෝ ඊට අඩු තියෙන හොද කාර් මොනවද?

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      starlet
      Ce100(15ta asui)
      Nissan B 14
      Vitz old model
      Nossan march
      මේ වාහන ටිකක් පරන නිසා බලලා ගන්න එක හොදයි. කොහොමත් රෙපයාර් වලට සල්ලි අතේ තියාගන්න ඕන ගනිද්දී.

    • @janithchathuranga3408
      @janithchathuranga3408 4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අයියේ..

  • @supun4656
    @supun4656 4 ปีที่แล้ว +2

    Belta 2008 න් පස්සෙ එන හැම grade එකකම gear indicator එකක් තියෙනවා. RPM meter එකත් තියනවා. 2008 ට කලින් ආපු ඒවයෙ තමයි G grade විතරක් ඔය දෙක එන්නෙ

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      appriciate your knowledge supun

    • @supun4656
      @supun4656 4 ปีที่แล้ว +1

      @@MRJInspire
      Thank you..
      Gear indicator එක digital නෙවෙයි. Gear positions ටික ඔක්කොම පෙන්නනවා. අදාළ එක highlight වෙනවා.

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +1

    Corolla 110එකක් රිවිව් කරන්න ඔන්න එහෙනම් මමත් සබ්ස්කරයිබ් කලා

  • @මධුසංඛ
    @මධුසංඛ 4 ปีที่แล้ว +1

    ඔය price වලට ඔයවගේ පරණ ලදරමක් පට්ට පාඩුයි ඔයිට වැඩිය අළුත් alto එකක් හොඳයි 😁😁

    • @nihalrosi8858
      @nihalrosi8858 4 ปีที่แล้ว

      Nodanna kama oya

    • @hgg8173
      @hgg8173 3 ปีที่แล้ว

      Alto ඉන්දියාවෙ එකද

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว

      🤣🤣🤣

  • @sangeethperera1992
    @sangeethperera1992 4 ปีที่แล้ว +1

    35 laks walata ganna puluwan brand new cars monada hoda wagon r nethuwa

    • @sangeethperera1992
      @sangeethperera1992 4 ปีที่แล้ว

      Reply me

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Used: Belta 1.3G grade. Yaris Vios under 35. Nissa bluebird sylphy. (petrol tikak adui but hoda car eka) Vitz. Passo.
      New : toyota pixis, dihatzu mira es, Perdua bezza,

  • @gaminigunasena2346
    @gaminigunasena2346 4 ปีที่แล้ว +1

    Mamath drive karala tiyenwa..hoda vahaneyak. Sapa pasahasui.. 2000 wge unata. Oyage eka video ekak ahamben dakke.passe godak baluwa. Wade hodai malli digatama karagena yanna. Mamath sub. Kara.

  • @amilakariyawasam4263
    @amilakariyawasam4263 4 ปีที่แล้ว

    Sub කරා..වීඩියෝ එක හොඳ නිසා විතරක් නෙමෙයි..හොඳ කොල්ලෙක් වගේත් නිසා..

  • @ridmameegahagedara3679
    @ridmameegahagedara3679 4 ปีที่แล้ว +1

    මගේ ගාව ටිකක් පරණ කාර් එකක් තියෙන්නෙ ඒකේ Trip A සහ Trip B කියලා දෙකක් තියනවා. Trip A එකේ වාහනේ ගිය කිලෝමීටර් ගාන වැටෙනවා. Trip B එකේ 800 ක් කියලා වැටිලා තියනවා. Trip B එකේ ඒ 800 කියලා පෙන්නන්නේ මොකද්ද කියන්ට පුළුවන්ද?

    • @amilasenal6216
      @amilasenal6216 4 ปีที่แล้ว

      Trip A and B dekama oyata oni welawata set or reset karanna puluwn....

    • @ridmameegahagedara3679
      @ridmameegahagedara3679 4 ปีที่แล้ว

      @@amilasenal6216 ow eka hari. Mata denaganta one Trip A eken kilometers gana read karanawa wage Trip B eken read karanne mokadda kiyala.

  • @techpoddalk
    @techpoddalk 4 ปีที่แล้ว

    නියමයි අය්යේ

  • @kanishka-m
    @kanishka-m 4 ปีที่แล้ว +2

    Onna mamath subcribe kra👌🔥 Hodata pahadili karanawa❤

  • @kusumlatharathnayaka3093
    @kusumlatharathnayaka3093 4 ปีที่แล้ว +2

    Nissan N16 එක ගැනත් Video එකක් ඕනි

  • @lahiruanuradha4670
    @lahiruanuradha4670 4 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි..හැබැයි ඔයා present කරනකොට කන අල්ලන්න, සාක්කුවත අත දානවා වගේ වෙන වැඩ කරන්න එපා...ඒක අඩු කරගන්න....

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      thanks Lahkru.. Watina upadesak

  • @nilanthasisira7593
    @nilanthasisira7593 4 ปีที่แล้ว +1

    බ්‍රෝ.. mahendra kuv 100 ගැන කරන්නකෝ..

  • @thejanamatheesha1127
    @thejanamatheesha1127 4 ปีที่แล้ว

    Kei car කරන්නෙ නැද්ද . අපිට ලොකු වාහන ගන්න බෑනේ . Wagon r එක ගැනනම් දිග රිවීව් එකක් ඕන . ලොකු ...ලොකු වාහන විතරක් කරන්න එපා. පොඩි වාහනත් කරන්න .

  • @ruchirag8469
    @ruchirag8469 4 ปีที่แล้ว

    Wahanayak paranawenakota ehi mila adu wiya uthui. Lankawe wahana sanskruthiya eya newei. Parana wunath ganan. Buuru kramayak. Yakada godawal laksha ganan deela gannawa. Rajaya medihath wiya yuthu karunak.

  • @Calchustler
    @Calchustler 4 ปีที่แล้ว

    මේ වහානේ තියනව කියන්නෙ Complex මල්ටි ලින්ක් සස්පෙන්ෂන් පස්සෙ රෝද වලට. ඒකේ සෙන්සර් අවුලක් එනව කියල අහල තියනව ඒක ඇත්තද?. ඒ සස්පෙන්ෂන් එක වගේම වෙන වර්ග ගැනත් වීඩියෝ එකක් ඕනෙ බෝස් සස්පෙන්ෂන් වගේ.

  • @dinithnalinda3655
    @dinithnalinda3655 ปีที่แล้ว

    Fb13 ගැන මුලු TH-cam එකේම හෙවුවා පුලුවන් නම් වීඩියෝ එකක් කරන්නකෝ

  • @nimalkumara5675
    @nimalkumara5675 4 ปีที่แล้ว +1

    ගොඩක් තොරතුරු දැනගත්තා.මෙ වගෙ තොරතුරු සමගින් channel එක හැමදාම හොඳින් කරගෙන යන්න ලැබේවා කියලා සුභ ප්‍රාර්ථනා කරනවා.තෙරැවන් සරණයි මල්ලි.

  • @pradeepdarshana4025
    @pradeepdarshana4025 3 ปีที่แล้ว

    Man meka balanne 2021 october dan sub 171k jaya wewa budu saranai

  • @sandunkariyawasam3489
    @sandunkariyawasam3489 ปีที่แล้ว

    මේකේ ෆුල් ටයිම් ෆෝවීල් මොඩ්ල් එකකුත් ආවා නේද ...මගේ යාලුවෙක් ගාව තිබුනා. ඒවා ගොඩක් නෑ ලංකාවේ