Toyota Aqua Full Review (Sinhala) Part 1 of 2, Hybrid Good ? How aerodynamics works in cars, MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Toyota Aqua Full Detailed Review Part 1 of 2. This video will give you full review in sinhala and some scientific facts behind car designs.
    How aerodynamics works in cars Toyota Aqua
    Aqua Full Review : Part 1
    • Toyota Aqua Full Revie...
    Aqua Full Review : Part 2
    • Toyota Aqua Full Revie...
    Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
    • Must Know vehicle Driv...
    save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
    • save your life when a ...
    Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
    • Know your car AC contr...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
    • Video
    #MRJ
    MRJ inspire
    Visti my channel here : / mrjinspire
    For more videos subscribe my channel: bit.ly/330ujvK
    www.youtube.co...
    Facebook : mrjinspire
    Twitter : / mrjinspire
    Instagram : / mrjinspire
    my camera used. Apple iphone XS Max 64GB black (best cam) You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 378

  • @MRJInspire
    @MRJInspire  4 ปีที่แล้ว +32

    If you like to provide your vehicle for a review like this, kindly send your details with photos and location as well. Better if it is around Central Province or nearby.
    Just send me a fb message
    www.fb.com/mrjinspire

    • @prageethbuddika6367
      @prageethbuddika6367 2 ปีที่แล้ว

      10w 30 ඔයිල් මෝබිල් අැක්වා කර්එකට දාන්න හොදද...

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 ปีที่แล้ว

      රිකන්ඩිෂන් කරලා ගන්නවන්න දැන් වෙද්දී මේක කීයක් විතර වෙයිද

  • @ishankauthpala3064
    @ishankauthpala3064 4 ปีที่แล้ว +127

    වැඩි පම්පෝරි නැතුව හැමදේම සරලව කියනවා අහන් ඉන්නත් ආසයි ඔයාගෙ ඒ කියන රටාවත් මරු..දිගටම කරමු අයියා❤😍

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +7

      THank you .Ishanka malli

    • @sameerathilakarathne270
      @sameerathilakarathne270 4 ปีที่แล้ว +1

      Nissan FB 14/15 gena video ekak ona bro

    • @sameerathilakarathne270
      @sameerathilakarathne270 4 ปีที่แล้ว +1

      Nissan FB 14/15 gena video ekak ona bro

    • @chathurangawjd1518
      @chathurangawjd1518 4 ปีที่แล้ว +2

      @@MRJInspire Mazda Familia ගැන කරන්න අදහසක් නැද්්ද?

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +4

      Chathuranga WJD තියෙන තියෙනව කරන්න්ම්කො

  • @yukthirajitha
    @yukthirajitha 3 ปีที่แล้ว +13

    මිනිස්සු වාහන ගැන දන්නේ නිකම් නමින් විතරයි, ඊට පස්සෙ ප්ලේන්ට් එක, ඉන්ටීරියල් බලලා හැමෝම වැඩිපුර කියන වාහනේ ගන්නවා. ඒත් මෙහෙම වීඩියෝ බැලුවොත් තමන්ට හරිම සුදුසුම වාහනේ ගන්න හැකිවේවි,, නියමයි 👌

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Thank you so much bro

  • @Ishan_Asiri
    @Ishan_Asiri 4 ปีที่แล้ว +29

    පැහැදිලි කිරීම මරු!! දිගටම කරන් යන්න..
    ඉක්මනට 100000 ගන්න පුලුවන්👌👌

  • @malithasahasra2650
    @malithasahasra2650 3 ปีที่แล้ว +12

    පළවෙනි වීඩියෝ එක බැලුව දවසෙම හිතුන මැත්ස් කරපු කෙනෙක් තමා කියල❤. ජය වේවා අයියෙ. තෙරුවන් සරණයි !

  • @Imhesha
    @Imhesha 4 ปีที่แล้ว +31

    අයියගේ වීඩියෝස් බලද්දී physics ක්ලාස් එකේ හිටියා වගේ ෆීලින් එකක් එන්නේ....😍 මාර ගති... හැමදාම physics එක්කම රිවීව් කරන්න... තෙරුවන් සරණයි...❤️💪

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +3

      thanks malli

    • @Ssck940
      @Ssck940 11 หลายเดือนก่อน

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +13

    ඔයාට පට්ට දැණුමක් තියෙනවා මෙවා ගැන කාලය යනවා තෙරුන්නැ මෙක අහන් ඉද්දි😍❤️
    අනිත් චනල් වල නම් උනත් කියන්වා කූහක කමක් නැති ඔයාට අනිවාර්යයෙන් දියුණු වෙන්න ඔනි ...
    බුදුසරණයි සහො❤️.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ‍යාලු

  • @nilanshalinda4461
    @nilanshalinda4461 4 ปีที่แล้ว +18

    You’re an amazing guy!
    I really appreciate you! You are doing what people need to aware!
    Keep it up!

  • @express6468
    @express6468 4 ปีที่แล้ว +8

    Aqua එකේ ලස්සනම එක G Sport එක. Front design එක පට්ටම ලස්සනයි. ක්‍රෝම් ග්‍රිල් එක සුපිරි. Factory modified

  • @udaradanansooriya4256
    @udaradanansooriya4256 4 ปีที่แล้ว +6

    සරල පැහැදිලි කිරීම් වගේම හැම වෙලාවකදිම පසුබිම ආකර්ෂණීය ස්වභාවික පරිසරයේ සංයෝජනයක්.ඇත්තෙන්ම ඔබේ අලුත් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ අපි හැම විටම.ඔබට ජය...👍👍👍

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      හරි සතුටුයි අගයන එකට...බොහොම ස්තූතියි..

    • @udaradanansooriya4256
      @udaradanansooriya4256 4 ปีที่แล้ว +1

      MRJ inspire ❤️

  • @imeshabeysinghe9181
    @imeshabeysinghe9181 4 ปีที่แล้ว +5

    Technology එකත් එක්කම කියල දෙන එකනං හොඳයි හැමෝටම යම් අදහසක් ගන්න....නියමයි අයියෙ...තෙරුවන් සරණයි ...🤘♥️🤘

  • @gaveeshasenaratne7423
    @gaveeshasenaratne7423 4 ปีที่แล้ว +11

    බලන් හිටපු වීඩියෝ එකක්🥺❤️🙌

  • @thisarasithumini5502
    @thisarasithumini5502 2 ปีที่แล้ว +1

    අයියේ ඔයා වැඩසටහන කරන විදිය සුපිරි 👍❤️👍.හරිම නිහතමානීව වැඩසටහන කරනවා.

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 4 ปีที่แล้ว +4

    එළකිරි එකත් බලන්න කිව්වා අයියා ඔයා නම් නියම කොල්ලෙක්❤️
    ඔබට ජයම වේවා❤️ ඔයාගේ විස්තර කිරීම නම් නියමයී

  • @darmasriwijayantha2992
    @darmasriwijayantha2992 4 ปีที่แล้ว +6

    වාහන ගැන ඇත්ත ඇතිසැටියෙන්..👍👍

  • @thevinbrosl9077
    @thevinbrosl9077 4 ปีที่แล้ว +2

    aiyage vedios wala car reviews walata wada eha giya deyak thiyenawa...digatama karanna aiye supiri ❤..

  • @sashanfernando8512
    @sashanfernando8512 3 ปีที่แล้ว +2

    MRJ...Aqua walata thiyana fault ekak thamai winker mirrors warm wunaama hariyata weda nokireema...mekata wisadumak thiyanawada ?

  • @infinityIsuru
    @infinityIsuru ปีที่แล้ว

    Hamadama vedeo continue balanawa. Harima simple kiyala denawa.... Adaraniyama charitayak... Respect 🫡

  • @sanjeewakumara1481
    @sanjeewakumara1481 4 ปีที่แล้ว +1

    හැමදේම සරලව කියනවා අහන් ඉන්නත් ආසයි ඔයාගෙ ඒ කියන රටාවත් මරු..ඉස්මර්ට් කියන එක ස්මාර්ට් කියල හදාගන්න...........මාරු හොදේ

  • @gaminigunasena2346
    @gaminigunasena2346 4 ปีที่แล้ว +1

    Digatama karagena yanna malli..budusaranai oyata.

  • @Shan9965
    @Shan9965 2 ปีที่แล้ว +1

    Broda Toyota aqua eke engine coolant ekai inverter coolant ekai dekatama ekama coolant eka danna puluwan da?

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว

    අයියා..ටොයෝටා prado tx,vx,v8 වාහන වල වඩා හොද වාහනේ ඩීසල් එකද පෙට්‍රල් එකද..?? හේතුව මොකක්ද ඒ දෙක වෙනස් වෙන්න.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      මේකට මට කෙලින් උත්තරයක් මේ වෙලේ දෙන්න අමාර්‍යි.. ටිකක් හොයලා කියන්න්ම් හොදේ.

    • @pathumtharidu3696
      @pathumtharidu3696 4 ปีที่แล้ว

      @@MRJInspire ස්තූති අයියා..❤❤❤👆

  • @damitharajapakse6625
    @damitharajapakse6625 4 ปีที่แล้ว

    Toyota ractis car එක 2008 බැලුව මම.පුසිද්ධ නැති මෙම කාර් එකේ ගුණ අගුණ මොනවාද?

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 4 ปีที่แล้ว +1

    Bro..pls tell me wheare can i get Toyota brand new or recondition ?( better place)

  • @ISHANKANIPUNA
    @ISHANKANIPUNA 2 ปีที่แล้ว

    Aqua aky baleno athrrin pawly wahnayakata hoda moakd?? Podii wistharayak ona

  • @tharinduwickramaarachchi1791
    @tharinduwickramaarachchi1791 3 ปีที่แล้ว

    BMW x1 2011 model eke aawenika leda mawada? ecu prasnayak thiyanawa kiyala ahala thiyanawa e gana pahadili karanna puluwan da?

  • @hashanvimukthi4859
    @hashanvimukthi4859 2 ปีที่แล้ว

    අයියේ family පාවිච්චියට මොකක්ද hoda වාහනයක් කියන්නකෝ ලක්ෂ 50 විතර...mata ganna අදහසක් තියනවා

  • @HeshanW88
    @HeshanW88 4 ปีที่แล้ว

    Steering wheel eke tilt, telescope 2ma thynwa, anith eka 16" alloy wheel low profile eka gassenwa wadi 15" ekata wada tikak

  • @gaveeshasenaratne7423
    @gaveeshasenaratne7423 4 ปีที่แล้ว +23

    Fit gp5 එකත් ඕනි අයියෙ ලගදිම❤️🙏🏼

    • @manojabeysinghe3456
      @manojabeysinghe3456 4 ปีที่แล้ว +1

      අනිවා.. මමත් බලන් ඉන්නේ ඒක එනකන්.. ❤️

  • @achinilochana5584
    @achinilochana5584 2 ปีที่แล้ว +1

    Malli me aqua eke headlight washer ekak thiyanawa neda

  • @kasuntharanga1644
    @kasuntharanga1644 ปีที่แล้ว

    Allion 260 aqua Keats change vena 1ka hodada?

  • @raveewara6929
    @raveewara6929 4 ปีที่แล้ว +3

    The way you are explaining is very attractive...by the way never say ආයුබෝවන් "කියල " පිලිගන්නවා... ආයුබෝවන් ඔබ සැමට!!! යන්න වඩාත් නිවැරදි බව සදහන් කිරීමට කැමැත්තෙමු..( ඔබව අපහසුතාවයට ලක්කිරීමට උත්සහයක් නොවන බවට කාරුණිකව සදහන් කිරීමට කැමැත්තෙමු).. අප රටේ ප්‍රධාන රුපවාහිනි නාලිකාවල නිවේදක නිවෙදිකාවන්ද මෙලෙස ආයුබෝවන් "කියල" පිලිගන්නවා යන වැරදි ලෙස මව්බස හසුරනවා..ඔබට යහපතක්ම වේවා ..!!!

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +5

      මන් ගොඩක් කැමති එහෙම දේවල් කියා දෙනවට... මන් ඒක හදාගන්නම්... ස්තූතියි රවී... මගේ නමත් රවී...

  • @harshacooray6544
    @harshacooray6544 4 ปีที่แล้ว +3

    MRJ Thank you very much. I requested this from you. ඔයාගෙ reviews හරිම clear. දිගටම මේ වැඩේ කරගෙන යන්න. ජය වේවා 🙏🙏

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      thank you vry much Harsha

  • @priyankasamaranayaja4189
    @priyankasamaranayaja4189 ปีที่แล้ว

    හැමදේම සරලව කියනවා.පැහැදිලි කිරීම මරු දිගටම කරමු . ela

  • @nimalkumarawijelath4618
    @nimalkumarawijelath4618 ปีที่แล้ว

    Highly appreciate ur genuine interest to educate viewers ..❤️💐

  • @ruwanit9877
    @ruwanit9877 4 ปีที่แล้ว +1

    Part II Ilanna hadaddi daala. Camera quality is just wow.

  • @thisungunathilaka168
    @thisungunathilaka168 4 ปีที่แล้ว +6

    Wow u explained the design well using bernouli theorem ✌️💪🔥

  • @gayanparapitiya9943
    @gayanparapitiya9943 3 ปีที่แล้ว +1

    හැම G grade එකේම alloywheel එනවද?

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. ปีที่แล้ว

    අයියේ මේ ඔයා මුලින්ම යන රබර් ගස් දෙපැත්තේ තියෙන පාර කොහෙද .🤔👍

  • @nimanthairugalbandara7586
    @nimanthairugalbandara7586 3 ปีที่แล้ว +2

    Is it correct that steering wheel has only vertical adjustment . But in my vehicle there is tilt adjustment also. PS- You are doing very good job. Keep up good work. Thanks for your reviews

  • @sashanfernando8512
    @sashanfernando8512 3 ปีที่แล้ว +1

    Mr. MRJ, aqua ekata bodykit set kaloth aero dynamics walata balapanawada ?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Poddak balapak tiyenwa

  • @saman410
    @saman410 ปีที่แล้ว +1

    is aqua 2013 model still worthwile in Sri Lanka?

  • @nipunamojitha3979
    @nipunamojitha3979 2 หลายเดือนก่อน

    Aiye box prado ekakata v8 engine 1k danda barida

  • @dasunnuwan8791
    @dasunnuwan8791 4 ปีที่แล้ว +1

    vehicles review chanal godak thiyana bt mr karana scientifically side ekath ekama nisa watinawa.best of luck .

  • @chamikadilshan7668
    @chamikadilshan7668 3 ปีที่แล้ว +1

    Bohoma isththuthiy godak nodanna dewal mama dana gaththa mage caraka gana budu saranay putha

  • @EAGLEBOY191
    @EAGLEBOY191 4 ปีที่แล้ว +1

    Patta videos tikak karanne good luck 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    Ow oka poddak gassenawa Nan thamai

  • @madhushankak2458
    @madhushankak2458 4 ปีที่แล้ว +1

    එල ....
    කොල්ල එන්න එන්න ඉදිරිපත් කිරීම අතින් advance වෙනව..
    ජයවේවා .....
    .............
    මම හිතනව mrj .. aqua එකට වඩා vitz එක හොදයි කියල... මොකද ඔය දෙකම මම use කරා... මොකද්ද ඔයා හිතන්නේ.. ????

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Mmm power eka stability eka aqua eke vedi. But reselling, maintenance ekka baladi Vitz hodai

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +2

    ඕක දැන් ලංකාවේ කියක් විතර වෙනවා ද ?.🤔

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 4 ปีที่แล้ว +1

    නියමයි...හැබැයි සහෝදරයා prius එකේ hatchback එක නෙමේ aqua එක.....දෙක වාහන දෙකක්.engines වෙනස්.aqua 1.5l එන්ජිමක්.prius එකේ 1.8l.....මං ගාව කලින් තිබ්බෙ aqua එකක්.දැන් තියෙන්නෙ prius එකක්.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      ow ow.. man ehema kiwe.. therum ganna me car deka gena. thanks...

    • @rameshdewapriya9406
      @rameshdewapriya9406 4 ปีที่แล้ว

      හරි සහෝ❤😊මම හිතුවෙ වැරදිලා කියලා...
      keep it up brow 👍

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +1

    Tnq Aiye..එක වටිනවා..❤🤙

  • @anandaweerabandu2373
    @anandaweerabandu2373 ปีที่แล้ว

    හැමදාම ලස්සනට වීඩියෝ කරලා දානවා 🙏 MRJ

  • @slraptor548
    @slraptor548 3 ปีที่แล้ว +1

    අයියේ honda civic es8 එක ගැන review එකක් දෙන්නකො

  • @amsalwick2017
    @amsalwick2017 4 ปีที่แล้ว +2

    Toyota prius (not brand new) එකක් ගන්න ඉන්න කෙනෙක්‍ට වටිනා අදහස්, battery problems, සමාජ මතය විස්තරාත්මක බලාපොරොත්තු වෙමි.
    Other car reviewers show only car exterior and interior parts but we are watching u explaining full content. So please continue.
    හැමෝටම අලුත් කාර් ගන්න සල්ලී නෑනේ. පාවිච්චි කරපු එකක් ගන්නකොට ඔයාගේ channel එකේ අදහස් ගොඩක් වටිනවා.
    Good luck MRJ... 👍👍👍

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබගේ අදහසට. ඉදිරියට එහෙම ඔබ කියපු ඒව ගැන විස්තරයක් කරන්න්ම්

  • @tobeaprofessionalaccountan1982
    @tobeaprofessionalaccountan1982 ปีที่แล้ว

    Thank you for the explanation. Wish you good luck

  • @sirimewan1
    @sirimewan1 4 ปีที่แล้ว

    A/C වැඩ කරන්නේ hybrid battery එකෙන් විතරද.

  • @semikahaggalla5186
    @semikahaggalla5186 4 ปีที่แล้ว +1

    Back side seat belt damme නැත්නම් air bag deploy wenne nadda

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Wahane anuwa wenas wenwa. Curtain air bags ehema am deploy wenwa side eken wedunoth

  • @naveenrandika
    @naveenrandika 4 ปีที่แล้ว

    Nice rivew Aiya 😍 Honda fit gp5 ගැන එකක් කරන්න dual cluch ප්‍රශ්නෙ ගැනත් පොඩ්ඩක් කියල දෙන්න ඒකෙ එන සෙකන්ඩ් හෑන්ඩ් ගද්දි බලන්න ඕනෙ දේවලුත් කියන්න♥️

  • @pmepme8335
    @pmepme8335 3 ปีที่แล้ว

    Ayiye putupasa seat eke podi koti dekak thiyenne e monada

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 ปีที่แล้ว +1

    Physics claz ekae innawa wage niyama pehedili kiriimak.

  • @anurumesh
    @anurumesh 4 ปีที่แล้ว

    sound setup eke language ekai, GPS setting ekai wenas karaganna puluwanda

  • @Mr.BizBoy
    @Mr.BizBoy 4 ปีที่แล้ว +1

    Finally , waiting vedio was uploaded , thank you thank you ❤❤❤❤

  • @yanjana5815
    @yanjana5815 4 ปีที่แล้ว +1

    Bro oyata puluwanda montero ekak review karanna.3rd gen 4th gen.
    120 pradowakuth puluwanneda

  • @naveenviduranga9686
    @naveenviduranga9686 2 ปีที่แล้ว +1

    Ayya.regenerative braking gana poddak kiyla dennko.eeken brake gewena eka adu wenne kohomda kiyla ehema

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      වෙනම වීඩියෝ එකක් කරන්නද. සරලවම වෙන්නේ බ්‍රේක් කරද්දී බ්‍රේක් පෑඩ් රත් වෙලා ශක්තිය හානි වෙනවනෙ. එහෙම වෙන්න නොදී ඒ ශක්තිය මෝටර් එක අනෙක් පැත්තට කරකවලා (ජෙනරේටර් එකක් වගෙ) ශක්තිය බැට්‍රි එකේ තැන්ප්ත් කරගන්නවා. පස්සේ ඒ ශක්තිය වාහනේ පාවිච්චි යට ගන්නව.

  • @udamarazinghe7834
    @udamarazinghe7834 3 ปีที่แล้ว +1

    what is the exact tire size of this 16' alloy wheel?. thanks for explanation

  • @gayanthilanka4934
    @gayanthilanka4934 3 ปีที่แล้ว

    Samaharu vehicle ekaka review ekak karaddi a wahanaye thiyena adupadu hanganawa .eka hariyata wahama sale karayongen salli aragena wage .eath oya awnkawama wede karanawa.ethtatama amathara denumakuth laba denawa.lassanata wede karanawa.harima priya manapai .good..

  • @villagesong2785
    @villagesong2785 4 ปีที่แล้ว +3

    Aiye aqua 2015-2016 version eketh, oya ida prashne, Suspension prashne tiyenawda

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Man danna vidiyta ow

  • @mathiasfernandez6490
    @mathiasfernandez6490 3 ปีที่แล้ว

    Crown camry wage car lankawe uncommon ai ganna krama nadda

  • @ashensavinda99
    @ashensavinda99 4 ปีที่แล้ว +5

    Sir, can you do a explanation about Full hybrid, Mild hybrid, Series hybrid and Parallel hybrid by explaining how they matching with user requirement. Thank you.

  • @randilagunasinghe2178
    @randilagunasinghe2178 4 ปีที่แล้ว +6

    Toyota Prius 3rd gen ekath puluwan nm Genna
    🤩🤩🖤

  • @MohanRaj-vz3sf
    @MohanRaj-vz3sf 3 ปีที่แล้ว +1

    Brother nissan TIIDA car gena review ekak puluvang da

  • @pramukdavegetlost
    @pramukdavegetlost 4 ปีที่แล้ว

    Low profile tires nisaath vibration wadi wenna puluwn neda sir,

  • @udumalagala2310
    @udumalagala2310 4 ปีที่แล้ว

    අයියෙ හොන්ඩ වාහනයක් රිවීව් එකක් දෙන්න පුලුවන්නම්..ෆිට් මොඩෙල් ඩුවෙල් ක්ලච් සිස්ටම් ගැන පොඩ්ඩක් දැනුවත්කරන්න

  • @mbakarunarathna4182
    @mbakarunarathna4182 ปีที่แล้ว

    Aqua car eke ABS and battery replacement gana explanation ekak krnna puluwn da?

    • @idsonix-3636
      @idsonix-3636 ปีที่แล้ว +1

      පාවිච්චියේදී කරන පොඩි පොඩි වැරදි නිසා තමා ඕව ඉක්මනට සවුත්තු වෙන්නේ. මගේ Aqua එක දැන් 176,000km දුවල තියෙන්නේ තාම කිසි repair එකක් නැ. ABS ප්‍රශ්නේ එන්නේ Brake Oil එක 30,000km හෝ අවුරුදු 2 කට සැරයක් මාරු නොකිරීම නිසා. Battery එක සවුත්තු වෙන්නේ Cooling blower එක සුද්ද නොකිරීම, අව්වේ නතර කිරීම සහ AC එක හරියට පාවිච්චි නොකිර්ම නිසා. Aqua කියන්නේ හොද වාහනයක් හරියට maintenance කරනවනම්.

  • @thejanamatheesha1127
    @thejanamatheesha1127 4 ปีที่แล้ว +4

    ඊලගට වැගන් ආර් අනිවාර්යයෙන් ඕන......💯👍👍👍👍👍👍❤️

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +1

    මගෙ ආසම වාහනේ. අනිවා එකක් ගන්නව ළගදිම

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik 4 ปีที่แล้ว +1

    Erow dynamic hodtm thiyenne aqua antimt apu crossower model eke

  • @devikanamarasena5074
    @devikanamarasena5074 4 ปีที่แล้ว +2

    Aqua eka gana hodata review kara.Ewagema honda fit gp5 car eka ganath review ekak karannako ikmanatama
    pls 😊☺ good luck

  • @sanjeewaamarasinghe9473
    @sanjeewaamarasinghe9473 4 ปีที่แล้ว +1

    Honda civic. Eka hodaida.vistharayak denawada

  • @slcricketcorner7574
    @slcricketcorner7574 4 ปีที่แล้ว

    Aiyye prius eke 2016 vehicle eka hodaida..pluwankmk tinawanm podi reviw ekak one

  • @aselawickramasekara6175
    @aselawickramasekara6175 3 ปีที่แล้ว

    japan orginal car set eke language eka change karaganna help karanna puluwani da

  • @prageethnishantha8953
    @prageethnishantha8953 4 ปีที่แล้ว +1

    Aqua G gread ,අඳුනගන්නෙ කොහොමද

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      දොරේ මොඩල් කෝඩෙ එකෙන් පුලුවන්

  • @devyud5719
    @devyud5719 3 ปีที่แล้ว +1

    Is it possible to buy such a color display in SL ? I want one :(

  • @manpreet9378
    @manpreet9378 7 หลายเดือนก่อน

    Thanks. Helped me finally to set the time 😊

  • @chamindapushpakumara3899
    @chamindapushpakumara3899 4 ปีที่แล้ว +1

    Aqua use karapu ekak ganna eka prasnayak nadda. Pls help me

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      hoda thenakata dala check krala ganna.. battery eka godak weddi me weddi awasan kale yanne...

    • @chamindapushpakumara3899
      @chamindapushpakumara3899 4 ปีที่แล้ว

      @@MRJInspire thanks bro..

  • @naughtyboy9198
    @naughtyboy9198 ปีที่แล้ว

    Aqua eke trip summary ganne kohomada

  • @hasinichamara3495
    @hasinichamara3495 3 ปีที่แล้ว +1

    aqua gs sport eka genath review ekak karanna

  • @danidudasuntha8511
    @danidudasuntha8511 4 ปีที่แล้ว +1

    aiya aquwa ake hbrid battery aka kiyak witara wenawada lankawe ganna

  • @imanthakaveen6226
    @imanthakaveen6226 4 ปีที่แล้ว

    Mm balaporoththuwen hitapu video ekak. You are the best❤❤❤

  • @dinithkasun
    @dinithkasun 4 ปีที่แล้ว

    Aiye toyota tank, roomy wage mpv ගැන වීඩියෝ එකක් කරන්නකො..

  • @tharindusanjeewa5814
    @tharindusanjeewa5814 3 ปีที่แล้ว

    DFSK 580 review කරන්න.

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +1

    MrJ please continue with advanced new vehicles.

  • @arachchigewijewantha6455
    @arachchigewijewantha6455 3 ปีที่แล้ว

    leaf එක ගැන review එකක් දෙන්නකො

  • @asoka1516
    @asoka1516 4 ปีที่แล้ว +2

    Next video, about Honda Grace please,

  • @wijesekara13
    @wijesekara13 2 ปีที่แล้ว +1

    Sir how can we take fuel out of the aqua car

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Pls dnt try such things

  • @raveendesilva3354
    @raveendesilva3354 ปีที่แล้ว

    Godak hodai
    Hybrid batry aka hodada kiyala danagan komada

    • @Asankasandaru56765
      @Asankasandaru56765 ปีที่แล้ว

      AC on karala 5-10min wage battery eken thynawanm eka hodai ehm natuwa eka digata engine eka run wenawanm battery eka sawauttui. ehema nattamm scan ekak krnna oni

  • @sumindants8866
    @sumindants8866 4 ปีที่แล้ว +1

    Axio 161 ekata wadaa. 141 eka comfortable neda,
    E deken wada Honda mokadda

  • @fxguidelk6440
    @fxguidelk6440 4 ปีที่แล้ว

    Brother Honda insight review ekak karanna plz ❤ oya niyameta chanal eka karanawa good luck

  • @hettiarachchigedonpradeep3979
    @hettiarachchigedonpradeep3979 ปีที่แล้ว

    ජය වේවා.........තෙරුවන් සරණයි.

  • @avishkapramuditha8207
    @avishkapramuditha8207 2 ปีที่แล้ว

    S grade eke auto mirror folding thiyenwda

  • @sachithwickramaarachchi9695
    @sachithwickramaarachchi9695 4 ปีที่แล้ว +1

    Good job Aiye, Keep it up ❤️