lakshan putha galewela 03, 16 හැවිරිදි තිදරු පියාගේ අලුත්ම කතාව දන්නවද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2022
  • 16 හැවිරිදි තිදරු පියාගේ අලුත්ම කතාව දන්නවද ?
    (දඹුල්ල කාංචන කුමාර ආරියදාස0773416157)
    2022.06.11
    ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු දරු පවුලක් ආරක්ෂා කරන බව පුවත "සමාජ ඇස" යූටියුබ් චැනලය හරහා අප රටට හෙළිදරව් කළේමු . ඒ අනුව සමාජ ඇස ගෙන එන අප කෙරේ විශ්වාසය තැබූ කීපදෙනෙකු මුල්‍ය දායකත්වය ලබාදී එම අයට අවශ්‍ය වියලි ආහාර සහ මුදල් ඇදුම් පැළදුම් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට අපට හැකිවුනා .ඒ වගේම නව නිවසේ වැඩද ලගදීම පටන් ගන්නවා
    උදව් කළ හැමෝටම ස්තුතියි ,ඒ වගේම තවත් බොහෝ දෙනෙකු එම දරුවාට කතා කොට ඔවුන්ගේ බැංකු ගිණුමට මුදල් බැර කර තිබුණා, විවිධාකාරයෙන් උදව් උපකාර කිරීමට ද දෙස් විදෙස් අපේ ජනතාව ඉදිරිපත්ව සිටින බව එම දරුවා අප සමග කියා සිටියා , .
    ස්තුතියි අපි "සමාජ ඇස" 0773416157
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 806

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 2 ปีที่แล้ว +225

    මේ අහින්සක දරුපැටවුන්ට උදවු කරන සියළුම දෙනා දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත්වේවා.. මේ දරුවන් සියළුදෙනාටම හොදට ඉගෙන ගන්න වාසනාව ලැබේවා.

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😄😃😀🌹👍🏾🙏🏻🌹👍🏾🙏🏻😀🌹👍🏾🙏🏻😀🌹👍🏾🙏🏻😃😀🌹👍🏾🙏🏻😄😃😃😀😀🌹👍🏾🙏🏻😀🌹👍🏾🙏🏻😃😀🌹👍🏾🙏🏻

    • @rashmijanaki5873
      @rashmijanaki5873 2 ปีที่แล้ว +9

      මේ දරුවට තාත්තා කියන මාතෘකාව අයින් කරලා ඉන්න පිංසිද්ධ වෙයි..

    • @user-lp6bx8if6u
      @user-lp6bx8if6u 2 ปีที่แล้ว +3

      @@rashmijanaki5873 ඔවු ඒකනම් ඇත්ත

    • @anestapriyangani4405
      @anestapriyangani4405 2 ปีที่แล้ว +2

      @@rashmijanaki5873 yes that is true 👍

    • @palithadisanayake2867
      @palithadisanayake2867 2 ปีที่แล้ว +1

      අපගේ ප්‍රාර්ථනාවද එයමයි.

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 2 ปีที่แล้ว +51

    මේ ලොකු දරුවා මුලින්ම දකිනකොට හරිම දුක් විඳපු පෙනුමක් තිබුණෙ . අද හරිම ප්‍රසන්න පෙනුමක් තියෙන්නේ. මේ පවුලට උදව් කරන හැම හැමදෙනාටම වැඩි වැඩියෙන් ලැබේවා

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 ปีที่แล้ว +138

    ලොකු පුතාගේ මුනේ තියෙන සිරියාවට තමයි හැමොම වුදවු කරන්නේ තෙරැවන් සරනයි

    • @ureshadayarathne9096
      @ureshadayarathne9096 2 ปีที่แล้ว

      Eka aththa.

    • @lilidesilva5163
      @lilidesilva5163 2 ปีที่แล้ว

      ඔව් ඒක තමයි

    • @mashi6382
      @mashi6382 2 ปีที่แล้ว

      ඇත්තමයි

    • @dilhanisilva6539
      @dilhanisilva6539 2 ปีที่แล้ว

      සහතික ඇත්ත හරිම සිරියාවන්ත දරුවෙක් .....

    • @paramiwijesiri8364
      @paramiwijesiri8364 ปีที่แล้ว

      ඇත්ත හරිම ලස්සනයි අහිංසක patay

  • @STAR-wk6vy
    @STAR-wk6vy 2 ปีที่แล้ว +176

    මේ අහිංසක දරුවට සහා අම්මට උදවු කරන සියලුම දෙනාට ගොඩාක් පිං ..තෙරුවන් සරණයි සියලු දෙනාටම !!🙏🙏🙏

    • @upeshiramanayake680
      @upeshiramanayake680 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍

    • @laxmilaxmi2005
      @laxmilaxmi2005 2 ปีที่แล้ว

      මෙි අහිංසක දරුවට සහා අමිමට උදවු කරන සියලුම දෙනාට ගොඩාක් පිං..තෙරුවන් සරණයි සියලු දෙනාටම !! 🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +29

    ගලේවෙල ප්‍රින්ස් රෙදි කඩේ මුදලාලිට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන තෙරුවන් සරණයි 🙏🙏 🙏🙏 🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +33

    ලොකු පුතා ඔයාට උදව් ලැබුන වගේම හොදට ඉගෙන ගන්න නරක සමාජයෙන් පරිස්සම් වෙන්න මල්ලිලාව හොදට බලාගෙන ජිවිතේ ජය ගන්න බුදුසරණයි සියළුම දෙව් පිහිටයි ❤❤❤❤

  • @r.pmalkanthi5795
    @r.pmalkanthi5795 2 ปีที่แล้ว +142

    කාංචන මහත්තයෝ ඇස් වලට කදුළු එනවා මේ වැඩසටහන බලනකොට උදව් කරන්න නැති උනත් හරිම සතුටුයි මේ උදව් උපකාර කල සියළු දෙනාටම ගොඩක් පින්

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +2

      ඔවු අනේ හරි ම සතුටක් දැනෙනවා උදව් කරන සියලු දෙනාටම ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว

      🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏

    • @palithadisanayake2867
      @palithadisanayake2867 2 ปีที่แล้ว

      අපට කියන්න තියෙන්නෙත් එයමයි.

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 2 ปีที่แล้ว +117

    කාංචන මහත්මාටත් උදව් කරන මහත්ම මහත්මියන්ටත් දිවය සැප සමිපත් මේ භවයේදිම තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏🙏

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +1

      බුදුසරණයි 🙏🙏🙏

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +2

      අනේ.මෙ.මහත්මයලාට.බුදුබව.අත්විිෙවා

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +1

      මෙ.මහත්මයලා..දරැවන්ටද..ඒඅමිිමාටදදුන්න.සැම.දෙයක්මද.අවවාද.හරිම.වටිනවා.ගෝඩාක්.පින්දිද්ද.වෙිිවා

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว +46

    දරුවන්ගේ අම්මාගේ සතුට. මම හිතන්නේ අදවේන්න ඇති රෙදි ගන්න සාප්පුව වලට යන්න ඇත්තෙත් මුණ වලින් ඵ් සතුට දැක්කා ලොකුපුතත් මුණහරිම පින්පාටයි ඵදාට වැඩියේන්. මේ උදව් උපකාර කරන අයටත් කාන්චන මහත්මයාටත් අනේකවාරයක් පීන්ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sandunnalaka762
    @sandunnalaka762 2 ปีที่แล้ว +43

    ගොඩක් පින් ඔබ තුමන්ලට මෙ කරන සත්කාරවලට මෙ අහින්සක පැටවුන්ට කොච්චර සතුටක්ද .ලොකු දරුවගෙ නැවතුන අනාගතෙත් ගොඩ අරන් මෙ කරපු පින මතු හැම ආත්මෙයක් පාස පින් ලැබැවා බුදුසරණයි ඔබතුමන්ලට.

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +60

    අනේ වාසනාවන්. හරිම සතුටුයි ඒ හැමෝගෙම මුහුණු දැන් ලස්සන වෙලා එලිය වැටිලා දැන් ඔහුන් ගේ කරදර කාලය ගෙවිලා. උදව් කරපු සියලු දෙනාටම ගොඩක් පිං බුදුසරණයි හැමෝටම

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +21

    ඔයාලා දමාලා ගිය තාත්තාට පේන්න හොදට ඉගෙන ගන්න හොද තැනකට ඵන්න.මේ දරුවන්ට උදව් කරපු කඩේ මුදලාලි ඇතුළු සියලුම දෙනා ගොඩක් පින් දළදා සම්දු ගේ පිහට ලැබේවා 👏👏👏

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +49

    කාංචන මහත්තයා ඔයා කරන මේ සේවයට අති උතුම් දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා පළමුවෙන්ම මේ අහිංසක දරු පැටවුන්ට උදව් උපකාර කරන සියලුම දෙනාට අති උතුම් නිර්වාණ සම්පත් ලැබේවා නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා බුදු සරණයි

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 2 ปีที่แล้ว +50

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද...
    දෙවි දේවතාවුන් වැනි ම්නිසුන් ඇත..
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්..
    මනු ලෝ තලයේ වාසනාවන්..

  • @sanduvidiyo7619
    @sanduvidiyo7619 2 ปีที่แล้ว +16

    අනෙ මාමේ ඔයාට ගොඩක් පින් මේ අසරන පුන්චි පව්ලට උදව් අලාට එයාලා ගොඩක් සතුටින් එයාලා හොදය ඉගෙන ගෙන හොද තැනකට ඇවිත් ඒ වගෙ දුප්පත් අයට උදව් උපාකාර කරන්න ලැබේවා 🥲🥲

  • @trinco2086
    @trinco2086 2 ปีที่แล้ว +142

    බලද්දි ඇඩෙනවා සතුටට.....ලොකු පුතේ ඔයාට කවදාවත් වරදින්නෑ ..🙏🙏🙏🙏🙏

    • @pasidugiming5401
      @pasidugiming5401 2 ปีที่แล้ว

      Ayata.thaththa.kiyannaepa

    • @pushpa7460
      @pushpa7460 2 ปีที่แล้ว

      😭😭😭😭

    • @palithadisanayake2867
      @palithadisanayake2867 2 ปีที่แล้ว

      අපට කියන්න තියෙන්නෙත් එයමයි.

    • @umeshamadushan8503
      @umeshamadushan8503 2 ปีที่แล้ว +1

      උදවු කරන ඔබතුමාලාට ගොඩාක් පිං සිද්දවෙයි 🙏 තව තවත් ලැබෙනවා

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 ปีที่แล้ว

      Ane wasanawan

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +11

    නොපෙනෙන දෙය්යන්ට වැ ඩිය
    මෙ ලෝකේ පෙනෙන දෙවි කෙනෙක් තමයි කාංචන කියන්නේ
    ඉතිං ඒ පිහිට උන මැඩම් ල
    සර් ල සියළුම දෙනාට
    සියලු සැ ප. සම්පත් නො අඩු ව
    ලැබේවා

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +14

    හරිම සතුටක් නේද මෙි දේවල් දකින්න ලැබිීම හරිම ආඩම්බරයි අපේ රටේ ආදරණීය ලෙන්ගතු මනුෂ්‍ය කමට අනුන්ගේ දුකේදි පිහිටවීම මහ කුසල කර්මයක් ඒ වගේම මෙි වැඩසටහන මගින් සියලු දෙනාගේ අවදානය යොමු කරල මෙි අහිංසක ජීවිත වලට හැමොගෙම උදව් ලබාදීමට කටයුතු කර කාංචන මහත්මයා ටත් ගොඩක් පින් බෙහෙවින් ම ඉස්තුතියි සියලු දෙනාටම නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි 🙏🙏🙏

  • @bandaramallawa1135
    @bandaramallawa1135 2 ปีที่แล้ว +25

    ගොඩක් පව්ල් වලට වගේම මේ පව්ලටත් තාත්තා කෙනෙක් උන අපේ කාංචන මහත්මයාටත් උදව්කළ සියලුම දෙනාටත් අනේක වාරයක් පිං අයිතිවෙනවා .බුදුසරණයි .

  • @ksd9848
    @ksd9848 2 ปีที่แล้ว +45

    මේ සමාජ සත්කාර කරන මහත්වරුන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා.

  • @amkchandrika987
    @amkchandrika987 2 ปีที่แล้ว +14

    දුවත් වාසනා වන්තයි දෙමවුපියන්ට සලකන පින අැස්පනාපිටම පින පැදුනා උදවු කල සැමට පින්

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +15

    කාංචන මහත්තය ඇතුළු උදව් කරන හැමෝටම බොහොම පින් බුදුසරණයි සියලු දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹👍👍👍

  • @samanmalie9957
    @samanmalie9957 2 ปีที่แล้ว +12

    ඔබ තුමාට මේවගේ තව තවත් දේ කිරීමට ශක්තිය මහත්තයෝ

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +19

    එදා මේ පවුල දැකලා ඇඩුවේ දුකට අද මට සතුටට ඇඩුනා

    • @anestapriyangani4405
      @anestapriyangani4405 2 ปีที่แล้ว

      Yes me too

    • @nilukavijerathna8524
      @nilukavijerathna8524 2 ปีที่แล้ว

      Budundaka Niven dakiva

    • @dilhanisilva6539
      @dilhanisilva6539 2 ปีที่แล้ว

      අනේ ඒක නේ.....එදා ගොඩාක් ඇඩුවා ....අද සතුටට ඇඩෙනවා හෝ ගාලා .....උදවු කරන්න ඉදිරිපත් වුන හැම දෙනාටම දෙපා නැමද තුති පුදනවා ....

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +12

    මෙි අයට උදවි කරපු හැම දෙනාටම පිං ඒපිං බලයෙන් නිදුක් නිරෝගි සුවයෙන් ඉන්න වාසනාව ලැබෙිවා බුදුසරණයි

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +20

    හැමදාම දුක නෑ මහපොලවේ පයගහලා ඉන්න දෙවිවරුන් ඉන්න තාක් දුක් නිවනවා අහිංසක මිනිස්සුන්ගේ තෙරුවන් සරණයි දළදා හාමුදුරුවනගේ පිහිටයි

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 2 ปีที่แล้ว +3

    මෙ පවුල පිළිබඳ ව රටට හෙලිකර කාංචන මහතා ඇතුළු ඒ සැමට ත් උදව් උපකාර කළ සැමටත් ගොඩක් පිං ස්තූතියි

  • @bhbahrain3009
    @bhbahrain3009 2 ปีที่แล้ว +6

    බුදු සරනයි සියලු දෙනාට උදව් කල සැමට පින්

  • @surangikumari3389
    @surangikumari3389 2 ปีที่แล้ว +6

    ලොකු පුතා හොදට ඉගෙන ගන්න.ඔයාට උදවු කරපු මෙි පිංවන්ත මහත්මයා වගේම අනෙකුත් අය කිසිම දිනයක අමතක කරන්න එපා.සුරා සූදුවෙන් තොර අනෙක් අයට උදවු කරන හොද පුරවැසියෙක් වෙන්න.අපිට පුතාට උදවු කරන්න ශක්තියක් නැ.බුදු සරණයි හැමෝටම

  • @sudunona7624
    @sudunona7624 2 ปีที่แล้ว +27

    මෙ වගේ පවුල් ගොඩාක් ඉන්නවා දුක් විදින මම හැමෝටම කියන්නේ අපි සැලොන් යනවා පාටි දානවා අනවශ්‍ය විදියට වියදම් කරනවා ඒ සල්ලි මෙ වගේ දෙවල් වලට වියදම් කරන්න පුළුවන් හැමවෙලාවෙම කන්න නැති කෙනෙකුට බත් එකාක් හරි අරන් දෙන්න අපි මෙ ලොකෙන් යන කොට ගෙනියන්නෙ අපි කරපු පින් විතරයි යමක් තෙරුම් ගන්න හොඳ දෙ විතරක් කරන්න

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +3

    බොහෝම පින් කාන්චන මල්ලි යහපතක්ම වේවා ඔයාට තෙරැවන් සරනයි

  • @rasikahadunneththi3116
    @rasikahadunneththi3116 2 ปีที่แล้ว +4

    ඇස් දෙකට කදුලු එනව .. මේ වගේ අසරණයන්ට උදවු කල ඔබ සියලු දෙනාටම ගොඩාක් පින්... අනේ මටත් එහෙම හැකියාවක් තිබ්බනම්...

  • @sndisanayaka9632
    @sndisanayaka9632 2 ปีที่แล้ว +34

    ඇස් වලට කඳුලු ආවා මේවා දකිද්දී කාන්චන මහත්තයෝ මේ කරන පින් ඔබගේ හැදු වැඩු දෙමවුපියන්ට අත් වේවා

  • @wasundarabandara7307
    @wasundarabandara7307 2 ปีที่แล้ว +5

    මෙ අහිoසක දරු පවුල වෙනුවෙන් උදව් උපකාර කරන සියලුදෙනාටම ගොඩාක් පින් ඔයාත් තෙරුවන් සරනයි අයියා

  • @jayanthakumara9132
    @jayanthakumara9132 2 ปีที่แล้ว +7

    කංචන අයියේ ඔබ ඇතුලු ඔබගේ පවුලේ සැමටම තෙරුවන් සරනයි

  • @hkhk8028
    @hkhk8028 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට මෙි කරන පිං ඇති මෙිලවට බිහි කරපු අමිමටත් ජාතකකල තාත්තට ත් ඔබෙි පවුලේ සියලුම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිටයි බුදුසරණයි

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +20

    උදවු කල සෑම සියලු දෙනාටම මතු ජාති ජාතිත් දිව්‍ය සමිපත් ලැබේ වා....දුකක් කරදරයක් නොමවෙවා

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 2 ปีที่แล้ว +7

    ඒ සිත් තුටින් පිරේවා
    මේ සිත් මුදිතා වේවා🙏🙏🙏
    ඒ සිත මේ සිත දුකින් මිදී
    සුවපත් වේවා🙏🙏🙏

  • @thanujaimali3245
    @thanujaimali3245 2 ปีที่แล้ว +4

    මට ගොඩක් සතුටුයි .මේ වැඩසටහන දැක්කට පස්සේ ,පුලුවන් විදියට හැමෝම උදව් කිරීම ගැන.සියලු දෙනාටම බුදු සරණයි !!!

  • @danushkakumara1800
    @danushkakumara1800 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් උදව් කරපු සියළුම දෙනාට

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 2 ปีที่แล้ว +3

    ගොඩාක් පින් බුදු සරණයි

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +37

    ආපෝ.. කාන්ඩෙගෙම තීන සතුට... තව තවත් වැඩියෙන් ලැබේවා .. කාංචන මහත්තයා ට.. ඒ පවුල අත හරින්නැතුව... ඒ අය ගැන සොයා බලනවට... මං කිව්වෙ පුතේ... ඔය තාත්ත තමයි ඕගොල්ලන්ගෙ අපලෙට,හිටියෙ එයා ගිය ගමන් ඕගොල්ලන්ගෙ.. හොද කාලෙ ආවා... දැන් ඉන්න තැනක ඉදන් හූල්ලනව ඇති ගෙන්න ගන්න එපා ආයෙනම්... පුතේ හොදට කාන්ඩෙම ඉගෙන ගන්න... ඔය මහත්තයා .. මිහිපිට දෙවි කෙනෙක්.. ටේලර්,ශොප් එකේ මහත්තයෝ ,ඔබටත් බොහොම ස්තූතියි... එවෙලේම දැකල දුප්පතුන්ට දීමට,සිත් පහල වූවාට තවතව වැඩියෙන් ලැබේවා ... හරිමසතුටුයි...මහත්තයෝ ඉක්මනටගෙයිවැඩටික කරලදෙන්න මේ ගොල්ලන්ට දැන් ඉක්මනටම ආරක්ශාව ඕනෙ.. වැඩි..වැඩියෙන් ලැබෙන කොට ... පුතාල නොමග යන්න එපා... ඔය හිටිය වගේ ..කාටත් ආදර්ශමත් විදියට ... ජීවත් වෙන්න...

    • @sayurigeekiyange1050
      @sayurigeekiyange1050 2 ปีที่แล้ว

      Samaharak vitha den oya enne nethi tatthat enna beri ne bara ganna nn hoda ne dala gihin aye ena ayawa.

    • @sheengamagee1323
      @sheengamagee1323 2 ปีที่แล้ว

      @@sayurigeekiyange1050 dan enne waasiyata.. mokoo yanakota ee.. ayata kannawath na.. dan hamadeema lebenawane.. oya gaanu manussayaa ahinsaka paatayi... baragani.. paw kiyala.. ehema unoth raten udhaw nethiweyi...

    • @wasaliyanage7390
      @wasaliyanage7390 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඇත්ත thatha කියන මහ eka ඕව දකින කොට himeeta lan වෙන්න බලයි .patha පළාතේ ගන්න epa .එහෙම වුනොත් ඔය ලැබෙන උදවු නැති වෙයි.duk wedina කොට dala ගිය eka හරි යනකොට ඕනෑම නැහැ .ammatath කියන්න .සමහර විට අම්මා අනුකම්පා කරයි .

  • @seryani2515
    @seryani2515 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙ පිහිටයි කාංචන මහත්තයාටත් මේ උදව් උපකාර කළ සෑම දෙනාටමත් මේ ගැන කියන්න වචන නැහැ ගොඩක් පිං

  • @withdila505
    @withdila505 2 ปีที่แล้ว +6

    අනේ මේවගෙ අහිංසක අයට පිහිට උන ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙර්.මේවගෙ අහිංසක අයට පිහිට වෙන්න හැමෝටම හිතෙන්නේ නෑනේ ඔයාල මනුත්සයෝ අතරිනුත් උතුම් මනුත්සයෝ...

  • @manujaharshani124
    @manujaharshani124 2 ปีที่แล้ว +2

    උතුම් වූ තෙරුවනේ ආශිර්වාදයෙන් උදව් කළ සියළු දෙනා දිනෙන් දින දියුණුවට පත්වේවා.....නිවන් මගට යාමට මේ මහා පින්කම හේතු වේවා....

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +5

    ඔබ තුමන්ලාට බෝහෝ පිං මෙි කරන උතුම් මෙිහේවරට පුතේ ඔයා හොදට ඉගෙන ගන්න රටට වගේම මුලු ලෝකේටම ආදර්ශයක් දෙන්න බුදු සරනයිි සැමට .🙏🙏🙏🙏

  • @palliyaguruge4548
    @palliyaguruge4548 2 ปีที่แล้ว +2

    අනේ ලොකු පිනක් 🙏 හරිම සතුටුයි, අපිට උදව්වක් කරන්න බැරි උනත්, මේ දිහා බලලා සතුටු වෙනවා, දෙවි පහිටයි 🙏

  • @ranganinnapradeep8425
    @ranganinnapradeep8425 2 ปีที่แล้ว +2

    ඔබ තුමාල සියලු දේනාට බුදු සරණයි වැඩි වැඩියෙන් ලැබෙවා

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +7

    මේ කන්චනා මහාත්මයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ වේවා,,මේ පවුල ගැන හිතලා,,,ලොකේටම දැනුවත් කරාට,❤❤👍ලොකු පුතාගේ අහින්සකකම එ හිනාවේන්,පෙනවා ලස්සනයි,,❤❤

    • @anestapriyangani4405
      @anestapriyangani4405 2 ปีที่แล้ว

      Loku putha ge wasanawa

    • @darshidarshi2524
      @darshidarshi2524 2 ปีที่แล้ว

      @@anestapriyangani4405 එකනමි ඇත්ත එ ලමයා හරිම අහින්සකයි,

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +2

    මේ පවුලට උදව් කරපු අපේම ජනතාවට නිදුක් නීරෝගි දීඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි !

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +1

    කාංචන මහත්තයා ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන තෙරුවන් සරණයි 🙏🙏 🙏🙏 බොහොම පින් ඔබට🙏🙏🙏

  • @anushacool3765
    @anushacool3765 2 ปีที่แล้ว +6

    මෙි අයට උදව් කරන්න මග පෙන්නු ඔබ තුමාටත් උදව් කරන සියලු දෙනාටම වැඩි වැඩියෙන් ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දිිර්ඍයුෂ ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤

  • @trinco2086
    @trinco2086 2 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ ...ඒ තරමට සතුටුයි...තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ksd9848
    @ksd9848 2 ปีที่แล้ว +5

    හරිම දුකයි. මට මේ වෙලාවෙ තියෙන commitments නිසා උදවු කරන්න අමාරුයි. ඒත් ප්‍රාර්තනා කරනව මේ පුතාට,කාර්මික ආයතනයකට හරි කව්රු හරි යොමු කරනවනම් නැතිවූ අද්‍යාපනය නැවත ලබා ගන්න පුලුවන්.

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 ปีที่แล้ว +3

    මෙි අහිංසක දරැපවුලට උදවු උපකාර කල කංචන අයියා ඇතුළු හැමෝටම තෙරැවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ...

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +1

    කාන්චන මල්ලි ඔබට බොහොම පින් මල්ලි ඔබට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා

  • @roshaniratnayake989
    @roshaniratnayake989 9 หลายเดือนก่อน +1

    ඇත්තටම මේවා තමයි පිං කියන්නේ. මතු බලාපොරොත්තු වකින් තොරව දෙන දානය 🙏🏼

  • @70smusic46
    @70smusic46 2 ปีที่แล้ว

    ඔබතුමා මැදිහත් වෙලා මේ කරන උතුම් ක්‍රියාවටත් මේ දේවල් මෙහෙම කරන්න උදව් උපකාර කරන ඒ උතුම් පින්වතුන්ටත් සම්මා සම්බුදු සරනයි ජෙසු පිහිටයි හැම දෙනාටම දීර්ඝායු ලැබේවා ජය වේවා

  • @pushpa487
    @pushpa487 ปีที่แล้ว

    කාංචන සහෝ ඔයා නම් දෙවියෙක්...අනේ ඒ අහිංසක මනුස්සයො විදින දුක වෙනුවෙන් උදව් කරනවට ගොඩාක් පින් ගොඩාක් ස්තුති තෙරුවන් සරනින් නිදුක් නිරෝගි සුවය දීර්ගායුෂ ලැබේවා ඔයාට ..

  • @waruniwasanthi5034
    @waruniwasanthi5034 ปีที่แล้ว

    අනේ බොහොම පින් අනේ .මෙහෙම මිනිස්සුන්ට උදවු කරන එක .ඇත්තටම කදුලු එනවා ඒවා දකිද්දී .බොහොම පින් .වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ.💕

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว

    හරිම වටින පින් ඔබ තුමාට අනෙක වාරයක් පින් දෙනවා මේ වගේ අසරණ උනා හැම මිනිසුන් වෙනුවෙන් මේ වගේ සත්කාර අවංකවම කරන් දේවල් නිසා .මේ දරුවන්ට කියා ගන්නා බැරි තරම් සතුටුයි අනේ වාසනාවන් .තෙරුවන් සරණයි.

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว

    පුතා ගේ ඇස් වලින වැටුනු කැට සැම. දෙවියන් වහන්සේ බැලුවා. ඔයාලට තෙරුවන් සරණයි පුතා සර් ටත් ගොඩක් පින් සියල්ලටම දීර්ඝ ආයුෂ ලැබේවා. උදවු උපකාර කරන. සියලු දෙනාම දීර්ඝ ආයුෂ ලැබේවා. තේරුවන සරණයි

  • @kumarirajapaksha8561
    @kumarirajapaksha8561 2 ปีที่แล้ว +2

    Godak pin mahaththayo oyala හැමෝටම බුදු saranayi

  • @amkchandrika987
    @amkchandrika987 2 ปีที่แล้ว +8

    කාන්චනට අපේ ගවුරවය 🙏👏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    දහසය හැවිරිදි පාසල් පුතා අපේ රණවිරැවෙක්. පුතේ ඔයාට යෝද ඇත්බල ශක්තිය ලැබේවා චිත්ත ශක්තිය දියුණු වේවා ආධ්‍යාත්මික ශක්තිය ලැබේවා ජයවේවා ජයවේවා ජයවේවා පරිස්සමින් ඉදිරියට යන්න බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබලා සැමට ජය

  • @latalata8516
    @latalata8516 2 ปีที่แล้ว +3

    කාංචන..පුතා..අැතුලු..සියලුම..උදවු..කරන....සැමට.. බුදුසරණයි..ඉදිරි..ගමනට..ජැය

  • @nadi7130
    @nadi7130 2 ปีที่แล้ว +9

    ඇත්තටම සන්තෝසයි,, මිනිස්සු මිනිස්සු නටම උදව් කරන ,, ජාතියක්

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 2 ปีที่แล้ว +2

    කාන්චන මහත්තයෝ ඔබලා මේ කරන උදව් වලට ඔබලාට ගොඩක් පින්..

  • @priyangikahearth2167
    @priyangikahearth2167 2 ปีที่แล้ว +9

    අනෙ තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනෙ පුතේ වරදින්නෙ නැහැ දාලදා සමිදු පිහිටයි ලියන්න වචන ගැලපෙන්නේ නැහැ සතුටුයි උදව් කරන හැමොටම පිං

  • @chamee4734
    @chamee4734 2 ปีที่แล้ว

    මේ පවුලට උදවු කරන සියලු දෙනාටම සියලු දෙවි රැකවරණ ය ලැබේවා.නිරෝගී වෙිවා.කාංචන මහතාට පිංසිද්ද වේවා.

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 ปีที่แล้ว +2

    මේ පවුලට උදවු කරන සියලු දෙනාටම බොහොම පින් .🙏🙏🙏

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว +2

    Ane kochchara sathutoda ayalata dan godak dewal labenawa ,dunna hamotama godak ping labewa, visesayen thanks kanchana mallita, aya nathiwa me kisideyak labenne nha galewela Prince redi kade shed aka idiripita, redi milath adui oya kade thanks karanawa a mudalalitath, ahenam oyala hamotama pin labenawa karana udaw upakara walata, bs parissaming inna hamoma

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว +3

    අතහිත දෙන සැමදෙන වාසනාවන් !
    🙏💐🙏🌝❤🇱🇰.

  • @palliyaguruge4548
    @palliyaguruge4548 2 ปีที่แล้ว +5

    පවි අහිංසක දරුවෙක්, කවදාවත් වරදින්නෙ නැ පුතේ, පවුල ගොඩදාන්න ගත් උත්සාහය ඔයාට දෙවියො බැලුවා!!!!

  • @cliyonaone9054
    @cliyonaone9054 2 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් දේවල් ලැබෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්නවා ගොඩක් දුකයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💕💕♥💕♥♥♥♥❤️කාංචන මහත්තයෝ

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 ปีที่แล้ว

    මෙ උදවු කරන සියලුමදෙනගෙ පවුල් වල සියලුම දෙනා මටු බුදු වෙනව මෙ අහින්සක දරුවන්ගෙ සිහින සබ කෙරුවට ටෙරුවන් සරනයි❤️❤️❤️❤️🙏🙏🙏🙏💕💕💕

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว

    ඔබතුමන් ට ත්..උදව් කරන හැමෝටම ජය වේවා.. තෙරුවන් සරණයි

  • @shiromanithamel
    @shiromanithamel 2 ปีที่แล้ว

    ඔබ තුමා දුන්නු උපදෙස් අවවාද ගොඩාක් වටිනවා. 👍🏼

  • @kapilakapila4470
    @kapilakapila4470 หลายเดือนก่อน

    අනේ කාංචන අයියේ ඔයාට ගොඩාක් පින් මේ කරන වැඩ වලට උපදින හැම ආත්මෙකම ඔයා රජෙක් වගේ ඉන්න ඔිනේ දලදා සමිදු පිහිටයි

  • @deepanimelga6071
    @deepanimelga6071 2 ปีที่แล้ว

    ඔතුමාට ගොඩක් පින් මෙි කරණ සමාජ සත්කාරයට ජයෙන් ජම වෙිවා ජෙිසුපිහිටයි

  • @gangayapa2645
    @gangayapa2645 2 ปีที่แล้ว +1

    ඔබතුමාට⁣ත් ඒ පරිත්‍යාගශීලින් සැමදෙනාටම පින්

  • @premalathapremalatha9110
    @premalathapremalatha9110 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ආදරෙයි 🙏💪👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤😥

  • @donadissanayake3242
    @donadissanayake3242 2 ปีที่แล้ว +3

    මෙි අහිංසක පවුලට ලොකු පුතාට කරන උපකාරවලට ගොඩක් ස්තුතියි. කාංචන කුමාර මහතාගෙ අැස මෙවැනි පවුල් වලට කරැණාවන්තව අනුකමිපාසහගත සැබෑ ලෙසම යොමු කරීම ගැන කෘතඥ වෙමි.ස්තුතියි.

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    මේ. අහිංසක. පවුලට.. උදවු. උපකාර. කරන. සැම. පින්වත්. අයට. නිර්වාන. සම්පත්. ලැබේවා.. බුදුසරණයි. 👍🙏👌

  • @minsandiperera2517
    @minsandiperera2517 ปีที่แล้ว

    Lankawe මිනිසුන් හරීම වෙනස් .අනුන්ගේ දුක හදවතට දැනෙන aya innawa.godaksathutui.
    තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා .

  • @Misscele92
    @Misscele92 2 ปีที่แล้ว

    අෙප්උාදර රත්තරන්. හදවත්. ඇති. ජනතාවනි. ඔබලාට පිං ෙම්‍කරන හැම ෙද්කටම. ෙගාඩන්. ඉස්තුතියි. ඔයාලා. නිතරම ඉස්තුති. පුද. කරන්නඅමතක. කරන්නට. එපා.

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 2 ปีที่แล้ว +1

    මෙපින් බෙලෙන් ඔබ සියලු දෙනාටම දිව්‍ය සැප සම්පත් පහල වේවා

    • @kavindhukavisha7174
      @kavindhukavisha7174 2 ปีที่แล้ว

      Kiyala nima karanna baribari pinak oyala hamoma kara gaththe daru patau tika harima sathutin inne samatama jp

  • @samanaliran9510
    @samanaliran9510 2 ปีที่แล้ว +9

    අනේ දුන්න අවවාද පිළිපදින්න පුතේ ඔයාට වරදින්නෙ නෑ කවදාවත් බුදු සරණයි

    • @piuminisansala3060
      @piuminisansala3060 2 ปีที่แล้ว

      oya wage hoda weda karanna thawath wasanawa lebewaaaa

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 2 ปีที่แล้ว +1

    එම වෙළද මහතාටත් බොහෝ ම පිං ස්තූතියි

  • @samanaliran9510
    @samanaliran9510 2 ปีที่แล้ว +3

    අනේ එයාලගෙ සතුට බුදු සරණයි එයාලට

  • @shinestar1589
    @shinestar1589 11 หลายเดือนก่อน

    මේ වගේ මහත්වරු නොහිටින්න අසරණ අහිංසක මින්සුන්ට කාගේ සරණක්ද ඔබතුමන් හට සහ සියලු උදව් කල පින්වත් අයට අනේක වාරයක් පින් 🙏🏾 pin🙏🏾 pin🙏🏾

  • @niranjalakumarenethu4992
    @niranjalakumarenethu4992 2 ปีที่แล้ว

    බොහොම පින් කංචන මහත්තයෝ ඔයට මේ ගැන කියන්න වචන නැ සර්..එ වගේම සර්ව විස්වාසය කරලා මුදල් දුන් සැමට බුදුසරණයි ❤🙏🙏

  • @menikenawarathna3883
    @menikenawarathna3883 2 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි පුතා අනාගතයට උවමනා ඉගෙනීමක් කරගන්න පවුලටම සුබ පැතුම් මේ සමග ඔබලා ඉතා හොඳ පුරවැසියන් ලෙස සාර්ථක jeewitha ගෙන යන්න දරුවන් නොමග යන්න එපා අම්මා ඉතා wagakeemen දරුවන් හදන්න

  • @user-ed1ny9bz8j
    @user-ed1ny9bz8j 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි හැමෝමටම 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @srilankasrilanka781
    @srilankasrilanka781 2 ปีที่แล้ว +1

    මේ අහිංසක දරුවන්ට, අම්මට උදව් කරන සියළුම දෙනාට ගොඩක් පිං.... සියළුම දෙනාට බුදු සරණයි.. ❤❤

  • @somawathae9042
    @somawathae9042 2 ปีที่แล้ว +1

    උදව් උපකාර කරපු හැමදෙනාටම උතුම් නිවනෙහි නිවන් මඟ දොරටු විවර වේවා හැමෝටම දීර්ඝායුෂ ලැබේවා

  • @niroshaniro552
    @niroshaniro552 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏

  • @deepashikamaduu2552
    @deepashikamaduu2552 2 ปีที่แล้ว

    මහත්තයා ඔයාට ගොඩාක් පින් අහින්සක දරුවන්ට උදව් කරනවා ට

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว +1

    කාංචන අයියා ඔයාට ත් උදව් උපකාර කරපු සියලුම දෙනාට බුදු සරනයි

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 2 ปีที่แล้ว

    ඔබතුමාට සහා උදව් කරන සියලුම දෙනාටම ගොඩක් පින් අසරණ දරුවන් ගේ තියන සතුට සියලුම දෙනාටම බුදු සරණයි