ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කපුටු තට්ටක් වමනෙ කරපු සිද්ධියකට හවස් වෙද්දි කපුටො හත් දෙනෙක් වමනෙ කරා කියලා කතාවක් ඉස්සර හැදුණලු.අන්න ඕකයි දැන් ලොකු බ්‍රදර්ගෙ කතාවත් එක්ක වෙලා තියෙන්නෙ.කෙවිනයා අතින් සිද්ධවුණ චුට්ටිම චුට්ටි අනතුර දැන් මිනිහෙකුත් මැරුණ මාරාන්තික අනතුරක් වෙලා.ඒ සිද්ධියෙන් මදර් ෆයර් වෙලා.ඔය අතරෙ ජීවන් ඩැඩා මේ ලෑස්තිවෙන්නෙ මංජිතයගෙ ඔෆීසියට යන්න.ඒකෙන් පස්සෙ නම් මංජිතයට උන්හිටි තැන් නැතිවෙන පාටක් පේන්න තියෙන්නෙ.මංජිතයගෙ පැත්තෙන් මෙහෙම දේවල් වෙද්දි බෑ කියලා කිව්ව දායක සභාවෙ සභාපති කම කෙවිනයාට ගන්නම වෙන පාටක් පෙන්නුම් කරන්නෙ. ඒ මදිවට අලුත් බිස්නස් එක බාරගන්න තියන උත්සවයට වෙස් මාරුව ගැන දන්නෙ නැති ඔක්කොම වගේ එන තත්ත්වයක් තියෙන්නෙ.ඒකෙන් බේරගන්න මංජිතයත් එක්ක එකතුවෙලා කෙවින්ට අලුත් ගේමක් ගහන්න වේවිද?
Ane mata sub 600 yata yanna udau karanna😭😭😢😢
Hm
හිරු හොයා ගත්ත නියම දක්ශ චරිතයක් ලොකු බ්‍රදර් 💖
❤😂
සෙටිෆිකට් ඇත්ත බ්‍රදර්... කොහොම උනත් ෆයර් වෙන ඩේ එක කමිං සූන්...
මොන්ටිසෝරී යන බබෙක් වගේ නිම්නාවීව් එක්කන් යනවා එනවා ඒ තාත්තා...😂
😂😂😂විකාර..අප්පා..දැං
Pawle ekama lamaya unama ehema thama 😊 wena aya nane hurathal karanna 😊Experienced ❤
Ohoma job karanna puluwanda hurathal wewi.paule ayata ona widiyata job eka karanne
Me kale nem nowena deyak Eka .thaththa penwannawath kemathi nethi dula innawa
කොටස් ඔක්කොම ෆොන් එකෙන් බැලුව අය කෝ
Mokatada😂
Me ඉන්නවා 😮
මංජිතයගේ වචන නමිි මරු.කියන්න තියෙන දේ ලෙසටම කියනවා😂😂😊
Script එකේ තියන එපාය කියන්න😂
Mata nam meke manjitha thamai no.1.
😂
කෙල්සිගේ චරිතේ හොදටම කරනවා,super act😍
මේ කෙල්සි මල කරුමයක් ....උදේ කෑම මේසෙ කන්නවත් දෙන්නෑ ඒ කොල්ලට.හරි ම මූසල සහෝදරියක්
නෑ එයා හරි. කෙවින් කපටියා. නිකම් කපටියෙක් නෙවේ. රට කපටියෙක්. කෙල්සී කොහොම තේරුම් කරලා දෙන්න ගියත් ඒ මෝඩ දෙමාපියන් දෙන්නා පුතාව විශ්වාස කරනවා. ඒ තරමටම කෙවින් දෙමාපියන් අන්දනවා. කථාව දිගට යන්නේ ඒකෙන්. නැත්නම් කතාව ඉවරයිනේ
Matath innawa owage musala sahodariyo
ලොකු බ්‍රදර්නං සුපිරි නලුවෙක් ❤️රංගනය අති විෂිශ්ටයි 👌❤️
නිම්නාවි සෑහෙන්න පරිනත වෙලා...දැන් නම් ශෝක් නිම්නාවි කෙල්ල.❤
Mmm
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ow eya shoi marama lassana charm kellek . Eya dan kalinta wada parinathai tamai
❤😊❤
කෙලිසි චරිතෙට සාදරනයක් කරනවා...ඒ නිසාම ඒ චරිතේ එපා වෙනවා😂
ඔයාට ඇවිත් කෙල්සිගෙ චරිතේ කරන්න තියෙන්නෙ 😂😂
සාදරනයක් කරනවට වඩා හොදයි කථාවේන් අයින් කරන එක වෙන නිලියෝ නැහැ වගෙ මෙි වගෙ අය ගන්නෙ
Miniha hinda hodai ali oluwa@@PathmaWickramasinghe-hs3pv
@@PathmaWickramasinghe-hs3pvhari uba kiyanne monawage charithayakda wenna oni 😂
ඒකට කියන්නෙ overacting කියල නැතුව වෙන httk නෙමෙ
නිම්නාවිගෙ මොකක් හරි රත්තරං වලින් තියෙන්නෙ. නැත්තන් ඔච්චර පරිස්සමි කරන්න ඕනද 😅 විකාර 😂
එහෙම තමා
ගගුලි ගෙ ගෙදර උන් නං සාපයක්
Nodakin pinbaththu., paw duppath kolla
අනිවාර්යයෙන්
Anith set eka nimnavige family eke kolam 😅
හැමදාම ගඟුලිගේ ගෙදර සීන් අතඇරලා බලන්නේ
Gagulith maya kodiwinayak 😂
පුලුවන්නම් අම්මාට.කියහන් මම පාස්කු පහාරයටත් සන්බන්දයි කියලා දවසේ හෝදම විහිළුව....ආදරණිය චරිතය මංඡිතයෝඕඕ😁❤️😍
Hai
ඇයි මන්
මැනික
සුදු
කෙල්සිගෙ කින්ඩි ටෝක් එක කෝමද?😂😂❤❤❤
රට ඉදලා පාට කුරැල්ලෝ බලන සෙට් එක කෝ ❤❤❤
කුවේට් ❤
Qatar
Baharain
😊
❤
නිම්නාවිගෙ අම්මාටයි තාත්තාටයි එයාලගෙ අහලපහල අයටයි ඔක්කොටම පිස්සු 😂
😂ඇත්තක්
මංජිතය බදින්න කලින් බංකොලොත් වෙයි වගේ
මංජිතගෙ ගෑනි පේන්න බැරි මට විතරද
ගැනුනෙ එක හුතන්න එපා පුරුදු වෙන්න
වෙන්න ඇති😅
Matath penna ba
නෑ මේ මටත් .
Matath penna ba ganuth daka mehema ganu nodakka🙄
කෙල්සි මරු....කින්ඩි ටික නම් සුපිරි අද❤😂😂
පාට කුරුල්ලො තමයි මේ දවස්වල සෙට් වෙන කතාව....🎉
අනිවාර්යයෙන්ම
ඉස්සර ගියපු උතුම් පැතුම් එකේ මාමට හිටපු ඩයල් එක කරපු රගපෑමද මන්දා මේ ලොකු බ්‍රදර් කරන්නෙ. ඌත් ඔහොම තමයි ඒ ඩ්‍රාමා එකේ කතා කරන්නෙ.😂
නෑ ඒ නලුවා නෙවෙයි
සිරාවටම.ඒ කාලේ ඒ ඩයල් එක සුපිරියටම ඒක කර
@@hellosrilanka9397 ඔවු
Hmm,, matath ekamai mathak une😊
ඌ කතා කරන්නෙ අන්තර් ජන්ජාල බාශාවෙන්.. මූ ඊට වඩා වෙනස් 🤣
හැමදාම ෆෝන් එකෙන් ලබන උන් කෝ ගගා වැලලෙන්න එපා බං මේකෙ 😂😂
ඒකනම් ඇත්ත 😂
කඩාපනින හමුදාව.😅😀😀😀(manjithage acting maru.👍😂)
🥰
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
Ane mata sub 600 yata yanna udau karannako😢😢😢😭😭🙏🙏
Hmm
Math ennawo
Oya hema akakma balanne 4n akenda
ඕක ආයෙ ඇහුවොත් තෝව මම මරනවා😂
කතා වට හින්දා හොදයි .නෙත් නම් මන්ජිතගෙ ගැනිට ගහලා පන්නලා😂❤
මන් නම් ආසයි කෙල්සිට කව්රු බැන්නත් එයා ලස්සනට චරිතෙ කරනවා
මේ කතාව සුපිරි ආයේ එකෙ දෙකක් නෑ නමුත් මේ කතාවේ එක තැනක වැරද්දක් තියෙනවා offesh වලට මෙහෙම පිට අය ගෙන්න ගන්න පුළුවන්ද kevinta අයි බෑරි එක හොඳට තේරුම් කරලා දෙන්න බෑරි
පුලුවන්නම් පාස්කු ප්‍රහාරෙටත් මං සම්බන්ධයි කියපන්😂😂😂😂😂
ගිනි ගෙඩි දෙන්න එපා රත්තරන්
😂😂😂
Ammo😂
කෙල්සිට් හොම්බට දෙකක් අනින්න හිතෙන්නෙ මට විතරද 😅
Matath
මං නම් බත් පිහානෙන් අරින්නෙ මූන ඉතුරු ටිකත් ප්ලැට් වෙන්ඩ😂
ගන්ගුලිනම් සාපයක්🥲🥲🥲
මම Kuwait 🇰🇼 වල ඉදල පෝන් එකෙන් හැමදාම බලනව
Same
Ha ko
මරු ඕයි මේ කතාව 😂😅😅
දානන්ජි miss full name ? 🎥📺
ගගුලියා අද ලස්සනයි❤❤
මොනා වුණත් reception එකේ ඉන්න girl නම් ලස්සනයි.
නිම්නාවිගෙ අම්මයි තාත්තයි චාටර් බං කතාවට සෙට් වෙන්නෙම නෑ
Aththa
Sirawata 😂
පාට කුරුල්ලෝ හරිම ආසාවෙන් බලන්නෙ 🇦🇪🇦🇪 🇱🇰 ❤️❤️
🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰
සුපිරි කතාවක් ❤😂❤😂❤
ලන්කාවේ ඉදන් පාට කුරුල්ලෝ බලන අය කවුද
මත්
❤@@riyalpathuma5454
Api innawo
Innowo
බිග් බ්‍රදර් මංජිතව පාවලා දෙන්නේ නෑ. ඇත්තටම අයියගෙයි මල්ලිගෙයි කොටස් බලන්න මම හරි කැමති. ටෙලි නාට්‍යයක දැක්ක හොඳම අයියා මල්ලී සුසංයෝගය මටනං බිග් බ්‍රදර් සහ මංජිත ♥️♥️
👀👀👀
❤❤you are Beautifull
ස්කොලෙ ඩබල පෙන්නන කොට මට හිතෙනවා අපි කොච්චර පවුකාරද කියලා 😂😂😂
ඇයි ගගුලි තලගුලිගේ අමිමා තාත්තා එත් හෙම තමයි
Hari lassana bedima aiyai malli
ගගුලි ලස්සනයි අද
ගගුලී හරීම ලස්සනයී🎉
ලස්සනයි 🩷🩷🩷🩷 පාට කුරුල්ලෝ. 💜💜💜❤️🩹❤️🩹❤️🩹❤️🩹. 🔥🔥🔥❤️🩹❤️🩹
අංජන ලොකු බ්‍රදර්නං ආතල් සාගරයක් 😂උගේ ටෝක්ස් තමා ටෝක්ස් අම්මෝ 🤣
අඩෙි අයයා වුනාත් කැත වැඩ කරන්න එපා මලලිට පවිනේ 😪😪😪😪😪😪😪
අපි අපි❤❤❤❤❤❤
මේ මේ හරියට ඇවිදින්නෙ නෑ සපත්තු නිකන් ලූස් වගේ ඇවිදින්න හරියට ඇවිදින්නකෝ අනේජර්මන් වගේ ඇත්තටම මේ කතාව බලන්නේ මං හිනා වෙන්නමයි කියන්නේ ඇත්තටම ඔයාලා හොඳට රඟපානවා අපේ ලේ ටිකත් පිරිසුදු වෙන්න
කෙල්සිට හරිම ආසයි මම❤❤
මමත්
Kate katha eeya
@@deesharashini1670ඒ උනාට් කද මරුනේ
@@deesharashini1670oyge කට lassanaida
රඟ නොපා රඟපාන නලුවෙක් ලොකු බ්‍රදර් ❤ ඒ නලුවගේ හරි නම දන්න කෙනෙක් ඉනවද?
Dewinda
හරිම ලස්සනයි
බලපන් අර ස්වර්ණවාහිනිය ඇඩ් යන්නේ එකයි දෙකයි.එකට මේක.කතාවෙන් භාගයක් ඇඩ්
ඇත්ත තමයි
Real 😂
කෙවින්ලගෙ ගෙදර කෑම මේසෙ මරු
සුපිරි කතාව
Nimnawita office transport 1 යන්න හිතිලා වගේ 😂😂😂
හරිම ලස්සනයි,❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘
Comment දාන ගොන් නුන්ගෙන් හිතා ගන්න පුලුවන් මුන්ගේ බුද්ධිමත් කම පුකේන් හිනා යනවා 😅😅😅😅😅😅😅😅😅😅😅
නිම්නාවිගේ අම්මා නිකන් පිස්සු ගෑනියෙක් වගෙනේ😅
මොන්ගලයක් මහා
නිදාගෙන ඉන්න ගමන් පාට කුරුල්ලො බලන්නෙ කව්ද 😌
වැඩ කරන ගමන්
අපි වැඩ කරන ගමන් තමයි බලන්නෙ 🇦🇪🇦🇪🇦🇪
❤❤❤❤💐💐💐
Maru kathawa❤❤
කන්නවත් දෙන්න නැති අක්කා කෙනෙක් දෙපල තන්හාව
ගංගුලිනම් සාපයක්..🥲
මම එහෙම නම් මේ වගෙ අක්ක කෙනෙක් නම් කෑම පිගානෙන්ම ගහල දාල යනව මොන අක්කලාද මේ ඉරිසියාවයි කුහකකමයි
කෙල්ශී කොක්කක්
Gaguli thala guli adanam lassnai 😅😂
ගංගුලියි පවුලෙ අයයි දැන් නං එපා වෙලා 🤮
ලොකු බ්‍රදර් ❤
සුපිරි චරිතය ලොකු බ්‍රදර් ❤
Amuma kariyek😂
@@raviravindra889😢
කෙවීන්ගෙ අක්කා පට්ට ආත්ල් මාර හිට් එකක් දුන්නෙ පට්ට ඒක නම් අම්මෝ 😂😅😅😆
කෙල්සි මරු 😂
මම සවුදි ඉනේ පෝන් ඒකේන් බලන්නේ මම හැමදාම
Ammo Kelsi 😂
Yes
Athalma kathawa
Kevinge Akkata inna niliya nam melo rahak na ragapanawa anik set ekanam maru 👍🏼
මමනම් ඔහොම ගැනුන්ට කඩෙ යන්නෙ නැ බදින්න කලින්
E obane😂
මන්ජිත ඔචිචරනම් එක එකාට ඔලුව නමන්න එපා කතාවකට උනත් ලැජ්ජයි
Harima lassanai
අපි පාට කුරැල්ලො හැම දාම බලන්නෙ පොන් ඒකෙන් ❤❤❤❤❤
ada nam gaguli patta lassanai
අද නම් කෙල්සි මරු😂😂
පාස්කු ප්‍රහාරෙටත් 😂😂😂😂😂😂
Paw ooooyi
big brother ගෙන් english ටිකක් ඉගන ගන්න පුලුවන් මොනව උනත්
❤❤❤❤
ගගුලි ලස්සනයි අද ❤
ගගුලි හරිම වැරදි ඒ වගේම හරිම නූගත් කතාවෙ හැටියට 😌😊
Golden word ekkak kiya wunna ammo 😂😂😂😂😂
ඟඟුලි ගෙ පවුල මහම කරදරයක් වෙන්න යන්නෙ
හැමදම පාට කුරුල්ලෝ බලන්න සෙටි එක කෝ❤❤❤❤
Kelsi ekka tharaha anne nane aya hri lassnay...❤️
😀😀😀👍👍👍👌👌👌
නිම්නාව් කතාවෙන් අයින් වෙන්නනම් එපා ඔයා හරිම ලස්සනයි දැන්
එයා ලගදිම අයින්වෙනවා
Na eka fake news ekak mama comment ekak damma eyage fb eke.e gana ahala.eya reply damma fake ekak kiyala
ගගුලි වගෙ කෙනෙක් හම්බවෙන මනුස්සයට දෙයියන්ගෙ පිහිටයි...😛
බුදුසරණයි 🙏🏻ලස්සනයි 💝💝
බලපු ලස්සනම කතාව❤
🎉
මේක දැන් නම් බලන්න කම්මැලි. එකතැන වගෙ. අතාත්වික සිදුවීම් පිරිලා.
මේ අම්මගේ කොටස නම් විකාරයක්😅
❤❤❤❤🎉🎉🎉🎉
කපුටු තට්ටක් වමනෙ කරපු සිද්ධියකට හවස් වෙද්දි කපුටො හත් දෙනෙක් වමනෙ කරා කියලා කතාවක් ඉස්සර හැදුණලු.අන්න ඕකයි දැන් ලොකු බ්‍රදර්ගෙ කතාවත් එක්ක වෙලා තියෙන්නෙ.කෙවිනයා අතින් සිද්ධවුණ චුට්ටිම චුට්ටි අනතුර දැන් මිනිහෙකුත් මැරුණ මාරාන්තික අනතුරක් වෙලා.ඒ සිද්ධියෙන් මදර් ෆයර් වෙලා.ඔය අතරෙ ජීවන් ඩැඩා මේ ලෑස්තිවෙන්නෙ මංජිතයගෙ ඔෆීසියට යන්න.ඒකෙන් පස්සෙ නම් මංජිතයට උන්හිටි තැන් නැතිවෙන පාටක් පේන්න තියෙන්නෙ.මංජිතයගෙ පැත්තෙන් මෙහෙම දේවල් වෙද්දි බෑ කියලා කිව්ව දායක සභාවෙ සභාපති කම කෙවිනයාට ගන්නම වෙන පාටක් පෙන්නුම් කරන්නෙ. ඒ මදිවට අලුත් බිස්නස් එක බාරගන්න තියන උත්සවයට වෙස් මාරුව ගැන දන්නෙ නැති ඔක්කොම වගේ එන තත්ත්වයක් තියෙන්නෙ.ඒකෙන් බේරගන්න මංජිතයත් එක්ක එකතුවෙලා කෙවින්ට අලුත් ගේමක් ගහන්න වේවිද?
Ane mata sub 600 yata yanna udau karanna😭😭😢😢
Hm
හිරු හොයා ගත්ත නියම දක්ශ චරිතයක් ලොකු බ්‍රදර් 💖
❤😂
සෙටිෆිකට් ඇත්ත බ්‍රදර්... කොහොම උනත් ෆයර් වෙන ඩේ එක කමිං සූන්...
මොන්ටිසෝරී යන බබෙක් වගේ නිම්නාවීව් එක්කන් යනවා එනවා ඒ තාත්තා...😂
😂😂😂විකාර..අප්පා..දැං
Pawle ekama lamaya unama ehema thama 😊 wena aya nane hurathal karanna 😊
Experienced ❤
Ohoma job karanna puluwanda hurathal wewi.paule ayata ona widiyata job eka karanne
Me kale nem nowena deyak Eka .thaththa penwannawath kemathi nethi dula innawa
කොටස් ඔක්කොම ෆොන් එකෙන් බැලුව අය කෝ
Mokatada😂
Me ඉන්නවා 😮
මංජිතයගේ වචන නමිි මරු.කියන්න තියෙන දේ ලෙසටම කියනවා😂😂😊
Script එකේ තියන එපාය කියන්න😂
Mata nam meke manjitha thamai no.1.
😂
කෙල්සිගේ චරිතේ හොදටම කරනවා,super act😍
මේ කෙල්සි මල කරුමයක් ....උදේ කෑම මේසෙ කන්නවත් දෙන්නෑ ඒ කොල්ලට.හරි ම මූසල සහෝදරියක්
නෑ එයා හරි. කෙවින් කපටියා. නිකම් කපටියෙක් නෙවේ. රට කපටියෙක්. කෙල්සී කොහොම තේරුම් කරලා දෙන්න ගියත් ඒ මෝඩ දෙමාපියන් දෙන්නා පුතාව විශ්වාස කරනවා. ඒ තරමටම කෙවින් දෙමාපියන් අන්දනවා. කථාව දිගට යන්නේ ඒකෙන්. නැත්නම් කතාව ඉවරයිනේ
Matath innawa owage musala sahodariyo
ලොකු බ්‍රදර්නං සුපිරි නලුවෙක් ❤️
රංගනය අති විෂිශ්ටයි 👌❤️
නිම්නාවි සෑහෙන්න පරිනත වෙලා...දැන් නම් ශෝක් නිම්නාවි කෙල්ල.❤
Mmm
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ow eya shoi marama lassana charm kellek . Eya dan kalinta wada parinathai tamai
❤😊❤
කෙලිසි චරිතෙට සාදරනයක් කරනවා...ඒ නිසාම ඒ චරිතේ එපා වෙනවා😂
ඔයාට ඇවිත් කෙල්සිගෙ චරිතේ කරන්න තියෙන්නෙ 😂😂
සාදරනයක් කරනවට වඩා හොදයි කථාවේන් අයින් කරන එක වෙන නිලියෝ නැහැ වගෙ මෙි වගෙ අය ගන්නෙ
Miniha hinda hodai ali oluwa@@PathmaWickramasinghe-hs3pv
@@PathmaWickramasinghe-hs3pvhari uba kiyanne monawage charithayakda wenna oni 😂
ඒකට කියන්නෙ overacting කියල නැතුව වෙන httk නෙමෙ
නිම්නාවිගෙ මොකක් හරි රත්තරං වලින් තියෙන්නෙ. නැත්තන් ඔච්චර පරිස්සමි කරන්න ඕනද 😅 විකාර 😂
එහෙම තමා
ගගුලි ගෙ ගෙදර උන් නං සාපයක්
Nodakin pinbaththu., paw duppath kolla
අනිවාර්යයෙන්
Anith set eka nimnavige family eke kolam 😅
හැමදාම ගඟුලිගේ ගෙදර සීන් අතඇරලා බලන්නේ
Gagulith maya kodiwinayak 😂
පුලුවන්නම් අම්මාට.කියහන් මම පාස්කු පහාරයටත් සන්බන්දයි කියලා දවසේ හෝදම විහිළුව....ආදරණිය චරිතය මංඡිතයෝඕඕ😁❤️😍
Hai
ඇයි මන්
මැනික
සුදු
කෙල්සිගෙ කින්ඩි ටෝක් එක කෝමද?😂😂❤❤❤
රට ඉදලා පාට කුරැල්ලෝ බලන සෙට් එක කෝ ❤❤❤
කුවේට් ❤
Qatar
Baharain
😊
❤
නිම්නාවිගෙ අම්මාටයි තාත්තාටයි එයාලගෙ අහලපහල අයටයි ඔක්කොටම පිස්සු 😂
😂ඇත්තක්
මංජිතය බදින්න කලින් බංකොලොත් වෙයි වගේ
මංජිතගෙ ගෑනි පේන්න බැරි මට විතරද
ගැනුනෙ එක හුතන්න එපා පුරුදු වෙන්න
වෙන්න ඇති😅
Matath penna ba
නෑ මේ මටත් .
Matath penna ba ganuth daka mehema ganu nodakka🙄
කෙල්සි මරු....කින්ඩි ටික නම් සුපිරි අද❤😂😂
පාට කුරුල්ලො තමයි මේ දවස්වල සෙට් වෙන කතාව....🎉
අනිවාර්යයෙන්ම
ඉස්සර ගියපු උතුම් පැතුම් එකේ මාමට හිටපු ඩයල් එක කරපු රගපෑමද මන්දා මේ ලොකු බ්‍රදර් කරන්නෙ. ඌත් ඔහොම තමයි ඒ ඩ්‍රාමා එකේ කතා කරන්නෙ.😂
නෑ ඒ නලුවා නෙවෙයි
සිරාවටම.ඒ කාලේ ඒ ඩයල් එක සුපිරියටම ඒක කර
@@hellosrilanka9397 ඔවු
Hmm,, matath ekamai mathak une😊
ඌ කතා කරන්නෙ අන්තර් ජන්ජාල බාශාවෙන්.. මූ ඊට වඩා වෙනස් 🤣
හැමදාම ෆෝන් එකෙන් ලබන උන් කෝ ගගා වැලලෙන්න එපා බං මේකෙ 😂😂
ඒකනම් ඇත්ත 😂
කඩාපනින හමුදාව.😅😀😀😀(manjithage acting maru.👍😂)
🥰
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
Ane mata sub 600 yata yanna udau karannako😢😢😢😭😭🙏🙏
Hmm
Math ennawo
Oya hema akakma balanne 4n akenda
ඕක ආයෙ ඇහුවොත් තෝව මම මරනවා😂
කතා වට හින්දා හොදයි .නෙත් නම් මන්ජිතගෙ ගැනිට ගහලා පන්නලා😂❤
මන් නම් ආසයි කෙල්සිට කව්රු බැන්නත් එයා ලස්සනට චරිතෙ කරනවා
මේ කතාව සුපිරි ආයේ එකෙ දෙකක් නෑ නමුත් මේ කතාවේ එක තැනක වැරද්දක් තියෙනවා offesh වලට මෙහෙම පිට අය ගෙන්න ගන්න පුළුවන්ද kevinta අයි බෑරි එක හොඳට තේරුම් කරලා දෙන්න බෑරි
පුලුවන්නම් පාස්කු ප්‍රහාරෙටත් මං සම්බන්ධයි කියපන්😂😂😂😂😂
ගිනි ගෙඩි දෙන්න එපා රත්තරන්
😂😂😂
Ammo😂
කෙල්සිට් හොම්බට දෙකක් අනින්න හිතෙන්නෙ මට විතරද 😅
Matath
මං නම් බත් පිහානෙන් අරින්නෙ මූන ඉතුරු ටිකත් ප්ලැට් වෙන්ඩ😂
ගන්ගුලිනම් සාපයක්🥲🥲🥲
මම Kuwait 🇰🇼 වල ඉදල පෝන් එකෙන් හැමදාම බලනව
Same
Ha ko
මරු ඕයි මේ කතාව 😂😅😅
දානන්ජි miss full name ? 🎥📺
ගගුලියා අද ලස්සනයි❤❤
මොනා වුණත් reception එකේ ඉන්න girl නම් ලස්සනයි.
නිම්නාවිගෙ අම්මයි තාත්තයි චාටර් බං කතාවට සෙට් වෙන්නෙම නෑ
Aththa
Sirawata 😂
පාට කුරුල්ලෝ හරිම ආසාවෙන් බලන්නෙ 🇦🇪🇦🇪 🇱🇰 ❤️❤️
🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰
සුපිරි කතාවක් ❤😂❤😂❤
ලන්කාවේ ඉදන් පාට කුරුල්ලෝ බලන අය කවුද
මත්
❤@@riyalpathuma5454
Api innawo
😂
Innowo
බිග් බ්‍රදර් මංජිතව පාවලා දෙන්නේ නෑ. ඇත්තටම අයියගෙයි මල්ලිගෙයි කොටස් බලන්න මම හරි කැමති. ටෙලි නාට්‍යයක දැක්ක හොඳම අයියා මල්ලී සුසංයෝගය මටනං බිග් බ්‍රදර් සහ මංජිත ♥️♥️
👀👀👀
❤❤you are Beautifull
ස්කොලෙ ඩබල පෙන්නන කොට මට හිතෙනවා අපි කොච්චර පවුකාරද කියලා 😂😂😂
ඇයි ගගුලි තලගුලිගේ අමිමා තාත්තා එත් හෙම තමයි
Hari lassana bedima aiyai malli
ගගුලි ලස්සනයි අද
ගගුලී හරීම ලස්සනයී🎉
ලස්සනයි 🩷🩷🩷🩷
පාට කුරුල්ලෝ. 💜💜💜
❤️🩹❤️🩹❤️🩹❤️🩹. 🔥🔥🔥❤️🩹❤️🩹
අංජන ලොකු බ්‍රදර්නං ආතල් සාගරයක් 😂
උගේ ටෝක්ස් තමා ටෝක්ස් අම්මෝ 🤣