Hithumathe | හිතුමතේ | Romesh Sugathapala | IRAJ | Official Music Video | Ma Desa Neth Nopiya Balapu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2023
  • Hithumate | හිතුමතේ | Romesh Sugathapala | Iraj Weeraratne | Ma Desa Neth Nopiya Balapu (මා දෙස නෙත් නොපියා බලාපූ) | Hithumathe Pawena | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Love Songs | Sri Lanka 🇱🇰
    Vocals - Romesh Sugathapala
    Music - Iraj Weeraratne
    Lyrics - Wasantha DukgannaRala
    "හිතුමතේ" ඉරාජ්, රොමේශ් සුගතපාල හා නිලුක්‍ෂි එකව ගායනා කරන ගීතයකි.එදා මෙන්ම අදටත් සුවහසක් ගීතලෝලීන් ගේ ආදරය දිනාගත් මෙම ගීතය කවදත් එකසේ ජනප්‍රිය ගීයකි. ප්‍රවීණ ගේයපද රචක වසන්ත දුක්ගන්නාරාළ විසින් රචනා කොට ඇති මෙහි සංගීත කාර්‍ය ඉරාජ් විසින් සිදුකොට ඇත​.
    Hithumate ( හිතුමතේ ) Lyrics
    --------------------------------------------------
    මා දෙස නෙත් නොපියා බලාපූ
    හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ
    වැඩිපුර මාත් එක්ක නොආපූ
    මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ
    ඔබ තවමත් ඇය තමයි
    ඔබ තවමත් ඇය තමයි
    ඔබ තවමත් ඇය තමයි
    මගෙ හිත හදාපූ
    හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
    ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
    හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
    ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
    පපුවට තුරුලු වී හිඳ හඬාපූ
    ළං වී තොඳොල් බස් මට දොඩාපූ
    හිත ළග හීනෙන් නිදි වරාපූ
    සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ
    මට තවමත් සුවඳ දෙයි
    මට තවමත් සුවඳ දෙයි
    මට තවමත් සුවඳ දෙයි
    මලකින් හමාපූ
    හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
    ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
    හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
    ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
    තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරෙ තෙරේනා
    තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරේනා
    තෙරෙරෙ දෝම් තෙරෙ නනා
    තෙරෙරෙ දෝම් තෙරෙ නනා
    තෙරෙරෙ දෝම් තෙරෙ නනා
    තෙරෙන නනා නා
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Like us: Facebook: smarturl.it/FB.mentertainments
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: smarturl.it/Twt.mentertainments
    M Entertainments - ‪@MEntertainmentsPL‬
    (C) 2007 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
    #memusic #music #mentertainments
  • เพลง

ความคิดเห็น • 33

  • @shenaligomis2017
    @shenaligomis2017 2 หลายเดือนก่อน +37

    ඉස්සර මම ඉස්කෝලේ යද්දී ස්කූල් වෑන් එකේ fm එකේ උදේට මේ සිංදුව යද්දී හරිම ආසයි...දැන් වයස 30ක් ඒත් මේක ඇහෙද් දි ඒ හැගිම් එහෙම්මයි..අනේ ඇයි අපි එච්චර ඉක්මන් ට ලොකු වුනේ

  • @thariduthiwanka6857
    @thariduthiwanka6857 2 หลายเดือนก่อน +63

    2024 අහන අය කෝ

  • @amilabandara688
    @amilabandara688 2 หลายเดือนก่อน +14

    2024 ❤❤❤ අදටත් මාර feel එකක් එනවා ඒ වගේම ලස්සන සුන්දර අතීතයක් මතක් වෙනවා❤❤❤

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +12

    M Entertainments පරණ මතක අලුත් කරන තැනක් සුපිරි අහ්

  • @TharinduDinuwansha
    @TharinduDinuwansha ปีที่แล้ว +16

    ඉරාජ්, රොමේෂ්, දුගා ආදරෙයි සදා... 🙏🖖

  • @rangapriyadarshana4167
    @rangapriyadarshana4167 3 หลายเดือนก่อน +10

    මට දැන් අවුරුදු 32 ක් වෙනවා .මේ සින්දුව මං මුලින්ම ඇහැව්වේ මං ඉස්කෝලේ 9 / 10 වසරේ දි වගේ . ඒත් තාමත් මේ සිංදුවට ආසයි ❤❤❤

    • @sportecfashion6469
      @sportecfashion6469 หลายเดือนก่อน +1

      Uba mage wayase bn. Aththa kathawa

    • @rangapriyadarshana4167
      @rangapriyadarshana4167 หลายเดือนก่อน

      @@sportecfashion6469 එහෙම ද . එල මචන් 👍

  • @pradeepudumalagala508
    @pradeepudumalagala508 7 หลายเดือนก่อน +11

    love that era 2006, this was released 2006 may wesak season

    • @rangapriyadarshana4167
      @rangapriyadarshana4167 3 หลายเดือนก่อน

      ඔව් වෙන්න ඇති . මාත් මේ සින්දුව මුලින්ම ඇහැව්වේ ඉස්කෝලෙ 9/10 වසරේ වගේ . ඒත් තාමත් ආසයි ❤

  • @Lahiru_weerasekara_
    @Lahiru_weerasekara_ หลายเดือนก่อน +1

    @romesh sugathapala another level voice ❤️

  • @chirathvithanage7308
    @chirathvithanage7308 4 หลายเดือนก่อน +10

    Anyone listening on 2024 ....

  • @rionlivera7006
    @rionlivera7006 4 หลายเดือนก่อน +5

    Tottaly meditation

  • @ruwan6608
    @ruwan6608 2 หลายเดือนก่อน +4

    2024❤

  • @ChanduRangana-pd7uy
    @ChanduRangana-pd7uy 2 หลายเดือนก่อน +2

    ❤💛

  • @jayangadayarathne5878
    @jayangadayarathne5878 21 วันที่ผ่านมา

    Iraj ta mona කිව්වත් eyage sindu තමා ලස්සන ma ❤

  • @swarnasriwijerathna7447
    @swarnasriwijerathna7447 2 หลายเดือนก่อน +2

  • @oshadaparami6820
    @oshadaparami6820 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rixzyeditz
    @rixzyeditz 25 วันที่ผ่านมา

    🥺💕

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +10

    🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT
    🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.

  • @MaduwanthaMahesh
    @MaduwanthaMahesh หลายเดือนก่อน +1

    2024/6/3

  • @manodyadivyasmitha8812
    @manodyadivyasmitha8812 ปีที่แล้ว +3

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs หลายเดือนก่อน

    pavani akkage video ek balann awe song eka

  • @openthirdeye5753
    @openthirdeye5753 2 หลายเดือนก่อน

    visual eke inna kella kawda?

  • @chamodiasha3919
    @chamodiasha3919 หลายเดือนก่อน

    Visual eke inna girlge name eka danna aya innawada

  • @uditha6937
    @uditha6937 2 หลายเดือนก่อน

    Ai tamil part eka ain kale 🥲

  • @user-ij8yb2ft8q
    @user-ij8yb2ft8q 2 หลายเดือนก่อน +1