Mage sukumala sanda komali (සද කොමලී) | Romesh & Lakshan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 170

  • @pasindugimhana3090
    @pasindugimhana3090 3 ปีที่แล้ว +234

    කවදාවත් එපා වෙන්නෙ නෑ.මේ සින්දු වල අමුතුම හැගීමක් ගැම්මක් තියෙනව.💚

  • @mihinlakdinu9561
    @mihinlakdinu9561 5 หลายเดือนก่อน +8

    මාගේ සුකුමල සඳ කොමලී
    තනියට සිත ලඟ රැඳි කොමලී
    පිය වදනී.. පිය වදනී..
    මාගේ සිත ලඟ තරු රැජිනී
    නෙතු මල් ලස්සන කොඳ කැකුළී
    පිය වදනී.. තරු රැජිනී..
    මාගේ සුකුමල සඳ කොමලී
    තනියට සිත ලඟ රැඳි කොමලී
    පිය වදනී.. පිය වදනී..
    තාරුකා පියගැට සදා නැග ප්‍රේමේ කදු රැල්ලේ
    නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ
    හැංඟිලා ඉඳ ලං වෙයන් මට පටලා දැවටිල්ලේ
    කින්නරී නුඹ ලං වෙලා.. ආදරේ කියනාතුරා..
    සිත නෑ ඉවසිල්ලේ..
    මාගේ සුකුමල සඳ කොමලී
    තනියට සිත ලඟ රැඳි කොමලී
    පිය වදනී.. පිය වදනී..
    මාගේ සිත ලඟ තරු රැජිනී
    නෙතු මල් ලස්සන කොඳ කැකුළී
    පිය වදනී.. තරු රැජිනී..
    මාගේ සුකුමල සඳ කොමලී
    තනියට සිත ලඟ රැදි කොමලී
    පිය වදනී.. පිය වදනී..
    මාලිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ
    ප්‍රෙහෙලිකාවක විසදුමක් ලෙස ලංවෙලා සිටියේ
    ශාලිකාවක දහසක් නෙත්ලග තනියක් දැනුනු වෙලේ
    ගීතිකාවක සුවය දී.. සිහිනයේ රස පහස දී..
    තුන් පැය ලඟ සිටියේ
    සාගරේ රැලි ආදරේ ගැන කරනා ඇවටිල්ලේ
    පීදෙනා සිත ගායනා කල ප්‍රේමයෙ නැවතිල්ලේ
    මාගේ සුකුමල සඳ කොමලී
    තනියට සිත ලග රැඳි කොමලී
    පිය වදනී.. පිය වදනී..
    මාගේ සිත ලඟ තරු රැජිනී
    නෙතු මල් ලස්සන කොඳ කැකුළී
    පිය වදනී.. තරු රැජිනී..
    මාගේ සුකුමල සඳ කොමලී
    තනියට සිත ලඟ රැඳි කොමලී
    පිය වදනී.. පිය වදනී..
    මාගේ සිත ලඟ තරු රැජිනී
    නෙතු මල් ලස්සන කොඳ කකැකුළී
    පිය වදනී.. තරු රැජිනී..
    .

  • @malithiprarthana902
    @malithiprarthana902 ปีที่แล้ว +46

    Romesh & lakshan ♥️🌟💯
    2023 anymore
    Voice eka 🌟💯🔥

  • @bimsarajayalath7285
    @bimsarajayalath7285 2 ปีที่แล้ว +33

    2022 අහන සෙට් එකකෝ..🥺

  • @scnlk8392
    @scnlk8392 3 ปีที่แล้ว +82

    පිස්සුවට්ටපු සින්දුවක් 😁😁😁❤❤❤

  • @user-es4gu2hc4q
    @user-es4gu2hc4q 3 ปีที่แล้ว +50

    Mama tamil. I don't know meaning of this song but I very love it.
    Priyawathani❤

  • @nimmiupekha6158
    @nimmiupekha6158 ปีที่แล้ว +17

    දැන් එන අඩන ඒවට වඩා කොච්චර ලස්සන ද මේවා🥰

  • @janiththamara1076
    @janiththamara1076 2 ปีที่แล้ว +14

    ඉස්කෝලෙ කාලේ ආදරේ කරපු හැටි මතක් වෙනවා මේවා ඇහෙද්දි,

  • @exslider4547
    @exslider4547 3 ปีที่แล้ว +13

    Beat eka😍🔥 voice ♥️

  • @kaushiperera1023
    @kaushiperera1023 3 ปีที่แล้ว +11

    2021!!!!!!! Still da fav ❤❤❤

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 3 ปีที่แล้ว +64

    90 kids~Romesh+lakshan
    20 kids~Romesh

  • @slstats7948
    @slstats7948 ปีที่แล้ว +4

    Who is the best?
    Romesh + Lakshan 👍
    Only Romesh ❤️

  • @deshan_Vimukthi99
    @deshan_Vimukthi99 2 ปีที่แล้ว +11

    Romesh + Lakshan 90s Songs >> Romesh's 20s songs
    Just my opinion ❤️

  • @oshanividushika3429
    @oshanividushika3429 3 ปีที่แล้ว +31

    2021 still love it 😍

  • @tharuxtech7760
    @tharuxtech7760 2 ปีที่แล้ว +11

    පිස්සු වට්ටපු සිංදුවක් , තාමත් පිස්සු වට්ටන සිංදුවක්

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa8503 2 ปีที่แล้ว +2

    2021 ahnwa e trram lassanai 💚

  • @koswaththakosha680
    @koswaththakosha680 3 ปีที่แล้ว +44

    ලස්සනම ලස්සනයි 2021 වෙලත් තාමත් අහනවා ❤❤❤❤❤

  • @musicinlife639
    @musicinlife639 3 ปีที่แล้ว +3

    එපා වෙන්නෙ නෑ මේක නන් 🥰🥰🥰🥰🤟🤟🤟

  • @madushiperera4040
    @madushiperera4040 3 ปีที่แล้ว +5

    2021 th ahanwa 2031 th me raha me widiytqm danei😌❤😍

  • @pradeepsamankumara3387
    @pradeepsamankumara3387 2 ปีที่แล้ว +2

    2022 අහානවා 💗💗🥰🥰

  • @nirmalaproboda1789
    @nirmalaproboda1789 2 ปีที่แล้ว +23

    අධි මාත්‍රා පෙති👌🥺❤

  • @nimsdiary6570
    @nimsdiary6570 ปีที่แล้ว +1

    Meke music video eka hoyaganna nane. Kawuruhari eka youtube dammoth shok.

  • @isindunethmika7270
    @isindunethmika7270 2 ปีที่แล้ว +5

    2022 අහන අය කො🎶🎧

  • @frankina127
    @frankina127 3 ปีที่แล้ว +14

    Romesh & Lakshan අපරාදේ 😢💚

  • @amilasuresh2308
    @amilasuresh2308 2 ปีที่แล้ว +2

    2022 january 31 kadawatha ,a kaleta giya issalama ahuwe sony ericcson 530 i eken

  • @devinchandula4245
    @devinchandula4245 2 ปีที่แล้ว +3

    රොමේෂ් බොක උනේ දිගුදෑස ගූ ගොඩෙන් පස්සෙ

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ..අහන්න අහන්න ආසයි..👍👍

  • @sakuraapsara6034
    @sakuraapsara6034 3 ปีที่แล้ว +10

    Patta

  • @dilshankumara-r1d
    @dilshankumara-r1d 2 หลายเดือนก่อน

    Pattama sinduwak aye❤

  • @sinethnethsara7177
    @sinethnethsara7177 2 ปีที่แล้ว +5

    mekanam gammak voice eka taharuwak....🎧👍😘❤🙌

  • @methinnethaka6973
    @methinnethaka6973 2 ปีที่แล้ว +8

    ආසම එකක් තමා 🥺❤️

  • @gallagedilan5685
    @gallagedilan5685 3 ปีที่แล้ว +2

    mal sindu ahana "mal ponnayo" 58k dislike karala :D

  • @KasunPerera-x6d
    @KasunPerera-x6d 2 หลายเดือนก่อน

    ජීවිතයට ගොඩක් සමීප සින්දුවක්...

  • @ranvidewsarani5122
    @ranvidewsarani5122 2 ปีที่แล้ว +5

    ආසම සින්දුවක්...😍 🎶

  • @chaminduashara
    @chaminduashara 3 ปีที่แล้ว +4

    lankawata apahu ona me wage sindu😒❤️

  • @ManjulaBandara
    @ManjulaBandara ปีที่แล้ว +6

    So long ago this was my ring tone ❤️

  • @avee_san_0
    @avee_san_0 3 ปีที่แล้ว +12

    Good job brother😘❤️👌

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +6

    නියම සින්දු තමයි මේවා

  • @slstats7948
    @slstats7948 ปีที่แล้ว +2

    නියමයි 😍

  • @sandunimadubashini9109
    @sandunimadubashini9109 2 ปีที่แล้ว +5

    Still love this ♥️🥰🤗💗

  • @sandalipanakaduwa8128
    @sandalipanakaduwa8128 5 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @prasannajayakodi8470
    @prasannajayakodi8470 ปีที่แล้ว +1

    2023

  • @Sasindu8
    @Sasindu8 ปีที่แล้ว +4

    💙

  • @chandranigamage5857
    @chandranigamage5857 ปีที่แล้ว +1

    Thanks for my Shan and zRomesh

  • @slcvenomff8331
    @slcvenomff8331 2 ปีที่แล้ว +2

    ❤️

  • @isurulakmal3799
    @isurulakmal3799 3 ปีที่แล้ว +8

    Niyamai aaa

  • @kaveeshamunasinghe3289
    @kaveeshamunasinghe3289 2 ปีที่แล้ว +4

    Romesh & Lakshan❤️😍

  • @dilrukshiwasana2596
    @dilrukshiwasana2596 3 ปีที่แล้ว +7

    Pattma sindu..aaa.

  • @sashikasumuditha963
    @sashikasumuditha963 2 ปีที่แล้ว +1

    මේවගේ සිංදු ආයේ එන්නෙ නෑ

  • @amirthashager6275
    @amirthashager6275 4 ปีที่แล้ว +9

    🔥🔥

  • @maleeshapramod561
    @maleeshapramod561 3 ปีที่แล้ว +2

    2021 romesh aiya thamath ahanawa me sinduwa

  • @anushkaherathmudiyanselage8563
    @anushkaherathmudiyanselage8563 ปีที่แล้ว +3

    ❤️‍🩹

  • @රස්තජිවිතේ
    @රස්තජිවිතේ 2 ปีที่แล้ว +1

    2021 welath Tama ahana un kooo...huuwak oneee

  • @SrimaliMahanama
    @SrimaliMahanama 12 วันที่ผ่านมา

  • @rithushshenonperera
    @rithushshenonperera 4 ปีที่แล้ว +6

    Supiri

  • @alexfernando1563
    @alexfernando1563 3 ปีที่แล้ว +4

    2021✨

  • @sinnappanclera4115
    @sinnappanclera4115 2 ปีที่แล้ว

    Kuru kuru napuru kumar mama godak adare the best of luck with your first one is a root of my life me to looking at the moment my first one Mrs jimmy king my life me to looking at the moment now what how it's done asking for you come to sri lanka then all day we can get best way here your saying know if you are looking for a while to get the best yes very nice

  • @hirikitharoshan8215
    @hirikitharoshan8215 4 ปีที่แล้ว +11

    Niyamai ❤️

  • @thimirapunsisi7244
    @thimirapunsisi7244 2 ปีที่แล้ว +1

    2022 tath meka mara janapriyaii...romesh aiya...❤

  • @martinkalhara9278
    @martinkalhara9278 2 ปีที่แล้ว +1

    2022 Ahanne man withrada😍❤💯

  • @shaz_1629
    @shaz_1629 2 ปีที่แล้ว +1

    🖤 22

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว +1

    🧚❤️❤️❤️❤️

  • @thilankarasanjalee1550
    @thilankarasanjalee1550 4 ปีที่แล้ว +10

    ❤️

  • @ryowan3229
    @ryowan3229 2 ปีที่แล้ว +1

    2022.5.26 තාමත් අහනවා ❤

  • @senalyoshan7511
    @senalyoshan7511 2 ปีที่แล้ว +1

    2022 anyone ❤️

  • @divankamadushan9548
    @divankamadushan9548 2 ปีที่แล้ว

    පොඩි කාලෙට ගියා අයේමත්

  • @lenalfernando1144
    @lenalfernando1144 3 ปีที่แล้ว +2

    Romesh lakshan 😭❤️

  • @monster-zs1vo
    @monster-zs1vo 3 ปีที่แล้ว +5

    Super

  • @nuwanpradeep1191
    @nuwanpradeep1191 3 ปีที่แล้ว +5

    ❤👍

  • @devinchandula4245
    @devinchandula4245 2 ปีที่แล้ว

    මේකෙ මියුසික් වීඩියෝ එකක් නැද්ද

  • @harinduslvideo9350
    @harinduslvideo9350 3 ปีที่แล้ว +5

    niyamai

  • @15549rover
    @15549rover 2 ปีที่แล้ว

    2022..

  • @anushkarajeev2335
    @anushkarajeev2335 3 ปีที่แล้ว +3

    2021 💙

  • @harinduheshan4061
    @harinduheshan4061 3 ปีที่แล้ว +4

    Niyamai maru

  • @tharushinimnadi2170
    @tharushinimnadi2170 3 ปีที่แล้ว +8

    ❤️❤️

  • @praveensamarasekara5142
    @praveensamarasekara5142 3 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @HotGammiris
    @HotGammiris 2 ปีที่แล้ว

  • @MAFIA-x6l3b
    @MAFIA-x6l3b 3 ปีที่แล้ว +2

    Avee player ne 😏👍🥰

  • @rixzyeditz
    @rixzyeditz 3 ปีที่แล้ว +2

    2021❤

  • @thanushikanethmi2613
    @thanushikanethmi2613 2 ปีที่แล้ว

    Anyone 2022?

  • @hemaanyathamashvini516
    @hemaanyathamashvini516 3 ปีที่แล้ว +4

  • @sandundinushka7943
    @sandundinushka7943 3 ปีที่แล้ว +3

    😘😘😘😘😘🤙🤙🤙🤙

  • @tmroshan6686
    @tmroshan6686 ปีที่แล้ว +1

    super😍😍

  • @krishansampath4128
    @krishansampath4128 ปีที่แล้ว

    2023 ආයේ ඇහැව්වා ඔන්න

  • @nothingisimpossible8868
    @nothingisimpossible8868 3 ปีที่แล้ว +7

  • @amandaperera6424
    @amandaperera6424 3 ปีที่แล้ว +2

    ❤️ 2021

  • @thimirapunsisi7244
    @thimirapunsisi7244 2 ปีที่แล้ว +1

    Maru romesh aiya... ❤

  • @moretech24
    @moretech24 5 หลายเดือนก่อน

    A damn beat 💥

  • @kavishansadewmina5003
    @kavishansadewmina5003 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️👌

  • @m_p_uuma_vi182
    @m_p_uuma_vi182 2 ปีที่แล้ว +2

    Lovely Song 😍😘

  • @lahirutharuk8050
    @lahirutharuk8050 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @buunyue1355
    @buunyue1355 3 ปีที่แล้ว +1

    Gemmak appa meka sirawata 🎵☺️🤗

  • @dewnakagodage7148
    @dewnakagodage7148 ปีที่แล้ว +1

    Supiririyk thama ✨️

  • @VinukNethma
    @VinukNethma 4 หลายเดือนก่อน

    Nice

  • @chaeunwoo8559
    @chaeunwoo8559 9 หลายเดือนก่อน

    මෙන්න සින්දු ❤

  • @induminikaushalya5680
    @induminikaushalya5680 3 ปีที่แล้ว +3

    😍😍

  • @gayathrimadhukalpani9649
    @gayathrimadhukalpani9649 ปีที่แล้ว +1

    ❤️🔥

  • @music_beatz9052
    @music_beatz9052 3 ปีที่แล้ว +5

  • @ceylongeek5002
    @ceylongeek5002 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @sithuminisaranga3780
    @sithuminisaranga3780 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️