Welcome 2023💫 අවුරුදු 12ක් ගිහින්. අදටත් ආසම සිංදුවක්.... Can we bring this back ? This feeling ? This music ? This vibe? Never gets old. Childhood fav one. Still listening ❤️🥺 05/02/2023
I remember how daddy sang the SMS song first at our school show - Sebastian's college... Daddy is one of the few bands that had that creative edge to them, a method with a madness...
Menna sindu 2010 passe melo rahak nathi apathayo tikak awilla kawa industry ekama, eth e asseth nawaththenne nathuwa continue karata, thank you Daddy band SL🙏🏽😍
Its 8.3.2024,who else is 19 yrs old and chilling ere listening to these daddy masterpieces regardless of the fact that you hv an engineering exam next week😭😍
2024 අහන උන් කෝ....කමෙන්ට් එකට ලයික් එකක් දාගෙන යන්ඩෝ 😊😃👍❤
😊❤
❤
❤😊
🙂
👍👍
its been 13years, but the greatest song i ever heard🥺🩵
Agreed❤️
Yeah bro 💗
True❤
definitely
❤
මේවාට කල් ඉකුත්වීමේ දින නෑ.තාමත් උඩින්ම ❤️
2022/1/27 ❤️✌️
Ow aniwarenma👍👍👍👍👍👍🙈
😍😍😍
Eka attc🙂
08/05🙂👍
👍
අවුරුදු 9ක් උනා ඒත් තාමත් ඒක ඇහෙද්දී අහද්දී පිස්සු වගේ... ඒක ඒ තමයි ෆට්ට.😍😍😍😍😍😍😍😍😍😍😍😍
Sirawata bn ❤
2024 dude
අද 2021.04.10
අදටත් මම පට්ටම ආසම song ඒක
Miss you GAIYA
YOU HAVE TO COME BACK TO THIS
මේ සින්දු මැරෙන්නෑ..
අවුරුදු 11ක් ගිහිල්ලත් තාම daddy පිස්සුව එහෙමමයි💕👊
මේක 2007/08 වගේ ආවේ.....
🎶🎶🎵🎧
සිහිනෙන් වුවත්, නෑ මා දුටුවේ..
මාගේ දිවියේ... අන්ධකාරේ.
ඔබගෙන් පෙර නෑ.... මා... කිසිදා හිරු අග බැලුවේ....
නෑ මා කිසිදා... හිරු අග බැලුවේ.
පැතුමන් අදුරේ.... සිර වූයේ.
ඔබගේ සෙනෙහෙන්.... ආ....දරයේ අර්ථය ලැබුවේ.....
කදුළැල් දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ... මා... තනිවී.
සිසිලෙන් මුවා වූ වසන්තේ උදා වූ ලෙසේ......
චන්ද්‍රයන් පිදූ... කිරණක් සාගවාලා හොරෙන්.,
වර්ණවත් කළේ.... මාගේ සිහිනේ... ඔබේ නමින්,
වැඟිරු ඒ කදුළැල් බිඳු වියැකී සෙමින්,
ඔබ ගැන ආ සෙනෙහස මුදු පවනේ රැදී සිසිලක් ලෙසින්.,.. සිසිලක් ලෙසින්...
ඔබ මා හද පුබුදු කළේ.......
වසන්තයයි.. මාගේ දෙතොලේ,
සිහිවන්නේ... ඔබේ මුව හමුවේ,
කැළඹිලා... සැමදා ඔබගේ.. කැලුමන් අතරේ...,
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතු වෙයි රහසේ හැඟේ... සිතේ... නිසංසලේ,
රගදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී......
චන්ද්‍රයන් පිදූ...... //
❤❤❤❤❤
2008/2009 A/L වලට පාඩම් කරද්දි එක දිගට අහපු සින්දුව. හදවතටම දැනෙන අමරණීය සින්දු මේවා
2024 anyone??
Here I am
Yap
Yes he hee
😊❤ master piece
❤
2010-2015 කාලේ කියන්නෙ අපෙ නම් සංගීත කලාවේ ස්වර්ණමය යුගය මොකද ඇඩිලි නැ ඔක්කොම වගේ hit තාමත් අහන්න පුලුවන් එ කාලේ තිබ්බෙ අමුතුම පිස්සුවක්😇🧡
But machan meka 2010 ta kalin awe
2000- 2010
@@indunilbandara5239 Ow 2010-2915 thamai okkoma andana tika aave :(
@@ushanm3655 2012න් පස්සෙ. 2010/11 අවුරුදු වලත් ලස්සන සිංදු ආවා.
නෑ මචං 2010න් වගේ පස්සෙ මල් ඒවා එන්න ගත්තා. 2000-2012 වගේ තමා
2000න් පස්සේ ඉපදුනේ එත් තෙරෙන කාලේ ඉදන් අහන්නේ
True ❤️
Math
සින්දුවල 2000 ඉදන් ආව ඒ ගැම්ම අද වෙනකල් තිබ්බනම් අපේ සින්දුත් Billboard chart වල
billboard nam one naha. lankawe radio wala me wage ewa ahuna nam athi
2008 2009 වගේ කාලේ මුලින්ම ඇහුවේ. එදා ඉදන් අද වෙනකන් අහන කවදාවත් එපා නොවෙන ආදරණීය මතකයන් වලට සම්බන්ද සිංදුවක්. My all time favorite song.
*Iconic song of our generation* ❤️
2009 set eka thamath adarei mekata
Greatest of all time
ගයියයි චිකායි සෙට් එක එකට ඉන්නකොට එන ගැම්ම මිස් යූ ගයියා 🥺🥺🥺🥺🥺❤️
Yako maath dn 100 weni parata withara balanne
Ow anee. Eyala stage eke natana pissu. Miss everything ❤🥺
i still have the DVD in my old Disc collection!
අවුරුදු 9ක් ගෙවිලා ගියත් තාමත් පිස්සෙක් වගේ අහන ආදරණීයම සින්දුව... චන්ද්‍රයන් පිදූ... 🥰🥰
Ane owww🥺🤩🤩
Welcome 2023💫
අවුරුදු 12ක් ගිහින්. අදටත් ආසම සිංදුවක්....
Can we bring this back ? This feeling ? This music ? This vibe? Never gets old. Childhood fav one. Still listening ❤️🥺
05/02/2023
ඉස්සෙල්ලම මේ සිංදුව ඇහුවේ 4 වසරෙදි. එදා ඉදන් අද වෙනකන් මගේ කැමතිම සිංදු වලින් එකක්.කවදාවත් expire වෙන්නේ නැති melody එකක් . දැන් නම් වැඩියෙන්ම කැමති චන්ද්‍රයන් පිදූ live version එක අහන්න. 2022.09.30 ❤️❤️❤️
2020 still love this song...never getting old
Fuck yeah man
2022 also 🙂👌
22
yes 2022
2022 July
🎶🤩අපි වයසට ගියත් සින්දුව තාම තරුණයි🤩🎶
Expire dates නැති සිංදු.. 2050 ජිවත්
වෙලා හිටියොත් එදාටත් අහනවා ❤
අපි 10 වසරෙදි අහපු සිංදුවක්. තාමත් අහනවා 😍😍😍 2020 ඉස්සර නම් ඇහුවේ ටී වී එකේ යනකල් බලාන් ඉදලා නැත්තන් වීසීඩී එකක් උස්සන් එනවා රුපියල් 200ක් විතර දීලා...
adeee
👍
මේවාට කල් ඉකුත්වීමේ දින නෑ.තාමත් උඩින්ම ❤
සමහර විට මම මැරිලත් ඇති. හැබැයි මේ සින්දුව මැරෙන්න දෙන්න එපා ලමයිනේ...මේ සීයා මේ කොමෙන්ට් එක දැම්මේ 2022 ✋❤️
නිවන් සුව
😅💔
whenever I hear this track,
I lost in a world where I feel lots of luv.
Good memories.. Thanks daddy for making our teenage so cherish to remember ❤️
කොච්චර කාලයක් ගෙවිලා ගියත්.. අදටත් මගේ ආසම සිංදුව...
2020 adatath super ❤️❤️
2024 අහන සෙට් එක කෝ...❤
api api
Api api
ගොඩක් අය 10 years කියලා දාලා තිබ්බට මේක ආවෙ 2008. දැන් අවුරුදු 13ක්
වීඩියෝ එක ආවේ 2008. ඕඩියෝ එක ඩැඩීලගෙ පලවෙනි ඇල්බම් එකේ මන් හිතන්නේ. ඒක ආවේ 2007
@@Strange.Output0 ඕඩියෝ එක 2007 තමයි. වීඩියෝ එක 2008 අන්තිම නැත්තන් 2009 මුල වගේ මතක තිබ්බෙ. තෑන්ක්ස්
I remember how daddy sang the SMS song first at our school show - Sebastian's college...
Daddy is one of the few bands that had that creative edge to them, a method with a madness...
මේ සිංදුව 2008 වගේ හොඳටම hit උනේ.ඒ කාලේ මගේ crush එක මතක් කරගෙන මේ සිංදුව ඇහුවා.සතියට දවස් දෙකක් clz එකේදි විතරක් බලං ඉඳපු කාලේ ❤️❤️
කාලේ සුන්දරම කාලේ.ගෙදර එනකං,ගෙදර ඇවිත්,ol වලට පාඩම් කරනකොටත් මතක් කරපු ❤️❤️
2022 වෙලත් තාමත් අහනවා❤ ඇයි පිස්සුවැට්ටුවේ මෙ සින්දුවට 🥺 මැරිලත් අහයි මම නම්...
ඩැඩීලා තරම් ආතල් මියුසික් වීඩියො නැ තවත්....❤ music pissuwak ,,,,, මැරෙන්න කලින් daddy live show එකක් බලන්න යන එක heenayak......😍
😁😁❤️❤️❤️
anyone in 2021,
cant believe 11 years has gone.
but everytime watching this .this song heals my soul.❤😍
2010 ඉදලා තාම ආසම සිංදු දෙකක් චන්ද්‍රයන් පිදූ ඇයි කලේ 🤤❤️🔥
2021/09/14
2021!! Original DADDY was the best ❤❤🙈🥺
I am Bangladeshi boy..
This song my favourite song.
anyone 2024?
ඔරිජිනල්.. මේවා බ්‍රෑන්ඩ් කොල්ලො.. නොමැරෙන සිංදු.. 😌🤟❤️
2019.11.04 7 DAYS to Aaley Concert😍
2050 අහන්න පුලුවන් 🤘👌🎸🎹🎺♩🎶🎵🎼👍❤
🥁 legendry powerful snare shot ....
💛 Shamila aiya🥁
ආපු දවස් වල ඉදන් තාම අහනවා කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නෑ.
The sri lankan wedding anthem
Thaanks for making our old times memorable guysss☆☆☆☆☆
2021/05/09 කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු තමා මේවා...
මේ 2010 කාලේ..දේවදත්ත සාසනය පටන් ගත්ත මුල් කාලෙ..බලය ගොඩක් වැඩි ගෙෘතමට මේ කාලෙ..දේවදත්ත පෑගිලා ඉන්නෙ..මෙිකාලෙ තමා මොලකාරයෝ ඉදපු කාලෙ..ආදරයෙන් මිනිස්සු ජිවත්වන අන්තිම කාලෙ.මෛත්‍රී බුදු ශිල්ප දක්වන්නෙත් මේ කාලෙ
Menna sindu 2010 passe melo rahak nathi apathayo tikak awilla kawa industry ekama, eth e asseth nawaththenne nathuwa continue karata, thank you Daddy band SL🙏🏽😍
Ek nm supiriyak thama🤗😇
Love this song 😍🔥 2022 .12 .19
Kauda 2020 balanne 🤘🏻
අවුරුදු 12ක් වෙනවද දෙයියනේ.. මේ daddy official youtube එකද.. මාරම මාරයි.. මේ සිංදු legend වගේ... ❤️❤️❤️❤️❤️❤️
අවුරුදු 10 කට පස්සෙත් අහනවා...well done daddy
2022 still love this song... Never getting old ❤
2023 and still rocking this song.❤️
Kawadawath epa wenne nathi Sindu... 2023/12/09 DADDY. hadawathe udinma 😍
මීට අවුරුදු 5 කට ඒ කියන්නේ කොවිඩ් වලට කලින්, ඉස්කෝලේ පංතියේ එකට ඉඳපු කොල්ලෝ සේරම එකට සෙට් කරගෙන, මහ රෑ උන් සේරම එක්ක කරට අත දාගෙන මේ සිංදුව කිව්වා. අද උන් ගෙන් සෑහෙන සෙට් එක් විසිරිලා ගිහින්. ආයේ කවදාවත් උන් සේරම එකට සෙට් වෙන්නේ නෑ. හැබැයි කවදා හරි මැරෙන්න කලින් 60 පැනල හරි උන් එක්ක සෙට් වෙන්න ලැබුනොත් එදාට මේ සිංදුව හයියෙන් කියල මැරිල ගියත් සැපයි 😌❤
2008දී වගේ මුලින්ම ඇහුවේ මට මතක විදිහට. අවුරුදු 14ක්! තාමත් අහනවා❤️✨️
2022/02/04..පොඩි කාලේ මතක් වෙනවා...😪😪
Srilankan best song ever ❤️😘😘😘😘😘❤️❤️❤️❤️
කවදාවත් මැරෙන්නේ නැති හදවතේ තියෙන ලස්සනම සින්දුවක් 🥺❤
Ow
12 years old but never get old still listening 💓💓💓
2023 මුල අහන සෙට් එක ❤️🌸 භාවනවක් 🐾️
Masterpiece 🔥🇱🇰
Came here to see where lahiru was in this vdeo after Voice Teens yesterday..
Isn't it?
♥️🙂
this song realize me this is only a bad dream and everything will be okay like past after i workup !
thank you daddy band
Its 8.3.2024,who else is 19 yrs old and chilling ere listening to these daddy masterpieces regardless of the fact that you hv an engineering exam next week😭😍
This masterpiece brings me back to 16 years old me 🌟💫
ඉස්සර පිස්සුවෙන් අහපුවා ❤
2019 October ❤
2021 stil love this song ❤😘
Damn nostalgic. There is a warm feeling i get when i listen to these 2000s songs. Those eves with school friends ugh wish i could go back to 2000s🥺💕
තාම අහනවා 🥺♥️
2019.11.02 still love ❤️
අනේ මන්දා...මේක අහනකොට වෙනමම ලෝකෙකට යනව..😍
තාමත් ආසයි ඉස්සර තරම්ම 😘💪
2100 and still would love and adore this beautiful song🥺🧡
This song never getting old! ❤️
Still listening in 2017 ♥ Miss you Gayan Perera :(
Love you Chika 😍
You are just woooowww 🥳
Voice Teens වල Aaron Bandara කිව්වට පස්සේ බලන්නේ කවුද?
Love you daddy ❤❤
2022 is the best feelings forever 🥺🙃🤞🏻💫
2100 hitiyoth eth ahanawa legendry music
පාන්දර තකහනියේ ආවා ආයෙම බලන්න 😍❤️🔥🙏.
2023.01.01 never getting old thz song🥺❤️
meeke kochchara versions , covers thibbath , me original eka aaye aaye ahaddi ena feel eka enne na
🔥❤️2023 අහන කට්ටිය ඉන්නවද🥺❤️
මෙව්ව තමා අපේ මතක යකෝව් 🥺💛..කවදාවත් නොමියෙන මතක.
2023/06/13💛
2021 😘 එදත් ඇහුවා අදත් අහනවා හෙටත් අහයි ❤️
2:09🥺❤️ miss them so much
Gayya geemu kollo tika..💯🔥(2021)
th-cam.com/video/5o0nvcwEq4c/w-d-xo.html GAYYA'S NEW SONG🔥
th-cam.com/video/5o0nvcwEq4c/w-d-xo.html GAYYA'S NEW SONG🔥
Perfection Perfection PERFECTION !!!!
2020/02/23 ❤️🔥🔥🔥 Yesterday, Daddy 2d live in concert negombo
හැමදාටම මගේ favourite song එක !!!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2022 again again and again ❤️😍 love it...
Masterpiece 💆❤️💥
Again & again 2022
This never gets old
Legendary සින්දු 😌❤
2023
2021 and still in love with this song
2021 ahana ewun ko balanna
Daddy lage sindu ekka mathaka godak thiyenwa. Eka sinduwakma witharakma neme mata nam ❤🧡.
After 13 year finally I was able to witness this masterpiece live 😭❤️
2021 ahana mn 🤩❤
2023/01/07 After 12 years -Expire dates නැති සිංදු❤✌