NADI WAKYA DIFFERENCE/නාඩි වාක්‍ය වෙනස හරියටම දැනගන්න-බලංගොඩ හිමියන් සිය අත්අකුරින්ම එවූ ලිපිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #Weediya #nadi #balangoda #Nadi_reading #Balangoda_thero #නාඩි #නාඩි_වාක්‍ය #what_is_nadi #predictions #horoscope
    නාඩි වාක්‍ය සම්බන්ධයෙන් අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ හිමියන් දැක්වූ අදහස් මෙන්ම උන්වහන්සේ නාඩිකරුවන් හමුවීමට යෑම සම්බන්ධ තොරතුරු මෙම වැඩසටහනට ඇතුළත්ය. එසේම බදුල්ලේ මෛත්‍රී රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් ද මෙම වැඩසටහනට ඇතුළත් වේ.
    This program includes the comments made by Most Venerable Balangoda Ananda Maithraya Maha Thero regarding Nadi verses as well as information related to His visit to meet Nadi practitioners. Also, the comments of Mr. Badulla Maithri Ratnayake in this regard are also included in this program.
    නාඩි වාක්‍යය කියන්නේ මොනවද කියන එක “වීදිය” යූ ටියුබ් නාලිකාවේ ඔබට අලුතෙන් කියාදෙන්න දෙයක් නෑ. ඒ්ත් අපි මීට පෙරාතුව සාකච්ඡා කළා වගේම මේ ගැන තියෙන ගැටලු, යම් යම් අපැහැදිලි තැන් ගැන වඩාත් සරලව විස්තර කර දෙන්නයි මේ සූදානම් වෙන්නේ.
    There is nothing new to teach you on the TH-cam channel "weediiya" about what Nadi Vakya means. But as we have discussed earlier, we are preparing to explain the problems and some unclear points in a simpler way.
    බොහෝ නාඩි වාක්‍ය ලියැවිලා තියෙන්නේ ශ්ලෝක වශයෙන් එක දිගටම කියැවෙන විදිහට. ඒ්ත් සමහර වාක්‍ය දෙබස් විදිහටත්, සාමූහික සාකච්ඡා වශයෙනුත් විස්තර කෙරෙන අවස්ථා මම දුටුවා.
    උදාහරණයක් විදිහට කිසියම් පුද්ගලයෙකු උපන් වෙලාවේ ග්‍රහයන් පිහිටලා තියෙන ක්‍රමය පිළිබඳව යම් පැටලවිලි, පැහැදිලි නැති තත්ත්වයක් ඇති වුණොත් සෘෂිවරුන් දෙදෙනෙක්, නැත්නම් තුන් දෙනෙක් එහෙමත් නැත්නම් සෘෂිවරුන් හත් දෙනෙක් ඒ් ගැන සාකච්ඡා කළ නාඩි ක්‍රමයක් තියෙනවා.
    Many nadi verses are written as slokas. But I have seen cases where some sentences are described as dialogues and collective discussions.
    For example, if there is any confusion or unclear situation about the position of the planets at the time of birth of a person, there is a nadi system where two or three sages or seven sages discussed it.

ความคิดเห็น • 2