- 52
- 482 088
weediya
Sri Lanka
เข้าร่วมเมื่อ 25 มี.ค. 2020
The Weediya is for all of us. It is the space where everyone meets knowingly and unknowingly. Diversity. Weediya is the only and best place to watch various creative videos made for entertainment or knowledge based on community standards in one place.
Music-මෙහෙව් තත්සර අරුමයක් තවත් කොයින්ද?
2024 රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ සුරේන්ද්‍ර,ජනනාත්,වජිර සුසංයෝගයෙන් ඉදිරිපත් කෙරුණු මෙම සංගීතමය නිමේෂය ලොකු කුඩා කාටත් ඇස් අදහාගත නොහැකි අන්දමේ නවමු අත්දැකීමක් විය. ‘වීදිය‘ කණ්ඩායමේ සාමාජිකාවකගේ කැමරා කෝණයෙන් ඒ දෙස බැලුවිට මෙම වීඩියෝව ශේෂ විය.
มุมมอง: 182
วีดีโอ
Dambadiva - පුදබිම් අසිරි ලොවට කියන ධම්මික ස්තූපය
มุมมอง 16614 วันที่ผ่านมา
ලොව සැදැහැවත් බෞද්ධ ජනයාගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර ව දඹදිව තවත් ඓතිහාසික පුදබිමක් ලෙස ධම්මික ස්තූපය හා සාරනාත්හි අශෝක අධිරාජයා විසින් පිහිටුවා ඇති අශෝක ස්තම්භ පිළිබඳ කෙරෙන අපූරු විග්‍රහයකි.
Isipathana-ඉසිපතන පුදබිමේ ඇවිද යමු
มุมมอง 7928 วันที่ผ่านมา
පුරාණ දඹදිව පිහිටි ඉසිපතන මිගදාය නම් ප්‍රදේශය වත්මන් ඉන්දියාවේ වරණාසියයි. ඉසිපතන පුදබිම ලෝක පූජිත බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස වැදගත් වන්නේ මන්ද යන්න මෙහිදී සැකෙවින් සාකච්ඡා කෙරෙයි.
හැඳුනුම්පතක් අහිමි සඟ පරපුරක කතාවක්
มุมมอง 2454 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ වී වසර ගණනාක් ගෙවී ගියද, අදටත් උප සම්පදාව ලැබ භික්ෂුණින් වහන්සේලාට තම අනන්‍යතාව නිවරදි ලෙස තහවුරු කරන ලද ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම ගැටලුවකි. එය මෙහෙණින් වහන්සේලාට අහිමි කර ඇති පුරවැසි අයිතියකි. මේ ඒ පිළිබඳ සැකෙවින් සාකච්ඡාවට බඳුන් කරන අවස්ථාවකි.
NADI READINGS AND KARMA - නාඩි වාක්‍යයේ කියැවුණු දරුඵල අහිමි කළ කර්ම විපාක
มุมมอง 45710 หลายเดือนก่อน
#weediya #nadi #karma නාඩි වාක්‍යයේ කියැවුණු දරුඵල අහිමි කළ කර්ම විපාක සතුන් මහමඟ දමා ගිය අයට දරුඵල අහිමි ව හැටි සහ ඊට යෙදිය යුතු ප්‍රතිකර්ම නාඩි වාක්‍යවල අන්තර්ගත වී තිබෙන්නේ හුදෙක් කෙනකුගේ ජීවිත කතාවක අනාගතයේ සිදුවිය හැකි දේවල් පමණක් නොවෙයි. වර්තමානයේ ඔබ අත්විඳින ඇතැම් ගැටලු සඳහා පෙර භවයන්වලදී ඔබ විසින් සිදු කළ කර්ම හේතුවී ඇති ආකාරය පිළිබඳවත් ඇතැම් අවස්ථාවල නාඩි වාක්‍යවලට ඇතුළත් වී තිබෙනවා.මෙ...
SUSANTHA DANDENIYA - "රාත්‍රිය මනරම් කියා" ලියූ ඔහු -සුසන්ත දන්දෙණිය වීදියට හෙළිකළ රහස
มุมมอง 32410 หลายเดือนก่อน
සුසන්ත දන්දෙනිය යනු ගේය පද රචකයෙක්.එහෙත් ඔහු සතු අනෙකුත් දක්ෂතා පිළිබඳ කතාබහ කරන්නට මෙම වැඩසටහනින් බලාපොරොත්තුවේ. පිළියන්දල ප්‍රදේශයේ උපත ලද ඔහු දැනට ඉතාලියේ ජීවත් වෙයි. එහෙත් කලා කටයුතු එලෙසින්ම පවත්වාගෙන යාමට ඔහු සමත්ව ඇත. ගී පද රචනයට අමතරව ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියකු ලෙසත් මූර්ති ශිල්පියකු ලෙසත් නවකතා රචකයෙකු ලෙසත් කටයුතු කර තිබේ. රාත්‍රිය මනරම් කියා ඔහු විසින් රචනා කරන ලද ගීත අතරින් වඩාත් ජනා...
NADI READING - EXPERTS VIEWS /නාඩි වාක්‍ය පිළිබඳ විද්වත් මත - මහාචාර්ය කෝදාගොඩගේ අදහස් දැක්වීම
มุมมอง 9K11 หลายเดือนก่อน
නාඩි වාක්‍යවල විවිධ පැතිකඩ පසුගිය දිනවල අපි වීදිය යූටියුබ් නාලිකාව ඔස්සේ කතාබහ කළා.අද අපි සූදානම් වෙන්නේ නාඩි වාක්‍ය ඇසීම සම්බන්ධයෙන් මෙරට සිටි කීර්තිමත් පුද්ගලයින් දැක්ව අදහස් ඔබ හමුවේ තැබීමටයි.නාටි වාක්‍ය සම්බන්ධයෙන් තමන් වහන්සේගේ අත්දැකීම පළමුවෙන්ම ප්‍රකාශයට පත් කළේ අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහානාහිමියන්.දශක කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් පර්යේෂණයක නිරත ව බදුල්ලේ මෛත්‍රී රත...
NADI READING AND BUDDHISM - නාඩි වාක්‍ය සහ බුදු දහම/බලංගොඩ නා හිමිගේ විග්‍රහය
มุมมอง 1.2K11 หลายเดือนก่อน
#weediya #nadi #balangoda #buddha #buddhism #horoscope #predictions නාඩි වාක්‍ය කියවීම බුදු දහමට පටහැනිද නැද්ද යන්න සම්බන්ධයෙන් කෙරුණු ප්‍රශ්න කිරීමකට අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන් කළ විග්‍රහයක් මීට ඇතුළත් වේ. එය උපුටාගෙන ඇත්තේ බදුල්ලේ මෛත්‍රී රත්නායක විසින් රචනා කරන ලද ඉසිවරුන් දුටු මගේ බව ගමන 2 කෘතියෙනි. මෙය හුදෙක් අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රය...
READING BOOKS-03 | ජනේලයෙන් පේන ජීවිත ගැන කියැවෙන කවි
มุมมอง 5611 หลายเดือนก่อน
අනුර කේ එදිරිසූරිය කවියාගේ නවතම කවිපොත ගැන සම්මානනීය ලේඛක හා විචාරක ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර ගෙන එන විචාරය. අනුර කේ කවියාට ජනේලය සමග තියෙන සම්බන්ධය මොකද්ද? ඔහුගේ කවිවලට ජනේලයෙන් පේන ලෝකය වැඩි වශයෙන් වස්තු විෂය වන්නේ ඇයි? ප්‍රියාන්ගේ විවාරය ඇතුළේ ඒ හැම ප්‍රශ්නයටම උත්තර තියෙනවා. Reading Books තවත් එක් විචාරයක් පමණක් නොවන්නේ ඒ නිසායි. අපි ප්‍රියාන් එක්ක K කවි කියවමු
JESUS AND NADI READINGS-ජේසු සමිදාණන් ගැන නාඩි වාක්‍ය හෙළිදරව්ව
มุมมอง 21K11 หลายเดือนก่อน
අද අපි කතා කරන්න යන්නේ නාඩි වාක්‍ය තුළින් ජේසුතුමන් ගැන කියවුණේ මොනවද කියලයි... මේ සූදානම් වෙන්නේ ජේසුතුමන් ගැන නාඩි වාක්‍ය විමසීමකදි කියපු කරුණු ගැන අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහ නා හිමියන් දේශනා කර ඇති කරුණු ඔබ හමුවේ තැබීමට පමණයි.මේ තියෙන්නේ 1980 වසරේ දෙසැම්බර් මාසයේ පළකෙරුණු රසවාහිනී සඟරාවේ විසිවෙනි කාණ්ඩයේ දොළොස් වැනි කලාපය. ඒ අතරින් එක් ලිපියක් තමයි අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහ ...
Dr.HASINI-නාඩි ක්‍රමයට නිල අල්ලා විශ්මිත ප්‍රතිකාර කරන වෙද හාමිනේ
มุมมอง 5Kปีที่แล้ว
ඉන්දීය නාඩි ක්‍රමය යටතේ නිල ඇල්ලීමෙන් ලෙඩ සුව කරන වෛද්‍ය හසිනි සිල්වා යනු ක්‍රිස්ටියන් ඒඩ් ආයතනයේ සම්බන්ධීකරණය යටතේ ගෞරවණීය නයිට් පදවියක් හිමි වෛද්‍යවරියකි. ඇය දේශීය වෙදකම, ඉන්දියානු නාඩි ක්‍රමය සහ බටහිර නූතන තාක්ෂණය යොදා ගනිමින් ප්‍රතිකාර කටයුතු සිදු කරයි. අංශභාග රෝගීන් සඳහා ඇය විසින් සිදු කරන ප්‍රතිකාර ක්‍රම සුවිශේෂී වේ. ඊට අමතරව පිළිකා රෝග සුවකිරීම සඳහා විවිධ පර්යේෂණ සිදු කරන ඇය අතින් පිළිකා...
Wijaya Studio-කළු ජූලි ගින්නෙන් දැවුණා යයි කියන චිත්‍රපට-ආන්දෝලනාත්මක හෙළිදරව්ව
มุมมอง 49ปีที่แล้ว
83 කළු ජූලියේදී, විජය චිත්‍රාගාරය ගිනි තැබීමෙන් පසු බොහෝ චිත්‍රපට ගිනි ගෙන විනාශ ව බව ඇතැමුන්ගේ අදහසයි. එහෙත් එවක එහි සේවය කළ සේවකයෙකු ව ප්‍රවීණ චිත්‍රපට සංස්කාරක සෙක්ස්ටස් අපෝන්සු කරන මෙම හෙළිදරව්වට අනුව බේරා ගත් චිත්‍රපට ප්‍රමාණය ආරක්ෂා කර නොගත්තේ කවුද? එහි වගකීම කාටද? අදටත් කළු ජූලියට ඇඟිල්ල දිගු කරමින් තමන්ගේ වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් දෑත් පිසදා ගන්නා අය ගැන අප සත්‍යය දැන ගත යුතුය. ‘වීද...
FUTURE OF CRICKET - අනාගත ක්‍රිකට් ලෝකයට පායන පුංචි තරුව
มุมมอง 230ปีที่แล้ว
#Weediya #SLC #cricket #cricketnews #cricketlover #cricketlovers #legend #legends #cricketlegends #hindu #hinducollege #little #rishiyudan This story is about a young cricketer from Hindu College. He has taken 8 wickets with 9 maiden overs against the cricket match with M.D.H. Jayawardhana College Baththaramulla. He has become a sensational now. He gives a sparkling to Sri Lanka Cricket. Most f...
FILM MUSEUM- සිනමාව සංරක්ෂණයට ජීවිතය දුන් මිනිසා
มุมมอง 163ปีที่แล้ว
ලාංකේය සිනමාවට වසර 76ක් සපරිරෙද්දිත්, චිත්‍රපට සංරක්ෂණයට සිනමාවට අදාළ තාක්ෂණය සංරක්ෂණයට ජාතික වැඩපිළිවෙළක් දකින්නට නැත. හේමප්‍රිය කණ්ඩම්බි නම් මොහු තම පුද්ගලික වියදමින්, එකී ජාතික වැදගත්කමකින් යුතු වගකීම තමා පිට පටවා ගනිමින්, තමාට හැකි පමණින් තම සන්තකව පවත්නා වටිනාකම් නොමසුරුව අනාගත පරපුර වෙත දායාද කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම හේමප්‍රිය කණ්ඩම්බි සිනමා කෞතුකාගාරය තව දුරටත් සංවර්ධනය ...
NADI WAKYA DIFFERENCE/නාඩි වාක්‍ය වෙනස හරියටම දැනගන්න-බලංගොඩ හිමියන් සිය අත්අකුරින්ම එවූ ලිපිය
มุมมอง 3.3Kปีที่แล้ว
#Weediya #nadi #balangoda #Nadi_reading #Balangoda_thero #නාඩි #නාඩි_වාක්‍ය #what_is_nadi #predictions #horoscope නාඩි වාක්‍ය සම්බන්ධයෙන් අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ හිමියන් දැක්ව අදහස් මෙන්ම උන්වහන්සේ නාඩිකරුවන් හමුවීමට යෑම සම්බන්ධ තොරතුරු මෙම වැඩසටහනට ඇතුළත්ය. එසේම බදුල්ලේ මෛත්‍රී රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් ද මෙම වැඩසටහනට ඇතුළත් වේ. This program includes the comments made by...
WHAT IS NADI READING | බලංගොඩ ආනන්ද මෛත්‍රය මහා නාහිමි කීවේ ඇත්තමද?
มุมมอง 2.9Kปีที่แล้ว
WHAT IS NADI READING | බලංගොඩ ආනන්ද මෛත්‍රය මහා නාහිමි කීවේ ඇත්තමද?
FACE TO FACE-02 රට පනින්න හිතන්න කලින් මුලින්ම දැනගන්න යමක්
มุมมอง 80ปีที่แล้ว
FACE TO FACE-02 රට පනින්න හිතන්න කලින් මුලින්ම දැනගන්න යමක්
MURALI-ලක් එකත් එක්ක කප් එක උස්සන හැටි මුරලි කියයි
มุมมอง 51ปีที่แล้ว
MURALI-ලක් එකත් එක්ක කප් එක උස්සන හැටි මුරලි කියයි
FACE TO FACE- සමාජ මාධ්‍යය; නීතිය දැන වළේ නොවැටී රැළේ යමු
มุมมอง 190ปีที่แล้ว
FACE TO FACE- සමාජ මාධ්‍යය; නීතිය දැන වළේ නොවැටී රැළේ යමු
READING BOOKS-02 සුරත් ද මෙල් DUO ගෙනාවේ ලිංගිකත්වය උස්සන්නද?
มุมมอง 154ปีที่แล้ว
READING BOOKS-02 සුරත් ද මෙල් DUO ගෙනාවේ ලිංගිකත්වය උස්සන්නද?
READING BOOKS01-2023 ස්වර්ණ පුස්තකය ස්වර්ණමද?
มุมมอง 137ปีที่แล้ว
READING BOOKS01-2023 ස්වර්ණ පුස්තකය ස්වර්ණමද?
Arjuna-ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අර්ජුන කට අරියි
มุมมอง 70ปีที่แล้ว
Arjuna-ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අර්ජුන කට අරියි
Fireballs- කැරකෙන ගිනිබෝල එක්ක රත්වුණු ජීවිත ගැන නොඇසූ කතාව
มุมมอง 8Kปีที่แล้ว
Fireballs- කැරකෙන ගිනිබෝල එක්ක රත්වුණු ජීවිත ගැන නොඇස කතාව
CENTRAL BANK - මහ බැංකු කොල්ලයේ සුරංගනා කතාව
มุมมอง 81ปีที่แล้ว
CENTRAL BANK - මහ බැංකු කොල්ලයේ සුරංගනා කතාව
TALKING STAMPS-04 අපේ මුද්දර වංශ කතාව-සෞඛ්‍යට හිමි තැන
มุมมอง 127ปีที่แล้ว
TALKING STAMPS-04 අපේ මුද්දර වංශ කතාව-සෞඛ්‍යට හිමි තැන
Baiyage Kaiya-04 බයියගෙ කයිය 04 ණය ජාතකය
มุมมอง 216ปีที่แล้ว
Baiyage Kaiya-04 බයියගෙ කයිය 04 ණය ජාතකය
Baiyage Kaiya-03බයියගෙ කයිය-03=බහිරව අයියා
มุมมอง 140ปีที่แล้ว
Baiyage Kaiya-03බයියගෙ කයිය-03=බහිරව අයියා
ඒක නම් සුපිරියක්...
💞🙏🏻💞🙏🏻💞🙏🏻🌷🌺😌
You are a great person and may your future be good 🎉🎉
මම විශ්වාස කරන්නෙ මාැන පමණයි එක එකාගේ පච නෙවෙයි
පර්යේෂණ කිරීමට අවශ්‍ය කරුණක් මිස නැතිව එක එකා කීව පලියට මේන් කියලා පිලිගන්න අපහසුයි...
14:02
❤❤
නාඩි වාක්‍ය ඇත්ත.මමත් බැලුවා .හරියටම කිව්වා .
බම්බලපිටියෙ දැනටත් කියනවා .
@@DamayanthiWimalaweera හරියටම කියන්න පුලුවන්ද
@@DamayanthiWimalaweeraකොහෙද කොතනද කියල
බලන්ගොඩ හාමුදුරුවෝ කියන කතාව ඇත්ත ඔක ගැන හොදටම දන්නවා බාවනවෙන් හිත දියුනු කරපු කට්ටිය.එයලට අතීතය බලන්න පුලුවන් .මට හිතා ගන්න බැරි ඇයි ලන්කවට පිටින් ආපු සුද්දන්ගෙ මනස්ගත වැලද ගත්තෙ ඇයි කියලා.😢බුදු හමුදුරුවො ගැන මුන් පොඩ්ඩක්වත් දන්නෙ නැති තරමට අවජතක වෙලා පිටින් ආව පර සුද්දන්ට.😢
ජේසුස් වහන්සේ ගැන හොයන්න ඔහේලට අයිතියක් නෑ ඔහේලට තියෙන්නේ බුදුහාමුදුරුවෝ කොහෙන් ආපු කෙනෙක්ද කියලා හොයන එකයි
මේ මනුස්සයා මොනවා කියනවද මන්දා ඔය ජේසුස් වහන්සේ නෙමෙයි ඕක පිළිමයක් ඕක නෙමෙයි තමා ඇනගැසුවේ ජේසුස් වහන්සේ දැන් මරණින් නැගිටලා ජීවමානව ඉන්නවා තමුසෙලා මේ මැටියෙන් අඹපු පිළිමයක් කරගෙන මෙයා නෙමෙයි ඇණගැසුවේ කියනවා. විහිළු සපයනවා
නාඩි වාක්‍යයේ , shiva nadi, Sri Agasthiyar Kagabujandar Nadi Astrology. kawushika nadi ආදී වශයෙන්, විවිධ ඉෂිවරු හඳුන්වාදී ඇති නාඩි කියවීම් වර්ග 18 පමණ ඇත. මේවයින් වැඩි විස්තර හා හොඳම නාඩි කියවීම ඔබ තුමන් අසා ඇති පරිදි මොකද්ද. me wanawita මම ඉන්දියාවේ Sri Agasthiyar Kagabujandar Nadi Astrology සහ ලංකාවේ kawushika nadi යන දෙකම අසා අත්දැකීම ලබා ඇත.
නාඩි වාක්‍යයේ , shiva nadi, Sri Agasthiyar Kagabujandar Nadi Astrology. kawushika nadi ආදී වශයෙන්, විවිධ ඉෂිවරු හඳුන්වාදී ඇති නාඩි කියවීම් වර්ග 18 පමණ ඇත. මේවයින් වැඩි විස්තර හා හොඳම නාඩි කියවීම ඔබ තුමන් අසා ඇති පරිදි මොකද්ද.
නාඩි වාක්‍යයේ , shiva nadi, Sri Agasthiyar Kagabujandar Nadi Astrology. kawushika nadi ආදී වශයෙන්, විවිධ ඉෂිවරු හඳුන්වාදී ඇති නාඩි කියවීම් වර්ග 18 පමණ ඇත. මේවයින් වැඩි විස්තර හා හොඳම නාඩි කියවීම ඔබ තුමන් අසා ඇති පරිදි මොකද්ද.
Jesune nodena Karna wardata kama une manwa ohunta alpa Sha omega obai
This Buddhist monk is trying to destroy the peace in Sri Lanka
කොහොම ද බලා ගන්නෙ
(තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා..........
ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න අයිතිය ඇත නමුත් ජෙසු ජීවමානයි ඔය කියන ඒවා විශ්වාසය නොකරමි
ලංකාව තුල කුමන් ඉතිහාස කථා පෙන්නුවත්, උත්පත්ති ඉදන් හරි අධ්‍යනයක් කරන්න සත්‍ය වැටහේවී, නිගා නොව සත්‍ය පෙන්වීමක් පමණි. අදටත් සාක්ෂි සහිතයි.
❤
👍
බොරු කතාවක් කට්ටිය හොදට බයිබලය කියවන්න ජේසුස් වහන්සේ ගේ දේශය ඊශ්‍රායල් දේශයයි ජුදෙව්වෝ ඉන්න ලෝකයේ එකම රට
Hamuduruwanta baninna kalin hamuduruwo kauda kiyala hoyala boluvoth hodai neda..
ඉතිං ජේසුගේ වගේම බුදුහාමුදුරුවන්ගෙත් කේන්දර කියවල බලන්න එපැයි 😂😂😂 අනේ නිකන් කොහෙවත් යන බමුණෙක්ගේ කතා අහලා ඒවා විස්වාස කලාම හරි ද 😂
methuma papayak karaganne un wahansege athmaya nikan duk widinawa athi
I read your book that's a practicle book i recommend all of ya to read it
ලොව මැව්ම්කරු වන ජේසුස් ක්‍රිස්තුස් කරනකොට සියලුම මිනිසුන්ට ජීවිතය ලැබුනේ ,උන්වහන්සේට උගන්වන්න ,කාටද පුලුවන්
Fake
Jesus Is King Of King
මොන ආගමෙත් වැරදිදේවල් කියල නැහැ. ආගම් අතර සාමය ඇතිකරන්න බැහැ අපේ එකයි හොඳම අනික් ඒවා යටිං තියෙන්නෙ කියල.මං හිතන්නෙ ම්නිස්සු ගස්ගල් අදහන කාලේ මීටවඩා සමගියෙන් ඉන්න ඇති කියල. අනික බුදුන්ගේ හෝ ජේසුගේ මතයක් තිබ්බෙ නැහැ අනික් ආගම් පහත් කියල. මිනිස්සු හදාගත්තුවා. මේවගේ දේවල් නිසා උතුම් කියල හිතන සමහර පුද්ගල චරිත සාමාන්‍ය මිනිස්සු තරම්ම සමානයි කියලත් හිතෙනවා.
අනේ මම බුද්දාගමේ ඒ උනාට මම කියන්නේ උන්වහන්සේ උසස් මිනිස් ගතිගුන තිබුන මිනිසෙක්
මොකෙක්ද බං මූ.... 😂
Please, karuna kara budu dahama desanna .we are Christians thank you ❤❤❤
Don't lie, don't insult other religions, Lord Jesus is the only God we believe. You depend on horoscopes but we depend on God Jesus.
Ade kariya Loki talk dunnata biri pakek Kanata gahan inne suddo hadapu device ekak,Anika muge atad ekawath hoyaganna naha suda ge TH-cam nathnamw
Anthimata mu budha darmaya pathaka thiyala nadi darmaya waladagena budha left
Me hutha danne monada, Anika thathayange hasirim API dannada , athalma de thama ,,Kari garage agama(lankawe vitharai) golayage darmaya lokaya purama(Jesus)
මමත් ගියා පට්ට බොරු කියන්නේ
දර්ශනයක හරි ආගමක හරි තත්වේ පෙනෙන්නේ එය මෙහයවන අයගෙන් අපරාදේ කියන්න බැහැ. හාමුදුරුවරු හැසිරෙන කතා කරන අනුන්ගේ දෙය විවේචනය කරන අතින් එයාලගේ ශාස්තෘවරයගේ තත්වේද? පෙන්නන්නේ. එයා දේශනා කරලා තියෙන්නේ ඔහොම කරන්නද. අනුන් ව හෙලා දකින්න ගියාම වෙන්නේ. තමුන්ගේ අදනේ ගැලවිලා තමුන්ගේ නිරුවත ලෝකෙට පේන එක. ඒ අතින් ලංකාවේ බුද්ධ දර්මය ට ගිය කලක් නේද. ජේසුගේ අනුගාමිකයන් වගේ අනන්‍ය යන්ව. උසස් කරලා ඒ අයට ප්‍රේම කරන්න ඉගෙන ගන්න. ඒ විට ඔයලගේ කුහකකම.ලොකුකම ඉබේටම සුව වෙයි. අර මෛත්‍රී යද මොකක්ද එක බණ පොතට විතරක් නැතිව අදාළ කර ගන්න. උත්සහ කරන්න. එත් අමාරු නම් ක්‍රිස්තියානි ආගමට එන්න. සාමය. දෙන්නම් ❤️🙏👍
අනේ මේ හාමුදුරුවන්ට පව් කියලා තමා කියන්න තියෙන්නේ. නාඩි කෙසේ වෙතත් බෞද්ධ සමහරුන්ගේ කන්නාඩි වලට තමුන් විතරයි හරි කියන අපි තමා පොරවල් කියන දර්ම පදය විතරයි දන්නේ. හාමුදුරුවරු පිස්සු කෙලින විදිහෙන්ම පේනවා දර්මේ තරම. Christhiyan අයවගේ ඉන්න බලන්න ❤
බොරු කියලම නහය ලොකු වෙලා
What a jerk
මෛත්‍රී මහා නායක හාමුදුරුවන් අපේ රටේ වැඩ සිටි පින්වත්ම හිමි නමක්. මාගේ නමස්කාරය වේවා!!
මෙම වැඩසටහන ගොඩක් පරණ එකක්..youtube එකට uplord කරලා තියෙන්නෙත් ගොඩක් කලින්..සමහරවිට මම ගොඩක් කල් ඉඳලා හොයපු කරුණක්,ඒත් තාමත් පිළිතුරක් ලැබුණේ නැ නිවැරදි..මගේ බුදු පියානෝ අතීතය,වර්තමානය,අනාගතය හොඳින් දැක්කා..ඉතින් බුදු පියාණන්ට අනාගතය ට වැඩම කරලා අද ලෝකේ මිනිස්සු වෙනුවෙන් මේ සංහාර වෙනුවෙන් දම් දේශීමක් නොකළේ ay..තවද මගේ බුදු පියාණන්ට පෙර බුදු හිමියන්(කාශපා හිමි) වෙත වැඩම කිරීමට නොහැකිද..වර්තමානයේ අපි කතාකරන කාලය හරහා ගමන් කිරීමක් වගේ....අපි කාගේවත් ආගමක් දර්ශනයක් විවේචනය කරන්න හොඳ නෑ..මම දන්න තරමින් සියට 99ක්ම මේ ලෝකේ ආගම දර්ශන බිහිවෙලා තියෙන්නේ මේ ලෝකේ මිනිසුන් අකුසල් වලින් මුදවා ගන්න.මිනිසුන් මින්සුන් ලෙස ජීවත් කර වන්න.. දන්න කෙනෙක් ඉන්නවනම් මගේ ප්‍රශ්න සඳහා පිළිතුරක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි..බුදු සරණයි..(අනවශ්‍ය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒත් ඒ ගැන දැනගන්න කැමතියි)
මේක විස්වාස කල නොහැකිය බුදුන්වහාන්සේ උපන් දීපව ලංකවයි
ජේසුස් වහන්සේ නොහොත් ඊසා අලෙහි සලාම්ගෙ නම කුරානයේ 78 වතාවක් සඳහන් වෙලා තියෙනවා. කුරානයට අනුව ලෝකයේ සාමය ඇති කරන්න ජේසුස් වහන්සේ පළමු අහසේ සිට දේව දූතයන් දෙදෙනෙක් සමඟ පොළොවට පැමිණෙනවා. 3:42 '... O Mary! God has chosen you and purified you and again he has chosen you above all women of all nations of the worlds' 3:47 Mary wondered, “My Lord! How can I have a child when no man has ever touched me?” An angel replied, “So will it be. Allah creates what He wills. When He decrees a matter, He simply tells it, ‘Be!’ And it is! 3:45: Behold! the angels said: 'O Mary! Allah giveth thee glad tidings of a Word from Him: his name will be Messiah-Christ Eesa, the son of Mary, held in honor in this world and the Hereafter and of (the company of) those nearest to God/Allah... 3:55 ˹Remember˺ when Allah said, “O Jesus! I will take you1 and raise you up to Myself. I will deliver you from those who disbelieve, and elevate your followers above the disbelievers until the Day of Judgment. Then to Me you will ˹all˺ return, and I will settle all your disputes. 61:6 And [mention] when Jesus, the son of Mary, said, "O children of Israel, indeed I am the messenger of Allah to you confirming what came before me of the Torah and bringing good tidings of a messenger to come after me, whose name is Ahmad." But when he came to them with clear evidences, they said, "This is obvious magic."
Aththatama meya boruwak,
I feel he is right, even in the Books, Angels and demons, and The Da Vinci Code, it is clearly implicated, that Jesus may not have died in the Cross. I'm a Catholic Myself v, but we must stop being naive. We must be able to love and accept Jesus for the truth and if the truth doesn't satisfy us, we shouldn't deceive ourselves by trying to believe a lie.
You are a stupid fool mind your business with desgrasing other religions