ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත තාක්ෂණික පිවිසුමක් - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 88

  • @pershannayanajith1627
    @pershannayanajith1627 3 ปีที่แล้ว +13

    ගොඩක් දේවල් කියන්න තියෙනවා සර් වීඩියෝ එක ගැන. මමත් නාඩි අහලා තියනවා නාඩි වලින් මගේ තොරතුරු හරියටම කියලා තියෙනවා හැබැයි මට එතන තියෙන ප්‍රශ්නෙ තමයි නාඩි අහන්න අය කරන ගාන ඉතාම අසාධාරණ ගානක් එහෙම ගානක් ගෙවන්න අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට බෑ එතකොට එහෙම ගානක් ගෙවන එකෙන් අර ඍෂිවරු බලාපොරොත්තු වුන හැම මනුස්සයෙක්ම සුවපත් කරනවා කියන දේ ලැබෙනවද කියන එක තමයි සර් මට තියෙන පළවෙනි ගැටලුව.
    අනිත් එක තමයි මම ඔය පොත් හතර කියවලා තියෙනවා එක් තැනක කිව්ව විදිහට බුදුහාමුදුරුවන් ගේ ජීවිත කතාව නාඩි වල තියෙනවා ඒ chapte එකේම ඊළඟට තියෙන්නෙ ජේසුතුමාගේ ජීවිත කතාව ජේසු තුමාගේ ජීවිත කතාව සර් වීඩියෝ එකේ කිව්වේ නැත්තෙ ඇයි, ඒකට මොකක් හරි හේතුවක් තියෙනවද
    තවත් මම සර්ගෙන් බලාපොරොත්තු වෙනවා මේ නාඩි වාක්‍ය නාඩි ජ්යොතිෂ්ය ගැන දැනට කරලා තියෙන හොඳම වීඩියෝ එක, පුළුවන් නම් මේ ගැන තියෙන ඔක්කොම තොරතුරු දාලා sir වෙනදා කරනවා වගේ මේ ගැන සම්පූර්ණ තාක්ෂණික කියවීමක් කරන්න.

    • @MadujithSagara
      @MadujithSagara  3 ปีที่แล้ว

      ❤️❤️

    • @nimnathashintha2658
      @nimnathashintha2658 2 ปีที่แล้ว +2

      3,4 පොත කොහෙද ගන්න තියෙන්නෙ...

    • @BigBoss123-q4c
      @BigBoss123-q4c ปีที่แล้ว +1

      @pershannayanajith1627 "මමත් නාඩි අහලා තියනවා නාඩි වලින් මගේ තොරතුරු හරියටම කියලා තියෙනවා" naadi baluwa thana mt kiynna puluwam d loku help ekak mt

    • @pramudithakushalayaperera3640
      @pramudithakushalayaperera3640 ปีที่แล้ว +2

      Maath naadi baluva kollupitiyen

    • @santharajapaksha348
      @santharajapaksha348 8 หลายเดือนก่อน

      @@pramudithakushalayaperera3640 කොල්ලුපිටියෙ කොහෙන්ද?

  • @suuurocks3926
    @suuurocks3926 3 ปีที่แล้ว +10

    (රාමුව) චැනල් එක වගෙම වැදගත් චැනල් එක්ක. බොහොම ස්තුතිය සර් !

  • @g.pathirana10
    @g.pathirana10 2 ปีที่แล้ว +4

    නාඩි වදන් කියල app එක්කුත් තියෙනව ඒත් ඒකෙ finger print එක ගත්තට ඒ මත පදනම් වෙලා නෙමේ විස්තර එන්නෙ, Birthday day එක තමයි ප්‍රධාන වෙන්නෙ, ස්ත්‍රී,පුරුෂ භාවය අනුවත් ටිකක් වෙනස් වෙනව, බොරුවට ලග්නෙයි,නමයි enter කරන්න තියෙනව , නමුත් ඒකෙන් කියන කරුණු වලත් 50% ක් හරි ඊට අඩු කරුණු ප්‍රතිශතයක් තමයි නිවැරදි වීමේ සම්භාවීතාව තියෙන්නෙ ☺️
    බම්බලපිටියෙ කියන කෞෂික අගස්ති නාඩි වලට අනුවත් දැනට මට නම් කිව්ව දේවල කාල සීමා ටිකක් පරක්කුවෙලා තමයි ආවෙ,

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මම් අලුත් යමක් දැනගන්න ලැබුණා නොඇසූ දෙයක් සාගරේ සාගරයක් ම තමයි ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @chalithajayasinghe3115
    @chalithajayasinghe3115 3 ปีที่แล้ว +4

    ඒක පට්ට මචන්..

  • @kalanadenuwan7631
    @kalanadenuwan7631 2 ปีที่แล้ว +3

    හොයපු වීඩියෝ එකක්.... thank you...

  • @rohansooriyaarachchi6114
    @rohansooriyaarachchi6114 ปีที่แล้ว +2

    නාඩි වක්‍ය බලන්න හොදම තැන සහ දුරකතන අංකයක් සදහන් කරන්න.

  • @nimalsiriwardana8506
    @nimalsiriwardana8506 ปีที่แล้ว +1

    Good man

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 ปีที่แล้ว +1

    ඔබ කවුද කියලා නාඩ් වාක්‍ය ඇසුරින් දෙන ගන්න කැමතියි මන්ද ඔබ අනිවාර්යයෙන් ඉතාමත් විශ්ව නුවණින් යුතු බහ පෙනෙ.
    ඔබගෙ මෙ ක්‍රියවෙන් පෙනෙන්නේ ඔබ කලියුගයෙ වසන අපිට මනස විවුර්ත කර දර්ම දානයක් ලබාදිමට කරන උත්සාහයක් ලෙසය.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      මම කවුද කියන දේ ලංකාවේ නාඩිවාක්‍ය මගින් මට ඕන මට්ටමට කියවුනේ නම් නෑ. බොහෝම ස්තුතියි අදහසට 🙏

  • @GLOBE_SPARK
    @GLOBE_SPARK 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි👍

  • @pershannayanajith1627
    @pershannayanajith1627 3 ปีที่แล้ว +1

    Amazing content sir ❤️❤️👌👌

  • @virajvaas1620
    @virajvaas1620 6 หลายเดือนก่อน +1

    ඔව් මටත් මේ පිලිබදව අත්දැකීමක් තියනවා.මට මගේ බිරිඳ ගේ නම මුලින්ම නිවරදිව කිව්ව.ඊට පස්සෙ මගේ නමත් මගේ පියාගේ නමත් කිව්ව. ඊට පස්සෙ මගේ නිවරදි කේන්දර සටහන කිව්ව්

  • @IsuruMRanasi
    @IsuruMRanasi 3 ปีที่แล้ว +1

    පට්ට 💪💙

  • @kalharasampath4540
    @kalharasampath4540 2 ปีที่แล้ว +2

    Amazing 🙏

  • @IroshaNirosha-uz1en
    @IroshaNirosha-uz1en 10 หลายเดือนก่อน

    ඔබතුමා ට ගොඩක් ස්තුතියි 🙏

  • @induwara-j3q27
    @induwara-j3q27 หลายเดือนก่อน +1

    සර් තව books review කරන්නකෝ

  • @සියලුසත්වයොසුවපත්වේවා

    බුදු සරනයී ..

  • @induwara-j3q27
    @induwara-j3q27 หลายเดือนก่อน +1

    සර් මේවගේ තව ස්වාමින් වහන්සේලා හිටියාද ඉන්නවාද ලංකාවේ.... ලියපු පොත් මොනවාද

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      මම දන්න තරමින් බලංගොඩ ස්වාමීන්වහන්සේ විතරයි

  • @chathurikaushalya4879
    @chathurikaushalya4879 ปีที่แล้ว +1

    ප්‍රශ්නෙට පිළිතුරක් ලබාදෙන්න..මමත් ඔය කියන තැනින් මගේ නාඩි බැලුවා ..මගේ පළවෙනි කසාදය වෙන්වීමක් කියලා පෙන්නුවා..අනේ එසේ වෙයිද..මට බයයි

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      ඔය අනාවැකි කිසිවක් 100% ක් ස්තිර නැහැ. සැමියා එක්ක උපරිම සෙනෙහසින් ඉන්න. එතකොට ගැටලුව ඉවරයි

    • @chathurikaushalya4879
      @chathurikaushalya4879 ปีที่แล้ว

      @@MadujithSagara මම ඇත්තටම ගියේ ඊයේ...ඒ වන විට අපි දැන් අතර ගොඩක් ප්‍රශ්න තිබ්බා ..ඇත්තටම ඒගොල්ලො මගේ කටින් අහගත්තා, අපි දෙන්නා අතර ප්‍රශ්න...මගේ මහත්තය මට විරුද්ධ දිකසාදෙ දාල තියෙන්නෙ..ඒත් මම කැමැති නෑ එයාට දික්කසාදය දෙන්න...මම එතෙන්ට ගියේ මේක ආරක්ෂා කරගන්න,පිළියම් ටිකක් බලන්න..ඒත් එයාල කිව්ව අනිවාර්යෙන් මේක දෙකඩ වෙනවා කියලා..මම ගොඩක් මේ ප්‍රශ්නෙ මානසිකව වැටිල තියෙන්නෙ

    • @cartoonlanka6445
      @cartoonlanka6445 ปีที่แล้ว

      @@chathurikaushalya4879දැන් ඔයාගෙ ප්‍රශ්නෙට මොකද උනේ?

    • @ssb1918
      @ssb1918 8 หลายเดือนก่อน

      Ane positive hithanna migallave kumara veda mahatha lagata gihilla piliyam karaganna

  • @බවතරනය
    @බවතරනය ปีที่แล้ว

    අැත්තටම වටිනවා

  • @susanthakostha7844
    @susanthakostha7844 2 ปีที่แล้ว +1

    අනිත් පොත් ටිකේ video දාන්න සර්

  • @Tommy_4VC
    @Tommy_4VC 3 ปีที่แล้ว +2

    ❤👍

  • @rasangashalinda8884
    @rasangashalinda8884 3 ปีที่แล้ว +1

    ❤️🔥

  • @malithbuwaneka9467
    @malithbuwaneka9467 3 ปีที่แล้ว +1

    ❤️❤️💫

  • @tharindugamage7427
    @tharindugamage7427 10 หลายเดือนก่อน +1

    💜️

  • @DeeghayuBathiya
    @DeeghayuBathiya 3 ปีที่แล้ว +1

    🤩❤️❤️🤩

  • @shineisle2263
    @shineisle2263 ปีที่แล้ว +1

    🙏🌹❤️👍

  • @dinithpay3235
    @dinithpay3235 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @dilrukshisenevirathna9230
    @dilrukshisenevirathna9230 2 ปีที่แล้ว +1

    bambalapitiyen nadi vakya mama beluva.anagataya gena kiyapuva etta une nam ne .kiyapu kaleth pahu vela den

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      මේක බලන්න 👇👇
      නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද; පර්යේෂණාත්මක හෙළිදරව්වක් | Review with Madujith | E70
      bit.ly/3AAMifH

    • @mano1903
      @mano1903 2 ปีที่แล้ว

      Oya pujawal kare nadda?

    • @lahiruweerasingha9837
      @lahiruweerasingha9837 ปีที่แล้ว

      Dilrukshi oya beluwada?hari giye nedda kiyapuwa

    • @dilrukshisenevirathna9230
      @dilrukshisenevirathna9230 ปีที่แล้ว

      @@lahiruweerasingha9837 ne hari giye ne

    • @chathurikaushalya4879
      @chathurikaushalya4879 ปีที่แล้ว

      අනේ මමත් ඒ නාඩි වාක්‍ය බලන්න ගියා මගේ විවාහය දෙකඩ වෙනවා කියලා කිව්වා.. අනේ මට හරි බයයි..

  • @nimalkarunasinha808
    @nimalkarunasinha808 ปีที่แล้ว +1

    මේ පොත් ටික්ද් ගන්න තැනක් තියෙනවනම් කියන්නකො. ගොඩක් දේවල් දැනගන්න පුලුවන්

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      සරසවි, මින්සර, ගුණසේන... ඔය ඔක්කොගෙම තියේ

    • @nimalkarunasinha808
      @nimalkarunasinha808 ปีที่แล้ว

      @@MadujithSagara බොහෝම පින්

  • @manujawishvajith4294
    @manujawishvajith4294 11 หลายเดือนก่อน +1

    Me potha gnna kohed thiyenne

    • @MadujithSagara
      @MadujithSagara  11 หลายเดือนก่อน

      සරසවි bookshop

    • @manujawishvajith4294
      @manujawishvajith4294 11 หลายเดือนก่อน

      @@MadujithSagara thank you ❤️✨️

  • @YasawathiLiyanagamage
    @YasawathiLiyanagamage 4 หลายเดือนก่อน

    Jeevithaya ha. Mara aya potha godage eke n aragena kiyawanna

  • @chathuanushki6331
    @chathuanushki6331 2 ปีที่แล้ว +1

    Wheres other parts?

  • @sandunthilina9602
    @sandunthilina9602 3 ปีที่แล้ว +1

    ❤️☝️

    • @sandunthilina9602
      @sandunthilina9602 3 ปีที่แล้ว

      2 weni potheth video ekak danna

    • @ksnmaliga
      @ksnmaliga 2 ปีที่แล้ว

      @@sandunthilina9602 ඒක දාලා තියෙනවා

  • @UAKasthuri
    @UAKasthuri 2 หลายเดือนก่อน +1

    මේ පොත් තුන මිලදී ගන්න පුලුවන් ද..

    • @MadujithSagara
      @MadujithSagara  2 หลายเดือนก่อน

      ඔවු

    • @UAKasthuri
      @UAKasthuri 2 หลายเดือนก่อน

      @@MadujithSagara මිල ගනන් වෙන්නෙ කොහොමද ..සම්බන්ධ කරගන්නෙ කොහොමද ඔබව..

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว

    Harima wadagath

  • @YasawathiLiyanagamage
    @YasawathiLiyanagamage 4 หลายเดือนก่อน

    Jeevithaya ha maranaya
    Yasawathie liyanagamage
    Godage pothhala

  • @suefrenando6103
    @suefrenando6103 6 หลายเดือนก่อน

    kiyawana vita asaa siteema weniya, views ganna thamange deyak karanam neda hoda. Nadi wakya gena thamange adahas elidakwanna.

    • @MadujithSagara
      @MadujithSagara  6 หลายเดือนก่อน

      මුලින් ම සිංහලෙන් type කරන්න පුරුදු වෙලා එන්නකො ඈ

  • @ksnmaliga
    @ksnmaliga 2 ปีที่แล้ว +1

    3, 4 දෙන්න

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 2 ปีที่แล้ว +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🇦🇪

  • @a.n.wehalla7039
    @a.n.wehalla7039 3 ปีที่แล้ว

    Oya potai kalin review karapu poth dekai Ganna tiyenne Mona book shop walada

    • @MadujithSagara
      @MadujithSagara  3 ปีที่แล้ว +1

      Book shops wala naha. Discription eke author details athi. Eewagen ganna puluwan

    • @a.n.wehalla7039
      @a.n.wehalla7039 3 ปีที่แล้ว +1

      @@MadujithSagara thank you

  • @susanthalalitha6819
    @susanthalalitha6819 3 ปีที่แล้ว

    Naadi ahanna ganna gaana tmai wadi

  • @Dihara28
    @Dihara28 8 หลายเดือนก่อน +1

    🫶🫶

  • @magentatunes6467
    @magentatunes6467 3 ปีที่แล้ว +1

    ❤❤

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 2 หลายเดือนก่อน +1

    ❤❤❤