ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිත්‍රවරුනි,ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Barමාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැකanchor.fm/madujith-sagaraමාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැකfacebook.com/madujithsagara?mibextid=ZbWKwL
😍😍😍😍
මේ පොත් සෙට් එකට ලංකාවේ තියෙන සුපිරිම review series එක තමා මේ
අනර්ඝයි ගුරිතුමනි. අවසන් පොතේ තාක්ෂණික කියවීමත් එනතුරු බලා සිටිමි
සෑහෙන වටින වීඩියෝ මාලාවක් මේ. ලංකාවේ මේ ගැන තියෙන හොදම වීඩියෝ සෙට් එක මේ
තෙවන ඇස.ලොබ්සන් ටී රම්පා - ටිබෙට් ජාතිකයෙක් ලියපු පොතක්.ආසාවෙන් කිහිප සැරයක් කියවපු පොතක්.සංසාර මන්දිර අනෙක් පොත . ඔබතුමා ට බොහො ස්තුතිය මෙවැනි වීඩියෝ කරනවට.
සංසාර මන්දිර පොතට වීඩියෝවක් කරල තියෙන්නේ. ඇමරිකානු දිවැසින් දුටු කර්මය සහ කර්ම විපාක කියල තියෙන්නේ ඒක
@@MadujithSagara මම ඒ වීඩියෝ බැලුව .ඔබතුමා ට බොහො තුති.
බොහෝම පින්.. මේ සේරම පොත් වල අගය තෙරෙන්නේ ආද්යාත්මිකව ඒ ගැන බැලුවොත් නේද.. තව තවත් මේ වගේ දේවල් ගේන්න.. රේනුකානේ චන්දවිමල අපේ හාමුදුරුවනේ ගේ බුද්දාපදානය (Buddhapadhanaya) පොත ගෙනත් review ekak denna puluwan nm hodayiii.... ආකාරවතී ශ්‍රද්ධාව තියෙන අය ගොඩක් සතුටු වෙයී.. 🎉🎉🎉🎉🎉🎉
මරණය හා පුනර්භවය ගැන ලියවෙලා තියන විශිෂ්ටම ග්‍රන්ථය ලෙස හැඳින්වෙන තිබ්බතීය පොත (ටිබෙට් මලපොත) ගැනත් review එකක් කරන්න.
පොත හොයාගන්න බැරුව මේ ඉන්නේ
හොය හොයා හිටපු පොතත් මේ. ස්තුතියි වීඩියෝවට. Great work
මුල් පොත් දෙකේ වීඩියෝ එක ට පස්සේ මේක එනකන් බලන් හිටියේ. Thanks sir 💪
ස'ගෙ වීඩියෝ එක බලල පහුවදා නාඩි වාක්‍ය ඇහුවා. පවුලේ අයගේ නම්ගම් හරියටම කිව්වත්, කියපු ක්‍රමය ගැන ලොකු පැහැදීමක් නෑ. අනිත් ඒවනම් ගොඩක් හරි. පෙර ආත්මය ගැන නම් හෙන ගැහුවා වගේ කියාගෙන කියාගෙන ගියා.😮
පෙර ආත්මේ අපි දන්නේ නෑනේ කොහොමත්.
😂❤
හරිම ආසාවෙනි බලන් හිටිය තාමත් කරුණු හොයන මාතෘකාවක්.නියමයි සර්
🤝
හරිම ආකර්ෂණීය විදියට ලොකු දෙයක් කියල දුන්නා වීඩියෝ එකෙන්. I'm a big fan of you ❤️
රමුව වගේ තමයි සර්...... නියමයි .
Amazing. One of the most awaiting videos ❤️
ඔව් අයියේ මම පිලිගන්නවා.ඔබේ විඩියෝ හරිම වටිනවා.ස්තුතියී !
Excellent review
Waiting for next book
Thousand thanks sir
Thanks a lot sir. මාත් එකගයි සර් එක්ක. වඩා ගැලපෙන්නේ බලංගොඩ අපේ බෝසතානන් වහ්න්සේ කියන එක තමයි
Waiting for next book too
බලංගොඩ හාමුදුරුවෝ 🙏🙏🙏
Need next book ❤️🙏
Excellent ❤️❤️❤️❤️
හතරවෙනි පොතත් දාන්නකො සර් ❤️🙏
මගේ ජීවිතය වෙනස් කරපු නාලිකාවක් මේ
👍👍👍💯
💜️
🙏🙏🙏
ඇත්ත නැත්ත නිසියාකාරව විවරණය කරන ඔබ වැනි වියතුන් තමා දැයට අත්‍යාවශ්‍ය ❤️
❤️🙏
❤️
🌺❤
Nadi wakya gana tawa wistRa onee..I'm quite interested
මේ වීඩියෝ එකේ discription එක බැලුවනම් හරි ඉතින්
❤️💪
මම නාඩි ඇහුව. මම නම් සැටිස් නෑ මට කීව දේවල් වලට. අපරාදෙ සල්ලි 😑
🙏
❤
මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
😍😍😍😍
මේ පොත් සෙට් එකට ලංකාවේ තියෙන සුපිරිම review series එක තමා මේ
අනර්ඝයි ගුරිතුමනි. අවසන් පොතේ තාක්ෂණික කියවීමත් එනතුරු බලා සිටිමි
සෑහෙන වටින වීඩියෝ මාලාවක් මේ. ලංකාවේ මේ ගැන තියෙන හොදම වීඩියෝ සෙට් එක මේ
තෙවන ඇස.ලොබ්සන් ටී රම්පා - ටිබෙට් ජාතිකයෙක් ලියපු පොතක්.ආසාවෙන් කිහිප සැරයක් කියවපු පොතක්.සංසාර මන්දිර අනෙක් පොත . ඔබතුමා ට බොහො ස්තුතිය මෙවැනි වීඩියෝ කරනවට.
සංසාර මන්දිර පොතට වීඩියෝවක් කරල තියෙන්නේ. ඇමරිකානු දිවැසින් දුටු කර්මය සහ කර්ම විපාක කියල තියෙන්නේ ඒක
@@MadujithSagara මම ඒ වීඩියෝ බැලුව .ඔබතුමා ට බොහො තුති.
බොහෝම පින්.. මේ සේරම පොත් වල අගය තෙරෙන්නේ ආද්යාත්මිකව ඒ ගැන බැලුවොත් නේද.. තව තවත් මේ වගේ දේවල් ගේන්න.. රේනුකානේ චන්දවිමල අපේ හාමුදුරුවනේ ගේ බුද්දාපදානය (Buddhapadhanaya) පොත ගෙනත් review ekak denna puluwan nm hodayiii.... ආකාරවතී ශ්‍රද්ධාව තියෙන අය ගොඩක් සතුටු වෙයී.. 🎉🎉🎉🎉🎉🎉
මරණය හා පුනර්භවය ගැන ලියවෙලා තියන විශිෂ්ටම ග්‍රන්ථය ලෙස හැඳින්වෙන තිබ්බතීය පොත (ටිබෙට් මලපොත) ගැනත් review එකක් කරන්න.
පොත හොයාගන්න බැරුව මේ ඉන්නේ
හොය හොයා හිටපු පොතත් මේ. ස්තුතියි වීඩියෝවට. Great work
මුල් පොත් දෙකේ වීඩියෝ එක ට පස්සේ මේක එනකන් බලන් හිටියේ. Thanks sir 💪
ස'ගෙ වීඩියෝ එක බලල පහුවදා නාඩි වාක්‍ය ඇහුවා. පවුලේ අයගේ නම්ගම් හරියටම කිව්වත්, කියපු ක්‍රමය ගැන ලොකු පැහැදීමක් නෑ. අනිත් ඒවනම් ගොඩක් හරි. පෙර ආත්මය ගැන නම් හෙන ගැහුවා වගේ කියාගෙන කියාගෙන ගියා.😮
පෙර ආත්මේ අපි දන්නේ නෑනේ කොහොමත්.
😂❤
හරිම ආසාවෙනි බලන් හිටිය තාමත් කරුණු හොයන මාතෘකාවක්.
නියමයි සර්
🤝
හරිම ආකර්ෂණීය විදියට ලොකු දෙයක් කියල දුන්නා වීඩියෝ එකෙන්. I'm a big fan of you ❤️
රමුව වගේ තමයි සර්...... නියමයි .
Amazing. One of the most awaiting videos ❤️
ඔව් අයියේ මම පිලිගන්නවා.
ඔබේ විඩියෝ හරිම වටිනවා.
ස්තුතියී !