Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 829 | 19th August 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 572

  • @gayani8166
    @gayani8166 2 หลายเดือนก่อน +208

    මගෙ අම්මාට ගොඩාක් අසනීපෙන් ඉන්නෙ .ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න යාලුවනේ..

    • @dineshtvs
      @dineshtvs 2 หลายเดือนก่อน +4

      බුදු සරනින් ඉක්මන් සුව ලැබේවා.....

    • @niroshikaniroshika9011
      @niroshikaniroshika9011 2 หลายเดือนก่อน +1

      Suwapath wewaaaa

    • @tharangasarojani4281
      @tharangasarojani4281 2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි !අම්මට ඉක්මන් සුවය ලැබේවා!

    • @Indikakumara-z4e
      @Indikakumara-z4e 2 หลายเดือนก่อน +1

      ඉක්මනින්ම සුවවෙිවා

    • @ThushariAbesekara-c2j
      @ThushariAbesekara-c2j 2 หลายเดือนก่อน +1

      Ikman suwaya lebewa

  • @NayanaKanchana-wm3oc
    @NayanaKanchana-wm3oc 2 หลายเดือนก่อน +237

    හොද වැඩේ ඔය බල්ලාට..අර සමන්දනිට දුන්නු ගින්දර😢

  • @nkaa444
    @nkaa444 2 หลายเดือนก่อน +359

    ආයුශ් හොදටම නැටුවා වැඩී.මනුස්සයෙක් හැසිරෙන විදිහට නෙවෙයි හැසිරුනේ.මොකද ඕනම පන තියෙන මිනිහෙක්ට පොඩි හරි හැගීමක් තියෙන්න ඕන ගැනි ගැන.කතාව ලියපු කෙනා නියමට ලියලා තියෙනවා ලැබෙන්න ඕන දඩුවමත් එක්ක

    • @demindakonara1145
      @demindakonara1145 2 หลายเดือนก่อน +2

      Aniwa.

    • @chandmobilephone9394
      @chandmobilephone9394 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම....

    • @RasanganiPushpakumari-ec7oy
      @RasanganiPushpakumari-ec7oy 2 หลายเดือนก่อน +4

      කොහෙ හොදට ලියනවද කෝ අර ලෝයර් කාරයට දඩුවම් ලැබුනද ඌ නිසයි සෙරම උනෙ

    • @malanipranando9199
      @malanipranando9199 2 หลายเดือนก่อน

      😊u​@@demindakonara1145

    • @nkaa444
      @nkaa444 2 หลายเดือนก่อน +1

      @@RasanganiPushpakumari-ec7oy ලෝයස්ලට දඩුවම් ලැබෙයි කියලා හිතනවද ලංකාවේ

  • @Tk0328
    @Tk0328 2 หลายเดือนก่อน +218

    හදිසි කෝපය නිසා හැර යන මිනිස්සු නැවත පැමිණිය හැක. නමුත් නිහඩව හැර යන මිනිසුන් කිසිදා නොපැමිණෙනු ඇත

  • @lahirusampath9768
    @lahirusampath9768 2 หลายเดือนก่อน +83

    පෙන්නපු දවසේ ඉදලා අඩපු එකෙම චරිතේ සමන්දිනී😂

  • @chamilakumariii
    @chamilakumariii 2 หลายเดือนก่อน +80

    අපට තියෙන ප්‍රශ්න අමතක කරන්න කථා බලනවා මේවා බලන අපට බුදු සරණයි 😂😂😂😂😂

    • @menakapanchali5757
      @menakapanchali5757 2 หลายเดือนก่อน +1

      Eka nam kiyla wedak ne. Apita wada unta prasna. 😂😂😂

    • @SASINI549
      @SASINI549 2 หลายเดือนก่อน

      Yes Really 💯

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ 2 หลายเดือนก่อน +366

    ගෑනු න්ට වදයක් වෙන පිරිමි හැමෝම ටම මෙහෙම වෙන්න ඕන

    • @shehanmenuka2281
      @shehanmenuka2281 2 หลายเดือนก่อน +5

      අනිවාරෙන්ම ගැහැණියකගෙ අගය තේරෙන්නෙ ගොඩාක් අයට එතකොට

    • @rohinirohini918
      @rohinirohini918 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @NirmalaFernando-dk8jy
      @NirmalaFernando-dk8jy 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @anuradhafernando-bw6qt
      @anuradhafernando-bw6qt 2 หลายเดือนก่อน +1

      Yes

    • @kusumsebastian6974
      @kusumsebastian6974 2 หลายเดือนก่อน +5

      එහෙම උණත් ලංකාවේ පිරිම් නැති වෙයි😂😂😂😂😂

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 2 หลายเดือนก่อน +267

    සමන්දිනී වගේ ඉවසීමෙන් නිහත මානීව ඉන්න කෙනෙකුට දීපු දඬුවම හන්දම දෙවියන් වහන්සේ දඬුවමි දුන්න. මේ කතාවට වගේ සැබෑ ජීවිතෙත් දඬුවමි දෙනවනමි පවුල් මේවගේ අවුල් වෙන්නෙ නෑ.

    • @disnakanthi8140
      @disnakanthi8140 2 หลายเดือนก่อน +2

      Owu a unathsandini Dan karuma genwanna epai

    • @shyamaligayathri926
      @shyamaligayathri926 2 หลายเดือนก่อน +3

      Daduwama labila thiyenne samandini karapu karumekata England wala unanam onna berenna thibba 😂😂😂.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 หลายเดือนก่อน +1

      Ewasanna attatamat ehema wenawa taman warade nattam

    • @nadunsampath7287
      @nadunsampath7287 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 👍

    • @Nethmikauwasaly
      @Nethmikauwasaly 2 หลายเดือนก่อน +1

      මෙක කතාවක් යකො😂

  • @NethmiSansala-jc9ly
    @NethmiSansala-jc9ly 2 หลายเดือนก่อน +107

    ගැනුන්ට දුක් දෙන්න එපා කියන්නේ ඔක තමා

  • @NethmiSansala-jc9ly
    @NethmiSansala-jc9ly 2 หลายเดือนก่อน +1097

    ආයියුශ්ට හොද වැඩේ කියන අය කො😅😅😅

  • @NethmiSansala-jc9ly
    @NethmiSansala-jc9ly 2 หลายเดือนก่อน +192

    ගැනු අපිට දුක් දෙන්න එපා පිරිමිනේ එතකොට ඔහොම වෙනවා 😢😢😢

  • @akarshafernando4649
    @akarshafernando4649 2 หลายเดือนก่อน +63

    හොඳ ට අහා ගත්තේ නේහා අම්මගෙ කැරැට්ටුව ලැජ්ජාවට මුහුණ ඇඹුරුනා🤣🤣🤣🤣🤣😃

    • @anushaliyanage4092
      @anushaliyanage4092 2 หลายเดือนก่อน +1

      I hope really life she’s not like that no man going to be happy even nothing happens her face 👎

  • @shriyakanthi7630
    @shriyakanthi7630 2 หลายเดือนก่อน +44

    😊ගෑනුන්ට හොරෙන් රට යන උන්ට ඔහොම වෙන්න උන්

  • @Demassina25
    @Demassina25 2 หลายเดือนก่อน +23

    ඇද්ද අහගත්තා නේහා තමන්ගේ තත්තාව ඔහොම සැක කරනවම් marry කරන කෙනට bsම තමා

  • @evon-ze6nw
    @evon-ze6nw 2 หลายเดือนก่อน +17

    සමන්දිනීගෙ රංගනය නම් ආයෙ කියන්න වචන නැ සුපිරි ❤❤❤

    • @KinsliJayawardhana
      @KinsliJayawardhana 2 หลายเดือนก่อน +1

      ❤❤yes❤❤

    • @camalianoma4889
      @camalianoma4889 2 หลายเดือนก่อน +2

      සමන්දිනි පව්

  • @Bellashandcarafts
    @Bellashandcarafts 2 หลายเดือนก่อน +1

    අඩන්න දොඩන්න මැරි මැරි උපදින්නනම් මොකට කසාද බදිනවද?words❤

  • @rmtharu158
    @rmtharu158 2 หลายเดือนก่อน +75

    මේ පව්ලෙ උන්ට තියෙන ප්‍රශ්න එක්ක බල්ද්දි අපි හොදයි 😊

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 2 หลายเดือนก่อน +14

    අම්මගේ වෙරදි නිසා නෙහ අපහසු තාවයට පත් උනා ලෝය කිව්ව වචනයට(අම්මා දන්න අංකල්ලා ගොඩක් හිටියනේ )

  • @induwaranavanjith2090
    @induwaranavanjith2090 2 หลายเดือนก่อน +73

    පොඩි එකාට අම්මත් නෑ තාත්තත් නැහැ😪

    • @shanikaweerasinghe5613
      @shanikaweerasinghe5613 2 หลายเดือนก่อน +2

      Naha kiyala gaanakuth nanee...seeya ekka inne ageta

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน

      කවුද පොඩි එකා?

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน

      මොකද්ද අය්රා කිව්ව කතාව?? “ එයාගේ මිනිහා පිහිට වුනා කියලා”😂

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน +4

    එක එක පවුල්වලට ජීවිතයට එන කරදර එක පිට එක කරදර එන්නේ😮😮😮 සැබෑ ජීවිතයත් සමහර අයට ඔහොම තමයි😢😢😢

  • @sandusandu6412
    @sandusandu6412 2 หลายเดือนก่อน +3

    අම්මෝ මාස ගාණකින් කියා දෙන්න ආදරෙ trending 😅😅😅

  • @uresharamanayake943
    @uresharamanayake943 2 หลายเดือนก่อน +12

    ගෑනුන්ට අමානුශික වද දෙන පිරිමින්ට මෙහෙම වෙන්න ඕනි😢

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 2 หลายเดือนก่อน +13

    ඒ පාර අනා නැති දවස්වල ට විද්‍යාට හීනත් පේනවාද😂😂😂😂😂

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 2 หลายเดือนก่อน +32

    දිගාසිනම් අමු අම්මන්ඩි මුංට කවුද ගුරුවරු කියන්නෙ 🤣🤣🤣

    • @kamanibalasooriya9267
      @kamanibalasooriya9267 2 หลายเดือนก่อน +3

      ගුරු උනත් රෙදිමෝල වත්තෙනෙ

  • @NethmiSinethma
    @NethmiSinethma 2 หลายเดือนก่อน +44

    අපරාදේ හීනයක් පෙන්නල කතාවෙ තව ටිකක් වෙලාව නාස්ති කලා,😂

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 2 หลายเดือนก่อน +1

      ඒක නම් සහතික ඇත්ත..
      මාත් හිතුව

  • @Nimmi-h2m
    @Nimmi-h2m 2 หลายเดือนก่อน +6

    කියා දෙන්න අාදරේ තරම් තව ටික දවසයි...එතකොට එ්කත් ඉවරයි..

  • @renokaajitha7240
    @renokaajitha7240 2 หลายเดือนก่อน +6

    අනේ අප්පෙ හැමදාම අඩන කතාව දැන් තවත් එකක් අඩන්න 😅😅😅😅😅

  • @bashibashi2256
    @bashibashi2256 2 หลายเดือนก่อน +8

    මල්ලිගේ ආදරේ අක්කා කෙනෙක් ට පුදුම haiyak ❤️❤️

  • @chandraediri6913
    @chandraediri6913 2 หลายเดือนก่อน +1

    විනාඩි ගාණකින් ටෙලිනාට්‍ය 3kma baluwaaaa😂😂

  • @apsarathejani7499
    @apsarathejani7499 2 หลายเดือนก่อน +1

    ගැහැණියක් සර්ව සාධාරණව කරන සාපය සත්‍යයක් 😊

  • @anomas8640
    @anomas8640 2 หลายเดือนก่อน +21

    මෙි ලෝයකාරයා හරියට අපේ ඩුබයි සුද්දා වගේ..

  • @GKProduct1985
    @GKProduct1985 2 หลายเดือนก่อน +7

    මී මැස්සා බලන්ට හිතෙන්නෙම නෑ මේක අස්සෙ දාන ඇඩ්ස් දැක්කම😂

    • @nayanad4782
      @nayanad4782 2 หลายเดือนก่อน

      අැත්තමයි

  • @shamaliedissanayake8267
    @shamaliedissanayake8267 2 หลายเดือนก่อน +39

    අම්මගෙ වැරදි නිසා අහිංසක නේහ පව්.කොච්චර අසරණ වෙනවද?

    • @shyamaligayathri926
      @shyamaligayathri926 2 หลายเดือนก่อน +3

      Neha mona ahinsaka da hitha yatin ammage wada walata udau dunna duwek naththam as dekata dakke nathuwa thaththa pawa deida.

    • @malmiprabath6317
      @malmiprabath6317 2 หลายเดือนก่อน +3

      නේහට හොද වැඩේ.😒 තියෙන බක පන්ඩිත කමට

  • @SF.Podda.69
    @SF.Podda.69 2 หลายเดือนก่อน

    අපට තියන ප්‍රස්න අමතක කරන්න මේ කතා බලනො. ලංකාවෙ මෙවා බලන අපිට දෙවියන්ගෙ පිහිටයි 😂😂😂😂😂😂😂😂😂

  • @nalaniramani8848
    @nalaniramani8848 2 หลายเดือนก่อน +8

    කියාදෙන්න ආදරේ තරම් කියල දෙන්නෙ සමන්දිනී

  • @GimhanMadubasha
    @GimhanMadubasha 2 หลายเดือนก่อน +23

    අයූශ්ට තේරෙයි දැන් උට දෙයක් උනත් ඉන්නේ මේ පවුලේ මිනිස්සු විතරයි කියලා

  • @kurulukurulu3887
    @kurulukurulu3887 2 หลายเดือนก่อน +7

    අනේ ඒක හීනයක්ම වෙච්ච එක හොදයි මමත් හිතුව හීනයක් කියල 🎉🎉

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 2 หลายเดือนก่อน +19

    ආයුශ් ට උනේ ගැහැනිය ට දුන්න ගින්දර ඔහම දෙයක් වෙයි කියලා මම නම් හිතුවා.

  • @nayanakumari7476
    @nayanakumari7476 2 หลายเดือนก่อน +1

    කවුද හිනෙ දිහා කට ඇරන් බලම් හිටියෙ😂😂😂😂😂

  • @chithranikavikulathilake6001
    @chithranikavikulathilake6001 2 หลายเดือนก่อน +1

    මේකේ ප්‍රශ්ණ අපේ ගෙවල්වල ප්‍රශ්ණවලට වඩා.. 😂😂 සතිය අදින්න මොනවහරි කරකවනවා..

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 2 หลายเดือนก่อน +5

    වෙලාවක් තිබුනොත් විතරක් කියා දෙන්න ආදරේ තරම් පෙන්නන්න

  • @suwarnajith1534
    @suwarnajith1534 หลายเดือนก่อน

    කොච්චර රිද්දුවත් මනුස්සයට මොනවා හරි උනාම ගෑණු හිත් උණු වෙනවා

  • @gayanikumari7696
    @gayanikumari7696 2 หลายเดือนก่อน +3

    අම්මෝ ඒක හීනයක් උනා ඇති යන්තම් ❤️

  • @deepthikafernando4500
    @deepthikafernando4500 2 หลายเดือนก่อน +3

    ඔහොම හීන දැක්කොත් භය වෙලා මැරෙනවා හරි ලස්සන හීන පේන්නේ නේද

  • @maliduindika417
    @maliduindika417 2 หลายเดือนก่อน +7

    ආයුශ්ට නම් ඔහොම වෙන්න ඕනේ සමන්දිනීට කරපු ඒවට

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 2 หลายเดือนก่อน +2

    කියා දෙන්න ආදරේ ඉවර වෙන්න ලගයි කිව්වම දුක හිතුනා. මොනා කරන්නද හැමදේම අනිත්තයී 😭

  • @NirmaniRathnayaka-e9k
    @NirmaniRathnayaka-e9k 2 หลายเดือนก่อน

    එහෙම තමා , කතවකින් උනත් සැබැ ජීවිතය , මිනිස්සුන්ට දෙන පනිවිඩයක් , දිෂ්ඨ ධර්මවේදිය පසු පස එනවා කියන්නේ ඕකට තමා

  • @NawoddiyaEnjel
    @NawoddiyaEnjel 2 หลายเดือนก่อน +11

    අම්මො ඇති යන්තම් වින්ද්‍යා දකින්නේ හීනයක්

    • @Neranjala-z4n
      @Neranjala-z4n 2 หลายเดือนก่อน

      අමිමෝහා

  • @laksmikumari4276
    @laksmikumari4276 2 หลายเดือนก่อน +11

    සෙබා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ 😂😂😂

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg 2 หลายเดือนก่อน +3

    මොනා උනත් ඒ ලෝය හොදට කතා කරනවා😁

    • @kavinisanjana1996
      @kavinisanjana1996 2 หลายเดือนก่อน

      Naduwakata ktha kragnna bri weida 🤔 mewagema case ekakata

  • @shanikajayalath2887
    @shanikajayalath2887 2 หลายเดือนก่อน +3

    අඩි එක බලන්න අවම එ අස්සෙ කතාවකුත් දලා

  • @komaripathirana8221
    @komaripathirana8221 2 หลายเดือนก่อน +53

    දිගැසි තනිකරම වට්ටි අම්ම කෙනෙක් වෙලා දැන්

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 2 หลายเดือนก่อน +1

      Kale maru unaata pulli maru wela na..redi molawaththe ne 😂

  • @RohiniCin
    @RohiniCin 2 หลายเดือนก่อน

    හොද වැඩේ නෛමේයි ඔම නුනන්ම් තමයි වැඩේ
    දෙවිදෙන කොට කාකෙන්වත් අහා ඉන්නෙ නැ ව
    වැරදි කරනකොඩ බලා නෙ හද😅😅😅😅

  • @rohitharohitha2626
    @rohitharohitha2626 2 หลายเดือนก่อน +2

    සෙබ්බා වැඩ්ඩා කියන අය නැතුවා වද්ද...❤❤❤

  • @ThilakLanuhewage
    @ThilakLanuhewage 2 หลายเดือนก่อน

    මී මැස්සෝ ආයි මේ පැත්තෙ ආවොත් දුම් ගහන්න තමා වෙන්නෙ 😂😂😂😂😅😅😊

  • @chrisperu5036
    @chrisperu5036 2 หลายเดือนก่อน

    හොද රගපෑමක් තුශිත❤

  • @LalithaLalitha-z1n
    @LalithaLalitha-z1n 2 หลายเดือนก่อน +6

    වැරදි කරොත් දඬුවම් ලැබෙනවාමයි ආයුෂ විතරක් නෙවෙයි පති රාජයටත් දඩුවම් දෙන්න ඕන

  • @nilikanilika4437
    @nilikanilika4437 2 หลายเดือนก่อน +23

    අපේ මිනිහත් මේ ආයුශ් වගේ තමයි කිසිම හිතක් පපුව ක් නැහැ

    • @sarangaharshani53
      @sarangaharshani53 2 หลายเดือนก่อน

      Magetha

    • @sakunthalarathnayaka-qy3pl
      @sakunthalarathnayaka-qy3pl 2 หลายเดือนก่อน

      😮

    • @ritamiranda9311
      @ritamiranda9311 2 หลายเดือนก่อน +2

      Iwasimen inna welawata dewiyan whanse daduwam denawa

    • @SadunChameera-l4m
      @SadunChameera-l4m 2 หลายเดือนก่อน +1

      Mageth ehema tamai kisima hitat papuwak na

    • @madushanisenarathna9647
      @madushanisenarathna9647 2 หลายเดือนก่อน +3

      Oyala duk nowi innala ibetama nisi daduwam lebei oyala gawama ballek wage weti weti oyalage pitama pathagena ei 😊

  • @bandaranayake441
    @bandaranayake441 2 หลายเดือนก่อน

    වින්ද්‍යගේ..හොයන්න අප් පන්න ටෝච් එකක් ඕනා..

  • @sadupiyathissa616
    @sadupiyathissa616 2 หลายเดือนก่อน

    වින්දයා ඇත්තටම පොලිසියෙන් අරන් යයි කියලා හිතුවෙ හීනයක් බලනකොට

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 2 หลายเดือนก่อน +1

    වින්ද්‍යට දරැවා ගැන මීට කලින් හිතන්න තිබ්බා😊

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 2 หลายเดือนก่อน

    හීනයක් කියලා දකිද්දි ම හිතුනා😂😂 මොකද මේකෙ ඔහොම එකක් වෙන්න ව්දිහක් නෑ😂

  • @chathurikashamali7378
    @chathurikashamali7378 2 หลายเดือนก่อน

    සෙබ්බා මාමා තමයි හොදටම කරේ

  • @nishanrandira2628
    @nishanrandira2628 2 หลายเดือนก่อน +11

    මෙක අචිචාරැවක් දැන් වැඩක් නැ.😢😢😢😢😢

  • @evon-ze6nw
    @evon-ze6nw 2 หลายเดือนก่อน

    අම්මෝ මම බැලුවා වින්ද්‍යට මොකද වුනේ කියලා බැලින්නං හීනයක් නෙ😂😂

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน

    හැම දෙයක්ම හීනයක් වෙයි කියලා හිතුන එකේ හීනයක් උන එක හැබෑවක් කියලයි හිතුනේ..වින්ද්‍යාට මාංචු දාන සීන් එක..

  • @NissankaPerera-zm9zf
    @NissankaPerera-zm9zf 2 หลายเดือนก่อน +6

    නේහට හොදට වැදුන ලෝයගෙ කතවට හොද වැඩෙ නේහට

  • @shenalipanditha5440
    @shenalipanditha5440 2 หลายเดือนก่อน

    කිඳුරංගනා එකේ රන්ධීර් කාලෙකින් 💐💐🤗🤗

  • @nirmalasushanthi3150
    @nirmalasushanthi3150 2 หลายเดือนก่อน

    ගැහැණුට දුක් දෙන්නවාට ආයුෂට හොද වැඩි

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน

    මී මැස්සො එලෝල ටොයිලට් හොදල කිරි බීල සන්ලයිට් දාල රෙදිත් හෝදල...කතාවත් චුට්ටක් බැලුව...සමන්දීනිගෙ අදෝනාවත් ..ඇහුව...😅😅😅ආ තව රොකීත් බැලුව..🤣

  • @mahindakumara2305
    @mahindakumara2305 2 หลายเดือนก่อน +16

    අයෙත් අඩන්න පටන් ගන්න දෙයක් වුනා 😂😢

  • @Lakee-421
    @Lakee-421 2 หลายเดือนก่อน +16

    මුලු කතාවම හීනයක්..😂😂
    මදෑ...
    අරකි අල්ලගෙන යනව බලන්න උන්න..

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 2 หลายเดือนก่อน

      Ai ubata monada ලැබෙන්න

    • @Lakee-421
      @Lakee-421 2 หลายเดือนก่อน

      @@RenukaRathnayaka-hc5px අනා..😂😂 ඇයි ඉරිසියයිද..

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 2 หลายเดือนก่อน

      @@Lakee-421 aiyoo ne ban suba පැතුම්

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 หลายเดือนก่อน

    හින දැකලම දැන්නං හින ඇලජි..😂😂

  • @niroshaniranasingha6957
    @niroshaniranasingha6957 2 หลายเดือนก่อน +1

    ගෑනු apata wada denakota okunta ඔහොම තමයි වෙන්න oni .සතුටුයි

  • @RandunuLankesh
    @RandunuLankesh 2 หลายเดือนก่อน +2

    අඩෝ සෙබ්බා මොකද්ද ඒ කරලා තියෙන්නේ 😂😂😂😂😂

  • @ShiwanthiKumari
    @ShiwanthiKumari 2 หลายเดือนก่อน +2

    අනේ සමන්දිනී පව්😢😢❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +5

    ආයුෂ්ට කළ කම් පල දුන්නා 🤣🤣

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน

      ආයුෂ කල්පනාව නැතිවෙයි

  • @hmrenuka2287
    @hmrenuka2287 2 หลายเดือนก่อน +2

    ආයුස්ට හොද වැඩේ

  • @wanilanthika696
    @wanilanthika696 2 หลายเดือนก่อน

    Kathawata unath samandini wage adare karapu ayata daraganna bee ekai ettha🌹😂

  • @perera6392
    @perera6392 2 หลายเดือนก่อน

    ❤❤ ගෑනියෙක්ගේ සාපය දේව සාපයටත් වඩා එහා කියන්නේ ඔය වගේ දේවල් වලට තමයි ආයුෂ්ටත් උනේ ඒක තමයි

  • @uaeuae-n7j
    @uaeuae-n7j 2 หลายเดือนก่อน

    😊😊😊😊 එකනම් ඇත්ත හොඳම වැඩෙ

  • @achalasubhashini592
    @achalasubhashini592 2 หลายเดือนก่อน +8

    දිගැසිට අන්තිමට නිර්වාන් බදින්න වෙයි.අනර්ඝ වසන්ත අයියගෙ ගෙදරම නවතියි.ස්නේහා අනුත්තර එක්ක ළමයත් අරන් ලංකාවට එයි.මිනායා ආයෙත් සමන්දිනීට ලැබෙයි.

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 หลายเดือนก่อน

      ස්නේහා, මිනායා කතාවෙන් අයින්ම වුනා ....

  • @nuwanindrajithhandapangoda5691
    @nuwanindrajithhandapangoda5691 2 หลายเดือนก่อน +1

    හොද වැඩේ ආයුශ්ට සමාන්දනි පවු ඉතින්...

  • @okithasanthula-772
    @okithasanthula-772 2 หลายเดือนก่อน

    දෙවනි ඉනිමට මයත් දෙවනි නොවේ

  • @NethmiSansala-jc9ly
    @NethmiSansala-jc9ly 2 หลายเดือนก่อน +26

    වසන්ත ගේ ගැනිට හොද වැඩේ. ආනාගේ ඇගේ එල්ලේන්නත් ගියා😅😅😅

    • @ShamaliPiyadarhani
      @ShamaliPiyadarhani 2 หลายเดือนก่อน

      ඇත්තට ම හොද වැඩේ 😅😅😅

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 2 หลายเดือนก่อน

    අම්මෝ ඒක හීනයක් කලා ට පින් සද්දා මහත්තයෝ වින්දයා ට කරදරයක් කරන්න එපා

  • @upendradesilva3495
    @upendradesilva3495 2 หลายเดือนก่อน

    අයියෝ සාමි.. එපා වෙන තරමටම Advertisement..

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +3

    Ayushthe hodadhe wadhe ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChithraDewage
    @ChithraDewage 2 หลายเดือนก่อน

    අයුෂ්ට නමි දඩුවමි ලැබුනා දැන් පතිරාජයට අනිවාර්යයෙන් දඩුවමි ලැබෙන්න ඔන.😡

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 2 หลายเดือนก่อน +1

    හොදයි දැන් සමන්දනී අඩන එක නවතියී 👍

  • @sunithalokuge7450
    @sunithalokuge7450 2 หลายเดือนก่อน

    දාලා ගිය මිනිහෙක් වෙනුවෙන් හැපෙනවා දැක්කමයි

  • @MARYNALIKA
    @MARYNALIKA 2 หลายเดือนก่อน +9

    අයුෂ්මැරන්.නැගැ.එතෙක්
    .සමන්දි.නිසා .කකුල් .දෙකක් .කැඩයි.රෙද්.පුටන්.යන්නා.

    • @nkaa444
      @nkaa444 2 หลายเดือนก่อน +1

      මේ වගේ පිරිමින්ට එහෙම වෙලා මදි නේද.මේ වගේ කොයි තරම් වෙනවද ගෑනුන්ට

  • @akarshafernando4649
    @akarshafernando4649 2 หลายเดือนก่อน +10

    තව කොටස් දෙක තුනයි තියෙන්නේ නාට්‍ය අවසානය රූගත කරලා ඉවරයි .

    • @PrabodSilva-nc9tp
      @PrabodSilva-nc9tp 2 หลายเดือนก่อน

      ඔයා කොහොමද ඒක දන්නෙ , ඔයත් රූගත කිරීම් වලට ගියාද

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 2 หลายเดือนก่อน

      ​@@PrabodSilva-nc9tp😊😅

  • @chathupremachandra2288
    @chathupremachandra2288 2 หลายเดือนก่อน

    කතා 3ක් විතර එකට බලන්න බෑ. එපා වෙනව

  • @chandrachn
    @chandrachn 2 หลายเดือนก่อน +1

    හොඳ වැඩේ

  • @ruwanimadhukaruwani2288
    @ruwanimadhukaruwani2288 2 หลายเดือนก่อน +5

    Ammo honda වේලාවට heenayak une😮

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 หลายเดือนก่อน +16

    අද පෝය දවසේ ඔයවගේ උන්ට ඔහොම තමයි වෙන්න ඕනේ

  • @priyanthiekanayake1273
    @priyanthiekanayake1273 2 หลายเดือนก่อน

    මොන සාපෙන් බේරුනත් ගැනුණුන්ගේ ෂාපෙන් බේරෙනවා බොරු

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 2 หลายเดือนก่อน +4

    නෑ එහෙම වෙන එකක් නෑ වින්දියාව අරන් යන්න බෑ

  • @kwtkwt1023
    @kwtkwt1023 2 หลายเดือนก่อน

    හොද.වැඩේ.අයුස්ට