මූණ ප්‍රින්ට් කරන කෝපි කඩේ | IBSONS CHOICE CAFE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • තමන් කැමති ඕනෙම පින්තූරයකින් හැඩ උන කෝපි කෝප්පයක් බොන්න තියෙනවනම් කොහොමද ආතල් එක. ඔන්න ඒ ආතල් එක සුපිරියටම ගන්න පුලුවන් තැනක් ගැන විස්තර තමයි අද අපි පෙන්නන්නෙ.
    strawberry cream frappe - 880
    Ice kit kat - (tall) 1250
    Cheese panini - 350
    Hummus sandwitch - 270
    Strawberry waffle - 750
    Cloud cake - 700
    Latte - 600 + 160 (flavour)
    Cappuccino- 620 + 160 (flavour)
    Free (coffee art printing)
    IBSONS CHOICE CAFE
    0112 186 756
    maps.app.goo.g...
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #food #restaurant
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,delivery,ceylon,village food,low budget,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,beef,restaurant review,food review,hotel review,Luxury Hotel,Sweets,Sinhala food,budget,ibsan's choise,ibsons choice cafe,cappuccino,sandwich,healthy rice bowl,cappuccino art

ความคิดเห็น • 241

  • @Kavee_Bandara
    @Kavee_Bandara ปีที่แล้ว +45

    නොනගතේ වෙලෙ මේ වීඩියෝ එක බලන මම 😂🙂

  • @virajsathsara96
    @virajsathsara96 ปีที่แล้ว +18

    කුචිටත් බුචීටත් ,පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!! ❤️😍🤗 ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේමයි අපේ කුචී

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඔයාටත් එසේම වේවා 🙏🏼🌸 ආදරෙයි ❤️🤗

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +8

    ෂා ඒක නියමයි. දැන් ඔය දෙන්න නිසා කොළඹ පැත්තට යද්දී කන්න බොන්න තැන් ගොඩක් දන්නවා.කෑම ජාති වල නම් ගොඩකුත් දන්නවා. එක එක ගිහින් බලන්න පුලුවන්. 👍ස්තූතියි.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      අපිටත් සතුටක් ඒක. ❤️😍❤️

  • @achichanu813
    @achichanu813 ปีที่แล้ว +2

    අප්‍රේල් 14 ❤️
    කොත්මලේ ඉදලා නුවරට එන ගමනෙදි හරියටම අඟුනාවල කාගීල්ස් එකේදී අපිට අමුත්තෝ කට්ටියක් හම්බුනා 😍 අක්කි & අයියා හරිම සන්තෝසයි ඔයාලත් එක්ක කතා කරන්න ලැබුනට.. වෙලාවක් ලැබෙන හැම දවසකම youtube එක පැත්තේ කැරකිලා ඔයාලගෙ වීඩියෝ තියෙනවද බලනවා 😎😍
    සමහර මිනිස්සු ඉන්නවා ජනප්‍රයත්වය ඔලුවේ තියන් ඉන්න ඔයාලගෙ නිහතමානීකම හරිම වටිනවා අලුත් අවුරුද්දේ දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න සුභ අලුත් අවුරුද්දක් හැමෝටම ❤️

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +15

    අඩේ ඒ කෑමනම් රසම රස පාටයි 😍😍😍 අනේ යනවා දවසක 🤗🤗🤗🤗

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว +2

    මම ආසම ඔයාලගේ explain කරන විදියට අදත් රස කැම ටිකක්

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @BOM823
    @BOM823 ปีที่แล้ว +5

    Happy new year ayya and akki ❤❤❤ කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      එසේම වේවා! 🌸❤️

  • @madhusamindi3750
    @madhusamindi3750 ปีที่แล้ว +8

    අනේ.. මෙහෙමත් matching couple එකක්...🤗

  • @LakmaHasanthi
    @LakmaHasanthi 2 หลายเดือนก่อน

    This is my husband’s cafe ❤thank you for come 😊

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_අද වීඩියෝ ඒක මරු ඔය දෙන්නගේකෆල් පොටෝ ඒක කොෆී එකින් දකින්න ලැබෙනවා වගේම බොන්න පුළුවන් වෙන මාරම එකක් නියමයි 🤘🏻♥️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍😍😍❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @dinukakeshani1383
    @dinukakeshani1383 ปีที่แล้ว +1

    අනේ අක්කේ ඔයාලා නම් හරිම ශෝයි,ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕන ,බුදුසරනයි ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @uajanaki6217
    @uajanaki6217 ปีที่แล้ว +2

    Kuchitai buchitai subama suba aluth awruddak wewa hamadama sathutin inna one harid😘😇🤗

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා!!

  • @pushpameegahathenna3276
    @pushpameegahathenna3276 ปีที่แล้ว +2

    කුචී බුචී සුබ අලුත් අවුරුද්දක් වේවා!!❤❤ happy new year ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      එසේම වේවා! 🌸❤️ ආදරෙයි 🤗

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 ปีที่แล้ว +3

    අලුත් තැනක් අලුත් වැඩක්
    ලස්සන වැඩක් වෙනද වගේම
    ලන්කාවේ එකම තැන වෙන්න ඕනේ
    ඒ සෝස් කාලා පස්සෙ දවසේ තමයි ආඩම්බර බලන්න වෙන්නෙ
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අපිට තමයි එහෙම ආඩම්බර සීන් බලන වැඩ වෙන්නෙ. මෙයැයි මේ සෝස් ඔක්කෝම අනන් කාලා අවුලක් නැතුව ඉඳීවී. 😃😃
      ආදරෙයි මලයා ❤️😍❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Superb athtatama lassnai video Eka good luck,suba aluth awuruddak wewa, good luck 👍👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      එසේම වේවා!! ආදරෙයි හැමදාමත් ❤️😍

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว +1

    Adath video eka niyamai kuchi buchi athulu paule smata niduk nirogi suba aluth auruddak wewa adarei sathutui inna 😊😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා!! ආදරෙයි හැමදාමත් 😍❤️😘

  • @RR_GIRL59994
    @RR_GIRL59994 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි and අයියා ... පරිස්සමින් ඉන්න bs ..❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා!! ❤️😍

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා buchi and kuchi❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඔයාටත් එසේම වේවා!!! 🙏❤️😍

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +1

    Wooow.ea resturant eka maara lassanai.brown bread sandwich ekath dekkama kannama hithenwa.strawberry drink eka dekkamath ehemai.ammoo ayye akka baya wela ahanne sweet mukuth kanawada kiyl.mokada natnm sauce kewama wena setheth eyama dannawane.woow oylge logo ekai photo ekai print karapu cappucino ekai lathe ekai nm supiri.palaweni wathawata thama ehema wedak dakke 💜️💜️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @sitharapiumi6022
    @sitharapiumi6022 ปีที่แล้ว +1

    අයියාටයි අක්කාටයි..පවුලේ හැමෝටමයි සුබ අලුත් අවුරැද්දක් වේවා ❤❤🥰🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා!! 🙏😍

  • @imashakumari6355
    @imashakumari6355 10 หลายเดือนก่อน

    ඔයාලගේ වීඩියෝ හැමදාම බලනවා ඒ වීඩියෝ පට්ටෙටම ආතල්❤❤❤

  • @user-co1br8gh8x
    @user-co1br8gh8x 7 หลายเดือนก่อน

    කුචි අක්කටයි බුචි අයියටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 😃❤️👍

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 ปีที่แล้ว +1

    Shaaaa maruaa adath.ape kuchi naga eththatama harima lassanai ada.dennam dennama kettuth welawagee..aaaa thawa podden amathaka wenawane.oyala dennatai gedara hemotamai ledadukwalin thora suba aluth awruddak wewaa.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඔයාටත් එසේම වේවා!!! 🙏😍❤️

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +1

    අද තමයි වළාකුලක ඇතුල දැක්කේ 😁 කැම ලිමිට් කරේ කොහොමද අනේ. මාත් පුරුදු වෙන්න ඕනේ. ඒ තැනනම් මාර ලස්සනයි 😍😍😍😍 අම්මෝ ඒ print එක. මැජික් එකක් වගේ තාක්ෂණේ දියුණුව ❤️😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ලේසි උනේ නෑ. ඒත් ටික ටික පුරුදු උනාම ලඟ ඉන්න කෙනා කෑවත් හිත පාලනය කරන් නොකා ඉන්න පුලුවන්. ❤️😍❤️

  • @akashi_s2003
    @akashi_s2003 ปีที่แล้ว

    Ai ane ecchara vdos danne natte dan🥺🥺🥺awrudu vlog ona digtma vdos genna akki ayya❤subama suba aluth awruddk weva!😊❤

  • @ireshamaduwanthi2218
    @ireshamaduwanthi2218 ปีที่แล้ว +6

    දැන් වෙලාව 1.23යි. ගෙදර වැඩ ඔක්කොම ඉවර වෙලා රස කෑම විඩියෝ බලලා දොයිය ගන්න එක තමයි සැනසීම..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආයෙ බඩගිනි වෙයි හොඳේ. 😃😍❤️

  • @akilaishani1022
    @akilaishani1022 ปีที่แล้ว +3

    අනේ කොළඹ shangri la hotel එකේ dinner buffet එකක් කරන්නකෝ. ඔයාලා මේ ගැන video එකක් කරනකන් හුගක් කල් බලාගෙන ඉන්නෙ.

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 ปีที่แล้ว +1

    කෑමෙන් බීමෙන් පිරී ඉතිරෙන සුභම සුභ වසරක් අක්කෝ ❤❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා!! 🙏😍

  • @dishansudu5973
    @dishansudu5973 ปีที่แล้ว +4

    අද නම් ටිකක් පරක්කු උනා .අදත් මාරු අනේ. මට ඕයාලව හම්බ වෙන්නෙ තිබුනනම් කියලා හිතෙනො ❤️🥺❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Set wemu dawasaka 🙌😍🥰

    • @dishansudu5973
      @dishansudu5973 ปีที่แล้ว

      @@MagicCompass kochchara deyakda anee ❤️🥺

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +2

    ❤❤❤❤❤ ආදරෙයි ඔක්කොම සුබ අලුත් අවෘරුද්ද ක් වෙවා

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Esema wewaaaa 🙏🏼🌸
      Adareiiiii ❤️❤️

  • @c.m1419
    @c.m1419 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      එසේම වේවා! 🌸❤️

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා අයියේ අක්කේ.......

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඔයාටත් එසේම වේවා!! 🙏😍

    • @sumudunianushika4730
      @sumudunianushika4730 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna akka and aiya.Budusaranai.Dewipihitai.

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_කෑම ටිකනම් සුපිරීයි ආතල් ගොඩයි😍🙂_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️❤️😍❤️❤️

  • @pavithrawanigasooriya4494
    @pavithrawanigasooriya4494 ปีที่แล้ว +1

    Hamadamath rsawen balanawa.godak lassan videos.good luck and superb couple.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว +1

    Photo printing seen ekata nm asa hithuna❤ aniwaranma yanwa apith 😮 oya oyalge piti passe thibba caps ahamath ayagen gnna puluwan nadaa 😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඔව් එයාලා ගාව කප්ස්, බොට්ල්ස්, ටී ශර්ට්ස් එහෙමත් ගන්න තියෙනවා එතන. 😍❤️😍

  • @jungsungsung3338
    @jungsungsung3338 ปีที่แล้ว +3

    Love you guys💝🌸

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Love you too 😍❤️😍

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +1

    නොනගතේ වේලාවට විඩීයෝ එකක් බලන්න හොඳ වේලාවක් ❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @nilmagunarathne2597
    @nilmagunarathne2597 ปีที่แล้ว

    jivithe vindeema mn dekke oyalagen.happy new year

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +1

    Subama suba aluth awuruddak wewaa🙏🙏🙏🙏😍😍🤗🤗 akki aiya athulu pawule samata ❤❤❤❤❤❤❤🙏

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      එසේම වේවා! 🌸❤️

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +3

    හෙට අවුරුදු vlog එකක් ඔනෙ 🥳❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Aurudu vlog ekak karanna bari unane 🥹❤️

  • @diheinn8064
    @diheinn8064 ปีที่แล้ว +1

    Niyamai . Suba davasak veva kuchi and buchi.challenge ekak one please 😢

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ලඟදිම ගේන්නම් 😍❤️

  • @amandichanchala9
    @amandichanchala9 ปีที่แล้ว +2

    Ane kaluthara cream japanese resturent ekata gihin vlog ekak karannako

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Issarahata Aran ennamko… ❤️😍

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 ปีที่แล้ว +1

    රසම රස පාටයී අක්කේ,සෝස් ටික කද්දින්ම් ම්ම්❤️ 😋

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️😍

  • @krishandanushka6839
    @krishandanushka6839 ปีที่แล้ว +1

    Happy sinhala and tamil New year kuchi buchiii

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Wish you the same 🙏😍

  • @its-me.methu_2
    @its-me.methu_2 ปีที่แล้ว

    Wowwww niymiii aneee 👀❤️😻

  • @sewwandijayasundara3165
    @sewwandijayasundara3165 ปีที่แล้ว +1

    Oylge videos ekadigtm balanva,den nm ebbehi vela inne❤️

  • @erandimannage9026
    @erandimannage9026 ปีที่แล้ว +1

    කැෆේ එක ඉස්සරහින් යන ගමන් මේක බලන මම ❤

  • @maxwell3734
    @maxwell3734 หลายเดือนก่อน

    Wow ❤❤❤❤❤ ape lanawe kiyala kitannath ba ane

  • @success_boy-s5s
    @success_boy-s5s ปีที่แล้ว +1

    Oyala. Thava. Video. Geenna. Budu. Saranai 🙏🙏🥰😇

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍🙏🙏

  • @jayeshiranasara2512
    @jayeshiranasara2512 ปีที่แล้ว +1

    First like magen❤😊

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 ปีที่แล้ว +2

    ඒ place එක නම් සුපිරි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +1

    අද නම් බලන්න පරක්කු වුනා හොදටම, හොද සිහියක් නැති වුනත් ඔයාලව නොබලා කොහොමද අප්පා,
    🔥🔥🔥♥️♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අඩේ... මොකද සීන් එක? මොනා උනත් හැම ප්‍රශ්ණයක්ම අවසන් වෙලා සතුට උතුරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏😍❤️

    • @sunethjayawardene3997
      @sunethjayawardene3997 ปีที่แล้ว

      තැන්කිව් වේවා! අවුරුද්දනේ, යාලුවො එහෙම සෙට් වෙනවනේ. ඒකයි ඉතින්,

  • @usersandu33
    @usersandu33 8 หลายเดือนก่อน

    ඒක ලස්සනයි අනේ❤

  • @rangipabasara6268
    @rangipabasara6268 ปีที่แล้ว +1

    Happy New year aiya akka 🥰🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Wish you the same ❤️😍🙏

  • @yashofonseka
    @yashofonseka ปีที่แล้ว +1

    ඇවිල්ලා නිදහසේ පොතක් එහෙම කියවන්න පුලුවන්ද අක්කා ඔතන 🥺

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +1

    හායි වේවා..!!
    ලබන්නාවූ අලුත් අවුරුද්ද සුහ වේවා...!!❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා!!! 🙏😍❤️

  • @reihanamit2376
    @reihanamit2376 ปีที่แล้ว +2

    Maru ane patta dennama 💖

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️🤗🤗🌸🌸

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 ปีที่แล้ว +2

    Happy new year ❤️👍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Wish you the same 😍🙏

  • @akashidancinggroup3740
    @akashidancinggroup3740 ปีที่แล้ว

    Oyataa hoda mathaththayek hambela inne akki oya godakma wasanwanthai akki oyatai aiyatai jp akki hamadamath සතුටින් oyala denna parismsnta jiwsth wenns onii oyage aiyaa oyata godakma galaoenawa akki oyawa therum aragena eya oya ekkama jiwath wenawa kiyalaata hithenawa akki jp oyalata

  • @gayanipradeepa1264
    @gayanipradeepa1264 ปีที่แล้ว +2

    Happy new year 🎉🎉🎉🎉

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Wish you the same 🌸❤️

  • @surangikamadumali1125
    @surangikamadumali1125 ปีที่แล้ว +1

    Happy new year oya dennatama

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Wish you the same 🌸❤️

  • @Foodreviewers16
    @Foodreviewers16 ปีที่แล้ว

    You should come to our new cafe!

  • @ramodhasarani256
    @ramodhasarani256 ปีที่แล้ว +2

    Yummy yummy 😄😄👌👌👌👍

  • @asankamadushan2698
    @asankamadushan2698 ปีที่แล้ว +1

    Happy new year akki

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Wish you the same 🌸❤️

  • @Nethranathali
    @Nethranathali ปีที่แล้ว +1

    Wow

  • @vishminsapumal2397
    @vishminsapumal2397 ปีที่แล้ว +3

    How much this rice bowl

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Please check the description 😊

    • @vishminsapumal2397
      @vishminsapumal2397 ปีที่แล้ว

      The price is not mentioned in the description and you are check the description 🙂🙂

  • @chathurangananayakkara7943
    @chathurangananayakkara7943 ปีที่แล้ว +1

    Ada niyamai suba aluth awrudak wava dannatama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා! 🙏😍

  • @itsamazing5431
    @itsamazing5431 ปีที่แล้ว +1

    ගාල්ල පැත්තේ lunch buffet එකක් ගේන්නකෝ

  • @kithumfernando6315
    @kithumfernando6315 ปีที่แล้ว +1

    Supiriyak thama ithin

  • @sanjushenara6882
    @sanjushenara6882 ปีที่แล้ว +2

    Brown bread tamai patta 😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Eka rasatama thibba 🤤😍

  • @movimoon5223
    @movimoon5223 ปีที่แล้ว +3

    oya foods wla prices ehemath danna aneee

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Description eke dala thiyenne 😊❤️

    • @movimoon5223
      @movimoon5223 ปีที่แล้ว

      @@MagicCompass hri tnx

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 ปีที่แล้ว +1

    ඔයාලා ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා ....!❤️🙏

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා!!

  • @master1462
    @master1462 ปีที่แล้ว +3

    Dennama tikak kettu wela wage

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😊😊😊😃😍❤️

  • @sashinigunathilake1156
    @sashinigunathilake1156 11 หลายเดือนก่อน

    Healthy rice price please

  • @user-zh7wz3jw5n
    @user-zh7wz3jw5n 10 หลายเดือนก่อน

    A geyak hadaganna geuak hadaganna udau karannko

  • @hashi5213
    @hashi5213 ปีที่แล้ว +2

    මේකට නම් යන්නම ඕනේ ❤

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +2

    අක්කේ Java Lounge යන්නකෝ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Ikmanatama yannammoo 🙌❤️

  • @kevin-bb7ho
    @kevin-bb7ho ปีที่แล้ว

    Umbalata Aurudu nadda

  • @Shar522
    @Shar522 ปีที่แล้ว +1

    lovely ❤

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi6210 ปีที่แล้ว +1

    Happy new year

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    Ela 👍🙂❤️

  • @itsamazing5431
    @itsamazing5431 ปีที่แล้ว

    ගාල්ල පැත්තේ buffet එකක් ගේන්නකෝ

  • @itsamazing5431
    @itsamazing5431 ปีที่แล้ว

    ගාල්ල පැත්තේ buffet එකක් ගේන්නකෝ plzzzzz

  • @thilanjanamithra6243
    @thilanjanamithra6243 ปีที่แล้ว +1

    wow

  • @surangikaperera2665
    @surangikaperera2665 ปีที่แล้ว +1

    maru maru math yanwa etanata

  • @priyaweerasingha5086
    @priyaweerasingha5086 ปีที่แล้ว +1

    adarei dennatama

  • @ransanakrishantha1977
    @ransanakrishantha1977 ปีที่แล้ว +2

    uwuu 🙂💞

  • @maxwell3734
    @maxwell3734 หลายเดือนก่อน

    Buchi aiya kiyana dewal ane

  • @kawishadilshani8035
    @kawishadilshani8035 ปีที่แล้ว

    කොහෙද ඕක තියෙන්නේ අක්කි

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu ปีที่แล้ว +1

    😮😮😮

  • @dinithaviduranga9553
    @dinithaviduranga9553 ปีที่แล้ว +1

    Suba Aluth auruddak wewa akke aiye

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා!! 😍❤️🙏

  • @user-fp1tw2pb7q
    @user-fp1tw2pb7q ปีที่แล้ว

    Aiye pork strait ekatath yannako

  • @UltraGhost-ei9iq
    @UltraGhost-ei9iq ปีที่แล้ว +1

    MN school yankota dakla tiyenwa

  • @shanuki97
    @shanuki97 ปีที่แล้ว +1

    Eka maru ❤ ganat danna

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Description eke damma 😊❤️

  • @shashikamadushan674
    @shashikamadushan674 ปีที่แล้ว +2

    අඩේ අක්කා කෑම හපන්නෙ නෑ නේ ද 😁

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ 🙈🙈😃😃

  • @rachinimadushika4019
    @rachinimadushika4019 ปีที่แล้ว +1

    hii foodieesss mekath bluwa ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @malkiprobodhi5790
    @malkiprobodhi5790 ปีที่แล้ว +1

    Akkiiwa balanna asaiii

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Set wemu dawasaka 😍🙌

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +2

    ❤️😍