ලොකු බඩවල් වලට නම් Buffet තමයි | Hotel Residency | Hotels in India

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Srinagar වල අපි නැවතුන හොටෙල් එක තමයි මේ. සම්පූර්ණ ගමන ඇතුලෙ දවස් තුනක් අපි මේ හොටෙල් එකේ ගත කලා. එයින් එක දවසක විස්තරේ තමයි මේ වීඩියෝ එකේ තියෙන්නෙ.
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog #Food #hotel
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,canon 70d,delivery,ceylon,village food,low budget,crispy,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,India,Indian Food,India Tour,Dinner,Kashmir,Shrinagar,Houseboat,Chapathi,Hotel Residency,breakfast,buffet,Indian buffet

ความคิดเห็น • 463

  • @abcd19898
    @abcd19898 2 ปีที่แล้ว +50

    ඔය දෙන්නා හරි friendly...youtube couple එකක් වගේ දැනෙන් නෑ....හරිම ලගයි...අපේ යාලුවෙක්,නෑයෙක් වගේ දැන්❤

    • @yasithairosh
      @yasithairosh 2 ปีที่แล้ว +2

      100% true..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      අපිව ඒ තරම් ලෙංගතුකමකින් වැලඳගත්තට ඔයාට ගොඩාක් ස්තූතියි. ඔව්. අපි එකම පවුලක්. ❤️😍😍❤️🤗🤗🤗

    • @dtennakoon3715
      @dtennakoon3715 2 ปีที่แล้ว +1

      ඔව් මටත් දැනෙන්නෙ එහෙම.

    • @hasithjkaushal2426
      @hasithjkaushal2426 2 ปีที่แล้ว

      ඒක ඇත්තක්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      @@dtennakoon3715 😍❤️🤗

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe8939 2 ปีที่แล้ว +8

    මේ වීඩියෝ නිසා අපි හරි සතුටින් ඉන්නේ හොදේ.හැමදාම අපට වීඩියෝ දෙන්න අක්කේ.🥰❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනිවා දෙනවා ❤️😍❤️

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +9

    Shoi shoi shoii 😋😋😋😋😋😋ඇත්ත අයියයි අක්කි ඉන්න තැන සතුට පිරිලා තියනවා...ජොලියෙන් ඉන්න හැමදාම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි 😍❤️

  • @NetITGeeks
    @NetITGeeks 2 ปีที่แล้ว +3

    Be careful with those electric heater imbedded bet sheets. I would turn it on and let it run, then unplug and get into the bed. I saw few issues those heaters on the news about 10 years and not sure the safety has now been improved yet.

  • @behappyalways9091
    @behappyalways9091 2 ปีที่แล้ว +21

    කුචී ,බුචීව තව තව අත්හදාබැලීම් වලට දිගටම යොදා ගන්න..😂😂😂😂මෙට්ටෙන් කරන්ට් වැදිලා ,අර කාපුවා සූදුරු නොවුනා නම් 🙈🙊😃

    • @charuni7404
      @charuni7404 2 ปีที่แล้ว +1

      Aned kiynne😂😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      හෙ හේ... හම්බුන දා සිට එයා මාව අත්හදා බැලීම් වලට අරගන්න එකමයි කරන්නෙ. මෙච්චර කල් මෙහෙම යහතින් ඉන්න එකම ලොකු දෙයක්. 🙈🙈🙈😃😃😃

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 2 ปีที่แล้ว +8

    90k වලට ළඟයි මරු.....💫💙🌸💞🍀💛
    අද වීඩියෝ එකත් නියමයි අය්යා අක්කා....⭐❤🌼⚘🏵🌻💥

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤️

  • @tripmaster2840
    @tripmaster2840 2 ปีที่แล้ว +1

    මෙහෙදි ඕවම ගොඩක් කාල තිබ්බත් ඔතන තියෙන්නෙ ඉන්දියන් රසක් කියලා මතක් වෙනකොට ට්‍රයි කරලා බලන්න පට්ට ආසාවක් එනවා.ජයවේවා. ඉදිරියටම යමු. අපි නම් බලන් ඉන්නේ වියට්නාම් යනකම් තමා. 😏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අන්නේකයි. මේ රසවල් වෙනමම එකක්. ❤️😍😍😍❤️

  • @prabodashashi2102
    @prabodashashi2102 2 ปีที่แล้ว +7

    ඔයාලගේ video වලට දැන් ඇබ්බැහි වෙලා...තව කොහේ හරි රටක යමු නේද ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      සතෙන් සතේ එකතු කරලා එකතු කරලා ආයෙ යන්. 😍❤️😍

    • @dilrangirathnayaka4908
      @dilrangirathnayaka4908 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @thusithshehanmadhushanka5874
    @thusithshehanmadhushanka5874 2 ปีที่แล้ว +1

    දුකෙන් හිටියේ අද, එත් අක්කගේ හිනව කටහඩ පිනක් 🥰🥺🥰ආදරේ, අක්කට, අය්යටත් ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @hirublacky8317
    @hirublacky8317 2 ปีที่แล้ว +2

    අපිටත් කන්න හිතෙනව අනේ 🥺😌... අපිත් ඔයාලා ලඟ ඉන්නව වගේ දැනෙන්නෙ. එහෙම හැමෝටම ඉදිරිපත් කරන්න බෑ..ඒක පුලුවන් ඔයාලට විතරයි . එකම පව්ලෙ අය වගේ හරිම ලඟින් දැනෙනව 🥺❤....ආදරෙයි ගොඩාක්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sithu-uf8bj
    @sithu-uf8bj 2 ปีที่แล้ว +4

    තව සතියක් ඉන්න බැ ඉක්මනට විඩියො එක ඔනි ..මන් ඔයාලට ඇබ්බැහි වෙිලා ඉන්න ..👍👍❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️

  • @chathurathiyunuwan1660
    @chathurathiyunuwan1660 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි. බොරැ පොෂ් සීන් නැතිව බොක්කෙන්ම කියන්න තියන දෙය කියනව. ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 2 ปีที่แล้ว +3

    Wow මාරම රස පාටයි කැම 😋😋😋ආසාවෙන් බැලුවා ගොඩක්ම thanks aka aiya 😅😅api කෙල ගිල්ලා hode 😋😋😋😋😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😊😊😊😍😍😊

  • @Mickayel
    @Mickayel 2 ปีที่แล้ว +2

    කීර් කියන්නෙ rice pudding එකක්. මන් හිතන්නෙ ඒක main dish එකක් widihatath ගන්නවා...
    adath niyamai video eka...
    💛💛

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ තොරතුරු වලට ❤️😍❤️

  • @nishikaushalya2034
    @nishikaushalya2034 2 ปีที่แล้ว +3

    bed sheet එක රත් වෙනකන් බලන් හිටිය මදැයි😅 video එක නියමයි ඉතින් හැමදාම වගෙ❤️

    • @charuni7404
      @charuni7404 2 ปีที่แล้ว

      😂😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.... රැවටුනා නොවෙයි මා විශ්වාස කලා. 🙈😃😃
      ❤️❤️❤️😍😍😍

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว +1

    Ane me vedio poddaine thiyenne. Diga vedio oneee.. God bless you Akki and aiya. Much love.... ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Love you sooo much 😍❤️😍❤️

  • @shainiekanayake5359
    @shainiekanayake5359 2 ปีที่แล้ว +1

    Video eka iwara wenakota nam dukai🥺😫thawa thibba nm hithenwa😊kamak ne aluth ekak enakan balan innawa ikmnatama aran ennaaaaaaaaa❤️😘dennatma adrei god bless you❤️😘♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว

    අදත් වැඩේ නියමයි
    ඒ කෑම ටික ඔයාලා කනකොට අපෙත් බඩත් පිරෙනව
    අපේ හිතත් පිරෙනව
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤️😍❤️

  • @sithu-uf8bj
    @sithu-uf8bj 2 ปีที่แล้ว +2

    අපිට තව විඩියො ඔනි ..බලාගෙන ඉන්නව..❤️❤️❤️👍👍👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍

  • @chethikamudalige5614
    @chethikamudalige5614 2 ปีที่แล้ว +1

    කොහොමද දෙන්නටම ❤️අද හරිම ලස්සනයි දෙන්නම ❤️ඔහෙට එනකොට ඔයාලා දෙන්නගේ මුණ බලන්න දුකයි නංගි, මල්ලි. ❤️කොච්චර වෙහෙස වෙලාද ඔයාලා හිටියේ ❤️🥰
    අද ලස්සනයි 😍🥰💖
    කවදාවත් ඔයාලට අපි හිනා වෙන්නේ නැහැ එහෙම හිතන්න වත් එපා 😍ඔයාලා දෙන්නා කරන video වලදී ඔයාලා කතා කරන සමහර දේවල් වලටයි අපිට හිනා යන්නේ ❤️😄
    ඔයාලා දෙන්නටම අපි හරි ම ආදරේ යි 💖😍😘
    ඔයාලා දෙන්නා නිසා මගේ හිතට ලොකු සහනයක් දැනෙන්නේ 👌🌹
    වටේ පිටේ සද්දේ ට වඩා ඔයාලගේ සද්දේ හොදට ම තියෙනවා 👌මම නම් හොදට video ඒක රස වින්දා නංගි, මල්ලි 👏💝😊
    ඔයාලා දෙන්නටම බොහොම ඉස්තුති 🙏🙏🙏🙏
    එහෙනම් ආතල් එකේ ඉන්න ❤️❤️❤️
    බුදුසරණයි 🙏🙏🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      මේ වචන වලින් පුදුම ශක්තියක් අක්කෙ හිතට දැනෙන්නෙ. ගොඩාක් ස්තූතියි අපිට දෙන මේ යෝධ හයියට.
      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @sS-nw4zk
    @sS-nw4zk 2 ปีที่แล้ว +2

    එලම🥰❤️,අඩේ අයියා අක්ක දොයියන් ඉද්දී කරන්ට් එකවත් වදී😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෙ හේ... හොඳ වෙලාවට ඒක හදලා තියෙන්නෙ එහෙම අවුලක් නොවෙන්න. 😃😃😍

  • @nethucook3788
    @nethucook3788 2 ปีที่แล้ว +1

    මම youtube එකට අවෝත් ඔයලාගේ විඩියෝ බලනවා හැමදම රැ නිදියන්නේත් ඔයලා බලලා එතිම් රැ මැද බඩගිනි වේනවා ඔයලාගේ කැම බලලා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හප්පා... කුස්සියෙ හරි ෆ්‍රිජ් එකේ හරි කන්න දෙයක් තියාගන්නම වෙනවා. ☺️☺️☺️🙈😍❤️😍❤️

    • @nethucook3788
      @nethucook3788 2 ปีที่แล้ว

      @@MagicCompass එකනේ තව තවාත් ඉදිරියට යන්නම ඔනි

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +4

    ආදරේයි ආතල් ජොඩුවට ❤️😘🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 2 ปีที่แล้ว

    Woow nangi malli adath lassanai vlog 1.
    Keer thamai oyala kawe. Eka desert 1k thamai. Fresh milk,hal ,plums,cashews dala thamai hadanne.
    Adareiiii...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කෙ. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @Don-px1fe
    @Don-px1fe 2 ปีที่แล้ว +2

    ඉන්දියාවේ ගොඩක් Restaurant වල සූදුරු භාජනයක් තියෙනවා තෙල් කෑම ගොඩක් කැවෙන නිසා දිරවීම පහසු කරවන්න

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @s.sadeeshi4100
    @s.sadeeshi4100 2 ปีที่แล้ว

    Hamadama Wage Video eka Lassanai ♥️
    Much love always ♥️ Akki & Aiya

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @positivethinkingbyjay5380
    @positivethinkingbyjay5380 2 ปีที่แล้ว +1

    අදත් නියමය් හොදද 😘best of luck kuchi akki buchi aiya❤️✨

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thanx a lot 😍❤️😍

  • @hashinithathsarani2769
    @hashinithathsarani2769 2 ปีที่แล้ว

    Anee harima lassanai video eka.oyalage video enakam balagena inne mama.love you both aiya N akka ♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි හැමදාමත් 😍❤️❤️😍

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว

    Hi guys, kamath niyamai, oyala dennath niyamai maru kama tika, Enjoy budu saranai parissamen inna love you guys ❤❤👌👌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +1

    Ada parakku Una hode karayabhulai medawas wala tikak kohoma Hari balanna awa.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      කාර්‍යබහුල ජීවිතේ මැදත් අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කලාට ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 2 ปีที่แล้ว +5

    lovely couple ❤

  • @shani-qw5xi
    @shani-qw5xi 2 ปีที่แล้ว +1

    වෙනද වගේම අදත් වීඩියෝ එක ලස්සනයි 💖අයියව පරීක්ශන මීයා විදියට ගත්තෙක නම් වැරදියි හොදේ🥺 ඕක කාල ඔය මනුස්සයට ඇලජි උනානන් සාන්ත ඉවරයිනේ 🥴💔ආදරෙයි ඩබලටම 😍😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... මන් ඉතින් හැමෆ්හාම පරේශන මීයනෙ. 🙈😃
      ආදරෙයි හැමදාමත්. ❤️😍❤️

    • @shani-qw5xi
      @shani-qw5xi 2 ปีที่แล้ว

      😂😍😘💖

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Waaaaaaw athtatama Dan oyala ge video ekak nathi unama boring Wage enjoy Kara video eka lassanai good luck 👍👍👍👍👍💖💖💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍😍

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 ปีที่แล้ว

    කුචී අක්කයි බුචී අයියයි ඉන්දියාවේ ගිහින් කන කෑම බලලා කෙල ගිලින අහිංසක මං.අක්කා කෑව විදිහට නම් මාර රසක් තියෙනවා වගේ.කීර් කියලා කෑමක් තියෙනවා තමා ඉන්දියාවෙ.අහලා තියෙනවා .බුචී අයියා නම් කොහෙ ගියත් වෙනස් විදිහට හිතලා කන බොන කෙනෙක්නෙ 😋😋💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว

    wow නියමයි .ලස්සනට ඔයාලා video එක කරනවා. 👍👍👍👏👏👏👏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว

    Aiya nida gena idala nagitalada vedio aka kare.muna a wage ne.vedio aka lassanaiii❤️❤️❤️oyalage vedio akak enakan balan hitiye.iten thawa vedio akak aran ikmanata enna.budusaranai .adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... හෙන මහන්සි ගමනකින් පස්සෙ මේ වීඩියෝ එක කරන්න පටන් ගත්තෙ. ඒ මහන්සි ගතිය තමයි මූණෙන් පේනවා ඇත්තෙ. හෙ හේ.
      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @twerkd9210
    @twerkd9210 2 ปีที่แล้ว +1

    ඇද උඩ කහ පාට පැකට් එකක් තිබ්බෙ. ඉරාජ් ගෙ සමහන් පැකට් එකක් ද🌚

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 2 ปีที่แล้ว

    Akkage moona hari ghn..lassanai..tawa subscribersla wadi unama oyalata ape comment kiyawannwath beri taram busy wei.me thaak reply ewapuwata hari sathutui aiye..ikmnta 100k labewa..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      මේ තාම කාශ්මීර් වලදි කරපු වීඩියෝ එකක්නෙ. මූණවල් ගොඩාක්ම අප්සට් උනේ කාශ්මීර් වලින් යන දවසෙනෙ. ඒ වීඩියො එක තමයි දවස් කීපෙකට කලින් අනිත් චැනල් එකේ ගියේ.
      සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි උනත් සමහර වෙලාවට කමෙන්ට්ස් වැඩි වෙන්නෙ නෑ. දැන් එන කමෙන්ට්ස් ප්‍රමාණය අපි දෙන්නට තනියෙන් හැන්ඩ්ල් කරගන්න පුලුවන්. ඒක ඉක්මවා ගියොත් තමයි රිප්ලයි දාන එක අමාරු වෙන්නෙ. හැබැයි කොහොම උනත් කවදාවත් කමෙන්ට්ස් නොකියවා ඉන්නෙනම් නෑ. මොකද මේ කමෙන්ට්ස් තමයි අපේ හයිය. ❤️😍😍❤️😍😍❤️

    • @madushanimunasinghe7246
      @madushanimunasinghe7246 2 ปีที่แล้ว

      @@MagicCompass ❤️❤️❤️

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 ปีที่แล้ว +1

    තවත් ඔයාලා දෙන්න රටද ඉන්නේ .මං Busy හින්දා ගොඩාක් විඩියෝ බලන්න බැරි වුණා .Free එකක් හම්බුණ වෙලේ බැලුවේ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      නෑ.. ලංකාවට ඇවිත් ඉන්නෙ. ❤️😍❤️

  • @akithwithlutino2312
    @akithwithlutino2312 2 ปีที่แล้ว

    Hi akki & aiya goda dawasakin awa oyalge videos balanna, godk video miss una😔😔anith videos okkoma balanna oni ikmanin, kema tika nam super 👌👌api athal ake imu 😍😍🤗🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ ඒකනෙ. පහුගිය ටිකේම දැක්කෙ නෑනෙ. අපි ඒත් බැලුවා කෝ කියලා. ආයෙ දකින්න ලැබුන එක ලොකු සතුටක් 😍❤️🤗

  • @sureshthusitha7586
    @sureshthusitha7586 2 ปีที่แล้ว

    Adath vidio eka maru💕💕adarei dennatama budusaranai

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 2 ปีที่แล้ว +13

    අක්කගේ සරු සාර පිගාන😍 කන්න ඕන බොන්න ඕන බොලේ වගේ ඉන්න ඕන නේද අක්කියෝ..කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති ජීවියොත් ඉන්නව නේද අයියේ .😁

  • @vidurangirajapaksha5318
    @vidurangirajapaksha5318 2 ปีที่แล้ว

    Ada nam hodai neda oyala kemthi vdio ekk mn හිතන්නේ නේද.🥞🍞🍗.ලස්සනයි video eka අයියා අක්කේ.oyala hrima හොඳයි hema commnt ekakatma rep krnwa kisi lokukmak ne.adrei dennatama😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว

    හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ ඔන්න බලන්න ආවා..😍😍 ෂා... ඒ room එක පට්ට ලස්සනයි නේ...😍😍 අම්බෝ අයියා...🤣🤣😅 ඉන්දියන් ලුක් එකක් තීනවලු😅🤣🤣 ඇයි දෙයියනේ ඉන්දියාවේ ඉන්නෙ කියලා අමතක උනාද...🤣🤣😅😜 බලමු අද රස කෑම මොනාද කියලා...😍👌 අඩේ නියමයි නේ... අර පනීර් එක නම් මාර රස පාටයි 🤤🤤❤️🤩❤️ මං කාලම නෑ.. කාලා බලන්න ඕනේ...🤩🤩 අක්කාගෙ පිගාන ඇත්තටම ලස්සනයි 👌💖🤩🥰 අයියා ගෙ පිගානට අක්කා කිව්ව එක..😅🤣🤣🤣 තෝසෙ වලට එන සාම්බාර් එක වගේ තමයි...🤣🤣 නියමයි කෑම එක.. අම්බෝ අනේ රස්නෙ දාන්න ගිහිං වෙච්ව දේ...🤣😅 තාම නෑ නේ තාම නෑ නේ කිය කිය ඉදලා හරි නේ...😄😜😜 උදේට පූරි 🤩🤩🤩 අම්බෝ තේ එක තව ඩිංගෙන් කිරි ඉතිරෙනවා වගේ වෙනවා...😅😅😅😄 අදත් වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      නෑ ඉතින්. අනිත් තැන් එක්ක නිකන් සසඳලා බලන්න. ඒ පාටවල් එහෙම නිකන් හෙනම ඉන්දියන් ගතියක් තේරෙන්නෙ නැද්ද? 😃😃
      පනීර් හදලා කාලා බලලා අපිටත් කතා කරන්න හොඳේ එහෙනම්. 😌😌
      ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි අම්බානෙක. ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @tironrandhika6703
    @tironrandhika6703 2 ปีที่แล้ว +1

    Harima shoi oya denna hariyata yaluvo dennak vage ♥️♥️♥️

  • @senuthidissanayake7849
    @senuthidissanayake7849 2 ปีที่แล้ว

    Onna ada nam harima welaawata baluwa video eka 🧡🧡🧡
    Maruuu 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Balala kohomada kiyannakoooo 😍❤️

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක ෂෝක් අනේ පූරි කවදද දැක ගන්නේ

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว

    Ei balagena metten current wadeida dannhanee 🥲❤ maru ane ada video ekath 😜😜❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.. මාත් ඕක හිතුවා. ඒක හදලා ඇත්තෙ එහෙම නොවෙන්න ඉතින්. 😃😃😃
      😍❤️❤️❤️😍

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว

    ඔය කැම ටික හොටදටම මදි වගෙ තෙරැනා ඔහොනම් කලා මදි ඉක්මනට ලොකු වේන්න එපැයි ඔයා දෙන්නා තාම චුටි බාබාලානි 😍💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හැමදාම චූටි බබාලා වගේ ඉන්නනෙ ආසාව තියෙන්නෙ. 🙈🙈😃😃

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว

    මමත් ආසම ඉන්දියානූ කෑමවලට අක්කා ම්ස්න් ආසම අක්කා රස බලන විදිහට
    හැමදාමත් වගේ සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න
    🧡🧡🧡🧡🧡

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว

    නියමයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️❤️😍

  • @nilankagamage9075
    @nilankagamage9075 2 ปีที่แล้ว +1

    අයියෙ ඕන තරම් කියන්නෙ අපිට attempts කීයක් වගෙ ගිහින් කන්න පුලුවන් ද ? අපි චිකන් ගමු අපිට chicken නම් 1kg වගෙ උනත් පුලුවන් ද බෙදාගන්න 😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      එකක් නෙවෙයි දහයක් උනත් කන්න පුලුවන් බඩේ ඉඩ තියේනම්. කිසි අවුලක් නෑ. 😃😍❤️😍

  • @iroshaniliyanage7964
    @iroshaniliyanage7964 ปีที่แล้ว

    ඔයාල හරිම ෂෝක් අනේ තව විඩියෝ ඕනා

  • @tutuboysl8642
    @tutuboysl8642 2 ปีที่แล้ว +1

    Supiriyak thamai 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @ramodhasarani256
    @ramodhasarani256 2 ปีที่แล้ว +3

    කෑම පිඟාන දැක්කම අාසා හිතුණා...😀😀😀

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว

    Ada video ekth harima lassanai 😍❤

  • @isankasathsarani2093
    @isankasathsarani2093 2 ปีที่แล้ว +1

    ශොක් අනේ දෙන්නම .දෝරත් ආතල් ගන්නවා අයියේ ඔවා ගනන් ගන්න එපා ඩාම් වෙනවා ඩු😍😍😁😁😁😁😱😱😱😱 .නැද්ද අක්කි .ආදරෙයි හොදෙ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... අන්නේකයි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @slwpanuwa4840
    @slwpanuwa4840 2 ปีที่แล้ว +2

    පට්ට 😍

  • @bimalshabeenu5082
    @bimalshabeenu5082 2 ปีที่แล้ว +1

    Shooi akke....& aiye... ❤️❤️❤️❤️ maruuuu...........

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️😍😍❤️😍😍❤️

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว

    රෑ කෑම ටික නම් නියමයි ... ආසා හිතුනා.. 🤤🤤🤤... මේවා කාලා මම මැරුනොත්.. 😁😁😁😁🙈🙈.. අම්මෝ බුචී ..... ආදරේයි ගොඩාක් ..😘😘😘😘😘.. බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... 😃😃
      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

    • @suga3572
      @suga3572 2 ปีที่แล้ว

      @@MagicCompass 🤣🤣.. adarei godaaaaaak .. ❤️❤️❤️❤️😘😘😘

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 2 ปีที่แล้ว

    අම්මෝ කටට කෙලත් උනනව..love you akka aiya ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Love you too 😍❤️❤️😍

  • @dayakumarasiri840
    @dayakumarasiri840 2 ปีที่แล้ว

    Oyala apiwa kema pennala pissu wattanwa ane 😘 kohoma unath adath hodata hina una ආදරෙයි දෙන්නට 💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @kingmars6977
    @kingmars6977 2 ปีที่แล้ว

    Great superb beautiful both are looking good now

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thank you sooo much ❤️😍❤️😍

  • @champapushpani4205
    @champapushpani4205 2 ปีที่แล้ว +1

    මම බලාන උන්නේ..බෙඩ්ෂීට් පොරවගෙන රත් කරපු හැටි.......හම්මෝ...😀.😀😀❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.. 😃😃🙈🙈🙈

  • @roshshali8182
    @roshshali8182 2 ปีที่แล้ว

    Ane shoi adath. 😍😍😍😍😍 adarei akki & aiya ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Adareiiiii 😍🥰❤️🤗

  • @sumudunianushika4730
    @sumudunianushika4730 2 ปีที่แล้ว

    Ayyage wihilu nisa thawath lassanai video eka

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @kaveeshagimhani891
    @kaveeshagimhani891 2 ปีที่แล้ว +1

    Niyamai akki and aiya ❤️🖤❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️

  • @srilanka6106
    @srilanka6106 2 ปีที่แล้ว +1

    සුපිරි අදත් ටිකක් පරක්කු උනා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ආදරෙයි 💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අක්කෙ හැමදාමත් 😍❤️😍

  • @MovieBazaarrrr
    @MovieBazaarrrr 2 ปีที่แล้ว

    Oyalage video lassani oya dennath lassani mama marama asai oyalage video balanna

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @disnijayasinghe449
    @disnijayasinghe449 2 ปีที่แล้ว

    Hmdam oylgee video blnwa aiya Akka..godk asi oygee video blnn 🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 2 ปีที่แล้ว +1

    සවානක් ගන්න, මේක කාලා බලන්න කන දෙයක්ද කියලා අම්මෝ 😂😂😂 පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදුසරණයි 😍❤😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.. 😃😃😃
      ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @navodyapathirana-biology3207
    @navodyapathirana-biology3207 2 ปีที่แล้ว

    සුපිරි!! සුපිරි !!!සුපිරි !!!!!!
    ආයෙ ඉතින් අප්සෙට් මූඩ් කොහෙන් ගියාද මන්දා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අපිටත් ගොඩාක් සතුටුයි එහෙම ඇහුවම. 😍😍❤️❤️😍😍

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 ปีที่แล้ว +7

    ඇත්තම කියන්න එපැයි.. කෙළ ගිලුනා 😋😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😃😃😍😍❤️❤️

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 2 ปีที่แล้ว +1

    මාත් කොච්චි කරල් 10 ක් විතර කනවා එක වේලකට. දැන් කාලා කාලා නිකන් කෑවත් සැර දැනෙන් නෑ.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අහ්. යශීගෙ ජාතියෙමයි ඒ කියන්නෙ. 😃😃

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Wow so beautiful Akkeya ❤️ aiya ❤️ godbless

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thank you sooo much 😍❤️😍

  • @velkopetkov8461
    @velkopetkov8461 ปีที่แล้ว

    Cyprus wala apith owa thama pavichchi karanne sethalata hitar walata amatharawa oyala denna maru ane🥰🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤❤🙏🙏🙏

  • @g.s.mfernando93417
    @g.s.mfernando93417 2 ปีที่แล้ว +1

    🤤කෙල ගිල්ලා හොදේ... 🤪දැන් ඉතින් දිරවලත් ඉවර නිසා කමක් නැහැනේ...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෙ හේ.. 😃😃❤️😍❤️

  • @lakshashi1861
    @lakshashi1861 2 ปีที่แล้ว +1

    Kama nam ithin kuchi &buchi❤️‍🔥

  • @bottom0043
    @bottom0043 2 ปีที่แล้ว

    Electric blanket . Man nam hari bayai kuchiyo mehet godak aya use krnwa current ekawath reta wedi kiyala hitenwa heee 🤭
    Aiya man wage butter chicken pissek akka nam athi wenna paneer kewa neda kalaketa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අපි ලෝ කියන ඔප්ශන් එකට දාලා නිදාගත්තෙ. රෑ ජාමෙ දාඩිය දාගෙන ඇහැරුනා. ඊට පස්සෙ ඕෆ් කරලා ආයෙ නිදාගත්තා. 😃😃
      මෙහේ කෑම මොනාටද අප්පා පිස්සු නොහැදෙන්නෙ. ඔක්කොම මාරම රහක්නෙ. 😌❤️😍

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว +1

    හැබැයි ඒකේ නම් කෑම වර්ග මදි ,පානුයි ,පූරියි දෙකම කන්නේ නැති අය ට ඒ buffet එක හරි යන්නේ නෑ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩක් ඉන්දියන් අය ඒවා කනවනෙ. ඉන්දියන් අයනෙ වැඩියෙන්ම එන්නෙ.

  • @dinukakeshani1383
    @dinukakeshani1383 2 ปีที่แล้ว +1

    ඔයාලා ශෝයි අනේ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 2 ปีที่แล้ว +1

    Akkage ඉදුල් කට ගෑවේ කවුද දන්නේ නෑ නේද

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      එයාමලු ගාගත්තෙ 🙈😃😃

  • @akilamaheshi3537
    @akilamaheshi3537 2 ปีที่แล้ว +1

    අම්මෝ මං හිතුවෙ අයියට කරන්ටෙක වැදෙයි කියලා 😁😁😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... 🙈🙈🙈😃😃😃

  • @Prabha1121
    @Prabha1121 2 ปีที่แล้ว

    කීර් දෙනව ලංකාවෙත් ඉන්ඩියන් රෙස්ටුරන්ට්ස් වල.බතුත් එක්ක කන්නත් පුලුවන්.වෙනම කන්නත් පුලුවන්.🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @vinuthisasithya6064
    @vinuthisasithya6064 2 ปีที่แล้ว +1

    Anee akka and aiya🥰🥰🥰soo cutee lassanayyy🥰❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @dimuthdilhara3243
    @dimuthdilhara3243 2 ปีที่แล้ว

    Dakka gamanma onna baluwa❤️

  • @rashmitashima8498
    @rashmitashima8498 2 ปีที่แล้ว +1

    Lovely couple ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thanx a lot 😍❤️😍

  • @renukasenadheera1452
    @renukasenadheera1452 2 ปีที่แล้ว

    ලංකාවට ඇවිත් ඔයාලගෙ ගමනෙ ගිය තැන් පිලිවෙලට දානවද අපටත් යන්න ආසයි ඉන්දියාවේ ගොඩක් තැන් වල ගිහින් තියනවා ඒත් ඔය පිලිවලට ගිහින් නෑ සාමාන්‍යයෙන් ගිය එඉයදමත් දානවද

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අපේ Kuchi and Buchi චැනල් එකේ වීඩියෝස් ටික යන්නෙ අපි ගියපු පිළිවෙලටමයි. කොහොමත් ඒ චැනල් එකේම තව වීඩියෝ කීපෙකින් ඉන්දියා ගමන ඉවර උනාම සම්පුර්ණ විස්තරේ කියන්න වෙනම වීඩියෝ එකක් ගේනවා ❤️😍❤️

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว

    අම්මෝ අම්මෝ අර electric bead sheet එකනම් මරු කවදා දැකපුවද නේද ඉතින් 😁 අම්මෝ බුෆේ තමයි ඉතින් අපිට හරියන්නෙ නැත්නම් හිතේ හැටියට කන්න නෑනේ.😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      කෑමෙ රස වැටුනම තමයි බුෆේ උන එක කොච්චර හොඳද කියලා හිතෙන්නෙ. 😃😃😍❤️

  • @binusihara5062
    @binusihara5062 2 ปีที่แล้ว

    කීර් කියන්නේ එයාලට ඩෙසර්ට් එකක් විතරක් නෙමෙයි අපි සුබ වැඩකදි කිරිබත් හදනවා වගේ තමයි එයාලා කීර් හදලා ඒක කාලා තමයි සුබ වැඩේය යන්නේ හින්දි ෆිල්ම්ස් කතා වල ඕනේ තරම් කීර් කනවා පෙන්නනවා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ විස්තර වලට 😍❤️❤️😍

  • @kavishaaradana8346
    @kavishaaradana8346 2 ปีที่แล้ว

    කවුරු හිනා උනත් අපි කනවා ☺️☺️☺️☺️ good luck 😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අන්නේකයි 😃😃😍

  • @mallikaama1351
    @mallikaama1351 2 ปีที่แล้ว

    😁😁😁maruuu adath 👌👌👌👌

  • @mgdlakmali4895
    @mgdlakmali4895 2 ปีที่แล้ว

    🙊🙊🙊 math kawooo🙊🙊 adalei k❤️B

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @user-ub4zt2eg7b
    @user-ub4zt2eg7b 2 ปีที่แล้ว +1

    Niyamai❤

  • @chandimagunasekara7595
    @chandimagunasekara7595 2 ปีที่แล้ว +1

    සව් සව් කියලා කාලා තියෙන්නෙ කීර් නේ..🤣🤣 කීර් වල තියෙන්නේ හාල් කෑලි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... 😃😃😃

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว +1

    Nice video vlogs interest

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @susanthijayawardana960
    @susanthijayawardana960 2 ปีที่แล้ว +1

    නංගි ඔයාලා හරීම ජොලි අනේ,ඔයා කිව්වා හරී අනේ ඔය කීර් තමයි ,අපිට ඕක මුදවපු කිරි වලින් හදන්න පුලුවන්,

  • @gayathriudeshika310
    @gayathriudeshika310 2 ปีที่แล้ว

    ශෝයි අනේ ඔය දෙන්නනම් ❤️❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍😍🤗🤗🤗

  • @dilmitharushi960
    @dilmitharushi960 2 ปีที่แล้ว +1

    Hemadma vedio eka balnwa comment krnwa mwa mathkd appa ☹️..nama kynna ahnm blnna

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      නැතුව නැතුව. ඔයාව අමතක වෙනවද එහෙමත්. ඔයි නම අපිට හොඳට හුරුයි. ❤️😍❤️