VLOG 231 - තෑග්ගට කැමති ඕනෙම දෙයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඔන්න තවත් උපන්දිනයක්. මේ උපන්දිනේ කුචීගෙ අම්මගෙ.
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,
    adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,dance,funny,කුචී,බුචී,homemade video,apple 11 pro,homemade bed,diy bed,diy pallet bed,makeover,family,family love,gift,unboxing,gift unboxing,Birthday,birthday party,birthday surprise,Birthday Cake,Day vlog,Shopping,high tea,high tea platter,family shopping,cheese cake

ความคิดเห็น • 352

  • @dsvlog6100
    @dsvlog6100 11 หลายเดือนก่อน +25

    චුට්ටයි තාත්තා යි එකම කපාපු පලු ආ හිනාව එහෙම එකම අච්චුවෙ ❤ අම්මාට සුබ උපන් දිනයක් වේවා !

    • @robinmosby7571
      @robinmosby7571 3 หลายเดือนก่อน

      ❤🎉🍒⛱️💖🍚🍩🍪🦄💠🎊🧁🥛💗🧁🫐⭐💋👄💞😺😻🐻‍❄️🐼🐻⭐🥯🥩🎊

  • @madhushikakannangara5284
    @madhushikakannangara5284 11 หลายเดือนก่อน +19

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා අම්මේ..❤️❤️❤️
    වයස නම් 63 වෙයි වගේ...පේන්නෙ නම් 55ක් වගේ

  • @sadunshamal8921
    @sadunshamal8921 11 หลายเดือนก่อน +20

    තාත්තට නලු පෙනුමක් ඇවිත් සුපිර් නෙ ❤.....happy birth day 🎉❤amma

  • @gayanisamanthika6131
    @gayanisamanthika6131 11 หลายเดือนก่อน +13

    නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා අම්මට ..වයස කියන්නම බැහැ ලස්සනටම ඉන්නවා අම්මා ❤❤❤

  • @tharuneth4488
    @tharuneth4488 11 หลายเดือนก่อน +7

    අම්මාට සුභ පැතුම් වැඩි වයසක් නෑ වගේ
    ගත්ත ඇදුම් ටික හරි ලස්සනයි.

  • @virajsathsara96
    @virajsathsara96 11 หลายเดือนก่อน +11

    ආදරණිය අම්මාට සුබ උපන්දිනයක් වේවා !!!!🎉❤😘😘

  • @sumudunianushika4730
    @sumudunianushika4730 11 หลายเดือนก่อน +6

    සුබ උපන්දිනයක් වේවා අපේ කුචි අක්කිගේ අම්මා ....හැමදාමත් සතුටින් ඉන්න .....❤️❤️❤️❤️🎂

  • @user-ku7vw2sy1h
    @user-ku7vw2sy1h 8 หลายเดือนก่อน +3

    කුචී අක්කි ඔයාට අපිව අමතක උණා නේද 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-nc6jt8lp9m
    @user-nc6jt8lp9m 10 หลายเดือนก่อน +18

    සුභ උපන් දිනයක් වේවා අම්මාට අම්මට වැඩි වයසක් පෙන්නේ නැ 61 විතර

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  10 หลายเดือนก่อน +11

      ❤️😍❤️

    • @user-ku7vw2sy1h
      @user-ku7vw2sy1h 8 หลายเดือนก่อน +2

      65 😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

    • @AyeshaJayawardana-sf1sj
      @AyeshaJayawardana-sf1sj 5 หลายเดือนก่อน

      13

  • @mashi2444
    @mashi2444 11 หลายเดือนก่อน +4

    Happy birthday ආන්ටී....😘😘😘😘 හැමදාම සතුටින් ඉන්න....ආදරෙයි ඔයාලට.❤❤❤❤

  • @jananisp9284
    @jananisp9284 11 หลายเดือนก่อน +6

    නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා 🎉
    වයස නම් 64ක් වගේ ඇති එහෙම කීවේ අපේ අම්මගේයි තාත්තා ගෙයි වයසත් එක්ක ගලපලා තමයි 🙂

  • @ThishuSarani
    @ThishuSarani 11 หลายเดือนก่อน +2

    Happy birthday අම්මේ ❤️🥳 ඒ කේක් එක රස පාටයි ❤️ කිරිබත්නම් ඉතින් ඕනේ වෙලාවක. ඒ තෑගි ටිකනම් මරු ඉතින් ❤

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr 11 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ආන්ටියෝ.අනේ මම ඔයාට හරිම කැමති.ඔයාට මොන ඇදුම ඇන්දත් ලස්සනයි .වයස ඇති ඔයාට.හැබැයි පෙනුමෙන්නම් කුචීගේ අක්කා වගේ.දූලට වඩා අම්මා තමා ලස්සන .😂 කුචියෝ තරහ වෙන්න එපා❤❤❤❤

  • @maneljayaweera6543
    @maneljayaweera6543 11 หลายเดือนก่อน +6

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා

  • @AkDJ581
    @AkDJ581 11 หลายเดือนก่อน +2

    *ජීවිතයේ ලස්සනම කාලය සීරුවෙන් ගෙවෙද්දි*
    *පුංචි පුංචි මතක එක්වුණු ඒ ජීවිතය තාමත් හරි සුන්දරයි....😊*
    *චූටි කාලෙ ඉදලම අම්මා එක්ක*
    *හරිහරියට දගකාරකම් කරල*
    *එකතු කරපු මතක පිරුණු අතීතයට හරි ආදරෙයි...🥰*
    *කාලයත් එක්ක අම්මා දැන්*
    *අලුත් ජීවිතයක පරිච්ඡේදයක් පෙරලද්දි හදවතින්ම*
    *සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා අම්මට ....🙂🥰*
    *ලස්සන අනාගතයක් වගේම ජීවිතය ගොඩාරියක් සතුටින් පිරෙන්න ඕනි කියලත් අම්මේ ඔයාට මේ මොහොතේ ප්‍රාර්ථනා කරන්වා....♥️*
    *හැමදාමත් ගොඩාරියක් ආදරෙයි අම්මා ❤️❤️❤️*

  • @sethsandesh
    @sethsandesh 11 หลายเดือนก่อน +4

    අක්කලගෙ තාත්ත ලස්සන වෙලා...black shirt එක superb❤🎉 Happy Belated Aunty 🥳💕

  • @ramaniranamuka8157
    @ramaniranamuka8157 11 หลายเดือนก่อน +6

    ❤ සුභ උපන්දිනයක් වේවා
    වයස 60-65අතර

  • @SANUJASHIROMALI123
    @SANUJASHIROMALI123 11 หลายเดือนก่อน

    අනේ අද ඔයාලා කොලඹ කෑම්ප් එකකට ඇවිත් තිබුනා.අනේ මගෙ මහත්තයා ෆොටෝ එකක් අරන් තිබුනා.එයා ඒක ගත්තෙ මං වෙනුවෙන්.අනේ මට ඒක දැක්කාම ඇඩුනා.ඔයාලා එහෙම දකිනවා කියන්නෙ.පිස්සුවක්.අනේ අපිත් එතන හිටියනම්😢

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 11 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ 🎉🎉🎉 උපන් දිනයක් වේවා 🧁🧁🧁💝💝💝 සහොදරිට වයස කියන්නේ ඉලක්කමක් විතරයි ❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙවා.😊😊😊

  • @MJJNamalDias
    @MJJNamalDias 11 หลายเดือนก่อน +1

    ආනේ.. අම්මගෙ උපන්දිනේ සැප්තැම්බර් ද.... සුබ උපන්දිනයක් වේවා අම්මට.... කුචීගෙ වයසත් එක්ක බැලුවම අම්මගෙ වයස guess කරන්න පුළුවන්. මගෙත් අම්මගෙයි මගෙයි උපන්දිනේ සැප්තැම්බර්... අම්මා 8 මම 14 😊❤️👍 කිරිබත් ඕන වෙලාවකට set වෙන කෑමක් මටත් 😊😊😊❤️👍

  • @jayalathsoma
    @jayalathsoma 11 หลายเดือนก่อน

    ආදරණීය අම්මේ ඔයාට නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා. හැමදාම ඔය හිටියටත් වඩා හොඳට ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි.ඔයා මාව දන්නව ඒත් කව්ද කියල පස්සෙ කියන්නම්.ඔයාට තෑග්ගක් දෙන්න ආශාවෙන් ඉන්නව.ඒත් ???????

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 หลายเดือนก่อน +7

    මම ගෙස්ට් කරන විදිහට 55 ක්‌ විතර ❤️

    • @robinmosby7571
      @robinmosby7571 4 หลายเดือนก่อน

      ❤🎉 ⭐🌠💠🌼🧋🧁🦑🧊🥯🥩💖💝🐼🐻‍❄️🐻🧊🧁🥯🫐🦄🥴😔🥴😔🥺🥴🦄🦚🦋🦩😺🧊

  • @indukapathmakumara7125
    @indukapathmakumara7125 10 วันที่ผ่านมา +1

    1:29 1:31 1:31 1:32 1:32 1:32

  • @anushadilrukshi2134
    @anushadilrukshi2134 11 หลายเดือนก่อน +2

    ඇන්ටිට නිරෝගී සුබ උපන්දිනයක් ඔයාට වයස ඇති අවුරුදු 57ක්

  • @vishmidhananja934
    @vishmidhananja934 11 หลายเดือนก่อน +3

    පව් අනෙ චුට්ටා ❤️ අහිංසකයිනෙ එයා

  • @chamodihasara7924
    @chamodihasara7924 11 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී වාසානාවන්ත සුභ උපනදිනයක් වේවා අම්මේ ❤❤❤

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 11 หลายเดือนก่อน +2

    සුබපැතුම් අම්මා .......සුබ උපන් දිනයක් වේවා !

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 หลายเดือนก่อน +2

    Wish you are happy birthday 🥰💞😘 අදත් video එක ලස්සනයි ❤️පවුලේ හැමෝම එකතු වෙලා ඉන්නවා දැක්කම මාර සතුටුයි ❤️ අද කාලේ එහෙම නෑනේ 😔💞😘 ඒත් මේ පවුල හරිම සමගි ❤️යි

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 11 หลายเดือนก่อน

    Happy Birthday aunty 💐🎁😘
    Amma ithin kohomath lassanai niliyakwage thamai namath ekatama gelapennama dala neda...
    Wayasa kiyanne ilakkamak witharai ane.

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 11 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා අම්මා ❤❤🎉🎉🎂🎂

  • @sipperlk2606
    @sipperlk2606 11 หลายเดือนก่อน +2

    Happy birthday ❤❤❤ ඇදුම් ගත්ත ශොප් එක මොකද්ද ? ඒකෙ ලස්සන ගවුම් තියෙනවා .💖💖💖

  • @withlife9257
    @withlife9257 11 หลายเดือนก่อน +1

    Happy birthday aunty ❤ ඕන වෙලාවක කිරිබත් කන්න පුළුවන්

  • @angelsu116
    @angelsu116 11 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ❤🙏 අම්මා 💐🎁🎂

  • @madhukahewavitharana6811
    @madhukahewavitharana6811 11 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී ආතල්ම පිරුණු සුබ උපන් දිනයක් වේවා ❤❤❤

  • @hirunidilshika1255
    @hirunidilshika1255 11 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනක් වේවා අම්මට ❤❤

  • @ganganiranasinghe1588
    @ganganiranasinghe1588 11 หลายเดือนก่อน +2

    සුබ උපන්දිනයක් parisaman satutin inna amma ❤❤

  • @thayanialwis277
    @thayanialwis277 11 หลายเดือนก่อน

    happy birthday aunty 🥳🎈❤️
    ammata monawa andath lassanai
    ohoma thamai inna ona fun eke
    happy family ekak ❤

  • @kaviska5291
    @kaviska5291 11 หลายเดือนก่อน

    64වයස පේන්නෙ 52❤❤❤අම්මා කෙල්ල කාලෙ photo දාන්නකෝ...අක්කෝ කොහෙද ඒ රෙදි කඩේ ,wow

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 11 หลายเดือนก่อน

    Happy birthday Akkage ammata.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @devikagamage9316
    @devikagamage9316 6 หลายเดือนก่อน +1

    අම්මා ලස්සනයි ඇත්තටම දූල තුන් දෙනාටම වඩා කුචි නංගීයෝ.......❤ ඔයාලා තුනත් beautiful 😊
    Chutta නම් හරිම අහිංසකයා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @ichannel7122
    @ichannel7122 11 หลายเดือนก่อน +1

    සුබ උපන් දිනයක් වේවා අම්මේ ❤️

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm 11 หลายเดือนก่อน +2

    අක්කා එන්න එන්න ලස්සන වෙනව ❤😊 සතුටින් ඉන්න ඕනෙ ඔක්කෝලම🌹❤

  • @pasinduhirushan7717
    @pasinduhirushan7717 11 หลายเดือนก่อน +1

    Happy birthday amma.vidoes podi wadi appa.... lokuuuuuuuuiuuu vidoes aran enna ane......🥲😍👍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 11 หลายเดือนก่อน +1

    අඩෝ තාත්තාගෙ ලස්සන තාත්තා එන්න එන්න ලස්සන වෙනවා වගේයින්💪💪❤❤ අම්මාට happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 මට හිතෙන්නේ අම්මාට වයස 59 හෝ 60 😊😊 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Senaliemasha8
    @Senaliemasha8 11 หลายเดือนก่อน

    Happy birthday amma 🎁💐❤️😘 god bless u.ammige wayasa 53 k wage athi ne akki 😊

  • @nadeeshatharindi1365
    @nadeeshatharindi1365 11 หลายเดือนก่อน +2

    Happy birthday 🎉🎉❤ මම හිතන්නේ 62 වගේ😊

  • @vishminavodi8541
    @vishminavodi8541 11 หลายเดือนก่อน +1

    අපි අද රෑ ටත් කිරිබතුයි ලුනුමිරිසුයි මාලුහොදියි කන්නෙ

  • @lakshianthony8192
    @lakshianthony8192 11 หลายเดือนก่อน +2

    Wish your happy birthday! Anti

  • @imalkasewwandiwickramasing4457
    @imalkasewwandiwickramasing4457 11 หลายเดือนก่อน

    HBD Aunty. Akka shopping krnna giypu shop eka mokakda

  • @rohanakumara1378
    @rohanakumara1378 11 หลายเดือนก่อน

    Happy Birthday ammata.wayasa 50k withara penne.hamadama sathutin inna.

  • @nishadifernando9405
    @nishadifernando9405 11 หลายเดือนก่อน +1

    සුබ ම සුබ උපන්දිනයක් වෙවා අම්මා 🎉🎉🎉🎉හිතේ තියන සියලුම බලාපොරොත්තු ආශාවක් සාර්ථක වෙන වාසනාවන්ත උපන්දිනයක් වෙවා අම්මා ❤❤❤🎉🎉🎉🎉🎉🎉 ජෙසුස් වහන්සෙගේ ආශිර්වාදය , සුවය , සැනසිම , කරුනාව සැමදාම ලැබේවා අම්මා .🎉🎉🎉🎉🎉ජෙසු පිහිටයි අම්මා ❤❤❤❤❤

  • @tdkitchen-zk3jb
    @tdkitchen-zk3jb 11 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් වේවා යශි අක්කගේ අම්මට 🎊️🎂❤️

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉happy birthday amma..........hamadama duwai puthai ekka athal eke inna labewa 🥳🥳🥳🥳🥳🥳🥳

  • @sanduni3127
    @sanduni3127 11 หลายเดือนก่อน

    Happy birthday අම්මේ . හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි ♥️😊🌹🌻💐💐💐🎂🎂

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu 11 หลายเดือนก่อน

    Pahuvela vidio eka dakke 🙏🙏🙏sama venne ammi mama godak asayi amma inna vidio balanna eya mara vinoden inne

  • @nadeeshadilrukshi9025
    @nadeeshadilrukshi9025 11 หลายเดือนก่อน +1

    සුභම සුභ උපන්දිනයක් වේවා❤️ අම්මා ❤️

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 11 หลายเดือนก่อน +1

    😮😮😮😮1 wenida akkkage birthday eka nedooooo

  • @DiliniAmethige-zz5mg
    @DiliniAmethige-zz5mg 11 หลายเดือนก่อน

    Happy birthday aunty..oya sathutin inna.oya hari jolly ane

  • @shena9918
    @shena9918 11 หลายเดือนก่อน

    Happy birthday Aunty. Ea shop eka mokak da

  • @AkDJ581
    @AkDJ581 11 หลายเดือนก่อน +1

    *_අද හැමෝම ලස්සනයි අක්කිඅයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 11 หลายเดือนก่อน +1

    Wasanawantha paulak ❤

  • @RamaniWathsala
    @RamaniWathsala 11 หลายเดือนก่อน

    Amma thaththa puluwan vidiyata sathutu karanna lebena ekath loku pinak❤

  • @indusamanmalee8173
    @indusamanmalee8173 11 หลายเดือนก่อน +2

    Happy Birthday Aunty❤

  • @hansikasandeepani246
    @hansikasandeepani246 11 หลายเดือนก่อน +2

    Happy Birthday ammee🎂🎂🎂🥳🥳🥳🥳🎉❤❤❤😍😍😍

  • @chalaniheshani5542
    @chalaniheshani5542 11 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා ❤️❤️💖💖

  • @nithikajayarathne2977
    @nithikajayarathne2977 11 หลายเดือนก่อน +2

    Happy Birthday Aunty 🎉🎉🎉🎉

  • @nalakaabesingha447
    @nalakaabesingha447 11 หลายเดือนก่อน

    Happy birthday kuchi අක්කාගේ amme

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 11 หลายเดือนก่อน

    Buchi aiyatanam shopin karala epawelawage oyala kattiya hari fani ane❤❤❤❤❤

  • @sandalihewage8452
    @sandalihewage8452 11 หลายเดือนก่อน

    Happy birthday aunty🎈🎉🎉 Nice vlog n luv u all♥♥

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 11 หลายเดือนก่อน

    Oyala giye kohetada .a shop ake lassanai adum thiyenawa wage 😊

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 11 หลายเดือนก่อน

    Harima lassanai.happy birthday.🎉❤

  • @anurakumara5464
    @anurakumara5464 11 หลายเดือนก่อน

    Wish your happy birthday❤❤❤❤❤❤❤ Amma.Sathuta balannako ammage.Hama Amma Kenekuta wagema Hama thaththa kenekutama 💝💖💝💖💝💖💝💖💝Me wage sathuta aran denna puluwan nam godaaaa...k watinawa 🤔Kuchi 🎵🎶🎵 Akke....Bucjiyata😂😂😂 ninda gihin athanama😂😂😂

  • @maduranadewa4435
    @maduranadewa4435 11 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වේවා

  • @janithnirmal2763
    @janithnirmal2763 11 หลายเดือนก่อน

    Happy birthday aunty ❤❤ 🎉🎂 hemadama athal ake inna oniii❤

  • @wheshani5007
    @wheshani5007 11 หลายเดือนก่อน

    Happy Birthday Kuchi akkige amma 😍❤️😘🥳🎂🥰

  • @priyankaradematagoda2852
    @priyankaradematagoda2852 11 หลายเดือนก่อน +1

    Happy Birthday Aunty🎉❤❤

  • @ykingpathum1171
    @ykingpathum1171 11 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා❤

  • @Luckygirl302
    @Luckygirl302 11 หลายเดือนก่อน

    අක්කගේ අම්මද,අයියගේ අම්මද මේ , anyway Happy birthday නැන්දේ 😊

  • @littlequeen7339
    @littlequeen7339 11 หลายเดือนก่อน

    Happy Birthday Mom. ❤ and where is this shop located?

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤niyamai video eka super akki ayya ehenam athal eke imu

  • @niroshanrodrigo9522
    @niroshanrodrigo9522 4 หลายเดือนก่อน

    Kuchi Akky your so much beautiful ❤🎉

  • @imashadilrukshi239
    @imashadilrukshi239 11 หลายเดือนก่อน

    Ikntma 100k wenwa mekath ❤️😘

  • @flowers2069
    @flowers2069 11 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් නැන්දේ

  • @user-eb1wc4qm5o
    @user-eb1wc4qm5o 3 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉 Happy birthday 🎂

  • @user-xu6mk8mk2k
    @user-xu6mk8mk2k 11 หลายเดือนก่อน +1

    53 60vagee.. Happy Birthday ❤❤

  • @SalinaEDITS2009
    @SalinaEDITS2009 11 หลายเดือนก่อน

    සුබ උපන් දිනක් වේවා❤

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 11 หลายเดือนก่อน

    Happy birthday වේවා අම්මට,

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 11 หลายเดือนก่อน

    Mama kamathima vidiye volg ekak. Mama ada hawasa kalin volg ekata comment ekakkuth damma mehema volg ekak danna kiyala

  • @dulanitharangarathnayaka9630
    @dulanitharangarathnayaka9630 11 หลายเดือนก่อน

    63 තමා ලස්සන❤❤❤❤❤❤❤❤ලස්සනයි සුභ උපන්දිනක් වේවා🎉

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 11 หลายเดือนก่อน

    Amma adapu gaum okkoma lassanai

  • @yasithairosh
    @yasithairosh 11 หลายเดือนก่อน

    Many Happy Returns of the Day Amma..

  • @uthpalaweerasinghe7312
    @uthpalaweerasinghe7312 11 หลายเดือนก่อน +1

    දීර්ඝායුශ වේවා අම්මා...❤❤❤

  • @C.kumara
    @C.kumara 8 วันที่ผ่านมา

    සුපිරි අන්

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 11 หลายเดือนก่อน

    ❤ Happy Birthday, Young girl Amma.🎉🎂🎊🍀💐👏👏👍

  • @chamindigamage.448
    @chamindigamage.448 11 หลายเดือนก่อน

    Happy birthday amma 🥰 god bless you

  • @user-lu4um2wn9h
    @user-lu4um2wn9h 11 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @kithumfernando6315
    @kithumfernando6315 11 หลายเดือนก่อน +1

    I love you akka and aiya❤❤❤
    Happy birthday amma ❤❤❤

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu 11 หลายเดือนก่อน

    Niduk nirogi subama suba upan dinayak veva ammi bs dp ❤❤❤❤❤❤❤

  • @Kalu_Lalla
    @Kalu_Lalla 11 หลายเดือนก่อน +1

    Happy birthday aunty❤

  • @_Podiyah_
    @_Podiyah_ 11 หลายเดือนก่อน

    Apith kanava Kiribati. One valavaka!!!!❤❤❤❤