සුළි සුළඟට හේතුවත් ඉන්දියාව ද නැත්නම් ඇමරිකාවද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @PacCap-yw1fe
    @PacCap-yw1fe หลายเดือนก่อน +23

    දිගු කලකට පසු ඔබ දැනුමක් වාසනාවකි.ඇවිදින පුස්තකාලය ක් වැනි කන්දේගම මහතාට තෙරුවන් සරණයි!🎉🎉

  • @sudharma4313
    @sudharma4313 หลายเดือนก่อน +14

    ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @iPhone-qf4so
    @iPhone-qf4so หลายเดือนก่อน +4

    දිගු කලකට පස්සේ ඔබ තුමාගේ දේශනාවක් අහන්න ලැබුණේ දිර්ඝායුෂ ලැබේ‍වා තෙරැවන් සරණයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 หลายเดือนก่อน +5

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු

  • @asokawijayaratne332
    @asokawijayaratne332 หลายเดือนก่อน +4

    ❤❤❤ බොහෝම පිංසිද්ද වෙනව ඔබතුමාට සෑහෙන දැනුවත් කිරීමක් ඉදිරියට තව කොපමණ කාලයක දී මෙවැනි වියසනයක් වෙිවිද තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe หลายเดือนก่อน +2

    මේ වැදගත් කරුණු ඉදිරිපත් කරන ඔබ තුමා ලාට සියලු යහපතම අදිෂ්ටාන කරමු ....

  • @indikanawarathna7503
    @indikanawarathna7503 หลายเดือนก่อน +19

    විශාල දැනුමක් සහිත කෙනෙක් ලෙසට ඔබතුමාට වැටහෙන් නැද්ද අපෙ මතෘගුමිය රටල් තුනකට නතුකරන්න මෙි රටෙි සියලු දේශපාලුන් වැඩ කරමින් සිටින බව. එය නැවැත්විය යුතුයි නෙද සහොදරයා.....

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f หลายเดือนก่อน +4

    කාලෙකට පස්සෙ ඔබතුමා ගෙ වැඩ සටහනක් බැලුව.බොහොම ස්තුතියි

  • @ProposalCom
    @ProposalCom หลายเดือนก่อน +1

    මම ඔබතුමා ගේ වීඩීඕ ආශාවෙන් බලන කෙනෙක්. හැකිනම් කෙටිකර පලකරන මෙන් බැගෑපත්ව ඉල්ලමි.දීර්ඝායු වේවා...

  • @rmchandralatha5856
    @rmchandralatha5856 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායුෂ වෙිවා දෙදෙනාටම

  • @damayanthidharmaratne-6582
    @damayanthidharmaratne-6582 หลายเดือนก่อน +6

    තෙරුවන්සරනයි !!!

  • @reshanpriyanath3381
    @reshanpriyanath3381 หลายเดือนก่อน +10

    Respect sir

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 หลายเดือนก่อน +8

    අද ලෝකෙ දියුනුරටවල් සබ්මැරීන මගින් දියුනුතාක්ශනය ලවා මුහුද යට සිට මිසයිල යිදවා ඕනම රටක කුනාටු සුනාමි ඇතිකරවනව.. ඊක තාක්ශන රහසක් දියුනුරටවල්වල අපි කුඩා දුප්පත් රටවලට ඒවට විරුද්ධව කැරලිගහන්න ශක්තියක්නෑ.. ඒ අපි තාක්ශනයෙන් දුප්පත් නිසා...
    අපේ රට නව රජය වට්ටන්න මේවස් කලහැකියි..ඉන්දියාවය හෝ ඇමරිකාවට

    • @renukw
      @renukw หลายเดือนก่อน

      Ou,venna puluvan.

    • @shirleyfernando9667
      @shirleyfernando9667 หลายเดือนก่อน

      Mema sule kunaatu thathweta waga kiyanna ona , ranil, ohu indiyawata gihilla karapu kumantryaka prathipalayak ape anura sahodaraya apahasuthawayakata path karanna hadapu deyak.

    • @SajithWanninayake
      @SajithWanninayake หลายเดือนก่อน

      අනුර කියන්නෙ ඉන්දියාවෙයි ඇමරිකාවේයි රූකඩයක් උන්ට අමුතුවෙන් මේක වට්ටන්න ඕන නෑ.රට පුරා චෙක් පොයින්ට් අයින් කරල ආමි කෑම්ප් අයින් කරල මේක ලස්සනට වට්ටගන යනව.හරක්ට මේ ටික තේරෙනකොට පරක්කු වැඩි වෙයි

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිව්‍යත්වයේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා 🙏🙏🙏

  • @chandanivitharana2595
    @chandanivitharana2595 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @samankumara1181
    @samankumara1181 หลายเดือนก่อน +3

    ංහ්ලංය් යක්ක පරපුරේ උපන් කන්ංද්ගම අපට සම්පතක් ංව්වා බුදු සරනය

  • @DamyanthiDamayanthi
    @DamyanthiDamayanthi หลายเดือนก่อน +1

    දීර්ඝ යු වෙවා

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh หลายเดือนก่อน +1

    ජය ශ්‍රී

  • @nickdesilva612
    @nickdesilva612 หลายเดือนก่อน +1

    Ochchara bara jalau 37:34 kandak kohomada paa wenne pulun wage walaakulu kadaawetenna puluwanda grtaahaka wage

  • @technicalworld9482
    @technicalworld9482 หลายเดือนก่อน +5

    Thank you sir 🎉

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 หลายเดือนก่อน

    🙏🙏🏻🙏🏻🙏🏻ස්තූතුයු

  • @LasanthaVidyalankara
    @LasanthaVidyalankara 25 วันที่ผ่านมา

    Hari ada kathawa widyathmakawa hari.

  • @kasunthamelin6650
    @kasunthamelin6650 หลายเดือนก่อน +1

    Kandegama mahaththaya kiyannema yoda danum sambarayak obata thunuruwane ashirwadaya dergausha pathanawa❤❤❤❤

  • @JeoDanial
    @JeoDanial หลายเดือนก่อน +1

    මෙතුමාට පුලුවන් එකතු කරපු දැනුම පොත් කිහිපයක් හරහා සංරක්ෂණය කරන්න.ඒවගේම ඒ පොත් විකුණල ලැබෙන මුදල් වලින් සීහෙල ගම්මානය දියුණු කරන්නත් පුලුවන් වෙයි

  • @ireshadilani9391
    @ireshadilani9391 หลายเดือนก่อน +2

    Godak kadekin oba tumanta theruwan saranai ❤❤❤

  • @sanjeewakumara3395
    @sanjeewakumara3395 หลายเดือนก่อน +7

    සර් ඔයා ඇලහැර සී හෙල ගමේ දැන් නැද්ද?ඒකේ පුහුනු වැඩ සටහන් නවත්වලාද?

  • @arunahiroshi9404
    @arunahiroshi9404 หลายเดือนก่อน +1

    Thanks

  • @سوماسرلنكا
    @سوماسرلنكا หลายเดือนก่อน +5

    Pustahkalayak badu tilakkandegama mahthmata dergayusa lebewa kaika nirogibawa lebewai adistana karami obatuma parlimentuwe sitiya tutu kenek garu janadipati tumani me vidiyowa obatumage netah getewa ape rate sampatak

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dileepaashan7066
    @dileepaashan7066 หลายเดือนก่อน +5

    🙏💐🙏💐🙏💐🙏

  • @NadeekaPriyadharshani-w8o
    @NadeekaPriyadharshani-w8o หลายเดือนก่อน +5

    🙏

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw หลายเดือนก่อน +5

    🎉

  • @vajiraranaweera5169
    @vajiraranaweera5169 หลายเดือนก่อน +4

    🙏👍❤

  • @JayalathBandara-tr3zl
    @JayalathBandara-tr3zl หลายเดือนก่อน +2

    බුදුරජාණන් වහන්සේගෙ ජම්ම බුමිය කොහෙද ❤️🙏🏻🙏🏻🙏🏻

  • @SgSg-r7z
    @SgSg-r7z หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤

  • @krisnhokumar6651
    @krisnhokumar6651 หลายเดือนก่อน

    Derigauu lebewa bs

  • @sudharmakumari7115
    @sudharmakumari7115 หลายเดือนก่อน

    Kandegama magathrhaya "waga litha"2025 ganne kohomada

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 หลายเดือนก่อน +3

    නෑ මාලිමාවේ එවුන් කියපු බොරු කයිවාරු සහ සිංහල නායකින්ට කරපු අපහාස ,අවුරුදු 76 යේ ශාපය වැදිලා

    • @kumudujayasekarakj
      @kumudujayasekarakj หลายเดือนก่อน +1

      හොරුන්ට හොරු නොකියා මොනවා කියන්නද

  • @pushpakumarachaminda8834
    @pushpakumarachaminda8834 หลายเดือนก่อน

    Ape rate thiyena wasi rata winasa karanawa wenna barida?

  • @IsharaKarunanayaka
    @IsharaKarunanayaka หลายเดือนก่อน +4

    පෘතුවිය ඇල වෙනවා කියන්නේ මොන තලයට සාපේෂවද? අපි පොලවේ ඉදල කියද්දි පොලවට සාපේක්ෂව ඔය කියන ඇලය ගැන තේරැම් කරන්න පුළුවන්. ඒත් විශ්වයට ගිහින් බලද්දි මොකකට සාපේෂවද බලන්නේ ඇදද කියලා. සෞරග්‍රහ මණ්ඩලයේ ආකෘතියක් පොලවේ එල්ලල බලද්දි අංශක 23.5 ඇදය ගන්නේ පොලව තිරස්ව තියන නිසා. විශ්වය තුලදි එහෙම බලන්න බෑනේ

  • @JayalathBandara-tr3zl
    @JayalathBandara-tr3zl หลายเดือนก่อน +1

    බුදුරජාණන් වහන්සේ උපන්නෙ කොහෙද කියල කියන්නකො මහත්තයා ❤️🙏🏻

  • @supunprabugunathilaka412
    @supunprabugunathilaka412 หลายเดือนก่อน

    ❤❤❤...

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 หลายเดือนก่อน

    වායු ගෝලයේ අඩු පීඩන කලාපයක් ඇති වූ විට සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කරන්න කන්දේගම සර්.

  • @donacharlat6629
    @donacharlat6629 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤😂❤❤❤❤ddirgayuwewa

    • @MUGSPremachandra
      @MUGSPremachandra หลายเดือนก่อน

      දෙවි පිහිටයි කන්දෙගම මහතා

  • @MadharaMallika
    @MadharaMallika หลายเดือนก่อน

    මේකතාව 100ට සීයක්ම හරි.

  • @pradeepkumara4439
    @pradeepkumara4439 หลายเดือนก่อน

    🙏❤🎉

  • @RaniRani-o7e
    @RaniRani-o7e หลายเดือนก่อน

    ❤❤

  • @IsumChithraka-cx9hr
    @IsumChithraka-cx9hr หลายเดือนก่อน

    😢😢

  • @HmchanthanaBandara
    @HmchanthanaBandara หลายเดือนก่อน +4

    අපිට කරුමයක් තියෙනවා නම් ඒකට අපිට පිතිකරුමයක් කරන්න පුළුවන්නේ ඕකටත් මොකක් හරි පිතිකරුමයක් තියෙනවද කන් දෙකම මහත්තයා

  • @ORVCSPVTLTD-rw6od
    @ORVCSPVTLTD-rw6od หลายเดือนก่อน

    Swabawa darme wenas karanne Sai Baba dan 2019 eya apahu awith innawa India wala eya kiyanne eya brahaspathi loke idala awa kiyala . pruthuwiya chapathiyak wage pole gahanna eyata puluwan kiyala kiyana video ekak mama dakka. eya kiyanne eya kalki awathar kiyalai. Kalki awathar kiyanne Suniyam yakata. Suniyam yaka kiyanne brahaspathi loke andakara patta palanaya karana yakshaya kiyala jeevithaya saha grahayo pothe mama kiyawala thiyanawa. Suniyam yaka Prema sai baba namin dan apahu awith innawa eya rahasin india wala idagena loke palanaya karanwa ithamath prabala manthra bavitha karamin. Gurukam awith thiyenne pruthuviyata me suniyam yakage margayen Guru grahaya kiyala brahaspathita kiyana nisa thamai manthra sastharayata Gurukam kiyanne. Sai baba namaskara karanne brahaspathidata.

  • @anushafernando8782
    @anushafernando8782 หลายเดือนก่อน +1

    Nibbana parama sukayen sukitha thara wethva minisata berimata athi ekama maga

  • @mihiriliyanage-i3h
    @mihiriliyanage-i3h หลายเดือนก่อน

    අපිට සී හෙළ ගම ඛලන්න එන්න පුළුවන් ද

    • @janakamahalpathofficial
      @janakamahalpathofficial หลายเดือนก่อน

      පුලුවන් ඉදිරියේදී මෙම චැනලය හරහා ඔබව දැනුවත් කරන්නම්

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo หลายเดือนก่อน

    සුදා කෙලල ඇරිය නේද.ඒකට මොකක්ද උනේ🙄

    • @janakamahalpathofficial
      @janakamahalpathofficial หลายเดือนก่อน

      සත්‍යය ජයගනිමින් තිබේ, ඒ සදහා සුදාම ඉදිරිපත් වීමට නියමිතයි

  • @OmanOman-kd3qh
    @OmanOman-kd3qh หลายเดือนก่อน +1

    ඉන්දියාව ඉල්ලගෙන කන්නේ

  • @senadissanayake
    @senadissanayake หลายเดือนก่อน

    මේ අපතයා ආයෙත් ඇවිල්ලද මරු කයිවාරු කාරයා මෙච්චර කාලයක් බොරුවෙන්ම යනවා

  • @jessmalisha6687
    @jessmalisha6687 หลายเดือนก่อน +2

    ඔබතුමා ට ඇයි බැරි අපේ ජනාධිපතිතුමා එකක් එකතුවෙලා අපේ රට ගොඩ ගන්න

    • @kasunthamelin6650
      @kasunthamelin6650 หลายเดือนก่อน +2

      Dushitha Aya Ekka pirisidu ayata Inna baribawa dannadda

  • @SinhaTunes
    @SinhaTunes หลายเดือนก่อน +1

    බයිලා කිං පච හිටන් කෙලින කන්දේ පචයා😂

    • @SugathRupasinghe-g1m
      @SugathRupasinghe-g1m หลายเดือนก่อน

      ඉදකින් අවජාතක යා

    • @topmax2999
      @topmax2999 หลายเดือนก่อน

      😂

  • @pgpremathilaka78
    @pgpremathilaka78 หลายเดือนก่อน

    තෝ දන්න රෙද්දක් නෑ බොල!

  • @nawatime_titha
    @nawatime_titha หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @hildanamaratne112
    @hildanamaratne112 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @niroshanarangoda227
    @niroshanarangoda227 หลายเดือนก่อน

    ❤❤❤❤