Organic Pineapple Cultivation in Sri Lanka Farmer's success story in Matara district

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • Organic Pineapple Cultivation in Sri Lanka කාබනික අන්නාසි වගාව - Details about successful commercial organic Pineapple cultivation and farmers success story. Mr. Wimaladasa lives in Matara, Hakmana, Karatota area and he is 72 years old farmer. A few years ago, he started 1.5Aker of Pineapple cultivation as a commercial agribusiness in Sri Lanka. He cultivating this Pineapple as organic cultivation and he gets Rs100.00 to Rs140.00 to 1Kg of Pineapple. Not only Pineapple Mr.Wimaladasa cultivates Papaya, Banana, Chilli, and Vegetable crops in his garden. Mr. Wimaladasa told can earn a high profit through Pineapple farming and he hopes to maximize cultivation in the future. if You hope to start Pineapple cultivation in Sri Lanka, we can recommend it as a profitable agribusiness and income source.
    ඔබට අප සමග Krushi News Facebook/WhatsApp/Viber ගිණුම් හරහා සම්බන්ද විය හැක...
    Facebook page: / krushi-news-1133016700...
    WhatsApp/Viber: 0705577880

ความคิดเห็น • 103

  • @ld9945
    @ld9945 3 ปีที่แล้ว +6

    අලුතෙන් මේ වගේ වගාවක් කරන්න හිතන කෙනෙකුට මේ මාමාගේ කතාව හොද උත්තේජනයක් බොහොම පිං 🙏🙏

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබේ ආදරයට දිගටම අපත් සමඟ රැදී සිටින්න අරාධනා කරනවා

  • @travelglamour1879
    @travelglamour1879 3 ปีที่แล้ว +5

    I salute this farmer's vision/willingness to help others and his respect for our land.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      thanks a lot for your feedback. its energy to us. stay with krushi news.

  • @pradeepkumra8182
    @pradeepkumra8182 3 ปีที่แล้ว +5

    එතුමාගේ නිහතමානීබවට බොහොම පිං ❤️

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට

  • @preshartstudio3565
    @preshartstudio3565 ปีที่แล้ว +1

    Great farmers of Srilanka...
    Happy that still remains....

  • @chandanabandaranayake4498
    @chandanabandaranayake4498 8 หลายเดือนก่อน

    මල්ලි ඔයාගෙ videos හොඳයි ඔයාගෙ කටහඬ තමයි අවුල්

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 3 ปีที่แล้ว +4

    ඇයි අනේ ඔයාගෙ වොයිස් එක හරිම අමුතුයි ඉස්සර කාලෙ රෙඩිඑක දැම්මමත් ඔහොමයි දැකල ඔය වොයිස් එක ඇහුනට රුපෙ නොදැන නිකන් හඩ විතරක් ඇහෙනව වගෙ හරිම ලස්සනයි තෙරුවන් සරණයි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි ඔබට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න අරාධනා කරනවා ❤️

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි ගොව්මහත්මයා .මමත් අන්නාසි ට්කක් වගා කරල තිබෙනව මම තව තවත් වැදගත් කරුනු මෙතුමාගෙන් දැනගත්තා ජයෙන් ජයම වේවා ස්තුතියි .

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ගොඩක් හොදයි ඔබේ වගාවන් සාර්ථක වේවා. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න අරාධනා

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 3 ปีที่แล้ว +1

    කෘෂි NEWS ඉතාමත් සාර්ථක පෙර ගමනක් අාරමිභකර අැත.එය ඉතාමත් සතුටුදායකය. එකම දෙයතුල නොරැදි එයින් ඔබිබට ගොස් නිර්මානශිලිව වැඩ සටහන් ඉදිරිපත් කරයි දක්ෂයන් හදුන්වාදෙති එය තුලින් නවකයෙ කුට අාදර්ශයක් ගත හැක තවද ඉදිරිපත් කිරිම ඉතාමත් හොදය. සැමදා ඔබෙි ගමනට like කර දිරි ගන්වමි.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      බොහෝමත්ම ස්තූතියි මහත්මයා ඔබගේ වටිනා ප්‍රතිචාරයට. ඒක මගේ ගමනට ලොකු ශක්තියක්. ඉදිරියේ ත් රට වෙනුවෙන් හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. දිගටම රැඳී සිටින්න අරාධනා කරනවා ඔබට.

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +5

    ජයෙන් ජයම වේවා!!!
    තෙරුවන් සරණයි!!!

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි.ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 9 หลายเดือนก่อน

    හිත හොඳ නියම මනුස්සයෙක් මේ ඉන්නේ ❤

  • @madawamaduranga1927
    @madawamaduranga1927 3 ปีที่แล้ว

    This program really helpful .thankyou everyone

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      Thanks for your valuable feedback. It's energy to me. Stay with us 🙂

  • @sithumprarthana4401
    @sithumprarthana4401 7 หลายเดือนก่อน +1

    Export kirimata මාසිකව gedi 500k අන්නාසි oona place ekak kiyanna

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว +4

    I'm really appreciate your work . 👏

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      Thanks for your valuable feedback

  • @kasunidilshani6142
    @kasunidilshani6142 3 ปีที่แล้ว

    Aththtma godak watinwa..ape waththe godk hodt annasi pelawela tynw niknma..mtath hithuna annasi wagakroth hodai kiyl..e gas walin pela labagna puluwnda wagkrnn

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ගොඩක් හොඳයි අමතර අදායමකුත් ගන්න පුලුවන් ඉඩමෙන්. පැල ලබා ගන්න ඔබේ ආසන්නයෙන්ම ගන්න පුලුවන් නම් ලේසියි. විමලදාස මහත්තයවත් contact කරලා බලන්න දුරකතන අංකය වීඩියෝ එකේ තියෙනවා

  • @nadeeshawellappili2698
    @nadeeshawellappili2698 3 ปีที่แล้ว +1

    Great . Appreciate your work.......👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      Thanks a lot 😊 stay with krushi news

  • @AVCAyeshmantha
    @AVCAyeshmantha 3 ปีที่แล้ว

    Pol akkarekata annasi pala kiyak wge danna puluwnda.

  • @Sitharahandyplus1234
    @Sitharahandyplus1234 3 ปีที่แล้ว

    Great your work
    Goad bless

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      Thanks stay with us 💖

  • @mangalikamangalika1414
    @mangalikamangalika1414 3 ปีที่แล้ว

    Aththata godak watinawa vediyo aka mageth akkara kalaka wethara pol wagawak thiyanawa annasi danda hitenawa dakkata passe poll Wala wadala nedda annasi walata pasayh boralu kamak nedda annasi Pala. Ganne. Kohenda godak sthuthi

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      පොල් යට හොදට කරන්න පුලුවන්. හොදින් ජලය බැස යන පසේ කරන්න පුළුවන්. බොරලු පසේ නං කාබනික පොහොර ටිකක් එකතු කරලා කරන්න එතකොට වඩා සාර්ථකයි.

    • @mangalikamangalika1414
      @mangalikamangalika1414 3 ปีที่แล้ว

      Annasi Pala ganne kohind palayak kiyak withara wenawade

  • @manjusuraweera9618
    @manjusuraweera9618 3 ปีที่แล้ว +1

    Niyami aiyaa.. Very informative ❤️

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      thanks malli..... stay with krushi news

  • @m.i.m.ismail5053
    @m.i.m.ismail5053 3 ปีที่แล้ว

    good

  • @manojapriyadarshani5295
    @manojapriyadarshani5295 3 ปีที่แล้ว

    Oba tuma godak hodata wadasatahana maheyawanawa budu saranai

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබතුමියට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

    • @samsetakuwatakwt1684
      @samsetakuwatakwt1684 3 ปีที่แล้ว

      Budusarni

  • @roshannayanajith2436
    @roshannayanajith2436 3 ปีที่แล้ว

    Jaya wewa

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ජය වේවා

  • @sisirabandara3808
    @sisirabandara3808 ปีที่แล้ว

    Aiya pala ganna mata udaukaranna mathumage phon na danna පුළුවන් da

  • @banukairugalbandara6829
    @banukairugalbandara6829 3 ปีที่แล้ว

    Mehema video ekak ekka denamam godak hodai thanks aiye bs

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      Sthuthiyi malli ❤️❤️❤️🙂

  • @chathuminimadhubashi1098
    @chathuminimadhubashi1098 3 ปีที่แล้ว

    Wedagath vedio ekak.thawa pol wagawa gena witarak vedio ekak karannako.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ගොඩක් ස්තුතියි ඉදිරියේදි ලබා දෙන්නම්

  • @lasanthakumar1521
    @lasanthakumar1521 3 ปีที่แล้ว +1

    Goob

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      thanks for your valuable feedback

  • @gaayusri1369
    @gaayusri1369 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගොවි මහතට🙏

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබටත් ගොඩක් ස්තුතියි අප සමගින් එකතු උනාට

  • @thilinahashan492
    @thilinahashan492 3 ปีที่แล้ว

    Arubowewa Budusaranai obata

  • @deepaniperera834
    @deepaniperera834 3 ปีที่แล้ว

    Kurunegala paththe innawa godak hoda Govi mahathun.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ඔව් හොඳට වගා කරන්න පුලුවන් ප්‍රදේශයක් ඈත අතීතයේ සිටම....ඔබත් ඒ ප්‍රදේශයෙද? ඔබටත් ස්තුතියි කෘෂි නිව්ස් සමගින් එකතු වුනාට

    • @darshanavijewardana929
      @darshanavijewardana929 3 ปีที่แล้ว

      Mata annsi denna thanak hoyala denna 0771662833

  • @sumindasooriyabandara687
    @sumindasooriyabandara687 3 ปีที่แล้ว +1

    පොල් කඩනකොට අන්නාසිගස්වලට වෙන වෙනහානි නවත්තගන්නෙ කොහොමද.

    • @mnnbbdbb8098
      @mnnbbdbb8098 3 ปีที่แล้ว +2

      Mamath. Oka a. Hituwa

    • @roshanifernando6050
      @roshanifernando6050 3 ปีที่แล้ว +1

      Eka thama matath hithune pol kadaganne kohomada kiyala

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +2

      පොල් වැටෙන්න කලින් කඩන්න ඕන අතුත් එහෙමයි. කඩන කොට පේලි අතරට දාන්න ඕන. අපේ රටේ වැඩි ප්‍රමානයක් අන්නාසි වවලා තියෙන්නෙ පොල් වගාවෙ අතුරු වගාවක් විදියට....

  • @H.nSunil
    @H.nSunil ปีที่แล้ว

    ගොවියා දෙව්යාය 11:33

  • @chamithnikaloy6648
    @chamithnikaloy6648 ปีที่แล้ว

    Mei govi mahaththa sambanda karagannta bari veida man aluth exports business ekak karanta yanne

  • @MohamedAli-uk9ty
    @MohamedAli-uk9ty 3 ปีที่แล้ว

    Ayya puluwang tharam watte pennande interview answer eke play back daante etekote kawrut video eke balande aasai

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      Thanks malliii feedback ekata. ❤️

  • @sanjeewaniperera7474
    @sanjeewaniperera7474 2 ปีที่แล้ว

    Pala ganne kohomada

  • @tiktokzebra2354
    @tiktokzebra2354 3 ปีที่แล้ว

    jayawewa❤️❤️

  • @jayanthaperera2477
    @jayanthaperera2477 3 ปีที่แล้ว

    රසායනික පොහොර අත්‍යවශයි(ජාඅැල වසම)

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ඔබතුමත් මේ වගාව කරනවද අත්දැකීම් දැන ගන්න කැමතියි

    • @jayanthaperera2477
      @jayanthaperera2477 3 ปีที่แล้ว +1

      @@KrushiNewsLK අවිිව හොදට ඔිනැ .. පසඛුරැල් වියයුත්‍රයි ... ගල්පසහොදයි... බවර් අන්නසි පොර හොදයයි මාස3..4..කින් වැස්සසුලුවෙන්තියනකොට

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 3 ปีที่แล้ว

    E dapu homona aka mokkakkda danne..?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      Hormone
      Trade Name
      Applying Quantity
      Application Rate/tree
      1.CaC2
      Calcium Carbite
      30g + 1Lit. of water
      50 ml
      2. NAA
      Plantifix
      4.5 Lit. of water
      50 ml
      3. Ethylene
      Ethral
      1ml + 5Lit. of water
      50 ml

    • @c.madusankaserasinghe.cris7561
      @c.madusankaserasinghe.cris7561 3 ปีที่แล้ว

      Thank you so much @@KrushiNewsLK

  • @DineshDili-CookingArt
    @DineshDili-CookingArt 3 ปีที่แล้ว +1

    💚💚💚👌

  • @alexkurera7687
    @alexkurera7687 3 ปีที่แล้ว

    👍 monawada dana phora wargaya ?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      Organic fertilizer daanne.

  • @romethda3msandha850
    @romethda3msandha850 10 หลายเดือนก่อน

    Pala thienawada

  • @lahiruhirumal2693
    @lahiruhirumal2693 3 ปีที่แล้ว

    Ayye aquinas eke agricultural diploma courses kohomd ?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      ගොඩක් හොඳයි මල්ලී. කරපු විශාල පිරිසක් මේ වෙන කොට හොඳ රැකියාවල් වල නිරත වෙනවා. රජයේ රැකියාවල් සඳහාත් මෙය පිළිගන්නවා.

    • @lahiruhirumal2693
      @lahiruhirumal2693 3 ปีที่แล้ว

      @@KrushiNewsLK ane thank ayye....oyge recommend ek watinw ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rohanabandu9101
    @rohanabandu9101 3 ปีที่แล้ว

    Me vidiya ta pamanak annasi vaga karanna edam vala gas kolan vinasa nokara

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ඔව් ඇත්ත වටිනා අදහසක් ස්තුතියි ඔබට

  • @nisansalanisansala-ok7bt
    @nisansalanisansala-ok7bt ปีที่แล้ว

    Mata annasi pala ganna thanak kiyannako.1000 witara

  • @sethakumari2052
    @sethakumari2052 2 ปีที่แล้ว

    annase peala ganna tiyeanawada

  • @priyanthakumara1060
    @priyanthakumara1060 3 ปีที่แล้ว

    Annasi wagawen wasara Kiyak. Yanakam paladaawa labaagath hekada

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      වසර 5-7 අතර කාලයක් නඩත්තු කරන්න පුලුවන්

  • @namaludithakumara5283
    @namaludithakumara5283 3 ปีที่แล้ว

    Jaya Weawa Ciyalu Weda Katauthu Sarthaka Weawa

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @apx_shevan.8363
    @apx_shevan.8363 3 ปีที่แล้ว

    Pala ganna wudiyak kiyanawada

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      මෙතුමා සම්බන්ධ කරගෙන බලන්න

  • @sehandeshan8191
    @sehandeshan8191 3 ปีที่แล้ว

    Pala ganna kohomada

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      මෙතුමත් පැල නිෂ්පාදනය කරනවා. විශ්වාස තැනකින් මිලදී ගැනීම සිදු කරන්න.

  • @tiktokzebra2354
    @tiktokzebra2354 3 ปีที่แล้ว

    maawath subscribe krla denna🙏

  • @thusharaariyarathne5741
    @thusharaariyarathne5741 11 หลายเดือนก่อน

    Too much talking than content

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 3 ปีที่แล้ว +1

    අනේ එනිනනකෝ ගමිපහා පැත්තේ

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      අහ් ඒ පැත්තේ මේවා තියෙනවානෙ ඕනා තරම්. අනිවා එන්නම්. හොඳේ