ඩොලර් මවන්න අන්නාසි වවන්න | අන්නාසි වගාව මුල සිට සරලව | Pineapple Cultivation | Pineapple | අන්නාසි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • ඩොලර් මවන්න අන්නාසි වවන්න | අන්නාසි වගාව මුල සිට සරලව | Pineapple Cultivation | Pineapple | අන්නාසි
    මාලඹේ කෘෂිකර්ම උපදේශක කාවින්ද විජයසිංහ මහතා සමඟින් මෙහෙයවීම තිවංක කුමාරසිංහ
    අන්නාසි වගාවේ පැල තෝරා ගැනීමේ සිට අස්වැන්න ලබා ගැනීම දක්වා ඔබට ඉතාමත් සරලව සහ පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි වගා ක්‍රමය පිලිබඳව ඔබට මෙම වීඩියෝව හරහා දැනුම් සම්භාරයක් රැගෙන එයි...
    The pineapple (Ananas comosus) is a tropical plant with an edible fruit; it is the most economically significant plant in the family Bromeliaceae.
    Uses -
    Fresh fruit & value added products (jam cordial , chatni fresh cut ,canning etc.)
    Grown well in low country wet zone & low country intermediate zone
    Recommonded varieties -
    Muritious-
    most suitable for fresh fruit ,
    Conical shape fruit with golden yellow colour flesh ,
    Spine present in leaves
    More sweeter than kew
    Produce more suckers than kew
    Average yield 16 mt/ha
    Average fruit weight 1.5 - 1.8 kg
    Kew -
    most suitable for processing specially canning .
    Cylindrical shape fruit with Pale yellow colour flesh
    , Spineless or a few spines with leaves
    Less sweeter than Mauritius
    Produce less suckers than Mauritius
    Average yield 25 mt/ha
    Average fruit weight 2- 2.5 kg
    Don't forget to subscribe to our TH-cam channel right now ... and click the bell button next to it to get the latest videos from our channel.
    දැන්ම අපේ TH-cam channel එක subscribe කරන්න. ඒවගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් අපේ නාලිකාවේ අලුත්ම videos ඔබේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්... තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවෙමු..
    Unauthorized downloads and then casts are prohibited TH-cam or any platforms.
    අනවසරයෙන් Download කර TH-cam හෝ වෙනත් කිසිදු Platform ඒකක විකාශය කිරීම තහනම් වේ.
    COPYRIGHT (C) 2024 Haritha Piyasa - Lakviru Radio @ Shraddha Media Network. All Rights Reserved.

ความคิดเห็น • 10

  • @slvillageboy8622
    @slvillageboy8622 6 หลายเดือนก่อน +2

    sls 44 දඹල ගැන තිබුනු වීඩියෝ එකේ තිබුනා අස්වනු වාර 6-7 වගේ ගන්න පුළුවන් කියලා .. ඒ කියන්නේ එතනින් වගාව ඉවරද? දීර්ග කාලීනව වගාව ගෙනියන්න බැහැ කියන එකද ඒකින් කියවෙන්නේ ?

    • @HarithaPiyasa
      @HarithaPiyasa  5 หลายเดือนก่อน +1

      නැවත අස්වනු ලබා ගැනීමට වැල් කප්පාදු කිරීමක් සිදු කර අලුතෙන් රිකිලි වර්ධනය වීමට සැලැස්විය යුතුය. කප්පාදු කිරීම සිදු කර යුතු වන්නේ වැසි සහිත කාලගුණය අඩු වන අවස්ථා වලදී ය. නව රිකිලි වර්ධනය වීමෙන් පසුව ශාකයෙ මුල සිට අඟල් කිහිපයක් දුරින් කරල් පොහොර ඉතා සුළු ප්‍රමාණයක් හෝ පොටෑසියම් වැඩි පොහොර සුළු ප්‍රමාණයක් යෙදිය හැක.(තේ හැන්දක ප්‍රමාණයක්).

  • @abhilashmunaweera4520
    @abhilashmunaweera4520 5 หลายเดือนก่อน +1

    Nice voice bro! 🔥

  • @kanthikumari4765
    @kanthikumari4765 2 หลายเดือนก่อน +1

    අන්නාසි ගෙඩිය කඩලා ඉවත් කල පසු ඒ මවි ශාකයේ ගෙඩි නැවත හැදෙන්නේ නැද්ද ? නැතිනමි අලුතින් ම මොරෙයියන් සිටවිය යුතුද. මං ළඟ පැල 3ක් තියෙනවා.

    • @HarithaPiyasa
      @HarithaPiyasa  28 วันที่ผ่านมา

      එක් මව් ශාකයකින් මුර 3ක් පමණ ඵලදාව ලබා ගන්න පුලුවන්,ගෙඩිය කැඩීමෙන් අනතුරුව ගසේ වැඩිපුර කොල කපා ඉවත් කර පොහොර දමන්න එවිට වටේට නැවත රිකිලි අතිවෙනවා, එක් රිකිල්ලක් පමණක් ඉතුරු කරන්න

  • @indikacbw
    @indikacbw 6 หลายเดือนก่อน +1

    • @HarithaPiyasa
      @HarithaPiyasa  5 หลายเดือนก่อน

      Thanks for Watching

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 5 หลายเดือนก่อน +1

    • @HarithaPiyasa
      @HarithaPiyasa  5 หลายเดือนก่อน

      Thanks for Watching