Ignition advancing means what ? | මොකක්ද මේ Ignition Advancing ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2021
  • ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
    Here I'm explaning you what is ignition advancing in vehicle engines.
    Follow me on Facebook: web. achitha.pana...
    Like Garage 97 page to keep you updated: web. Garage-97-11...

ความคิดเห็น • 84

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +9

    ඔබ වැනි දැනුම තියෙන කාර්මිකයෝ තමයි සේවයට අවශ්‍ය . ජය වේවා

  • @maleenh1738
    @maleenh1738 2 ปีที่แล้ว +2

    සුපිරි මචං.. Awesome explanation. ❤️❤️

  • @nadeeshadulshan841
    @nadeeshadulshan841 2 ปีที่แล้ว +6

    හොද පැහැදිලි කිරීමක් ❤️❤️💪

  • @malishagunarathna3482
    @malishagunarathna3482 2 ปีที่แล้ว +3

    මල්ලි ඔයා ගෙ තාක්ෂණික දැනුම හොදයි සූපිරියි තවත් දැනූම වැඩිදියුණු වෙවා

  • @Events_by_Dj_Che
    @Events_by_Dj_Che ปีที่แล้ว +1

    Very informative brother. I have a CD125 TWIN looking forward to watch that vedio as well🎉

  • @DileepaLiyanage-nr3ct
    @DileepaLiyanage-nr3ct 17 วันที่ผ่านมา

    සුපිරි පොරක් ඈ ❤😊

  • @nipulnalinda-ls2jm
    @nipulnalinda-ls2jm 11 หลายเดือนก่อน

    වටිනා video එකක්

  • @shanilka_wariyapperuma
    @shanilka_wariyapperuma 2 ปีที่แล้ว

    නියමයි බ්‍රෝ ❤️

  • @SenadhiNanayakkara-ws8jx
    @SenadhiNanayakkara-ws8jx 5 หลายเดือนก่อน

    Great explanation

  • @botagaming5894
    @botagaming5894 ปีที่แล้ว +1

    සුපිරි මචං මාත් CD 185 එකක් හදනවා ❤️🖤

  • @manulapasan9033
    @manulapasan9033 5 หลายเดือนก่อน

    Jaya wewa aiya❤

  • @EzView
    @EzView 2 ปีที่แล้ว

    White board ekak hari video ekak hari maargen pehedili karaanam niyamai.mehema kiuwama wediya therumak nea aiyea.👍 balannath kammeli.

  • @manjulatharangasampath2581
    @manjulatharangasampath2581 2 ปีที่แล้ว +1

    Pickup sensors eka gena podi video ekak karanna bro puluwannam.
    idle speed eka adu kalama engine eka smooth nethiwa speed fluctuate ekka duwanne ai? Bjaj Discovery 125 2008 model.

  • @sanjayaudayakumara4970
    @sanjayaudayakumara4970 2 ปีที่แล้ว

    ස්තූතියි 🙏

  • @pubuduwijesuriya1382
    @pubuduwijesuriya1382 ปีที่แล้ว

    Aiye ignition ground strap karana eka gena video ekak karannako eke hoda naraka

  • @sanjayakumara4258
    @sanjayakumara4258 2 ปีที่แล้ว +1

    godak vatinawa

  • @hashanjayarathna1779
    @hashanjayarathna1779 ปีที่แล้ว

    Ct 100 eke carburetor eke sensor eka weda ne kiyala dena ganne kohomada

  • @chandanathanthrige4263
    @chandanathanthrige4263 7 หลายเดือนก่อน

    Thank you very much !

  • @damitherangaudabage4466
    @damitherangaudabage4466 2 ปีที่แล้ว

    Benly cdi ekata galapena wena bike model walla cdi monawada.? Plz help🙏

  • @dspkumara507
    @dspkumara507 2 ปีที่แล้ว

    Malli Gawaner model CB125 ekata CDI unite ekak daganne kohomada? Tiyena gawaner eka hariyata weda ne. Ganna thenakith ne. Help me please.

  • @induruudan4253
    @induruudan4253 2 ปีที่แล้ว +1

    Aiye malakada kapu rim ekaka malakada kapala buff karoth nickel shine eka enawd

  • @nuwanmadu3013
    @nuwanmadu3013 2 ปีที่แล้ว

    2 stroke threewell eka igneshen advance karanna bareda

  • @kasunhemantha7417
    @kasunhemantha7417 2 ปีที่แล้ว

    250cc bike engine එකක exhaust back prosesor එක වෙනස් වුනත් මොකද වෙන්නේ ? සරලව ම අදහස් කරන්නේ company standed exhaust system එක වෙනස් කරලා after market exhaust system එකක් සවිකීරීමේ දී. ඒක engine එකට අහිතකර බලපෑමක් සිද්ද වෙනව ද ?

  • @salmanmohamed1995
    @salmanmohamed1995 2 ปีที่แล้ว

    Bro platinum adjust karana pramanaya kiyandako

  • @tharindulakshantha7225
    @tharindulakshantha7225 2 ปีที่แล้ว

    දිගටම මේ වගේ වීඩියෝ ඕනේ පුළුවන් නම් පැටිට්‍රිකල් පෙන්නන්න

  • @sampaththushara6827
    @sampaththushara6827 11 หลายเดือนก่อน

    ජය වේවා" .

  • @slhit4180
    @slhit4180 2 ปีที่แล้ว

    Thamks bro..

  • @OBM-Academy.
    @OBM-Academy. ปีที่แล้ว

    Thank s bro supiri......

  • @nilakshanakriyashan6116
    @nilakshanakriyashan6116 2 ปีที่แล้ว

    Cd 125 twin ignition advance gena video ekak ona aniwaren

  • @shanakaruwan5726
    @shanakaruwan5726 2 ปีที่แล้ว

    CDI circuit diahram ekak denna,

  • @sahanirusha1786
    @sahanirusha1786 2 ปีที่แล้ว

    Superb.👍

  • @rukshanteen1643
    @rukshanteen1643 2 ปีที่แล้ว

    Thanks malli

  • @lakshanfernando9791
    @lakshanfernando9791 2 ปีที่แล้ว

    Cm 125 ekta md90 cdi unit eka gataluwk wenne nadda.

  • @buddhikabherath7904
    @buddhikabherath7904 2 ปีที่แล้ว

    Thank so much aiye ❤❤❤🙏

  • @damidusanjana5566
    @damidusanjana5566 ปีที่แล้ว

    Malli oya boru keyadenna epa amaruwe vetenawa pau ignition advancing wenne palsar eken neme yok coil eken rpm matha oya ehema kiyanawanam KB100 / vani palsa coil nathi bake ignition advancing wenne kohomada

  • @induruudan4253
    @induruudan4253 2 ปีที่แล้ว

    Wali kadadasiyakin kapala buff karoth aye malakada enne nadd

  • @manjulatharangasampath2581
    @manjulatharangasampath2581 2 ปีที่แล้ว +1

    Superb ❤️

  • @asankagunarathna3954
    @asankagunarathna3954 2 ปีที่แล้ว

    cm 125t 12v karana wediya kiyanna

  • @hemanthaperera575
    @hemanthaperera575 2 ปีที่แล้ว

    Thanks a lot

  • @chandravimalalihinigiriya3182
    @chandravimalalihinigiriya3182 2 ปีที่แล้ว +1

    Supiri

  • @indikapathmakumara8978
    @indikapathmakumara8978 2 ปีที่แล้ว

    Puluwannam sifang tractrar akk a idiyowak denna.

  • @pemiyahvlog6993
    @pemiyahvlog6993 ปีที่แล้ว

    Aiye spoket combination kiyala dennko pls

  • @chanakanadeesh1052
    @chanakanadeesh1052 ปีที่แล้ว

    Super

  • @nadeekmadhushan3885
    @nadeekmadhushan3885 ปีที่แล้ว

    Thank you🙏

  • @sharada-cz3tq
    @sharada-cz3tq 2 ปีที่แล้ว +1

    thnx bro

  • @himinlk
    @himinlk 2 ปีที่แล้ว

    Garage eka koheda tiyenne bro?

  • @BalakrishnanThilagan-fh8cx
    @BalakrishnanThilagan-fh8cx 7 วันที่ผ่านมา

    Hoda pehedili kirimak 👍👍👌

  • @induruudan4253
    @induruudan4253 2 ปีที่แล้ว +1

    Plug eka km10 withara duwana kota kalupatata carbon badenne ayi

  • @thebikehack2813
    @thebikehack2813 2 ปีที่แล้ว +2

    12v aka gana thva vidio akak karanna broo

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 2 ปีที่แล้ว

    Good

  • @hashanjayarathna1779
    @hashanjayarathna1779 11 หลายเดือนก่อน

    Ct 100 eke carburetor eke thiyana sensor eka gena video ekak dennako

    • @garage9732
      @garage9732  11 หลายเดือนก่อน

      th-cam.com/video/Z49MSIq3he4/w-d-xo.html

  • @CodeWithRush
    @CodeWithRush 2 ปีที่แล้ว +2

    Good explanation bro...! I'll contact you again when I convert my cd125 to CDI. Thank you so much for your help aiya❤️🙏

    • @sanjeewa247
      @sanjeewa247 2 ปีที่แล้ว

      Bro, can you help me out. I am kind of doing the same, however I am not familiar with the parts required for this. Such as the rectifier, the the cdi unit.

    • @CodeWithRush
      @CodeWithRush 2 ปีที่แล้ว +1

      @@sanjeewa247 brother, I also don't have a big brain about that. But I referring cd 200 blueprint and core concept of a CDI ignition system and I always asking from experts when I in the trouble. Plz call to him. If you want good understanding . He always helping us. He will help you exactly.

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 2 ปีที่แล้ว

    ණියමයි

  • @ARTYcanteen
    @ARTYcanteen 2 ปีที่แล้ว

    Ayye oya rathnapura කොහෙද mat rathnapura

  • @sachithhiranya5878
    @sachithhiranya5878 ปีที่แล้ว

    supiri

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 2 ปีที่แล้ว

    👌💥

  • @kanishkadilshan8606
    @kanishkadilshan8606 2 ปีที่แล้ว +1

    👍

  • @sanjeewa247
    @sanjeewa247 2 ปีที่แล้ว

    CD 125 CDI karana video akak dennako puluwan nm malli.

    • @dilshara3411
      @dilshara3411 2 ปีที่แล้ว

      Cdi krnna epa. Moko engine eka miss krnna thawa back fire vadinnath puluwan. Orignle vidiyatama hadanna.

  • @psdissanayaka2540
    @psdissanayaka2540 2 ปีที่แล้ว

    Rk80 engine repair ekak dandako

  • @darshanasampath7790
    @darshanasampath7790 ปีที่แล้ว

    ❤️👌

  • @tvpodda7153
    @tvpodda7153 2 ปีที่แล้ว

    Oya koheda inne

  • @harshaweerasinghe.8580
    @harshaweerasinghe.8580 10 หลายเดือนก่อน

  • @helmalhasarangaweerasekara4057
    @helmalhasarangaweerasekara4057 2 ปีที่แล้ว

    ❤️❤️

  • @ruwanthisasanka3254
    @ruwanthisasanka3254 2 ปีที่แล้ว

    ❤️👍

  • @indikarathnayake1135
    @indikarathnayake1135 2 ปีที่แล้ว

    Superb 👌 keep it up.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍

  • @vimukthi1991
    @vimukthi1991 8 หลายเดือนก่อน

    Distrbutor eka gana video 1k krnna

  • @egodawitharanawijethilake5098
    @egodawitharanawijethilake5098 2 ปีที่แล้ว

    Governor ( සංයාමකය ) යන වචනය පෙරයැවුම් ඒකක ( Advance Unit ) සදහා භාවිතා නොකරයි ,

  • @user-bc7mw8ni7o
    @user-bc7mw8ni7o 3 หลายเดือนก่อน

    No aka danawada

  • @tuktukgemcity1208
    @tuktukgemcity1208 2 ปีที่แล้ว

    Oy රත්නපුර da

  • @prbagar
    @prbagar 9 หลายเดือนก่อน

    Pls send Ur working location

  • @gnccreations277
    @gnccreations277 2 ปีที่แล้ว

    ස්කූටිය පලවෙනි පාර CO ලෙවල් එක අඩියල් 4.86, Hi RPM දෙකේදිම 9.23 වගේ කියල ෆේල් උනා, මම සයිලන්සර් එකට වතුර දාල සුද්ද කරල, මගේ Air fuel කොන්ටොල් 2ටම තියෙන්නේ එක ස්කෘඑකයි ඒකෙන් ගියපාර හදන කෙනා අඩු කරල දීල පාස්කරල දුන්න නිසා, මේ ගමන මම ම එකෙන් අඩු කරල ආයි ගෙනිච්චා, එතකොට ideal එකේ CO ලෙවල් එක 4,86 --> 2.58 හොදට අඩු වෙලා පෙන්නුවා, ඒත් හයි RPM එකේ අඩු වෙලා තිබුනට ඒ වැලිවු එක 9.23 --> 6.4 වගේ ගානකට අඩුවෙලා තිබුනේ, ඒනිසා රෙෆරන්ස් ලෙවල් එකට වඩා වැඩි නිසා ටෙස්ට් එක failed, මමත් දෙයක් දැනගෙන කරන්නයි කැමති හරියට, කරන්නන් වාලේ කරන්නේ නැතුව, මගේ ස්කූටිය ඩිමාක්, පිරානා 90 CC එකක් ඒකේ කාබ් එකේ throttle body එක කෙලින්ම කේබල් එකෙන් උස්පාත් කරල නෙවී කොන්ටොල් වෙන්නේ, ඉන්ටේක් එයාර් එකෙන්ම pressure different එකකටයි ඒක වෙන්නේ මම හිතන්නේ, ඩයප්ප්‍රම් එකේ උඩ පියනක් දාල වහල තියෙන්නේ, ඇක්සර්ලේටර් කේබල් එකෙන් කරන්නේ Butterfly valve එක අඩු වැඩි කරන එක විතරයි, මොකක්ද මල්ලි ඒගැන කියන්න පුලුවන්, මම දැන් අර ටැබිලට් එකක් දාල අන්තිම වතාවටත් පෙන්වන්න ඉන්නේ බලන්න, කොළපාට එක දාල 7කිලෝමීටර් වගේ දියුවා, දැන් නිල්පාට එක දාල දුවල ගෙනියන්න ඉන්නේ, නැතිනම් තවත් 400 ක් දීල තවත් තැනකටත් දාල බලන්න ඉන්නේ එකම රීඩින් එකමද එන්නේ බලන්න කියල, හදන්නේ?
    ඊයේ පෙට්ට්‍රල් තවත් ෆුල්ම වහල වෙන තැනකින් පාස් කරගත්තා, ඒත් අර කෙමිකල් එක හොදට වැඩ කරනවා ඇත්තටම, ඒත් එන්ජින් එකට හොදද නරකද කියන්න නම් දන්නේ නෑ, ස්කූටියත් පිකප් වෙනවා සෑහෙන වේගයෙන් ඇගට දැනෙන තරම් වෙනසකින්, ඒත් අලුත් තැනදී රිපෝටි එක අර කලින් තැනදි රිපෝට් එකට වඩා වෙනස් විදිහටයි අවේ, අතනදී අන්තිම පාර CO හයි RPM 4, තියෙන්න ඕනි එකට කමිකල් එක දාලත් 4.23 ආවේ ෆේල් කරපු නිසා ඒකට, මට මේක ඇත්තටම වෙන්නේ මොකක්ද කියල දැනගන්න, ඒවෙලාවෙම මීටර් 500ක්වත් නෑ අනිත් තැනට දැම්මේ, කිසිම වොනසක් නොකර, ඒකෙන් ideal එකේ ලිමිට් එක ආයි ඕවර් පෙන්නුවා, ඒකේ හයි RPM එක 3. ගානකට අඩු වෙලා පෙන්නුවේ, අතනදි ideal එක අන්තිමේ 0.23 ගානකට තරම් අඩුවෙලා තිබිල කියල තමයි පෙන්නුවේ. ටෙක්නිකලි මැතමැටකලි සයන්ස් ටිෆිකලි ඒක වෙන්න බරිම තරම් කියලයි මටනම් තේරුම් යන්නේ මගේ දැනුමට අනුව, එක්කෝ දෙගොල්ලන්ගෙන් කාගේ හරි test equipment calibration අවුල් වැරදී, මට හිතෙන විදිහට නම් දැන් ඔයා මේ කියපු විදිහට මගේ බයික් එකේ ඇත්තම අවුල මට පේන්නේ CDI යුනිට් එකේ වෙන්න ඕනි, හයි RPM එකේ දි අවුල පෙන්වන්නේ ඒකයි, ඔයාට කතාකරන්න විදිහක් නැතිද මල්ලි?

    • @thivankasandaruwan
      @thivankasandaruwan 2 ปีที่แล้ว

      ඔයාගේ ලෙඩේම මගේ බයික් එකට තියෙනවා ..... මගෙ bajaj caliber 115 එකක් තියෙන්නෙ . මගෙත් හැම එකක්ම චෙක් කරා. මටත් හිතෙන්නේ cdi එක අවුල් වෙලා වගේ කියල ...

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว

      Video description eke thiyna number ekata call ekak ganna

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว

      Video description eke thiyana number ekata call ekak ganna

  • @lahiruumesh453
    @lahiruumesh453 2 ปีที่แล้ว

    අයියා කන්ටැක් නම්බර් එකක් දෙන්නකෝ

  • @ss-tf3go
    @ss-tf3go ปีที่แล้ว

    Contact number eka denawada

  • @supunchandana02
    @supunchandana02 ปีที่แล้ว

  • @harinduimalka7203
    @harinduimalka7203 8 วันที่ผ่านมา

    ❤❤❤❤