Bro, can you help me out. I am kind of doing the same, however I am not familiar with the parts required for this. Such as the rectifier, the the cdi unit.
@@sanjeewa247 brother, I also don't have a big brain about that. But I referring cd 200 blueprint and core concept of a CDI ignition system and I always asking from experts when I in the trouble. Plz call to him. If you want good understanding . He always helping us. He will help you exactly.
ඔබ වැනි දැනුම තියෙන කාර්මිකයෝ තමයි සේවයට අවශ්‍ය . ජය වේවා
මල්ලි ඔයා ගෙ තාක්ෂණික දැනුම හොදයි සූපිරියි තවත් දැනූම වැඩිදියුණු වෙවා
හොද පැහැදිලි කිරීමක් ❤️❤️💪
සුපිරි මචං මාත් CD 185 එකක් හදනවා ❤️🖤
සුපිරි පොරක් ඈ ❤😊
Ct 100 eke carburetor eke thiyana sensor eka gena video ekak dennako
th-cam.com/video/Z49MSIq3he4/w-d-xo.html
සුපිරි මචං.. Awesome explanation. ❤️❤️
Very informative brother. I have a CD125 TWIN looking forward to watch that vedio as well🎉
Aiye ignition ground strap karana eka gena video ekak karannako eke hoda naraka
12v aka gana thva vidio akak karanna broo
Very good
Cd 125 twin ignition advance gena video ekak ona aniwaren
Jaya wewa aiya❤
Aiye malakada kapu rim ekaka malakada kapala buff karoth nickel shine eka enawd
CD 125 CM gen video ekka genawada? Thank you ❤
Pickup sensors eka gena podi video ekak karanna bro puluwannam.
idle speed eka adu kalama engine eka smooth nethiwa speed fluctuate ekka duwanne ai? Bjaj Discovery 125 2008 model.
Ct 100 eke carburetor eke sensor eka weda ne kiyala dena ganne kohomada
Bro platinum adjust karana pramanaya kiyandako
Malli oya boru keyadenna epa amaruwe vetenawa pau ignition advancing wenne palsar eken neme yok coil eken rpm matha oya ehema kiyanawanam KB100 / vani palsa coil nathi bake ignition advancing wenne kohomada
Puluwannam sifang tractrar akk a idiyowak denna.
Aiye spoket combination kiyala dennko pls
CDI circuit diahram ekak denna,
Wali kadadasiyakin kapala buff karoth aye malakada enne nadd
Plug eka km10 withara duwana kota kalupatata carbon badenne ayi
Cm 125 ekta md90 cdi unit eka gataluwk wenne nadda.
2 stroke threewell eka igneshen advance karanna bareda
Hoda pehedili kirimak 👍👍👌
cm 125t 12v karana wediya kiyanna
Great explanation
CD 125 CDI karana video akak dennako puluwan nm malli.
Cdi krnna epa. Moko engine eka miss krnna thawa back fire vadinnath puluwan. Orignle vidiyatama hadanna.
දිගටම මේ වගේ වීඩියෝ ඕනේ පුළුවන් නම් පැටිට්‍රිකල් පෙන්නන්න
Benly cdi ekata galapena wena bike model walla cdi monawada.? Plz help🙏
වටිනා video එකක්
godak vatinawa
White board ekak hari video ekak hari maargen pehedili karaanam niyamai.mehema kiuwama wediya therumak nea aiyea.👍 balannath kammeli.
අයියේ ඔයාගේ ෂෝප් එක කොහෙද තියෙන්නේ
Malli Gawaner model CB125 ekata CDI unite ekak daganne kohomada? Tiyena gawaner eka hariyata weda ne. Ganna thenakith ne. Help me please.
Rk80 engine repair ekak dandako
250cc bike engine එකක exhaust back prosesor එක වෙනස් වුනත් මොකද වෙන්නේ ? සරලව ම අදහස් කරන්නේ company standed exhaust system එක වෙනස් කරලා after market exhaust system එකක් සවිකීරීමේ දී. ඒක engine එකට අහිතකර බලපෑමක් සිද්ද වෙනව ද ?
ජය වේවා" .
Thamks bro..
Oya koheda inne
Ayye oya rathnapura කොහෙද mat rathnapura
Distrbutor eka gana video 1k krnna
නියමයි බ්‍රෝ ❤️
Thank you very much !
Garage eka koheda tiyenne bro?
Thanks malli
Thank s bro supiri......
Supiri
ස්තූතියි 🙏
thnx bro
Super
Thank you🙏
Thank so much aiye ❤❤❤🙏
No aka danawada
❤❤❤supiri
Thanks a lot
Good explanation bro...! I'll contact you again when I convert my cd125 to CDI. Thank you so much for your help aiya❤️🙏
Bro, can you help me out. I am kind of doing the same, however I am not familiar with the parts required for this. Such as the rectifier, the the cdi unit.
@@sanjeewa247 brother, I also don't have a big brain about that. But I referring cd 200 blueprint and core concept of a CDI ignition system and I always asking from experts when I in the trouble. Plz call to him. If you want good understanding . He always helping us. He will help you exactly.
Good
Superb.👍
Superb ❤️
Governor ( සංයාමකය ) යන වචනය පෙරයැවුම් ඒකක ( Advance Unit ) සදහා භාවිතා නොකරයි ,
👍
👍 👍 👍 👍 👍
❤
❤️👌
Pls send Ur working location
Superb 👌 keep it up.
ණියමයි
👌💥
❤️👍
❤️❤️
ස්කූටිය පලවෙනි පාර CO ලෙවල් එක අඩියල් 4.86, Hi RPM දෙකේදිම 9.23 වගේ කියල ෆේල් උනා, මම සයිලන්සර් එකට වතුර දාල සුද්ද කරල, මගේ Air fuel කොන්ටොල් 2ටම තියෙන්නේ එක ස්කෘඑකයි ඒකෙන් ගියපාර හදන කෙනා අඩු කරල දීල පාස්කරල දුන්න නිසා, මේ ගමන මම ම එකෙන් අඩු කරල ආයි ගෙනිච්චා, එතකොට ideal එකේ CO ලෙවල් එක 4,86 --> 2.58 හොදට අඩු වෙලා පෙන්නුවා, ඒත් හයි RPM එකේ අඩු වෙලා තිබුනට ඒ වැලිවු එක 9.23 --> 6.4 වගේ ගානකට අඩුවෙලා තිබුනේ, ඒනිසා රෙෆරන්ස් ලෙවල් එකට වඩා වැඩි නිසා ටෙස්ට් එක failed, මමත් දෙයක් දැනගෙන කරන්නයි කැමති හරියට, කරන්නන් වාලේ කරන්නේ නැතුව, මගේ ස්කූටිය ඩිමාක්, පිරානා 90 CC එකක් ඒකේ කාබ් එකේ throttle body එක කෙලින්ම කේබල් එකෙන් උස්පාත් කරල නෙවී කොන්ටොල් වෙන්නේ, ඉන්ටේක් එයාර් එකෙන්ම pressure different එකකටයි ඒක වෙන්නේ මම හිතන්නේ, ඩයප්ප්‍රම් එකේ උඩ පියනක් දාල වහල තියෙන්නේ, ඇක්සර්ලේටර් කේබල් එකෙන් කරන්නේ Butterfly valve එක අඩු වැඩි කරන එක විතරයි, මොකක්ද මල්ලි ඒගැන කියන්න පුලුවන්, මම දැන් අර ටැබිලට් එකක් දාල අන්තිම වතාවටත් පෙන්වන්න ඉන්නේ බලන්න, කොළපාට එක දාල 7කිලෝමීටර් වගේ දියුවා, දැන් නිල්පාට එක දාල දුවල ගෙනියන්න ඉන්නේ, නැතිනම් තවත් 400 ක් දීල තවත් තැනකටත් දාල බලන්න ඉන්නේ එකම රීඩින් එකමද එන්නේ බලන්න කියල, හදන්නේ?
ඊයේ පෙට්ට්‍රල් තවත් ෆුල්ම වහල වෙන තැනකින් පාස් කරගත්තා, ඒත් අර කෙමිකල් එක හොදට වැඩ කරනවා ඇත්තටම, ඒත් එන්ජින් එකට හොදද නරකද කියන්න නම් දන්නේ නෑ, ස්කූටියත් පිකප් වෙනවා සෑහෙන වේගයෙන් ඇගට දැනෙන තරම් වෙනසකින්, ඒත් අලුත් තැනදී රිපෝටි එක අර කලින් තැනදි රිපෝට් එකට වඩා වෙනස් විදිහටයි අවේ, අතනදී අන්තිම පාර CO හයි RPM 4, තියෙන්න ඕනි එකට කමිකල් එක දාලත් 4.23 ආවේ ෆේල් කරපු නිසා ඒකට, මට මේක ඇත්තටම වෙන්නේ මොකක්ද කියල දැනගන්න, ඒවෙලාවෙම මීටර් 500ක්වත් නෑ අනිත් තැනට දැම්මේ, කිසිම වොනසක් නොකර, ඒකෙන් ideal එකේ ලිමිට් එක ආයි ඕවර් පෙන්නුවා, ඒකේ හයි RPM එක 3. ගානකට අඩු වෙලා පෙන්නුවේ, අතනදි ideal එක අන්තිමේ 0.23 ගානකට තරම් අඩුවෙලා තිබිල කියල තමයි පෙන්නුවේ. ටෙක්නිකලි මැතමැටකලි සයන්ස් ටිෆිකලි ඒක වෙන්න බරිම තරම් කියලයි මටනම් තේරුම් යන්නේ මගේ දැනුමට අනුව, එක්කෝ දෙගොල්ලන්ගෙන් කාගේ හරි test equipment calibration අවුල් වැරදී, මට හිතෙන විදිහට නම් දැන් ඔයා මේ කියපු විදිහට මගේ බයික් එකේ ඇත්තම අවුල මට පේන්නේ CDI යුනිට් එකේ වෙන්න ඕනි, හයි RPM එකේ දි අවුල පෙන්වන්නේ ඒකයි, ඔයාට කතාකරන්න විදිහක් නැතිද මල්ලි?
ඔයාගේ ලෙඩේම මගේ බයික් එකට තියෙනවා ..... මගෙ bajaj caliber 115 එකක් තියෙන්නෙ . මගෙත් හැම එකක්ම චෙක් කරා. මටත් හිතෙන්නේ cdi එක අවුල් වෙලා වගේ කියල ...
Video description eke thiyna number ekata call ekak ganna
Video description eke thiyana number ekata call ekak ganna
Oy රත්නපුර da
අයියා කන්ටැක් නම්බර් එකක් දෙන්නකෝ
Contact number eka denawada
supiri
❤
❤❤❤❤