What is the best spark plug brand?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 120

  • @kasturivlogs
    @kasturivlogs ปีที่แล้ว +8

    ස්තුතියි ඇලේක්සිස් මහත්මයා,painting ගැනත් වැඩසටහනක් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

  • @DayaHewavitharana
    @DayaHewavitharana ปีที่แล้ว +4

    ඇත්තේන්ම ඔබතුමාට ගොඩක් පින් මම හුගක් දෙවල් ඉගනගත්තා❤❤❤

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว +1

      ඔයාගේ අගය කිරීමට බොහොම ස්තුතියි .!! ❤❤

  • @egselectric8073
    @egselectric8073 ปีที่แล้ว +5

    අයියා ඔයාගෙන් නොදන්න දේවල් සෑහෙන්න ඉගෙන ගත්තා. ගොඩක් ස්තූතියි මේ කරන සේවයට ❤

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว +3

      ඔයගේ අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලියො..ඔයාල දෙයක් ඉගෙන ගත්තා කියන්නෙ ඒක මට ලොකු සතුටක්. ❤

  • @LasanthaRanasinghe-tf8ww
    @LasanthaRanasinghe-tf8ww ปีที่แล้ว +3

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් අයියේ,ස්තුතියි තව plug වල ස්පාක් එක ගැන වීඩියෝ එකක්.ස්පාක් එක මොන ස්ථානයේ ද පත්තු වෙන්න ඕනේ

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      ඔයාගේ අගය කිරීමට බොහොම ස්තුතියි මල්ලියො..!!

  • @sahansubhashana9624
    @sahansubhashana9624 ปีที่แล้ว +3

    ස්තූති මහත්මයාගේ දැනුවත් කිරීමට👌👍

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      අගය කිරීමට බොහොම ස්තූතියි මහත්මයා..!!

  • @navodprasanna4061
    @navodprasanna4061 ปีที่แล้ว +4

    වටින වැඩක් ..එ වගේම නිහතමානී චරිතයක්

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @nishanrajapaksa1128
    @nishanrajapaksa1128 3 หลายเดือนก่อน

    ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක්. බොහොම ස්තුතියි 🙏

    • @alexisgarage
      @alexisgarage  2 หลายเดือนก่อน

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @prasannachandhana3065
    @prasannachandhana3065 11 หลายเดือนก่อน +1

    Multi සහ irediam spark pluge ගැන කියන්නකො මොනවද හොද

  • @premasirirandunuge
    @premasirirandunuge 10 หลายเดือนก่อน

    Simple explanation understood by all.Thank you.

    • @alexisgarage
      @alexisgarage  9 หลายเดือนก่อน

      Anytime..!! and your encouragement means a lot to me.

  • @upulgamage9822
    @upulgamage9822 ปีที่แล้ว +3

    Spark plug Factory එකක් දාන්න බලන්න. You have knowledge

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว +2

      ඔබතුමාගේ වදන මට ගෞරවයක්.. දැනට මම භාවිතා කරන්නේ මා විසිම සාදාගත් spark plugs .ඉදිරියේදි මම spark plugs සාදන ආකාරය video එකකින් ඔබලා සමඟ බෙදාගන්නම්.

    • @digitalsolutionsfree5102
      @digitalsolutionsfree5102 6 หลายเดือนก่อน

      ​@@alexisgarageYou are amazing bro. Hope you'll achieve the best of your success through inventions.

    • @alexisgarage
      @alexisgarage  6 หลายเดือนก่อน +1

      @@digitalsolutionsfree5102 Highly appreciate your encouraging brother... Thank you..!!!

  • @SLBikers
    @SLBikers ปีที่แล้ว +1

    niyama video ekak ayya! honestly enjoyed alot!

    • @scrolllock-ds7wx
      @scrolllock-ds7wx ปีที่แล้ว

      thamuseth milage test kara kara inne nathuwa me wage thamuse dann dewal tikak gana video ekk karanawako.. bandit wala ignithion paththa, cdi eke bike eka run karann ona wire monawada wage ewa

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 ปีที่แล้ว

    Godak dewal igena gaththa 🙏🙏💯😍

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @Samith-k7f
    @Samith-k7f 6 หลายเดือนก่อน +2

    චයිනිස් ස්පාක් ප්ලග් ගන්න පුළුවන් තැනක් කියන්නකෝ තොග විදියට

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 ปีที่แล้ว +1

    ස්තුතියි 👍👍

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      ඔයගේ අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +1

    Branded/Unbranded වෙළද නාමයන් සහ හදුනාගන්නා ආකාරය ,Made in china හදුනාගන්නා ආකාරය කියල දෙන්න.

  • @danushkaruwanchamara9780
    @danushkaruwanchamara9780 4 หลายเดือนก่อน +2

    ත්‍රීවීල් වලට දාන්න හොඳම ප්ලග් එක මොකක්ද අයියේ H kanda ekak

    • @kmbandara
      @kmbandara 3 หลายเดือนก่อน +1

      NGK එක හොදයි 👍

  • @TheFlashmark
    @TheFlashmark 4 หลายเดือนก่อน

    NGK or Denso. Which one is best? Do you know any recommended place to buy?

  • @kasunmadushanka7811
    @kasunmadushanka7811 ปีที่แล้ว +1

    Twin gronund electrode spark plugs ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද .

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว +1

      ඉතාමත් වටින යෝජනාවක් ඔබට බොහොම ස්තුතියි..!! නුදුරේදිම multi strap spark plugs ගැන video එකක් කරන්නම්.

  • @nuwanchamara2724
    @nuwanchamara2724 2 หลายเดือนก่อน

    Good explain 👍❤

  • @dinushadilshan843
    @dinushadilshan843 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියො ටිකක් අයියා ❤

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      ඔයාගේ අගය කිරීමට බොහොම ස්තුතියි මල්ලියො..!! ❤

  • @pemasiridasanayaka9995
    @pemasiridasanayaka9995 8 หลายเดือนก่อน

    හොඳයි

  • @slclions8918
    @slclions8918 26 วันที่ผ่านมา

    සුපිරී...👊

    • @alexisgarage
      @alexisgarage  วันที่ผ่านมา

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @ThariduGeeth
    @ThariduGeeth 4 หลายเดือนก่อน

    මගෙ honda cd 70. 1977 නිෂ්පාදනය කරපු බයික් එකක්. බයික් එක අදින්නේ නෑ මොකක්ද හේතුව මහත්මයා?

  • @JanithMaleesha-o9g
    @JanithMaleesha-o9g ปีที่แล้ว +1

    Super boyok video super

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @RasikaNuwan-q2i
    @RasikaNuwan-q2i 4 หลายเดือนก่อน

    Godak watinawa budu saranai

    • @alexisgarage
      @alexisgarage  4 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @HeshanShanuka-g3h
    @HeshanShanuka-g3h 2 หลายเดือนก่อน

    තිව්ල් එකට බජජ් ප්ලග් එක හොදයිද?

  • @RuwanAsanga
    @RuwanAsanga ปีที่แล้ว

    සුපිරියටම වැඩෙි කරනවා
    බෝර් එක මොකක්ද බෝර් කිරිමට හේතු බෝර් එක එනබව හදුනා ගැනිම බොර් කිරිමෙන් පසු කලයුතු පිලිවෙත් ගැන විඩියෝ එකක් කරනවාද

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      අගය කිරීමට බොහොම ස්තූතියි...!! ඉස්සරහට මේ ගැන සවිස්තරාත්මක වැඩසටහනක් කරන්නම්.

  • @ajithnamunukula889
    @ajithnamunukula889 ปีที่แล้ว

    Tanks 🎉

  • @shaniravithanage419
    @shaniravithanage419 ปีที่แล้ว

    පෙටිට්‍රල් වාහනයක ඉභ්නේෂන් වදින ⁣⁣හේතුව කුමක්ද ඇඩිවාන්ස් අඩුකලත් රත් උනහම භොඩක් ඉභ්නේෂන් වදිනවා පැහැදිලි කිරිිමක් කරනවනමි භොඩක් වටිනව විිඩියෝ එකක් තමයි වටින්නෙ. ස්තුතියි

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว +1

      ඔබගේ යොජනාවට බොහොම ස්තුතියි..!! lean දුවන්නේ එකයි ignition ගහන්නේ ( Detonation ). පොඩ්ඩක් rich කරන්න.

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 3 หลายเดือนก่อน

    👍👍👍නියමයි බොක්ක.

    • @alexisgarage
      @alexisgarage  3 หลายเดือนก่อน

      Thank you..!!!

  • @shbulegoda6324
    @shbulegoda6324 4 หลายเดือนก่อน

    Thanks.

  • @wikumhettiarachchi3507
    @wikumhettiarachchi3507 5 หลายเดือนก่อน

    Thanks brother

    • @alexisgarage
      @alexisgarage  4 หลายเดือนก่อน

      you are welcome brother..!!

  • @SenarathAutoService
    @SenarathAutoService 3 หลายเดือนก่อน

    Superb

  • @ravindusanchez4811
    @ravindusanchez4811 ปีที่แล้ว

    Fz v1 bike ekata hoda plug brand ekak kiyannako aiye.

  • @chamarasavindu139
    @chamarasavindu139 5 หลายเดือนก่อน

    bajaj boxsar plug saisseka kiyada

  • @newside3999
    @newside3999 5 หลายเดือนก่อน

    ඕම්ස් ගාන බලපානව නේද ප්ලග් වල.එකම අගයක තියෙන්න ඕනෙ නේද ඕම්ස් ගාන

  • @samirudissanayake2263
    @samirudissanayake2263 ปีที่แล้ว

    aiye suzuki,honda
    CDI sambandawath video ekakk genna puluwanda

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      ඔයගේ යොජනාවට බොහොම ස්තූතියි මල්ලියො.. අනිවාරයෙන්ම මම ඒ සම්බන්දවත් video මාලාවක් කරන්නම්.

  • @pavindurajasingha
    @pavindurajasingha 4 หลายเดือนก่อน

    Ayye oyage shop eka kohoda tiyenne mata tiyenne bandit s ekak eke tune up eka gahaganna one

  • @Ruwan-cl9ej
    @Ruwan-cl9ej ปีที่แล้ว

    මල්ටි මීටරෙන් චේන්සෝ ඔයිල් චෙක් කරන්න පුලුවන් ද

  • @nalindathushara3065
    @nalindathushara3065 ปีที่แล้ว

    CHR NGX-50 2017 / 1200CC TURBO plug එකේ thread වල oil ගෑවිලා තියෙනවා, plug දෙකක වැඩිපුර ගෑවිලා තියෙනවා ඒ ආයි?

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว +1

      thread වල නම් oil ගැවිලා තියෙන්නේ engine එකේ ප්‍රශ්නයක් නැ. plugs වල photos group එකේ දාන්න වැඩිදුර අධ්‍යනයට.

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว

    Sthuutii godak dewal danagathta

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @hasithakodithuwakku6562
    @hasithakodithuwakku6562 ปีที่แล้ว

    ❤❤❤ good job bro

  • @madushankajayathilaka2527
    @madushankajayathilaka2527 ปีที่แล้ว

    Plug ekak මාරු කරන්න ඕනෙ කාලෙ හොයාගන්නෙ කොහොමද

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      centre Electrode එකේ උඩ රවුම් උනාම, මුල්ම spark plug video එකෙදි මේ පිලිබඳව පැහැදිලි කිරීමක් කරල තියනවා.

  • @GayanG.D-fz7xl
    @GayanG.D-fz7xl 9 หลายเดือนก่อน

    Double pin eke saha thani pin eke wenasa mokadda. Thel weda kirime wenasak thiyada.?

    • @alexisgarage
      @alexisgarage  9 หลายเดือนก่อน

      1960 ගණන්වල තිබ්බ සංකල්පයක් තමයි multi strap spark plugs කියන්නේ. නමුත් එමගින් ක්‍රියාකාරිත්වයේ හෝ ඉන්ධන පිරිමැස්මේ වෙනසක් නොවන බව පසුව ඔප්පු උනා. දැන් නම් multi strap කියන්නේ හුදෙක් වෙලඳ ප්‍රයෝගයක් විතරයි.

    • @GayanG.D-fz7xl
      @GayanG.D-fz7xl 8 หลายเดือนก่อน

      Thanks

  • @ashen5781
    @ashen5781 ปีที่แล้ว +1

    අයියේ ඔයාට පුලුවන්නම් Michenical Engineer කෙනෙක් වෙන්නේ කොහොමද කියලා , michenical engineer කෙනෙක්ට කරන්න තියෙන jobs මොනවාද කියලා video එකක් කරන්න පුලුවන්ද

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      facebook.com/alexkoggala?mibextid=ZbWKwL aniwaryen message ekk danna mallio..

  • @kelumsameera6720
    @kelumsameera6720 ปีที่แล้ว +1

    මහත්තයා ස්පාක් ප්ලාක් එකේ ඔම්ස් කොපමණ ඔනද

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      සාමාන්‍ය spark plug එකක් නම් 1k phms වලට වඩා අඩු විය යුතුයි, නමුත් R type spark plug එකක 4k ohms පමන අගයක් පෙන්නුම් කරනවා.කෙසේ හෝ උෂ්නත්වය සමග ප්‍රතිරෝධය වෙනස් වෙන්ව. එලියෙදී නිවැරදි ප්‍රතිරෝධය පෙන්නුවද නිවැරදි උශ්නත්වයට එලඹුනු පහුව එය වෙනස් වන්නට පුලුවන්.එම නිසා spark plug ප්‍රතිරෝධය බැලීමෙන් පමනක් අවසන් නිගමනයට එලඹිය නොහැක. spark plug එකේ ප්‍රතිරෝධය ප්‍රබල දත්තයක් නොවේ.

  • @restoretionlk8815
    @restoretionlk8815 ปีที่แล้ว

    Iridium pluge ganath one ai efi walata meka recommend karanne

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      ECU thiynawa nam type R plugs danna kiyanne electromagnetic interference nisa.. namuth Iridium danna kiyla niyamayak na.. kalin ma video eke mn me gana pahadili kara. Eka poddak balanna. 😊

  • @asankaisuru9492
    @asankaisuru9492 ปีที่แล้ว

    Brother oyage shop ekak hari service eka ganna thanak hari tiyanavada?

  • @sahankavishka436
    @sahankavishka436 ปีที่แล้ว

    Good one

  • @madushakalhara50
    @madushakalhara50 ปีที่แล้ว

    මහත්මයා! මගේ cbr mc17 බයික් එකේ එන්ජිම රේස්කරපුගමන් ප්ලග් එකක් පිච්චෙනව, දැනුත් එකක් දැම්ම ඒකත් පිච්චුනා. මොකක්ද මේකට හේතුව??? ස්තුතියි!!! ඔබතුමා කරන සේවයට

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว +1

      facebook.com/alexkoggala?mibextid=ZbWKwL message එකක් දාන්න.

    • @madushakalhara50
      @madushakalhara50 ปีที่แล้ว

      @@alexisgarage බොහොම ස්තූතියි ඔබතුමාගෙ ප්‍රතිචාර දැක්වීම පිලිබද. අනිවාර්යයෙන්ම ඔබතුමාගෙ සමූහය සමග එක්වෙමි.

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      @@madushakalhara50 අනිවර්යෙන්ම message එකක් දාන්න අපිට විසඳුමක් දෙන්න පුලුවන්.

  • @buntyspace
    @buntyspace ปีที่แล้ว

    මොකක්ද dan හොඳම brand eka bike වලට /three wheel වලට

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว +1

      හොඳම spark plug brand එකක් කියල එකක් නැ. මොන හොඳ spark plug brand එක උනත් අපි හරියට පරීක්ෂා කරල ගන්න ඔනේ.ඒක නිසාමයි මම අන්තිමට අද්දැකීමකුත් ඔයල සමඟ බෙදා ගත්තෙ.

  • @dulsiththevin2934
    @dulsiththevin2934 ปีที่แล้ว

    Need more videos

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      Your encouragement means a lot to me, thank you..!! ❤

  • @kanthabandara2388
    @kanthabandara2388 9 หลายเดือนก่อน

    Ethamath watinawa

    • @alexisgarage
      @alexisgarage  9 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw 7 หลายเดือนก่อน

    ඇලෙක්ස් මහත්තයා ත්‍රීවිල් එකට ජපන් plug දැම්මට ප්‍රශ්නයක් නැද්ද

    • @alexisgarage
      @alexisgarage  7 หลายเดือนก่อน

      කිසිම ප්‍රශ්නයක් නැත.

    • @IsharaAnurada-ic1fw
      @IsharaAnurada-ic1fw 5 หลายเดือนก่อน

      Iridium plug ප්‍රශ්නයක් නැද්ද පෙට්‍රල් හොඳට කරනවද

  • @isuruperera8618
    @isuruperera8618 ปีที่แล้ว

    හොඳ මීටරයක් ස්තුතියි අයියේ මට කියලා දෙනවද spark plugs මාරු කරන්නෙ km කීයටද කියලා????????????

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලියො..!!! , spark plug වර් ගය සහ driving style එක මත ඒක වෙනස් වෙන්වා. මම මේ පිලිබඳව කලින් video එකෙන් පැහැදිලි කරා මේ link එකෙන් ගිහින් බලන්න. th-cam.com/video/hHp4p5O68Pg/w-d-xo.html

  • @sanjayakumara4258
    @sanjayakumara4258 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @sathirakumarasinghe5095
    @sathirakumarasinghe5095 ปีที่แล้ว

    👍

  • @prasathindika8404
    @prasathindika8404 ปีที่แล้ว

    Brother if you don't mind. Apita shop ekakin oya serama check karagannakan idida. Ehema unoth. Shop eke un ekka maraganna thamai wenne. Mama hari neda.

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      video එකේදී සවිස්තරාත්මකව කියන නිසා තමයි මෙච්චර වෙලාව යන්නේ. නැත්නම් ඔය දේවල් බලන්න තත්පර 5ක් යයි. අනිත් දේ අපි දෙයක් මිලදී ගන්නවා නම් එය පරික්ශා කරල බලන්න අපිට අයිතියක් තියනවා මොකද එ අපේ සල්ලි නිසා ඒ වගේම වෙලඳ සැල් හිමියගේ යුතුකමක් අපිට එහෙම ඉඩ දෙන එක. අඩුම මාසයක වත් වගකීමක් දෙනවා නම් අපිට පරීක්ශා කරන්න ඕන වෙන්නේ නැ.එලවලු ගද්දි ඒවා පරීක්ශා කරල බලල ගන්නවා නම්, අඳුමක් ගද්දී එත් එහෙම බලනවා නම් ඇයි මෙතන විතරක් වෙනසක්. පුද්ගලිකව මම නම් මිලදී ගන්නා සියලු දේම හොදින් පරීක්ශා කරනවා, ඒ වගෙම අඩුපාඩුවක් තිබ්බොත් වෙලඳ සැල් හිමියා දැනුවත් කරනවා. ඒ පෞරෂය එන්නේ දැනුම හේතුවෙන් ඒකයි මම ඔයාලවත් තාක්ශනිකව දැනුවත් කරන්නේ. නමුත් ඔයට එහෙම විමසන්න නොහැකී යැයි හැඟේ නම් මිලදී ගෙන ඇවිත් පරීක්ශා කරන්න. අඩුපාඩු තිබ්බොත් පාඩුව ඔයාම දරාගන්න. ඒ තීන්දුව ඔබ සතුයි.

    • @prasathindika8404
      @prasathindika8404 ปีที่แล้ว

      @alexisgarage mekia mr. Matath oya kiyana paurshya thiyenawa. Mama ganneth mage salli walin nisa mata yuthukamak thiyenawa mage de parikasa karala ganna. Oyaa lankawe jeewathwenawanam menna mekai true. Kada kaaraya kiyanne. Malli naththam mahaththaya gannawanam ganna. Apita wada thiyenawa. Oyage okata wada apits business thiyenawa karanna. Onna okai lankawe thathwe. Habai mamanam thamuse thiygannawa kiyala enawa. Habai abroad wala ehem na. Customers lata ihalin yanna ba kaatawath. Specially arabic countries. Law ekak kiyala thiyenawa. Dan oyama kiuwa 1 month ho warranty ekak thiyenawanam kiyala. Eka lankawata witharai. Invoice ekak thiyenawanam wena ratawala warranty ekak nathi unath apita ape deta good answer ekak labenawa. Me kiyanne truly ath dakimen.

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      @@prasathindika8404 mama methanadi denne knowledge eka witharai.. oyata gedara aran awilla hoyala balala engine ekata install karanna puluwan.. anika oya dewal balanna 5 seconds yai wadima unoth...mata kawadawath ohoma wela na.. mn hama welema hodata check karala ganne.. eka theendu wenne oyage personality eka matha thamai.

    • @kasturivlogs
      @kasturivlogs ปีที่แล้ว

      @prasathindika8404 Brother, යම් කිසි ශේස්ත්‍රයකට නවකයෙක් නම් එ දේ ගැන අදහසක් ගන්න යම් සැලකිය යුතු කාලයක් යනවා එක ඇත්ත නමුත් එ ශේස්ත්‍රය් යම් කිසි කාලයක් දැනුම වර් ධනය කරගනිමින් ඉන්නකොට Product එකක් ගැන අදහසක් ගන්න විනාඩියෙන් දෙකෙන් පුලුවන්..ඔකට මහා වෙලාවක් යන්නෙ නැ..visual inspection වලට ඇස හුරු වෙන්නෙ දැනුම සහ පලපුරුද්දෙන්,එක මේ වගේ විඩියෝ වලින් ගන්න දැනුමෙන් සහ දැක සහ කලපුරුද්දෙන් වර් ධනය කරගන්න පුලුවන්,මම නිරත වෙලා ඉන්න ශේස්ත්‍රයේ භාණ්ඩ Genuine ද Fake ද කියලා හඳුනාගන්න මට යන්නෙ විනාඩියයි,බොහෝ අය මගෙන් සමහර වෙලාවට ඔයා එහෙම කරන්නෙ කොහොමද කියලා අහලා තියනවා...ඇලක්සිස් මහත්තයා මට මතකයි මේ visual inspection ගැන ලෙක්චර් එකක්දි in detail කිව්වා,video එක හොයාගන්න නැ...අහු වෙන්නෙ නැතුව ජිවත් වෙන්න නම් එ skill එක හදාගන්නම වෙනවා,එකට මේ වගේ videos හරි වටිනවා....

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน

    💥❤👍💥❤

  • @UpaliJayawardana-uj1yf
    @UpaliJayawardana-uj1yf ปีที่แล้ว

    කොහෙන්ද ගන්නෙ හොද පලග්

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว +1

      කොහෙන් ගත්තත්, මොන ප්‍රසිද්ධ spark plug brand එකක් ගත්තත්, අපි හරියට පරීක්ෂා කරල ගන්න ඔනේ.ඒක නිසාමයි මම අන්තිමට අද්දැකීමකුත් ඔයල සමඟ බෙදා ගත්තෙ.

    • @neelchathuranga5490
      @neelchathuranga5490 ปีที่แล้ว

      ජානක මෝටස්

  • @harshalakshan-rt2mb
    @harshalakshan-rt2mb 7 หลายเดือนก่อน

    ඕවගෙන් හොදම එකත් කියන්ඩෙපෑ ඔය ගමන්ම😂

    • @alexisgarage
      @alexisgarage  7 หลายเดือนก่อน

      හොඳම කියල එකක් නැ, අපිම හොයල බලල ගන්න ඕනේ මොන brand එක උනත්.

    • @harshalakshan-rt2mb
      @harshalakshan-rt2mb 7 หลายเดือนก่อน

      @@alexisgarage හ්ම්

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 ปีที่แล้ว

    Godak dewal igena gaththa 🙏🙏💯😍

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @iroshanmaduhansagunasingha8060
    @iroshanmaduhansagunasingha8060 ปีที่แล้ว

    👍

  • @KalumPerera-u1y
    @KalumPerera-u1y 7 หลายเดือนก่อน