ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කුතුහලයක් දනවපු මාතෘකාවක් සර් ගොඩක් වටිනව 💖🙏
අගය කිරීමට බොහොම ස්තුතියි..!! ❤
Ignition current boost කරන විදිහක් කියන්න පුළුවන්ද
hoda dahanayak wenawda kiyala api balaganne kohomda
ඉතාමත් වටිනවා මේ ලබා දෙන දැනුම👌❤
supiri video eka digatama kranna
අගය කිරීමට බොහොම ස්තුතියි..!!
Patta aiye hamadama aiyagea vedio balanawa❤
Thank you mallio..!! ❤
ස්තූතියි ❤🙏
❤
Hodama pahadele keremak obata taruwan saranai
හරි ටෙක්නික් වලින් කියලා දෙන අය බොහොම අඩුයි ඔයා වගේ bendit carburetor වල ඉතුරු video එනකම් බලන් ඉන්නේ ගොඩක් අය
අගය කිරීමට බොහොම ස්තුතියි..!! Bandit එකට ගොඩක් dislikes වැටිල තිබ්බ. ඒ වගෙම සමහර අය බැනලත් තිබ්බ. ඕනම දෙයක් පුද්ගලිකව අහන්න පුලුවන් උපරිමයෙන් මම කියල දෙන්නම්.
@@alexisgarageඔයාව පුද්ගලිකව සම්බන්ද කරගන්න පුළුවන් ද
@@alexisgarage ❤
@@alexisgarage minissunwa huran kanna bane japan karano japan waddo gaana boru karayonta videos danna puluwan nm wena wena ewa hari oyage pahadili kirim athi vishishtayi
Keep it up අයියා 🎉
Thank you mallio...!!!
Very good explanation 👌
Your encouragement means a lot to me.. Thank you ...!!!
අපි ඉතා ආශාවෙන් නරඹන වඩා තාක්ෂනික වීඩියෝ පෙලක්. ඉතා ඉහල මට්ටමේ අධ්‍යාපන යක් දෙන මෙවන් දේශන අපේ කාර්මිකයින්ට ඉතා වැදගත්. ඇයි ඔය කොයිල් එක ඇතුලට ඔයිල් යොදා තියෙන්නේ?
Coil Rath wena eka palanaya karannath, coil rath wela kara unama enamel eka damage wena eka walakwannath. Oil haraha current eka pass wenne nathi nisa lesiyen heat eka iwathata yawana madyak widiyata oil danna puluwan.
සුපිරිම
බොහොම ස්තූතියි...!!
Embilipitiya Newtown thanks sir your explanations
Your encouragement means a lot to me, thank you..!!
Thank you. Please explain about electrict ignation coil also.
You are welcome..!!
Aiya honda hornet 250cc carburetor eke mixer bolt setup karagnn vidiha kiyala dennko 😊
mata message ekak danna mallio...
11:08 ignition coil එකේ ම උඩ පැල්මක් තිබ්බොත් ඒක plug නිසියාකාරව ක්‍රියා කිරීමට බලපෑමක් ද? Plug කලු වෙන්නෙ එ නිසා ද? ගත යුතු ක්‍රයාමාර්ග මොනව ද
අලුත් ignition coil එකක් දැමීම නුවනට හුරුයි. oil සහිත ignition coil එකක් නම් ගිනිගැනීම් පවා සිදුවිය හැක..නිවැරදි ප්‍රතිරෝධ අගයන් ඇත්නම් බොහෝවිට නිසි අයුරින් ක්‍රියා කරයි නමුත් රත් වූ විට යම් ගැටලු ඇතිවිය හැක.එබැවින් 100% විශ්වාසය තැබිය නොහැක.
@@alexisgarage thnk you
Thank you, sir.
Anytime..!! ❤
Plug top eka check karaganne kohomada multimeteren
Delica l300 petrol වාහනයකට බෝතල් කොයිල් එක නැතුව අලුතින් තියෙන කොයිල් 1ක් දාන්න පුළුවන්ද? ඒකේ වර්ගය මොකක්ද කියලා දැනගන්න පුළුවන්ද..?
Thank you sir
Anytime puthe..!!
Mage honda car eke distributor hadala dena puluwanda loku udawwak
Best 🛠️🛠️🛠️👍👍👍
👍
මගේ වහනය ඉග්නිකශඑන් check karaganna hoda garage ekak kiyanna anek බාස්ලා ඒක දන්නෙ නැ
Ape sir 89 nissan car එකක ignition coil එක දැම්මා. එකේ resister එක තිබ්බේ නෑ .අලුතින් ගත්ත එකේ තියෙනවා. එක connect කරන්න ඕනද?
Fz v1 ekaka 40km giyama ethanin ehata yanna be mis wenawa yanna beri tharamatama..ekata me ignation coil eka balapanawada?pls help
🙏
👌
කොයිල් එකක තිබිය යුතු ඕම්ස් අගය කීයද?
Bro ඔයා දැන් විඩියෝ දාන එක නවත්තලා එහෙම නෑනේද.ඔයාගේ චැනල් එකෙන් නොදන්න දේවල් ගොඩක් ඉගෙනගන්නවා සහ ආසාවෙන් බලනවා.ඔයාගේ ඉදිරිපත්කිරිම පට්ට.ignition coil ගැන නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා.ඔයාට පුලුවන් නම් cdi,pulse coil ඇතුලුව ignition system එක ගැන විස්තරයක් කරන්නව මෝටර් සයිකල් stator කොයිල් ගැන Rectifier එක යි බැටරි චාර්ජින් system එක ගැන සම්පුර්ණ විස්තරයක් ඉන්දියන් බයික් වල සාමාන්‍යය බයික් (discover pulsar ) වගේ ඒවයින් උදාහරන අරගෙනමේ කිව්ව මාතෘකා වල ජපන් බයික් වල වෙනසත අරගෙන දායි කියලා බලාපොරොත්තු වෙනවා.ජයවේවා!
කාර්‍යය බහුල වීමත් සමග අලුතින් videos කරන්න බැරි උනා. ඒ වගේම ඔබගේ යෝජනාවට බොහෝම ස්තුතියි brother. නුදුරේදීම ඒ පිලිබඳ වැඩසටහනක් කරන්නම්.
ඔයාව පුද්ගලිකව සම්බන්ද කරගන්න පුළුවන් ද්
❤❤
මේකට රිප්ලය් ඕනේ 🙏🙏Honda Cg එන්ජින් උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 1km වගේ ගියාට පස්සෙ නවතින්න ගන්නවා එන්ජින් එක. ඊට පස්සෙ ස්ටාර්ට් කරලා ඇස්ලේටර් අල්ලනකොට මුල් හරියේ කැඩි කැඩි තෙල් නෑවගේ සද්දයක් එන්නේ ඒකරලා නවතිනවා එකපාර ගොඩක් රේස් කරලා ස්ටාර්ට් කරගන්නේ... ඒත් ස්ටාර්ට් කරල ගියාම ගැස්සි ගැස්සි කැඩි කැඩි වගේ යන්නේ...👍කාබ් එකේ රේස් ඇනේත් උපරිම වැඩිකරලා තියෙන්නේ.. කොහෙ හරි ටිකක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා.ප්ලග් එකට තැඹිලි පාටට වගේ කරන්ට් එකත් එනවාකාබලේටර් සුද්ද කරා, තෙල් ඇරියා✅ එයා ෆිල්ටර් එකයි✅ ප්ලග් එකයි✅එන්ජින් ඔයිල්✅අලුතෙන් දැම්මා ඊයේ.තාමත් ලෙඩේ හරි නෑ....ස්තුතියි ....
CDI da Platinum da bike eka??
@@alexisgaragehonda CG 125
@@alexisgarage සෙල්ස්ටාර්ට්
👍 👍 👍 👍 👍 👍
මගේ බයික් එක වෙලාවකට ඇස්ලේටර් වෙන්නෙනෑ(කොච්චර කළත් පොඩ්ඩයි වැඩි වෙන්නෙ) ඒ වෙලාවට දුම් වල ගනකම ගොඩක් වැඩී (ඔයිල් නෑ)
හේතුව මොකක්ද සර්
අයියේ උදව්වක් කරන්න පුලුවන්ද?
kiyanna mallio...
Voltage meter ekak ganna thanak kiyannako battery dan nathi ekak
2024 නව වසර සුභම සුභ සෞභාග්‍යමත් නව වසරක් වේවා.
බොහොම ස්තුතිය..!! ඔබටත් 2024 වසර සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක වේවා..!!
ප්‍රායෝගිකව බලාස්ට් රෙසිස්ටර් නැතුව කොය්ල් එකට ඩිරෙක්ට් කරන් එක දුන්නම ටික දුරක් ගියාම කොය්ල් එක රඅත්වෙලා වාහනේ නතරවෙනව. (බලාස්ටර් සමග එන කොය්ල්)
අනිවරයෙන්ම inbuilt ballast එකක් එනව නම් direct දෙන්න එපා. ඒක video එකෙත් කියල තියනව. එසේ නැත්නම් duty cycle එක අඩු කිරීමෙන් ගැටලුව මගහරවා ගත හැක,
හුගදවසකින්
☺☺
කුතුහලයක් දනවපු මාතෘකාවක් සර් ගොඩක් වටිනව 💖🙏
අගය කිරීමට බොහොම ස්තුතියි..!! ❤
Ignition current boost කරන විදිහක් කියන්න පුළුවන්ද
hoda dahanayak wenawda kiyala api balaganne kohomda
ඉතාමත් වටිනවා මේ ලබා දෙන දැනුම👌❤
අගය කිරීමට බොහොම ස්තුතියි..!! ❤
supiri video eka digatama kranna
අගය කිරීමට බොහොම ස්තුතියි..!!
Patta aiye hamadama aiyagea vedio balanawa❤
Thank you mallio..!! ❤
ස්තූතියි ❤🙏
❤
Hodama pahadele keremak obata taruwan saranai
අගය කිරීමට බොහොම ස්තුතියි..!!
හරි ටෙක්නික් වලින් කියලා දෙන අය බොහොම අඩුයි ඔයා වගේ bendit carburetor වල ඉතුරු video එනකම් බලන් ඉන්නේ ගොඩක් අය
අගය කිරීමට බොහොම ස්තුතියි..!! Bandit එකට ගොඩක් dislikes වැටිල තිබ්බ. ඒ වගෙම සමහර අය බැනලත් තිබ්බ. ඕනම දෙයක් පුද්ගලිකව අහන්න පුලුවන් උපරිමයෙන් මම කියල දෙන්නම්.
@@alexisgarageඔයාව පුද්ගලිකව සම්බන්ද කරගන්න පුළුවන් ද
@@alexisgarage ❤
@@alexisgarage minissunwa huran kanna bane japan karano japan waddo gaana boru karayonta videos danna puluwan nm wena wena ewa hari oyage pahadili kirim athi vishishtayi
Keep it up අයියා 🎉
Thank you mallio...!!!
Very good explanation 👌
Your encouragement means a lot to me.. Thank you ...!!!
අපි ඉතා ආශාවෙන් නරඹන වඩා තාක්ෂනික වීඩියෝ පෙලක්. ඉතා ඉහල මට්ටමේ අධ්‍යාපන යක් දෙන මෙවන් දේශන අපේ කාර්මිකයින්ට ඉතා වැදගත්. ඇයි ඔය කොයිල් එක ඇතුලට ඔයිල් යොදා තියෙන්නේ?
Coil Rath wena eka palanaya karannath, coil rath wela kara unama enamel eka damage wena eka walakwannath. Oil haraha current eka pass wenne nathi nisa lesiyen heat eka iwathata yawana madyak widiyata oil danna puluwan.
සුපිරිම
බොහොම ස්තූතියි...!!
Embilipitiya Newtown thanks sir your explanations
Your encouragement means a lot to me, thank you..!!
Thank you. Please explain about electrict ignation coil also.
You are welcome..!!
Aiya honda hornet 250cc carburetor eke mixer bolt setup karagnn vidiha kiyala dennko 😊
mata message ekak danna mallio...
11:08 ignition coil එකේ ම උඩ පැල්මක් තිබ්බොත් ඒක plug නිසියාකාරව ක්‍රියා කිරීමට බලපෑමක් ද? Plug කලු වෙන්නෙ එ නිසා ද? ගත යුතු ක්‍රයාමාර්ග මොනව ද
අලුත් ignition coil එකක් දැමීම නුවනට හුරුයි. oil සහිත ignition coil එකක් නම් ගිනිගැනීම් පවා සිදුවිය හැක..නිවැරදි ප්‍රතිරෝධ අගයන් ඇත්නම් බොහෝවිට නිසි අයුරින් ක්‍රියා කරයි නමුත් රත් වූ විට යම් ගැටලු ඇතිවිය හැක.එබැවින් 100% විශ්වාසය තැබිය නොහැක.
@@alexisgarage thnk you
Thank you, sir.
Anytime..!! ❤
Plug top eka check karaganne kohomada multimeteren
Delica l300 petrol වාහනයකට බෝතල් කොයිල් එක නැතුව අලුතින් තියෙන කොයිල් 1ක් දාන්න පුළුවන්ද? ඒකේ වර්ගය මොකක්ද කියලා දැනගන්න පුළුවන්ද..?
Thank you sir
Anytime puthe..!!
Mage honda car eke distributor hadala dena puluwanda loku udawwak
Best 🛠️🛠️🛠️👍👍👍
👍
මගේ වහනය ඉග්නිකශඑන් check karaganna hoda garage ekak kiyanna anek බාස්ලා ඒක දන්නෙ නැ
Ape sir 89 nissan car එකක ignition coil එක දැම්මා. එකේ resister එක තිබ්බේ නෑ .අලුතින් ගත්ත එකේ තියෙනවා. එක connect කරන්න ඕනද?
Fz v1 ekaka 40km giyama ethanin ehata yanna be mis wenawa yanna beri tharamatama..ekata me ignation coil eka balapanawada?pls help
🙏
👌
කොයිල් එකක තිබිය යුතු ඕම්ස් අගය කීයද?
Bro ඔයා දැන් විඩියෝ දාන එක නවත්තලා එහෙම නෑනේද.ඔයාගේ චැනල් එකෙන් නොදන්න දේවල් ගොඩක් ඉගෙනගන්නවා සහ ආසාවෙන් බලනවා.ඔයාගේ ඉදිරිපත්කිරිම පට්ට.
ignition coil ගැන නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා.
ඔයාට පුලුවන් නම් cdi,pulse coil ඇතුලුව ignition system එක ගැන විස්තරයක් කරන්න
ව මෝටර් සයිකල් stator කොයිල් ගැන
Rectifier එක යි බැටරි චාර්ජින් system එක ගැන සම්පුර්ණ විස්තරයක්
ඉන්දියන් බයික් වල සාමාන්‍යය බයික් (discover pulsar ) වගේ ඒවයින් උදාහරන අරගෙන
මේ කිව්ව මාතෘකා වල ජපන් බයික් වල වෙනසත අරගෙන
දායි කියලා බලාපොරොත්තු වෙනවා.
ජයවේවා!
කාර්‍යය බහුල වීමත් සමග අලුතින් videos කරන්න බැරි උනා. ඒ වගේම ඔබගේ යෝජනාවට බොහෝම ස්තුතියි brother. නුදුරේදීම ඒ පිලිබඳ වැඩසටහනක් කරන්නම්.
ඔයාව පුද්ගලිකව සම්බන්ද කරගන්න පුළුවන් ද්
❤❤
❤❤
මේකට රිප්ලය් ඕනේ 🙏🙏
Honda Cg එන්ජින් උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 1km වගේ ගියාට පස්සෙ නවතින්න ගන්නවා එන්ජින් එක. ඊට පස්සෙ ස්ටාර්ට් කරලා ඇස්ලේටර් අල්ලනකොට මුල් හරියේ කැඩි කැඩි තෙල් නෑවගේ සද්දයක් එන්නේ ඒකරලා නවතිනවා එකපාර ගොඩක් රේස් කරලා ස්ටාර්ට් කරගන්නේ... ඒත් ස්ටාර්ට් කරල ගියාම ගැස්සි ගැස්සි කැඩි කැඩි වගේ යන්නේ...
👍කාබ් එකේ රේස් ඇනේත් උපරිම වැඩිකරලා තියෙන්නේ.. කොහෙ හරි ටිකක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා.
ප්ලග් එකට තැඹිලි පාටට වගේ කරන්ට් එකත් එනවා
කාබලේටර් සුද්ද කරා, තෙල් ඇරියා✅
එයා ෆිල්ටර් එකයි✅
ප්ලග් එකයි✅
එන්ජින් ඔයිල්✅
අලුතෙන් දැම්මා ඊයේ.
තාමත් ලෙඩේ හරි නෑ.
...ස්තුතියි ....