Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2023
  • Spark plug reading - • How to select a spark ...
    To obtain further information, you can join our Facebook group.
    / 315456375206746
    වැඩිදුර තොරතුරු දැනගැනීමට අපගේ Facebook group එක සමග එකතු වෙන්න.
    / 315456375206746
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 59

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 7 หลายเดือนก่อน

    කුතුහලයක් දනවපු මාතෘකාවක් සර් ගොඩක් වටිනව 💖🙏

    • @alexisgarage
      @alexisgarage  7 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තුතියි..!! ❤

  • @damithadananjaya7809
    @damithadananjaya7809 7 หลายเดือนก่อน

    ස්තූතියි ❤🙏

  • @KOCYLEXPA
    @KOCYLEXPA 7 หลายเดือนก่อน +1

    අපි ඉතා ආශාවෙන් නරඹන වඩා තාක්ෂනික වීඩියෝ පෙලක්. ඉතා ඉහල මට්ටමේ අධ්‍යාපන යක් දෙන මෙවන් දේශන අපේ කාර්මිකයින්ට ඉතා වැදගත්. ඇයි ඔය කොයිල් එක ඇතුලට ඔයිල් යොදා තියෙන්නේ?

    • @TharinduDR
      @TharinduDR 6 หลายเดือนก่อน +1

      Coil Rath wena eka palanaya karannath, coil rath wela kara unama enamel eka damage wena eka walakwannath. Oil haraha current eka pass wenne nathi nisa lesiyen heat eka iwathata yawana madyak widiyata oil danna puluwan.

  • @sahansubhashana9624
    @sahansubhashana9624 6 หลายเดือนก่อน

    ඉතාමත් වටිනවා මේ ලබා දෙන දැනුම👌❤

    • @alexisgarage
      @alexisgarage  6 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තුතියි..!! ❤

  • @udarakahatapitiya8531
    @udarakahatapitiya8531 6 หลายเดือนก่อน

    Very good explanation 👌

    • @alexisgarage
      @alexisgarage  6 หลายเดือนก่อน

      Your encouragement means a lot to me.. Thank you ...!!!

  • @chaturap
    @chaturap 2 หลายเดือนก่อน +1

    Ignition current boost කරන විදිහක් කියන්න පුළුවන්ද

  • @ravindupethum967
    @ravindupethum967 7 หลายเดือนก่อน

    Patta aiye hamadama aiyagea vedio balanawa❤

    • @alexisgarage
      @alexisgarage  7 หลายเดือนก่อน

      Thank you mallio..!! ❤

  • @egselectric8073
    @egselectric8073 7 หลายเดือนก่อน

    Keep it up අයියා 🎉

    • @alexisgarage
      @alexisgarage  7 หลายเดือนก่อน +1

      Thank you mallio...!!!

  • @chathuralakshan8817
    @chathuralakshan8817 9 วันที่ผ่านมา

    supiri video eka digatama kranna

    • @alexisgarage
      @alexisgarage  5 วันที่ผ่านมา

      අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @KALINDU1000
    @KALINDU1000 6 หลายเดือนก่อน

    Thank you, sir.

    • @alexisgarage
      @alexisgarage  6 หลายเดือนก่อน

      Anytime..!! ❤

  • @doctormobile5779
    @doctormobile5779 4 หลายเดือนก่อน

    Mage honda car eke distributor hadala dena puluwanda loku udawwak

  • @crishanthamolagoda
    @crishanthamolagoda 7 หลายเดือนก่อน

    Thank you. Please explain about electrict ignation coil also.

    • @alexisgarage
      @alexisgarage  7 หลายเดือนก่อน

      You are welcome..!!

  • @user-bz8vi8lr8u
    @user-bz8vi8lr8u 6 หลายเดือนก่อน

    Thank you sir

    • @alexisgarage
      @alexisgarage  19 วันที่ผ่านมา

      Anytime puthe..!!

  • @aruna4736
    @aruna4736 3 วันที่ผ่านมา

    Plug top eka check karaganne kohomada multimeteren

  • @chamindaherath9868
    @chamindaherath9868 6 หลายเดือนก่อน

    Best 🛠️🛠️🛠️👍👍👍

  • @user-rd2pk4rf9x
    @user-rd2pk4rf9x 5 หลายเดือนก่อน

    Fz v1 ekaka 40km giyama ethanin ehata yanna be mis wenawa yanna beri tharamatama..ekata me ignation coil eka balapanawada?pls help

  • @kgdabeywardena4407
    @kgdabeywardena4407 6 หลายเดือนก่อน

    Embilipitiya Newtown thanks sir your explanations

    • @alexisgarage
      @alexisgarage  6 หลายเดือนก่อน

      Your encouragement means a lot to me, thank you..!!

  • @uviewful
    @uviewful 7 หลายเดือนก่อน +1

    👍

  • @chandimasamankumara7553
    @chandimasamankumara7553 6 หลายเดือนก่อน

    Aiya honda hornet 250cc carburetor eke mixer bolt setup karagnn vidiha kiyala dennko 😊

    • @alexisgarage
      @alexisgarage  6 หลายเดือนก่อน

      mata message ekak danna mallio...

  • @user-jv1fb4lm4o
    @user-jv1fb4lm4o 7 หลายเดือนก่อน

    👌

  • @shaniravithanage419
    @shaniravithanage419 7 หลายเดือนก่อน

    🙏

  • @pasindusamarajeewa8147
    @pasindusamarajeewa8147 7 หลายเดือนก่อน

    ❤❤

  • @downtownguy6632
    @downtownguy6632 หลายเดือนก่อน

    Bro ඔයා දැන් විඩියෝ දාන එක නවත්තලා එහෙම නෑනේද.ඔයාගේ චැනල් එකෙන් නොදන්න දේවල් ගොඩක් ඉගෙනගන්නවා සහ ආසාවෙන් බලනවා.ඔයාගේ ඉදිරිපත්කිරිම පට්ට.
    ignition coil ගැන නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා.
    ඔයාට පුලුවන් නම් cdi,pulse coil ඇතුලුව ignition system එක ගැන විස්තරයක් කරන්න
    ව මෝටර් සයිකල් stator කොයිල් ගැන
    Rectifier එක යි බැටරි චාර්ජින් system එක ගැන සම්පුර්ණ විස්තරයක්
    ඉන්දියන් බයික් වල සාමාන්‍යය බයික් (discover pulsar ) වගේ ඒවයින් උදාහරන අරගෙන
    මේ කිව්ව මාතෘකා වල ජපන් බයික් වල වෙනසත අරගෙන
    දායි කියලා බලාපොරොත්තු වෙනවා.
    ජයවේවා!

    • @alexisgarage
      @alexisgarage  19 วันที่ผ่านมา

      කාර්‍යය බහුල වීමත් සමග අලුතින් videos කරන්න බැරි උනා. ඒ වගේම ඔබගේ යෝජනාවට බොහෝම ස්තුතියි brother. නුදුරේදීම ඒ පිලිබඳ වැඩසටහනක් කරන්නම්.

    • @harshanasaranga6031
      @harshanasaranga6031 3 วันที่ผ่านมา

      ඔයාව පුද්ගලිකව සම්බන්ද කරගන්න පුළුවන් ද්

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 6 หลายเดือนก่อน

    👍 👍 👍 👍 👍 👍

  • @oshanaherath9278
    @oshanaherath9278 6 หลายเดือนก่อน

    11:08 ignition coil එකේ ම උඩ පැල්මක් තිබ්බොත් ඒක plug නිසියාකාරව ක්‍රියා කිරීමට බලපෑමක් ද? Plug කලු වෙන්නෙ එ නිසා ද? ගත යුතු ක්‍රයාමාර්ග මොනව ද

    • @alexisgarage
      @alexisgarage  6 หลายเดือนก่อน

      අලුත් ignition coil එකක් දැමීම නුවනට හුරුයි. oil සහිත ignition coil එකක් නම් ගිනිගැනීම් පවා සිදුවිය හැක..නිවැරදි ප්‍රතිරෝධ අගයන් ඇත්නම් බොහෝවිට නිසි අයුරින් ක්‍රියා කරයි නමුත් රත් වූ විට යම් ගැටලු ඇතිවිය හැක.එබැවින් 100% විශ්වාසය තැබිය නොහැක.

    • @oshanaherath9278
      @oshanaherath9278 6 หลายเดือนก่อน

      @@alexisgarage thnk you

  • @user-xc8ny1fi6n
    @user-xc8ny1fi6n 4 หลายเดือนก่อน

    මගේ බයික් එක වෙලාවකට ඇස්ලේටර් වෙන්නෙනෑ(කොච්චර කළත් පොඩ්ඩයි වැඩි වෙන්නෙ) ඒ වෙලාවට දුම් වල ගනකම ගොඩක් වැඩී (ඔයිල් නෑ)

    • @user-xc8ny1fi6n
      @user-xc8ny1fi6n 4 หลายเดือนก่อน

      හේතුව මොකක්ද සර්

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 5 หลายเดือนก่อน

    2024 නව වසර සුභම සුභ සෞභාග්‍යමත් නව වසරක් වේවා.

    • @alexisgarage
      @alexisgarage  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතිය..!! ඔබටත් 2024 වසර සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක වේවා..!!

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 6 หลายเดือนก่อน

    ප්‍රායෝගිකව බලාස්ට් රෙසිස්ටර් නැතුව කොය්ල් එකට ඩිරෙක්ට් කරන් එක දුන්නම ටික දුරක් ගියාම කොය්ල් එක රඅත්වෙලා වාහනේ නතරවෙනව. (බලාස්ටර් සමග එන කොය්ල්)

    • @alexisgarage
      @alexisgarage  6 หลายเดือนก่อน

      අනිවරයෙන්ම inbuilt ballast එකක් එනව නම් direct දෙන්න එපා. ඒක video එකෙත් කියල තියනව. එසේ නැත්නම් duty cycle එක අඩු කිරීමෙන් ගැටලුව මගහරවා ගත හැක,

  • @sachinthaLakshan252
    @sachinthaLakshan252 6 หลายเดือนก่อน

    අයියේ උදව්වක් කරන්න පුලුවන්ද?

    • @alexisgarage
      @alexisgarage  6 หลายเดือนก่อน

      kiyanna mallio...

    • @sachinthaLakshan252
      @sachinthaLakshan252 5 หลายเดือนก่อน

      Voltage meter ekak ganna thanak kiyannako battery dan nathi ekak

  • @dammivithana4516
    @dammivithana4516 6 หลายเดือนก่อน

    හුගදවසකින්

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 7 วันที่ผ่านมา

    හරි ටෙක්නික් වලින් කියලා දෙන අය බොහොම අඩුයි ඔයා වගේ bendit carburetor වල ඉතුරු video එනකම් බලන් ඉන්නේ ගොඩක් අය

    • @alexisgarage
      @alexisgarage  5 วันที่ผ่านมา +1

      අගය කිරීමට බොහොම ස්තුතියි..!! Bandit එකට ගොඩක් dislikes වැටිල තිබ්බ. ඒ වගෙම සමහර අය බැනලත් තිබ්බ. ඕනම දෙයක් පුද්ගලිකව අහන්න පුලුවන් උපරිමයෙන් මම කියල දෙන්නම්.

    • @harshanasaranga6031
      @harshanasaranga6031 3 วันที่ผ่านมา +1

      ​@@alexisgarageඔයාව පුද්ගලිකව සම්බන්ද කරගන්න පුළුවන් ද

  • @damithadananjaya7809
    @damithadananjaya7809 7 หลายเดือนก่อน

    ස්තූතියි ❤🙏

  • @damithadananjaya7809
    @damithadananjaya7809 7 หลายเดือนก่อน

    ස්තූතියි ❤🙏