කපරාරු කරන්න පුරුදු වෙමු පලමු ක්‍රමය අවසාන කොටස /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 408

  • @jaliyadesilva1897
    @jaliyadesilva1897 2 ปีที่แล้ว +57

    ඔබ සැබැම මහත්මෙයෙක් ඔබ වගේ මහත්වරු අද සමාජයේ නොමැත.

  • @dulanaviska2472
    @dulanaviska2472 11 หลายเดือนก่อน +19

    වැඩ්ඩො කියන්නෙ උබලට තමා සහෝදරය මමත් බාස් bro තව කෙනෙකුට වැඩක් කරන්න කියල දෙන එකේ සතුට මම හොඳින් විදිනව bro

  • @catmobitel
    @catmobitel 2 ปีที่แล้ว +49

    ,පුතා මම උසස්පෙළ විද්‍යා ගුරුවරයෙක් ඔයා නියම ප්‍රමිතියටම පහදල දෙනවා හොඳට තේරෙනවා මම ඔබව ඉහළින්ම අගය කරනවා

  • @kasunkarunasekara8336
    @kasunkarunasekara8336 2 ปีที่แล้ว +22

    කවුරුත් කියල දෙන් නැති දෙයක් ඔබ තුමා පැහැදිලිව කියල දෙනවා...බොහොම ස්තූතිය ... ජය වේවා...

  • @ishanrajapaksha
    @ishanrajapaksha 2 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනවා මල්ලි. හැමදේම හරියටම කියලා දුන්නා. මම රැකියාව හැටියට කරන්නේ ස්වර්ණාභරණ නිශ්පාදනය කරණඑක. පහුගිය කොවිඩ් කාලේ අපට රැකියාව කරගන්න බැරිඋණා. ඉතින් මම මගේ පහල තට්ටුව සම්පුර්නයෙන්ම කපරාරු කරගත්තා පොඩිපොඩි අඩුපාඩු තිබුණා මුල්ටිකේ ටිකක් කරද්දි හරිගියා මම හිතනවා පොටි වලින් ඒවා හදාගන්න පුළුවන් කියලා. ඒදවස් වල ඔයාගේ වීඩියෝ එක බලන්න ලැබුණා නම් ගොඩක් වටිනවා. කිසිමදෙයක් නොසඟවා ඔයාගේ දැනුම හැමෝටම බෙදලා දුන්නට ඔයාට ගොඩාක් පිං. ඔයා කරණ සෑමදෙයක් ඉතාමත් සාර්ථකවෙන්න කියලා ප්‍රාර්ථනාකරනවා හදවතින්ම. බුදුසරණයි මල්ලි .👍👍👍👍👍

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 2 ปีที่แล้ว +15

    ස්තුතියි පුතා බොහොම පැහැදිලිව කියලා දුන්නා ගුරුමුස්ටි නැතිව මම සොය සොයා හිටිය විඩියෝ එකක් බොහොම පින් මගේ ගෙදර පුංචි පුංච් වැඩ මමයි කරන්නේ කාන්තාවක් හැටියට මම ගොඩක් සතුටුයි මගේ ගැන පුතාගේ කරන කියන වැඩකටයුතු සාර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා! උදාවන සැම දිනක්ම නිරෝගිමත් දිනක්ම වේවා! මගේ මිදුලේ මම හදන පොන්ට් එක බලන්න අඩුපාඩු ගොඩක් ඇති ඒ උනාට ගැහැනියක් හැටියට මම ගොඩක් සතුටුයි මම ගැන පෝන්ට් එක ඇතුලේ කපරාදු කර ගන්න විඩියෝ එකක් සොය සොයා හිටියේ මගේ හොද වෙලාවට ඔයාගේ විඩියෝ එක දැක්කේ ගොඩක් පින්

  • @dineshcmr9504
    @dineshcmr9504 2 ปีที่แล้ว +12

    ඇත්ත සැබෑ මහත්මයෙක් ඔබ.. ගොඩක් පිං මේ දැනුම දෙනවට

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +12

    ඉතාම හොද වැඩසටහනක් ලොකු දැනුවත් වීමක් ලබා ගත්ත. 👍👍👍

  • @eracooking
    @eracooking 2 ปีที่แล้ว +15

    බුදු සරණයි ඔයාට මෙවැනි වීඩියෝ තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන

  • @thisaralochana9929
    @thisaralochana9929 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එක බැලුවට පස්සෙ තනියම කපරාරුවක් කරන්න හිතුන....

  • @sethsrilanka
    @sethsrilanka 2 ปีที่แล้ว +8

    තමන්ගේ උගත්දැනුම ලෝකයටම බෙදාදෙන ඔබගේ ගමන්මගට සුභපැතුම් ,,බොහොම ස්තුතියි. අපිට ඔබගේ සම්බන්ධ වියහැකි අංකයක් සටහන් කරන්න..

  • @ManoiNilai
    @ManoiNilai 2 ปีที่แล้ว +4

    හැමදේම සරලව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි. දිගටම වීඩියෝ දාන්න

  • @vishvanipun5721
    @vishvanipun5721 ปีที่แล้ว +2

    වැඩ කරන ගමන් පැහැදිලි කරන එක ගොඩාක් වටිනවා. කුමේර බදින වීඩියෝ එකකුත් දෙන්න. සිමෙන්ති වැඩ වල හැම අංශුමාත්‍රයම ආවරනය වෙන්න වීඩියෝ දාන්න. ඒක ගොඩාක් වටිනවා. අපිටත් කරන වැඩේ neat එකට කරන්න හිතෙනව මේවා බැලුවම. ගොඩක් ස්තූතිය ❤️

  • @noelranasinghe3
    @noelranasinghe3 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ලොකු දැනුමක් ලැබුණා බොහොම ස්තූති මේක කියලා දුන්නට ජය වේවා

  • @sumithabeysinghe8445
    @sumithabeysinghe8445 2 ปีที่แล้ว +2

    ඉතාම හොඳින් පැහැදිලි කරනවා...හරිම අගෙයි.දිනෙන් දින දියුණු වේවා ...තෙරුවන් සරණයි

  • @ThilinaWimalapriya
    @ThilinaWimalapriya 2 ปีที่แล้ว +7

    ගොඩක් වටිනව වීඩියෝ එක. ස්තූතියි මේවගේ දේවල් දානවට. අනිත් කපරාරු ක්‍රම දෙක ගැනත් කියල දෙන්න (බාත්රූම් එකකට සහ දොරවල් තියෙන බිත්තියකට).

    • @WADABIMA1989
      @WADABIMA1989  2 ปีที่แล้ว +1

      ඉක්මනට දාන්නම්

    • @hiranthabandara6682
      @hiranthabandara6682 2 ปีที่แล้ว

      @@WADABIMA1989 අනිත් කපරාරු ක්‍රම දෙක ගැනත් කියල දෙන්න. ඉක්මනටම...

  • @manjulalakmal8899
    @manjulalakmal8899 2 ปีที่แล้ว +4

    නියම video එකක්..ඔක්කොම විස්තර පැහැදිලිව කියා දුන්න..ජයවේවා ඔබට...🙏🙏🙏

  • @hasithasilva6897
    @hasithasilva6897 2 ปีที่แล้ว +7

    නියමයි සහෝදරයා!❤️

  • @indikasuranga5170
    @indikasuranga5170 ปีที่แล้ว

    ලංකාවේ අද වෙනකල් බැලුව චැනල් අතරේ හොදම චැනල් එක මේක.. ඔයා වගේ දෙයක් තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙන්න හැමෝටම බැහැ හුගක් අය කරන්නේ කොලේ වහලා ගහන එක ඒ මිනිස්සු අතර ඔබ තුමා නියම මහත්මයෙක් ඔබට ජයෙන් ජයම වේවා..👍

  • @VipulaRamasinghe
    @VipulaRamasinghe 2 หลายเดือนก่อน

    කොල්ලා බලන්න සුපිරි චරිතයක් කොල්ලා.ඔයා වගේ අහිංසක මිනිස්සු දක්ෂ මිනිස්සු හරි අඩුයි.

  • @nagodaw.a.nroshini3702
    @nagodaw.a.nroshini3702 2 ปีที่แล้ว +3

    ලස්සනට තේරුම් කරල දෙනවා... ස්තූතියි ඔබට

  • @patisothagamiyo
    @patisothagamiyo ปีที่แล้ว

    බොහොම පින් ආධුනිකයෙකුට උනත් වැඩේ හරියට කරගන්න පුළුවන් විදිහට නියමෙටම කියලා දුන්නා. නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
    මමත් බිත්තියක් කපරාරු කලා.

  • @SevenStars-gd3zt
    @SevenStars-gd3zt 3 หลายเดือนก่อน

    ඔබ කිසිම දෙයක් හංගන්නේ නැතිව හැමදේම අවංකව පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තූතියි.

  • @senukakongalage8086
    @senukakongalage8086 2 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලිව කියා දෙනවා.ගොඩක් ස්තූති සහෝදරයා ..

  • @danushkaliyanagamage3917
    @danushkaliyanagamage3917 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි ගොඩාක් පින් හොදට කියල දුන්නා,

  • @kavindudilshan6203
    @kavindudilshan6203 2 ปีที่แล้ว +3

    බුදු සරනයි අයියෙ හිද ගමනක් යන්න පුලුවන් ඔක්කොම හොදට කියලා දෙනවා ❤️

  • @hashenliyanaarachchi5108
    @hashenliyanaarachchi5108 2 ปีที่แล้ว +3

    niyamai , civil gana igena ganna apita godk vatinava meka. bohoma sthuthi🙏🙏🙏🧡

  • @venushamaduka2254
    @venushamaduka2254 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @renukabandara8282
    @renukabandara8282 2 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුතියි.කිසිම දෙයක් දන්නේ නැති මම ගොඩක් දේවල් දැන ගත්තා.

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 4 หลายเดือนก่อน

    බොහෝම හොද දෙයක් ඔයා කරන්නෙ.හැමදෙනෙකුටම කුමන හෝදෙයක් ඉගෙනගන්න ලැබෙනව යු ටියුබ් එක බැලුවම.ස්තුතියි පුතා

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว

    බොහොම අගෙයි තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා - ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත්වේවා....

  • @sarangawillegodage6493
    @sarangawillegodage6493 2 ปีที่แล้ว +2

    නියමයි ඔයාගෙ වැඩසටහන් 👍 ජයවෙවා👍

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 2 หลายเดือนก่อน

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් මල්ලි ඔබට ස්තුතියි

  • @jaliyadesilva1897
    @jaliyadesilva1897 2 ปีที่แล้ว +1

    සුපිරි හොදටම කියලා දෙනවා ඔයා good luck

  • @nishanthaha.7208
    @nishanthaha.7208 2 ปีที่แล้ว +1

    ජය වේවා .දිගටම කරගෙන යන්න .වටිනා විඩියෝ එකක් .

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 4 หลายเดือนก่อน +1

    හොඳ ටම පැහැදිලි යි.යහපතක් වේවා ,ඔබ ට

  • @dineshhemantha7468
    @dineshhemantha7468 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මහත්මයා ..ජයම වෙන්න ඕන..❤️

  • @chamindapushpakumara4415
    @chamindapushpakumara4415 2 ปีที่แล้ว +1

    හොඳ මනුෂ්‍යත්වයක් ඇති කෙනෙක්. ඔබට බුදු සරණයි 🙏

  • @judepriyantha110
    @judepriyantha110 2 หลายเดือนก่อน

    Pahadili kerima සුපිරි 👍👍👍 jasu phitai budusaranai mawage dawal pennana eakata.🙏🙏🙏

  • @dananjayamadushan4115
    @dananjayamadushan4115 2 ปีที่แล้ว +2

    නියමයි අයියා.ගේ වටේ කොන්ක්‍රිට්වලින් පේමන්ට් එක දාන හැටි(ලෙවල් එහෙම)වීඩියෝ එකක් කරන්න අයියා.ජයවේවා

  • @sanukiomesha6055
    @sanukiomesha6055 2 ปีที่แล้ว

    ඔබගේ පැහැදිලි‌ කිරිම ගොඩක් වටිනවා සහෝදරයා බොහොම ස්තුතියි....

  • @sunilrathnasiri1853
    @sunilrathnasiri1853 2 ปีที่แล้ว

    ඔබගේ hama video akakma බලනවා . Gurumustiyakin torawa oba hamadeyakma eta පැහැදිලි wa kiya දෙනවා . Oba වැන්නවුන් me samajayata සම්පතක් . ඔබට teruwan saranai.

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +2

    නියමයි ජය වෙවා දිගටම යමු

  • @janithperera4553
    @janithperera4553 2 ปีที่แล้ว +1

    සුපිරිම ඉගැන්වීමක්... ජය වේවා

  • @doyoulikeseethis3724
    @doyoulikeseethis3724 2 ปีที่แล้ว

    මම හොය හොය හිටපු video එකක් , සුපිරි සහෝදරයා

  • @pasannachaminda8646
    @pasannachaminda8646 2 ปีที่แล้ว

    මගේ වැඩකට බාස් උන්නැහේ ආවා ඊට පස්සේ සති දෙකක් තවම ආවෙ නෑ ඊට පස්සේ වෙන බාසුන්නැහේ කෙනෙක් ඊයේ ආවා අද වැඩට ආවෙ නෑ ඒ වගේ තත්වයක් තියෙද්දී අපිට ඇමේසන් වැඩ දැනගැනීමට දැඩි අවශ්‍යතාවයක් තියෙනව ඔබතුමා ගුරුමුෂ්ඨි නැතිව කියලා දෙන බව පේනවා ඔබට බොහෝම ස්තූතියි අවංකවම උගන්වන කෙනෙක් බව පේනවා බොහෝම ස්තූතියි

  • @rajeewa1618
    @rajeewa1618 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි. ජය වේවා...

  • @bimsarapathirana8191
    @bimsarapathirana8191 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා. සුභ අනාගතයක් ඔබට.

  • @MuthukumaraMadushanka
    @MuthukumaraMadushanka 3 หลายเดือนก่อน

    Godak sthuthiy sahodaraya oyage video Balala man ape gadara weda Kara denuma dunnata godakma sthuthiy nevathth obata Jaya..❤👍

  • @dineshcmr9504
    @dineshcmr9504 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.. ගොඩාක් පිං...

  • @shanthapremathilaka1538
    @shanthapremathilaka1538 28 วันที่ผ่านมา

    හරිම වැදගත් ජයෙන් ජය

  • @prabathchathuranga4057
    @prabathchathuranga4057 2 ปีที่แล้ว +4

    ජයවේවා 🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 2 ปีที่แล้ว +1

    ලොකු වැඩක් .... ස්තූතියි ඔබට...🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...

  • @anurahettigoda6468
    @anurahettigoda6468 ปีที่แล้ว

    ස්තුතියි ඔබගේ උගැන්වීමේ අති සාර්ථකයි
    අපි යමි දැනුමක් ලැබුවා

  • @sunildewa5046
    @sunildewa5046 4 หลายเดือนก่อน

    හිත හොඳ කෙනෙක් හොඳට කියලා දෙනවා . තෙරුවන් සරණයි .

  • @gimhanadasun1454
    @gimhanadasun1454 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් නියමයි....💐👍

  • @sumithchandana3919
    @sumithchandana3919 4 หลายเดือนก่อน

    Best instructor, Thanks

  • @ravimadukara
    @ravimadukara 2 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා දිනෙන් දිනම ජය වේවා

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 3 หลายเดือนก่อน

    Podi nowe loku wadak oba karanawa. ජාති⁣යට කරන තවත් අනගි මෙහෙයක් ,ඔබට අපේ ප්‍රණාමය. ජයවේවා...!

  • @krathnayake5722
    @krathnayake5722 5 หลายเดือนก่อน

    Thank you very much for your teaching of this work method

  • @sunilhondamunige7263
    @sunilhondamunige7263 4 หลายเดือนก่อน

    Mama godak deval Irena gaththa me video eken..thank you bro...

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරනයි ජයවේවා ,යහපතක්ම වේවා

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 7 หลายเดือนก่อน

    Good job ❤
    සැබ් එක යට කපරාරු කරන විදිහ හා සුද තියන / හෝ පොටි අදින විදියත් කියලා දෙන්න ❤

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියලා දුන්නට ස්තුතියි. ජයවේවා.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 หลายเดือนก่อน

    ජනයාට සේවයක් සහ උදව්වක්. සුභ පතමි.

  • @ravimadukara
    @ravimadukara 2 ปีที่แล้ว +1

    උලුවස්සක් ලග හරි ජනේලයෙන් ලග කපරාරු කරල පට්ටම හදාගන්න වීඩියෝවක් ගේන්න පුලුවන්ද. මොකද මේ වීඩීයෝ සැහෙන්න වැදගත්.

  • @kandybardss5436
    @kandybardss5436 ปีที่แล้ว

    මේකෙන් බලන්න මමත් ගොඩක් දෙවල් කරා ගෙදර බොහොම ස්තූතියි

    • @kandybardss5436
      @kandybardss5436 ปีที่แล้ว

      ටයිල් අල්ලද්දි නිකන්ම කොන්ක්‍රිටි එකට අල්ලන්න හොඳ නැද්ද .

  • @royalsl2843
    @royalsl2843 2 ปีที่แล้ว +2

    සෑහෙන්න වටිනා පාඩමක්

  • @niky7197
    @niky7197 6 หลายเดือนก่อน

    Very educational videos....
    Niwadu welawaka kussiya paththe biththiyak hadann one

  • @layanalkumarathunga4121
    @layanalkumarathunga4121 2 ปีที่แล้ว

    නොදන්න කෙනෙකුට ඉගන ගන්න ඔය හොදටම ප්‍රරමානවත් ඔබට ජය.

  • @kumaraudaya-yy9iu
    @kumaraudaya-yy9iu หลายเดือนก่อน

    කලබලයක් නැතුව කියල දෙනවා ස්තුතියි ඔබතුමාට

  • @damithhiroshan1438
    @damithhiroshan1438 ปีที่แล้ว

    ඉතාම වැදගත් වැඩසටහනක් ස්තුතියි ඔබතුමාට

  • @janaka82pkumara89
    @janaka82pkumara89 ปีที่แล้ว

    නියමයි සහෝදරයා.ඔයා නම් හොදට පැහැදිලි කලා

  • @buddikasanath7157
    @buddikasanath7157 2 ปีที่แล้ว

    Niyamai aiye gedara podi wedak karaganna loku denumak lebuna jaya wewa

  • @udaraweerarathna6424
    @udaraweerarathna6424 2 ปีที่แล้ว +1

    Thanks මහත්මයා 🙏❤️❤️

  • @PriyanthaWimalasena
    @PriyanthaWimalasena 6 หลายเดือนก่อน

    Niyameta therenna kiyala denawa thanks.......

  • @geethkinduranga442
    @geethkinduranga442 2 ปีที่แล้ว +1

    බොහොම ඉස්තූතී!

  • @mohamedriswan1797
    @mohamedriswan1797 21 วันที่ผ่านมา

    Excellent work nice bro. Really appreciate your. I had experience with some Bass all are cheated people

  • @chamindafonseka5684
    @chamindafonseka5684 2 ปีที่แล้ว +1

    බොහොමත් ස්තුති ,,,,,,

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 4 หลายเดือนก่อน

    සුපිරි කියා දිමක්
    නියමයී❤

  • @wasanthakumara1933
    @wasanthakumara1933 2 ปีที่แล้ว +1

    වැඩේ පට්ට නියම්‍යි 💔💔💔💔

  • @navinduanuththara277
    @navinduanuththara277 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. හරිම පැහැදිලියි.

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 6 วันที่ผ่านมา

    Very informative, very short, simple and clear . Fiirs4 time that i came across your videos and it is really helpful. MAY THE NOBLE TRIPLE GEM BLESS YOU ANS GUIDE YOU.
    ONE DAY IF YOU CAN OPEN UP AN ACADAMY TO TEACH THE BASICS OF CONSTRUCTION TO OUR PEOPLE..
    THERE ARE ENOUGH AND MORE SCHOOL LEAVERS AND ADULT'S ALIKE WHO WOULD GREATLY BENEFIT FROM SUCH COURSES. YOU CAN INTRODUCE SHORT TERM COURSES TO ANY BODY WHO WISH TO LEARN THIS TRADE.,MAY BE FOR A ECONOMICAL PRICE.
    YOU WILL BE DOING A GREAT SERVICE TO OUR NATION, ESPECIALLY THE YOUTH, WHO DOES NOT HAVE MUCH LIFE SKILLS.
    IN OTHER COUNTRIES THESE SKILLS ARE THE MOST PAID FIELDS.

  • @VidanegamageUpull-hk3ow
    @VidanegamageUpull-hk3ow 11 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා.

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว

    wena unge magule chanal wala kathawa witari.oyage wada witari bro.ela.godak watinawa.

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w 4 หลายเดือนก่อน

    oba neyama padararuwak obaga guratath obatath dawe pehetyi budu saranayi❤

  • @nishshankabandara3157
    @nishshankabandara3157 4 หลายเดือนก่อน

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තාා❤️❤️

  • @shironpathirana
    @shironpathirana 2 ปีที่แล้ว +1

    නියමයි !! ජය වේවා 👍

  • @tharukaalwis.7500
    @tharukaalwis.7500 4 หลายเดือนก่อน

    niyamai!! oba sabama mahathmayek. Obata jaya!!

  • @ajithpeiris5389
    @ajithpeiris5389 ปีที่แล้ว

    ස්තුතියි ඔබ ඉතා හොඳටම කියා දෙනවා. ඔබ හරියට ගුරුවරයෙක් වගේ යි

  • @lesleypriyantha3573
    @lesleypriyantha3573 ปีที่แล้ว

    🙏බුදු සරනයි ඔබට 🙏සෑහෙන වටින දෙයක් 👍

  • @kamaljayasooriya1542
    @kamaljayasooriya1542 3 หลายเดือนก่อน

    Excellent explanation bro ...wow

  • @hiranthabandara6682
    @hiranthabandara6682 2 ปีที่แล้ว +4

    කපරාරු ගැන තව දාන්ඩ

  • @dinidukumara6644
    @dinidukumara6644 2 ปีที่แล้ว

    Ela .danna Tika hariyata Karan a igena gaththa.oyata budusarani

  • @prasadweerasingha7335
    @prasadweerasingha7335 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතී අයියා... 😊😊😊

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 11 หลายเดือนก่อน

    හරිම පැහැදිලි කියලා දී ම ස්තුතියි .

  • @dumindaliyanage5126
    @dumindaliyanage5126 4 หลายเดือนก่อน

    ඔබ හොඳින් මේ කාරණාව පහදලා දෙනවා බොහොම ස්තූතියි .මාල දෙක කලින් දවසේ හදලා තියාගන්න එක නුසුදුසුද?

  • @kumududissanayake3495
    @kumududissanayake3495 2 ปีที่แล้ว

    Niyamai aiya hodata terenawa oya kiyala dena vidiya.thawa wadagath vdo daaana

  • @muditamahesh482
    @muditamahesh482 2 ปีที่แล้ว

    Thanks aiye duppath apita loku hiyak una me welawe man kara wade sarthakai budu saranai bas kuliyath ithurui

  • @sadaruwanrajakaruna
    @sadaruwanrajakaruna ปีที่แล้ว

    වටින වීඩියෝ ඵකක්