ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමා අතහදා බලපු ක්‍ර්‍රමය මුදලට විකුනන් නැතුව රටේ සියලු දෙනාටම නොමිලේ බෙදා දීමට තරම් ඔබ කරුනිකවීම මම අගය.කරනවා ලංකාවේ සියලුම ජනතාව වෙනුවෙන් ......ඔබ නිහතමානී අවන්ක හදවත්ක් ඇති මහත්මයෙක්.... ...ස්තුතිය ...
බොහොම ස්තුතියි!
බයින්ඩර් ගම්ද ගන්න ඕන @@hedotharanga
නියම දක්ෂයෙක්! අගය කරනවා ඔබතුමාව. මාත් මේක කරනවා ලගදීම. ඔබතුමාට ගොඩක් පිං.
බොහෝම ස්තුතියි !මට මතක් උනේ ඉස්සර කාලේ පොලොවට ගොම ගාලා පිරිසිදු මතුපිටක් ගන්නවා වගේ.....මේ ක්‍රමය ඊටත් වඩා ලේසියි .....වටිනා දැනුවත් කිරීමක්.....👌
ඔබේ නිවස වෙනස්ම තැනක් වගේ ඉස්සරහ බිත්තියෙ තියෙන කටුමැටි බිත්තියෙ ස්වරූපය හරිම ලස්සනයි මේ අදහස ගොඩක් වටිනව. ජය වේවා..
සැබැම නිර්මාන කරැවෙක් ස්තුතියි
ඇත්තටම ගොඩක් ලස්සනයි .අපිත් ඉක්මනින් කරනවා .මහත්තයාට ගොඩක් පින් .සියලු දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ඔබ තුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. Yahapathakma වේවා.
තිබෙන අයට ද්වේශ කරන්න ,ඒ අයගේ දේසොරාගන්න හිතන්නේ නැතිව දරුවන් සමග ඔබලෝකයටම හොඳ සංකල්පයක් දුන්නා . ලස්සනයි ,හිතන්න පුලුවන් මිනිසාට අලුත්ම දේ සොයා ගන්න පුලුවන් .මේ දරුවන් දවසක අති විසිස්ට යන් වේව් .
බොහොම ස්තුතියි සරෝජනී.
නියමයි සුපිරි..කුහක කමක් නැතිව හැමොටම කියල දුන්නාට ස්තුතියි ඔබට.. තෙරුවන් සරණයි
ටයිල්කලා වගේ කෑලි කෑලි වෙන් වෙන්ව ලස්සනට පේනව නේද. වැඩේනම් සුපර් ❤මෙන්න ලංකාවෙ වැඩ්ඩො❤ස්තූතියි ඔයාලට !!"දීර්ගායුෂ!! !!!තෙරුවන්සරනයි !!
හොද අදහසක්. බොහොම ස්තුතියි!
00very good
Cdc çvg
හොද අදහසක් .👌👌මෙම අදහස පෙලිස් කරපු පෙළවක පුලුවන්ද?
Godk hodi
අනර්ඝ අදහසක් ලොකු මිනුස්සුන්ට කෙසේ වෙතත් අසරණ මිනිස්සුන්ට මේක හුඟක් හොඳ ක්‍රමයක් තව තවත් හොඳ පර්යේෂණ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. එක ම එක මිනිහෙක් විතරක් මෝඩ කමෙන්ට් එකක් දාලා තියෙනවා හරි කණගාටුයි එවැනි සියක් ආවත් දාහක් ආවත් ඔබ නොනැවතී ඉදිරියට යන්න ජය වේවා..
කව්ද බන් එක දාලා තියෙන පකයා අර පුස් කලා කියලා දාලා තියෙන එකද?
@@miuz4733 රතුපාට රවුමක S අකුර තියෙනවා
@@wahalawatteanandagunathila4861 මට තේරුනේ නැ
@@miuz4733 කමෙන්ට්ස් පල්ලෙහාට බලාගෙන යන්න රතු රවුමක් ඇතුලේ s අකුරක් ඇති.
හරි හරි මම දැක්කා ඔය වගේ නොවැදාගත් මිනිස්සු ඉන්නවා ඒ මුන්ගේ වැරද්දක් නෙවෙයි උන් ජීවත් වෙන පරිසරේ වැරද්දක් පොඩි මනුස්සයෙක් ලොකු දෙයක් කරලා පෙන්නුවාම එකේ මොකක් හරි වැරද්දක් හොයනවා.. ඔන්න ඕකයි සමාජේ තත්වේ
ලස්සන වැඩක් .ගෙදරකට අවශ්‍ය වෙන්නෙ පිරිසිදුකම සහ පිලිවෙල.හැමෝටම සල්ලි නෑ ලොකු දේවල් කරන්න.ඇත්තටම මේක ප්‍රයෝජනවත් වැඩක්.
@@hedotharanga his
Nice werck
@@lahirujanaka8548 බොහොම ස්තුතියි!
මොනවාද ගම් වර්ගය
දස දහස් ගනන් U TUBE channel අතරින් අති සාර්ථක, විශිෂ්ට ඉදිරිපත් කිරීමක් සහිත channel එකක්... ඔබට ජයෙන් ජය !!!!
ඒක නම් ඇත්ත
Athama hodadayak
Mokadda gapu game vargaya ,Hoda wadak
@@avintharavishan4206 j
නියමයි, සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර වෙලා මේ විදියට අලූතින් හිතලා අලුත් විදිහට අත්හදා බැලීම් කරන්න ඕන.. නියමයි මහත්මයා..බුදු සරණයි...
ගොඩක් වටින වීඩියෝ එකක්.. ගොඩක් සාර්ථක උත්සාහයක්.. ඒ ඒ වගේම කියල දෙන විදිහත් ගොඩක් පැහැදිලියි.. ඒ අත්දැකීම ඒ ආකාරයෙන්ම දෙන එකට ගොඩක් ස්තූතියි .. ඔබට ජයෙන්.. ජය.. 😊😊
Excellent , ඉතාම හොද වැඩක්. ලොබ කමක් නැතිව , තනිව හම්බ කරගන්න පුලුවන් කම තියෙද්දි තමන් හොයාගත් දැනුම පව්ලම එක්වෙලා සමාජය බෙදලා තියෙනවා. Thank you .
100% සතුටු වෙන්න පුළුවන් අත් හදා බැලීමක්. හැබැයි මේ ක්‍රමය පොලොව මතුපිටට වඩා බිත්ති හැඩ කරන්න යොදා ගන්න පුළුවන් කියලා හිතෙනවා. මෙවැනි අත් හදා බැලීමක් අනිත් අයත් එක්ක බෙදා ගැනීම වඩාත් වටිනවා. ඒ වගේම ඔබට ස්තුති වන්ත වෙනවා
Mamath eekama hithuwa wall design ekakata nam kiyaapu widiha...
මමත් දැක්කේ ගමන් හිතුවා...බිත්තිය මෙන තත්වෙ තියෙන ඔනිද කියන ප්‍රශ්නය 👉
බොහෝම ස්තුතියි!
මම තායිලන්තෙ ඉන්නකාලෙ මැටි බිත්තියක පත්තරපිටු අලවල පේන්ට් කළා. ඒ මීට අවුරුදු 10කට විතර කලින්. මම ඒ කාමරේ ඉන්නතාක් කල් ඒක මොකුත්ම උනේ නැහැ. කැමතිනම් උත්සාහ කරල බලන්න. පොත් වලට පිටකොල දාන බ්‍රවුන් පේපර් කඩදාසිත් වැඩේට ගැලපෙනවා. කෙම්ෆික්ස් ගම් වලට එකට එකක් වතුර දාල අලවන්න. ඉස්සෙල්ල නොපෙනෙන තැනක අඩි තුන හතරක් කරල බලන්න. සාර්ථක උනෝතින් මටත් දැනුම් දෙන්න. මගේ වීඩියෝ එක බැලුවට ස්තුතියි.
ඔයාට හොද.අදහසක්.අවනෙ...බිත්තිවලට.හොදානෙද.
නිියම වැඩක් , හොඳ මනුස්සයෙක් 👌 තවත් අලංකාරය වැඩිකරගන්න තමන්ට කැමති වෙනස්කම් එක්කරගන්න, සිමෙන්ති කොලය වෙනුවට එවැනි ගනකම් සහිත පාට කොල, රූප කොල යොදා ගන්න පුළුවන් , අවශ්‍යනම් තරු, මල්, වගේ හැඩතල කපල අලවන්නත් පුළුවන් , එතුමා කියල දුන්නේ අඩුම වියදම් ක්‍රමය, පස්සෙ සල්ලි තියෙන දවසක ගලවලා ටයිල් කරගන්න තෙක් දූවිලි ගොඩේ ඉන්නවට වඩා නරකද... ? 90% ක් බොරු වීඩියෝ ගොඩේ හොඳ චේතනාවෙන් කල වැඩක් , බුදුසරණයි!
බොහොම ස්තුතියි ඉදිරිපත් කල අදහස් වලට. මමත් ඒ අදහස් ඹලුවට ගත්තා ආයෙත් යමක් කරද්දි භාවිතයට ගන්න.
@@hedotharanga අැත්තටම ඒමත් කරන්න පුළුවන්ද.වෙන මල් තියන කොල දාලත්?
@@steshaniranasingha4831 ඹව් පුලුවනි ඇත්තටම. මල් තියනෙ ඝණකම කඩදාසි හොයාගන්න ඹ්නෙ. පාටපාට ඒෆෝ කොල වලිනුත් කරන්න පුලුවනි.
ගම් එකේ නම මොකද්ද
@@ramyakodithuwakku1509 matat danagann oni
Niyamai ලංකාවේ කොච්චර හොඳ නිර්මාණ කරන්න පුළුවන් මිනිස්සු ennawada suba pathum.budusaranai
ඉතාමත්ම සාර්ථක ඉදිරිපත් කිරීමක්.සියල්ල ඉතා හොදින් අවබෝධකරදීමේ කුසලතාවයක් ඔබට තියෙනවා .තවත් මෙවැනි ඉදිරිපත් කිරීම් බලාපොරොත්තු වෙනවා.ඔබට ජයවේවා !
ඒකාකාරී සාම්ප්‍රදායික දේවලින් බැහැරව අළුත් අදහසක් ක්‍රියාත්මක කිරීම අත් හදා බැලීම තවත් අයෙක් සමඟ එම අත්දැකීම් බෙදාගැනීම බොහොමත්ම වටිනවා..ස්තූතියි ඔබට මහත්මයාණෙනි 🙏
අප රැස්කල සියළු පිං මෙම දරුවන්ගේ සියළුම ඉෂ්ටකාමී දෙවිවරුන් ට අනූමොදන් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා.
සුපිරියි වැඩේ ❤ඔබේ සිය පවුලටම ජයේන් ජය වේවා🙏🏾🇱🇰💐
හරීම වටින වැඩක්...මං අනිවාර්යෙන්ම කරනවා....ස්තූතියි...ගොඩක්...ඔබතුමාට ස්තූතියි නැවතත්....
බොහොම ස්තුතියි
අති සාර්තක ඉදිරි පත් කිරීමක්....තවත් මේ වගේ දේවල් කිරීමට ශක්තිය ධයිරිය ලැබේවා....👌👌
@@hedotharanga 👌👌👌
බොහොම වටින වැදගත් video 1ක්.. ඒ වගේම වැදගත් වැඩක්..ජය වේවා ඔබතුමාට..ස්තූතී.. මේවගේ හරවත් අර්තවත් වැඩක් කලාට..
හැම දෙයක්ම පිටරටින් එනකල් කට බලියන් ඉන්නෙ නැතිව දේශීය නව නිපැයුමක් හදුන්වාදුන් ඔබතුමාට ස්තූතියි. මෙය තවත් දියුණු කරන්න. මට හිතෙන විදිහට Wall Carpeting එකක් විදිහටනම් මේක 5 Star Hotel එකකටත් ගැලපෙනවා.
ඔබගේ උත්සාහය ගැන අපි ආඩම්බර වෙනවා. Good job.
ගොඩක් ලස්සනයි ,මෙවැනිම තවත් නිර්මාණ කරන්න ශක්තිය වැඩි වෙිවා නිරෝගී වෙත්වා බුදු සරණයි පවුලේ සියලුම දෙනාට
බොහොම ස්තුතියි.
ඉතා අනර්ඝ නිර්මාණයක්. බොහෝ දෙනාට වැදගත් වේවි. ඉදිරියටත් මෙවන් නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා... !!!🙏
hi
බෙහොම ස්තුතියි!
@@maneeshawijesingha1885 Hi!
නියමයි.තවදුරටත් මෙහෙම නර්මාන කරන්න සක්තිය ලැබේවා .........බුදු සරණයි පවුලේ හැමොටම
බොහොම ස්තුතියි!
තෙරුවන් සරණයි , හොඳකලාවක් , හොඳ නිමාවක් තන්ගේමදෙයක් අනික , ලංකාවේ අපේ දෙයක් .
මේ ක්‍රමය සාර්තකයි.මන් කරා කාමරේකටයි පඩි පෙලටයි.කාටවත් හොයා ගන්නවත් බැරි උනා ක්‍රමය.වතුරට පෙගුනත් ගැලවෙන්නෙ නෑ.වේලුනාම හරි යනව.වැක්ස් නොකරත් අව්ලක් නෑ.ඔබ තුමාට බොහොම ස්තුතියි.
Dan kochchara kalayakda
Ane oya gatta gam wargei wax wargei mt kiynn puluwandMath meka krnn hithan inne
@@dewmialwis9461 කෙම්ෆික්ස් / බයින්ඩර් කියල හදුන්වන ලී අලවන්න ගන්න කිරිපාට ගම් එක. සිමෙන්ති පොළොවෙ ගාන වැක්ස්.
ඔබතුමා ඉතාමත් දක්ෂ පුද්ගලයෙක් අංකල් .ජය වේවා💪
බොහොම ස්තුතියි පුතා!
නියම අදහසක් ගොඩක් හොදයි,හරිම අපූරුයි , ගොඩක් ස්තුතියි ❤❤
මගේ කාමරේටත් ඔහොම කරන්න ඕන.හොද අදහසක් .ඔබ තුමාට හුගාක් ස්තූතියි ♥️
මේ වැඩේනම් නියමයි මාත් කරලා බලන්න ඕනි තවත් අලුත් අදහස් එක්ක ඔබ දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා 👍❤️
වැඩ කරුවෙක්. ලංකාවේ ඉන්න waddo ❤
හරිම අගෙයි ...පුතේ ඔයාට ත් සුබ පතනවා .අලුතින් දෙයක් හිතල...නිර්මාණශීලී අදහස් අගය කරමු..තව තවත් නිර්මාණ ශක්තිය දියුණු වේවා ..
ගොඩක් වටින ප්‍රයෝජනවත් වීඩියෝ එකක්...ඇත්තටම මේක හොද ක්‍රමයක්...දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕන...❤️🥰
බොහොම ස්තුතියි!
මාරම සතුටුයි ...තරංග ....ඔයගෙ උත්සහය..අතිසර්තකයි....තව තවත් ..අලුත් නිර්මාණ ...රටට ලොකයට..දායාද කරන්න..ඔයාට සක්තිය ධෛර්යය ලැබේවා ....!පොලවට වගේම ...බිත්තියටත්....ඔයගෙ නිර්මාණය ...තව...දියුණු කරලා ගන්න පුළුවන් .......
බොහොම ස්තුතියි මංජුල. මගේ අතිජාත යාලුවා.
ඔබතුමාව contact කර ගන්න පුලුවන්ද ?
ගොඩක් සාර්ථක උත්සාහයක්, සුපිරි. ඔබට ජය..!!
Ahamben dekka video ekak. Harima watinawa..harima lassanai ea wageda ATMA THRUPTHIYA. 👍👍👍👍👍👍👍
සුබපතනවා දක්ෂයෙක් ඔබ නොසිතු නිර්මාණයක් 🔥🔥🔥🔥💙❤🙋
නියමයි අංකල් නියමයී මමත් අනිවාරෙන් අත්හදා බලනවා ජයවේවා ඔබතුමාට
ඔයාටත් පූතාටත් තවත් කෙනෙක් දැක්කා ඔබගේ උත්සහය සාර්ථක බවත් මට පැහැදිලි වුණා මමත් දැනට විදේශ ගතව ඉන්නේ ඔබගේ අදහස මමත් තෝරා ගත්තා ඔබ සියලූම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි
හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් දැනුවත් කළාට ජය වේවා
මම ගොඩක් වෙලාවට යූ ටියුබ් එකේ අලුත් දෙවල් බලනවා.. දැනුමට යමක් එකතු කරගන්න.. කෙමෙන්ට් එකක් දාන්නේ නම් බොහොම කලාතුරකින්.. ඔබ තුමාත් දරුවන් දෙදෙනාත් කල මේ විශිෂ්ඨ අත්හදා බැලීම ගැන මට බොහොම සතුටුයි... ඇත්තටම මම මේක කරන්න උත්සාහ කරනවා.. ❤️❤️❤️ සියලු වැඩ කටයුතු සාර්තක වෙවායි සුබ පතනවා... පුලුවන් නම් මට මේ ගම් එකේ නම රිප්ලයි එකක් දාන්න.❤️❤️
කෙම්ෆික්ස් / බයින්ඩර් කියල හදුන්වන ලී අලවන්න ගන්න සුදපාට ගම්එක. බොහොම ස්තුතියි!
Chemifix..ඉස්සර අපි ඉටිකොළ මල් අලවන්න ගත්ත බයින්ඩර් ගම් කියන්නෙත් මෙකටම තමා
මරු වැඩ්ඩොනේ බලං ගියාම ඉන්නෙ ♥✨ subscribed
බොහොම වටින අදහසක්...ගොඩක් ස්තූතියි ඔබතුමාට
හරිම විශිෂ්ටතම වැඩක්✌.ඔබතුමාගේ සරළකමටත් ගරු කරමින් ,ස්තුතිවන්ත වෙනවා🙋.තෙරුවන් සරණයි 🙏
ටයිල් කර්මාන්තෙටත් කෙලියා අපෙ හාමුදුරුවනෙ..ජය වේවා ඔබතුමාට
අපේ දෙයක් මේක. ඉවත දාන දේවල් වලින් හදන්නේ
@@avintharavishan4206 සුපිරි වැඩක් මමත් කරල බලනවා...
@@purna8906 එලම
කියලා වැඩක් නෑ.. ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්.කපරාරු නොකල බිත්තියකට අදහසක් දෙන්නකෝ..
අදහස 01. මේ විදියටම කරන්න පුලවනි.අදහස 02. හුඹස් මැටි තාචිචි 10, සිමෙන්ති තාචිචි 01, කෙම්ෆික්ස් ගම් ලීටර් 5-10 (පදම අනුව) වතුරත් එකතුකරල කළවමි කරල බිත්තියේ අතින් ගාන්න. (අත සීරෙනවා වගේ නම් රබර් ග්ලවුස් භාවිතකරන්නා) හොදටම ලස්සනයි. ඒ පාටට දිල්කියි ගෙදර අනිත් අයයි කැමති නමි පේන්ට් කරන්න ඕනෙත් නැහැ.
නියමයි අගනා නිපැයුමක් 👍👍අපි ටයිල් අල්ලන්න විදියක් නෑ කිය කිය ඉන්නේ බොරුවටනේ ☺️ ස්තුතියි ඔබට 👍👍👍👍
ඔව් වියදම් අඩුවෙන් ලස්සන ගෙවල් හදන්න පුලුවනි. බොහෝම ස්තුතියි!
හුගක් වටිනා අදහසක්..අඩුවියදමකින්...කරගන්න පුලුවන් නිසා... ස්තුතියි ගොඩක්
ගොඩක් වටින අදහසක් මමත් මේ විදියට කරන්න හිතුව ස්තූතියි ඔබට
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් Great Experience....😊
@@hedotharanga my
Superb uncle fantastic honestly well done
ඒකනම් අති සාර්ථක සොයාගැනීමක්...තෙරුවන් සරණයි ඔබ සැමටම..ගොඩක් සතුටුයි...කොහෙද මේ.
මේ කිතුල්ගල කිටුටුව හාමුදුරුවනේ. ඔබ වහන්සේට පිං කොමෙන්ට් කළාට.
හොඳ නිර්මානාත්මක අදහසක්. ආදර්ශමත්!
හරිම හොඳ ඉදිරිපත් කිරීමක්...ගොඩාක් අයට මේක උදව් වෙයි...බුදුසරණයි
අැත්තටම කියනවනම් වැදගත් වැඩක් ...දැන් දුප්පත් අයටත් ටයිල් පොලොවක් ස්තුතියි ඔබට..දැනුවත් කලාට..good jodu 👍👍👍👍👍🤝🤝🤝🤝🤝♥️♥️♥️
ඉතාම හොද උත්සහයක් - සිය පවුලටම තෙරුවන් සරණයි
ඇත්තටම ලස්සනයි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
ජයවේවා .බුදුසරණයි ඔයාලා හැමෝටම .මේ වගේ දෙයක් අනිත් අයට බලන්න දෙන්න හිතුන එකම ලොකු පිනක්.ඉදිරියටත් අලුත් නිර්මාණ බිහි කරන්නට ඔබ සැමට හැකි වේවා..බුදුසරණයි .
ගොඩක් hoda video akak obatuma හොඳට පැහැදිලි කිරීමක් kara ගොඩක් stutei නිදුක් නිරෝගී wawa
kisima kenekuta wadak nati dewal dahas ganak tiyana wadasatahan atare obe me vidio eka attatama watinawa,meke math karala balanawa aniwaryenma godak stuti ,tawa tawa mewage dewal bedaganna shakthiya labewa, niduk nirogi wewa,budu saranai
ඇත්තටම හොඳම හොඳ අදහසක් .👌 ජය වේවා ඔයාලට .
Well explained. Wonderful idea. 💫 good luck father and son
Thank you very much!
නොදන්න දෙයක් කියලා දුන්නට ඉස්තුයි ඔයාටත් පුතාටත් දෙන්නටම තෙරුවන් සරණයි
ස්තුතියි ඔඛතුමාට,. බොහොමත්ම පිං,
නියමයි වීඩියෝ එක ටිකක්වත් ස්කිප් නොකර බැලුවා💪 ගුඩ් ජොබ්❤ ලස්සනයි මමත් කරලා බලනවා... තව වීඩියෝ දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි❤ හරිම ලස්සනයි🌺 බුදු සරණයි මාමෙ ඔයාට ජය වේවා❤❤
@@hedotharanga umandawa
epoxy resin එක උඩින් දැම්මොත් ගොඩක් සාර්ථක වෙයි කල්පැවැත්ම අතින්
අනිවාර්යයෙන්ම. ඒ උනාට වියදම ගැටලුවක් වේවි නේද?
අපේ දේවල් අගයක් නැති උන් අන්ලයික් කරලා , කුහකයෝ
හැමෝටම හැමදේම අගේ නැහැනේ. බොහොම ස්තුතියි!
ඒ ඔව් මොන මිනිස්සු ද මන්දා
ඉතාමත් වටිනා vidio එකක් ඔබට thanks
ගොඩක් හොඳයි ඔබ තුමාට ගොඩක් ස්තූතියි ❤
ස්තුතියි බොහෝම වටිනවා තෙරුවන් සරණයි
බොහොම අගය කල යුතු වැඩක්.දුවයි පුතයි හොද දක්ශ නිර්මාණ බිහිකරයි.ජය වේවා ඔයාලට
වෝහ්...මහත්තයා ඔයාගෙ වැඩේ නම් පුදුමයි. මමත් හිතනවා නිදන කාමරේකට කිසි ප්‍රශ්ණයක් නොවෙයි කියලා.ලී බඩු එහා මෙහා ඇදීමේදී පරිස්සම් වුනොත් බිම නිතර හෝදන්නෙ නැත්නම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.මහත්තයා හරි ලස්සනට හැම කරුණක්ම කියා දුන්න පිළිවෙලට ඉතාම කැමතියි. මේ වගේ තව අලුත් දේ හිතන්න. එහෙම අය අඩුයි. ඔබට ජයම වේවා මහත්මයා 🙏❤️❤️
👌👌👌👌👌👌 ඔබට ජයේන් ජය ජයවේවා!!!
අපිවගේ දුප්පත් මිනිසුන්ට ටයිල් සිහිනයක් වෙලා තියෙද්දි මෙම ක්‍රමය කියා දුන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ...තවම කොන්ක්‍රීරීට්වත් නැති අපට කොන්ක්‍රිරීටි දාපු දවසක ඔහොම හරි කරගන්න පුලුවන් දැන්....නැවතත් ස්තුතියි ඔබට ...
Bohoma hoda wadak duppatage hitawata niyamai 👍👌👌👌👍👍👍👌👌💕thanks
හොද වීඩියෝ එකක්.❤ඇත්තටම වැඩේ ලස්සනයි
බොහොම ස්තුතියි ඉෂාන්.
සුපිරි වැඩක් මටත් ආසයි කාරල බලන්න..බුදුසරණයි....
ෆයau DX p did d
කරල බලන්න. බොහොම ස්තුතියි!
සුපිරි වැඩක්,ජයවේවා 👍
දැන් මොකද තත්වය? මොන වර්ගයද ගම් භාවිතා කරන්නේ? කලාත්මකයි ලස්සනයි ජයවේවා 👍👍
තවම හොදටම තියෙනවා. කෙම්පික්ස් තමයි ගම් එක.
ගම් සමග කැමති පාටක් mix කලොත් හොඳයි නේද. ඔබ තුමාට ජයවේවා
ඒකනම් සුපිරි..😍 සිමෙන්ති කොල වලට පාට කොල මික්ස් කරොත් two tone disign එකක් ගන්න පුලුවන් වෙයිද ? එතකොට අන්තිමට වැක්ස් වෙනුවට ටෙරාසො කරනකොට දාන resin එක දැම්මොත් ?
Resin.. epoxy resin da.. loku wiyadamak yanawa eeekata nam
@@harleyinteriordesigners ගොඩක් 🧐
@@shakyaeranda7831 ow...
බොහෝම ස්තුතියි! පාට කොල වලින් කරන්නත් පුලුවන් වේවි. රෙසින් දැම්මොත් වියදම වැඩිවෙයි නේද?
ගොඩාක් ස්තූතී සර් ❤
නියම වැඩක්.... ජයවේවා....
තෙරුවන් සරණයි ඔබතුමාට
ගොඩක් වටින වැඩක්.සතුටුයි ඔයාල ගැන.තෙරුවන් සරණයි ඔබ සියලුදෙනාටම.
HarimA lassanaiy obata Jaya🙏
👍👍👍👍👍👍👍👍👍👍
😃😃😃😃😃😃😃
හරිම වටිනවා. ඔබට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .
නියමයි අංකල්. සුපිරි වැඩක්. ජය වේවා
අලුත් වැඩක්... අදහස හරි වටිනවා.. ගේ ඇතුලෙ කපරාරු නොකල බිත්තිවලට හරි යයි ද මේ ක්‍රමය...
ගේක කපරාරුවෙන් තමයි බිත්ති වල ශක්තිමත් වෙන්නේ.
කෙම්ෆික්ස් , බයින්ඩර් කියල හදුන්වන ලී අලවන්න ගන්න සුදුපාට ගම් එක. බොහෝම ස්තුතියි!
අදයි දැක්කෙ subscribe කරා හරිම වටිනවා තෙරුවන් සරණයි 🙏
Tile company wala මිනිස්සුන්ට dn business nethwa yanawa sure සුපිරි Wedee ,Gemmak thama
බොහොම ස්තුතියි! (ටයිල් අල්ලන්න සල්ලි හොයාගන්නකල් විතරයි මේ. සල්ලි හොයාගත්ත ගමන් ටයිල් අල්ල ගන්න නිසා අවුලක් වෙන එකක් නැහැ)
සුපිරි වැඩක්... දැන් කොහොමද ඒ නිර්මාණය කරපු පොලවෙ තත්වය...වතුර හැලුනොත් ඔරොත්තු දෙනවද?තවත් මෙවැනි දේ කරන්නට හැකි වේවා ...
බොහොම ස්තුතියි! තවම හොදටම තියෙනවා. වැක්ස් කරල නිසා වතුර අල්ලන්නේ නැහැ.
අදයි දැක්කේ මේ වීඩියෝ එක .තාම ඒ පොලව හොදට තියනවාද කියලා දැන ගන්න කැමතියි .හරිම ලස්සනයි .
ලංකාවේ කාගෙත් දේ අගේකරලා වටිනාකමක් දෙන්න එයත්සතුටුවෙනවා වාගෙම තවත් කෙනෙකුට වටින දේයක් සල්ලි හැමෝටම නිතර නැ කාලයක් යනවනම් ගෙබිම හදාගන්න දුවිල්ලේ ලමයිනුන් එක්ක ඉන්නවට වඩා ඉතා හොඳයි ජයවේවා
වැක්ස් එකයි අනිත් එකෙ නමයි ගන්න පුලුවන් කොහෙන්දයි කියන්න පුලුවන්ද ? ❤️ ගොඩක් වටින විඩියෝ එකක්
එපිෆික්ස් / බයින්ඩර් කියල කියන ලී අලවන්න ගන්න සුදුපාට ගම් එක. සිමෙන්ති පොලොවෙ ගාන වැක්ස්. හා(ර්)ඩ් වෙයා(ර්) වල තියෙනවා.
Mama kara man kare kola alawala udin gam layer dala. Itapasse mahogani dai eka gawa. Passe eka udin polithin varnish ekak gawa normal. Mob karannath puluwan dan awrudu 2 k
@@waruwaru8269 photoes daanna puluwanda 🙏 wiyadama kochchara withara yawida
@@waruwaru8269 contact ekak dennako. Pls
Harima pehadiliwa lassanata kiyala dunna.godak sthuthi oba thumata!
අලුත් දෙයක් .... ඔබට තිදෙනාටම ජය වේවා ..🙏
ඔබ තුමා අතහදා බලපු ක්‍ර්‍රමය මුදලට විකුනන් නැතුව රටේ සියලු දෙනාටම නොමිලේ බෙදා දීමට තරම් ඔබ කරුනිකවීම මම අගය.කරනවා ලංකාවේ සියලුම ජනතාව වෙනුවෙන් ......ඔබ නිහතමානී අවන්ක හදවත්ක් ඇති මහත්මයෙක්....
...ස්තුතිය ...
බොහොම ස්තුතියි!
බයින්ඩර් ගම්ද ගන්න ඕන @@hedotharanga
නියම දක්ෂයෙක්! අගය කරනවා ඔබතුමාව. මාත් මේක කරනවා ලගදීම. ඔබතුමාට ගොඩක් පිං.
බොහෝම ස්තුතියි !
මට මතක් උනේ ඉස්සර කාලේ පොලොවට ගොම ගාලා පිරිසිදු මතුපිටක් ගන්නවා වගේ.....
මේ ක්‍රමය ඊටත් වඩා ලේසියි .....
වටිනා දැනුවත් කිරීමක්.....👌
ඔබේ නිවස වෙනස්ම තැනක් වගේ ඉස්සරහ බිත්තියෙ තියෙන කටුමැටි බිත්තියෙ ස්වරූපය හරිම ලස්සනයි මේ අදහස ගොඩක් වටිනව. ජය වේවා..
සැබැම නිර්මාන කරැවෙක් ස්තුතියි
ඇත්තටම ගොඩක් ලස්සනයි .අපිත් ඉක්මනින් කරනවා .මහත්තයාට ගොඩක් පින් .සියලු දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා
බොහොම ස්තුතියි!
ඔබ තුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. Yahapathakma වේවා.
බොහොම ස්තුතියි!
තිබෙන අයට ද්වේශ කරන්න ,ඒ අයගේ දේ
සොරාගන්න හිතන්නේ
නැතිව දරුවන් සමග ඔබ
ලෝකයටම හොඳ සංකල්පයක් දුන්නා . ලස්සනයි ,හිතන්න පුලුවන්
මිනිසාට අලුත්ම දේ සොයා ගන්න පුලුවන් .මේ දරුවන්
දවසක අති විසිස්ට යන් වේව් .
බොහොම ස්තුතියි සරෝජනී.
නියමයි සුපිරි..කුහක කමක් නැතිව හැමොටම කියල දුන්නාට ස්තුතියි ඔබට.. තෙරුවන් සරණයි
ටයිල්කලා වගේ කෑලි කෑලි වෙන් වෙන්ව ලස්සනට පේනව නේද. වැඩේනම් සුපර් ❤මෙන්න ලංකාවෙ වැඩ්ඩො❤ස්තූතියි ඔයාලට !!"දීර්ගායුෂ!! !!!තෙරුවන්සරනයි !!
හොද අදහසක්. බොහොම ස්තුතියි!
00very good
Cdc çvg
හොද අදහසක් .👌👌
මෙම අදහස පෙලිස් කරපු පෙළවක පුලුවන්ද?
Godk hodi
අනර්ඝ අදහසක් ලොකු මිනුස්සුන්ට කෙසේ වෙතත් අසරණ මිනිස්සුන්ට මේක හුඟක් හොඳ ක්‍රමයක් තව තවත් හොඳ පර්යේෂණ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. එක ම එක මිනිහෙක් විතරක් මෝඩ කමෙන්ට් එකක් දාලා තියෙනවා හරි කණගාටුයි එවැනි සියක් ආවත් දාහක් ආවත් ඔබ නොනැවතී ඉදිරියට යන්න ජය වේවා..
කව්ද බන් එක දාලා තියෙන පකයා අර පුස් කලා කියලා දාලා තියෙන එකද?
@@miuz4733 රතුපාට රවුමක S අකුර තියෙනවා
@@wahalawatteanandagunathila4861 මට තේරුනේ නැ
@@miuz4733 කමෙන්ට්ස් පල්ලෙහාට බලාගෙන යන්න රතු රවුමක් ඇතුලේ s අකුරක් ඇති.
හරි හරි මම දැක්කා ඔය වගේ නොවැදාගත් මිනිස්සු ඉන්නවා ඒ මුන්ගේ වැරද්දක් නෙවෙයි උන් ජීවත් වෙන පරිසරේ වැරද්දක් පොඩි මනුස්සයෙක් ලොකු දෙයක් කරලා පෙන්නුවාම එකේ මොකක් හරි වැරද්දක් හොයනවා.. ඔන්න ඕකයි සමාජේ තත්වේ
ලස්සන වැඩක් .ගෙදරකට අවශ්‍ය වෙන්නෙ පිරිසිදුකම සහ පිලිවෙල.හැමෝටම සල්ලි නෑ ලොකු දේවල් කරන්න.ඇත්තටම මේක ප්‍රයෝජනවත් වැඩක්.
බොහොම ස්තුතියි!
@@hedotharanga his
Nice werck
@@lahirujanaka8548 බොහොම ස්තුතියි!
මොනවාද ගම් වර්ගය
දස දහස් ගනන් U TUBE channel අතරින් අති සාර්ථක, විශිෂ්ට ඉදිරිපත් කිරීමක් සහිත channel එකක්... ඔබට ජයෙන් ජය !!!!
බොහොම ස්තුතියි!
ඒක නම් ඇත්ත
Athama hodadayak
Mokadda gapu game vargaya ,Hoda wadak
@@avintharavishan4206 j
නියමයි, සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර වෙලා මේ විදියට අලූතින් හිතලා අලුත් විදිහට අත්හදා බැලීම් කරන්න ඕන.. නියමයි මහත්මයා..
බුදු සරණයි...
බොහොම ස්තුතියි!
ගොඩක් වටින වීඩියෝ එකක්.. ගොඩක් සාර්ථක උත්සාහයක්.. ඒ ඒ වගේම කියල දෙන විදිහත් ගොඩක් පැහැදිලියි.. ඒ අත්දැකීම ඒ ආකාරයෙන්ම දෙන එකට ගොඩක් ස්තූතියි .. ඔබට ජයෙන්.. ජය.. 😊😊
බොහොම ස්තුතියි!
Excellent , ඉතාම හොද වැඩක්. ලොබ කමක් නැතිව , තනිව හම්බ කරගන්න පුලුවන් කම තියෙද්දි තමන් හොයාගත් දැනුම පව්ලම එක්වෙලා සමාජය බෙදලා තියෙනවා.
Thank you .
100% සතුටු වෙන්න පුළුවන් අත් හදා බැලීමක්. හැබැයි මේ ක්‍රමය පොලොව මතුපිටට වඩා බිත්ති හැඩ කරන්න යොදා ගන්න පුළුවන් කියලා හිතෙනවා. මෙවැනි අත් හදා බැලීමක් අනිත් අයත් එක්ක බෙදා ගැනීම වඩාත් වටිනවා. ඒ වගේම ඔබට ස්තුති වන්ත වෙනවා
Mamath eekama hithuwa wall design ekakata nam kiyaapu widiha...
මමත් දැක්කේ ගමන් හිතුවා...
බිත්තිය මෙන තත්වෙ තියෙන ඔනිද කියන ප්‍රශ්නය 👉
බොහෝම ස්තුතියි!
මම තායිලන්තෙ ඉන්නකාලෙ මැටි බිත්තියක පත්තරපිටු අලවල පේන්ට් කළා. ඒ මීට අවුරුදු 10කට විතර කලින්. මම ඒ කාමරේ ඉන්නතාක් කල් ඒක මොකුත්ම උනේ නැහැ. කැමතිනම් උත්සාහ කරල බලන්න. පොත් වලට පිටකොල දාන බ්‍රවුන් පේපර් කඩදාසිත් වැඩේට ගැලපෙනවා. කෙම්ෆික්ස් ගම් වලට එකට එකක් වතුර දාල අලවන්න. ඉස්සෙල්ල නොපෙනෙන තැනක අඩි තුන හතරක් කරල බලන්න. සාර්ථක උනෝතින් මටත් දැනුම් දෙන්න. මගේ වීඩියෝ එක බැලුවට ස්තුතියි.
ඔයාට හොද.අදහසක්.අවනෙ...බිත්තිවලට.හොදානෙද.
නිියම වැඩක් , හොඳ මනුස්සයෙක් 👌 තවත් අලංකාරය වැඩිකරගන්න තමන්ට කැමති වෙනස්කම් එක්කරගන්න, සිමෙන්ති කොලය වෙනුවට එවැනි ගනකම් සහිත පාට කොල, රූප කොල යොදා ගන්න පුළුවන් , අවශ්‍යනම් තරු, මල්, වගේ හැඩතල කපල අලවන්නත් පුළුවන් , එතුමා කියල දුන්නේ අඩුම වියදම් ක්‍රමය, පස්සෙ සල්ලි තියෙන දවසක ගලවලා ටයිල් කරගන්න තෙක් දූවිලි ගොඩේ ඉන්නවට වඩා නරකද... ? 90% ක් බොරු වීඩියෝ ගොඩේ හොඳ චේතනාවෙන් කල වැඩක් , බුදුසරණයි!
බොහොම ස්තුතියි ඉදිරිපත් කල අදහස් වලට. මමත් ඒ අදහස් ඹලුවට ගත්තා ආයෙත් යමක් කරද්දි භාවිතයට ගන්න.
@@hedotharanga අැත්තටම ඒමත් කරන්න පුළුවන්ද.වෙන මල් තියන කොල දාලත්?
@@steshaniranasingha4831 ඹව් පුලුවනි ඇත්තටම. මල් තියනෙ ඝණකම කඩදාසි හොයාගන්න ඹ්නෙ. පාටපාට ඒෆෝ කොල වලිනුත් කරන්න පුලුවනි.
ගම් එකේ නම මොකද්ද
@@ramyakodithuwakku1509 matat danagann oni
Niyamai ලංකාවේ කොච්චර හොඳ නිර්මාණ කරන්න පුළුවන් මිනිස්සු ennawada suba pathum.budusaranai
ඉතාමත්ම සාර්ථක ඉදිරිපත් කිරීමක්.සියල්ල ඉතා හොදින් අවබෝධකරදීමේ කුසලතාවයක් ඔබට තියෙනවා .තවත් මෙවැනි ඉදිරිපත් කිරීම් බලාපොරොත්තු වෙනවා.ඔබට ජයවේවා !
බොහොම ස්තුතියි!
ඒකාකාරී සාම්ප්‍රදායික දේවලින් බැහැරව අළුත් අදහසක් ක්‍රියාත්මක කිරීම අත් හදා බැලීම තවත් අයෙක් සමඟ එම අත්දැකීම් බෙදාගැනීම බොහොමත්ම වටිනවා..ස්තූතියි ඔබට මහත්මයාණෙනි 🙏
බොහොම ස්තුතියි!
අප රැස්කල සියළු පිං මෙම දරුවන්ගේ සියළුම ඉෂ්ටකාමී දෙවිවරුන් ට අනූමොදන් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා.
බොහෝම ස්තුතියි!
සුපිරියි වැඩේ ❤ඔබේ සිය පවුලටම ජයේන් ජය වේවා🙏🏾🇱🇰💐
හරීම වටින වැඩක්...මං අනිවාර්යෙන්ම කරනවා....ස්තූතියි...ගොඩක්...ඔබතුමාට ස්තූතියි නැවතත්....
බොහොම ස්තුතියි
අති සාර්තක ඉදිරි පත් කිරීමක්....
තවත් මේ වගේ දේවල් කිරීමට ශක්තිය ධයිරිය ලැබේවා....👌👌
බොහොම ස්තුතියි!
@@hedotharanga 👌👌👌
බොහොම වටින වැදගත් video 1ක්.. ඒ වගේම වැදගත් වැඩක්..
ජය වේවා ඔබතුමාට..
ස්තූතී.. මේවගේ හරවත් අර්තවත් වැඩක් කලාට..
බොහොම ස්තුතියි!
හැම දෙයක්ම පිටරටින් එනකල් කට බලියන් ඉන්නෙ නැතිව දේශීය නව නිපැයුමක් හදුන්වාදුන් ඔබතුමාට ස්තූතියි. මෙය තවත් දියුණු කරන්න. මට හිතෙන විදිහට Wall Carpeting එකක් විදිහටනම් මේක 5 Star Hotel එකකටත් ගැලපෙනවා.
ඔබගේ උත්සාහය ගැන අපි ආඩම්බර වෙනවා. Good job.
බොහොම ස්තුතියි!
ගොඩක් ලස්සනයි ,මෙවැනිම තවත් නිර්මාණ කරන්න ශක්තිය වැඩි වෙිවා නිරෝගී වෙත්වා බුදු සරණයි පවුලේ සියලුම දෙනාට
බොහොම ස්තුතියි.
ඉතා අනර්ඝ නිර්මාණයක්. බොහෝ දෙනාට වැදගත් වේවි. ඉදිරියටත් මෙවන් නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා... !!!🙏
hi
බෙහොම ස්තුතියි!
@@maneeshawijesingha1885 Hi!
නියමයි.තවදුරටත් මෙහෙම නර්මාන කරන්න සක්තිය ලැබේවා .........බුදු සරණයි පවුලේ හැමොටම
බොහොම ස්තුතියි!
තෙරුවන් සරණයි , හොඳකලාවක් , හොඳ නිමාවක් තන්ගේමදෙයක් අනික , ලංකාවේ අපේ දෙයක් .
බොහොම ස්තුතියි!
මේ ක්‍රමය සාර්තකයි.මන් කරා කාමරේකටයි පඩි පෙලටයි.කාටවත් හොයා ගන්නවත් බැරි උනා ක්‍රමය.වතුරට පෙගුනත් ගැලවෙන්නෙ නෑ.වේලුනාම හරි යනව.වැක්ස් නොකරත් අව්ලක් නෑ.ඔබ තුමාට බොහොම ස්තුතියි.
Dan kochchara kalayakda
බොහොම ස්තුතියි!
Ane oya gatta gam wargei wax wargei mt kiynn puluwand
Math meka krnn hithan inne
@@dewmialwis9461 කෙම්ෆික්ස් / බයින්ඩර් කියල හදුන්වන ලී අලවන්න ගන්න කිරිපාට ගම් එක. සිමෙන්ති පොළොවෙ ගාන වැක්ස්.
ඔබතුමා ඉතාමත් දක්ෂ පුද්ගලයෙක් අංකල් .ජය වේවා💪
බොහොම ස්තුතියි පුතා!
නියම අදහසක් ගොඩක් හොදයි,හරිම අපූරුයි , ගොඩක් ස්තුතියි ❤❤
මගේ කාමරේටත් ඔහොම කරන්න ඕන.හොද අදහසක් .ඔබ තුමාට හුගාක් ස්තූතියි ♥️
මේ වැඩේනම් නියමයි මාත් කරලා බලන්න ඕනි තවත් අලුත් අදහස් එක්ක ඔබ දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා 👍❤️
බොහොම ස්තුතියි!
වැඩ කරුවෙක්. ලංකාවේ ඉන්න waddo ❤
බොහෝම ස්තුතියි!
හරිම අගෙයි ...පුතේ ඔයාට ත් සුබ පතනවා .අලුතින් දෙයක් හිතල...නිර්මාණශීලී අදහස් අගය කරමු..තව තවත් නිර්මාණ ශක්තිය දියුණු වේවා ..
බොහොම ස්තුතියි!
ගොඩක් වටින ප්‍රයෝජනවත් වීඩියෝ එකක්...ඇත්තටම මේක හොද ක්‍රමයක්...දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕන...❤️🥰
බොහොම ස්තුතියි!
මාරම සතුටුයි ...තරංග ....ඔයගෙ උත්සහය..අතිසර්තකයි....තව තවත් ..අලුත් නිර්මාණ ...රටට ලොකයට..දායාද කරන්න..ඔයාට සක්තිය ධෛර්යය ලැබේවා ....!පොලවට වගේම ...බිත්තියටත්....ඔයගෙ නිර්මාණය ...තව...දියුණු කරලා ගන්න පුළුවන් .......
බොහොම ස්තුතියි මංජුල. මගේ අතිජාත යාලුවා.
ඔබතුමාව contact කර ගන්න පුලුවන්ද ?
ගොඩක් සාර්ථක උත්සාහයක්, සුපිරි. ඔබට ජය..!!
බොහොම ස්තුතියි!
Ahamben dekka video ekak. Harima watinawa..harima lassanai ea wageda ATMA THRUPTHIYA. 👍👍👍👍👍👍👍
බොහොම ස්තුතියි!
සුබපතනවා දක්ෂයෙක් ඔබ නොසිතු නිර්මාණයක් 🔥🔥🔥🔥💙❤🙋
බොහොම ස්තුතියි!
නියමයි අංකල් නියමයී මමත් අනිවාරෙන් අත්හදා බලනවා ජයවේවා ඔබතුමාට
බොහොම ස්තුතියි!
ඔයාටත් පූතාටත් තවත් කෙනෙක් දැක්කා ඔබගේ උත්සහය සාර්ථක බවත් මට පැහැදිලි වුණා මමත් දැනට විදේශ ගතව ඉන්නේ ඔබගේ අදහස මමත් තෝරා ගත්තා ඔබ සියලූම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි
හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් දැනුවත් කළාට ජය වේවා
බොහොම ස්තුතියි!
මම ගොඩක් වෙලාවට යූ ටියුබ් එකේ අලුත් දෙවල් බලනවා.. දැනුමට යමක් එකතු කරගන්න.. කෙමෙන්ට් එකක් දාන්නේ නම් බොහොම කලාතුරකින්.. ඔබ තුමාත් දරුවන් දෙදෙනාත් කල මේ විශිෂ්ඨ අත්හදා බැලීම ගැන මට බොහොම සතුටුයි... ඇත්තටම මම මේක කරන්න උත්සාහ කරනවා.. ❤️❤️❤️ සියලු වැඩ කටයුතු සාර්තක වෙවායි සුබ පතනවා... පුලුවන් නම් මට මේ ගම් එකේ නම රිප්ලයි එකක් දාන්න.❤️❤️
කෙම්ෆික්ස් / බයින්ඩර් කියල හදුන්වන ලී අලවන්න ගන්න සුදපාට ගම්එක.
බොහොම ස්තුතියි!
Chemifix..ඉස්සර අපි ඉටිකොළ මල් අලවන්න ගත්ත බයින්ඩර් ගම් කියන්නෙත් මෙකටම තමා
මරු වැඩ්ඩොනේ බලං ගියාම ඉන්නෙ ♥✨ subscribed
බොහොම ස්තුතියි
බොහොම වටින අදහසක්...ගොඩක් ස්තූතියි ඔබතුමාට
බෙහොම ස්තුතියි!
හරිම විශිෂ්ටතම වැඩක්✌.ඔබතුමාගේ සරළකමටත් ගරු කරමින් ,ස්තුතිවන්ත වෙනවා🙋.තෙරුවන් සරණයි 🙏
ටයිල් කර්මාන්තෙටත් කෙලියා අපෙ හාමුදුරුවනෙ..ජය වේවා ඔබතුමාට
අපේ දෙයක් මේක. ඉවත දාන දේවල් වලින් හදන්නේ
@@avintharavishan4206 සුපිරි වැඩක් මමත් කරල බලනවා...
@@purna8906 එලම
බොහොම ස්තුතියි!
කියලා වැඩක් නෑ.. ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්.කපරාරු නොකල බිත්තියකට අදහසක් දෙන්නකෝ..
අදහස 01. මේ විදියටම කරන්න පුලවනි.
අදහස 02. හුඹස් මැටි තාචිචි 10, සිමෙන්ති තාචිචි 01, කෙම්ෆික්ස් ගම් ලීටර් 5-10 (පදම අනුව) වතුරත් එකතුකරල කළවමි කරල බිත්තියේ අතින් ගාන්න. (අත සීරෙනවා වගේ නම් රබර් ග්ලවුස් භාවිතකරන්නා) හොදටම ලස්සනයි. ඒ පාටට දිල්කියි ගෙදර අනිත් අයයි කැමති නමි පේන්ට් කරන්න ඕනෙත් නැහැ.
නියමයි අගනා නිපැයුමක් 👍👍අපි ටයිල් අල්ලන්න විදියක් නෑ කිය කිය ඉන්නේ බොරුවටනේ ☺️ ස්තුතියි ඔබට 👍👍👍👍
ඔව් වියදම් අඩුවෙන් ලස්සන ගෙවල් හදන්න පුලුවනි. බොහෝම ස්තුතියි!
හුගක් වටිනා අදහසක්..අඩුවියදමකින්...කරගන්න පුලුවන් නිසා... ස්තුතියි ගොඩක්
බොහොම ස්තුතියි!
ගොඩක් වටින අදහසක් මමත් මේ විදියට කරන්න හිතුව ස්තූතියි ඔබට
බොහොම ස්තුතියි!
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් Great Experience....😊
බොහොම ස්තුතියි!
@@hedotharanga my
Superb uncle fantastic honestly well done
ඒකනම් අති සාර්ථක සොයාගැනීමක්...
තෙරුවන් සරණයි ඔබ සැමටම..ගොඩක් සතුටුයි...
කොහෙද මේ.
මේ කිතුල්ගල කිටුටුව හාමුදුරුවනේ. ඔබ වහන්සේට පිං කොමෙන්ට් කළාට.
හොඳ නිර්මානාත්මක අදහසක්. ආදර්ශමත්!
බොහොම ස්තුතියි!
හරිම හොඳ ඉදිරිපත් කිරීමක්...ගොඩාක් අයට මේක උදව් වෙයි...බුදුසරණයි
බොහොම ස්තුතියි!
අැත්තටම කියනවනම් වැදගත් වැඩක් ...දැන් දුප්පත් අයටත් ටයිල් පොලොවක් ස්තුතියි ඔබට..දැනුවත් කලාට..good jodu 👍👍👍👍👍🤝🤝🤝🤝🤝♥️♥️♥️
බොහොම ස්තුතියි!
ඉතාම හොද උත්සහයක් - සිය පවුලටම තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි!
ඇත්තටම ලස්සනයි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි!
ජයවේවා .බුදුසරණයි ඔයාලා හැමෝටම .මේ වගේ දෙයක් අනිත් අයට බලන්න දෙන්න හිතුන එකම ලොකු පිනක්.ඉදිරියටත් අලුත් නිර්මාණ බිහි කරන්නට ඔබ සැමට හැකි වේවා..බුදුසරණයි .
බොහොම ස්තුතියි!
ගොඩක් hoda video akak obatuma හොඳට පැහැදිලි කිරීමක් kara ගොඩක් stutei නිදුක් නිරෝගී wawa
බොහොම ස්තුතියි!
kisima kenekuta wadak nati dewal dahas ganak tiyana wadasatahan atare obe me vidio eka attatama watinawa,meke math karala balanawa aniwaryenma godak stuti ,tawa tawa mewage dewal bedaganna shakthiya labewa, niduk nirogi wewa,budu saranai
බොහොම ස්තුතියි!
ඇත්තටම හොඳම හොඳ අදහසක් .👌 ජය වේවා ඔයාලට .
බොහෝම ස්තුතියි!
Well explained. Wonderful idea. 💫 good luck father and son
Thank you very much!
නොදන්න දෙයක් කියලා දුන්නට ඉස්තුයි ඔයාටත් පුතාටත් දෙන්නටම තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි!
ස්තුතියි ඔඛතුමාට,. බොහොමත්ම පිං,
නියමයි වීඩියෝ එක ටිකක්වත් ස්කිප් නොකර බැලුවා💪 ගුඩ් ජොබ්❤ ලස්සනයි මමත් කරලා බලනවා... තව වීඩියෝ දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි❤ හරිම ලස්සනයි🌺 බුදු සරණයි මාමෙ ඔයාට ජය වේවා❤❤
බොහොම ස්තුතියි!
@@hedotharanga umandawa
epoxy resin එක උඩින් දැම්මොත් ගොඩක් සාර්ථක වෙයි කල්පැවැත්ම අතින්
අනිවාර්යයෙන්ම. ඒ උනාට වියදම ගැටලුවක් වේවි නේද?
අපේ දේවල් අගයක් නැති උන් අන්ලයික් කරලා , කුහකයෝ
හැමෝටම හැමදේම අගේ නැහැනේ. බොහොම ස්තුතියි!
ඒ ඔව් මොන මිනිස්සු ද මන්දා
ඉතාමත් වටිනා vidio එකක් ඔබට thanks
බොහෝම ස්තුතියි!
ගොඩක් හොඳයි ඔබ තුමාට ගොඩක් ස්තූතියි ❤
ස්තුතියි බොහෝම වටිනවා තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි!
බොහොම අගය කල යුතු වැඩක්.දුවයි පුතයි හොද දක්ශ නිර්මාණ බිහිකරයි.ජය වේවා ඔයාලට
බොහොම ස්තුතියි!
වෝහ්...මහත්තයා ඔයාගෙ වැඩේ නම් පුදුමයි. මමත් හිතනවා නිදන කාමරේකට කිසි ප්‍රශ්ණයක් නොවෙයි කියලා.ලී බඩු එහා මෙහා ඇදීමේදී පරිස්සම් වුනොත් බිම නිතර හෝදන්නෙ නැත්නම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.
මහත්තයා හරි ලස්සනට හැම කරුණක්ම කියා දුන්න පිළිවෙලට ඉතාම කැමතියි. මේ වගේ තව අලුත් දේ හිතන්න. එහෙම අය අඩුයි. ඔබට ජයම වේවා මහත්මයා 🙏❤️❤️
බොහොම ස්තුතියි!
👌👌👌👌👌👌 ඔබට ජයේන් ජය ජයවේවා!!!
බොහෝම ස්තුතියි!
අපිවගේ දුප්පත් මිනිසුන්ට ටයිල් සිහිනයක් වෙලා තියෙද්දි මෙම ක්‍රමය කියා දුන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ...තවම කොන්ක්‍රීරීට්වත් නැති අපට කොන්ක්‍රිරීටි දාපු දවසක ඔහොම හරි කරගන්න පුලුවන් දැන්....නැවතත් ස්තුතියි ඔබට ...
Bohoma hoda wadak duppatage hitawata niyamai 👍👌👌👌👍👍👍👌👌💕thanks
බොහොම ස්තුතියි!
හොද වීඩියෝ එකක්.❤ඇත්තටම වැඩේ ලස්සනයි
බොහොම ස්තුතියි ඉෂාන්.
සුපිරි වැඩක් මටත් ආසයි කාරල බලන්න..බුදුසරණයි....
ෆයau DX p did d
කරල බලන්න. බොහොම ස්තුතියි!
සුපිරි වැඩක්,ජයවේවා 👍
බොහෝම ස්තුතියි!
දැන් මොකද තත්වය? මොන වර්ගයද ගම් භාවිතා කරන්නේ? කලාත්මකයි ලස්සනයි ජයවේවා 👍👍
තවම හොදටම තියෙනවා. කෙම්පික්ස් තමයි ගම් එක.
ගම් සමග කැමති පාටක් mix කලොත් හොඳයි නේද. ඔබ තුමාට ජයවේවා
ඒකනම් සුපිරි..😍
සිමෙන්ති කොල වලට පාට කොල මික්ස් කරොත් two tone disign එකක් ගන්න පුලුවන් වෙයිද ? එතකොට අන්තිමට වැක්ස් වෙනුවට ටෙරාසො කරනකොට දාන resin එක දැම්මොත් ?
Resin.. epoxy resin da.. loku wiyadamak yanawa eeekata nam
@@harleyinteriordesigners ගොඩක් 🧐
@@shakyaeranda7831 ow...
බොහෝම ස්තුතියි! පාට කොල වලින් කරන්නත් පුලුවන් වේවි. රෙසින් දැම්මොත් වියදම වැඩිවෙයි නේද?
බොහෝම ස්තුතියි!
ගොඩාක් ස්තූතී සර් ❤
බොහොම ස්තුතියි!
නියම වැඩක්.... ජයවේවා....
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි ඔබතුමාට
බොහොම ස්තුතියි!
ගොඩක් වටින වැඩක්.සතුටුයි ඔයාල ගැන.තෙරුවන් සරණයි ඔබ සියලුදෙනාටම.
HarimA lassanaiy obata Jaya🙏
👍👍👍👍👍👍👍👍👍👍
බොහොම ස්තුතියි!
බොහොම ස්තුතියි!
😃😃😃😃😃😃😃
හරිම වටිනවා. ඔබට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .
බොහොම ස්තුතියි!
නියමයි අංකල්. සුපිරි වැඩක්. ජය වේවා
බොහොම ස්තුතියි පුතා!
අලුත් වැඩක්... අදහස හරි වටිනවා..
ගේ ඇතුලෙ කපරාරු නොකල බිත්තිවලට හරි යයි ද මේ ක්‍රමය...
ගේක කපරාරුවෙන් තමයි බිත්ති වල ශක්තිමත් වෙන්නේ.
කෙම්ෆික්ස් , බයින්ඩර් කියල හදුන්වන ලී අලවන්න ගන්න සුදුපාට ගම් එක. බොහෝම ස්තුතියි!
අදයි දැක්කෙ subscribe කරා හරිම වටිනවා තෙරුවන් සරණයි 🙏
Tile company wala මිනිස්සුන්ට dn business nethwa yanawa sure
සුපිරි Wedee ,Gemmak thama
බොහොම ස්තුතියි! (ටයිල් අල්ලන්න සල්ලි හොයාගන්නකල් විතරයි මේ. සල්ලි හොයාගත්ත ගමන් ටයිල් අල්ල ගන්න නිසා අවුලක් වෙන එකක් නැහැ)
සුපිරි වැඩක්...
දැන් කොහොමද ඒ නිර්මාණය කරපු පොලවෙ තත්වය...
වතුර හැලුනොත් ඔරොත්තු දෙනවද?
තවත් මෙවැනි දේ කරන්නට හැකි වේවා
...