අපිම බිමට බදාම කපමු | floor Plastering | floor plastering for tile | how to do floor plaster | DIY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Welcome to SL Tech School. This video we discuss how to do floor plastering step by step. and then you cad do it. if you want to watch our future video please subscribe our channel and join with our face book page and ticktok. links are available below . and if you help improve your knowledge by our video please share our videos with your friend. thank you .
    Other videos
    අනෙකුත් විඩියෝ සහ විස්තර👇👇
    My social media platforms:
    Facebook - / sl-tech-school-1007046...
    instagram -www.instagram....
    tiktok - vm.tiktok.com/...
    contact - weerakoon884@gmail.com
    My other videos:
    ගෙදර කපරාරුව අපිම කරගමු - • ගෙදර කපරාරුව අපිම කරගම...
    sofa table - • සෝෆා table එකක් ගෙදර හ...
    ඇලුමිනියම් දොර - • ඇලුමිනියම් දොර | Alumi...
    fit panel දොර - • ගෙදරට ලී fit panel දොර...
    ටයිල් වගේ බිම හදමු - • ටයිල් වගේම වියදම් නැති...
    බිමට කොන්ක්‍රීට් දාමු - • How to Make a Concrete...
    panel සිවිලිම - • #panel celling | How t...
    එල්ලෙන සිවිලිම - • Ceiling Sri Lanka I pa...
    pressure මොටරය - • ගෙදර වතුර pressure එක ...
    ගෙදර wiring එකට ඕන වයර්- • ගෙදරට අවශය වයර් තොරගමු...
    සිවිලිම අපිම ගහමු - • #panel celling | How t...
    වැහිපීලි අපිම ගහමු - • වඩිම්බුවට පීල්ල සවි කර...
    ගෙදර කාමරය තනියම wiring කරමු - • House wiring DIY | how...
    අඩු වියදම් SLAB - • How to install a preca...
    ජනෙල් වලට Grill ගහමු- • ජනෙල් වලට Grill අපිම හ...
    pressure මොටරය - • ගෙදර වතුර pressure එක ...
    if you like my channel ,
    like
    share
    comment
    subscribe
    #floorideas #flooring #floorplan
    #cemetfloor #sinhala #SLTechschool
    #diy #interiordesign #floordesign #newfloors #construction #housework #ceiling #bricks #wallplster #srilanka #houseimprovement

ความคิดเห็น • 47

  • @SusanmaVideo
    @SusanmaVideo 6 หลายเดือนก่อน +2

    හරිම වටිනවා ලෝබකමක් නැතුව හොඳටම කියලා දෙනවා ගොඩක්ම ස්තූතියි

  • @SL_GRANITE
    @SL_GRANITE ปีที่แล้ว +2

    ගැම්මක් රූමෝ ♥️

  • @janakasilva9207
    @janakasilva9207 7 หลายเดือนก่อน +4

    වැඩිම අගල් කීයක්ද බදාම දාන්න පුළුවන්

  • @bhagyasampath6549
    @bhagyasampath6549 ปีที่แล้ว +1

    නියමයි බොක්ක ❤️

  • @Template_Hub_Real
    @Template_Hub_Real ปีที่แล้ว +2

    Superb

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +1

    වටිනවා..ගොඩක් ස්තුති

    • @SLTechSchool
      @SLTechSchool  ปีที่แล้ว

      Share with your friends❤️

  • @sathyabalansathya8010
    @sathyabalansathya8010 ปีที่แล้ว +1

    Thanks 👍

  • @nuwanprabodha6590
    @nuwanprabodha6590 ปีที่แล้ว

    ❤️❤️❤️ එලම

  • @user-lb5lp7gd3l
    @user-lb5lp7gd3l 2 วันที่ผ่านมา

    මගේ පොළොව බොල් වෙලා ඒකට මොකද කරන්නේ?

  • @safrasmohamed1342
    @safrasmohamed1342 2 หลายเดือนก่อน

    බාස් පොලව ලෙවල් නැ කියලා බදාම කැපුවා අගල් 3 සිට 1.5 දක්වා.රතු සිමෙන්තිත් මැද්දා.දැන් පොලව පුපුරලා මකුලු දැලවගේ.ආයිත් සම්පූර්නම කඩලා බදාම කපන්න ඔනිද.නැහ්තම් පුපුරපු තැන් කටර් එකෙන් කපලා අයිත් හදාගන්න පුලුවන්ද .කරුනාකර උත්තරයක් දෙන්න.

  • @dudedokduk3697
    @dudedokduk3697 ปีที่แล้ว +1

    good video👌🙏🏽✌👌👌👌
    Do hardware shops have cement back in stock now? 🤔

  • @buildingconstructiongajet3832
    @buildingconstructiongajet3832 ปีที่แล้ว

    supar

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 ปีที่แล้ว +1

    Good job, tile installation Clz akk krnna..

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 ปีที่แล้ว

  • @sndfamily5831
    @sndfamily5831 ปีที่แล้ว +1

    Mula idalama tile allana hati vedio ekak one..mulu paras arina thana ekka

    • @SLTechSchool
      @SLTechSchool  ปีที่แล้ว

      කරමු ඉස්සරහට

  • @user-bg4lt5zq2m
    @user-bg4lt5zq2m 15 วันที่ผ่านมา

    වැලි හලලද ගන්ඩ ඔනි

  • @thusharachandana8543
    @thusharachandana8543 ปีที่แล้ว +1

    💯👍❤️🙏💯👍❤️

  • @ASDU.
    @ASDU. ปีที่แล้ว +2

    බැමි වර්ග ටිකත් කියල් දෙනවද

  • @samirosh9286
    @samirosh9286 ปีที่แล้ว

    Weli halanna onada

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 8 หลายเดือนก่อน

    බිමට සිමෙන්ති දාන හා ටයිල් අල්ලන විඩියෝ ඔනේ

  • @chathurakaushalyaweerakoon4278
    @chathurakaushalyaweerakoon4278 ปีที่แล้ว +1

    👍

  • @sakunijayasinghe7192
    @sakunijayasinghe7192 ปีที่แล้ว

    බදාම කපල වේලුන පොලවකට සිමෙන්ති කපන්න පුලුවන්ද?

  • @bhagyasampath6549
    @bhagyasampath6549 ปีที่แล้ว +1

    සුද්දා මම කලින් අහැවා සොරි
    යලුවේ මට කියන්නකො පැන්ට්‍රි කබඩ් එකට හොද බොඩ් එකක් mdf බොඩ් වලට වඩ හොද බොඩ් එකක් තියනවද

    • @SLTechSchool
      @SLTechSchool  ปีที่แล้ว

      Mdf වතුර වදින තැනක් වගේනම් එච්චර සෙට් වෙන්නැ

    • @SLTechSchool
      @SLTechSchool  ปีที่แล้ว

      Melamine board එකත් හොදයි finish එකත් තියනවා උඩ වගේ ගහනවන්ම්

    • @bhagyasampath6549
      @bhagyasampath6549 ปีที่แล้ว

      @@SLTechSchool ❤️thanks වතුරෙන් හනියක් නැද්ද

  • @NethmiAnuradha-zc7fd
    @NethmiAnuradha-zc7fd 7 วันที่ผ่านมา

    සිමෙන්ති පුපුරන්නෙ ඇයි

  • @bhagyasampath6549
    @bhagyasampath6549 ปีที่แล้ว +1

    සුද්දා MDF බොර්ඩ් විඩියො එකක් කරා නෙද සුද්දා එකෙ ප්ලෙන්ට් එකද ස්ටිකරේද හොද පුලුවන්නම් විඩියො එකක් කරන්න දැනට උත්තරයක් ඔනා

    • @SLTechSchool
      @SLTechSchool  ปีที่แล้ว

      ප්ලේන්ට් එක හොදයි ලේසි

    • @bhagyasampath6549
      @bhagyasampath6549 ปีที่แล้ว +1

      @@SLTechSchool ප්ලෙන්ට් කරන ආකාරයත් කියන්නකො පැන්ට්‍රිකබඩ් එකකට මම ගෙදර එක කරන්න බැලුවෙ

    • @SLTechSchool
      @SLTechSchool  ปีที่แล้ว

      @@bhagyasampath6549 පේන්ට් videos දාල තියනවනේ ,කොහොමද කරගන්නොනෙ

    • @bhagyasampath6549
      @bhagyasampath6549 ปีที่แล้ว

      @@SLTechSchool ඇතුලට සුදු පාට පිටට අලු පාටක් වගේ බැලුවෙ ප්ලෙන්ට් කරන්න ඔනා කොහොමද
      MDFබොඩ් නැතුව ඉට වඩා හොද බොඩ් තියනවද ඔයගෙ විඩියො බලල මම ගොඩක් දෙවල් කරා

  • @ruvanruvanpesatha
    @ruvanruvanpesatha ปีที่แล้ว

    පුපුරාන්නෙඇයි

  • @ruvanruvanpesatha
    @ruvanruvanpesatha ปีที่แล้ว

    දවස් 5යි පිපිරීමෙන් ගැලවී ගියා ඇයි එ

  • @sumiya.6059
    @sumiya.6059 ปีที่แล้ว

    😂😂😂😂 මේවගෙන් බලලා මිනිස්සු බදාම කපනවා බට දමනවා ...අන්තිමට දොර ලගට වතුර බැස්ම තියෙනවා ..ඊට පස්සේ බාස්ලට කතා කරනවා ඇද අරගන්න ..😂😂

    • @SmilingGoldenDoodle-ee5xn
      @SmilingGoldenDoodle-ee5xn 2 หลายเดือนก่อน

      Irisiyakara pagaya😂😂😂

    • @duwaama1722
      @duwaama1722 4 วันที่ผ่านมา

      අනේ පලයන් බන් යන්න