What are the new tax reforms introduced on 18th Dec 2024 ? -Taxadvisor.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 266

  • @jagathkumara6815
    @jagathkumara6815 หลายเดือนก่อน +4

    Sir...danuwath kirimata thanks.....👍

  • @amilalahiru5791
    @amilalahiru5791 22 วันที่ผ่านมา

    ❤ සුපිරි

  • @nirupakumari4298
    @nirupakumari4298 หลายเดือนก่อน +1

    Still this should be done like Sweden and other countries. For married people with children it should be on a different scale. They have more expenses. What about people who has old parents without pensions. Have to look after them as well

    • @sitharalakmal
      @sitharalakmal หลายเดือนก่อน +1

      Income tax should not be determined based on other factors. It should be solely based on income. But for other factors there should be tax exceptions or targeted benefits on indirect taxes.

  • @sakwala3853
    @sakwala3853 หลายเดือนก่อน +19

    යන්තම් ලක්ෂ පහක විතර ස්ථාවර තැන්පතුවක් දාගෙන වෙනත් කිසිම ආකාරයේ ආදායමක් නැතුව දරුවන්ගෙන් යැපෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට ආදායම් බදු කාර්යාල ගානේ ගිහිං tax කපන්න එපා කියලා ආයාචනාවක් කරන්න කීමත් විහිලුවක් නේද? ලැබෙන සොච්චම් පොලියෙන් 10% ක් නෙමෙයි 50% ක් හරි කපාගනිං කියලා පාඩුවේ ඉන්න එක ඊට හොඳයි.

    • @V1234gam
      @V1234gam หลายเดือนก่อน

      ඉස්සෙල්ලා කියන දේ හරියට අහන්න... අවුරුද්දකට පොලිය ලක්ශ 18ට වඩා වැඩියෙන් ලැබෙන අයගෙන් විතරයි ඒ බද්ද කපන්නෙ.. එතනදිත් තමන්ට යැපීමට තියෙන්නෙ ස්ථාවර තැම්පතුව කියලා තහවුරු කරන ජේෂ්ඨ පුරවැසියන්ගෙන් ඒක අය වෙන්නෙ නෑ... ජනාධිපති තුමා ඉන්දියා සංචාරයෙන් පස්සෙ මහනුවර ගිහින් මාධ්‍ය වලට දෙන voice cut එකේ ඒක පැහැදිලිවම කියනවා 🤷🤷

    • @chatkatha5225
      @chatkatha5225 หลายเดือนก่อน +1

      ඇත්ත දැනගන්න. 10% tax කැපෙන්නෙ ස්තීර තැන්පත් දාපු හැමෝගෙන්ම නෙමෙයි..
      බෑංකුවේ දාපු සල්ලි වලින් මාසෙට පොලිය විතරක් ලක්ශ එකහමාරට වඩා ආදයමක් ගන්නවනම් විතරයි 10% කැපෙන්නෙ.. නැත්තම් කැපෙන්නෙ කලින් තිබුන ගාන 5% විතරයි... ඒක පොඩි මිනිහට කිසිම අසාදරනයක් නෑ... ස්තීර තැන්පත් කෝටි දෙක තුනකට වඩා දාපු අයගෙ විතරයි මාසෙට පොලිය ලක්ශ එකහමාරට වඩා එන්නෙ.. ඉතිං හිතපංකො බැන්කුවෙ කෝටි ගනන් සල්ලි දානව කියන්නෙ හොද සල්ලි කාරයෙක්නෙ.. ඉතින් ඒ වගෙ අයගෙන් සල්ලි වැඩියෙන් කපාගත්තට අවුලක් නෑ.. දුප්පත් මිනිහ ගැන හිතලා තියෙනව මේ ආන්ඩුව..

    • @chatkatha5225
      @chatkatha5225 หลายเดือนก่อน +2

      ඇත්ත දැනගන්න. 10% tax කැපෙන්නෙ ස්තීර තැන්පත් දාපු හැමෝගෙන්ම නෙමෙයි..
      බෑංකුවේ දාපු සල්ලි වලින් මාසෙට පොලිය විතරක් ලක්ශ එකහමාරට වඩා ආදයමක් ගන්නවනම් විතරයි 10% කැපෙන්නෙ.. නැත්තම් කැපෙන්නෙ කලින් තිබුන ගාන 5% විතරයි... ඒක පොඩි මිනිහට කිසිම අසාදරනයක් නෑ... ස්තීර තැන්පත් කෝටි දෙක තුනකට වඩා දාපු අයගෙ විතරයි මාසෙට පොලිය ලක්ශ එකහමාරට වඩා එන්නෙ.. ඉතිං හිතපංකො බැන්කුවෙ කෝටි ගනන් සල්ලි දානව කියන්නෙ හොද සල්ලි කාරයෙක්නෙ.. ඉතින් ඒ වගෙ අයගෙන් සල්ලි වැඩියෙන් කපාගත්තට අවුලක් නෑ.. දුප්පත් මිනිහ ගැන හිතලා තියෙනව මේ ආන්ඩුව..

    • @KalinduNethmina
      @KalinduNethmina หลายเดือนก่อน

      මෝඩකමට කියවන්නෙපා👍

    • @bathiya01
      @bathiya01 หลายเดือนก่อน

      ​​@@chatkatha5225එතකොට ආණ්ඩුවක් මිනිස්සුන්ව අභිප්‍රේරණය කරන්න ඕන හැමදාම දුප්පත් වෙලා ඉන්න කියන එකද? වරප්‍රසාද ලබා ගන්න දුප්පත් මිනිස්සු වෙලා හිටපල්ලා කියන එකද කියන්නේ? ඒ කියන්නේ සල්ලි ටිකක් මහන්සියෙන් වැඩියෙන් හම්බ කරලා ඉතුරු කරපු එකාට උඹලත් දුප්පත් වෙයල්ලා එතකොට අපි උඹල ගැන හිතනවා කියන මෙසේජ් එකද ඔය දෙන්න හදන්නෙ? මිනිස්සු එකවුන්ට් වල දාල තියෙන්නේ හොරට හම්බ කරපු නීත්‍යානුකූල නොවන මුදල් නම් ඒ මුදල් රාජසන්තක කරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අමතක කරන්න එපා සේවින්ස් එකවුන්ට් එකකට කෝටි කීයක් දාන් හිටියත් ඒ මිනිහා ඒ සල්ලි දාගෙන තියෙන්නේ මහන්සි වෙලා හම්බකරල, අදාල බදු ආණ්ඩුවට ඔක්කොම ගෙවල, ඉතුරු වුනු තමන්ගෙ මුදල් තමයි ඒ මහන්සි වෙලා ඉතුරු කරලා එකවුන්ට් එකේ දාගෙන ඉන්නෙ. ඒ මනුස්සයා කැසිනෝ ගහන්නෙ නැතුව කාලා බීලා නාස්ති කරන්නැතුව මුදල් ඉතුරු කරලා බැංකුවේ දාලා තියෙන එකට ඒ මනුස්සයට වැඩියෙන් සලකන්න ඕන මිසක් අඩුවෙන් සලකලා හරියන්නෑ. රටක නීතිය සාධාරණ වෙන්න ඕනි. අනිත් එක සමාන ප්‍රතිශතයක් හැමෝගෙන්ම ගන්න එක තමයි සාධාරණ දේ. කට්ටියක්ගෙන් සියයට පහක් අරගෙන අනිත් කට්ටියගෙන් සීයට දහයක් ගන්න එකේ විද්‍යාත්මක පදනම මොකක්ද? වැඩියෙන් හම්බ කරලා බැංකුවේ දැම්මහම බැංකුව ඒවා නිකන් තියන් ඉන්නේ නැහැ. අනිත් මිනිස්සුන්ට ණය හැටියට දෙන්නේ සහ ව්‍යාපෘතීන්වලට ආයෝජනය කරන්නේ ඒ මුදල්. තමන් දුක් මහන්සියෙන් හම්බ කරපු මුදල් අවභාවිතා කරන්නැතුව යහපත් විදියට කළමනාකරණය කරලා ඉතුරු කරපු මිනිස්සුන්ට වැඩි වරප්‍රසාදයක් දෙන එකයි කරන්න ඕනි. මොකද හම්බු කරන එක කාල බීලා විනාස කරන නිකම්මු වගේ එකවුන්ට් තුට්ටු දෙකක් තියාගෙන ඉන්න එක ඕනි එකෙකුට පුලුවං. රටක ආණ්ඩුවක් appreciate කරන්න ඕන ඉතුරු කරන මිනිහව

  • @shashiprabathkarunarathna6354
    @shashiprabathkarunarathna6354 หลายเดือนก่อน +1

    Great information ❤

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og หลายเดือนก่อน +7

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ "Terminal Benefit "ගැන වීඩියෝ එකක් කරන්න.

  • @TechWithDi
    @TechWithDi หลายเดือนก่อน +24

    මොනව උනත් IT වලින් ලංකාව ලෝකේ අනෙක් රටවල් එක්ක බැලුවාම ඉන්නේ අවුරුදු 10ක් විතර පිටිපස්සෙන්, අපේ රටේ ඇතුලේ Digital Services discorage කරන එක නම් රට තවත් ගල් යුගයක​ට යනවා ඇරෙන්න ඉස්සරහට ගමනක් නෑ. ජනාධිපතිවරයා සහතිකයක් දුන්නා රට IT වලින් දියුණු කරනවා කියලා. ඒ නිසා රට ඇතුලේ Digital services නිර්මාණය දිරිගන්වන්න වෙනවා. අද IT කරන ගොඩ දෙනෙකුට Jobs හොයා ගන්න අමාරුයි. පිටරට වලට service දෙන්නේ කොහොමද ඉන්දියාවෙන් ලොකු pressure එකක් තියනවා. රටේ අලුත් IT ක්ෂේත්‍රයේ ව්‍යවසායකය​න් බිහි කරන්න ඕනි. නැත්නම් රට තව තවත් පසුපස​ට යන්​නේ

    • @dilanwickremeratne858
      @dilanwickremeratne858 หลายเดือนก่อน +2

      Lapaya wisvasa karanna epa.

    • @Handlethis-g3d
      @Handlethis-g3d หลายเดือนก่อน

      @@dilanwickremeratne858 උබෙ subscription දැක්කම පේනවා උබ කාවද විශ්වාස කරන්නෙ කියලා 🤢 නිකන් විහිලුවක් වෙන්නැතුව ඉදාම් 😂

    • @kuseetha.
      @kuseetha. หลายเดือนก่อน

      ETCA ආවම මරු

    • @sugathvithanage458
      @sugathvithanage458 หลายเดือนก่อน

      Gonnu ge ratak meka. School giyata mole attema neha.

    • @nuwanhk80perera80
      @nuwanhk80perera80 หลายเดือนก่อน

      @@kuseetha. හීනෙන් ද
      .

  • @Skane-h1w
    @Skane-h1w หลายเดือนก่อน

    Good work විරාජ් keep it up❤❤❤❤

    • @TaxAdvisor
      @TaxAdvisor  หลายเดือนก่อน

      thank you

  • @ajithaththanayaka
    @ajithaththanayaka หลายเดือนก่อน +1

    Very good Analysis Thank you Sir

  • @sisirakumara4465
    @sisirakumara4465 หลายเดือนก่อน +2

    ජීවිතේපුරා අනන්තදුක්විඳවිඳ රැකියාකරල ගත්තුපඩියෙන් අමාරුවෙන් ඉතුරුකරගත්තු මුදල්ටික ඉස්ථිරතැන්පත් දැම්මෙ වයසටගිහිං අසනීපවෙලා ඉන්න අපිට ජීවිතේ රැකගන්න😢

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara หลายเดือนก่อน +22

    පොලියත් අඩු කරල tax එකත් wedi කරල මරු.

    • @gaminiwaragoda4042
      @gaminiwaragoda4042 หลายเดือนก่อน +2

      හෙණ ගහපිය.

    • @geethaniseneviratna3372
      @geethaniseneviratna3372 หลายเดือนก่อน

      මරැනෙමෙි ,මරේ මරැ , දුප්පතුන් නැතිකරන්න හදන්නේ අපේ සොචිචමෙි ටැක්ස් එක අරංද ,

    • @hassan-kb7rc
      @hassan-kb7rc หลายเดือนก่อน +1

      Dekama ekai hebei poliya aduwnawama cash flow wediwenawa taxing walin revenue allanda puluwan

    • @sugathvithanage458
      @sugathvithanage458 หลายเดือนก่อน +2

      Poliya adu karanne janadipathi ho anduwa newi. Rate economy eke anuwa Maha benkuwa thama poliya theeranaya karanne.

    • @ranjitattanayake2826
      @ranjitattanayake2826 หลายเดือนก่อน

      Only working persons are benefited. Unfair to seniors not working are taxed at 10% wht

  • @shameerawajiramala9832
    @shameerawajiramala9832 หลายเดือนก่อน

    good job viraj. So proud of you

  • @susze78sami
    @susze78sami หลายเดือนก่อน +6

    අහෙන්ම් කොල්ලො ලබන චන්දෙදි හම්බ වෙමු.

  • @y.k.weerakoonbanda6696
    @y.k.weerakoonbanda6696 หลายเดือนก่อน +5

    10% Adv tax on interest income creates a huge impact on individuals. It is not a good decision.

  • @shanakaperera4354
    @shanakaperera4354 หลายเดือนก่อน

    Is this applicable to individuals providing a service remotely that isn't utilized in Sri Lanka? The proposal has mentioned that it applies only to companies, not to individuals. Please explain.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 หลายเดือนก่อน +6

    එහෙම තමයි හැමදේම කවර් කරගෙන මේවා කරන්න බැහැනෙ ඒවා බලන්න ගියොත් කවදාත් කරන්න වෙන්නේ නැහැ කොහෙ හරි දෙයක් වැඩි වෙලා තමයි මේවා කරන්න වෙන්නේ

  • @annenoeline3839
    @annenoeline3839 หลายเดือนก่อน +7

    ඔව් ඉතින් ජේ.වි.පී කොහොමත් ජේ.වී පී. මනේ අපිට තමයි වැරදුනේ .

  • @ridmapabasara2714
    @ridmapabasara2714 หลายเดือนก่อน +2

    well they issued lot of talks to recover the looted. but seems like again its the general public who is going to pay. and what the hell they are doing trying to discourage IT services. as freelancers we pay a portion for the intermediate platforms and another 15% is so bad . companies like pickme had already outsourced their work and this will definitely affect the SL IT companies by a lot.

  • @DininduSriTechnology1996
    @DininduSriTechnology1996 หลายเดือนก่อน

    Thank you..😊❤

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 หลายเดือนก่อน +31

    බදු ගහන එක මේ පොරට මාර ජොලි

  • @onthewaytravel
    @onthewaytravel หลายเดือนก่อน

    great.., thank you

  • @manukasanhith9735
    @manukasanhith9735 หลายเดือนก่อน +12

    රනිල්ට හපන් අනුර. හොරා කාපු සල්ලි අය කර ගන්න එපැයි.

    • @KumuduniWasantha
      @KumuduniWasantha หลายเดือนก่อน

      😂😂😂

    • @UdayasiriPerera-t4s
      @UdayasiriPerera-t4s หลายเดือนก่อน +1

      දැන් හොරු ගැන කතා නැ.. වාහන එකලස් කරන කතාවත් දැන් නැ

    • @sugathvithanage458
      @sugathvithanage458 หลายเดือนก่อน

      Gono Anura karala thiyenne kochchara Honda Sadarana deyak da.

    • @UdayasiriPerera-t4s
      @UdayasiriPerera-t4s หลายเดือนก่อน

      @@sugathvithanage458 ඒ උබ දකින විදිහ... කන බත් පතටත් කෙලිය උබලා කලින් ගෙනාපු ගුටබයත්... මුලදී ඔහොම තමා..

  • @chandanawickramasinghe9368
    @chandanawickramasinghe9368 หลายเดือนก่อน +2

    Is that housing loan interst excempted?

  • @happybearlife363
    @happybearlife363 หลายเดือนก่อน +1

    What about the FDs belonging to non-resident Srilankan working abroad?

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 หลายเดือนก่อน +12

    මොන මගුලක්ද මුන්ට අපි චන්දෙ දුන්නෙ .දුප්පත් මිනිහට මේ වගෙ කෙලින්නද

    • @elitarantula2833
      @elitarantula2833 หลายเดือนก่อน

      Inna API balamu neda monada wenne kiyala. Matath echchara kamathi naa. Tax aduwenkan hitiye habai poliya adu wena eka honda naa. Math jeevath wenna issara wage neme. Okkoma kapila ne enne. Kamak naa kiyamu habai anith paththen wena dewal wala tax nathi karoth Hari Kamak naa ne esp food ,
      & medical items etc.
      Met Hama dema rata goda naganna wenna athi neda. taikak iwasala imu.

    • @hashanwijesinghe6044
      @hashanwijesinghe6044 หลายเดือนก่อน

      Ane palayan gani uba dunne sajithtane boru baila kiyanawa kalin anduwa rata kapu hindai mehema une awith masen rata godaganna be moda gon gani nodakin thopi.

    • @indikadeshapriya1375
      @indikadeshapriya1375 หลายเดือนก่อน

      දුප්පත් මිනිහට මුකුත්ම කරේ නෑ බං තේරුම් ගනින් ලක්ෂ එකාමරට වැඩිය පොලියක් දෙන්න කෝටි 2/3 බැංකුවේ ඉතාවර තැන්පත් කරන්න ඕනී ඉතීම් බම් ඒ තරම් මුදලක් ස්ථාවර දානවා කියන්නේ දුප්පත් අයද 😂😂😂

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 หลายเดือนก่อน +1

      තොපිට හොඳ වැඩේ. මේ ආණ්ඩුව කෙලින්නෙම චන්දෙ දීපු හිඟන හැත්තටම තමයි 😂😂😂😂

    • @techworldpro8893
      @techworldpro8893 หลายเดือนก่อน

      කවද්ද දේශපාලුවො ඇත්ත කියල බලයට ආවෙ 🙄

  • @dplajith
    @dplajith หลายเดือนก่อน

    10% with holding tax should be amended to 0% for less than 1.8m interest for annum. It should be facilitated in banks or financial institutions itself without asking deposit owners to go to IRD.
    The president should look into this matter personally since most innocent senior citizens will affect with this decision

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 หลายเดือนก่อน

    How about lmplementng " insolvency law " ??

  • @mathsexperts4901
    @mathsexperts4901 หลายเดือนก่อน +2

    Kaiyanaka kenek. Issara kiwwe nam kohmda. Kawruhari kenek laksa 3,4 salary ekak gannawa kiynne e thanata yanna kochara mahansi welada. Ehma kenagen wedi tax ekak aran nikn eka thana pal wena kenekta vat nidahasa dena eka harima asadarana kramayak

  • @Handlethis-g3d
    @Handlethis-g3d หลายเดือนก่อน +8

    මාසෙටම පොලිය 150,000ක් වැටෙන උන් කියනවා සොච්චමටත් කෙලලලු 😂

    • @nuwanranga4442
      @nuwanranga4442 หลายเดือนก่อน +6

      @Handlethis-g3d කොහෙද බූරුවො මාසෙට ලක්ස එකාමාරක් එනවනම් විතරක් 10% කපන්නෙ...රුපියල් ලක්සයක් දාපන් එකට එන පොලියෙනුත් 10% කපනව...
      තෝ හිතුවද එක්ලක්ස පනස් දාහක් මාසෙකට එන්න කෝටි කීයක් දාන්න ඕනද කියල..එහෙම සල්ලියක් කොහෙන්ද බොල මිනිසුන්ට..
      කාලකණ්ණිය දරුවන්ගේ ඉතුරුම් වලට ලැබෙන පොලියටත් 10% කපනව...
      යකො මාසෙට කාටද බොල එක්ලක්ස පනස්දාහක් හම්බෙන්නෙ ...මිනිසුන් බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නෙ..
      රුපියල් දාහක් දාපිය බල්ලො ..ඒකටත් එන පොලියෙන් 10% කපා ගන්නවා...

    • @sanjayaliyanage1533
      @sanjayaliyanage1533 หลายเดือนก่อน +1

      🤪😜

    • @sanjayaliyanage1533
      @sanjayaliyanage1533 หลายเดือนก่อน +3

      EPF එක බැංකුවේ දාලා ජීවිතේ ගැට ගහගෙන ඉන්න මිනිස්සුන්ට 10% ගෙවන්න වෙනවා. ඒක ගන්න නම් Tax Return File කරන්න වෙනවා. සමහර විට Auditorsලට​ ගෙවලා අවුරුදු පතා Tax Return යවන්න වෙනවා.

    • @piyathcolornote
      @piyathcolornote หลายเดือนก่อน

      ​@@nuwanranga4442නෑ එහෙම වෙන්නේ නෑ. පොලිය 150,000 ට වඩා වැඩිනම් විතරයි මේක අදාල වෙන්නේ.

    • @Handlethis-g3d
      @Handlethis-g3d หลายเดือนก่อน +1

      @@nuwanranga4442 pay e tax එකත් අඩු කරලා රදවා තබා ගැනීමෙ tax එකත් අඩු කරලා රජය දුවන්නෙ උබෙ අම්මගෙන්ද ? තෝ ඉන්නෙ ඇමරිකාවෙ නෙවෙයි . ඇහැරියන්. පොඩි එකාට අනාගතේ ඉතුරු කරන්න කලින් ගොන් බූරුවො වර්තමානෙ දෙමව්පියන්ට හොද ආර්තිකයක් තියෙන්න ඕන පොඩි එකා ලොකු කරන්නත් 🤢 තෝ වගෙ මහින්ද බයියොන්ට ඕවා තේරෙන්නෑ. අන්තිම පාරටත් කියන්නෙ උබ ඉන්නෙ ඇමරිකාවෙ නෙවෙයි 🤢

  • @fathimafazeelaihab782
    @fathimafazeelaihab782 หลายเดือนก่อน +10

    According to this pick me and uber is digital mobility service.Then the government will charge 18%from that service also.Even online order.😢😢

    • @nirmanagunasekara
      @nirmanagunasekara หลายเดือนก่อน +2

      As per my knowledge pick me already pays this tax but Uber does not. This will make a level playing field for local Digital platforms

    • @techminds6739
      @techminds6739 หลายเดือนก่อน

      ​​​@@nirmanagunasekara As per my knowledge there is a tax treaty between IRS USA and Chamber of Commerce Sri Lanka. So Sri Lankan business in USA also don't get taxed in USA. Based on That tax treaty uber taxed only in USA. Simply if you start a company in US you won't be taxed for your business income..

    • @hassan-kb7rc
      @hassan-kb7rc หลายเดือนก่อน

      Good initiative online buiness should invlude tax

  • @rasisam
    @rasisam หลายเดือนก่อน

    goodak comments baluwama, therenawa, education ekata thawa mudal wen karanna wenawa kiyala....

  • @ShehanMalindu-e5b
    @ShehanMalindu-e5b หลายเดือนก่อน +20

    Individual freelancer කරන අයට tax එකක් ගැහුවොත් ඉතින් product එකේ price එක වැඩි කරන්න වෙනව එතකොට ඉතින් තියන වැඩ එන්නෙ නෑ.. ඉන්දියන් , පාකිස්තාන් කාරයොන්ට වැඩ ටික යයි. අපිට sorry තමා 😥

    • @ThilanJayasekara724
      @ThilanJayasekara724 หลายเดือนก่อน

      ඒකත් income එක ඇතුලෙම තියන් profit එක අඩු කරගෙන කරන්න වෙන්නෙ.

    • @hansanachamika5079
      @hansanachamika5079 หลายเดือนก่อน +1

      Tax gevanna.. tin number ekak aran register venna.. hatiyata Badu geuvama ova nathi vela yai😅

    • @SurangaLakmal-i4m
      @SurangaLakmal-i4m หลายเดือนก่อน +1

      Ehema unoth Freeelancerslata Dubai wage ratakata yana eka hondai. IT field eke job ekak hoyagannath den amarui.. meken wenne ayet Gal yugayakata yawana ekai. Me dawas kihipayata gon weda ematai. Anurath pabayek wage..IMF ekata oni widihata natanwa wage.

    • @nukestrom5719
      @nukestrom5719 หลายเดือนก่อน +1

      You can't distinguish the job when it comes to taxation. You have to pay the fair share of the tax based on your income. This is how it's done everywhere where you have an individual income tax.

    • @sugathvithanage458
      @sugathvithanage458 หลายเดือนก่อน

      Any other country have much more tax than Sri Lanka. Sri Lanka people need nothing to pay. Then the government is very good. But think as citizens of country what is the income to government.

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 หลายเดือนก่อน +20

    මෙයත් ඇවිල්ලා කරන්නේ මධ්‍යම පන්තියට කෙනහිලිකම් කරන එක ..😢😢 මේ ආන්ඩුවටත් වැඩි ආයුස නෑ....ජනතාව පීඩාවට පත් කරන්න එපා....

    • @amig4732
      @amig4732 หลายเดือนก่อน +3

      මාසයකට රැ 150000.00 ක පොලියක් ලැබෙනවා නම් මධ්‍යම පන්තියේ වෙන්න බැහැ.

    • @pradeepilluppella
      @pradeepilluppella หลายเดือนก่อน +3

      150000 ක ශුද්ධ ආදායමක් ගන්න කෙනෙක් මධ්‍යම පංතිකද😂

    • @accountingneelprasanna1611
      @accountingneelprasanna1611 หลายเดือนก่อน

      හා

    • @elitarantula2833
      @elitarantula2833 หลายเดือนก่อน

      @amig4732 150000 hondai avurudu 6ta kalin. Dan 150000 kiyanne mokakda 🙄😔 thani kenek ta nam OK pawulakata madi

    • @Nature60810
      @Nature60810 หลายเดือนก่อน +2

      අවු ලක්ෂ 18 පොලියක් හම්බවෙනවාම්...මාරම දුප්පත්...දාපු සල්ලි වලට එනපොලියට නේද ටැක්ස් වදින්නෙ

  • @gihanlakshitha1279
    @gihanlakshitha1279 หลายเดือนก่อน +3

    Horakapu salli aran rata hadanawa kiwwa anura.ranilge adipare yanawa .ita wasa anthai

  • @kazssza
    @kazssza หลายเดือนก่อน

    👊

  • @marioperera5082
    @marioperera5082 หลายเดือนก่อน

    Any updates regarding proposed Imputed Rental Income Tax (IRIT) matters please? Will it be implemented or not please?
    Thanks.

  • @SandySL90
    @SandySL90 หลายเดือนก่อน

    ටැක්ස් ගැහුවට කමක් නෑ මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් දෙනවා නම්.. පාරකට තාර ටිකක් දාගන්නත් එක එකාට වැද වැටි වැටි යන්න ඕන. අපේ ගෙදරට එන පාර හොදටම අබලන්... ගෙදරට එන අය බැන බැන යන්නෙ.. පාර හදාගන්න මුදල් වෙන් කරගන්න ඇහුවාම වෙන්දේසි කෑලි වල පාරක් නිසා හදන්න බෑලු.. බදු මුදල් වලින් හරියට පාරවල් ටික හදලා... වැසිකිලි කැසිකිලි පහසුකම් ටික දියුනු කරලා..කුණු ප්‍රශ්නෙට විසදුමක් දීලා.. දූශන වංචා නතර කරලා.. කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිකරලා..යම් ප්‍රගතියක් පෙන්නුවොත් තමයි මිනිස්සු උනත් බදු ගෙවන්න පෙලබෙන්නෙ.. අනික ඩිජිටල් අංශයේ රැකියා උත්පාදනය වැඩි කරන්න ඕන නම් තව තව ටැක්ස් ගහලා හරියන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. එතකොට එන්න ඉන්න අය උනත් එන්නෙ නෑ. සහ දැනට ඩිජිටල් අංශයේ රැකියා වල ඉන්න අය උනත් රටින් යනවා.

  • @sureshkumara5330
    @sureshkumara5330 หลายเดือนก่อน

    👍👍

  • @ganeshdilshan2537
    @ganeshdilshan2537 หลายเดือนก่อน

    Api salli hambakare godak dukwidala.merenakam wedakarala.api malimawa genawa.api ratawiruwo.anura ape salli bedala dennawage hadanne.kathakarannath behe den kujeethai.hemadama api rewatuna echcharai.anura sahodaraya oyagena loku wiswasayak thibba.oya hondatama kara.🙏 thanks

  • @didisaffron
    @didisaffron หลายเดือนก่อน +3

    කඩේ යන ජෙප්පෝ මේකටත් හොදයි කියයි

  • @sonalia5168
    @sonalia5168 หลายเดือนก่อน

    Thank you so much

  • @NirmalaFernando-yk9rh
    @NirmalaFernando-yk9rh หลายเดือนก่อน +5

    Masayakata Rs 20000 adu poliyakin pamanak Geewatwana Naki apita homben yanna dunnata anura puthaty sithala kamarawala wadiwela ganan hadana oba semata isthuti mee laga chandedi hamuwemu

    • @Visibletoanyone82
      @Visibletoanyone82 หลายเดือนก่อน +2

      මාසෙකට 150 000 පොලියක් එන අයට tax ගහන්නේ ජනාධිපතිගේ කතාව අහන්න

  • @udayaweerarathna5307
    @udayaweerarathna5307 หลายเดือนก่อน

    Senior citizens jeewath une 15'/. Poliyen. Dan thanpath mudal aragena jeewath wenne amaruwen. Rate wedihiti amma thaththata pilisaranak Neha da.kabalen lipata.....

  • @ayeshjayawardene1563
    @ayeshjayawardene1563 หลายเดือนก่อน

    No limitations for with holding taxes.

  • @keerthisiriu3737
    @keerthisiriu3737 หลายเดือนก่อน +4

    දෙමව්පියන් ගෙන් දරුවන්ට දෙන තෑගි ඔප්පු වල මුද්දර ගාස්තු අඩු කරන්නේ නැද්ද ???

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake หลายเดือนก่อน +1

    Adayam akata api yana oni naha bankuvata a gana kevama athi .kalabala venna apa .

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 หลายเดือนก่อน +6

    No more malima

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 หลายเดือนก่อน

      Meka weradi explain krn eka. Monthly income ekak widiyata poliyak laksha 1.5ena ayata witarai Meka adala wenne. E kiyanne 1.5laksha lebenna koti ganak tiyena godak rich ayata witarai adala wenne.

  • @Manojhemantha
    @Manojhemantha หลายเดือนก่อน

    👍

  • @chamodck
    @chamodck หลายเดือนก่อน +1

    අයියේ වාහන tax scheme එකේ update එකක් තියෙනවද ?

  • @NihalTna55
    @NihalTna55 หลายเดือนก่อน

    E P F ගන්න අවුරුදු 30 හෝ, 40 රටට වැඩකරලා දරුවන්ට බරක් නෝවි ජීවත් වේන්න අවුරුදු 60/65 පැන්නට පස්සේ ලේඩවලට යන වියදම අධිකයි ඉස්තාවර තැන්පතු වලට දේන පෝලියත් අඩුකරලා තව බද්ධකුත් ගැහැවිවම අපිට අමාරුයි රට දියුණුවේනව දකින්න කැමැතියි මේතේක් බදු පහැර අරිය වියාපාරිකයන්ගේන් අයකරගන්න
    මැතිවරණ පොරොන්දුව ඒකනේ
    EPF 2500000/15% දේනවිදියක් ගැන හිතන්න

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 หลายเดือนก่อน +1

    විශ්‍රාමික වැටුපක් ලබන ඓහත් බැංකු පොලියක් ලබන අයෙගන් බැංකු පොලි අනුපාතය ගනනය කිරීමේ දි විශ්‍රාම වැටුප අතහරින්නට පුලුවන් නමි ලොකු සහනයක්

  • @VasanthiVasanthi-p6l
    @VasanthiVasanthi-p6l หลายเดือนก่อน +40

    ජනාධිපති තුමා රට පෝසත් කරන්න සූදානම් වෙන්නේ අපේ සොච්චම් පොලියටත් වැඩේ දෙන්න. පෝසත් රටක් ලස්සන ජීවිතයක් කරන්න යන්නේ අපේ සථාවරතැන්පතූවලට tex ගහලා වගෙයි. බලය ගන්න කලින් කිවේ කොහොමද ?බොරු පොරොන්දු දීලා ආපු රජයක් පවතින්නේ නෑ එකත් අහිංසක වැඩිහිටි තැන්පතුවල පොලී අඩුකිරීම මහ පාපයක්. ඒ ලැබෙන සුලු පොලියෙන් තමයි මේ අය ජීවත් වෙන්නේ.. හෙට අනිද්දා මේ අය මැරෙන්න යන අයනේ ඒ නිසා ඒ අය වැඩිය කන්න බොන්න ඕනේ නෑ කියලා හිතුවද දන්නේ නෑ. මේනිසා ජේෂ්ඨ පුරවැසියන් කබලෙන් ලිපට වැටුනා වගේ දෙයක් සිද්දවුනේ

    • @NamiduIndunel
      @NamiduIndunel หลายเดือนก่อน +3

      Ado ado 150000 masekata ploi set wenna Patta ganak bank eke thiyenne ona, uba gonkatha nokiya hitapan.

    • @gaminiwaragoda4042
      @gaminiwaragoda4042 หลายเดือนก่อน +4

      සහතික ඇත්ත. සාපවේවා!

    • @Visibletoanyone82
      @Visibletoanyone82 หลายเดือนก่อน

      ​@@gaminiwaragoda4042 උබට අවුරුද්දට ලක්ෂ 18 වඩා පොලියක් ලැබෙනවනම් ඇයී බදු ගෙවන්න අකමැති
      කෝටි 3ක් විතර තැන් පතුවක් තියෙනවා ද?

    • @spvipula
      @spvipula หลายเดือนก่อน +2

      ලක්ෂ 150000/= පොලියද මාසෙට ලැබෙන සොච්චම. උබ වගේ... 😂😂

    • @nuwanranga4442
      @nuwanranga4442 หลายเดือนก่อน

      ​@@NamiduIndunel බැංකුවට දාන ඔනම මුදලකින් ලැබෙන පොලියෙන් 10% කපනව...ඒකට මාසෙට 15000 වැඩිවෙන්න ඔනා නෑ..😊
      7%/8% වගේ පොලි අනුපාතයකට මාසෙකට 15000 වඩා ලැබෙන්න කෝටි කීයක් තැන්පත් කරන්න ඔනද ?
      කොලේ වහල ගැහුවට ..කුඩා දරුවෙකුගේ ඉතිරුම් පොලියටත් 10% කපා ගන්නව..
      ගිණුම් ලක්ස 52 කට ටැක්ස් එක වදිනව...කීවෙ නම් පොලි රහිතව ණය දෙනව කියල දැන් නෝමල් සේවින්ග් එකවුන්ට් එකටත් එන පොලිය 10% කපනව...
      රනිල 5% මුන් 10% ...මේ දෙශපාලකයන් රෑනම අමු තක්කඩි.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 หลายเดือนก่อน

    වෙන රටවල savings account වලට පොලියක් ලැබෙන්නෙ නෑ. ඒකයී සල්ලි ආයෝජන වලට යොදවන්නෙ. ගොඩක් අය කොටස් වෙලද පොලේ ආයෝජනය කරනව

  • @athveediya82
    @athveediya82 หลายเดือนก่อน +30

    විපක්ෂේ ඉද්දී කොහොමද කිව්වේ..කයියනායක...දැං කරන්නේ මොනවද..සීයා හොඳයි බලාගෙන යද්දී

    • @sanjayakarunasena9950
      @sanjayakarunasena9950 หลายเดือนก่อน +4

      මේ program එක බලලද මේ comment එක දැම්මේ. මධ්‍යම පන්තියෙ අතේ සල්ලි වැඩි වෙන එක ආර්ථික වර්ධනයට ඉතා වැදගත්.

    • @LakshithaSamod
      @LakshithaSamod หลายเดือนก่อน +2

      moda aliyek

    • @NILANKA-t7e
      @NILANKA-t7e หลายเดือนก่อน +2

      Ane moodaya..😂😂

    • @sugathvithanage458
      @sugathvithanage458 หลายเดือนก่อน

      Gon katha owa. Therun ganna kiyanna Mokadda kiyala.

    • @induniljanakachandimal9905
      @induniljanakachandimal9905 หลายเดือนก่อน +1

      මේකට බැනල දාන එවුන් රටට මේ විපත කර එවුන් දෙගොල්ලන්ගෙන් එකෙකුට කඩේ යන එවුන්, මුන් npp එකට චන්දෙ දීල දැන් කම්පා වෙනව වගේ බොරුවට රගපාල සැබෑවටම ජනතා රජය ගේනන වැඩ කල අය කලකිරවන්න try කරනවා

  • @Activeenglish-cnonline
    @Activeenglish-cnonline หลายเดือนก่อน

    Senior citizens la nomara maruwaa wage wedak 😊 paw

  • @ambikaperera219
    @ambikaperera219 หลายเดือนก่อน +17

    Private sector retired senior citizens are suffering very badly Mr president please bring back 15 per cent scheme

    • @kav2000
      @kav2000 หลายเดือนก่อน +2

      Karai Bambuwak Balan Inna

    • @donkuruppuarachchi5792
      @donkuruppuarachchi5792 หลายเดือนก่อน

      It's a very high interest rate, and no developed or rich countries give this much percentage.

    • @janithdg
      @janithdg หลายเดือนก่อน +1

      Will never happen, cz there's a lot of people there wanting freebies without doing anything or tax, and we all have to just keep on paying as tax because people who pay actually tax represent less than 10% vote base

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g หลายเดือนก่อน +18

    ඉන්දියාවට මුළු රටම පාවා දුන් වත්මන් jvp ජනපති ANRA Pannanne Gota pannuwatath වඩා වේගයෙන් Redi නැතිවම 😂😂

    • @Handlethis-g3d
      @Handlethis-g3d หลายเดือนก่อน +3

      😂 අයියෝ බන්. උබ කටු කන බල්ලෙක් නේද 😂 ලගක හිටියනම් දෙනවා අබ්බගාතයට ඉතුරු කකුලත් කැඩිලා යන්න ලගක හිටියනම්

    • @dhanujatheekshana1224
      @dhanujatheekshana1224 หลายเดือนก่อน

      ​@Handlethis-g3dගොබ්බය තොට ඉතිරිකිරීමි ගිනුමක්වත් තියෙනවද..උබෙන් 10% ක් කපා ගත්තට කමක් නැද්ද.ඒ ගැන උබට දැනුමක් නැතුව ඇති.උබ වගේම තමයි උබල ගෙනාපු මහ එකත්.මොලයක් තියෙනවනම් අවුරුදු 18 ට අඩු පොඩි එකාගෙ ඉදල මහ එකාට යනකන් 5% තිබුන එක දෙගුනයක් කරල කපන්න ලේස්ති වෙන් නැ...තොපි වගේ ගවයො නෙමෙයි අපි,මොලේ තියෙන මිනිස්සුත් ඉන්නව.තොපිට ඉතිරිකිරීමි ගිනුමක් හරි ඇතිනෙ,තිබුනත් තොපි දන් නැ අද වෙනකන් තොපෙනුත් 5% ක් කැපෙනව කියල,ඒව නොදැනයි උබ ඔහොම කියවන්නෙ,දැන් අප්‍රේල් පලවෙනිද ඉදල දෙගුනෙකි කපන්න මුන් මේ ලෑස්ති වෙන්නෙ මිනිස්සු ගොනාට අන්දල.උන්ට චන්දෙ දීපු තොපි වගේ ගවයොයි අනිත් උනුත් කියල අනුරල හිතන් ඉන්නෙ...අපි දුක් විදල හම්බ කරපු සල්ලි වලින් මුන් තව සතයක් හරි වැඩියෙන් කපන්න ලේස්ති උනොත් උබලට තමයි කන්න වෙන්නෙ අබ්බගාත වෙන්න..ඒ නිසා උබලයි ආන්ඩුවට කියපන් පකඩ වැඩ කරන්න ලේස්ති වෙන්න එපා කියල

    • @induniljanakachandimal9905
      @induniljanakachandimal9905 หลายเดือนก่อน

      රෙද්ද තමයි😂

  • @janathrodrigo8606
    @janathrodrigo8606 หลายเดือนก่อน

    AKD ❤❤❤

  • @Mr.TraderSrilanka
    @Mr.TraderSrilanka หลายเดือนก่อน +1

    බැංකු වල දාගෙන ඉතුරු කර කර ඉන් නැතුව ආයෝජනය කරන්න දැන්වත් මිනිස්සු පෙලබෙයි. 🎉

    • @kuseetha.
      @kuseetha. หลายเดือนก่อน +2

      ඔන්න කිව්වා කතාවක්. 🤣 මිනිස්සු තනි තනියම ආයෝජනය කරනවට වඩා බැංකු මගින් කරන්නේ ආයෝජයකයින්ට එම තැන්පතු මුදල් ලබා දී එම ණය පොලිය කොටසක් තැන්පතුකරුවන් වෙත ලබාදීම, ඉතුරුම් පොලිය විදිහට. නැතුව ඔය සල්ලි බැංකු සේප්පුවේ වහල තියන්නේ නෑ. වයසක මනුස්සයෙක්ට ලක්ෂ කීපයකින් කරන්න පුළුවන් ආයෝජන මොනවද අවදානම අවම වෙන. (ආ, දැන් දැක්කේ crypto strategy කියලා) 😅

  • @sisiraperera1731
    @sisiraperera1731 หลายเดือนก่อน +1

    Visramika වැටුප් ලබන .ගමන්ම තවත් fixed deposit තියෙනවා kiannema obey ආදායම් ගැනත් තක්සේරු වෙනවා

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 หลายเดือนก่อน +1

    Tax ගහන්න ගියොත් නම් සොරිම තමයි.

  • @Dr.Chandimal_Alahakoon
    @Dr.Chandimal_Alahakoon หลายเดือนก่อน +4

    දැන් රජය ඔය චෙනලින් කරන doctor ල, tution sir ල, ගේ සල්ලි වලට tax කරන්නේ නැද්ද.

    • @elitarantula2833
      @elitarantula2833 หลายเดือนก่อน

      Tax karanawa neda. Kalath eka ayeth eyala charge karanne apen ma neda. Samanyen honda doctor kenek channel karama loku ganak Genwanna ona. Doc fee, hospital fee tax... Anemanda.
      Doctor fee nam kamak naa kiyamu e profession ekata watina ganak nam Aya karanne kamak naa habai godak denek Salli gannawa witharai doctor kama nisa habai hariyata beheth karanne naa Leda ta advise denneth naa. Salli kalaya apathe yanawa .

    • @Dr.Chandimal_Alahakoon
      @Dr.Chandimal_Alahakoon หลายเดือนก่อน

      @elitarantula2833 online channels bill wenawa, Eth hospital walin denne cash. Tution sir latath ehemai.athata Cash ganna nisa tax walata penne na.

    • @KalinduNethmina
      @KalinduNethmina หลายเดือนก่อน

      ඇයි නැත්තේ ?

  • @sugathvithanage458
    @sugathvithanage458 หลายเดือนก่อน +1

    Lanka we godak ma inne kisima deyak therum ganna beri ho therunath Anek aya nomaga yawanna hadana wairekin inna minissu. Me tax gena ekko therenne ne. Nethnam kuhaka missu. Ratata kelawenakal balan inne.

  • @punsisipalitharanasinghe1128
    @punsisipalitharanasinghe1128 หลายเดือนก่อน

  • @thejaherath9665
    @thejaherath9665 หลายเดือนก่อน +4

    Chande dunna nam badu gewamu.

  • @sanjayaliyanage1533
    @sanjayaliyanage1533 หลายเดือนก่อน

    10 % apply වන්නේ bank deposit interest වලට පමණක් වගේ මෙහි කියවන්නේ.වෙන service එකක්දෙන කෙනෙකුට apply වෙනවාද​?

  • @sheelakodithuwakku2914
    @sheelakodithuwakku2914 หลายเดือนก่อน +3

    කියක් හරි ඉතුරු කරල තව දහසක් දේ කරන්න බලාගෙන මුදලක් තැන්පත් කරන්නෙ ඒකටත් tax ගහනවනම්‍ ආණ්ඩුවට දෙවියන්ගෙම පිහිටයි ඔහොම කරල මදි අපිට

  • @RanasingheRhm
    @RanasingheRhm หลายเดือนก่อน

    Saving account s wala poliyatada tax ganne nethnam mulu mudalatamada.

  • @danaraja9062
    @danaraja9062 หลายเดือนก่อน

    ප්‍රයිවට් බස් වලින් ටැක්ස් අය කරන්නේ නැහැ නේද, බස් ගාස්තු ගොඩක් වැඩි වෙච්ච නිසා බස් හිමියන් පට්ට ලාභයක් ලබනවා, ඔවුන්ගේන් රජයට බදු අය කල යුතුය

  • @PiyumiTharushika-kj2il
    @PiyumiTharushika-kj2il หลายเดือนก่อน

    සණස මංකොල්ලයට විරුද්ධව පෙලගැසෙමු

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน

    Anura tax ha wahana prasnayen beraganimu ..

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake หลายเดือนก่อน

    Salary nathi ayata thamai ahana ..

  • @sampathpeiris-p9c
    @sampathpeiris-p9c หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @niroshankiriella7412
    @niroshankiriella7412 หลายเดือนก่อน +3

    මම මීට මාස 7ට කලින් ප්‍රසිද්ධ ආයතනයකට මගෙ වෑන් එකක් රෙන්ට් එකට දුන්නා. ඒ මාසෙකට රු. 150000/- ක මාසික කුලියකට. ඒත් මට ඒ company එකෙන් චෙක් එක දෙන්නෙම රු7500ක් කපල.142500යි. ඒ tax එක කියල කියනව. මට දැනගන්ඩ පුලුවන්ද ඒ ගාන නිවැරදිද කියල. පලමු 100000 tax eken nidahas neda??

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 หลายเดือนก่อน

      පළවෙනි ලක්ෂ 1.50 ම tax එකෙන් නිදහස්

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc หลายเดือนก่อน

      @@niroshankiriella7412 hari !--%5 w/tax adukala (7500/-)

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 หลายเดือนก่อน +1

      E nidahas wenne labana awrudde aprail wala.den ranil gehuwa tax eka wadinawa laksheta.

    • @sanjayaliyanage1533
      @sanjayaliyanage1533 หลายเดือนก่อน

      දැන් 15,000 ක් කපාවි. Tax Return දාලා ආපහු claim කරගන්න​.

    • @elitarantula2833
      @elitarantula2833 หลายเดือนก่อน

      Ow. Habai oyage income eka ita wada nisa neh ekai neda. Dan ayeth e gana labunoth tax kapanna baa. 150 walata eya giyoth thamai. Eka hondai neda

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s หลายเดือนก่อน +1

    රනිල් සමග බලද්දී ලොකු වෙනසක් නැ..

  • @KumuduniWasantha
    @KumuduniWasantha หลายเดือนก่อน +1

    Chande dunna ayata nam kamak naha anith aya😢

  • @kusalmaduranga
    @kusalmaduranga หลายเดือนก่อน

    ඇල්කොහොල් පරිභෝජනේ අඩුවෙන්නෑ , ගමේ කසිප්පු මුදලාලිගෙ කරල පැහෙනව විතරයි

  • @SeaPpl
    @SeaPpl หลายเดือนก่อน

    Apinm dun na!

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 หลายเดือนก่อน +2

    මේක අනුර කරපු දෙයක් නෙමෙයි නේද? අනුර කීවෙ ලක්ශ 2 ගිය ආන්ඩුව සමග එකගවෙලා තිබ්බෙ

  • @dpremathissa4575
    @dpremathissa4575 หลายเดือนก่อน +10

    බෙල්ල වටේ කරකවලා හිරවෙන්නම ගහන ගැහීල්ල .

  • @srinathrabel8281
    @srinathrabel8281 หลายเดือนก่อน

    Thank you Viraj! 🙏

  • @johnsilva703
    @johnsilva703 หลายเดือนก่อน

    But this is paye nt income tax

  • @PrakashVijay-nf5ni
    @PrakashVijay-nf5ni หลายเดือนก่อน

    Sir දැන් මම පිට කොටුවේ තියෙන මගේ building එකෙ Rent එක Rs.500,000 මුදල් වශයෙන් එනවා මාසෙකට මට එන Rent එකෙන් කොහොමද tax ගෙවන්නෙ කොහේද ගෙවන්නේ tax ගෙවන්න ඕන දේවල් මොනවද file පුරවන්න ඕනද A-Z කියන්න plz

    • @TaxAdvisor
      @TaxAdvisor  หลายเดือนก่อน

      th-cam.com/video/m2Gk7qu2-Sw/w-d-xo.htmlsi=WGveIzmnDRK6NGwv

  • @nukestrom5719
    @nukestrom5719 หลายเดือนก่อน +2

    TH-camrs and online workers should disclose their income or the government should ask big tech firms to release income statistics. They should pay their fair share of taxes. Poor people pay the taxes through consumables because we don't have a comprehensive direct taxation mechanism.

  • @Nature60810
    @Nature60810 หลายเดือนก่อน

    මත්පැන් වැඩි වෙනවා කියන්නෙ helth sector වියඳම අඩුවෙනවා

  • @Nature60810
    @Nature60810 หลายเดือนก่อน

    මන් ඉන්නෙ පිටරට..WHT කපනවා..පඩියෙන්ත් ටැක්ස් කැපෙනවා

    • @mathsexperts4901
      @mathsexperts4901 หลายเดือนก่อน

      Me gon p”” e anurala rata inna ayatath tax gewanna ewala, wh”” tige p””thek u nam

  • @elitarantula2833
    @elitarantula2833 หลายเดือนก่อน

    Aththatama kiyanna 150000 kin daruwan inna pawulak nadaththu karana eka lesi naa neda. Igenumatama kochchara viyadam da. Ahara walata. E ganenuth kapila eddi prashnayak. Kohoma wunath issara wage neme dan . Kamathi kamathi de ganna bari kalayak elabila thiyenne 2022n passe.
    Parissamin katayuthu karanna. Dathak purawannath yanne loku ganak. Hema paththenma suran kamak wenne. Mayhaka thiyaganna api kata chande dunnath deshapalanaya kiyanne ape paththata thiyena deyak neme . Habai Anura sahadaraya met siyalla gana manaa avabodayakin katayuthu karanne. Rata watune kawrunisa da? Ethanina dan himeeta goda enna try eka. Api iwasamu. Baya wenna epa. Api danatamath godak abiyogha walata sarthakawa muhuna deela ne inne. Enisa baya wenna epa.

  • @sudathlokugedon6306
    @sudathlokugedon6306 หลายเดือนก่อน

    clener kenek

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake หลายเดือนก่อน

    No any gavarmamanth .

  • @shanthade
    @shanthade หลายเดือนก่อน +2

    "වැඩිහිටි නොවටිනා චන්ද" හැටියට තමයි සලකලා තියෙන්නෙ . මාලිමාව දිනවන්න කරපු නිහඬ සටන ? අපරාදෙ . දැන හෝ නොදැන කරගත් ලොකුම වරද . ආයේ මොන චන්දෙ තිබ්බත් මාලිමාවට චන්දෙ දෙන්නෙ නැහැ .

  • @nuwanudayanga8032
    @nuwanudayanga8032 หลายเดือนก่อน

    FD වලට ඇරිය නේද

  • @NithishTwitter
    @NithishTwitter หลายเดือนก่อน

    Yako mokakda yako wenasa ? Mewa IMF eke policies, Ranil ekka negotiate karalaa karapu dewal. Hariyata anura tax eka adu karaa kiyala. Anura kiwwe awilla PAYE tax threshold eka 200,000 increase karanawa kiyala.. Ranilaa dhinala thibbanam thawath negotiate karanna puluwan because ranilaawa kaatath nammanna baha. Ekane suthara pancha kiyala kiyanne
    Me wenasa wune naththam dhan apita pol haal okkoma thiyenawa. AKD ta chandhe dhunna eka gena man dhan thamai dhuk wenne. Mepaarath rawatunaa

  • @chandranibalasuriya1364
    @chandranibalasuriya1364 หลายเดือนก่อน +1

    Senior citizens la gen tax aya karana eka nam maha asadaranai.ekata nam wadi dura yana ekak na.vishwa mathawa ey karana asadarana walata pilithuru dei.ada rate depala sora kala koti prakoti ganan gasa kala loka wate gewal,edam aragena invest karala thiyana ewata kisima piyawarak nogena asarana miniha amaruwen hamba karala katath hiriharatak nokara geewath wenna hadana ekatath sahanayak denne na mona anduwa awath,kawru janadipathi unath horunta udaw karana eka thamai karanne?? Wahana duwannath salli thiyenna oni wahana thambala kannada??? Kala beela beheth beela geewath wela enna oni neda hamadetama.duppath minihage des,wedanawen mulu ratatama sapayak wenawa

    • @chandaniegamanayake1133
      @chandaniegamanayake1133 หลายเดือนก่อน

      Ei senior citizensla gen ganneth oya kiyana seema walata wediyen adaayamak thiyanawanam pamanai. Eke wereddak api nam dakinne nehe. Ei laksha 18 k tax walin nidahas welath madida oya kiyana ayata...? Ada Rs. 50,000/- adu pension ekak maaaseta labana senior citizenslath wedi prathishathayaak me rate innawa.

  • @sisiraperera1731
    @sisiraperera1731 หลายเดือนก่อน

    35awruddak පහුගිය rajayanta වැටුප් walin paye tax ගෙවල ritire වෙනකොට .labuna Grativity eka Epf Etf වල මුදල බැංකු wala fixed deposit karama ලැබෙන polie ආදායමෙන් .jewath වන 60ta වැඩි jaista visramika අපිට වෙච්ච දෙයක් තව අවුරුදු 5k6k jewathwana අපිට diabetes .bolood presurre kidney amaruda.අඩුවක් නැතිව සිටිමි aduwata තිබුණේ tax විතරයි Anura සහෝදරයා ඔබටත් පසුගිය නායකයන් tath බුදු saranai devi pihitai

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 หลายเดือนก่อน +2

    Mulu jewithakalema duk widala ekathukaragaththu thuttu 2ta keliya.😢horakapu un joliye.shaaa maru.

  • @laliths945
    @laliths945 หลายเดือนก่อน +1

    To get the maximum benefit from the Tax Free limit a person should invest about Rs. 24 million to Rs. 30 million at current interest rates.
    Rs 30,000,000 @ 6% = Rs. 1,800,000 per year.
    Or
    Rs. 24,000,000 @ 7.5% = Rs. 1,800,000 per year.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 หลายเดือนก่อน +4

    හොද වැඩේ..ඕකුන්ට කතිරේ ගහපු එවුන්ට.. 😂😂😂😂😂

    • @kuseetha.
      @kuseetha. หลายเดือนก่อน +1

      ගහපු නැති උන්ටත් බඩුම තමයි

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 หลายเดือนก่อน +1

      අපි නමි කැමතියි මොන විදියට හරි රට හැදෙනව නමි. අපිට ටිකක් අමාරැ උනත්. දැන් හොරකම වංචාව දූෂණය නෑනේ

    • @Nature60810
      @Nature60810 หลายเดือนก่อน +1

      ඇයි යකො මසෙට ලක්ෂ්‍යක් පොළියක් හම්බවෙනවනම් පොතෙ දලා තියෙන ගාණ කියද...දාපු සල්ලිවලට ටැක්ස් කරන්නෙ නෑ බැංකුවෙන් දෙන පොළියට ටැක්ස් කරන්නෙ

    • @nishadyachamodi4596
      @nishadyachamodi4596 หลายเดือนก่อน

      ​@@ushanipalihawadana8015රට හැදිලා අනිත් මිනිස්සුන්ට කෙළවෙන්න බලන් ඉන්න උඹට කෙළ වුනොත් හොඳටම ඇති.

  • @ranjitattanayake2826
    @ranjitattanayake2826 หลายเดือนก่อน

    Cannot expect any refund from Inland Revenue Dept for the past 5 years I have to get refund refunds. Hence it is a farce to say that the WHT would be refunded

  • @danaraja9062
    @danaraja9062 หลายเดือนก่อน +1

    හරි නම් තරාතිරම නොබලා වයස 60 ට වැඩි නම් විශ්‍රාම යවන්න ඕන, ශල්‍ය වෛද්‍ය වරු හැර අනික් ඔක්කොම

  • @sajithsmp9781
    @sajithsmp9781 หลายเดือนก่อน

    ජනවාරි මාසෙ ඉදන් නේද ඔය අඩුවීම වෙන්නෙ. දන්න කෙනෙක් කියන්න

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 หลายเดือนก่อน

      Aprail wala idan

    • @sugathvithanage458
      @sugathvithanage458 หลายเดือนก่อน

      Koti 2 kata wediya deposit Thiyana kenek 10% tax gewwama Mokadda Warada.