Clean Sri Lanka එක්ක හැක්වුන පොලීසියේ වැඩ මෙන්න!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 93

  • @israelvssrilanka
    @israelvssrilanka 2 วันที่ผ่านมา +13

    මේ කතාබහ දැක්කහම ගොඩක් සතුටුයි. මොකද අපි බලාපොරොත්තු වෙන සංවර්ධනය ළඟා කර ගන්න කට්ටිය එකතු වෙලා මෙහෙම සාකච්ඡා කරනකොට ගොඩාක් දෙනෙක් මේවා බලලා ඒ කට්ටිය ඒවා අනුගමනය කරනවා ඇත්තටම සතුටුයි මේ වැඩසටහන බලන්න.
    ඒවගේම තව දෙයක් යම් මනුස්සයෙක් වරදක් කරනකොට විදේශ රටවලදී ඒ මිනිස්සු ඒ වෙලාවෙම ඒකට විරුද්ධව කතා කරනවා. උදාහරණයක් විදිහට පෝලිමක් පැන්නොත් එහෙම කෙලින්ම ගිහිල්ලා අහනවා ඔයාගේ අංකකේ කියද?කියලා ඒකට එවෙලේම විරුද්ධ වෙනවා. හැබැයි කතාබහ කරනවා විතරයි ගහගන්න යන්නේ නෑ. අන්න ඒ වගේ දෙයක් අනිවාර්යෙන් අපේ රටෙත් ඇතිවෙන්න ඕනේ👍🔥

  • @Nimesh-157
    @Nimesh-157 2 วันที่ผ่านมา +7

    ඔයාලගෙ කතාව ගොඩක් වැදගත් හැබැයි මේ වගෙ වටිනා කතා ජනගත වෙන්නෙ ගොඩක් අඩුවෙන් ,ඒත් ගොඩක් negative දේවල් ඉක්මනින් ජනගත වෙනව එය කෙසේ වෙතත් හරියටම ආන්ඩුවක් කියන්නෙ රටේ මිනිස්සුම තමයි අපේ හැදියාවක් නැත්තන් රටක් ඉදිරියට යන්නෙ නෑ ,මිනිස්සුන් අපි අප අතරින් මේ පත්කෙරු ආණ්ඩුව තේරුම් නොගන්න තාක්කල් මේ රට කලින් තිබ්බා වගේම සාමාන්‍යය විදියටම යයි එය වෙනස් කරන්න ඕනිනන් අපි රටක් විදිය්ට හැදෙන්න ඕනි❤

  • @Pramod95904
    @Pramod95904 2 วันที่ผ่านมา +2

    Comment section එකේ තියන ප්‍රශ්න 2ක් 3ක් ගැනත් පොඩි වෙලාවක් අරන් කතා කරනවා නම් crowd එකත් engagement එක වැඩි වෙයි කියලා හිතෙනවා... නියමයි program එක..❤❤

  • @JEEWA-d2t
    @JEEWA-d2t 2 วันที่ผ่านมา +7

    ඇත්තටම මරු ❤️🔥

    • @DadallaSilva
      @DadallaSilva วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @nishaneranga3202
    @nishaneranga3202 วันที่ผ่านมา +6

    විරාජ් හැම දෙයකම ශුභවාදී පැත්තක් පෙන්නලා දෙනෙක වටිනවා

  • @ChamodyaRukshani-i7w
    @ChamodyaRukshani-i7w 2 วันที่ผ่านมา +1

    ගොඩක් දේවල් ඉගනගන්නවා ඔයාලගෙන්.හදවතින්ම සුභ පතනවා හැමෝටම තව තවත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න. බොහෝම ස්තූතියි ඔයාලට❤️❤️❤️❤️

  • @mihiraniwijesinghe-x3p
    @mihiraniwijesinghe-x3p วันที่ผ่านมา +1

    Story of munchee and maliban is true. There’s so much things to grasp from that point. Thanks for sharing it.
    Keep moving!

  • @piyatilakeratnayake9102
    @piyatilakeratnayake9102 วันที่ผ่านมา +1

    This is a very valuable discussion to improve people’s attitudes & changing thinking patterns for the betterment of the community.

  • @nadunpb
    @nadunpb 2 วันที่ผ่านมา +3

    මේ තාක් අපේ රට වැසියාගේ ආකල්ප මය වෙනස සිදුවූයේ ඉතා සෙමින් ය​. ඉදිරියේ දී එය වේගවත් කරලීමට රජය ගන්නා උත්සාහයන්ට සියල්ලෝම සහය වීම වැදගත් වේ. එමෙන්ම රජය ඒ දෙසට යොමුකිරීම අපේ වගකීමයි.

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 วันที่ผ่านมา

    ඉතාම වැදගත් වැඩසටහනක්. ඉහළින් අගය කරනවා. ❤

  • @lkshortvideos2359
    @lkshortvideos2359 2 วันที่ผ่านมา +3

    Supiri Programme ekak. 🎉❤❤❤

  • @ProfessionalGuider-i1u
    @ProfessionalGuider-i1u วันที่ผ่านมา +1

    Great to see like these type of programs..❤❤❤❤❤

  • @lakeebest
    @lakeebest วันที่ผ่านมา

    Very valuable discussion. Thank u guys...

  • @Manojhemantha
    @Manojhemantha วันที่ผ่านมา

    👌👍❤
    Wow super මාරම හැගීමක් එනවා

  • @nirmalprabhath1093
    @nirmalprabhath1093 วันที่ผ่านมา

    Great Work. Thanks for all. 😍

  • @ralranasinghe9139
    @ralranasinghe9139 วันที่ผ่านมา

    හොඳ වැඩසටහනක්..සුභ පැතුම් ඉදිරියටත්...

  • @nilujawickramasinghe1729
    @nilujawickramasinghe1729 13 ชั่วโมงที่ผ่านมา

    This is a very good program, Thanks

  • @UpulUpul-u4e
    @UpulUpul-u4e 2 วันที่ผ่านมา +1

    හොඳ වැඩක් ❤❤❤

  • @kasunkarunarathne5392
    @kasunkarunarathne5392 2 วันที่ผ่านมา +1

    Great session.❤❤ move forward

  • @camilasupali9749
    @camilasupali9749 2 วันที่ผ่านมา +1

    Super program....❤❤

  • @upulandrado1644
    @upulandrado1644 2 วันที่ผ่านมา +1

    Super programme💪👍

  • @M.G.Samanthi
    @M.G.Samanthi 2 วันที่ผ่านมา +1

    Good job keep it up! Guys 🎉🎉

  • @prabathwijesooriya868
    @prabathwijesooriya868 วันที่ผ่านมา

    Great work..supiri...🎉🎉🎉🎉🎉

  • @nadarajadilshan-17
    @nadarajadilshan-17 2 วันที่ผ่านมา +2

    Good job❤❤

  • @dmdjgunawardhana9341
    @dmdjgunawardhana9341 2 วันที่ผ่านมา

    ගොඩක් වැදගත් කතාබහක්. 👌👌

  • @DevOpsPulse
    @DevOpsPulse วันที่ผ่านมา

    හොද කතා බහක්, හැබැයි මේවා කුනු රස තියෙන ඒවා තරම් ජනගත වෙන්නෙ නම් නෑ... ආන්ඩුව මොකක් උනත්, පක්ෂය මොකක් උනත් රට ක්ලීන් කරන එකට ලාංකික අපි හැමෝම සහයෝගය දෙන්න ඕනි. ලස්සන වෙන්න අපේ රට. මිනිසුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනි අලුත් දේවල් ගැන දැනුවත් වෙන්න ඕනි. මිනිස්සු වෙනස් උනේ නැත්තන් මේ රට හදන්න බෑ,

  • @kumarawpsk7933
    @kumarawpsk7933 วันที่ผ่านมา

    Thanks 🙏

  • @buddhidananjaya9203
    @buddhidananjaya9203 วันที่ผ่านมา

    I live about two years in Japan now. I see lot of elderly people cleaning the roads during blossom it’s bit cold,and I saw little ones and grand parents in summer cleaning the roads. They are doing it on their own. That was so beautiful even the vehicles are driving slowly.

  • @dayanranasinghe6534
    @dayanranasinghe6534 20 ชั่วโมงที่ผ่านมา

    Supirii vada satahanak.❤❤❤

  • @lahirudeshangamage4016
    @lahirudeshangamage4016 2 วันที่ผ่านมา +1

    great podcast !

  • @ashanuyanahewage8955
    @ashanuyanahewage8955 10 ชั่วโมงที่ผ่านมา

    superb ❤

  • @menuekanayaka7081
    @menuekanayaka7081 วันที่ผ่านมา

    Great podcast 😊👍

  • @dhammikaudage2888
    @dhammikaudage2888 2 วันที่ผ่านมา +1

    Super.......good analaysis

  • @SriSri-q5o
    @SriSri-q5o วันที่ผ่านมา

    I 💯 agree with population point brought by vikasitha. Our small country is over populated now. Traffic, residabts congestion and land, air population striking adversely 😢

  • @mudithasanjeewaka
    @mudithasanjeewaka วันที่ผ่านมา

    මේ කතාව ඇත්ත මම වැඩ කරන්නේ කොරියාවේ. අපි ලංකාවට නිවාඩු ගිහිල්ලා ආවහම ජින්ජ බිස්කට් හවයන්න් කුකිස්. ක්‍රීම් ක්‍රෑකර්. චොක්ලට් පෆ් ගෙනත් දෙනවා කොරියන් අයට. රසයි කියලා හොදට කනවා. වෙලාවකට සල්ලි දෙනවා තියන තැනකින් තව ගෙනත් දෙන්න කියලා

  • @lakminicommunication7659
    @lakminicommunication7659 วันที่ผ่านมา

    ශුභවාදී පැත්තක් පෙන්නලා දෙනෙක වටිනවා

  • @roshanwijesinghe9388
    @roshanwijesinghe9388 วันที่ผ่านมา

    Superb🎉🎉

  • @hsenevi
    @hsenevi วันที่ผ่านมา

    Very good program.. keep it up..

  • @ChamaraRathnayaka-k7y
    @ChamaraRathnayaka-k7y 2 วันที่ผ่านมา +1

    Great

  • @LahiruWeerasinghe-y4y
    @LahiruWeerasinghe-y4y 7 ชั่วโมงที่ผ่านมา

    කතාව නම් ඇත්ත ලංකාවෙ පුදුම විදියට ජනගනය වැඩි. සම්පත් හිඟයි. පරිසර දූෂණයත් වැඩි. අනිවාර්‍යයෙන්ම රජය මේ ගැන හිතන්න ඕන

  • @dilanthawalpola
    @dilanthawalpola วันที่ผ่านมา

    හැක හැක ගගා හිනාවෙන්නෙ නැතුව ගෑණු ලමයි දාල market කරන්නෙ නැති news කියල තමන්ගෙ හිතේ තියෙන වල්පල් කියවන්නෙ නැති, දැනුම ගොඩක් ගන්න පුලුවන් podcast එකක්.දිගටම මේ structure එක තියා ගන්න.මේක තමයි clean srilanka

  • @KosalaDissanayaka-s8t
    @KosalaDissanayaka-s8t 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤👍👍

  • @virajmaduranga4987
    @virajmaduranga4987 2 วันที่ผ่านมา

    The best💜️

  • @sushanthakumara7075
    @sushanthakumara7075 2 วันที่ผ่านมา +1

    Good 👍

  • @pibidenalanka987
    @pibidenalanka987 วันที่ผ่านมา +1

    Clean Sri Lanka සංකල්පය පාසැල් අධ්‍යාපනයේ පළමු වසරේ සිටම ළමා මනසට ගැලපෙන පරිදි විෂය මාළාවට අන්තර්ගත කළ යුතුයි. ඇතැම් එළවලු සහ පළතුරු සුලභ කාළයේදී අපතේ යයි. එම එළවලු, පළතුරු වැවෙන පෙදෙස්වලම විජලනය කිරීමේ ක්‍රමවේද යොදා වෙළද පොළට නිකුත් කිරීම සහ අපනයනය කිරීම කරන්නේ නම් වඩාත් සුදුසුයි. කසල උපයෝගී කරගෙන ජීව වායුව ජනනය කිරීමේ ක්‍රමවේද යෙදීමෙන් අතුරුඵල ලෙස පොහොර සෑදීම. කාර්යාලවලට පුවත්පත් මිළදී ගනී. වසර කිහිපයකට පෙර නව නිපැයුම් බිහි වුවද, පේටන්ට් ලබා ගැනීමට නොහැකිවීම නිසා එතනම නතර විය. පැරණි පුවත්පත් ළමා නිවාසවලට සහ රෝගීන්ට කියවීමට රෝහල්වලට ලබා දෙන්නේ නම් හොදයි. 1980 දශකයේ සිට සිලි කවර සහ පොලිතීන් ආදියද, ඉන්පසු කාළයක සිට ප්ලාස්ටික් බදුන් සහ රිජිපෝම් භාවිතා කිරීම නිසා බලවත් පරිසර හානියක් සිදු වේ. ඇතැම් සතුන් පොලිතීන් කෑම නිසා මරණයට පත් වේ. 1980ට පෙර අප කඩදාසි කවර යොදාගත් දේවලට අනවශ්‍ය ලෙස පොලිතීන් ආදිය යොදා ගනී.

  • @chamaraweerasingha5308
    @chamaraweerasingha5308 23 ชั่วโมงที่ผ่านมา

    Elaaaa

  • @p.j.kpunchihewa6040
    @p.j.kpunchihewa6040 วันที่ผ่านมา

    Keep it up ❤

  • @isharamadusanka3385
    @isharamadusanka3385 6 ชั่วโมงที่ผ่านมา

    Gov pay එක වැඩ හැම bank එකකටම දෙන්න ඕන. දැනට තීන්නෙ කිහිපයක විතරයි

  • @kasunaththanayaka9721
    @kasunaththanayaka9721 2 วันที่ผ่านมา

    Good one

  • @pubudukumara9100
    @pubudukumara9100 2 วันที่ผ่านมา

    Supiri...

  • @glitchylazymimic
    @glitchylazymimic 2 วันที่ผ่านมา +2

    ❤💙❤💙💚

  • @luqmanbasheer8389
    @luqmanbasheer8389 2 วันที่ผ่านมา

    Eastern and Northern provinces should be developed and promoted for tourism. Also, we should conduct events.

  • @rathnamsanthosh9116
    @rathnamsanthosh9116 2 วันที่ผ่านมา +2

  • @adeeshadissanayake05
    @adeeshadissanayake05 วันที่ผ่านมา

    Malinda alahakon ekk aluth podcast ekk one...❤

  • @Coool-lj4wf
    @Coool-lj4wf 2 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @ADHIMATHRA-q3g
    @ADHIMATHRA-q3g 2 วันที่ผ่านมา +1

    Mage nam mathya meka digatama adan yanna puluwan lankawa goda kiyal hitanawa😊❤

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 วันที่ผ่านมา

    I am positive with Rashika , clean Sri lanka mean main is discipline attitude how to contribute

  • @Nalinda0425
    @Nalinda0425 วันที่ผ่านมา

    ☝️👍🙏🙏

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow3498 2 วันที่ผ่านมา +1

    👍👍👍

  • @dinukamadhuwantha7869
    @dinukamadhuwantha7869 วันที่ผ่านมา

    කැකිරි කතාව අමතක කරන්නේ එහෙම නැ.😂😂😂

  • @buddhikagunarathne6574
    @buddhikagunarathne6574 2 วันที่ผ่านมา

    👍

  • @idilan3154
    @idilan3154 10 ชั่วโมงที่ผ่านมา

    ට්‍රම්පට්
    😅😊

  • @KCK4536
    @KCK4536 วันที่ผ่านมา +2

    මෙතන ඉන්න 4 දෙනාගෙන් අහන්නේ ත්‍රිවිල් වල බුදු පිළිම , බෞද්ධ කොඩි ගැලව්වම ලංකාව ක්ලීන් වෙන්නෙ කොහොමද ? වාහන නිෂ්පාදනයදි නැති කොටස් ගැලවූවාම හරි කියමුකෝ ලංකාව ක්ලින් වෙනවා කියලා බුදු පිළිම , බෞද්ධ කොඩි අයින් කරාම ක්ලින් ශ්‍රී ලංකාවක් වෙනවද? ඇයි මේ ආණ්ඩු සංවේදි කාරණා මෙච්චර සැහැල්ලුවෙන් ගන්නේ .

  • @jayanthkithulgoda1858
    @jayanthkithulgoda1858 วันที่ผ่านมา

    🎉

  • @tamasha4
    @tamasha4 วันที่ผ่านมา

    පාරෙ කෙල ගහන එකනම් නතර උනොත් ලොකු දෙයක්...😢

  • @Dilru.srilanka
    @Dilru.srilanka 2 วันที่ผ่านมา

    Ayubowan ❤

  • @Juneandjanuary1996
    @Juneandjanuary1996 2 วันที่ผ่านมา +2

    ඔයාලා food waste ගැන කතා කලා නේද.. ඇත්තටම මම ඉන්නේ Finland වල.. වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකක.. හැමදාම අයින් කරන waste එක kg ගාන කිරල note කරන්න ඕන..

    • @malsarawidda
      @malsarawidda วันที่ผ่านมา

      job ekak hoyaganda widihak nadda?

  • @charithdealwis1
    @charithdealwis1 21 ชั่วโมงที่ผ่านมา

    ROFI is self-drive app you could book your own selfdrive vehicle

  • @bantiyaLK
    @bantiyaLK วันที่ผ่านมา +1

    කොරියන් plane crash එක ගැන කරන පැහැදිලි කිරීමේ facts සමහර ඒවා වැරදී. Malasia Airways නෙමෙයි කොරියාවේ private airline එකක්. Jeju Air.thailand වල ඉඳන් තමයි fly කරේ.

  • @pasindubalasuriya5546
    @pasindubalasuriya5546 2 วันที่ผ่านมา

    Vat එක අඩු කරන්න දෙන්න imf එක කැමැති වෙලා නැ පාසල් අධ්‍යාපනය උපකරණ වලට මම දන්න widihata, ඒක එන පාර කරගන්න බලනව කිවුව රජය.

  • @heyrandrahiem
    @heyrandrahiem วันที่ผ่านมา

    දළදා මාලිගාවේ..පිං කැටෙන් රෝහල් කීයක් හදන්න පුළුවන්ද...ඒ මුදල් රාජපක්ෂ රෙජීමය කප්පම් අරගෙන ද ?..මේවා ගැනත් කියන්න...🎉

  • @nilujawickramasinghe1729
    @nilujawickramasinghe1729 วันที่ผ่านมา

    Police you tube is hacked not the website

  • @supunwijekoon3780
    @supunwijekoon3780 วันที่ผ่านมา

    Waralath certification eka pennana balanna😅😅😅

  • @themiupeksha9574
    @themiupeksha9574 ชั่วโมงที่ผ่านมา

    Tourisam gana discussion ekkak karanako

  • @uspo5944
    @uspo5944 2 วันที่ผ่านมา

    MAMATH MIRISSE TAXI SERVICE EKAK KARANA KENEK, AETHTHATAMA SATHUTUI ENA GUSLA DEKKAHAMA, HEBEI APITA KARAGANNA BERI THARAM WEDA. TOURISM WALATA WAHANA MADI. ETH DAWASAKA ME RATA GODA YANAWAMAI.

  • @asimpleguy9667
    @asimpleguy9667 วันที่ผ่านมา

    Sri lankae population eka goda wadi, eka rajayata therenne na, population control ekak gennama one natham amaraui, parawal wahana wadi nikan karapottha wage, supply eka adui demand eka wadi,

  • @chaminsankalpa
    @chaminsankalpa 19 ชั่วโมงที่ผ่านมา

    What are you talking abbot, It is not Malaysia Airlines. It is Korean JEJU Budget Airline, How do you talk about the accident with out even know the correct airline. I assume other facts you talk about could be misinformation as this.

  • @kasunaththanayaka9721
    @kasunaththanayaka9721 2 วันที่ผ่านมา

    @viraj -Focus on those exploring how to start a business, secure financing, and navigate regulations

  • @imal248
    @imal248 วันที่ผ่านมา

    👍

  • @sushanthakumara7075
    @sushanthakumara7075 2 วันที่ผ่านมา

    👍👍👍

  • @NilanthaJayaweera-n8j
    @NilanthaJayaweera-n8j วันที่ผ่านมา

    🎉

  • @harshanasrimal
    @harshanasrimal 2 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @thilinadilshan97
    @thilinadilshan97 2 วันที่ผ่านมา

    ❤❤

  • @jeewanchathu5452
    @jeewanchathu5452 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @KmChandee
    @KmChandee วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Dilru.srilanka
    @Dilru.srilanka 2 วันที่ผ่านมา

    ❤❤

  • @shanmilan6579
    @shanmilan6579 วันที่ผ่านมา

    ❤❤❤