Calculate Vehicle Import Costs for Sri Lanka! | එක එක අය කියන කතා අහන්නෙ නැතුව ඔබම මිළ ගණනය කරගන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น •

  • @lahirusamarasinghe545
    @lahirusamarasinghe545 29 วันที่ผ่านมา +17

    Good explanation 👍

  • @mohammedusman3581
    @mohammedusman3581 หลายเดือนก่อน +56

    Note: Video from a Car Sale

  • @albertdesilva2087
    @albertdesilva2087 20 วันที่ผ่านมา +9

    වටිනා පැහැදිලි කිරීමක් ! මම නොදැන හිටිය කරනා කීපයක් දැනගත්තා.... ස්තුතියි !

  • @timzip5843
    @timzip5843 หลายเดือนก่อน +54

    මම 2016-2019 කාලෙ ලංකාවට ජපානෙන් වාහන import කරා. මාසෙට වාහන 8-10 විතර Customers ලගෙන් Orders අරන්. නන්දසේනගෙ කාලකන්නි ආණ්ඩුවට පින්සිද්ද වෙන්න අද මම කැනඩාවෙ cleaning job එකක් කරන්නෙ.
    මොනව වුනත් මේ කියන මිල ඇත්ත. මම දැං මගෙ තිබුනු පරන Tax List එක අරගෙන බැලුවා. මේ කියන ගනන් වලට තව luxury tax එකකුත් එකතු වෙන්නෙ ඕනෙ prius සහ vezel වලට හරිම ගාන එන්න නම්. මොනව කරන්නද ඉතිං ලංකාවෙ මිනිස්සු පවු. 2019 ඔක්තෝබර් මාසෙ වගේ වෙද්දි ලංකාවෙ වාහන import tax එක විශාල වශයෙන් වැඩිකරා. ඒකයි engine capacity වැඩි වාහන 2019 න් පස්සෙ ගොඩාක්ම අඩුවෙන් ආවෙ.
    මුට බැනල වැඩක් නෑ. මූ කියන්නෙ දැනට තියන tax එක. අපි රජයට බලපෑමක් කරන්න ඕනෙ tax එක අඩු කරන්න කියල. ඒත් ඉතිං රටේ මේ තියන ආර්ථික තත්වෙත් එක්ක කොහොම කියල අඩු කරන්නද😢

    • @legentec2439
      @legentec2439 หลายเดือนก่อน +12

      මාත් කියන්නෙ ඒකයි. බොරුවට බැනල වැඩක් නෑ. අපිට සිද්ද වෙනව ඇත්තට මුහුන දෙන්න. අවුරුදු 70ක් තිස්සෙ ගහපු කතිරවල ප්‍රතිඵල තමයි මේ.

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 หลายเดือนก่อน +2

      Tax eka adu nowunath aurudu 3ta wada parana wahana genanna plwm wenna ona aduma aurudu 5 -7 wath eeka thhamai wenna ona

    • @Dprasanna1430
      @Dprasanna1430 หลายเดือนก่อน +3

      ඔතන බලපාන්නේ ආර්ථික තත්ත්වය නෙමෙයි , අපෙ රට බදු ගහන වා 350% ක් , අනිත් එක ජපානය ලක්ෂණ 10 ක වහනය ටෙ බදු ගහලා විකුණන කොට 40 වගෙ වෙනවා , වහන ගෙන්නානෙ නැත්තෙ රට ඩොලර් නැති නිසා , ඔය ගහ න ගැහිල්ලට රට දියුණු වෙන්න එපැයෙ වහන වලින් විතර ක් 😂 රට ඇතුලෙ ගහන බදු යි වහන වලට ගහන බදු යි අතර වෙනසක් තියෙනවා , වහනය ගෙන්වන්න කොට රටේ ඩොලර් ජාපාන ට යන්නෙ , මු කියන්නේ උන්ගෙ කලු කඩ මාකට් එක දිග ටම කරගෙන යන් හා රැවටිම , මෙ පාවිච්චි කරපු පරන වහන කලු කඩ මිලක් හැදිලා තියෙන්නේ , බදු ගහ ලා හරි අලුත් වහන ගෙන් වනකොට පරන ,..මුන් විකුණන කලු කඩ මිල පහළ බහින වා අනිවාර්යයෙන් , උබ canda ගිය එකායි මු කියන එක ඇත්ත වෙන්නෙ කොහොමද 😂😂

    • @Dprasanna1430
      @Dprasanna1430 หลายเดือนก่อน +1

      ​​@@nethsarasheheran8128අවුරුදු 3 ත් අතර වාහනත් අවුරුදු 3ත්7 අතර වහන වල ජපානය මිල වෙනසක් තියෙන්නේ අවුරුදු 3 වහනය මිල ජපානය විකුණුම් මිල සමාන්‍ය වැඩි , 3 ත් 7 අතර වහන වල මිල යම් තාක් දුර ට අඩුයි හැබැයි ලංකාවට අවුරුදු 7 පරන වහන ගෙන්න දුන්නු ගමන් ජපානය ඉන්න වහන විකුණන උන් මිල ගණන් උසස් නවා , කොහොමත් වහනය ගෙන්වන්න පටන් ගත්තා ම මිල අඩු වෙන වා , අපි ගෙවන්නෙ ජපානය පාවිච්චි කරපු මෙහෙත් පට්ටම ගහපු වහන වලට ලොකු මිල ක් ගෙවලා ගන්නෙ , කලු කඩ මිල කරන්න දෙයක් නැහැ , ඉල්ලුම ට සැපවුම නැත්නම් අපෙ කලු කඩ කාරයො ලාබ උපයන වා , උදාහරණයක් ජපානය යෙ බිත්තර වෙන්නෙ රුපියල් 20 පමණ අපෙ රටේ රුපියල් 50 ගිය 😂 ජපානය restaurant එක පැය 8 වැඩ කලහොත් මසෙට ලක්ෂණ 3.75 ගන්න පුලුවන් 😂?

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 หลายเดือนก่อน +1

      පාහර දේශපාලුවෝ අපිව නැත්තටම නැති කලා...

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 หลายเดือนก่อน +45

    කලබල වෙලා වාහාන ගන්න එපා වැඩි මිලට. අවුරුදු 5ක් පරණ වාහන ජපානයෙන් ගෙන්වලා සහන මිලට ලැබෙනව. මොකද අපි office ඇතුලේ ඉන්නෙ. අපි මේවා දන්නවා. වැඩි මිලට ගන්න එපා. අය වැය ඉදිරිපත් කරාම තේරේවි

    • @yehansampath8981
      @yehansampath8981 27 วันที่ผ่านมา +5

      annaekai Australia & NZ walath 7 years old wahana import karanawanm lanawata ema karanna beri ei.. ema kaloth local tax eka adu nokath parana ganath aduwen onnam wahana import karanna puluwan

    • @Marinebiologistworld
      @Marinebiologistworld 25 วันที่ผ่านมา

      @@kavinduweerasinghe5592 onna oya widiyatama thama jebayyo anura rata haday kiyala balan inne 😂😂

    • @nirukshanfernando5482
      @nirukshanfernando5482 21 วันที่ผ่านมา +5

      පිට රට උන්...ලැම්බොගිනියක් ගන්න සල්ලී වලට...🙄 ප්‍රියස් එකක් ගන්න වෙන්නේ...ලංකාවේ

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 21 วันที่ผ่านมา +2

      not a prius bro,,,
      Indian ලඩ...ලංකාවේ ඉපදුන පව තමයි

    • @ChamaliJayadarshani
      @ChamaliJayadarshani 18 วันที่ผ่านมา

      අම්ම ගනින්කො
      වාහනේ ගෙනල්ලා විකුනන්නෙ මොන අස්පයටද

  • @indrajimadhushan893
    @indrajimadhushan893 หลายเดือนก่อน +11

    Oke hybrid vehicles walata hadapu tax eaka weradi. anika CHR wage 1000cc-1200cc range eake tax eaka wenne 3,500,000k wage. Godak 1200cc CHR eakak 10Mn walata genna puluwan okkoma gewala.
    Boruwata Manussayo baya karanna eapa bn. oya ganan walata wada aduwata mehe oction walin wahana ganna puluwan. Yokohama witharak neme Thochigith oction thiyanwa. Thawa ane tharam aduwata ganna krama thiyanwa.

    • @akilaawantha2203
      @akilaawantha2203 หลายเดือนก่อน

      munta mathaka na me katha keranne auruddak parana vagana gana kyla. oya gaanata avath aulk na. mun dn eva denneth okatath vada vadiyenne

    • @noone2sds9282
      @noone2sds9282 หลายเดือนก่อน +2

      මේ දවස් වල අනිත් සේල් කාරයෝ වගේමෙ පුන්චි කාර් නිවසත් සෑහෙන්න ඇවිස්සිලා මිනිස්සු ඉන්නෙ වාහන ගන්නෙ නැති නිසා. පුලුවන් තරම් මිනිස්සුන්ට අලුතෙන් ආවත් වාහන ගන්න වෙන්නෙ නැ කියලා පෙන්නන්න තමයි මුන්ට ඕනෙ පුන්චි පුන්චි ලූප් හෝල්ස් හොයාගෙන

    • @upceylon
      @upceylon 18 วันที่ผ่านมา

      Oya hari

  • @ravindraweragoda
    @ravindraweragoda หลายเดือนก่อน +6

    ඉතා වැදගත් සහ නිවැරදි පැහැදිලි කිරීමක්. සමහර අය කාර් ගොඩක් ලාබයි කියලා අසරණ මිනිස්සුන්ට කඩේ යවනවා වගේ නෙවෙයි. ස්තුතියි

  • @TheEquityCheck
    @TheEquityCheck 20 วันที่ผ่านมา +1

    Thank you Punchi Car Niwas for explaining.

  • @aqeebashquaff
    @aqeebashquaff หลายเดือนก่อน +2

    what is the per cc value for 2000CC petrol ?

  • @LJTechno
    @LJTechno 16 ชั่วโมงที่ผ่านมา

    What is the rough luxury tax amount?

  • @danih.6707
    @danih.6707 หลายเดือนก่อน +64

    අනිවාර්යෙන්ම. අනුර අනිවාර්යෙන්ම වාහන ගෙන්වනවා සහන මිලට.මේ car sale කාරයෝ වාහන ඉක්මනින් විකුණා ගන්න ගහන game එකක්

    • @chamuthuhanasana5840
      @chamuthuhanasana5840 หลายเดือนก่อน +3

      Corai corai😂

    • @MadushaMadushapriyaka-sw3uq
      @MadushaMadushapriyaka-sw3uq หลายเดือนก่อน

      Aniwa bro munge parana ladi dan ganne na ekai..oya..aniwa wahana genawa ganat adu wenawa..mun mara adarayakne tiyenne apita

    • @manjularukshan1176
      @manjularukshan1176 หลายเดือนก่อน

      Ube eta 2 wikunalada sahana milata wahana genne bn? Uba gedarin genath da dollars denne Moda musalaya

    • @DammikaLalith
      @DammikaLalith หลายเดือนก่อน +2

      මේ මාෆියාව නතර කල යුතුයි පාලකයන්ට මේවා පෙන්නන්ඩ ඔනේ මුන්ගේ බොරු රැගපැම. යකො මෙච්චර ගනන් නෑ ලොකේ කොහිවත් ජපන් වාහන දුවපුවා . ඔචර ගනන් ලංකාවේ විතරයී ඇයි එහේම වුනේ ?????

    • @jadindika
      @jadindika หลายเดือนก่อน +2

      එකෙන්ම අනුර සහෝදරයා හොරු අල්ලලා හොරු හිරේ දාලා ඒ සල්ලි රටට ගෙනත් Tax VAT 000 කරලා ජපානයේ මිලටම අපිට දේවි. ❤❤❤❤❤

  • @sisiramsd3214
    @sisiramsd3214 หลายเดือนก่อน +68

    දැන් ඉතින් නින්ද යන්නේ නෑ නේද කාර් සෙල්කාරයින්ට වාහන ගෙනාවොත් රේවෙනවානෙ.😂....දැන් ඉතින් දාර්ශනික ටෝක් .🤣🤣🤣

    • @noone2sds9282
      @noone2sds9282 หลายเดือนก่อน +7

      මේ දවස් වල අනිත් සේල් කාරයෝ වගේමෙ පුන්චි කාර් නිවසත් සෑහෙන්න ඇවිස්සිලා මිනිස්සු ඉන්නෙ වාහන ගන්නෙ නැති නිසා. පුලුවන් තරම් මිනිස්සුන්ට අලුතෙන් ආවත් වාහන ගන්න වෙන්නෙ නැ කියලා පෙන්නන්න තමයි මුන්ට ඕනෙ පුන්චි පුන්චි ලූප් හෝල්ස් හොයාගෙන

    • @ruwantharanga8631
      @ruwantharanga8631 หลายเดือนก่อน

      😂😂😂

    • @lahirumadushanka2340
      @lahirumadushanka2340 หลายเดือนก่อน +1

      Siraaa mun thama mafiya karyo

    • @chamithlakmal8248
      @chamithlakmal8248 หลายเดือนก่อน

      Aniwa apit me gannetiwama inne kawadama hari gennai ne

    • @Pradeep-hc9hb
      @Pradeep-hc9hb 27 วันที่ผ่านมา

      😂😂

  • @Dhanushka-00
    @Dhanushka-00 หลายเดือนก่อน +2

    හොද දැනුවත් කිරීමක් මේ එන ගමන් පුංචි කාර් නිවසට 🫴👍

  • @rioyt254
    @rioyt254 หลายเดือนก่อน +52

    හැබැයි vezel 2024 ලක්ෂ 130කට ආවත් second hand market වාහන අඩු වෙයි නෙ. දැන් 2014 vezel එකත් ලක්ෂ 95-100 අතරනේ තියෙන්නේ 😂

    • @noone2sds9282
      @noone2sds9282 หลายเดือนก่อน +17

      මේ දවස් වල අනිත් සේල් කාරයෝ වගේමෙ පුන්චි කාර් නිවසත් සෑහෙන්න ඇවිස්සිලා මිනිස්සු ඉන්නෙ වාහන ගන්නෙ නැති නිසා. පුලුවන් තරම් මිනිස්සුන්ට අලුතෙන් ආවත් වාහන ගන්න වෙන්නෙ නැ කියලා පෙන්නන්න තමයි මුන්ට ඕනෙ පුන්චි පුන්චි ලූප් හෝල්ස් හොයාගෙන

    • @production3805
      @production3805 หลายเดือนก่อน +2

      Vezel nam issara 40ta 45ta thibbe 2014 dan akata 😂

    • @krishanmanuranga7838
      @krishanmanuranga7838 หลายเดือนก่อน +2

      2024 vizel එකක් 130 කට අලුතෙන් ගෙන්නයි කියලා හිතන් ඉන්නවනම් බත් කන්න එපා 😂 200 පනිනවා.යතාර්තේ තේරුම් ගන්න

    • @Marinebiologistworld
      @Marinebiologistworld 25 วันที่ผ่านมา

      130 enne na ithin 2.30-2.40

    • @Marinebiologistworld
      @Marinebiologistworld 25 วันที่ผ่านมา

      @@krishanmanuranga7838rata harak me rate innwa bn

  • @rangikasilva8329
    @rangikasilva8329 หลายเดือนก่อน +40

    අනිවාර්යයෙන් ගේනවා. අඩු වෙනවා ඔක්කොම මිල කඩන් වැටෙනවා❤

    • @USA79999
      @USA79999 หลายเดือนก่อน

      අඩුවුනු එකක් කියන්ට?

    • @rangikasilva8329
      @rangikasilva8329 หลายเดือนก่อน

      @ හරියට් කියවලා රිප්ලයි කරපන් පොන්නයා

    • @noone2sds9282
      @noone2sds9282 หลายเดือนก่อน

      මේ දවස් වල අනිත් සේල් කාරයෝ වගේමෙ පුන්චි කාර් නිවසත් සෑහෙන්න ඇවිස්සිලා මිනිස්සු ඉන්නෙ වාහන ගන්නෙ නැති නිසා. පුලුවන් තරම් මිනිස්සුන්ට අලුතෙන් ආවත් වාහන ගන්න වෙන්නෙ නැ කියලා පෙන්නන්න තමයි මුන්ට ඕනෙ පුන්චි පුන්චි ලූප් හෝල්ස් හොයාගෙන

    • @rangikasilva8329
      @rangikasilva8329 หลายเดือนก่อน

      @@USA79999 හරියට කියවපන් ගොබිල පොන්නයා

    • @pushpakumara3922
      @pushpakumara3922 29 วันที่ผ่านมา +1

      ​@@USA79999ඇයි අඩුවෙනවට කැමති නැද්ද ... ?
      වත්මන් රජයේ ජනතා ප්‍රසාදයට කෙලවෙනවා දකින්න නේද ... තමුන්ගෙ කැමැත්ත ... ? 😅😅😅😅😅

  • @dineshhalowita2998
    @dineshhalowita2998 หลายเดือนก่อน +98

    විද්‍යාත්මකව පැහැදිලිකරාට මේ උලුප්පන්නෙ පරම සත්‍ය නෙමෙයි...අපි මේ දේ යාතාර්තයක් උණ දවසට කතා කරමු..මේ වීඩියෝ එක ඩිලීට් කරන්න ඔට්ටු නෑ ඕන්

    • @sampathwijekoon2898
      @sampathwijekoon2898 หลายเดือนก่อน +1

      💯 👍👍

    • @uddikajayasinghe5339
      @uddikajayasinghe5339 หลายเดือนก่อน +24

      මේ පුද්ගලයා උපරිම උත්සාහ කරනවා වාහන මිල වැඩිවෙයි කියන්න.2022 aqua තියෙනවා මේ auqtion එකේ 9700usd.මූ ඒව ගැන කියන්නෙ නෑ මචන්.මුන් බය වෙලා ඉන්නෙ ලබන අවුරුද්දේ වාහන ගෙන්වයි කියලා

    • @dumindacooray
      @dumindacooray หลายเดือนก่อน

      පුංචි කාර් නිවස කියලා කියන්නේ උඩින් හොඳම මූනක් පෙන්නන් ඉන්න වාහන මාෆියාවේ කිරුළ හිමි අය..
      වාහන ගැන interest නිසා මම ඉද හිට ඔතනට යනව නිකං වාහන බලල එන්න.. කවදාවත් අරගෙන නම් නැහැ මුංගෙන්..
      නමුත් මම ඉස්සර ඉඳන්ම අවුරුද්දකට තුන් හතර පාරක් යනවාමයි.. කොරෝනා කාලේ ඉඳන්ම වාහන මාෆියාවේ මිල වැඩි කිරීම පටන් ගත්තෙ මේ ගොල්ලෝ.. ඒ වගේම මිල වැඩියෙන්ම වැඩි කරෙත් මේ ගොල්ලො.. සහ ඒක අනිත් අයට වඩා කලින්ම කරෙත් මේගොල්ලෝ..

    • @noone2sds9282
      @noone2sds9282 หลายเดือนก่อน +8

      මේ දවස් වල අනිත් සේල් කාරයෝ වගේමෙ පුන්චි කාර් නිවසත් සෑහෙන්න ඇවිස්සිලා මිනිස්සු ඉන්නෙ වාහන ගන්නෙ නැති නිසා. පුලුවන් තරම් මිනිස්සුන්ට අලුතෙන් ආවත් වාහන ගන්න වෙන්නෙ නැ කියලා පෙන්නන්න තමයි මුන්ට ඕනෙ පුන්චි පුන්චි ලූප් හෝල්ස් හොයාගෙන

  • @dilshangamage3186
    @dilshangamage3186 หลายเดือนก่อน +1

    thanks for the links! dan 2018 vezl ekk 1,70k wenwane. 2024 ewath ita wada 50k witra adui, 55 lks walata 2023 wagon r stingray ekk denna puluwan. what's the reason for selling 2017 wagon r st for 7 millions? Are the customs charge=ing VAT for total cost? not for the vehicle cost?

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      For the total cost bro. It's not fair actually 😮

  • @SL7AMG
    @SL7AMG 18 วันที่ผ่านมา +1

    Chinese vehicles gennuwoth loku wenasak balaporothtgu wenna puluwane wahanawala byd wage

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      22e 1000cc Yaris ekk wage karala pennuwa nm munge buisness ewrae 😂 loku loku ewwa witharae pennanne.

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 หลายเดือนก่อน +2

    නියම දැනුවත් කිරීමක් ස්තූතියි

  • @chandugurusinghe5807
    @chandugurusinghe5807 หลายเดือนก่อน

    What's the tax for diesel per cc?
    And is the one time luxury tax rule still in effect if vehicle importation restarts?

  • @haravindaf
    @haravindaf หลายเดือนก่อน +1

    European වාහන importation cost එක ගැනත් video එකක් දාන්න පුලුවන්ද ?

  • @sb9686
    @sb9686 หลายเดือนก่อน +3

    Thank you bro. Hodata pahadili kara.. 👍

  • @nusranmohammed1272
    @nusranmohammed1272 24 วันที่ผ่านมา +1

    Engine nethuwa genda beridha😊?

  • @anojan6855
    @anojan6855 7 วันที่ผ่านมา

    Brother can you put one estimation regarding the bike import from india or Japan to Sri Lanka,

  • @roshanagamage1805
    @roshanagamage1805 หลายเดือนก่อน

    As per the above duty calculations, 2nd hand Vehicles below 1000 CC will go down significantly if Government allow new vehicles

  • @anojan6855
    @anojan6855 หลายเดือนก่อน

    Good explain , please update one video regarding motor bike like Honda Dio and Yamaha fz v.3

  • @hirushashanelka
    @hirushashanelka 21 วันที่ผ่านมา +2

    Kauru hari kiyanna dan thiyena Cars ( WagonR , Fit , Aqua.. වගේ Cars ගත්ත අයට ඒ ගත්තු මුදලට දෙන්න වෙන්නේ ණැති වෙයිද ? විකුනනනවම් මොකක්ද වෙන්නෙ පාඩුවක් ද ණැත්තන් මේ කියන දෙවල් බොරුද?

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Ow. දැන් තියෙන්නෙ ඉල්ලුමට සරිලන සැපයීම නැති එක 😕. ඒක මුවාවෙන්, හද්ද පරණ වාහන වලට කෝටි ගනන්, නොවටිනා ගනන් කියනවා. වාහන ආනයනය කරනවා කියන නිල නිවේදනය දින වකවානු එක්ක රජයෙන් නිකුත් කරාම, ඔය බොරු මිල අඩු වෙනවා 🚗⬇️. මොකද ඔය මිල රජයෙන් වැඩි කරපු එකක් නෙවෙයි, කෘතිමව හදපු නොවටිනා මිලක් 💸. රජයට අදාල නෑ කළුකඩ මිල 😤. වාහන ආනයනය නතර කළේ තාවකාලිකව 🚦, සදාකාලිකව නෙමේ.

  • @kasunbandara9289
    @kasunbandara9289 หลายเดือนก่อน +1

    Me video ake vidihaya Honda vezel 2024 aka 12.5mn wagene wenne. Habai 2014 vezel akath 2nd market ake 9-10mn wage yanawane. Second hand market aka godak adu wenna ona athakota...

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Yep oya hare

  • @samantissa8721
    @samantissa8721 หลายเดือนก่อน +2

    Vitz car aeke taxes kohomada kiyala kiyanna

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 28 วันที่ผ่านมา +1

      20, 50 , 000 /= tax 2020 may .

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      2022 Yaris 1000cc ekak 70t aduwen puluwn.

  • @dealwisruwan2329
    @dealwisruwan2329 หลายเดือนก่อน +1

    Hi Sir,
    How much would be a Range Rover Evoque Full EV Vehicle 2024/25 ?

    • @noone2sds9282
      @noone2sds9282 หลายเดือนก่อน +1

      මේ දවස් වල අනිත් සේල් කාරයෝ වගේමෙ පුන්චි කාර් නිවසත් සෑහෙන්න ඇවිස්සිලා මිනිස්සු ඉන්නෙ වාහන ගන්නෙ නැති නිසා. පුලුවන් තරම් මිනිස්සුන්ට අලුතෙන් ආවත් වාහන ගන්න වෙන්නෙ නැ කියලා පෙන්නන්න තමයි මුන්ට ඕනෙ පුන්චි පුන්චි ලූප් හෝල්ස් හොයාගෙන

    • @Marinebiologistworld
      @Marinebiologistworld 25 วันที่ผ่านมา

      @@noone2sds9282oyata ridilada inne 😂 komt gana adu wenne na

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      ​@@Marinebiologistworldoyt Moko ridila itn 😅

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      May I do the calculation and show ? Branded or used ?

    • @dealwisruwan2329
      @dealwisruwan2329 17 วันที่ผ่านมา

      @@upceylon ok

  • @malshanhansa3885
    @malshanhansa3885 18 วันที่ผ่านมา +1

    lankawe ganin laksha 25ta wage aqua ekak gennanna puluwan cif ekka.methana kiyanawa laksha 40k yanawalu

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      23e 1000cc Yaris ekk wage karala pennuwa nm munge buisness ewrae 😂 70t aduwen gnna puluwan. loku loku ewwa witharae pennanne.

  • @ruwantharanga7667
    @ruwantharanga7667 หลายเดือนก่อน +7

    එතකොට 1000cc toyotq yaris 2023එකේ මිල මේකද
    Auction මිල 10000usd(29lks)
    Cif values 5lks
    Cc tax 998×2200=2195000 2900000+50000+2195000=5590000
    Vat (18%) 1006200
    5590000+1006200=6596200
    ඒ කියන්නෙ දලවශයෙන් ලක්ෂ 70ක් විතර වෙද්දී 1000cc 2023 පාවිච්චි කරපු එකක් ගන්න පුළුවන් වෙයි

    • @sachAlex-y4s
      @sachAlex-y4s หลายเดือนก่อน

      අදුරන කෙනෙක් permit එකට ගත්තා ඕකක් 70% duty free එත් 80ක් වෙලා. සාමානය විදිහට ගත්තෝත් බදු එක්ක 14-15M වෙනවලු 🥲

    • @ruwantharanga7667
      @ruwantharanga7667 หลายเดือนก่อน

      ​@@sachAlex-y4s kohomada ehema wenne .tax eka keeyada ethakota.

    • @ruwantharanga7667
      @ruwantharanga7667 หลายเดือนก่อน

      ​@@sachAlex-y4sඅදුරන කෙනෙක්නමි මට අහල විස්තර දෙන්න පුලුවන්ද

    • @sachAlex-y4s
      @sachAlex-y4s หลายเดือนก่อน +1

      @@ruwantharanga7667 Permit වලින් import කරද්දී Tax + Vat සැලකිය යුතු තරමක් අඩු වෙනවා. එත් dollar rate එකයි තව bank, agents සහ other import & transporting commission එක්ක තව extra 1-2M විතර add වෙනවා.

    • @sadunhaputhanthri
      @sadunhaputhanthri หลายเดือนก่อน

      Yaris එක මෙහෙට ගෙනත් release කරගද්දී 16M විතර වෙනවා. Linehaul එකේ වැඩ කරන කෙනෙක් කිවේ

  • @faikerkafeel5567
    @faikerkafeel5567 หลายเดือนก่อน +2

    As rupee has depreciated by 2 times compared to 2019, I think for this amount they are still not going to charge the amount you mentioned for 1 cc.
    2019 ට සාපේක්ෂව රුපියල 2 ගුණයකින් අවප්‍රමාණය වී ඇති බැවින්, මෙම මුදල සඳහා ඔවුන් තවමත් 1 cc සඳහා ඔබ සඳහන් කළ මුදල අය කිරීමට යන්නේ නැත. ( just my opinion. )

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      I also think so.

  • @GeethFernando
    @GeethFernando หลายเดือนก่อน +1

    all the details are true genuine channel 👍

  • @niyashaniffa4677
    @niyashaniffa4677 5 วันที่ผ่านมา

    1000cc valata Tax rate eka keeyada??

  • @mithundharmanga6280
    @mithundharmanga6280 20 วันที่ผ่านมา +1

    Mahindra BE 6e එක කීයක් වෙයිද?

  • @wazeemmalik6070
    @wazeemmalik6070 หลายเดือนก่อน

    I think there are more costs to be added
    *auction bidding charges
    *auction to port transport charges
    *japan local agent commissions
    * Bank charges such as LC commissions and other
    * Bank Exchange rate is usually more
    Plus local importers commission if you are importing through a local importer
    I am sure at-least 1 - 2 million LKR More from the price he quoted .

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  หลายเดือนก่อน +1

      This price is inclusive of all applicable charges, including auction bidding fees, domestic transport in Japan, and all associated handling costs, up to the point the vehicle is loaded onto the ship (FOB).

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      ​@@punchicarniwasa6291fob or cif ?

  • @DilashDeSilva
    @DilashDeSilva 20 วันที่ผ่านมา +1

    Plug in hybrid ඒවාට vat එක මේ විදියට මද???

    • @DilashDeSilva
      @DilashDeSilva 20 วันที่ผ่านมา +1

      For Disel and petrol both

  • @naveenranmal5854
    @naveenranmal5854 หลายเดือนก่อน +41

    මේ කියන ගනන් වල හැටියට 2023-25 අවුරුදු වල වාහන ගෙන්නුවත් දැන් 100ට උඩින් උන 2015 වෙසල් එකක් ලක්ශ 50-60ට වගේ අඩුවෙන්න ඕන, පරණ වැගන් ආර් 30-40ට ගන්න පුළුවන් වෙයි,

    • @MsDDE123
      @MsDDE123 หลายเดือนก่อน +4

      කතාව ඇත්ත

    • @pradhanranagalaAAL
      @pradhanranagalaAAL หลายเดือนก่อน +3

      ඇයි බං ඔහොම බොරු කියන්නේ එහෙම වෙන්නේ කොහොමද?
      මේ video එකට අනුව කොහොමත් දැන් තියෙන වාහන මිල අඩුවීමක් වෙන්නේ නෑ
      උපරිම ලක්ෂ 10ක් වගේ අඩුවෙයි කෝටියකට වැඩි වාහනයක මිල

    • @sahanfernando4347
      @sahanfernando4347 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම එක තමයි වෙන්නේ...

    • @sahanfernando4347
      @sahanfernando4347 หลายเดือนก่อน +1

      ​@@pradhanranagalaAAL😂😂😂

    • @h.s.perera2987
      @h.s.perera2987 หลายเดือนก่อน +1

      මේ බොරු වලට අහුවෙයි අපි.😅😅😅

  • @CPTYT
    @CPTYT หลายเดือนก่อน +3

    honda vezel 2016 lankawe wahana bahirwayo tika dala tiyene 13300000 tath udin. wahana genawath brand new 1k wenneth 12700000 i aurudu 8 k 9k parana vahane ethkota mila bahinama one aduma laksha 65ta 70 wata vithara aluth wahan gena eka hodai minissunta sadarana ganakata car ekak suv 1k ganna puluwan. thawa aurudu 7k vithara paran vahana genawanm thawath hodai ethakota thawa mila aduwenawa

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Ow bro oya hari. Penwa nh dn thiyena Mila kochvhra asadaranaed kiyala

  • @DVtechtrack
    @DVtechtrack หลายเดือนก่อน +1

    Kawadda bn clearing charger 150000 une anika Prius tax Eka calculate karaddi Ai 5000 ganak demme ekath hybride

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  หลายเดือนก่อน

      1600-1800 cc Petrol Hybrid වාහන සදහා CC එකක් සදහා Duty එක රු.5200
      Clearing Chargers යනුවෙන් අදහස් කරේ
      Port handling chargers
      Documentation Chargers
      Storage fees
      MTD inspection fees
      Clearing Agent Fees
      මේ සියල්ල ඇතුලත්වයි.

  • @3nxcloud891
    @3nxcloud891 20 วันที่ผ่านมา +1

    me kiyana vidiyata mam hithanne naha rajayen badu gahala genvai kiyala. Mokada rajayata path une mottayo neme ne. Meva mita vada adu venava

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Rajayen tax adu karawi kiyala hithamu

  • @indikakumara379
    @indikakumara379 หลายเดือนก่อน +3

    Moo borune kiyanne.aqua unregistered wikke 50lks ta aduwen lankawe.meyage calculation eka anuwa engine capacity ekatama laksha 40 paninawa.ethkota e dawas wala wahane japan walin free da hambawela thiyenne.
    Me gollo loku ganan deela aran ekathu kara gattu kunu tika wikuna ganna minissunwa baya karanawa.lajjai attatama meyala gana.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  หลายเดือนก่อน

      ලංකාවට අවසාන වරට වාහන ආනයනය කරද්දි USD එක රු.190යි. දැන් 300යි. ඒ වගේම ගොඩක් අයට අමතක වුනු කාරනාවක් තමයි 2019 වසර අවසානයේදි විශාල වශයෙන් වැඩිකරපු tax එක. 2018 වසරෙදි ඩොලර් බිලියන 1.8 ක වාහන ලංකාවට එද්දි 2019 වසරෙදි ආවෙ ඩොලර් මිලියන 800ක වාහන පමණයි. හේතුව මේ විශාල tax වැඩිකිරීම නිසා 2019දි විශාල වශයෙන් වාහන ආනයනය අඩු වුනා.

    • @noone2sds9282
      @noone2sds9282 หลายเดือนก่อน

      @@punchicarniwasa6291 මේ දවස් වල අනිත් සේල් කාරයෝ වගේමෙ පුන්චි කාර් නිවසත් සෑහෙන්න ඇවිස්සිලා මිනිස්සු ඉන්නෙ වාහන ගන්නෙ නැති නිසා. පුලුවන් තරම් මිනිස්සුන්ට අලුතෙන් ආවත් වාහන ගන්න වෙන්නෙ නැ කියලා පෙන්නන්න තමයි මුන්ට ඕනෙ පුන්චි පුන්චි ලූප් හෝල්ස් හොයාගෙන

  • @dharmapriyad5952
    @dharmapriyad5952 หลายเดือนก่อน +23

    කොරියාවේ 2008දී කම්පැනි වැටුප ලක්ශ එක හමාරක් අරගෙන පලමු වැටුපෙන් ලක්ශයකට ෆුල් ඔප්ශන් වාහනයක් අරගෙන හැත්තෑ දාහක් ගෙදර යැපීමට එවන්න පුලුවන් , මේ ටැක්ස් අරගෙන හිටපු පාලකයො රට දියුනු කලාද?, උන් ගසා කෑවද, ගිය අය මේක දන්නවා, අපි අනිවාර්යයෙන් මාලිමාවට 😂😂😂😂😂😂

    • @noone2sds9282
      @noone2sds9282 หลายเดือนก่อน +1

      මේ දවස් වල අනිත් සේල් කාරයෝ වගේමෙ පුන්චි කාර් නිවසත් සෑහෙන්න ඇවිස්සිලා මිනිස්සු ඉන්නෙ වාහන ගන්නෙ නැති නිසා. පුලුවන් තරම් මිනිස්සුන්ට අලුතෙන් ආවත් වාහන ගන්න වෙන්නෙ නැ කියලා පෙන්නන්න තමයි මුන්ට ඕනෙ පුන්චි පුන්චි ලූප් හෝල්ස් හොයාගෙන

  • @mahindawijesingha1950
    @mahindawijesingha1950 16 วันที่ผ่านมา

    Samanya minihekuta ganda tiya hithandawath puluwanda ane..

  • @sawi-l3o
    @sawi-l3o หลายเดือนก่อน +28

    ලක්ස 27 ක එකක් මුතු ඇටේට එද්දි ලක්ස 187ක්ලු.
    වෙරි නයිස් බියුටිෆුල්😂😅

    • @emoneycycle
      @emoneycycle หลายเดือนก่อน +5

      😂ow bn 225 wedi tiyala marala damu bn mata nm epa wela tiyenne

    • @sawi-l3o
      @sawi-l3o หลายเดือนก่อน +3

      @emoneycycle 👍 පකේ ලංකාවෙ ටැක්ස් ගහන්නෙ එන්ජින් cc එකටලු.කවුද බන් ඕව හදල තියෙන්නෙ😁🤣

    • @AnushkaSrimal-i1w
      @AnushkaSrimal-i1w หลายเดือนก่อน +1

      Japaneta gihin wahanyak ganna puluwan oya ganata😂

    • @virajmanjula5636
      @virajmanjula5636 15 วันที่ผ่านมา +1

      පයිත්තියන්ද නැවත වැඩසටහන බලන්න ගොන් msg නොකර 😄

  • @ChanakaRathnayake-d5e
    @ChanakaRathnayake-d5e หลายเดือนก่อน

    Thawa aurudu 2 Wath yanakam vehicle import karanna ba

  • @PriyanthaDewpura
    @PriyanthaDewpura หลายเดือนก่อน +7

    Sale karayange thawath vedio ekak me serama over 1000 cc

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Ow plan karala krnne. 2022 yaris ekk wage Kara nm munge buisness ewrae 😅

  • @tiranthaharshajith3923
    @tiranthaharshajith3923 18 วันที่ผ่านมา +1

    Capacity ek 1800cc 2000cc වාහන වලට tax කොහොමද?

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Hybrid nm 114laks total duty eka.

    • @HarshaIndunil-q9o
      @HarshaIndunil-q9o 17 ชั่วโมงที่ผ่านมา

      වැට් එක වදින්නේ cif අගයට.මෙයා කියනවා වැරදියි

  • @daytodaysrilanka0213
    @daytodaysrilanka0213 หลายเดือนก่อน +9

    බොහොම ස්තූති මම හෙටම ඇවිල්ලා පුංචි කාර් නිවසින් වාහනය අරන් යනවා..

    • @malanfernando2345
      @malanfernando2345 หลายเดือนก่อน +1

      😅😅😅

    • @warunichampika8485
      @warunichampika8485 หลายเดือนก่อน +1

      😂😂😂

    • @tharinduwickramasingha1577
      @tharinduwickramasingha1577 หลายเดือนก่อน +1

      😂😂

    • @noone2sds9282
      @noone2sds9282 หลายเดือนก่อน +2

      මේ දවස් වල අනිත් සේල් කාරයෝ වගේමෙ පුන්චි කාර් නිවසත් සෑහෙන්න ඇවිස්සිලා මිනිස්සු ඉන්නෙ වාහන ගන්නෙ නැති නිසා. පුලුවන් තරම් මිනිස්සුන්ට අලුතෙන් ආවත් වාහන ගන්න වෙන්නෙ නැ කියලා පෙන්නන්න තමයි මුන්ට ඕනෙ පුන්චි පුන්චි ලූප් හෝල්ස් හොයාගෙන

    • @MaheshWijerathna-lf8qe
      @MaheshWijerathna-lf8qe หลายเดือนก่อน +1

      Adoo adoo ohoma athal ganda epa

  • @fitnesstharinduchinthaka9651
    @fitnesstharinduchinthaka9651 หลายเดือนก่อน +1

    Oyala mehema video dala oyalage wahana market eka raka ganna hadanne

  • @vivonspathirana2696
    @vivonspathirana2696 17 วันที่ผ่านมา

    මොකද්ද luxury tax කියන්නේ,ඒක කොහොමද හැදෙන්නේ???

  • @malakagunasekara5992
    @malakagunasekara5992 หลายเดือนก่อน +3

    Anith eka me vahana aluth ne, vezel laks 124 nam, 2023 why we should buy 2016 vesel for laks 125,........patta horu,.....

  • @kringsleecoorey8322
    @kringsleecoorey8322 หลายเดือนก่อน

    ape rata puduma diyunu ratak tawama 1 sri car padina...a hinda alutham ewuwa vtarae genwanne...echo test hamatamana..,me rata apaye kotasak...

  • @Kavindahewage-op7di
    @Kavindahewage-op7di 14 วันที่ผ่านมา

    1000cc petrol walata tax kohomd

  • @menukadeshan9356
    @menukadeshan9356 หลายเดือนก่อน

    BYD Sealion 6 eke pre-order danna puluwan 2.30i

  • @HowWellYouKnow
    @HowWellYouKnow 16 วันที่ผ่านมา

    1200 cc ට අඩු වාහනයක tax rate එක කීයක් වෙනවද ?

  • @livingcreature6766
    @livingcreature6766 หลายเดือนก่อน

    ETX By Vega Innovation Review එකක් ඕනි.......

  • @DevOpsPulse
    @DevOpsPulse หลายเดือนก่อน +94

    අම්මෝ toyota එකට වඩා ලාභයක් රජේට තියෙනවනේ...

    • @mgbatta3497
      @mgbatta3497 หลายเดือนก่อน +20

      රජයේ පිනට කන උන් නඩත්තු කරන්නත් එපේ 😂

    • @I.p.keppetipola
      @I.p.keppetipola หลายเดือนก่อน +7

      එකනේ හත්තලාමෙි 😢

    • @Dprasanna1430
      @Dprasanna1430 หลายเดือนก่อน

      toyota එකට ලාබය ක් එන්නෙ පිරිවැය ක් දරලා සමහර විට එක වහනය කින් රුපියල් ලක්ශ 10 හැබැයි ලංකාවට බදු වලින් 60 ලාබය ක් ලබන වා😂😂 සංසන්දනය කලහොත් ඇයි ඔච්චරයි ලාබය ලබන වා නම් වහන ගෙන්වන්නේ නැත්තෙ ?? ලංකික වට ඩොලර් එන එක තමයි ලාබෙ , ඉතින් අනිවාර්යයෙන් ඩොලර් මිල පහළ යනකොට වහන ගෙන්න ඔනෙ අනිවාර්යයෙන් ම , කූට වෙලදුන් ගෙ ගසා කැම උන් දන්නවා රට බන්කොලොත් බාවයෙන් උපරිම ප්‍රයොජනවන් ගන්න

    • @Jimson-os8dr
      @Jimson-os8dr หลายเดือนก่อน +3

      ඉදිරියෙ vax tax අඩුකරනවා

    • @newcopycat
      @newcopycat หลายเดือนก่อน +1

      Miracle Business bro 😂💔

  • @nishadhwaduge
    @nishadhwaduge 29 วันที่ผ่านมา

    These are the maximum prices for its model in the auctions.

  • @sadahamsulochana5200
    @sadahamsulochana5200 หลายเดือนก่อน +8

    මේ කියන ගණන් ඔක්කොම අදාළ වෙන්නෙ අවුරුදු තුනක් දක්වා වූ පරන වාහන වලටනෙ , දැන් පවතින රජය බුද්ධිමත් වෙලා අවුරුදු හතක් හෝ අටක් දක්වා පැරණි වාහන ගෙන්නුවොත් tax එකත් එකතු වෙලා මේ ඉදිරිපත් කරන ගණන් වලට වඩා සෑහෙන්න අඩු මුදලට ගන්න පුළුවන් නෙ 🙄 , එතකොට දැනට පවතින වාහන වළ මිලත් ඉතාමත් පහල අගයකට එන්න පුලුවන් 😌

    • @pushpakumara3922
      @pushpakumara3922 29 วันที่ผ่านมา +2

      මේ මනුෂ්‍යය කියන මිළ ගණන් අළුත් වාහනයක් ගන්න සිතන අයට තවදුරටත් සිහිනයක්ම පමණක් වේවි ....
      අප පත්කරගත් ජනතාවාදී රජයෙන් අවු 7 - 8 ක් පැරණි හෝ ජපන් වාහනයක් දැරියහැකි සාමාන්‍ය මිළකට ලබාගැනීමට බලපෑම් කරමු ... !!! 👍👍👍👍👍👍👍👍

    • @upceylon
      @upceylon 18 วันที่ผ่านมา

      Oya hari

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 หลายเดือนก่อน +17

    වාහන එපා .. බස් එකේ යන්නම්.. රු කෝටියකින් අව් 25ක් විතර දිනපතා යන්න පුළුවන් ...

    • @noone2sds9282
      @noone2sds9282 หลายเดือนก่อน

      මේ දවස් වල අනිත් සේල් කාරයෝ වගේමෙ පුන්චි කාර් නිවසත් සෑහෙන්න ඇවිස්සිලා මිනිස්සු ඉන්නෙ වාහන ගන්නෙ නැති නිසා. පුලුවන් තරම් මිනිස්සුන්ට අලුතෙන් ආවත් වාහන ගන්න වෙන්නෙ නැ කියලා පෙන්නන්න තමයි මුන්ට ඕනෙ පුන්චි පුන්චි ලූප් හෝල්ස් හොයාගෙන

  • @hilarykalubowila
    @hilarykalubowila หลายเดือนก่อน

    Disel 3l wahanaykata tax keeyada

  • @Kawshal_Silva
    @Kawshal_Silva 27 วันที่ผ่านมา

    Second hand market eke price drop down eka koma weida?

  • @sampathmanko7366
    @sampathmanko7366 หลายเดือนก่อน

    Thank you so much...... great work.

  • @Kavindahewage-op7di
    @Kavindahewage-op7di 14 วันที่ผ่านมา +1

    Tax gahana list ekk thinne kohed

  • @dilandasanayake8672
    @dilandasanayake8672 หลายเดือนก่อน

    Vat eka wadinne tax ekatu karama ena value ekat newei neda?

  • @sandeeparambukwella8411
    @sandeeparambukwella8411 หลายเดือนก่อน

    Ethakot electric wahanayak genwa nam cc ekt gahana duty ek 0 d

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  หลายเดือนก่อน

      Electric වාහන වල Tax එක Calculate කරන්නෙ වාහනයේ Motor එකේ Kw( කිලෝ වොට්) ගානට අනුව. බැටරියේ නෙමෙයි Motor එකේ. ඒ අනුව Kw 1 කට රු. 10‍,000 ක වගේ tax එකක් තමයි වදින්නෙ Motor එක Kw 50 ට අඩු වාහන වලට. ඒ පිළිබද දත්ත නිවැරදිවම ලැබුනු පසු electric වාහන මිල ගණන් ගැන වෙනම video එකක් කරන්නම්. CC වලට tax ගහන system එකට වඩා electric වලට ගහන tax එක වෙනස්..

    • @Rumesh-n4d
      @Rumesh-n4d หลายเดือนก่อน

      @@punchicarniwasa6291 එතකොට Hybrid වල Engine + Motor දෙකක්ම එනවනේ. මොන බුරුවොද බන් මේව තීරණය කරන්නේ

  • @athulachandana7883
    @athulachandana7883 หลายเดือนก่อน +42

    පැහැදිලි කිරීම නියමයි. හැබැයි ඔය කියන තරම් මිල වැඩි වෙයි කියලා විශ්වාස කරන්නේ නැහැ. අලුත් ආණ්ඩුවෙන් වාහන ගෙන්වූ වොත් අනිවාරෙන්ම ඩියුටි එක අඩු වෙනවා. එහෙම ඩියුටි එකත් අඩු උනහම 600 cc හරි 1000cc වාහනයක් ගන්ඩ පුළුවන්. ඔය කියන තරම් බිල්ලෙක් නෑ එතකොට.

    • @rush2999
      @rush2999 หลายเดือนก่อน +5

      Mun me missunwa baya karla okunge bissnus kara ganna hadnne gon missu hau wenwa itn

    • @gihanlakshitha1279
      @gihanlakshitha1279 หลายเดือนก่อน +1

      Mun balanne punci car niwase godagahan inna wahana wikuna Ganna ona nis Dana vedio

    • @danih.6707
      @danih.6707 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම. අනුර අනිවාර්යෙන්ම වාහන ගෙන්වනවා සහන මිලට.මේ car sale කාරයෝ වාහන ඉක්මනින් විකුණා ගන්න ගහන game එකක්

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 หลายเดือนก่อน

      පක තමයි.

    • @noone2sds9282
      @noone2sds9282 หลายเดือนก่อน

      මේ දවස් වල අනිත් සේල් කාරයෝ වගේමෙ පුන්චි කාර් නිවසත් සෑහෙන්න ඇවිස්සිලා මිනිස්සු ඉන්නෙ වාහන ගන්නෙ නැති නිසා. පුලුවන් තරම් මිනිස්සුන්ට අලුතෙන් ආවත් වාහන ගන්න වෙන්නෙ නැ කියලා පෙන්නන්න තමයි මුන්ට ඕනෙ පුන්චි පුන්චි ලූප් හෝල්ස් හොයාගෙන

  • @nirmalarajramachandran4004
    @nirmalarajramachandran4004 หลายเดือนก่อน

    Please let me know the electric car price?

  • @dhanuka666
    @dhanuka666 หลายเดือนก่อน +1

    Dan 2019 vezel ekak 175k
    Gennaddi oita wada labai
    Mun kariyo

  • @SanjayaKumara-h1f
    @SanjayaKumara-h1f หลายเดือนก่อน

    Disel waltavan walata gahana tax kiyada van kdh

  • @ruudaya
    @ruudaya หลายเดือนก่อน +1

    cc 1 කට ගහන ටැක්ස් එක කොහෙන් ගත්ත රේට් එකක්ද? වාහන ආනයනය නතර කරනකොට ලංකාවෙ බ්‍රෑන්ඩ් නිව් 800 cc ඇල්ටෝ කාර් එකක් ලක්ෂ 27 කට ආසන්න ගණනක් උනේ. ඔය කියන විදියට cc 1 කට 5200 ක් බදු ගැහුව නම් ඇල්ටො එකේ බද්ද විතරක් ලක්ෂ 41.60 ක්වෙනවා. එතකොට වැට් එකයි වහනේ CIF එකයි එක්ක ඇල්ටො එකක් ලක්ෂ 70 කට විතර යන්න එපයි ඒ කාලේ. මේ ගණනය වැරදියි කියන එකයි මගේ අදහස.

    • @Gigganigga24
      @Gigganigga24 หลายเดือนก่อน

      ranges thynw bn

    • @kldc3607
      @kldc3607 หลายเดือนก่อน

      Video eka hariyata balapan, comment karanna kalin

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Echchra en ne duty eka 20 laks wage

  • @maheshruwanga2087
    @maheshruwanga2087 หลายเดือนก่อน

    Electric wahana walata tax aka wadinne komada

  • @sanjayapushpakumara9158
    @sanjayapushpakumara9158 29 วันที่ผ่านมา +4

    මුන් 1000 cc, 660cc ගැන කතා කරන්නෙ නෑ. මොකද ඒව ලොකු ගානකින් අඩුවෙනබව මුන් දන්නව. පුන්ච් කර්‍ර් එකේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ පොඩි වාහන.

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Ow 22 Yaris ekk wage karala pennuwa nm munge buisness ewrae 😂

  • @hashanathugala5154
    @hashanathugala5154 24 วันที่ผ่านมา

    ammoo anuth ratawal.wala.mase oadiyen wahanayak ganna puluwan.. lankawe jivitha kaleama hamba karanna one ne

  • @techworldpro8893
    @techworldpro8893 หลายเดือนก่อน +4

    ලෝකෙ වැඩිපුරම බදු ගහල මිනිස්සුන්ගෙ ලේ මාන්ස වලින් ජීවත් වෙන රජයක් තියෙන්නෙ ලෝකෙන්ම ලංකාවට විතරයි කියන එක සතුටින් කියන්න කැමතී 🥴. එදා මෙදා කියල වෙනසක් නෑ. මොන රජය ආවත් මිනිස්සුන්ට ඇති සෙතක් නෑ. මේ රටවල් එක්ක බලද්දි ලංකාවෙ උපදින්න අපි කොච්චරනම් පවු කරල ඇත්ද කියල හිතෙනව 😢.

  • @nirajlasanthakumara1184
    @nirajlasanthakumara1184 หลายเดือนก่อน +4

    දැනට punchi car niwase තියෙන ලක්ෂ 25ට අඩු වාහන ගැන කියන්න..

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  หลายเดือนก่อน

      @@nirajlasanthakumara1184 විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය TOYOTA සමාගමේ TBLUE T වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @kasunchamikara2537
    @kasunchamikara2537 หลายเดือนก่อน

    660 cc valat gahana vat eka kiyada

  • @himanshaweerasinghe9136
    @himanshaweerasinghe9136 หลายเดือนก่อน +2

    Lankave dan mea vana vita premio ekake 140lak vithara venava 2015/2016 modle samahark vita mila vadidena puluvan mata hitheana vidiyata brand new vehicle ekake ganna eka hodai e vage ledath adu nisa lankave thiyana vahana godak padala chatar vecha eva e nisa brand new vehicle ekake ganna eka hodai neda comment ekake dagena yan😊😊

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Oww oya haree

  • @sampathparanavithana2980
    @sampathparanavithana2980 27 วันที่ผ่านมา

    2022kma prius 190k wenawa nam 2011 2012 100k watinne na leda kalet awilla

  • @buddikamonaranga9263
    @buddikamonaranga9263 หลายเดือนก่อน

    Ethakota diesel van bus cc අගය වැඩි එව්වාට කොහොම වෙයිද.

  • @ab-Don
    @ab-Don หลายเดือนก่อน +4

    *_අලුත් වාහනයක් අලුත් මොඩල් එකක් කෝටි එකහමාරක් කියමුකෝ එතකොට ඔය 2015 17 වගේ එවා ඉතිං අනිවාර්යයෙන් බාගයක් විතර අඩු වෙන්න ඔනා නේද?_*

    • @palithabandara5994
      @palithabandara5994 หลายเดือนก่อน +1

      Pala yanna boru samaja gatha karan nethuwa

    • @ab-Don
      @ab-Don หลายเดือนก่อน

      @palithabandara5994 පල පල ඩො යන්න..🤌

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Ow oya hari. Gana hadala balanna. 22 Yaris ekk wage karala pennuwa nm munge buisness ewrae 😂

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      ​@@palithabandara5994boru neme ganan puluwn neh hadala balanna

  • @MsDDE123
    @MsDDE123 หลายเดือนก่อน +11

    දැනුත් 2016 aqua එක 8 M කියනව 2023 එක 120 ට ආවාහම 2016 එක 5 M වලට විතර අඩු කරන්න වෙිනවා.

    • @nilushisilva1790
      @nilushisilva1790 หลายเดือนก่อน

      එච්චරවත් වටින්නේ නැහැ කීයට තිබුන වාහනද මේ මුන් ගිනි ගනන් තියාගෙන විකුනන්නෙ

    • @noone2sds9282
      @noone2sds9282 หลายเดือนก่อน +3

      මේ දවස් වල අනිත් සේල් කාරයෝ වගේමෙ පුන්චි කාර් නිවසත් සෑහෙන්න ඇවිස්සිලා මිනිස්සු ඉන්නෙ වාහන ගන්නෙ නැති නිසා. පුලුවන් තරම් මිනිස්සුන්ට අලුතෙන් ආවත් වාහන ගන්න වෙන්නෙ නැ කියලා පෙන්නන්න තමයි මුන්ට ඕනෙ පුන්චි පුන්චි ලූප් හෝල්ස් හොයාගෙන

  • @janakapushpakumara9566
    @janakapushpakumara9566 หลายเดือนก่อน +2

    Vehicle mafiya eke pradana wagakiya uththu ubala ubala thamai surage na kewe minissu thope oya magula wahala danna onaa

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Ow 22e 1000cc Yaris ekk wage karala pennuwa nm munge buisness ewrae 😂 loku loku ewwa witharae pennanne.

  • @Kasun3s
    @Kasun3s หลายเดือนก่อน +1

    ලංකාවට අවුරැදු 7,10 පරණ වාහන ගොඩක් අඩුවට ගේන්න පුළුවන් නව රජය ගේන්න බලාපොරොත්තු වෙන්නේ රජයට යන Tax වෙනස් වෙන්නේ නෑ👍

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Oya hari

  • @patrickanthanies9774
    @patrickanthanies9774 หลายเดือนก่อน

    Lankawe thiyene wahana mapiyawak.manushyakuta sadarana milata wahanyak ganna baa.

  • @niruthapackaging7506
    @niruthapackaging7506 21 วันที่ผ่านมา

    punchi car sale karayonta ona umbalage vehicle tika komarai thalukarala dana ne ,

  • @sampathparanavithana2980
    @sampathparanavithana2980 27 วันที่ผ่านมา

    Aqua ekat 105k wenne e kiyanne wahana ganan laksha 20kin wat adu wei wage. 12:08

  • @kavindakusalvithanage2378
    @kavindakusalvithanage2378 หลายเดือนก่อน +2

    පුංචි කාර් නිවස බය වෙලා

  • @darshanadilhan9527
    @darshanadilhan9527 หลายเดือนก่อน +1

    Tax එකටම අයේ VAT එකත් ගහනවාද? එහෙම ගහනවාද

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Ow deparak wadinwa 😅 hena asadaranae itn 😢

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 18 วันที่ผ่านมา +2

    කොහොමත් අපි පරණ ලඩි අරන් ,ගරාාජ්වල රස්තියාදු වෙන්න බෑ , මාාස දෙකක් ඉවසල රීකන්ඩිෂන් අලුත් වාාහනයකට යමු 🇱🇰👍

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Ow eka aththa. Awurudu 5kwt parana ewwa genn dunnoth hodae

  • @plantedtanksrilanka7274
    @plantedtanksrilanka7274 หลายเดือนก่อน

    18,173,000.00 mechchara ganana dila wahana ganna pissuda?eu ratakata student dala gihin pr hadagena oyata hoda vahana padinna puluwan

  • @Boyashaka22
    @Boyashaka22 29 วันที่ผ่านมา +3

    උම්බල ගාව තියෙන්නෙම 650cc, එත් video එකෙ එක calculate කරල පෙන්නුවෙ නෑ

    • @upceylon
      @upceylon 17 วันที่ผ่านมา

      Ow 22e 1000cc Yaris ekk wage karala pennuwa nm munge buisness ewrae 😂 loku loku ewwa witharae pennanne.

    • @mahesh1asanka409
      @mahesh1asanka409 16 วันที่ผ่านมา

      😅

  • @udayasenanayake-ub8nr
    @udayasenanayake-ub8nr หลายเดือนก่อน

    Indian Allto?

  • @kalingaherath9469
    @kalingaherath9469 หลายเดือนก่อน

    Lankawe thiyana oya eka eka sangam wala un tika ekathu karala tire eka eka pennuwanam ethi.. bayatama me rata hedenawa niyameta. Aye ethakota amuthuwen tax adu karanna one nee

  • @shashithdilshan3349
    @shashithdilshan3349 หลายเดือนก่อน

    AQUA eka 2023 aluth modal eka neda 2022 geneddi gana thawa adu wenawane

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 หลายเดือนก่อน

    Toyota eke kdh new van 2024 model 1500000 order karanna puluwan neda ,, e gana ekka බැලුවාහම me. Gana godak ganna ,,

  • @PramodRukshan-lz1nf
    @PramodRukshan-lz1nf หลายเดือนก่อน

    Alto brand new ekk kiyak weida ?

  • @PremarathnaAjith
    @PremarathnaAjith 23 วันที่ผ่านมา

    Ammo japane gihin wahanayak pedala enawa ape rata mara ratak