නාමල් ඔන්න අපි පාර පෙන්නුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 486

  • @chemistryLK
    @chemistryLK ปีที่แล้ว +52

    0:38 - හරිද බලන්න ආපු නිර්භීත මහින්ද
    3:58 - CID යන නාගමුව
    4:48 - චාමරගේ චැනල් අයි-ෆෝ
    7:40 - අහසට වෙඩිතිව්ව පොහොට්ටු ඇමති!
    7:54 - පිස්සු නැති ඇමති!
    11:39 - අහසට වෙඩි නැවතත්
    18:44 - නම වෙනස් කරන ඉන්දියාව
    20:58 - නාමල් Film හදන Channel 4
    26:46 - 2011 දි ඇන්දුව හැටි
    28:03 - A/L Results
    30:09 - බැට්මින්ටන් ගහන මන්ත්‍රී
    32:06 - බෙහෙත වැඩ නොකල ඇමති සීයගෙ බලු බෙහෙත
    34:06 What About Yesterday

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb ปีที่แล้ว +1

      CHANAL EKA VITHARAKDA MARUWELA THIYENNE

    • @VlogTimekeeper
      @VlogTimekeeper ปีที่แล้ว +1

      😀 තරගෙට මේක කොරමුද

    • @slvlogpodtalks
      @slvlogpodtalks ปีที่แล้ว +2

      Thank you ❤❤❤❤

    • @chemistryLK
      @chemistryLK ปีที่แล้ว +1

      ​@@slvlogpodtalksඔක්කොම Timecode ටික මිස් වෙලා ආයිත් cmt කරා.ඒක pin කරන්න and 🙏 Welcome

    • @naturalworld885
      @naturalworld885 ปีที่แล้ว +2

      අර පොහොට්ටුවේ චන්ද්‍රසේන කියන ගොනා හැම වෙලාවේ මීඩියා වලට ඇවිත් සමාජ මාධ්‍ය නියාමනය කරන්න ඕන කියලා...ඒ ගැන bro's කතා කරන්න..(what about yesterday - 2023 September 09)

  • @lakshanj.kumara7648
    @lakshanj.kumara7648 ปีที่แล้ว +45

    ඔයාලා හිරු දෙරණ ගැන එලියට දාන ඇත්ත මරු. මොකද සෝෂල් මීඩියා Use කරන්නේ නැති අවුරුදු 50කට 60කට වැඩි අම්මලා තාත්තලා බහුතරයක් හිරු දෙරණ බලන නිසාම ඒ මිනිස්සු තවම හිතන් ඉන්නෙ රාජපක්ෂ තරම් පොරක් නෑ කියලා. අපේ ගෙදර උනත් තිබ්බ තත්වය ඕක. හැබැයි අරගලයෙ මුල් කාලෙදිම මම කලේ ගෙදර Dialog TV එකෙන් හිරු දෙරණ බ්ලොක් කලා. ඒ නිසාම අම්මයි තාත්තයි හිරු දෙරණ බලන්නෙ නැති වුනා. චැනල් දෙක වැඩකරන්නෙ නැත්තෙ ඇයි ඇහුවම මම කිව්වා ඩෙකෝඩරේ අවුලක් වෙන්න ඇති කියලා. එදා එහෙම කරපු නිසා අද අම්මයි තාත්තයි රාජපක්ෂලාගේ ඇත්ත තත්වය දන්නවා. මේ වගේ දෙමව්පියො කීදාහක් ඉන්නවා ඇතිද. හිරු දෙරණ නැති වුන දවසට මේ රට හදන්න පුළුවන් කියම එකට මීට වඩා සාක්ෂි මොකටද. කැපුවත් බයියෝ වගේ හිටපු අපේ ගෙදර අය වෙනස් වෙලා තියෙන්නෙම හිරු දෙරණ බලන්නෙ නැති නිසා. දැන් ඔයාලාගේ , භාරතගේ පොඩ් කාස්ට් ටික හවසට දාලා දුන්නෙ නැත්නම් මට ගෙදර ඉන්නත් බැරි සීන් එකක් තියෙන්නේ. ඔයාලට පට්ට පිං මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරනවට. ජය❤

    • @sudharshanicooray757
      @sudharshanicooray757 ปีที่แล้ว +8

      අමිමෝ 🤣🤡 මේ ඡීවිත කාලෙට ම ඔයා කරගත්ත ලොකුම පින තමයි මල්ලි ඔය මුචලින්ද නා රඡු වැඩිය පච චැනල් වලින් ඔයාගෙ දෙමව්පියන් ඈත් කිරීම 🙏💐👍

    • @asjadahmad6811
      @asjadahmad6811 ปีที่แล้ว +2

      It's happy to see like these comments

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +26

    දේශපාලන ස්ටෝරි හරිම රසයි සහෝ ඔහොම යං ඔය රසය වෙනස් කරන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +2

    අහීගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත යුද්ධය ඉවර උනාම අපට ඒ දවස්වල චැනල් 4 වල ගියපු දේවල් ගැන කිසිම විස්වාසයක් තිබුනේ නෑ ඒ වගේම එවා තනිකරම බොරු කියලා හිතුනේ නමුත් අද වෙනකොට දේශපාලන ගැන අවබෝධයෙන් තෙරුම් අරගෙන ඉන්න වෙලාවක මේ චැනල් 4 විඩියෝ එක සහතික ඇත්තක් කියලා හිතෙන්නේ ඒ කරුණු කාරනා එක්ක සියල්ල එක පෙලට ගැට ගැහිලා තියෙන ආකාරය අනුව ...

  • @KithsiriJayasekarasinger
    @KithsiriJayasekarasinger ปีที่แล้ว +7

    මේක මරු, ඔයාල හැමදෙනාටම හදවතින්ම සුභපැතුම් එක්කරනව, sarcastic කතාබහක් තුළින් බොහොම ගැඹුරු ඇත්තක් නිරන්තරයෙන් සමාජගතවෙනව.සැමට ජය❤

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +7

    හසා සහ අභිශේකා දෙන්නම හැමදාම වැඩෙිට ඉන්න ඔනා , මම ආදරේයි දෙන්නටම , වැඩෙි සුපිරියි, නියමයි, ජයවෙිවා ❤❤❤❤❤❤❤❤

  • @kasunD675
    @kasunD675 ปีที่แล้ว +10

    Chanel වල news අහන එක නතර කරලා තිබ්බ කාලේක ,මේ කරන වැඩේ මරැ.හිනාවෙලා ⁣අහන්නත් පුලුවන්,news එකේ ඇත්ත.පැත්ත කතා කරන එක මරැ.❤

  • @pubudulakmal5261
    @pubudulakmal5261 ปีที่แล้ว +29

    ආඩම්බරයි ඔයාලා set එක ගැන හැමදාමත් හවසට adik වෙලා daly dose එකට.........

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +18

    අද යූටියුබ් එක පරිහරණය කරන සෑම පුර වැසියෙක්ම බැලිය යුතුයි අද හරියටම ඇත්ත කියන වැඩ සටහන ක් ස්තුතියි සහෝ

  • @sanch2309
    @sanch2309 ปีที่แล้ว +5

    SL Vlog එකේ කන්ටේන්ට් මුල ඉඳන්ම බලනවා, ඔයාලා කරන වැඩේට පුදුම ආසයි. එක suggestion එකක් තියනවා. ඔයාලා කතා කරද්දි කියන සමහර techinal terms සමහර මිනිස්සුන්ට තේරෙන්නේ නැති වෙන්න පුලුවන්. Ex-Conflict of intrest, මේ වචනේ මං පොඩ්කාස්ට් කීපෙකම ඇහුවා. ඉතින් එ terms වල තේරුම පැහැදිලි කරගෙනම යනවා නම් අහන බලන අනිත් අයට වැදගත් වෙයි. ජය ❤

  • @aroshadias3791
    @aroshadias3791 ปีที่แล้ว +17

    අබිශේකා ගැන ආඩම්බරයි ඹයායේ නිර්භිත කමට❤❤❤❤අනිත් අයටත් මගේ ආදරය ❤❤❤

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 ปีที่แล้ว

      මොන ආඩම්බරයක්ද, මහ ගානට වැඩි කෙල්ලෙක්

  • @pubudulakmal5261
    @pubudulakmal5261 ปีที่แล้ว +16

    ඔයාලට බය නැද්ද අෆ්ෆා.........
    ඊටත් අබිශේකා..... වගේ අය ලංකාවටම නෑ තවත්....

  • @unsaktag830
    @unsaktag830 ปีที่แล้ว +14

    27:06 අභිශේක මේ කිව්ව කතාව ඇත්ත. මමහ් හැදිල වැඩුනෙ විමල්ලගෙ පච අහ අහ. ඒව තමයි feed උනේ අපිට. කොටින්ම කිව්වොත් මම හිතන් හිටියෙ මානව හිමිකම් යනව කියන්නෙ ලංකාවට විරුද්ද ආයතනයකට යනව කියල. තව ඉතින් කවර කතාද .

  • @AmalMadhushan-pl5ot
    @AmalMadhushan-pl5ot ปีที่แล้ว +15

    අද චාමර සම්පත් දුන්න ආතල් 1 ඔයාලගේ කටින් අහනකන් ඉවසිල්ලක් නැතිව හිටියේ 😂😂😂

  • @harith24
    @harith24 ปีที่แล้ว +4

    පව් අනේ කොල්ලො ක්‍රිකට් ගැන කියද්දි අභිශේක අහින්සක විදියට වටපිට බලනවා , sweet 😊

  • @Rupasinghe-e4l
    @Rupasinghe-e4l ปีที่แล้ว +1

    කොල්ලනේ,කෙල්ලේ,
    උඹලා මෙච්චර කල් කොහෙද හිටියේ ,
    Sorry , මම නොදැක්කෙ,නොදන්නෙ
    මම මේකට අලුත් නිසා වෙන්න ඇති ....
    Tv බැහැර කල මගේ නිවසේ දැන් ඔයාල වගේ රටට යමක් දෙන උන්ට පමනයි ඉඩ ....
    ජයවේව!!!...

  • @shamenperera102
    @shamenperera102 ปีที่แล้ว

    ඔබ හතර දෙනාගේ විග්‍රහය ඉතාමත් සාර්ථකයි පැහැදිලි කිරීම හරිම රසවත් ස්තුතියි ජය වේවා ❤

  • @damithjdn
    @damithjdn ปีที่แล้ว +5

    උබලා ටික විතරයි.. බං හිතට මෙහෙම හරි සහනයක් දෙන්නේ... ❤

  • @hoodedman100
    @hoodedman100 ปีที่แล้ว +8

    බොරු කියන්න ඔනේ නෑ ඉස්සර news බලනවා වගේ මේකට ඇබ්බැහි වෙලා තියෙන්නේ.❤ මන් දන් නෑ උද්දිකගේ පක්ශේ හැබැයි අද උගේ කතාව මරු.

  • @indus1613
    @indus1613 ปีที่แล้ว

    මම මීට කලින් ඔය අයගේ චැනල් එක බලලා තිබ්බේ නෑ. මීට කලින් කරපු එක පළමු වතාවට බැලුවා. මාර ම මාරයි. දැන් නම් අබිං කෑවා වගේ. හොද විදිහකට නිවුස් ගැන කරන විග්‍රහය සහ එයට කැටිකල ප්‍රහාසය හරිම අපූරුයි.බ්‍යෘනෝ හරියට සයිමන් කොවෙල් වගේ. හරිම expert ideas තමයි එලියට දාන්නේ. අභිෂේකා ❤ you are handling things awesomely. Other two guys are ලුණු දෙහි වගේ. All the best. Keep it up.

  • @sscraftgallery
    @sscraftgallery ปีที่แล้ว +2

    සිරවටම අපේ හිතේ තියන දේ අභිසේකා අද කිඋව. අපේ හිතේ හැගිම් අවුස්සලා අපිව පවිච්කරා කැතම විදිහට. එ වැර්ද්දෙන් අපිට ගැලවෙන්න ඔනේ.

  • @maheshdissanayake3094
    @maheshdissanayake3094 ปีที่แล้ว +2

    මගේ හිතේ තියෙන දේ කිව්වා කියලා හැගීමක් එනවා උඹලගේ video,දැක්කම. හරිම රහයි ඒවගේම අර්ථවත්. මේවා trending වෙනකන් ලංකාව හැදෙන්නේ නෑ

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +2

    කවදත් රැවටුනේ නෑ. සත්‍ය ජය ගන්නවාමයි. ලස්සනයි වැඩසටහන. ජේසු පිහිටයි.

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 ปีที่แล้ว

    You are spot on , on opnion leader story ..

  • @asanka2507
    @asanka2507 ปีที่แล้ว +6

    චන්දයකදී මම කිසිම කෙනෙකුට විශේෂයක් අලලා චන්දය දුන්නේ නෑ. අඩුම තරමින් මෛත්‍රිට වත්... හැබැයි මම මගේ අත්ලෙන්ම ගෝඨාට චන්දෙ දුන්නේ මියගිය අහිංසක මිනිසුන්ට සාධාරණයක් බලාපොරොත්තුවෙන්. හැබැයි මට පස්සේ තේරුණේ මමත් ඒ අහිංසක මිනිස්සුන්ගේ ලේ අත්වල ගාගෙන කියලා....😞

    • @harischandra475
      @harischandra475 ปีที่แล้ว

      මේ වතාවෙ මාලිමාවට

    • @harischandra475
      @harischandra475 ปีที่แล้ว

      හැන්සික්‍රොන්නෙ මැරුන. ගොඩක් කල් . ගුවන් අනතුරකින් .

  • @dennismorritt9192
    @dennismorritt9192 ปีที่แล้ว +7

    🤣 🤣 අයියෝ චාමර

  • @kelumdishanayake7285
    @kelumdishanayake7285 ปีที่แล้ว +20

    අනේ මංජුට කියලා හසාටයි අභිෂේකටයි තිවන්කටයි ජීවිත රක්ෂනයක් අරන් දෙන්න මොකද මේ ජීවිත අපට වටිනවා කියන දේවල් වලට මොලේ නැත් දේසපාලුවන්ට දිරවන එකක් නැහැ😅😅😅😅

  • @nirupaperera3649
    @nirupaperera3649 ปีที่แล้ว +1

    මම ඩුබායි සිට ඕගොල්ලන්ගේ වැඩසටහන දානකල් ඉන්නෙ බලන්න මමත් ඇබ්බැහි වෙලා හැබැයි ගෙදර වැඩ කරන ගමන්ලංකාවේ විශේෂ තොරතුරු දැනගන්න ඔයාලගෙන් මම නිවුස් බලන්න ආස නෑතෝරා ගත් කිහිප දෙනෙක් ඉන්න ටිකේ වැඩ ඉන්නේ වැඩසටහන් පමණයි බලන්න සේපාල.භාරතසියලු දෙනාටම ජේසු පිහිටයි බුදු සරණයි,🙏🌷❤

  • @rezashajehan393
    @rezashajehan393 ปีที่แล้ว +5

    Even though the show is conducted in a lite manner, lot of good points are are raised by the panel. 38.45 is one good example. We may not get justice through this system. If people realise and act accordingly, justice will be served to those who are guilty. Thank you

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 ปีที่แล้ว +2

    අපේ අභීට එහෙම මුකුත් කියන්න එපා හොදේ.😂😂😂😂❤❤❤❤

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว

    Great country for parliament members
    Country and people we looking new Country

  • @smkevinvlogs2387
    @smkevinvlogs2387 ปีที่แล้ว +8

    ගියපාර දළදා පෙරහැරේ අලි කුලප්පු වෙලා ගෝඨා ගෙදර ගියා වගේ මේපාරත් දළදා පෙරහැරේ අලි කුලප්පු උනේ රාජපක්ෂලා හැදිගෑවිලාම යන්න වෙන්න බැරිද? 😂

  • @chinthakarajitha7932
    @chinthakarajitha7932 ปีที่แล้ว +1

    හසා ඒක solid intro eka Gu deranata..😂😂😂 24:02 ඔයෙ යුද්දෙ intro සීන් එකම මහින්දානන්ද 🫏ත් කියනව පාර්ලිමන්ට් එකේදි.

  • @safrasasis2235
    @safrasasis2235 ปีที่แล้ว +6

    සහන් ප්‍රදීප් කියන්නේ බැඩ්මින්ටන් player කෙනෙක් විතරක් නෙවේ, හොඳ නිරුවත් ධාවකයෙක්.😂

  • @chamindamunasinghe
    @chamindamunasinghe ปีที่แล้ว +1

    Well said Hasa ... මමත් දැක්කා සමහර අය චැනල් 4 වීඩියෝවේ ඇත්ත වෙන වෙන පැතිවලට යොමු කරන්න හදනවා .... අපි හැමෝම හෙව්වේ සත්‍ය ඒක එලියට එන වෙලාවේ මිනිස්සුන්ව වෙන අතකට යවන අයත් ඕවට වක්‍රව සම්බන්ධකම් ඇති ....

  • @harischandra475
    @harischandra475 ปีที่แล้ว

    නියමයි .
    ආදරෙයි . හොඳටම කරනව .

  • @arama1234567
    @arama1234567 ปีที่แล้ว

    I enjoy the whole programme . May I join you from UK please Aragalayata thawa wedi barak denna mata hithennawa ehema unoth nhondai neda Ape AADARANEEYA ARAGALAYA

  • @awanthimunasinghe
    @awanthimunasinghe ปีที่แล้ว +5

    ආව දවසකට හරි චතුරලා සංකලා වගේ එවුන් පාරකදිවත් දකින්නනම් එපා. කෙල ගහන්නේ කෙල..

  • @rukmandfernando9128
    @rukmandfernando9128 ปีที่แล้ว +5

    Abisheka is very pretty today. Rajapakshas have now well passed their use by dates.

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 ปีที่แล้ว

    Great young friends doing a great job with facts about our lovely country 🙏🕊️👍❤️

  • @upalipmp4926
    @upalipmp4926 ปีที่แล้ว +13

    සත පහටත් වැදුනේ මිනිසුන්ගේ සාපේ..ඉදිරියටත් ස්වභාවධර්මය ඒ විදිහට ක්‍රියාකරයි කියල හිතෙනව..

  • @deshannipun3455
    @deshannipun3455 ปีที่แล้ว +2

    භාරතීය ජනතා පක්ෂය ඉන්දියාව භාරතය කරන්න යනවා කියල ගොඩක් අය දන්නව වුනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලංකාව ශ්‍රී ලංකාව කළා කියල ගොඩක් අය දන්නෙ නෑ. ලංකාව ඉස්සරහට "ශ්‍රී" එන්න කලින් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට ශ්‍රී ආවෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට ශ්‍රී දැම්මෙ තමන්ගෙ නමේ කෑල්ලක් ඈඳල පක්ෂයට නම තියපු එච්.ශ්‍රී නිශ්ශංක. අන්තිමට තමන්ගෙ නමේ කෑල්ලක් රටේ නමට වැටුන කියල එච්.ශ්‍රී නිශ්ශංකට දැනගන්න වුනේ නැත්තෙ ඊට කලින් ඔහු මැරුණ නිසා.
    - copied

  • @priyashantha-TR
    @priyashantha-TR ปีที่แล้ว +6

    හොදම සීන් එක වෙන්නේ parliament එකේ Translate group එකට. Chamara වගේ උන් මරු විකාරෙන් කියන ඒවා English and Tamil වලට ට්‍රාන්ස්ලටේ කරන කොට මොනවා කියන්නද කියල හිතාගන්න බැරුව ඇති.

  • @asnakasenadeera
    @asnakasenadeera ปีที่แล้ว +1

    මට වයස 34යි.ම්න් මහින්ද හිටපු පක්ෂයකට ඇර චන්දේ දිලා නැ කාටවත්,අන්තිම පාර්ලිමේන්තු මැතිවරණේදි රතන හිටපු පක්ශේට චන්දේ දුන්නේ,,හයියෝ මට වෙච්ච දෙයක්
    මට දැන් පුලුවන් බයි මානසිකත්වය තෙරුම් ගන්න
    ස්තුති කරන්න ඔනි පිරිසක් ඉන්නවා
    1.උපුල් සාන්ත සන්නස්ගල
    2.සේපාල
    3.උබලා (මන්ජු නිශ්ශංක)
    4.jvp
    5.තව පොඩි පොඩි උන් ගොඩක් ඉන්නවා

  • @MaduwanthaPerera-ww8bl
    @MaduwanthaPerera-ww8bl ปีที่แล้ว

    නාමල්ටත් රාජපක්ෂ පවුලට සහාඋන්ට සහය දෙන උන්ටත් අපාගතම වේවා

  • @anurarajapakse6479
    @anurarajapakse6479 ปีที่แล้ว

    Hey guys
    Excellent job. Someone should challenge to sponsor the accused guys to fund the cost of hearing the deformation case in the UK.

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 ปีที่แล้ว +3

    එනකං බලං හිටියෙ යකූ...

  • @vinollakshan1860
    @vinollakshan1860 ปีที่แล้ว

    සුපිරියටම දෙනවා කින්ඩි

  • @ChandraJayanthi
    @ChandraJayanthi ปีที่แล้ว

    නියමයි.බලන්න ආසයි.ඔහොම යං.

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 ปีที่แล้ว

    Yes very correct
    The people are blind means since we go the poll Center

  • @thanujaranawaka7244
    @thanujaranawaka7244 ปีที่แล้ว +2

    🎉🎉😂😂මොනවා කියන්න ද හිනා තමයි මම දැක්කෙත් බෝම්බ කාරයා වගේම තමයි 😅😅

  • @sundarsundar-wq9vq
    @sundarsundar-wq9vq ปีที่แล้ว +1

    අද චැනල් 4 එක ගැන සියලුම දෙනා කතා කරනවා. නමුත් 2009 උතුරේ සිදුවීම පිලිබදව චැනල් 4වාර්තා කවුරුත් පිලිගත්තේ නෑ.ලාංකිකයෙකු ලෙස සි0හල දෙමල මුස්ලිම් අපි කවුරුත් මිනිස්සුන් ලෙස සත්‍ය හෙලිවිය යුතුය

  • @TheAyomini
    @TheAyomini ปีที่แล้ว +1

    Daily dose අහන අය හැමෝම ගෙදර ඉන්න සෝශල් මීඩියා පරිහරණය නොකරන අයටත් ඇහෙන්න දාමු.එතකොට රටේ පවතින හරි සත්‍යය වටහා ගනියි.මමනන් නිව්ස් බලන්නෙම නැහැ.මෙයාලගෙන් තමයි සත්‍යය අහන්නෙ.වෙලාව අරගෙන නිදහසේ මේ ප්‍රෝග්‍රෑම් එකයි භරතගෙ හෑලි ටිකයි අහනව.❤ ඒ හොදටම ඇති.අපේ ගෙවල්වල අයටත් පුරුදු කරමු.

  • @asriaslam1686
    @asriaslam1686 ปีที่แล้ว +3

    බ්ෲනෝ හිරේ දාලා වහ කෑව සීන් එකක් ආණ්ඩුව කරගෙන තියෙන්නේ

  • @shanakaherath2593
    @shanakaherath2593 ปีที่แล้ว +1

    තනියම හිනා වෙලා එපා වෙලා තියෙන්නේ 😂😂😂

  • @palithagunatilake9517
    @palithagunatilake9517 ปีที่แล้ว +1

    Its a brilliant dose well done keep it up 🎉

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +1

    මමත් මුන්ට ඡන්දෙ දුන්නා,ඒ ගැන පුදුම දුකක් කලකිරිමක් කේන්තියක් තියෙනවා , මෙි රට පාලනය කරපු එවුන් සහ ඒ පක්ෂ වලින් කඩාගෙන ගිහින් පක්ෂ හදාගත්තු එවුන්ටවත් මමවත් මගේ පවුලේ කවුරුවත් ඡන්දේ දෙන්නෙ නැ , මයි

  • @Lifelive-ok2if
    @Lifelive-ok2if ปีที่แล้ว +4

    තොපි මේ ආතල් ගන්නේ මෛයිද මාතියා රට බේර ගත්ත හින්දා කියලා දැනගනියව් , අනික හසා තො කියන්න ඕන නැ නිව්ස් කියලා tv එකේ යන ඒවට හිනා වෙන්න ඒක අපි ඒක කෝමත් කලා ඒ කාලේ , තොපිට මං හෙන ආදරෙයි , මට පෙට්‍රිඔන් එන්න සල්ලි නැ හෙන ආසයි උබලට සෙට් වෙන්න , මේ දවස් වල කන්නෙත් හෙන අමාරුවෙන් 😂 උබලා පාර කපහල්ලා දවසක පාර ග්‍රව්න්ඩ් එකක් වෙලා ඒක ප්‍රසාරණය වෙනවා ඒක වෙනම ලෙවල් එකක් , 🚀

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +1

    ඉතාලි යේ සිට ඔබලාගේ වැඩ සටහන යූටියුබ් එකට එනතුරු බලා සිටියෙමු දැන් දවසේ සියලුම පෘවුර්ති අහන්නේ ඔයාලගේ වැඩසට හඞ බලාම තමයි

  • @sfernando1051
    @sfernando1051 ปีที่แล้ว

    Love your subtle way of verifying facts without disclosing the people responsible.

  • @NayanaGunarathna-d3n
    @NayanaGunarathna-d3n ปีที่แล้ว

    ඇත්ත අභි මුන්ගේ බලු වඩට අහුඋනා .අපි අපිටම ටොක්ක ඇන
    ගන්න ඔන.

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว +3

    Hasa oyanam maru appaa apiwa hinssala maranna apa halo😂😂😂😂

  • @susithmalinga1419
    @susithmalinga1419 ปีที่แล้ว

    අබී රත්තරන තව ටිකක් හොම් වර්ක් කරන්න වෙයි... A Chain is As Strong As The Weakest Link ✊ respect and love

  • @kavindudilshan046
    @kavindudilshan046 ปีที่แล้ว +1

    ජගත් මනුවර්ණ එක්ක වැඩසටහනක් ඕනා...plz ❤️

  • @pasiya6
    @pasiya6 ปีที่แล้ว

    මිනිස්සුන්ගේ ඔලූ හොදනවට ඔයාලට ගොඩාක් පින් ❤️

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 ปีที่แล้ว +1

    ආදරෙයි ❤

  • @chamichami5989
    @chamichami5989 ปีที่แล้ว +6

    මේ දවස්වල දාන විඩියො ගොඩ බලන්න වෙලාව මදි😊❤❤

  • @Rupasinghe-e4l
    @Rupasinghe-e4l ปีที่แล้ว

    සහන් මා එක්කත් bAdminton ගහල තියෙනවා , ඇත්තටම හොඳ ප්ලේයර් කෙනෙක් ,

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว

    බොලා තුන්දෙනාට නම් හොදක් වෙන්න එපා අපේ මිනිස්සු සමච්චලයට ලක්කරනවාට

  • @kelumwishwanath
    @kelumwishwanath ปีที่แล้ว +1

    ප්ලීස් බෲනෝ what about yesterday ද what happened yesterday ද. යකෝ චාමර හොඳයිනේ😂

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 ปีที่แล้ว +2

    මුල්ම ටික තමා මරු... මහින්දයව දැකලා...බෝම්බකාරයා ආවා වගේ දැක්කෙ කියන ටික 👌

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว +1

    Ammoo ammoo balagana hitiya oyala anakam ❤❤adarei godak budu saranai ❤❤

  • @MadurangaSirisena
    @MadurangaSirisena ปีที่แล้ว +2

    31:10 ඔව් ඔව් එයා හොඳ player කෙනෙක්, පාක්ෂිකයෙක්ගේ ගෑනියෙක් එක්ක ඉඳලත් මට්ටු උනේ. XD

  • @mahelajayalath2090
    @mahelajayalath2090 ปีที่แล้ว +4

    රාජෆක්ෂල මේ රටේ ගහල තියන ගේම් වල හැටියට මුන්ට මේකෙ රැකිල ඉන්න නම් අනිවාර්යයෙන් ආන්ඩු බලේ ඕනෙමයි. හැබැයි ඒ ගහපු ගේම් එලිවෙනකොට මුන්ට ජීවිතේට ආන්ඩු බලේ ගන්න බෑ. කැම්රි වැඩේ වෙන්නෙ නාමල්ට. දැන් ඉතින් සාටකෙන් ගැටයක් දාන් එල්ලෙන්න තමා වෙන්නෙ😂

  • @nuwanchap
    @nuwanchap ปีที่แล้ว +3

    අද දයාන් ජයතිලකගෙ හිරු ටීවී ඉන්ටර්වීව් එක criticize කරමුතේ... ✋

  • @dilshankmk
    @dilshankmk ปีที่แล้ว +3

    1:08 Vade hariyata unada kiyala balanna avith thiyanne 🙂

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +2

    හසාගේ උපමාව උපමේය තමා මරු...❤❤

  • @georgeaugustine3138
    @georgeaugustine3138 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂Lassanai lassanai godaak. Onna kattiyatama ayuuubowewa.

  • @rammyabandara7666
    @rammyabandara7666 ปีที่แล้ว

    මම කිසිම හොරෙකුට තාම චන්දෙ දුන්නෙ නැහැ... චන්ද පත්‍රිකාව කටු ගැවා...
    නමුත් වහල්ලු පිරිනු රටක් නිසා කනගාටුවට කරුනක්

  • @TheTnuwan
    @TheTnuwan ปีที่แล้ว

    Hi Team, Fantastic job.
    I would love to see you guys be channel 4 than trying to review what channel 4 have investigated. Reason I,m saying that your team will be much more creative than channel 4 and that will define your motives in this crisis if anyone doubts your intentions. You have been stating.

  • @raswick2513
    @raswick2513 ปีที่แล้ว +2

    මේ ඔක්කොටම මුල ඩී . ඒ රාජපක්ෂ ගේ අම්මා ධාතු සුනඛයෙක් එක්ක සහවාසයේ යෙදීම !

  • @jayampathibandara
    @jayampathibandara ปีที่แล้ว

    Hasa patta brain ekak.maru.hemadama balanawa

  • @ChrishmaleenPerera-z9q
    @ChrishmaleenPerera-z9q ปีที่แล้ว +5

    ඉරාජ් මොකෝ දන්නේ නෑ තාම සද්දයක් නැත්තේ😢😅

  • @chamindadissanayake6569
    @chamindadissanayake6569 ปีที่แล้ว

    We got a lot of knowledge about cricket . Thanks brothers

  • @devikadasanayka7181
    @devikadasanayka7181 ปีที่แล้ว

    Man dan news balanne ne. Oyalage programme balala thamai news danaganne. You are presenting them in a very interesting way. Thanks a lot.🌹🌹🌹

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว

    චාමර 😂😂😂😂😂...අම්මෝ..

  • @amandaperera4172
    @amandaperera4172 ปีที่แล้ว

    I just finished watching Easter bombing video of Channel 4, Watched "Killing Fields" video also along that. This easter attack video also about murder of Lasantha Wikramathunga and 19 other Journalists who killed during the last decade of war, corruption of Rajapaksha clan. I hope this will atleast be eye opener to rest of the baiyo.

  • @surangadilhan6825
    @surangadilhan6825 ปีที่แล้ว +5

    අභීට වඩා අවුරුදු 2ක් විතර මං වැඩිමල්,මටත් ඒ කාලේ ඒ ඩොකියිමන්ට්‍රිය පෙව්නේ රාජපක්ෂලට විරුද්ධ එකක් වගේ තමා ,සංස්කෘතිකයි එකගයි අභීට😅

    • @English64768
      @English64768 ปีที่แล้ว

      අබිශෙකාගෙ වයස කියද

  • @harischandra475
    @harischandra475 ปีที่แล้ว +1

    මට වැඩක් කරන්නත් නෑ අනේ ..ඔය ලමයින්ගෙ වැඩ නිසා . ❤❤❤❤❤

  • @rahulrumesh817
    @rahulrumesh817 ปีที่แล้ว +3

    අභී ට කින්ඩී දැම්මොත් ඩේලී කොලෝස් හරිත බ්‍රෝ ❤️ ආදරෙයි සෙට් එකට

  • @iamgayan
    @iamgayan ปีที่แล้ว +1

    රාජපක්ෂලම ප්‍රෙස් කොන් එකක් තියලා කිව්වත් "ඔව් අපි උඹලට බෝම්බ ගැහුවා" කියලා, ඒත් රාජපක්ෂලව ඩිෆෙන්ඩ් කරන්න කෙස් පැලෙන තර්ක ගේන අමන තක්කඩි රෑනක් ඒ පවුල වටේ ඉන්නවා. රටේ ආවාසනාවට ඒ තර්ක හිස්මුදුනෙන් පිළිගන්න චන්ද දායකයෝ සෙට් එකකුත් ඉන්නවා. එක්කො ගොන්කම හින්දා, නැත්නම් අරුන් වගේම තක්කඩිකම හින්දා. 😐

  • @harischandra475
    @harischandra475 ปีที่แล้ว

    පට්ට ආතල් ඈ....

  • @duleeshadulanjana3133
    @duleeshadulanjana3133 ปีที่แล้ว

    ඉන්දියාවේ උපාධිය දාරින් වැඩී කියන්නේ ඇත්ත .මන් වැඩ කරන්නේ කාටාර් වල ගොඩක් company උඩ තැන් වල ඉන්නේ ඉන්දියාවේ උපාධිය දාරීන් . ලංකාවේ අයත් ඉන්නවා ඒත් ගොඩක් අඩුයි. ලංකාවේ අය අඩු වෙන්න හේතුව ඕක තමා 🙄

  • @WonderBites-D
    @WonderBites-D ปีที่แล้ว

    අපිම පත් කරලා පාර්ලිමේන්තු යවලා අරින උන් ගැන බය නැතුව කතා කරනවා. මේක continue කරන්න. we're always with you guys ❤🎉

  • @indunilramadasa2974
    @indunilramadasa2974 ปีที่แล้ว +1

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සාමනේර කාලයේ දී ගුරු හාමුදුරුවන් ළඟ තිබුණු මතක වර්ධන තෙලක් overdose බීල ලු ඉහල මතක ශක්තියක් ලබා ගත්තේ. වෙද මහතෙකු ළඟින් ඇසුරු කරන, ඒ ඇසුරේ වැඩෙන කෙනෙක්ට බෙහෙත් overdose වෙලා විශේෂ හැකියාවන් වර්ධනය වෙන්ට පුළුවන්. කොටින්ම බෙහෙත් කියන්නේ nothing .

  • @chagagraham783
    @chagagraham783 ปีที่แล้ว +5

    Satire at a new level 😅 හිනා නොවී සිටීමේ තරගයකට සහභාගි වෙන්න හොඳ team එකක්

  • @harshamadawabernard
    @harshamadawabernard ปีที่แล้ว

    අන්තවාදීන්ගේ උවමනාව සලේ utilize කලා ගෝඨා වෙනුවෙන්.

  • @gaminigamage4414
    @gaminigamage4414 ปีที่แล้ว

    සාගර​,
    ජලය මදි
    හැඬුවා
    ඔබ සන්දා

  • @watshaun
    @watshaun ปีที่แล้ว

    Bro doing nice ……kelp it up👍👍👍

  • @smkevinvlogs2387
    @smkevinvlogs2387 ปีที่แล้ว +3

    ඔය මොනවා කීවත් බයියො වෙනස් වෙන්නෙ නෑ.. මටත් එහෙම බයි නෑයො කීපදෙනෙක් ඉන්නවා.. උන් කියනවා උබලා පව් මල්ලි කියලා.. ඇත්ත.. උන්ගෙ පව් කරගහන අපි පව් තමයි.. 😢

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 ปีที่แล้ว

      මටනම් මහින්ද මහත්තයලට නොදී ඉන්න බැහැ, මොකක්ද කරන්නෙ , බයියො කියන්න අපට වෙන්න ඇති