දිල්රුක්ශි‍නම් නිදහස්, දැන් සේනාධිපති?, ලොත‍රැයියක් ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 120

  • @amandaperera4172
    @amandaperera4172 ปีที่แล้ว +19

    දැන්නම් when we have time dose වෙනුවට Daily dose of Internet වගේ. Good job guys.

  • @sudharshanicooray757
    @sudharshanicooray757 ปีที่แล้ว +3

    සුපිරියි සහෝ …… 💐 ඇහුවත් ඇති හිත පිරෙනවා ., බැලුවත් ඇති බඩ පිරෙනවා ., 💐💐💐

  • @VK-vw7sj
    @VK-vw7sj ปีที่แล้ว +3

    මේක හසා කියපු කතාවමද මන්දා.. මේක මම කියෙව්වෙ 1995 වගේ කාලෙ ලක්බිම පත්තරේ ආර්ටිකල් එකකින්..
    මේ ටිකට් එක ඇදෙන්නෙ සෙවනගල තේ කඩේක වැඩ කරපු මනුස්සයෙකුට... මට මතක විදිහට කෝටි දෙකක් විතර.. මේ යකා මේ සල්ලිවලින් ගන්න තියන සැප සියල්ලම අරං තියෙනවා අවුරුද්දක් විතර.. ඒ ආර්ටිකල් එකේ තිබ්බ විදිහට මේ මනුස්සයා එයාගෙම සල්ලිවලින් බස් එකක් අරගෙන සෙවනගල ඇඹිලිපිටිය දුවවලා තියෙනව මිනිස්සුන්ට නොමිලේ ... ටික කාලෙකින් මෙයා ලඟ තිබ්බ සල්ලි ඉවර වෙනව.. ඒ අතරේ ලොතරැයි මන්ඩලේ සෙට් එකක් මේ යකාව හොයාගෙන ඇවිල්ලා මුගේ දිණුමට තවත් සල්ලි එන්න ඕන කියලා මේ යකාව කොලඹ අරං ගිහිල්ලා උනුත් ගානක් අරගෙන මේ යකාටත් තව ලොකු මුදලක් අරන් දෙනව... ඒකෙනුත් මේ යෝදයා කරන්නෙ කලින් කරපු සෙල්ලමම තමයි... ඒ සියල්ල අවසානයේ මේ යකාව ඉන්ටවීව් කරද්දි නැවත මේ යෝදයා තේ කඩේ ටී මේකර් රස්සාවට වැටිලා... අන්තිමේ මාධ්‍යවේදියා අහන්වා ඔයාට දුක නැද්ද කියල.. එතකොට ඒ යකා කියනවා " රුපියල් දහයකට ඔය කරපු හරිය මදිද මහත්තයෝ " කියල... මම හිතන්නෙ කතාව අවුරුදු තිහක් මෙහාට එද්දි සෑහෙන වෙනස් වෙලා.. ඒකයි හසා කියපු කතාවේ බස් කොන්දොස්තර කෙනෙක් ඉන්නෙ... මම ඕකෙ ඔරිජිනල් ආර්ටිකල් එක කියෙව්වෙ 1995 හෝ 1996 දි.

  • @rossanakarunaratne6518
    @rossanakarunaratne6518 ปีที่แล้ว +7

    The name is Dilrukshi Dias Wickramasinghe. She was the Solicitor General and at one time she was also the Director General of the Commission to Investigate Bribery and Corrultion appointed while she was the Additional Solicitor General.She is a very honest person and a very good advocate. My view about Dilrukshi, who worked with me at the Attorney General's Department, is that she was extremt honest, hardworking and forthright. Such public officers are a very rare breed and is unfortunately not appreciated in our country-Parakrama Karunaratne

    • @ranjankolambathantreege
      @ranjankolambathantreege ปีที่แล้ว

      But sometimes there was an unusual things were happened in the bribery Department which was highlighted by Ranjan Ramanayeka in the media.

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +1

    එඒ කැඩුණු හාල්වලින් බතත් උයල හොදට සැර පොල් සමිබෝල හදලාත්තතම. අපි මෙහෙදී ඉංදියන් කඩවල්ලින ගෙනල්ලා හදනවා හරිම රසයි.❤❤❤❤

  • @gayankodithuwakku3902
    @gayankodithuwakku3902 ปีที่แล้ว +6

    හැමදාම ආතල්ම ටික තියෙන්නෙ බෲනෝ ඉවර කර කරමු කිව්වට පස්සේ..😂❤️

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว +3

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤onna wada karana gaman apith balanawa oyalaga wadasatahana

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +2

    දැං නං උඹලගේ වැඩ සටහන දිගටම වගේ බලනවා, ඔය ෆෝමැට් එක හරි විනෝදයි 😊

  • @trtfdo
    @trtfdo ปีที่แล้ว +5

    Good job guys 👏

  • @anuruddhalogin
    @anuruddhalogin ปีที่แล้ว

    මේක ආතල් කතාබහක්....හැමදාම ඕන...❤️

  • @mmayadunne5994
    @mmayadunne5994 ปีที่แล้ว +2

    she would have become the attorney general if she had not faced the most unfortunate incident. I had the rarest opportunity to work with her and she is great & a straightforwarded lady whom you will never come across in your life for the second time. of course she deserves any high position not only in SL but anyWhere in the world. ❤ even today present government could consider rebuilding the lost Glory of her life and the career that she missed at the peak time, ...... most sadly.

  • @Archi_007
    @Archi_007 ปีที่แล้ว +1

    Dilrukshi Dias Wickramasinghe is a great lady. It should never have happened, this was a shameful act of corrupt politicians to protect their friends. Her career was destroyed. If she was allowed to continue her career she would have become the attorney general one day. Very intelligent and a honest lady. It is a loss to the country. She should be compensated for her loss. She should be brought back. In this country, honest hard working people have no place. No wonder the country has gone down so badly.

  • @mfernando4126
    @mfernando4126 ปีที่แล้ว

    Adarei oyala hamotama. Me wage katha ape minissunta kiyala denna ona. Ape rate Mater media kiyala hithagena inna un karapu para gathikam nisa thamai rata ta kela une. Social media walin oyala denna hadana de supiri. 👌

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana ปีที่แล้ว +17

    වාර්තාව තමයි එක දිගට සතියක් නොකඩවා Daily Dose කරපු එක.නෙහ් 😂😋

  • @mahindaguruge9926
    @mahindaguruge9926 ปีที่แล้ว

    Niyamai.
    Jayaweewa!!!❤❤❤❤❤

  • @dhanushka49
    @dhanushka49 ปีที่แล้ว +1

    නියමයි ❤

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 ปีที่แล้ว +9

    භාරත චාමර සම්පත් කරපු කතාව ගැන ලස්සනට කිවුව අජිත් රාජපක්ෂටත් එක්කම

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe ปีที่แล้ว +1

    අපි නම් කැඩුන සහල් වලට තමා කැමති එන විදියට හුරු වෙන්න. ❤️

  • @rmslakshan
    @rmslakshan ปีที่แล้ว +1

    Keep it up guys ❤

  • @nimanherath4900
    @nimanherath4900 ปีที่แล้ว +2

    pakistan කේස් එක ගැන කතා කරමුද ටිකක්

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 ปีที่แล้ว +1

    මම ටිකට් එකක් හොරෙන් අරගෙන බලලා තියෙනවා ඇදෙයි ද බලන්න ..😁

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 ปีที่แล้ว +1

    අහිශේකා ඒවාට කියන්නේ සුනු සහල්,ඉස්සර අපේ ගෙවල් වල අම්මලා හාල් පොලනකොට කැඩුනු ටික කුල්ලෙන් වෙන් කරනවා ,ඒකට කියන්නේ පූ කරනවා කියලා,හරිම රසයි ඒ බත් ඔබ කියනවා වගේ .

  • @madhurasandeepana3711
    @madhurasandeepana3711 ปีที่แล้ว +4

    Instant loan ගැන messages බරගානක් එනවා දැන්. ඒ ඔක්කොම එකම වගේ ඒවා. මිනිස්සු ගොඩක් අහුවෙනවා ඒ වගේ ඒවට. Sim company එකෙන් එවන ඒවා වගේ තමා එවන්නෙ උන්. 😢

  • @asithafernando7614
    @asithafernando7614 ปีที่แล้ว +1

    අර ස්විප් ටිකට් ගැන කිව්ව කතාව සහතික ඇත්ත ඈ....මං මෙහෙ වැඩකරන නර්සින් හෝම් එකේ සීයා කෙනෙක් ඉන්නවා අවුරුදු 89යි....කන්න දුන්නෙ නැතත් පොරට සදුදා බ්‍රහස්පතින්දා ටිකට් දෙක ගානෙ ගෙනල්ලා දෙන්න ඕන.... අනිත් මොනවා අමතක උනත් ඒක මතකයි..... එයාට අවුරුදු 22-25 අතර කාලෙ ඉදලම ගන්නවා කියලයි එයාගෙ පවුලෙ අය කියන්නෙ.... ඩොලර් 100 ගාණෙ තුන් හතර පාරක් ඇදිලා තියෙනවලු ඒ ඇරෙන්න මුකුත් ඇදිලත් නෑලු.....හිතපල්ලකො අවුරුදු 25 ඉදන් තාමත් අවුරුදු 64ක් විතර එක දිගට ගන්නවා කියන්නෙ 😮 ඒකත් addiction එකක් වගේ තමා 😏

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 ปีที่แล้ว +1

    නියමයි... සමහර තැන්වල අවුල් තියේ හැබැයි... ඔයාලා Sirasa මාවත වැඩසටහනත් බැලුවානම් මේ ප්‍රවෘත්ති වැඩසටහනට කරගෙන යන්න සාමාන්‍ය දැනීම සහ තවත් තොරතුරු ලබාගන්නත් පුලුවන් වේවි කියලා හිතෙනවා...

  • @tahikka6405
    @tahikka6405 ปีที่แล้ว +1

    32:22 කරන් එක කපන්නේ නෑ කිවට අද හරියටම පැයක් විතර කරන්ට් එක කපලද වෙන lost එකද දන්නේනෑ හැබැයි කරන්ට් එක තිබුනෙ නෑ . හෙටත් බලලාතමා හරියටම කියන්න පුලුවන්

  • @chinthakabandara8833
    @chinthakabandara8833 ปีที่แล้ว

    Good job guy’s . Keep this momentum 🎉❤

  • @bhathiyajayaweera5188
    @bhathiyajayaweera5188 ปีที่แล้ว +1

    මචං හසා, බෘනෝ ඇදෙනවා නම් ඇදෙන්න ඕනේ කොටි 33න් උඩ ගානක් මොකද 33,කෝටියක් දෙවයන්ට රුපියලගානෙ දීල ඉතුරු ටික ගන්න පුලුවන්

  • @akalankasamarasekara1724
    @akalankasamarasekara1724 ปีที่แล้ว +1

    mm yojana karanawa beer ekak bila hasage kath
    a ahana kiyala..

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 ปีที่แล้ว +1

    අපෙ කම්කරු අග්ඣා පනත 1942 නිදහසට කලින් හදපු එකක් ... ව්‍යවස්ථාදායකය එච්චර හොදයි

  • @surangadilhan6825
    @surangadilhan6825 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤මට මුලින්ම පාන්දර විශ් කලේ අභී😂 හැබැයි 11වෙනිදා උදේ😅

    • @SLVLOG
      @SLVLOG  ปีที่แล้ว

      😁😁😁

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว

    Good job guys ❤❤

  • @shanakarajaratne6585
    @shanakarajaratne6585 ปีที่แล้ว

    Correction, surfactant is not detergent. It’s talk about a drub use to reduce the surface tension of the alveoli to prevent them collapsing.

  • @dantabujha9635
    @dantabujha9635 ปีที่แล้ว

    මාත් ආස සුණු සහල්

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 ปีที่แล้ว +1

    චාමර නිදොස්කොට නිදහස් .
    නිකන් කාලය හා මුදල් නාස්තිනොකරන්න .

  • @gunaratna123
    @gunaratna123 ปีที่แล้ว

    2019 අවුරුද්දේ ලංකාවේ රෝහලකට අරන් ආවා සිහි නැතිවුණු දැරියක්. ඇයට කලිනුත් ගෙදරදී සිහි නැතිවෙලා ආපසු ඇවිත් තිබුනා.
    එදා වාට්ටුවේදී ඇය මිය ගිය බවට වෛද්‍යවරයෙක් විනිශ්චය කරලා පසුව කකුල් ගැටගහලා රෙද්දෙන් ඔතලා මෝචරියට යැව්වා. අම්මා දන්නවා ඇය මියගේයේ නැති බව. අම්මා වාට්ටුවවේ කාර්ය මණ්ඩලය සමග රණ්ඩු කරලත් ඇයට දියණිය බලන්න දීල නැහැ. ඊලගට ඒ අම්මා හෙදියන්ට පහර දීලා බිම පෙරලලා මොචරියේ දොර කඩාගෙන ගිහින් දියණිය අරගන්න කොට යට සිහිය ඇවිත්. ඒ සමගම ඒ දැරියව කොළඹ මහා රෝහලට අරන්ගිහින් ඇතුලත් කරලා. එහෙ වෛද්‍යවරු මෙය පොලිසියට දන්වලා උසාවි තීරණයකින් අදාළ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කරලා තියනවා.
    මට ඒ වාසනාවන්ත දියණියත් එඩිතර මවත් මුණ ගැහුනා.
    රෝහල සඳහන් කරන්න බැහැ, ඒ රෝහල දැන් එහෙම නැහැ.

  • @Dushanti
    @Dushanti ปีที่แล้ว +1

    Ranell 'ta kade yanna set 1ka

  • @kuruppuarachchi
    @kuruppuarachchi ปีที่แล้ว +1

    Fav program in youtube ❤

  • @farahnawfar5270
    @farahnawfar5270 ปีที่แล้ว

    Haza u r superb

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 ปีที่แล้ว

    මම විශ්වාස කරනවා රටෙ ඉන්න රටින් පිට ඉන්න තරැණ පරම්පරාව මේවා බලලා ඇත්ත දැනගෙන අනාගත ලංකාව සුන්දර වෙයි කියලා.මගෙ එකම ප්‍රාර්ථනය එයයි.ඇත්තටම හිනා යනවා මේ රටෙ මහ එවුන් කියන ගොන් හරක් ගොඩ කරන වැඩ දැක්කම

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +2

    යකෝ good morning කියන්නේ හෙට උදේටද මට දැන් මෙහේ වෙලාවත් හවස 6 වෙලා

  • @rajend150
    @rajend150 ปีที่แล้ว +1

    Dilrukshi started with lots of ambition but she couldn't perform as expected due to the hindering agenda by the politicians who were close to Maithiri and finally she had to leave she felt sympathy for Nishanka after receiving about four thousand appeal received from Nisanka's employees to consider a pardon for him as they and their families would be affected without income if Nisanka lose his business.

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +3

    ❤❤

  • @nayanaakarawitage6845
    @nayanaakarawitage6845 ปีที่แล้ว

    අනේ Bruno ඔයා හැම වෙලාවෙම පැන පැන කතාවනේ. අනික් අයටත් අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව දිලා අහගෙන ඉදලා ඊට පස්සෙ ඔයාගෙ අදහස දෙන්නකෝ වාතයක් නොවී 😅😅

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว

    Hamadma free unagaman mulinma balanne me chanl 2k content 1k upload krlda kiyla....😍😍😍😍😍😍😍

    • @ravindush_94
      @ravindush_94 ปีที่แล้ว

      Newborn respiratory distress syndrome happens when a baby's lungs are not fully developed and cannot provide enough oxygen, causing breathing difficulties. It usually affects premature babies.usually occurs when the baby's lungs have not produced enough surfactant.

  • @sahancharuka3550
    @sahancharuka3550 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @tharinduedirisooriya6199
    @tharinduedirisooriya6199 ปีที่แล้ว +1

    හරිසරලයි,කැඩුනම ඔකපිටි කරලා දුන්නන්න ඉවරයි.ඔය ටික තෙරෙන්නැත් ගොං ඇමතිලයි නිලදාරිනුයිආච්චිට හාල් ගරනවා ඉතින්

  • @yasopathiraja7068
    @yasopathiraja7068 5 หลายเดือนก่อน

    හුණුසහල් බත් හරිම රසයි සම්බෝල විතරක් ඇති

  • @PointOf-NoReturn
    @PointOf-NoReturn ปีที่แล้ว

    me sathiyema beluwa❤️❤️❤️❤️🤝

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 ปีที่แล้ว +1

  • @imiraperera697
    @imiraperera697 ปีที่แล้ว

    🎉🎉🎉🎉උම්බලට මතක ද ගෝලීය කාල ගුන තත්ව ගැන බලන්න හවෘ හරි ඉන්නව කියල

  • @akawesttigga2660
    @akawesttigga2660 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @DILASTREAMING2025
    @DILASTREAMING2025 ปีที่แล้ว +2

    පරණ එකක් බල බල හිටියේ❤

  • @bandara887
    @bandara887 ปีที่แล้ว

    කැඩුණ හාල් කන්න කැමති අය ඕන තරම් ඉන්නව.ඒ නිසාම ඒක අනික් හාල් තරමටම ගණන් ගියා.(කැඩුණ හාල් කන්න කැමති සංගමය)

  • @MahasenBandara
    @MahasenBandara ปีที่แล้ว

    ඔය online loan දෙන companies, 3rd parties වලින් තමයි funds ගන්නේ

  • @champikalakshman
    @champikalakshman ปีที่แล้ว

    හසා ඔන්ලයින් ලෝන් අරං පොලු තියන්න බැහැ. මොකද ලෝන් එකක් ගන්නකොට ඒ කම්පැනි එයාලගේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්න කියනවා. එතකොට ෆෝන් එක හැක් වෙනවා. එයාල කරන්නේ නය ගෙව්වෙ නැතිනම් ෆෝන් එකේ තියන වීඩියෝ ෆොටෝ හැක එකක්ම ශෝෂල් මීඩියා දානවා කියල තග දානවා . එහෙම දාලත තියනව. වට්සැප් නම්බර් වලට ෆෝන් එකේ තියන හැම එකක්ම යවනවා. ඉතිං ඕක නිසා ණය ගෙවන්නම වෙනවා. පුද්ගලිකත්වයක් නැති අයටනම් ප්‍රශ්නයක් නෑ. පොලිය ගත්තම සාමාන්‍යයෙන් එයාල සතියකට 40% ක් ගන්නවා. පරක්කු වෙන හැම දවසකටම රුපියල් දාහක්ද කොහෙද ගන්නවා. හැබැයි මං බැංකුවෙන් කියන්නේ පොලියට ණය දෙන කෙනෙකුට අය කරන්න පුලුවන් දීපු ණය වගේ දෙගුණයක් කියලා. ඒ කියන්නේ අපි රුපියල් 5000 ක නයට ගත්ත කියමු . අපිට පොලිය විදිහට ගෙවන්න වෙන්නේ රුපියල් දාදහයි උපරිම. හැබැයි ඔන්ලයින් ලෝන් මාෆියා කාරයෝ ටික ඊටත් වඩා පොලිය ගන්නවා. මහ බැංකුවෙන් කියන්නේ එයාලගෙන් මේවා නියාමනය වෙන්නෙ නැති නිසා එයාලට මුකුත් කරන්න බෑ. රටේ සාමාන්‍ය නීතිය අනුව කටයුතු කරන්න කියලා.

  • @antongranville1696
    @antongranville1696 ปีที่แล้ว +1

    අනේ මන්දා Good Morning Kiyanawa, මෙහෙ වේලාව හවස 7.40.

    • @akalankaskapuwella8227
      @akalankaskapuwella8227 ปีที่แล้ว

      😂😂😂 ඒ අපි බලන වෙලාව.. මේක Live එකක් නෙවෙයි.. රෙකොඩින් එකක්... රෙකෝඩ් කරන්නේ උදේ ඒකයි..😊

    • @antongranville1696
      @antongranville1696 ปีที่แล้ว

      Upload කරල තියෙන්නෙ හවස.

  • @AdishaSuwahas-vt3me
    @AdishaSuwahas-vt3me ปีที่แล้ว

    සුනු සහල් පොල් දාලා උයලා මරු

  • @science5230
    @science5230 ปีที่แล้ว

    මේ සතියම ආවානේ

  • @sopakanissanka8592
    @sopakanissanka8592 ปีที่แล้ว

    👍

  • @ShaliKalupahana-fb7fn
    @ShaliKalupahana-fb7fn ปีที่แล้ว

    ඔයාලට ලගදි මොනව වේයිද?

  • @year2023-ABC
    @year2023-ABC ปีที่แล้ว

    කැඩිච්ච හාල් කාල ඒකතමයි Abishsaka කෙට්ටු 🤣🤣

  • @chamath44
    @chamath44 ปีที่แล้ว

    Need to change grinding mills not the rice

  • @ruwanbandara4123
    @ruwanbandara4123 ปีที่แล้ว +1

    හසා අන්තිමට කිව්ව ස්වීප් පොර එඩේරමුල්ලේ එකෙක් ගැන නේද ?

  • @WallArtFactory
    @WallArtFactory ปีที่แล้ว

    Dawas 7k ekadigata daily dose karapu record ekada....

  • @shenal97
    @shenal97 ปีที่แล้ว +1

    Mn dnne bola Tika karakuwata passe print krnne kiyla ticket😅

  • @nuwannilanka
    @nuwannilanka ปีที่แล้ว

    රට සම්පූර්ණයෙන්ම මකලා අලු⁣තෙන් හදන්න ඕන...

  • @a.m-f8z
    @a.m-f8z ปีที่แล้ว

    රනිල්ගෙ දකුණු ඇටේ, (තියෙනව නම්)😆😆😆😆😆😆😆😆😆

  • @sachinthakanishantha2280
    @sachinthakanishantha2280 ปีที่แล้ว

    17:12 ඔන්ලයින් ඇප්ලයි කරලා දෙක තුනකින්ම සල්ලි අරන් මාරු වෙච්ච මං 😂😂

  • @deshannipun3455
    @deshannipun3455 ปีที่แล้ว

    ඇයි සුජිත් අයිය (birthday boy) ට වෙනස්කම් 🙂🙂😢

  • @NuwandikaSenarathnapala
    @NuwandikaSenarathnapala ปีที่แล้ว

    අඩෝ මං අභිශේකට ලව් මචංලා උබලා තරහා වෙන්න එපා..🙃🤭

  • @sajanmanuja692
    @sajanmanuja692 ปีที่แล้ว

    හසා දැන් සියතේ නැද්ද 😢

  • @ShaliKalupahana-fb7fn
    @ShaliKalupahana-fb7fn ปีที่แล้ว

    නැහැ මගේ දුරින් නැකම් කියන කේනෙක් ඉන්නවා අපේ ගමට පදිංචි යට ඇවිත් ඒයා හරියටම කලමනාකාරනය කරනවා ප්‍රතමයේන්ම කලේ එකම නැයො වන අය අයින් කිරිම තුන ගමනාගමන වෙනස් කිරිම හතර එයාගේ ලමයි යන ඉස්කෝලෙ විදුහල් පති හමුවේලා මුදලින් ආදර කරලා මේ ලමයි ගේ තාත්තට ලොතරැයි දිනුමක් ඇදිලා කියලා දැනගන්නට ඉඩතියනන එපා කියලා අදටත් සාර්ථක ඉන්නවා හික්කඩුවේ ඉපදීලා රාගලින් කසාද බැදලා කොපියාවත්තේ ජිවත් වේනවා කොහොමද කලමනාකාරනය 😂

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 ปีที่แล้ว

    වැටලීම කරේ සිරිල් අයියාගෙ video එක වගෙ වෙන්න ඇති 😂
    undercover ආයතන 3න්ම ඇවිල්ලා උන් උන්ව අල්ලා ගත්තාද දන්නෙ නෑ 😂

  • @dineshbro1801
    @dineshbro1801 ปีที่แล้ว +1

    මොකෝ බීෆ් දාන්නෙ ඔයාල දැං බයයිත....😂

  • @VirajMadu-pj4ml
    @VirajMadu-pj4ml ปีที่แล้ว

    🌷❤️💪💪

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 7 หลายเดือนก่อน

    හාකෝ මම අදම ලොතරැය්යක් ගන්නවා 😂

  • @kirimalli
    @kirimalli ปีที่แล้ว

    රනිල් නොහොත් සූත්තර පුංචා...

  • @sameeralakmal5689
    @sameeralakmal5689 ปีที่แล้ว

    මුලින්ම හාල් මෝලක් බලන්න යන්න. හාල් කැඩුණම දහයියා එක්ක එලියට යනවා ඇති.

  • @krishanthagamage3631
    @krishanthagamage3631 ปีที่แล้ว

    ammo hasa aiya oya😂

  • @shenal97
    @shenal97 ปีที่แล้ว +2

    Mtfe dapu in sweep gotta nn e salli walin kanawata hari adenewa 50k hri😅

    • @info_bits
      @info_bits ปีที่แล้ว

      😂😂😂😂😂

  • @shandisanayake3643
    @shandisanayake3643 ปีที่แล้ว

    R රාජපක්ෂ දන්නවා අරූ හෙන මෝඩයා කියලා,එකනිසා අහන අහන එකට පුපානෝව troll කරනවා... 😂😂😂😂

  • @rajend150
    @rajend150 ปีที่แล้ว

    This is the main reason why we all Srilankan should work sholder to shoulders to bring NPP to power. Srilanka have no future with any of the politicians who ever served in either Ranil or Mahinda's cabinet.

  • @djstr0b3
    @djstr0b3 ปีที่แล้ว

    There's an awesome channel called "Kaarige Channel Eka". He explains very critical untold history in Sri Lanka.
    JR's, Bandaranayake, Senanayake family origins, who they really were, how alcohol companies supported the Amadyapa Viyaparaya, etc.
    This would be a good channel for the progressive audience and also to correlate today's politics with our recent history.

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +2

    ඔය ඇට දිග අස්වැන්න වැඩි සහල් මද්‍යසාර නිපදවන ආයතන වලට සුදුසුයි.

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว

    දිල්රුක්ෂි ඩයස්,ශානි අබේසේකර,සාෆි

    • @Archi_007
      @Archi_007 ปีที่แล้ว +1

      All 3 are very respectable human beings. What was done was very shameful. Great loss to the country.

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 ปีที่แล้ว +3

    den thamai daily dose

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 ปีที่แล้ว

    ඔය පිරමීඩ් වල උඩින්ම ඉන්නේ මහබැංකුවේ අය එහෙම තමා 😁😁 ඉතිම් උන් කරයිද ඕවා තහනම්.. දැන දැනම ඕවා ප්‍රමෝට් කරන්නේ එයාලා තමා..

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +1

    ඩේසි ආච්චිගේ මැණික් මල්ල විකුනලා ගත්තු සල්ලිද දන්නේ නෑ.

  • @sandilgunathilake3582
    @sandilgunathilake3582 ปีที่แล้ว

    Dilrukshi Panchikawatte inna Bandula Motors kiyana kade aithikarayagen laksha 400k aran e manussaya SLTB ekata karapu wanchawak allala customs eken case ekak kara kara hitapu minissu 5 denekwa boruwata interdict kerewwa.
    Katha karanna man kiyannan thawa wisthara.

  • @shenal97
    @shenal97 ปีที่แล้ว +1

    Lankawe koheda rithu😂

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว

    සභාපති? ??? අධ්‍යක්ෂක ජනරාල් නෙ මහත්තයෝ.

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 ปีที่แล้ว

    වාර්තාව එක දිගට දවස් තුනක් Daily Dose කරපු එකද.? 😂

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne ปีที่แล้ว

    සේරම හොදයි හසෝ තලු ගහ ගහ කතා කරන එක අජූතයි. අහල බලපං ටිකක්😂. අභීත් එහෙමයි සමහර වෙලාවට. ඒවා හදා ගනින් මචංල.

  • @thilakhettiarachchi4161
    @thilakhettiarachchi4161 ปีที่แล้ว

    අරැට පිස්සු නිසා වෙන්න ඇති .😂😂😂😂😂😂😂

  • @manjulaprabath1819
    @manjulaprabath1819 ปีที่แล้ว

    මොන පරයද යකෝ කාලගුනය දේශපාලනීකරණය කලේ...😂

  • @chandanaekanayake2898
    @chandanaekanayake2898 ปีที่แล้ว

    Hasa mokada tiket gathe nathe , kadawathin , borellen gathu ewa😃😃😃😃

  • @Villagefoodsldil1995
    @Villagefoodsldil1995 ปีที่แล้ว

    Ara podi ekata kata poddak wahanna kiynna..hama ektama madata paninwa

  • @kawshalhuladduwa2046
    @kawshalhuladduwa2046 ปีที่แล้ว

    Deka. Pal wee thuna elle

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +1

    හිටපු සභාපති ගෙ කුට්ටිය නැති උන නිසා තමයි ඔය දැඟලිල්ල. ඔක්කොම හොරු.