Pura Sandak Se | Danushka Sewwandi | official MV | Music by Darshana Wickramatunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • පුර සඳක් සේ වසත් සිහිනය
    යලිත් නැග එයි නිවී යයි
    ඔබේ උණුසුම රැයේ ඝණදුර
    මැදින් එයි ඉදුරන් දැවෙයි
    මියෙන්නට පෙර එක වතාවක්
    සොඳුර නුඹ හමුවිය යුතුයි
    දෑත් පටලා ළඟින් හිඳගෙන
    ඈත ක්ෂිතිජය දෙස බලා
    දැවෙන මළහිරු ගිලෙන සයුරට
    නිහඩවී සුසුමක් හෙලා
    යලිත් වෙන්වී යා යුතුයි
    ඒත් නුඹ හමුවිය යුතුයි
    හිස හොවා ඒ පුළුල් උරයේ
    යලිත් හිරු නැග එනතුරා
    අසාහිද රල ඉකිබිඳින හඬ
    නිහඬ වී සුසුමක් හෙලා
    යලිත් වෙන්වී යා යුතුයි
    ඒත් නුඹ හමුවිය යුතුයි
    Artiste : Danushka Sewwandi
    Lyrics : Indika Senarath
    Music : Darshana Wickramatunga
    Tracks recorded by Kasun Kolambage @ ERX Studio
    Mixed and mastered by Sandaru Gamage at Sage Studioz
    Video Edited by Lashan Sanjeewa| Art Part Factory
    Orchestra
    Lead Guitar : Mahinda Bandara
    Bass Guitar : Sangeeth Wickramasinghe
    Rhythm Guitar : Buddhika Perera
    Key boards : Tharindu Jayathilake | Sugath Hettiarachchi
    Flute : Janaka Bogoda
    Percussions : Dhananjaya Somasiri | Priyakumudu Medawaththa
    Drums : Manjula Kaluarachchi
    Violins : Sanath Sathischandra | Madushanka Rathnayake | Thisara Bandara
    #fypシ゚viral #love #fypシ゚viralシfypシ゚ #recordingtime #hirugossip #hirutv #hirustarseason04 #foryoupage

ความคิดเห็น • 58

  • @manjulagodakanda1916
    @manjulagodakanda1916 10 วันที่ผ่านมา +1

    Wow ❤super 👍

  • @user-dc5ki4dg4h
    @user-dc5ki4dg4h 11 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤

  • @pamudidananjana597
    @pamudidananjana597 10 วันที่ผ่านมา +1

    ලස්සනයි නංගි ❤❤❤❤❤❤

  • @madushikatennakoon4679
    @madushikatennakoon4679 10 วันที่ผ่านมา +1

    ලස්සනයි නංගී. ජය❤

  • @sandatharajanakantha5714
    @sandatharajanakantha5714 11 วันที่ผ่านมา +1

    ලස්සනයි සෙව් ❤️🥰

  • @anuradhadulakshi7472
    @anuradhadulakshi7472 11 วันที่ผ่านมา +1

    Wohh😍😍😍

  • @ChandrikaKarunarathna-y2b
    @ChandrikaKarunarathna-y2b 8 วันที่ผ่านมา

    Lassanai menika oyata Budusaranai jaya jaya jaya

  • @jayanathmeedeniya9185
    @jayanathmeedeniya9185 11 วันที่ผ่านมา +1

    නියමයි ❤

  • @NirmalaShanthi-p6l
    @NirmalaShanthi-p6l 8 วันที่ผ่านมา

    Super 💐👍

  • @DineshDewage-nz3fb
    @DineshDewage-nz3fb 10 วันที่ผ่านมา

    හරිම මිහිරියි❤❤❤

  • @nishanthafernando-ud5gk
    @nishanthafernando-ud5gk 5 วันที่ผ่านมา

    ❤ very nice 💃💃👍

  • @SLbuskindom-m5l
    @SLbuskindom-m5l 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @dilshanliyanage1689
    @dilshanliyanage1689 11 วันที่ผ่านมา +1

    Lassanai 😍😍

  • @hashinibagya6128
    @hashinibagya6128 11 วันที่ผ่านมา +1

    ❤❤

  • @maleeshakavindi8759
    @maleeshakavindi8759 วันที่ผ่านมา

    Niyamai ban lassanai

  • @piyantharanjan2218
    @piyantharanjan2218 3 วันที่ผ่านมา

    👍❤💐🙏👍❤💐🙏

  • @evil_girl2082
    @evil_girl2082 10 วันที่ผ่านมา +1

    Harima lassanai akke 😍❤️

  • @lasinduthisara5961
    @lasinduthisara5961 10 วันที่ผ่านมา

    Wow niysmae 🎉

  • @sachinikumari643
    @sachinikumari643 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මියුසි අක්කා❤❤

  • @hasnimanojya7381
    @hasnimanojya7381 5 วันที่ผ่านมา

    Lassanai musiii ❤❤

  • @gaweshiherath502
    @gaweshiherath502 9 วันที่ผ่านมา

    ලස්සනයි මියුසි 🤗🤗🤗

  • @SupuniDananjana
    @SupuniDananjana 9 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි අක්කේ....ඒවගේම පද රචනයත් ගොඩක් ලස්සනයි...නියමයි👍❤️

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 9 วันที่ผ่านมา

    Beautiful voice my dear❤

  • @MaduwanthiPiyalka
    @MaduwanthiPiyalka 10 วันที่ผ่านมา

    Lssnai akkee😘 jayen jayaaa🥰🌹☺️

  • @manjulabulathsinghala3951
    @manjulabulathsinghala3951 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි . ඒ ලස්සන පදවැලට ලොකු සාදාරනයක් වෙලා තියෙනව හඩ තුලින්. හැම පදයකම අර්තයහඩ තුල කාවැදී ඇත. ඉදිරියටම යන්න.

  • @dammikacooray9574
    @dammikacooray9574 5 วันที่ผ่านมา

    හරිම ලස්සන ගීතයක් සුබ පැතුම් පුතේ ඔබට ජය ප්‍රාර්ථනා කරනවා ❤

  • @MadhushaniHatharasinha
    @MadhushaniHatharasinha 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කේ ❤😊

  • @PathiranaJasing-mh2bz
    @PathiranaJasing-mh2bz 9 วันที่ผ่านมา

    මියුසි අක්කා ❤️🌼

  • @SujikaKularathna-d1i
    @SujikaKularathna-d1i 11 วันที่ผ่านมา +1

    Godaak lassanai oyage voice ekata galapenama song ekak.superb....❤️❤️❤️

  • @user-jl1dn3kq1o
    @user-jl1dn3kq1o 9 วันที่ผ่านมา

    මන් අහපු ලස්සනම කට හඩ❤ 😍🥺

  • @NilanBuddika-ii6sd
    @NilanBuddika-ii6sd 11 วันที่ผ่านมา +1

    හරි ලස්සනයි පුතේ

  • @chandimadusanki7730
    @chandimadusanki7730 11 วันที่ผ่านมา +1

    Sinduwa lassanai nangi❤️

  • @senakanayana3031
    @senakanayana3031 11 วันที่ผ่านมา +1

    බුදු සරණයි පුතාට හරිම මිහිරියි

  • @hasanipiumika1888
    @hasanipiumika1888 11 วันที่ผ่านมา +1

    ලස්සනයි nangi❤

  • @chamindajanapriya8818
    @chamindajanapriya8818 11 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි , සුභ අනාගතයක් ❤️

  • @IreshaDeshani
    @IreshaDeshani 11 วันที่ผ่านมา +1

    Harima lassanai❤

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි 11 วันที่ผ่านมา +1

    Harima lassanai akkii❤

  • @dinushanadeeshani4151
    @dinushanadeeshani4151 11 วันที่ผ่านมา +1

    ලස්සනයි මියුසි..
    සුභපැතුම්.... 🎉❤💐

  • @user-sj1tl9df3t
    @user-sj1tl9df3t 11 วันที่ผ่านมา +1

    ලස්සනයි මියුසි❤සුබ පැතුම්🎉🎉

  • @Sandu20165
    @Sandu20165 11 วันที่ผ่านมา +1

    Maru nangi pana❤❤❤❤

  • @KalpaniMadubashini
    @KalpaniMadubashini 11 วันที่ผ่านมา +1

    A wonderful voice 🥰 A beautiful melody 😍❤

  • @pamudipadmasiri1308
    @pamudipadmasiri1308 11 วันที่ผ่านมา +1

    Keep it up akki🥰♥️

  • @ManulaLakmal
    @ManulaLakmal 9 วันที่ผ่านมา

    මියුසි ❤

  • @seyaveegamage2007
    @seyaveegamage2007 11 วันที่ผ่านมา +1

    Lassny mge akke❤ 😘❤suba anagathayak oyata

  • @wathsalaPathirana-iv2sw
    @wathsalaPathirana-iv2sw 10 วันที่ผ่านมา +1

    Niyamai harima lassana padapeeli gelapuma, niyama adahas tika. Ekatama hari yana gaayanaya. Dehenak wage..... Vindinna puluwan

  • @upekshikachathurangani1872
    @upekshikachathurangani1872 11 วันที่ผ่านมา +1

    Ahanna kalin comment eka danna puluwan.harima lassanai menika❤❤❤❤

  • @BINU_MUSIC
    @BINU_MUSIC 11 วันที่ผ่านมา +1

  • @sandalidilshika2326
    @sandalidilshika2326 11 วันที่ผ่านมา +1

    ❤❤

  • @Ranjanasenali
    @Ranjanasenali 11 วันที่ผ่านมา +1

  • @NishadhiRathnika
    @NishadhiRathnika 11 วันที่ผ่านมา +1

  • @maduwanthimadu1918
    @maduwanthimadu1918 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @chalanilakmini2932
    @chalanilakmini2932 11 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @ireshalakmali8730
    @ireshalakmali8730 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @udariwathsala2959
    @udariwathsala2959 11 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @AnushaAnusha-yp8me
    @AnushaAnusha-yp8me 11 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @harshanasniroshan5550
    @harshanasniroshan5550 11 วันที่ผ่านมา +1

  • @kavindyaoshadhi3640
    @kavindyaoshadhi3640 3 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @SwarnaKumarapperuma
    @SwarnaKumarapperuma 3 วันที่ผ่านมา

    ❤❤❤❤