රෝද පුටුවක දිවිගෙවන අනූෂා සොනාලිගේ ජීවිත කතාව_ ANUSHA SONALI _

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2020
  • චිත්‍රපට වෙනුවෙන් අනූෂා සොනාලි ගත් වැඩිම මුදල ...
    නිලිියක් අමතරව මුදල් උපයන්න කරන වැරදි වැඩ...
    නිලියකගේ සැබෑ ජීවිත කතාව ...

ความคิดเห็น • 2.4K

  • @madhurangawickramasinghe8716
    @madhurangawickramasinghe8716 3 ปีที่แล้ว +65

    ගොඩක් දුක හිතුනා .. පවු ඔයා හොඳ හිතක් තියන සුන්දර කාන්තාවක්..

  • @romeokinko958
    @romeokinko958 3 ปีที่แล้ว +104

    ඇත්ත.මේ.අක්කා.කියන්නේ .හිත.හොද.අයට.වරදිනවා.හැමදාම

  • @nilanthisilva1791
    @nilanthisilva1791 หลายเดือนก่อน +9

    අසරන උනාම තමන්ට තමා පමනයි හිත හොද ගැහැනියක් ආසම නිලියක් නිවන් සුව ලැබේවා.

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +77

    ඇය කියාදීල ගියේ ජීවිතයේ අනියත බව,දුක,අස්ථිර බව යි... 👨‍❤‍👨💐

    • @parklisacrystaljimin4314
      @parklisacrystaljimin4314 2 ปีที่แล้ว +2

      බොරු sobana dana නිළියන්ට හොඳ ආදර්ශයක්. නිවන් සුව ලැබේවා.

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +162

    ලස්සනටම හිටපු නිලියක් දුකයි ඔබට ඔහොම වෙන්න ඔන නිලියක් නෙවෙයි දක්ශ රගපෑම් දෝතින් ගෙන ආ නිලියක් ඉක්මන් සුවය පතන්වා බුදුසරණයි

    • @annharper4853
      @annharper4853 3 ปีที่แล้ว +3

      ane athatama harima lassanai paw lankawe inna missuge keruwawa nisa asarana wela obata thawa thawa sakthya labewa

    • @susanthakumara8671
      @susanthakumara8671 2 ปีที่แล้ว

      ekamani suwaya labawa

    • @kanthimenike2683
      @kanthimenike2683 2 ปีที่แล้ว

      Don't worry be happy wish you all the best

  • @manelperera9677
    @manelperera9677 3 ปีที่แล้ว +76

    ඉක්මන් සුවය ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @senadb1976
    @senadb1976 2 ปีที่แล้ว +75

    ඇත්ත ඇතිසැටියෙන් යතාර්ථවාදී ලෙස ප්‍රකාශ කල ඔබට නිවන් සුව ( දෙව් මොක් සුව ) ප්‍රාර්ථනා කරමි . (මේ වනවිට ඔබ තුමිය මෙලොව හැර ගොස් )

  • @dhammasadu6086
    @dhammasadu6086 2 ปีที่แล้ว +49

    මාත් අසනීපවී උදව් ඉල්ලූ නළු නිලියන්ට බැනපු කෙනෙක්, නමුත් මේ අක්කගේ කතාවෙන් පසු මින් ඉදිරියට අසනීපවී උදව් උවමනා සියලු නළු නිලියන්ට උදව් කරන්න හිතා ගත්තා. තෙරුවන් සරණයි..!

    • @user-wj4bc1ko1g
      @user-wj4bc1ko1g ปีที่แล้ว

      ඇයි බන් මුන් මැරිලා ගියාම රටට හිදක් මිස නරකක් වෙන්නෙ නෑ මුන් මොනවා කරාටද

  • @weerabandulabandula977
    @weerabandulabandula977 3 ปีที่แล้ว +69

    අනුෂා ඔය වැරදි කරන අයම තමයි කෙනෙකුගේ වැරදි හොයන්නේ ඉස්සර අපි ඔයාට ගොඩක් ආදරේ කලා මනුස්සයෙක් අසරණ උනාම මඩ ගහන එක තමා අපේ අයගේ පුරුදද ඔයාට උදව් කරන්න අපිට්ත් නැ නැති එකාටම තමා උදව් කරන්න හිතෙන්නේ පුළුවන් විදිහට හරි උදව්වක් කරන්න මේ no miss එකක් ගහන්න

  • @jayampathisawuwandi2608
    @jayampathisawuwandi2608 3 ปีที่แล้ว +60

    ලස්සන නංගි ඔයාට ඉක්මන්සුවය පාර්තනා කරනවා...

  • @hemanthijayakody5149
    @hemanthijayakody5149 หลายเดือนก่อน +2

    ගුමු ගුමුව වදුලේ සිලි සිලිය සුළඟේ එම රංගනයට පන දුන්ආකාරය තාමත් මැවි මැවී පේනවා.විශිෂ්ඨ සුන්දර රගපෑමක්.මේ වැඩසටහන බැලුවේ අදයි.ඔබ ස්‍වර්ගස්තම වේවා!

  • @suneethrahettiarachchi1529
    @suneethrahettiarachchi1529 2 ปีที่แล้ว +39

    මේ වැඩසටහන දකිද්දි ඔබ මෙලොව හැර ගිහින් පරලොව දිවිය සැපවත් වේවා

  • @user-wj6qu7mc5s
    @user-wj6qu7mc5s 3 ปีที่แล้ว +194

    ගැහැනියකට ගරහන්නේ අපහාස කරන්නේ තවත් ගෑනියෙක් තමා ..ඒ අතින් පොන්න පිරිමි ටිකකුත් ඉන්නවා ..ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ..ඉක්මනින් සුවය ලැබේවා ..

  • @user-fb6nv8hs8d
    @user-fb6nv8hs8d 3 ปีที่แล้ว +88

    අනන්ත වු බුදු ගුණ බලයේන් ඉක්මන් සුවය ලැබේවා තේරුවන් සරණයි ජේසු පිහිටයි ඔබට

  • @dilushankanishka4443
    @dilushankanishka4443 3 ปีที่แล้ว +13

    ඉක්මනට සනීප වෙන්න අනූශා අක්කේ.. ජේසු පිහිටයි.

  • @anushaprasanthi2147
    @anushaprasanthi2147 2 ปีที่แล้ว +102

    ඇය යන්න ගියා මැකිලා
    උපදින භවයක නිදුක් නිරොගි
    ජීවිතයක් ලැබෙිවා සොයුරිය❤️
    නිවන් සුව ඔබට

    • @n.k.aindrani7523
      @n.k.aindrani7523 2 ปีที่แล้ว

      0b

    • @moderntalks3972
      @moderntalks3972 2 ปีที่แล้ว

      Is she die. 😢

    • @malithidilshara219
      @malithidilshara219 2 ปีที่แล้ว

      @@n.k.aindrani7523 jnhnjnjnjjhhjjjjhjjjnjjjjnjnjjjjò9ò9o9oòóoòooòoòoooòpo8o8o8oòòoòoòòpòòpò8oòoóopooooppòoooò8pooóooòòoòoòpopoòo8p8òpóòoooòoooòooóoóoò8pòoòoóo8oòoopòòpo8oòoooòoòòòoòòoopòopooòoòo8oóoòoòooòopoòo8oòooòóooò9óoooooo8ooòooooopòòopoooòoòo8ppopo8ooooopopoòopooòoooò9ooooopoppooooopppoppoooopoooopòooo8poopo8popoopoooooòopo8p0òopppooòóooo8ooopopoò8oooòò0jjjjjjjjjjjì09999999ò999ò9

    • @WISEMARTIAL
      @WISEMARTIAL 9 หลายเดือนก่อน +2

      නිවන් සුව ලැබේවා කියලා උපදින බවයකදී නිරෝගි ජීවිතයල් ලැබේවා කියන්න බෑනෙ...

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +173

    රෝද පුටුවක හිටියත් ලස්සනට හිඳීම කාටත් ආදර්ශයක්,අපිට අයිතියක් නෑ කාටවත් ඇඟිල්ල දික්කරන්න ඇය එක කඳුලක් වට්ටන් නැතිව විවෘතව කථාකිරීම ඉතාමත් අගේකොට සැලකිය යුතුයි,ජීවිතේ වැරදුන තැන් වටහාගෙන හොදමාර්ගයේ ගමන් කිරීමයි වැදගත් වෙන්නෙ,ඇයට ගරහල පව් පුරෝගන් නැතිව බුදුබණ සිහියේ තබාගෙන පුළුවන් විදිහට උදව් කරමු....ඇය දිරිය කාන්තාවක්...ඔබට ජේසු පිහිටයි අනූෂා...😊

    • @mapalagamap3634
      @mapalagamap3634 3 ปีที่แล้ว +2

      A-55

    • @gadgetworld6355
      @gadgetworld6355 2 ปีที่แล้ว +1

      කාන්තාවක් ලෙස මේ ලෝකයේ ඔබ ගත කල ජිවිතය මොන තරම් කටුක වුනත් ශක්තිමත් ඔබේ සිත
      ඔබට සුවර්ගය වෙන රැගෙන යන්න ඇති
      ඔබට මෝක්ෂ සුව

  • @asokawijayaratne339
    @asokawijayaratne339 3 ปีที่แล้ว +33

    ඉක්මනින් දෙපයින් නැගීසිටීමට වරමි ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරණයි

    • @sunilranjith9191
      @sunilranjith9191 3 ปีที่แล้ว

      jesu pihitai ikmnin obata suvaya ladeva

  • @ashokgeekiyana6046
    @ashokgeekiyana6046 3 ปีที่แล้ว +9

    ඔබ හිතට එකගව අව්‍යාජව කරපු මේ කතාව හරිම අගෙයි,,,,,,වැරදි නැති මිනිස්සු මේ ලෝකෙ නැති බව බුදුන් වහන්සේත්,,,,,,,,ජේසුස් වහන්සත්,,,,,,,,දේශනා කලා,,,,,ඔබ ගැන අපට ආඩම්බරයි ,,,,,,,,,,බුදුසරණයි ජේසු පිහිටයි

  • @kalingachandima1132
    @kalingachandima1132 3 ปีที่แล้ว +10

    ඔබ තුමියට ඉක්මන් සුව ලැබේවා....
    නැවත පුංචි තිරයේ හා සිනමාවේ නව කලා නිර්මාණයන් හරහා ඔබ තුමියව දකින්නට මා කැමැත්තෙන් සිටිමි.

  • @sanathnadeeka2050
    @sanathnadeeka2050 3 ปีที่แล้ว +37

    අවන්ක අදස්වලට මම ඉතා ගරැකරමි ඔබට ඉක්මන් සුවය

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 3 ปีที่แล้ว +31

    ඇත්ත කතාකල ඔබට ස්තූතියි 😘දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබට නිරෝගිමත් යහපත් දිවියක් ලැබේවා 😙😙ජේසු පිහිටයි

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +20

    මේ නිවේදකය හරි දක්ෂ බුද්ධිමත් කෙනෙක්. ජනතාවට අවශ්‍යම ප්‍රශ්න කථාකරනව.

  • @dilhaniamarasinghe7798
    @dilhaniamarasinghe7798 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි.... ඔබට ඉක්මනින්ම දෙපයින් හිටගන්න ශක්තිය ධෛර්යය ලැබේවා...❤️

  • @sunelruparupa3159
    @sunelruparupa3159 3 ปีที่แล้ว +20

    ඔබට ඉක්මන් සුවය ලැබෙවා අවංකවම කතා කලා හිත හොද කෙනාට තමා වරදින්නෙ එක මම හොදාකරම දන්නවා බුදු සරනයි ඔයාට

  • @hsarathpee4867
    @hsarathpee4867 3 ปีที่แล้ว +302

    නැවත දෙපයින් නැගී සිටිමට ශක්තිය ⁣ධෛර්ය ලැබෙිිවා තෙරුවන් සරණයි ...

    • @wasanthabr
      @wasanthabr 3 ปีที่แล้ว +4

      Masg Karla ..mansha peshi newath sakthimath karaganna

    • @dileepakulathunga3704
      @dileepakulathunga3704 3 ปีที่แล้ว +1

      @@wasanthabr meyata oona masaj wargaya apita therenawa. Gonbadu camform nokara hitapan modayo.

    • @nawarathnebandara8884
      @nawarathnebandara8884 3 ปีที่แล้ว +1

      Good nange

    • @annharper4853
      @annharper4853 3 ปีที่แล้ว

      @@dileepakulathunga3704 tho hoda badu karayek wenda athi kalakanni wesige putha

    • @sujathabalasooriya8046
      @sujathabalasooriya8046 2 ปีที่แล้ว

      Sihinagenevnakumariye7@@dileepakulathunga3704

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 2 ปีที่แล้ว +11

    කලා ලොව අලෝකමත් කළ නුඹ, අමා මහ නිවනින් සැනසීම ලබත්වා!!!!❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @ethanandnathanfernando1976
    @ethanandnathanfernando1976 3 ปีที่แล้ว +7

    God bless you ... we pray for a speedy recovery. Keep strong with your faith xx

  • @brunorajapaksha5891
    @brunorajapaksha5891 3 ปีที่แล้ว +42

    මගේ සම වයසේ සොයුරියක් ඔබ....මම ගොඩක් කැමති ෂීල්පිනීයක් ඔබ....මිනිස්සු කියන කතා වැඩක් නෑ සොයුරිය.....ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +65

    අපි කවුරුත් නිවරදි මිනිස්සු ෙනාවෙයි කාගෙත් කිලිලෝටවල
    හුනු කියෙනවා...ඒක තේරෙම් ගමු.අනුෂා කියනගේ ඇත්ත.

  • @lasachandima1987
    @lasachandima1987 3 ปีที่แล้ว +11

    අනූෂා අක්කේ ඔයාට බුදු සරණයි ...
    මිනිස්සු අසරණ
    ඕනේ ජීවිතේ තේරුම් ගන්න ...

    • @sadamalabharathi9053
      @sadamalabharathi9053 2 ปีที่แล้ว

      Budhu saranai!!!meeka thamai sathya. Anusha oya nirbiitha kaanthaavak. Ambapaalitath Budhunvahanse pihita wuna.. mee ayata pihitavenna kiya rajayen karunaaven illa sitimi.

  • @samragunawardana6832
    @samragunawardana6832 2 ปีที่แล้ว +34

    ඕ ලෙවල් විතරක් තියා ගෙන ප්‍රසිද්දියේ හිනි පෙත්තටම ගියඔබ තුමිය කවුරුමොනව කීවත් මිනිස්සු සතුටු කරා ඇගේ චරිත තුලින්...තාමත් ඉතාම ලස්සනයි..තෙරුවන් සරනයි ..නිදුක් නිරොගීව දීර්ඝායුශ ලැබේවා....

  • @lankaroyal8382
    @lankaroyal8382 3 ปีที่แล้ว +33

    තෙරුවන් සරණයි .ikma සුව ලැබේවා .

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 3 ปีที่แล้ว +104

    අනූශා මේ වෙනකම් මාත් ඔබ ගැන ඇත්තටම අව්ලෙන් හිටියේ.ඒත් ඔබ ගැන අද මට ඇති උනේ පුදුමාකාර ලෙංගතු කමක් .අනුශා ඔබ ශක්තිමත් .ඉක්මනින් සනීප වෙන්න .

    • @rekaniiresha9917
      @rekaniiresha9917 3 ปีที่แล้ว +3

      අනුෂා ඉක්මනින් සුවවෙන්න. ඔයා කෙලින් කතා කරන ගැහැනියක් බුදුසරණයි!!

    • @thusharijayawardana2093
      @thusharijayawardana2093 3 ปีที่แล้ว +3

      Anusha....math oya gana awulin hitiye...ඇත්තටම oya hari hodai...ikman සුවය ලැබේවා ..athttha katha karana kelin ගැහැනියක්

    • @user-tj8sx9cn2f
      @user-tj8sx9cn2f 3 ปีที่แล้ว +2

      Api minusu gena dane nethiva katha karana hari dakshai ..eth hariyata denam katha karanam hari hodai ..meya jivithe koitharam duk vina ath da daruvek ekka ..eva minusu dekke na .paw ..depain negitina obata lebeva

    • @rathnayakagemaduwanthi4126
      @rathnayakagemaduwanthi4126 3 ปีที่แล้ว

      අනේ පව් ...ඔහොම තමා සහෝදරිය අපට යමක් වෙන්න ඕනෑ හැමෝම තේරුම් ගන්න .ආත්ම ශක්තිය නැති කරගන්න එපා ..දෙපයින් නැගීසිටින්න ශක්තිය ලැබේවා ...

    • @user-ck9df4fb4i
      @user-ck9df4fb4i 2 ปีที่แล้ว +1

      පුලුවන් කාලෙ කලේ වේසකම් වගකීමෙන් කියන්නෙ

  • @chinthakasandaruwan12
    @chinthakasandaruwan12 3 ปีที่แล้ว +6

    ජීවිතයේ ලොකූ පාඩමක් ඔබෙන් ඉගෙන ගත්ත විශේෂයෙන් මේ වීඩියෝ එක නිසා. අක්කේ, ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා.

  • @shanthadias7764
    @shanthadias7764 2 ปีที่แล้ว +5

    ඇත්තටම සහෝදරිය ඔබ අවංකව ම යථාර්ථවාදී ව කතා කරා....සුවපත් වෙිවා ....

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 3 ปีที่แล้ว +522

    ,ඉක්මනින් සනිපවෙන්න සොයුරිය.වැරදි නොකරපු මිනිස්සු මේ ලොකේ නෑ. තෙරුවන් සරණයි .

    • @maneldharmasena4375
      @maneldharmasena4375 3 ปีที่แล้ว +6

      Oyata niduk neroge suvaya ikmanenma labava

    • @sandyabatuwangala5714
      @sandyabatuwangala5714 3 ปีที่แล้ว +3

      Oya strong lady Kanak oyata maga bududama anuwa thruwansaranae oya hare ma dractly làdy good close friend ,lokayama lnna thre San ganu menesu don't think Avery you very clever lady,,,, your fucher is good luck,

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 3 ปีที่แล้ว +2

      @@priyankapriyamalie167 moko mey keynthiyen.. janathawata baninna epa. A aya idiripath karanne thamanta kamathi dey?

    • @priyankapriyamalie167
      @priyankapriyamalie167 3 ปีที่แล้ว +2

      @@deviparamisiriwardana9314 janathawata banne mama nemei. Ara wesa balli. Eka umb dakke nadda modiye.

    • @mahindawelikanna4848
      @mahindawelikanna4848 3 ปีที่แล้ว +8

      උඹව පාවිච්චි කළ කාලකන්නි බඩගෝස්තර හොරුන්ට hena හතක් gahai ,ඉක්මන් සුවය පතමි 😢 😢 😢 😢 .🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayamalmaduranga425
    @jayamalmaduranga425 3 ปีที่แล้ว +52

    ඉක්මනින් සුවය ලැබේවා.හිතහොද මිනිස්සුන්ට වරදිනව වැඩි.බුදුසරනයි.

    • @dileepakulathunga3704
      @dileepakulathunga3704 3 ปีที่แล้ว

      Hitha hodha(Salli walata budiyana) gani, hamadaama badin kiyalath kiyanawaney....

    • @annharper4853
      @annharper4853 3 ปีที่แล้ว +1

      @@dileepakulathunga3704 uba ganunta salli dela budiyanawada habai sonali eka sarayai bada wela thiyenne eka lamayai inne

    • @manelweerakkody3283
      @manelweerakkody3283 2 ปีที่แล้ว

      Gh@@dileepakulathunga3704tgggm sftt

  • @rohanaupul1547
    @rohanaupul1547 3 ปีที่แล้ว +5

    අනූෂා ඔබට බෙහෙවින්ම ස්තුතියි. අද සමාජයට යම් තාක් හො පණිවිඩයක් ලබා දුන්නාට. ගොඩක් පින් .ගොඩක් අය හිතාගෙන ඉන්නේ දැන් රඟපාන අයට වගේ ම ඉස්සර අයටත් ලොකු මුදලක් ලැබෙනවා කියලා. ඔබගේ කතාව ඇසූ විට හිතට හරි දුකක් දැනෙනවා.අද සමාජයේ අය බලාගෙන ඉන්නේ කාට හරි වැරදුනොත් මඩ ගහන්න.එයාලා ඇත්ත තත්ත්වය දන්නේ නැහැ.ඔබගේ කතාව සම්පුර්ණ ඇත්ත.වෙන කිසිවක් මට කීමට නො හැක .ඔබ ගේ අසනීප තත්ත්වය ඉක්මනින් සුව වී දෙපයින් නැගිටීමට ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි දෙවි පිහිටයි දෙවියන් වහන්සේගේ පිහිටයි.ඇන්ජලී අක්කාටත් කොහොමද ඉක්මනින් සුව වේවා ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි වේද

  • @kevinnirman891
    @kevinnirman891 3 ปีที่แล้ว +4

    Super straight talk one of the best artist program and we'll straight talk👌🏻👌🏻god bless u always sister.. stay safe allways🙏🏻

  • @w.a.h.weerasinghe9385
    @w.a.h.weerasinghe9385 3 ปีที่แล้ว +19

    ඔබතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි

  • @hollupathiragesarathc909
    @hollupathiragesarathc909 3 ปีที่แล้ว +42

    වැරදි නොකරන මිනිස්සු මේ ලෝකේ නැහැ බුදු සරණයි ඔබට සොයුරිය ජේසු පිහිටයි ඔබට

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 2 ปีที่แล้ว +7

    නිළියො සාමාන්‍යයෙන් නොකියන තිත්ත ඇත්තක් ඇය කියනව. .. රංගන ක්ශේත්‍රයේ ඉන්න ගොඩක් නිළියො එලිපිට රඟපාල පෙන්වන ජීවිතේ ඇත්තටම නැහැ.ඒක මවා පෑමක්.. ඒක තේරුම් කෙරෙව්වට ඔබට ස්තූතී අනූශා සොනාලී මහත්මිය. .. ඔබ ගැන යම් වරදකාරී හැඟීමක් තිබුනා හැබැයි ඒ මේ වැඩසටහන බලනකන් විතරයි...ඔබට ජය.

    • @tsanju7247
      @tsanju7247 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @skstar3855
    @skstar3855 3 ปีที่แล้ว +4

    ඔයා තාමත් හරිම ලස්සනයි.. නිදුක් නිරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @dammipriyanthi3953
    @dammipriyanthi3953 3 ปีที่แล้ว +47

    අවංකව අදහස් ඉදිරිපත් කරනවා

  • @rmrathnayaka1236
    @rmrathnayaka1236 3 ปีที่แล้ว +62

    අතීතය දැන් වැඩක් නෑ...
    වර්තමානයේ ඔබතුමිය නිවැරැදි මගේ යන්නෙ....
    ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා...💗
    ඉක්මනින්ම දෙපයින් නැගිටින්න ශක්තිය ලැබේවා...

  • @samudrajayasekara9253
    @samudrajayasekara9253 3 ปีที่แล้ว +5

    රට වටකර වැට බැන්ඳත් කට වටකර වැ ට බඳින්න බෑනේ ඔයා ගොඩාක් උත්සාහ වන්ත ගෑනියෙක් ඔයාට වරදින්නේ නෑ ඉක්මනින් සුවපත් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @chandimaperera521
    @chandimaperera521 3 ปีที่แล้ว +14

    බොහොම දුකයි අක්කේ ඔයාගේ කතාව 😢😢 හිත හොද අයට තමයි මුලින්ම වරදින්නේ. ඔබ ශක්තිමත් ගැහැනියක් ලෙසයි මට පෙන්නේ. මේ සමාජය හරිම දුෂ්ටයි.ඔබේ ජීවිතයට සිදු වූ සියල්ල පාඩමකට ගෙන සුභ අනාගතයක් නිර්මාණය කර ගන්න. මා වත් පෝසත් කෙනෙක් නොවේ ඒත් හිත පෝසත්... ඔබ‍ට සැමට තෙරුවන් සරණයි.. 😘😘😘😘😘😘

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 3 ปีที่แล้ว +18

    අනූශා...අක්කි jesus Belive කරන්න...දිගින් දිගටම...god bless you ...

    • @hrtcranaweera162
      @hrtcranaweera162 3 ปีที่แล้ว +3

      ඇයි එහෙම කරන අය ලෙඩ වෙන්නෙ නැදද.....එහෙම කරල පල්ලි ගිය සිය ගානක් මැරෙන කම් මොකද කලේ..

    • @gaweshakaya8329
      @gaweshakaya8329 3 ปีที่แล้ว +1

      @@hrtcranaweera162 😂yakoo eka😂

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +1

      TC Ranaweera . හොඳ. පිළිතුරක් . ... . . . පාස්කුදා.. . .. .. මෙයිට. වඩා.. යමක් නොකියමි.

  • @swarnadealwis1231
    @swarnadealwis1231 3 ปีที่แล้ว +27

    ඔයා කියන එක ඇත්ත තමයි . අපේ රටේ මිනිස්සු එහෙම තමයි.

  • @kasunchamara616
    @kasunchamara616 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඉක්මනින් සුවය ලැබේවා....

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +17

    මටනම් මේ කතාවෙන් තේරෙන්නේ ගෑනු ළමයෙක් උනාම මොනා නැතත් හොදට ඉගෙනගන්න ඕනි කියන එක.නිලියක් නෙවෙයි මොකෙක් උනත් ඉගෙනගෙන හිටියොත් කිසි බයක් නෑ

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว +6

    Thank you so much Ms. Anusha Sonali sharing your life story. It's nice to hear that you got closer to God. God bless you.

  • @user-fn8vu5ul8e
    @user-fn8vu5ul8e 3 ปีที่แล้ว +20

    අවංකවම කෙළින් කථාකරනවා දැකපු එකම නිළිය..මේ වගේ අය ගොඩාක් අඩුයි ... ඉක්මන් සුව ලැබේවා ......

  • @oldhits-athula4796
    @oldhits-athula4796 3 ปีที่แล้ว

    අනූෂා සොනාලි ඔයාගේ කතාව මමහොද ට අහගෙන හිටියා සතු ටුයි ඔයා දැකිම තෙරුවන් සරණයි,

  • @ireshadilaninanayakkara1167
    @ireshadilaninanayakkara1167 2 ปีที่แล้ว +3

    One of my favourite actress ... I like so much to her.. Strict one.. Rip sister😥😥🙏🙏🙏❤️

  • @happyheart252
    @happyheart252 3 ปีที่แล้ว +33

    කියන්නා කොහොම කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි.අපි ඔබට ආදරෙයි.ප්රසිද්දයේ හැසිරෙන නිලි ගනිකාවො පොලිසියෙන් කොපමන ඇල්ලුවාද.උන්ගෙ නමක් වත් සදහන් නැහ.දුර්වලයෙක් අහුවුනාම නාවනව.අනුසා ඔබ දෛර්ය වන්ත ගැහනියක්.ඔබ ඉක්මනට නැගිටිනවා සුවපත් වෙනවා.සිත දෛර්යයෙන් සිටින්න.බුදුසරනයි .🌹🌹🌹

    • @umangaudaya
      @umangaudaya 3 ปีที่แล้ว

      Api nodanna ganikawoo... lankawe ganikawa nithigatha una nam. Balaganna Puluwan lanakwe weda keli tika...

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +55

    May you be blessed !! May there be a Mieacals
    ඔබ දෙපයින් නැගිටින බව විස්වාස කරන්න.එය යතාර්ථයක් බවට පත්වේවි!! 🌸🌼🌸🌼දෙවන අවස්තාවක් දෙයි .....හැම වැටීමක්ම වැටීමක් නොවේ , ඔබ ඉන්න තත්වය ජීවිතේ අවභෝධයට හැදෙන්න ඔබට අවශ්‍ය නිසා සිදුවුන දෙයක් , දෙවියන් වහන්සේ විස්වාස කරන්න!! GOD BLESS !!

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 2 ปีที่แล้ว +41

    ඔබට උතුම් වූ නිවන්සුව අත්වේවා !!!

  • @sanjayasadaruwan9014
    @sanjayasadaruwan9014 3 ปีที่แล้ว +5

    ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @piyuninamashanamasha7524
    @piyuninamashanamasha7524 3 ปีที่แล้ว +6

    මිනිස්සුන්ට දන්න එකම දේ අපහස නින්දා කිරිම විතරයි ,,,වැරදි නොවුන අය මේ ලෝකේ නැ,වැරදි හදාගෙන ජිවිතේ ලස්සනට ඉන්න අය තමයි ශක්තිමත් ඔබ ඉතාම ලස්සන කෙනෙක් අදටත් එහෙමයි,,,ඔබට නිදුක්නිරෝගි සුව සොයුරිය ,,,

  • @chandranikd3873
    @chandranikd3873 3 ปีที่แล้ว +14

    බුදුන්ගේ සරණයි දෙවියන්ගෙන් phitai

  • @chamarimapa5055
    @chamarimapa5055 2 ปีที่แล้ว +2

    ඔබතුමියට ඉක්මන්. සුවය. ලැබේවා.. බුදුසරණයි. ජේසු පිහිටයි.

  • @HM-oz4dz
    @HM-oz4dz 2 ปีที่แล้ว +3

    ඔබතුමියට ඉක්මන් සුව !!!!! සමාජය හදන්න අපිට බෑ තම තමන් කරගත්තු දේවල් තම තමන් ගෙනියයි

  • @senathdeepthi3734
    @senathdeepthi3734 3 ปีที่แล้ว +9

    ඔබතුමිය කල වැරදි නිවැරදි කර ගෙන ඉදිරියට යන්න ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 3 ปีที่แล้ว +9

    Anusha you are very straightforward. I love your films. Wish you good luck

  • @arunasirmathematics4071
    @arunasirmathematics4071 3 ปีที่แล้ว +4

    හොඳට පේන ගොඩක් පවුල් ජීවිතවල ඇතුල පුස්..... සහතික ඇත්ත අක්කේ ඒ කතාව... ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ...

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 3 ปีที่แล้ว +6

    හීනෙන් වත් වැරැද්දක් කරපු නැති ගැහැණු පිරිම් මෙතුමියගෙ රෙදි ගැලවෙන්න බනින්න.යූ ටුබි එකෙ මම දැකපු දක්ෂම නිවේදකයා ..ජය වේවා.

  • @lovesrilanka6806
    @lovesrilanka6806 3 ปีที่แล้ว +6

    හිත හොද ගෑනි හැමදාම බඩින්ලු.තෙරුවන්සරණයි ඔබ තුමියට.

  • @chamilajayasuriya4729
    @chamilajayasuriya4729 3 ปีที่แล้ว +12

    I always admired you as an actress hope and pray that you get well soon God bless you Anusha

  • @priyankarawg
    @priyankarawg 2 ปีที่แล้ว +3

    ඇත්ත කතා කරන්න නියම චරිතය ඔබට ඉක්මන් සුව ලැබේවා.

  • @arunasithuasiya5136
    @arunasithuasiya5136 3 ปีที่แล้ว +2

    ඔබට ජේසු පිහිටයි.ඉක්මනින් දෙපයින් සිටිමට ශක්තිය ලැබේවා.

  • @danushikakumari1553
    @danushikakumari1553 3 ปีที่แล้ว +23

    මමත් ඔයා වගේම රෝදපුටුවක ඉන්නෙ...ගොඩක් දුකයි...ඔය අසරණ කම,,ඔය වෙදනාව මටත් හොදටම තේරුම් ගන්න පුලුවන්...සුවපත් වෙවා !!!!

  • @kantimonika2226
    @kantimonika2226 3 ปีที่แล้ว +8

    ඔයා. තවම. හරිම.ලස්සනයි. ඉක්මනටම. සුවය ලැබේවා ..ඇත්තටම. පීරීමී. තමයි. ගැහැණු න්.අසරණ. කරන්නේ. බුදු සරණයි

    • @gayanwasantha7394
      @gayanwasantha7394 2 ปีที่แล้ว

      Piriminta banala wadakna gaanu danganna ona reddaussannathiwa inna

  • @bernadettefernando7088
    @bernadettefernando7088 3 ปีที่แล้ว +1

    No,we enjoyed your films a lot. Though you have very big experience,you are still young.God Bless you.

  • @jayanthabandara6562
    @jayanthabandara6562 หลายเดือนก่อน +1

    ඇත්ත ඇති සැටියෙන් දැනුවත් කලා ට⁣ ඉස්තුති මෙ ලංකාවේ ද ⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @wajiralasanthi4036
    @wajiralasanthi4036 3 ปีที่แล้ว +28

    ඇත්තටම
    මට නම් දුක හිතුනා
    මේ තවත් එක් ගැහැණියකගෙ
    අසරණ අඳුරු පැත්තක්.
    ඉක්මණින්ම ඇයට සුවය ලැබේවා.....
    තෙරුවන් සරණයි

    • @Gihanikavindiya9195
      @Gihanikavindiya9195 3 ปีที่แล้ว

      අක්කේ ඔයාට jesu සමිඳුන් asirwada karanawa eka කවදාවත් natiwwnne naha oyata දෙවිඳුන් ආදරෙයි satutin ඉන්න jesu පිහිටයි ඔයාට අක්කේ

    • @Gihanikavindiya9195
      @Gihanikavindiya9195 3 ปีที่แล้ว

      Oyata ඉක්මනින් සුවය ලැබේවා kiyala man prartana karanawa jesu පිහිටයි

    • @victorwijesekara7697
      @victorwijesekara7697 3 ปีที่แล้ว

      Obage asaneepaya suwa karnna puluwan weda mattayek sitinawa.kematinam katakarnna 0770391721

    • @nimalsri6075
      @nimalsri6075 2 ปีที่แล้ว

      බුදුරජාණන් වහන්සේ කිව්වාne කෙනෙක් මියගිය neti niwasakin aba ahurake ගේන්න කියල ඒවාගෙම tamai වරදක් නොවුණු niwasakin aba ahurake ගේන ekate mama keerthi මුළු දිවයිනටම samavinisuru

  • @georgeaugustine3138
    @georgeaugustine3138 3 ปีที่แล้ว +7

    Anusha ඔබට දෙපයින් නැඟීteemata ධෛර්යය ha ikkman සුවය ලැබේවා .....

  • @jagodagenethu6303
    @jagodagenethu6303 2 ปีที่แล้ว +1

    ඉක්මනින් ඔබ‍ට දෙපයින් නැගිසිටීමට හැකියාව ලැබේවා.. !!god bless you💖

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว +6

    ජීවිතේ වරද්දගන්න කලින් නුවණින් කල්පනා කරලා කටයුතු කරන්න..පුද්ගලයින් අදුනගන්න... ඒක තමයි වර්ථමාන තරුණියන්ට ගන්න තියන පාඩම.. අනාගතයේ මැය වගේ දුක් වෙන්න වෙයි... දකින දකින කෙනාට ආදරේ කරන්න, සල්ලි නෑ කියලා දුරාචාරයේ යෙදෙන්න, මත්පැන් භාවිතයට ඇබ්බැහි වීම.. මේ වගේ කාරණා වලින් තරුණියන්ගේ ජීවිතේ විනාශ වෙනවා.. කලින්ම තේරුම් ගන්න... රෝද පුටුවට යනකල් ඉන්න එපා...

    • @fara124
      @fara124 2 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @madhubhashinikumarasiri7096
    @madhubhashinikumarasiri7096 3 ปีที่แล้ว +129

    කතාව අවසානයේ ඇය කියපු වචන ටික 'මම දෙවෙනි තැන තියල ඇන්ජලාට උදව් කරන්න' ඒ තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම මිනිස්සු..මට නම් හොදටම ඇඩුවා ඒක අහලා.. ඔබට තෙරුවන් සරනයි

    • @user-tj8sx9cn2f
      @user-tj8sx9cn2f 3 ปีที่แล้ว +4

      Agaya kalayuthu vachana kipayak egen pita une .

    • @rawanamaheshakya7704
      @rawanamaheshakya7704 3 ปีที่แล้ว

      මදුබාශිනි දනානවද ලංකාවේ ගෑනියෙක් මිනිහට හොරෙන් ගොනා ගහලා අවජාතකයෝ හය දෙනෙකු හදලා කසාද මිනිහා ලෙඩවෙලා ඉස්පිරිතාලේ ඉන්න කොට ඒකේ සේවකයන් පොලබවලා මිනිහට කරදර කරනවා කියලා.

    • @indikadishan3547
      @indikadishan3547 3 ปีที่แล้ว +4

      ඇත්තටම මම ආස නිලියක් ඉක්මන් සුව වෙවා.අතිතය වැඩක් නැහැ නමුත් අපි රස වින්ද එකයි සත්‍ය

    • @vijithasuranga139
      @vijithasuranga139 3 ปีที่แล้ว +1

      Hm.eka eththa

    • @nihalpushpakumara4438
      @nihalpushpakumara4438 3 ปีที่แล้ว

      Kooo

  • @marianfernando7962
    @marianfernando7962 3 ปีที่แล้ว +13

    ඔබතුමියට ඉක්මන් සුවය ලැබෙිවා ජේසු

  • @dimmadima3707
    @dimmadima3707 3 ปีที่แล้ว +14

    කවුරු මඩ ගැව්වත් ඔබ සැලෙන්න එපා. තවත් ධෛර්යමත් වන්න. නැවත දෙපයින් නැගී සිටින්නට ඔබට. වාසනාව උදා වේවා ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි

  • @upanandawimal971
    @upanandawimal971 2 ปีที่แล้ว +2

    ඔබ කෙලින් කතාවට අගය කරමි ඉදිරිය ජයගන්න සක්තිය ලැබෙවාන නිදුක් නිරොගි සුවය යත් ඔබට මාගෙ ආසිරිවාදයත් ලැබෙවා

  • @gaveeshasathsara5255
    @gaveeshasathsara5255 3 ปีที่แล้ว +43

    මේ ලෝකේ වැරදි නැති කෙනෙක් නෑ ඔයා සැලෙන්න එපා ජීවිතය ජය ගන්න ඔයාට බුදු සරනයි .

  • @haraldwylie7055
    @haraldwylie7055 3 ปีที่แล้ว +21

    බුදු සරනින් ඉක්මනින් සුව වෙවා

  • @shanthisanjeewani5956
    @shanthisanjeewani5956 3 ปีที่แล้ว +1

    දැක්කම සතුටුයි ඒ වගේම දුකයි එක එක මිනඉස්සු අතින් විතරක් නෙවෙයි වැරදි වැඩ කරන තම ස්වාමියා ගෙන්ම දූෂණය වන වද හින්සා විදින තමන්ගේ වැරදි නොදන්නා ලෙසින් කතාකරන ගැහැණු පිරිමි ඉන්නා මේ ලෝකෙ ඔබගේ ශක්තිය ධෛර්යය ගැන ආඩම්බරයක් දෙවියන්ගේ පිහිටයි

  • @dineshaudayangi9351
    @dineshaudayangi9351 3 ปีที่แล้ว +2

    Get well soon.. god bless u and respect to your humanity.. most healthy ppl dnt have a healthy heart like yours....... ❤️❤️

  • @kingluwis5805
    @kingluwis5805 3 ปีที่แล้ว +29

    ඇත්ත අනුෂා අක්කේ වරදින්න එපා ඔයාට කෙටියෙන්ම කියන්නම්...බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෑ....අදහන දෙවියන් ඔබව ආරක්ෂා කරයි ..පුලුවන්නම් මේ කමෙන්ට් එකටත් පුලුවන් නම් බැනපන්...ඉතිං මට පාන්ද

  • @trevino0017
    @trevino0017 3 ปีที่แล้ว +7

    හැමෝගෙම ජීවිත වල වැරදි තියෙනවා ,i pray for u sister get wel soon godbless ur family

  • @sampathkumara6717
    @sampathkumara6717 3 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව.. කාවවත් කාටවත් පාවිච්චි කරන්න බෑ. අපි දුර දිග බලල ස්වාධීනව තීරන අරන් හොද කල්පනාවෙන් ජීවත් වෙන්න ඕන..

  • @dilhaniperera7657
    @dilhaniperera7657 2 ปีที่แล้ว +24

    සුදු පිරුවට පෙරොවගත් කිලුටු චරිත වලට වඩා..ඔයා අවංකයි...දරුවට හොදින් උගන්නවන්න...ජයෙන් ජයම වේවා ...

  • @madukarunanayake3110
    @madukarunanayake3110 3 ปีที่แล้ว +5

    නිදුක් නිරොගී සුව ඉක්මනින් ලැබේවා තෙරුවන් සරනයී

  • @renukanirmaleerenu9567
    @renukanirmaleerenu9567 3 ปีที่แล้ว +41

    ඔයාගේ කෙලින් කතාවට මම ගොඩක් අගය කරනවා

  • @dineshperera2599
    @dineshperera2599 2 ปีที่แล้ว +1

    Srilanka beautiful actress only anusha sonaile ඔයාට බුදුසරණ

  • @chandimaperera521
    @chandimaperera521 3 ปีที่แล้ว +7

    ඔබ‍ට ඉක්මන් නීරෝගී සුව ලැබේවා.. ජේසු පිහිටයි ! තෙරුවන් සරණයි

  • @wasanthijayalath4515
    @wasanthijayalath4515 3 ปีที่แล้ว +17

    අපිත් අනෝෂගේ රගපැමි වලින් සතුට ලබපු අය.
    එයා එදත් ලස්සනයි,අදත් ලස්සනයි.
    හිත පිරිසිදුනමි......
    හදවත කිවාපාන එකම කැඩපත මුහුණයි.
    ගැහැණියක් උනහම ලස්සනට,පිරිසිදුවට ඉන්න ඔිනෙ තමයි.
    ඔයාට නිදුක් නිරෝගි වාසනාවන්න කාලයක් පතනවා...

  • @niroshinikrishanthikrishan7208
    @niroshinikrishanthikrishan7208 3 ปีที่แล้ว +8

    නිරෝගී සුවය ප්‍රර්තනා කරනවා ඔබ 🙏🙏🙏

  • @seethairanganie2235
    @seethairanganie2235 3 ปีที่แล้ว +2

    Really so sad sister, we have to support you God bless you and your family.

  • @thilinishanikarajapakse7657
    @thilinishanikarajapakse7657 3 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී සුව ලැබේවා