භුමි හරේන්ද්‍රන් ඉරාජ්ගේ රෙදි ගලවයි (Unedited) | Night Life With Iraj | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 2.7K

  • @shashindharmarathne
    @shashindharmarathne 4 ปีที่แล้ว +161

    ගොඩක්ම තියෙන්නෙ (ඔක්කොම වගේ) positive comments. එ්කෙන් පේනව අපේ රටේ කොච්චර ඔලුව හරියට හැදිච්ච බුද්ධිමත් පිරිසක් ඉන්නවද කියල. Respect y'all. 😘✌️

    • @Prarthana-ie2fl
      @Prarthana-ie2fl 2 หลายเดือนก่อน

      ඒ කමෙන්ට් දාන මිනිස්සු කවදාවත් කැමති වෙන්නේ නෑ හැබැයි යථාර්ථයේදී කිසි කෙනෙක් මෙහෙම වෙනවට. කවුරුත් කැමතිද පඩි ටෝල්ක් දුන්නට තමන්ගේ ලමයෙක් සහෝදරයෙක් ඔහොම වෙනවට මේ කමෙන්ට් එක දාපු ඔයා වුණත්. නෑනේ නේද ? අපි මෙහෙම නෙවේ ඇත්තටම වෙනස් වෙන්න ඕනි.

  • @yummyasmr8
    @yummyasmr8 4 ปีที่แล้ว +386

    කෙල්ලෙක් කියන හැඟිම විතරමයි හිතට ආවේ....පැහැදිලි කතාවක්...සුබ පතනවා භූමි..❤

  • @kkrishanikrishani9395
    @kkrishanikrishani9395 2 ปีที่แล้ว +31

    නිකන් බැලුනේ ඒත් බූමි ඔයා නම් නියමයි උත්තර දුන්නා හරිම වැදගත් ව්දියට උගත් විදියට අපිට හොදටම තේරුම් ගන්න පුලුවන් විදියට ඒ කතාව මාරයි.සුබ පතනවා ඔයාට

  • @nimashachathumali3051
    @nimashachathumali3051 2 ปีที่แล้ว +97

    අනේ භූමි අක්කගෙ කට හඩට මාර ආසයි..........වැදගත් විදිහට කතා කරනවා ඔයා ❤️🌹🙈

    • @ransikatharangani2174
      @ransikatharangani2174 2 ปีที่แล้ว

      Harima lassanai oya katha karana vidiya asai pyath ekka kathakaranna eth numbar ekak nene akke oya katha karaddi hitha godak nivenawa

  • @waneeshadevindi4093
    @waneeshadevindi4093 2 ปีที่แล้ว +55

    භූමි කතා කරන හැම වචනයක් ගානේ අහන් ඉන්න ආසයි හරිම පැහැදිලි ඒ වගේම හරිම බුද්ධිමත් ❤️

  • @desilva2429
    @desilva2429 4 ปีที่แล้ว +236

    පොඩ්ඩක්වත් skip නොකර බලපු වීඩියෝ එකක්....මාරයි 👌👌👌👌

  • @Sandy-yr8fb
    @Sandy-yr8fb 4 ปีที่แล้ว +461

    භූමිගේ බුද්ධිමත් කමයි.. ඉරාජ්ගේ ගොන්, නූගත් කමයි විදහා දක්වන වීඩියෝ එකක්..
    Bhoomi has a great personality ❤

    • @subhaanu8047
      @subhaanu8047 3 ปีที่แล้ว +1

      💯

    • @prasannameemaduma3687
      @prasannameemaduma3687 3 ปีที่แล้ว

      Do not agree with above comment I think Iraj has raised those questions in that manner to bring certain facts as that is the exact way things are treated in Sri Lanka.

  • @leyaleyoni924
    @leyaleyoni924 4 ปีที่แล้ว +153

    භූමිගෙ කටහඬ හරිම ලස්සනයි ....
    හිත නිවෙන කටහඬක් 😍🥀

  • @vindiishara2035
    @vindiishara2035 4 ปีที่แล้ว +145

    හරිම වැදගත් විදියට කතා කරනවා අහන් ඉන්නත් ආසයි බුමිගේ කතාව. පියුමි හංසමාලිලට මේ ළමයා දිහා බලලා කතා කරන විදියවත් හදාගන්න පුළුවන්.

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +214

    මම කැමැතිම භූමි ,,,, කෙළින් කතා කරන අවංක කෙනෙක් respect you my dear 🌼🌻🌻🌻😘

  • @අරුණඅරුණ-ව3ත
    @අරුණඅරුණ-ව3ත 4 ปีที่แล้ว +172

    භූමි අක්කෙ.....එකම එක වචනයක් වත් කියන්න දෙයක් නෑ.....බුදු සරණයි ....හැමදාම සතුටින් ඉන්න ....

  • @shamalierandi4644
    @shamalierandi4644 4 ปีที่แล้ว +430

    උපතින් කාන්තාවක් විදිහට ඉපදුණු සමහර ගැහැණු අයට වඩා හොද අවබෝධයක් තියෙන බුද්ධිමත් කාන්තාවක් .. මෙයා👍👍👍

    • @happyheart252
      @happyheart252 4 ปีที่แล้ว +6

      ඇත්තෙන්ම.සම්පුර්න ගැහනියක් .ලස්සනට කතාව හසුරනවා.

    • @inokaino8506
      @inokaino8506 4 ปีที่แล้ว +2

      Ane ow aneh.

    • @lahiruherath9285
      @lahiruherath9285 3 ปีที่แล้ว +2

      Panditha hukannek viraj ponntiya

    • @tharangasanjeewa8114
      @tharangasanjeewa8114 2 ปีที่แล้ว

      Maru uththra tika..

    • @prsannasadaruhan9271
      @prsannasadaruhan9271 2 ปีที่แล้ว

      @@lahiruherath9285 ado sira bn ponnayaek

  • @sidathpriyanka1477
    @sidathpriyanka1477 4 ปีที่แล้ว +1622

    ඒ ප්‍රශ්න ටික ශිෂ්ඨ සම්පන්න විදියට අහන්න පුළුවන් ශිෂ්ඨ නිවේදකයෙක් හිටියනම් ඒ සංවාදය තවත් හරවත් එකක් වෙනවා. මේ තරම් දුරට හරි එහි වැදගත්කම රැකුනෙ ඇයගේ පෞරුෂත්ව හා ඉදිරිපත් කිරීමේ හැකියාව නිසාමයි. ඇයට සුබ පතනවා. ස්තුතියි සිරස.

    • @maleeko4875
      @maleeko4875 4 ปีที่แล้ว +43

      ඇත්තටම ඔව් , මෝඩ ගොන් තාලෙට ඒවා ඇහුවේ

    • @shanag5752
      @shanag5752 4 ปีที่แล้ว +20

      සත්තකින්ම

    • @Nimeshadadallage
      @Nimeshadadallage 4 ปีที่แล้ว +17

      අනිවා..❤️

    • @jangaltravelworld9393
      @jangaltravelworld9393 4 ปีที่แล้ว +14

      Bumi hari..

    • @ruchinimadushani6903
      @ruchinimadushani6903 4 ปีที่แล้ว +7

      Aththamai..

  • @dilharaekanayake1318
    @dilharaekanayake1318 3 ปีที่แล้ว +45

    කන් වල ඇගිලි ගහන්න උත්තර දෙනවා බුමි අක්කේ ආදරෙයි අපි ඔයට❤❤

  • @lakshankrishantha1793
    @lakshankrishantha1793 4 ปีที่แล้ว +236

    පුදුම බුද්දිමත්,,තාර්තික කෙල්ලෙක්.හරිම සාදරනයි භූමිගෙ කතාව.දර්මානුකූලව කතා කරන තැන් හරිම ලස්සනයි

    • @inokaino8506
      @inokaino8506 4 ปีที่แล้ว

      Ane ow.

    • @nuwanbandara8998
      @nuwanbandara8998 4 ปีที่แล้ว

      Bro apiwa hinassanda epoooo.e kellek newe .kollek neda?

    • @lakshankrishantha1793
      @lakshankrishantha1793 4 ปีที่แล้ว +2

      @@nuwanbandara8998 හ්ම් .ට්‍රාන්ස් වෙච්ච කෙනෙක්.නමුත් දැන් කෙල්ලෙක්නෙ

    • @amithchathuranga3274
      @amithchathuranga3274 3 ปีที่แล้ว

      Aniwaaa

  • @lankavithanage2478
    @lankavithanage2478 4 ปีที่แล้ว +680

    භූමි එක්ක ඉරාජ්ට හැරෙන්න වත් බෑ .. කුනු රස සහ..මිනිස් හැගිම් ගැන භූමි දෙන උත්තර විශිෂ්ටයි 👊👊👊

    • @rosmanlasanthawickramanaya4637
      @rosmanlasanthawickramanaya4637 4 ปีที่แล้ว

      👍👍👍🧠🧠🧠👏👏👏

    • @deeveer1539
      @deeveer1539 4 ปีที่แล้ว +1

      Exactly👏👏👏👏

    • @bashibashi4990
      @bashibashi4990 4 ปีที่แล้ว +1

      Hm

    • @ceyathrabygihan4234
      @ceyathrabygihan4234 4 ปีที่แล้ว +4

      ඔයාට කුණු රසෙ ගැන හොයන්න හරි , භූම්ගෙ විශිෂ්ඨ භව දකින්නත් පුලුවනෙ උනේ, ඉරාජ් මේ වැඩසටහන ගෙනා නිසා බව අමතක කරන්න එපා...හැරෙනවද නැමෙනවද කියලා හොයනවට වඩා මොනවහරි අදහසක් ගත්තා නම් ඇති.

    • @ceyathrabygihan4234
      @ceyathrabygihan4234 4 ปีที่แล้ว

      කුණු රස කිය කිය අහන එකනෙ කුණු කම....නොබලා හිටියානම් පිරිසිදුයිද?......

  • @srilankanheritage3619
    @srilankanheritage3619 4 ปีที่แล้ว +319

    එයා හරිම දක්ශය්..මන් හරි කැමති භූමි වගෙ බුද්ධිමත් කාන්තවන්ට

    • @tharangagamage2231
      @tharangagamage2231 4 ปีที่แล้ว +10

      බුද්ධිමත් නැති උන්ට බුද්ධිමත් වගෙ පෙනවා ඇති කරගෙන තියෙන වින්නැහියෙන්ම තෙරෙනවා මන්දබුද්ධික කම පිරිමියෙක් වෙලා උපදින්නත් පිනක් තියෙන්න ඕන මු එකට කරගෙන තියෙන දේ තැන් පසුතැවුනත් වෙනස් කරන්නද පෙරලුනු පිට හොදයි කියනවා

    • @thisaragm6175
      @thisaragm6175 4 ปีที่แล้ว

      @@tharangagamage2231 😏😏

    • @srilankanheritage3619
      @srilankanheritage3619 4 ปีที่แล้ว +15

      @@tharangagamage2231 හැමෝටම මාත් හොදය් කියන්නෙනෑ..ඒත් භූමිට කැමති වෙන්නෙ හේතු ගොඩක් නිසා..අර නදී රාජ්ල වගේ නෙවෙය් භුමී..හොයල බලන්න

    • @tharangagamage2231
      @tharangagamage2231 4 ปีที่แล้ว +2

      @@srilankanheritage3619 උන් ගැන හොයනවට වඩා හොදයි තමන් ගැන හොයන එක

    • @dtennakoon3715
      @dtennakoon3715 4 ปีที่แล้ว +10

      @@srilankanheritage3619 ඔව් ඉතාම දක්ෂ සහ අවංක කෙනෙක්. ඒ අවංකකම නිසා එයා ඉදිරියේ තවත් සාර්ථක කෙනෙක් වෙයි.

  • @himashakinson9750
    @himashakinson9750 4 ปีที่แล้ว +162

    ගැහැනියකට තියෙන්න ඕනෙ පෞර්ෂත්වය මාර විදිහට තියන චරිතයක්..අහගෙන ඉන්න ආසයි භූමිගෙ කතාව..තමන්ගෙ පෞර්ෂත්වය රැකගන්න විදිහ ඇය දන්න එක ගැන මාර සතුටුයි..♥️

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 2 ปีที่แล้ว +4

    ගැහැනු හිතකට වඩා හිත හයිය ගැහැනියක්...👍👍👍නියමයි..ජය වේවා ..🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰

  • @ishu9040
    @ishu9040 3 ปีที่แล้ว +46

    අපිට මෙහෙම වුනානම් කල්පනා කරලම මැරිලා යනවා.. ඇත්තටම ඔයාගේ කතාව හිතේ තියෙන හයිය කතා කරන විලාසය අහන් ඉන්නත් ආසයි

  • @Coach_manoj-q2d
    @Coach_manoj-q2d 4 ปีที่แล้ว +757

    ඇත්තම කියන්නම්. මම් නම් කියන්නේ මිනිස්සුන්ට භූමිගෙන් ගොඩක් දේවල් ඉගන ගන්න තියනවා !!! 💟

  • @vimukthimadujith198
    @vimukthimadujith198 4 ปีที่แล้ว +249

    ස්කිප් කරන්න තැන් තිබුනෙ නැහැ.. භූමි අක්කෙ ඔයාගෙ ඒ වචන මේ සමාජයෙ ඕනැම පුද්ගලයෙකුට තම ජිවිතේට එක් අත්පොතක් කරගන්න පුලුවන් ♥️

  • @nethsaralakmal7112
    @nethsaralakmal7112 4 ปีที่แล้ว +184

    ජීවිතේ හරිම කෙටියි.අපිට හැමෝවම තෘප්තිමත් කරන්න බෑ.
    ඒක මරු භූමි

  • @thanks4theeverythings583
    @thanks4theeverythings583 4 ปีที่แล้ว +37

    බූමි ඔයා නම් ගොඩක් බුද්ධිමත් .ජීවිතය තව තවත් ජය ගන්න ලැබේවායි.ප්‍රාර්ථනා කරනවා.❤❤❤🌹

    • @surangavidanage5593
      @surangavidanage5593 2 ปีที่แล้ว +1

      විශිෂ්ඨ කෙනෙක් භූමි ඔයා. ආචාර කරනවා මම..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @krishafdo3459
    @krishafdo3459 4 ปีที่แล้ว +137

    වඳ පිරිමි ස්වාභාවික නැද්ද? අම්මෝ භූමි අක්කි ඔයා නියමෙටම උත්තරේ දුන්නා. කනට ගැහුවා වගේ දැනෙන්න ඇති ඉරාජ්ට 🤣

  • @ishikaranga
    @ishikaranga 4 ปีที่แล้ว +65

    ලොකූ දැනුමක් තියන කෙනෙක් 😯😍🙏
    පල්ලෙහාට යන්න ඕන බැනපු උං ඉන්නවද බලන්න.

  • @mksa9273
    @mksa9273 4 ปีที่แล้ว +125

    නොදන්න සෑහෙන්න දේවල් ඉගෙනගත්තා.පට්ට පර්සනලිටි එකක් තියෙන්නේ.ඉරාජ් ට්‍රයි කරන්නෙම බුද්ධිමත් සංවාදය ලංකාවේ බහුතරයක් කැමති කුණු රසය පැත්තට අරන් යන්න.

  • @rukmaljayathilaka1010
    @rukmaljayathilaka1010 4 ปีที่แล้ว +540

    මට ඇය ශක්තිමත් බුද්ධිමත් කාන්තාවක් අර මෝඩ ඉරාජ්ට වඩා.භූමි හරි ලස්සනට වචන හසුරුනවා💜

    • @thuhansakarunathilaka7467
      @thuhansakarunathilaka7467 4 ปีที่แล้ว +2

      Me toooo

    • @preerhikumarvidushan4200
      @preerhikumarvidushan4200 4 ปีที่แล้ว +1

      Iraj mol uttek

    • @thecase7120
      @thecase7120 3 ปีที่แล้ว

      🤣 sinahawen hoo kathawen be..maninnata minisaaa...ඇය kiyalath kiyalane mu yako..

    • @samansisira6845
      @samansisira6845 3 ปีที่แล้ว

      @@thecase7120
      ,

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 3 ปีที่แล้ว +1

      භූමි ඔබ ගේ සියලු බලපොරොත්තු ඉටුවේවා 🧡🧡🧡🧡🧡🧡🧡සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා

  • @kirshanthisadamali5624
    @kirshanthisadamali5624 2 ปีที่แล้ว +13

    බුද්දිමත් අදහස් දරන ගැහැනියක් ඇය🌹🌹

  • @amalisenanayaka7991
    @amalisenanayaka7991 4 ปีที่แล้ว +72

    භුමි හරිම බුද්ධිමත් කෙනෙක් ආඩම්බරයි ඔබ ගැන.

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 4 ปีที่แล้ว +145

    ඉරාජ් කියන්නේ තක්කඩි , වනචාරී, මන්දබුද්ධික, "කුපාඩියෙක්" කියලා තව පාරක් ඔප්පු කලා... ඇය සැබවින්ම බුද්ධිමත් චරිතයක්... Respect you Sister..

    • @skdevil795
      @skdevil795 4 ปีที่แล้ว +8

      හිතේ තියෙන ප්‍රශ්ණ ටික ඉරාජ් ඇහුවෙ..
      ඒ ප්‍රශ්ණ ටික කෙලින්ම අහපු නිසයි ඔයාල භූමිට හොදයි කියන්නෙ...

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 4 ปีที่แล้ว +2

      iraj ela kollek

    • @CDIL
      @CDIL 4 ปีที่แล้ว +1

      ඇයි භූමි උඹට දෙනවද....

  • @nethunethu1572
    @nethunethu1572 4 ปีที่แล้ว +116

    ඔයා වගේ බුද්ධිමත් ගැහැනියක් කතා කරන විදිහ බලන් ඉන්න ලැබීමත් පිනක් භූමි මැඩම් 🙏

  • @samithsuranga4287
    @samithsuranga4287 4 ปีที่แล้ว +423

    ඉරාජුත් ගවුමක් ඇන්දානන් වැඩසටහන තවත් ලස්සනයි 😂😂😂😂

  • @rohandisanayake9156
    @rohandisanayake9156 3 ปีที่แล้ว +2

    ලිංගික බව අයින් කරලා මේ තැනැත්තිය කියන වදන් ගැන ඇහුන්කම් දෙන්න...ජීවිත හදාගන්න ගොඩාක් ඒවා උපකාරී වෙනවා...කුණු රසට ගිජු කරන මිනිසුන් අතර ඔබ දෙන වදන් ගොඩාක් බුද්ධිමත්...ඉවසීම උපරිම තියෙනවා..ඔබේ ජයග්‍රහණය ඒකමයි...හරිම ගෞරවණීය විදියට කතා කරන මනුස්සයෙක්...ගෞරවණීය මනුස්සයෙක් ඔයා...අපි ගොඩාක් ආදරෙයි...ජයම වේවා !!!

  • @roshendesilwa6154
    @roshendesilwa6154 4 ปีที่แล้ว +101

    භූමි ඔයා දවසක ලංකාවේ වීරවරියක්...❤️❤️❤️ 👍👍👍👍

  • @manaramjayasuriya5382
    @manaramjayasuriya5382 4 ปีที่แล้ว +486

    ඉරාජ්ගෙ වීඩියෝ එකක් ඉවර වෙනකම් බැලුවමයි..😁😁

    • @trishulsanudhran6553
      @trishulsanudhran6553 4 ปีที่แล้ว +5

      අඩේ සිරා බන්

    • @kasunkamarasinghe3028
      @kasunkamarasinghe3028 4 ปีที่แล้ว +3

      සිරාම

    • @PrasadLakmal91
      @PrasadLakmal91 4 ปีที่แล้ว +2

      Me too.

    • @ys4115
      @ys4115 4 ปีที่แล้ว +2

      අනිවා 😂😂😂😂👍

    • @dhammikasemali6773
      @dhammikasemali6773 4 ปีที่แล้ว +11

      Athtamai.
      Boomi nisai සම්පූර්ණයෙන්ම බැලුවේ.nathnam mekage eka video ekakwath balanne naha.
      Miharakek

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 4 ปีที่แล้ว +96

    මම හරිම ආසයි බූමීගේ කථා අහන්න.ඇත්තටම ඇය උගත් කවුරු මොනවා කිව්වත්.ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා ආදරෙයි ඔබට.

  • @lahirugomez6841
    @lahirugomez6841 4 ปีที่แล้ว +458

    මට විතරද හිතෙන්නේ බූමිට මේ සමාජයේ මිට වැඩ ලොකු වෙනසක් කරන්න පුළුවන් කෙල්ලෙක් කියල. අයගේ තියෙන කථන හැකියාව ගැන කටත් හිතෙන්න නැද්ද?

    • @manojekanayake786
      @manojekanayake786 4 ปีที่แล้ว +12

      අනිවාර්යයෙන් මාත් අහම්බෙන් දැක්කේ ඒ කතාව පට්ට.
      අපේ රටේ තැනක් දෙන්න ඕන කෙනෙක්.❤️

    • @hiran7389
      @hiran7389 4 ปีที่แล้ว +5

      aniwaren

    • @ashanthitravisferreira8060
      @ashanthitravisferreira8060 4 ปีที่แล้ว +3

      Like the way she Or he speak looks well educated .first time thought they have a life too.🤗

    • @sumithranandani3596
      @sumithranandani3596 4 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම භූමි ta me ලංකාවේ loku වෙනසක් කරන්න පුළුවන් iraj wage
      පගරනැට්ටා න්ට උත්තර දෙන උත්තරීතර කෙල්ලෙක්

    • @rrt5yy648
      @rrt5yy648 4 ปีที่แล้ว +2

      Maya.einna.ona.hoda.thabaka.

  • @nethmitharuunethmitharuu5187
    @nethmitharuunethmitharuu5187 2 ปีที่แล้ว +9

    ඉරාජ් ට්‍රාන්ස්ලේට් කරා නම් හරි ඌට තියෙන්නෙ දෙකටම නැති එකක් .ආසම චරිතයක් භූමි ඔයා ❤️

  • @heshanrangika7274
    @heshanrangika7274 2 ปีที่แล้ว +2

    මෙයා හොද lecture කෙනෙක්,මොකද මෙයාගේ විශාල වශයෙන් දේශන තියනවා කැම්පස් වල,

  • @sumedapriyalal621
    @sumedapriyalal621 4 ปีที่แล้ว +464

    සමහරු පිරිමි වෙලත් තනිකරම ගෑනු චරිත හොයන්නෙ අනුන්ගේ කුනු ,කෙලමි ,කෙටවීමි, එ අතින් බැලුවම ගෑනු එහෙම නැ, අනික් අතට බැලුවම භූමි කියන්නේ කොන්ද කෙලින් තියන් සක්කිලි සමාජයක් තුල ජීවත් වෙන බුද්ධිමත් කාන්තාවක්.
    තමන්ට ඕන විදියට ජීවත් වෙලා මැරිලා යන්න අයිතිය තියෙන්න ඕන. එක මිනිස් අයිතිවාසිකමක් එ නිසා අපි මනුස්සයෝ වශයෙන් හැමෝටම ගරැ කරමු.ඇයට ඇයගෙ ගමනට සුබ පැතුමු 🙏❤

    • @nandanapriyadharshana3473
      @nandanapriyadharshana3473 4 ปีที่แล้ว +4

      ඇත්ත

    • @sandayakumari8445
      @sandayakumari8445 4 ปีที่แล้ว +5

      එකගයි ඔබේ කතාවට

    • @dilkalpana3074
      @dilkalpana3074 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම

    • @muthudimuthu2158
      @muthudimuthu2158 4 ปีที่แล้ว

      th-cam.com/video/kOEs8eMwO64/w-d-xo.html

    • @udithawij1968
      @udithawij1968 4 ปีที่แล้ว +2

      හරියටම හරි යාලුවා ඔයා ඔය හැදින්වීම දෙන්නෙ ඉරාජ් ගැන තමා. ඉරාජ් කියන චරිතය ගෑනු චරිතයකට වඩා පිලිකුල් චරිතයක්. මේ වගේ පිලිකුල් චරිත වලට වැඩි ප්‍රසිද්දියක් දෙන එක කාගෙ වරදක්ද????

  • @cpoornima8383
    @cpoornima8383 4 ปีที่แล้ว +346

    සිරසෙම්ම ඉරාජ්ව දාලා ප්‍රෝග්‍රෑම් එක කරෝලා, headline එක විදියට ඉරාජ් ගෙ රෙදි ගලවයි කියලාත් සිරසෙම්ම දාලා 😂😂

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 4 ปีที่แล้ว +284

    She has more personality than Iraj.

    • @muthudimuthu2158
      @muthudimuthu2158 4 ปีที่แล้ว

      th-cam.com/video/kOEs8eMwO64/w-d-xo.html

  • @guittaapunetti8713
    @guittaapunetti8713 4 ปีที่แล้ว +24

    භුමි නියමෙට උත්තර දෙනවා ජය වෙිවා බුදු සරණයි 💕💕💕💕💕💕

  • @ajithkumara1688
    @ajithkumara1688 4 ปีที่แล้ว +215

    ඉරාජ් උගෙම අං දෙකෙන් උෟටම අැනගත්ත කියල මට හිතෙන්නෙ.

    • @kanthikalupahana9052
      @kanthikalupahana9052 4 ปีที่แล้ว +1

      Muu khomath 🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🤣🤣🤣

    • @Happyflour
      @Happyflour 3 ปีที่แล้ว

      ammo mey tork eka hariyatama hari badath kora una

    • @asangaasanga1612
      @asangaasanga1612 3 ปีที่แล้ว

      Aththada

    • @sum8765
      @sum8765 3 ปีที่แล้ว

      😂👍

  • @manelparera
    @manelparera 4 ปีที่แล้ว +159

    භූමි හරිම බුද්ධිමත් ....
    වසර ගනනාවකම මද්‍යය තුලින් ඇයව සෝදනව....
    මෙි ප්‍රස්න නැවත නැවත ඇසීම නැවත්විය යුතුයි.....
    ආඩම්බරයි භූමි.....
    ඉරාජ් අහන මෝඩ ප්‍රස්න.

    • @chalanaathukorala8480
      @chalanaathukorala8480 3 ปีที่แล้ว

      Really ..WTH every day same set of questions....should stop questeinng on her gender identitiy and ask something deep...

  • @dineshhalowita2998
    @dineshhalowita2998 4 ปีที่แล้ว +42

    භූමි ලව්වා ඉරාජ් මාකට් වෙන්න හදන එකම භූමිගෙ ලොකුම ලොකු ජයක්...😍😍😍

  • @kevon3834
    @kevon3834 4 ปีที่แล้ว +44

    භූමි , මිනිස්සු හදන ප්‍රශ්න තමන්ගේ නොකරගන්නතාක්කල් ජීවිතය සරලයි , ඔයා නියමයි 😍

  • @madubashininisanka9395
    @madubashininisanka9395 3 ปีที่แล้ว +2

    මරු භූමි අක්කි වචන ටික ....💯

  • @easylazy7579
    @easylazy7579 4 ปีที่แล้ว +21

    I love this girl's personality ❤ seriously if i am able to categorize people then i will definitely put this lady into a category called strong independent lady. Respect people who deserved it, and don't respect to the gender

  • @mahelisiumini6911
    @mahelisiumini6911 4 ปีที่แล้ว +33

    භූමිගේ කතාවෙන් එයගේ දැනුම හොදටම පේනවා ,ඇත්තටම එයා ආදර්ශයක් හැමෝටම ,irajta nati danumak eyata thiyenawa ❤

  • @ms.zuhairsmath1019
    @ms.zuhairsmath1019 4 ปีที่แล้ว +24

    This is a valuable conversation for anyone with a closed mindset. I love how Bhumi tackles each question. Well Done Girl!

  • @chamikarandeniya4115
    @chamikarandeniya4115 4 ปีที่แล้ว +424

    ඉරාජ් ගවුම් ඇදන් පිරිමි ටොයිලට් ගියාට භූමී ගවුම් ඇදන් කාන්තා ටොයිලට් යන්නේ..වෙනසට වටිනාකම්ක් දෙන්න.👣❤

    • @confuzedplay9527
      @confuzedplay9527 4 ปีที่แล้ว +2

      😂

    • @shanukalakmal1616
      @shanukalakmal1616 4 ปีที่แล้ว +2

      😄😄😄😄

    • @hafsasparklz9838
      @hafsasparklz9838 4 ปีที่แล้ว +21

      Boomiwa gahaniyak widiyata samjaya dakinakota iraj napunsakayek widiyata tamai mata penne😂

    • @dilinisamarasingha492
      @dilinisamarasingha492 4 ปีที่แล้ว +5

      @@hafsasparklz9838 me to

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว +2

      @@hafsasparklz9838 hondMa eks

  • @hashinithilanka6280
    @hashinithilanka6280 3 ปีที่แล้ว +2

    භූමි කතා කරන විදිහට මම ඇත්තටම කැමතියි ....හරිම ලස්සනයි ඒ කතාව ....gender එකේ මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඒ බුද්දිමත්කම ගොඩක් වටිනවා...සුපිරි

  • @inovexa4039
    @inovexa4039 4 ปีที่แล้ว +21

    She is a remarkable character in the recent history! To me she is a hero and a great personality, because only 1% can go against social norms and find freedom!! Good luck Bhoomi , much love

  • @mko9734
    @mko9734 4 ปีที่แล้ว +88

    පිරිමි වගේ ඇදගෙන පොඩි දරුවො ගෑනු දූශනය කරන උන් අතරෙ මේ වගෙ හොද මිනිස්සු රත්තරං.. ඔය කයිවාරු ගහන උන්ට මේ වගේ දරුවන් ලැබෙන්න ඕන...

    • @hiranyawijesekara5206
      @hiranyawijesekara5206 4 ปีที่แล้ว +1

      100% True

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 4 ปีที่แล้ว

      If someone not rape does not mean just because he's good but also he's not capable of doing it. It doesn't mean we should rape. We should encourage marriage.

    • @lakshankrishantha1793
      @lakshankrishantha1793 4 ปีที่แล้ว

      🙏🙏🙏

  • @AsianFoodie91
    @AsianFoodie91 4 ปีที่แล้ว +94

    ඇත්තටම රෙස්පෙක්ට් කරන්න ඕනේ චරිතයක්. ඒ පැහැදිලි කිරීම ඇහුවම ඇත්තටම impress

  • @Nimeshadadallage
    @Nimeshadadallage 4 ปีที่แล้ว +12

    හොද වැඩේ ඉරාජයා කොර වෙලා යන්න දුන්න අහපු ඒවට උත්තර....❤️❤️❤️

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 2 ปีที่แล้ว +1

    මං මේ වැඩ සටහන බැලුවේ නැහැ ඒත් කමෙන්ට් එකක් කියව්ව කොහොම උනත් මේ දෙන්නම පිරිම මිනිසුන්

  • @PodiYah
    @PodiYah ปีที่แล้ว +2

    භූමි විශිෂ්ඨ චරිතයක් 💯

  • @kaushiananda6727
    @kaushiananda6727 4 ปีที่แล้ว +248

    භූමි කියන්නේ බුද්ධිමත් කාන්තාවක්..👍👍🙏

  • @wasthuamaya4352
    @wasthuamaya4352 4 ปีที่แล้ว +124

    ජිවත් වියන් උබට ඔන විදිහට ,,
    කතා හදන උන් අපි කොහොම හිටියත් හදනවා...,,මේත් මිනිස්සු මේ අයටත් අපිට වගේ මේ ලොකේ ජිවත් වෙන්න අයිතියක් තියෙනවා ....ලස්සනයි ඔයා ...💜️❤️💜️❤️💐

    • @inokanishanthiinoka5395
      @inokanishanthiinoka5395 4 ปีที่แล้ว

      Atthnm aka hari aya latat jewaht wenna aotiya tiyanwa

    • @ajithsamanthilaka3119
      @ajithsamanthilaka3119 2 ปีที่แล้ว

      අපි කව්රුත් මිනිස්සු ගරු කරනවා ඔබගේ අදහසට 👍

  • @nipunianjelasilva9490
    @nipunianjelasilva9490 4 ปีที่แล้ว +680

    බූමි අපි ඔයාට ආදරෙයි .ඔයා හොඳ බුද්ධිමත් කාන්තාවක්.මම කාන්තාවක් විදිහට ඔයාට ගරු කරනවා.හොඳ දේවල් කරන්න .හොඳින් ජීවත් වෙන්න.

    • @yvonnesilva790
      @yvonnesilva790 4 ปีที่แล้ว +3

      Nopuni Silva 👍

    • @nokiamobile5648
      @nokiamobile5648 4 ปีที่แล้ว

      Appa gahamuda api

    • @nokiamobile5648
      @nokiamobile5648 4 ปีที่แล้ว

      Anna api appa gahanna

    • @nipunianjelasilva9490
      @nipunianjelasilva9490 4 ปีที่แล้ว +29

      @@nokiamobile5648 ape amma u tube channel eka balanna.man hithanne a hama recipi ekakma thiyenawa eke.🤣

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว +20

      @@nokiamobile5648 ballo kathakaranna iganaganin. හරකා උනත් රටට pennannepa. ඇත්ද aha ගත්තා.. අපේ අම්මා channel eka balapan🙏🐂

  • @KANEBOY931
    @KANEBOY931 4 ปีที่แล้ว +6

    ඇයට හොද කථන හැකියාවක් තිබෙන බව පේනව. ❤️ respect dear ❤️❤️❤️🌸🌸🌸

  • @oshadhisamarasekara5569
    @oshadhisamarasekara5569 2 ปีที่แล้ว +11

    මං හිතන්නෙ මේ වගේ තැනක interview කරන්නවත් සුදුසු නෑ.. මොකද ඒ තරම් ඉදිරියෙන් ඉන්නවා භූමි අක්කා ❤️💪

  • @shalinidharmapriya2205
    @shalinidharmapriya2205 4 ปีที่แล้ว +150

    Iraj මෙච්චර බුද්ධි හීන කෙනෙක් කියල මං අද දන්නේ. ⁣

    • @ranjithpeiris4664
      @ranjithpeiris4664 4 ปีที่แล้ว +1

      Oka ipadila thiyenne masa 6n... Masa thunak baby room... Montessori gihin thiyennne wayasa 5 di

    • @jayaniweerawansha5896
      @jayaniweerawansha5896 4 ปีที่แล้ว

      Ow eyage modakama hondatama pennuwa awasathawak meka..

  • @nuwanmadusanka1363
    @nuwanmadusanka1363 4 ปีที่แล้ว +59

    හොද හදවතක් තියෙන දැක්ක තැනක හිනා වෙලා කතා කරන චරිතයක් තමයි භුමී කියන්නේ.එවගේම හොද chatterbox එකක් 😋❤️.. ආඩම්භරයි sister..❤️

  • @malithamihiranegnesius3210
    @malithamihiranegnesius3210 4 ปีที่แล้ว +187

    ඉරාජ් තුල සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳ තියෙන පසුගාමි ආකල්පයට හොද පිලිතුරක් ලැබිමම සතුටක්...

  • @obeykumara8626
    @obeykumara8626 4 ปีที่แล้ว +6

    මෙම මිහිතලය අයිති සියලුම සත්වයන්ටම මිස ගැහැණුන්ට සහ පිරිමින්ට පමණක් නොවන බව සිහිපත් කර දුන් බොහෝම ඔබට බෙහෙවින්ම ස්තුතියි..
    තමන්ගේ රුචිකත්වය අනුව තමාට හිමි ස්ථානය තෝරා ගත් භූමි ඔබ විසින්, දෙවියන් විසින් දුන්නා යැයි කියනු ලබන ගැහැණු සහ පිරිමි කම හිසින් දරා ගත් මුදල් කුට්ටි ඉස්සරහ තමාගේ පිරිමිකම නපුංසක ත්ත්වයට නගන මල් ජංගියාට කියා දුන් පාඩම බෙහෙවින් අගය

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +2

    එයා කතා කරන විදියට ආස හිතෙනවා හරිම පැහැදිලී ආකර්ශනීයයි ❤️‍🩹

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 4 ปีที่แล้ว +178

    Iraj listn to her. How she handled interviwe. Her goals. Her targets. You shoot silly questions. Expecting her to crack. Ultimately you are the one transgendered. You lost. Sorry. Appreciate her courage. We are with you sister. No matter what fools saying.

  • @GM-yi6ry
    @GM-yi6ry 4 ปีที่แล้ว +26

    භුමි මේ වැඩසටහනේ වැදගත් දෙයක් මතු කරනවා..ඉපදෙන කොට කායික ශාරීරය ත් එක්ක මානෂික ශාරීරය කියලා දෙකක් තියෙනවා කියන එක!ඒක හරි පැහැදිලිව මිනිසුන් ට අවබෝධ කරවනවා..කායිකව පිරිමියෙක් වුනත් ඒ ශාරීරය ඇතුලේ හිතන්නෙ පතන්නෙ ගැහැණියක් විදියට නම් ඒකට වැරදි කවුද?
    ස්වභාවධර්මය දිපු විදියට ඇය ජිවත් වෙන්න උත්සහා කරනවා...එත් සමාජය ඇයව අසාමාන්‍ය කරනවා...ඇත්ත ඒකයි

    • @sudeshbv4850
      @sudeshbv4850 4 ปีที่แล้ว

      A lady has a male mind too. A gent has a female mind too. When opposite mind exceeds the physical gender, the decision is what the Bhoomi has taken. These are not complicated things but culture is adversely impacted on people to live comfortably and self confident.

  • @kevin5596
    @kevin5596 4 ปีที่แล้ว +78

    ඉරජ්ට තවත් බඩගිය අවස්තාවක්😅ඉරජ්ට වඩා දැනුමක් ,පෞරුෂයක් මෙ ගැහැනු ලමයට තියනවා.ගරු කරමි සහා සුබ පතමි❤️❤️

  • @keerthisamarasekera6314
    @keerthisamarasekera6314 4 ปีที่แล้ว +79

    මේවගේ තර්කානුකූලව කතාකරන කාන්තාවක් හොයාගන්න හරිම අමාරුයි. ඇය මීට වඩා සමාජයේ අගය කලයුතුයි.

  • @37madushikamalkanthisugath70
    @37madushikamalkanthisugath70 3 ปีที่แล้ว +8

    භූමිගෙ හිතේ තියන ආත්ම ශක්තිය ගැන මාරම ආඩම්බරයි.

  • @manud1987
    @manud1987 4 ปีที่แล้ว +179

    Bhoomi is an intelligent women with a decency. She is really connected with human rights commission for their rights💜
    Hats off, There are so many things to learn from her. she is really open minded than most of the people here in sri lanka

  • @narthaniwickramasinghe3477
    @narthaniwickramasinghe3477 4 ปีที่แล้ว +58

    උපතින් උරුමය ලද ජීවිතය
    මහපොළ සේ දරාගත්
    භූමි

  • @lakshikanadee2211
    @lakshikanadee2211 4 ปีที่แล้ว +55

    අවිවාක කෙනෙක්ට දරුවෙක් හදාගන්න පුලුවන් නීතියෙන්.. නියමයි භූමි

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 4 ปีที่แล้ว +70

    ඉරාජ් ට බනින්න වචන මදි.සමාජෙට සාපයක් මේ වගෙ අය..ඉරාජ් වගේ චරිත පිළිකුල්

  • @deshanrandula7827
    @deshanrandula7827 2 ปีที่แล้ว +1

    භූමි අක්කා හරි ලස්සන විදියට උත්තර දෙනවා..

  • @sharnijayawardena2274
    @sharnijayawardena2274 4 ปีที่แล้ว +69

    A woman with integrity and a powerful intelligence.

  • @mn-mw2pc
    @mn-mw2pc 4 ปีที่แล้ว +385

    Iraj ගෙ රෙදි ගැලෙව්වෙ නෑ. Iraj ම ගලව ගත්තා.

    • @ishanikaushalya5418
      @ishanikaushalya5418 4 ปีที่แล้ว +12

      Iraj චොර උනා 😂😂😂

    • @shanugunathilake1810
      @shanugunathilake1810 4 ปีที่แล้ว +3

      @@ishanikaushalya5418 😜😜😜😜

    • @ceyathrabygihan4234
      @ceyathrabygihan4234 4 ปีที่แล้ว +3

      ඉරාජ් ගෙ රෙදි ගැලවුනාද නැද්ද කියන්න දන්න නෑ..එත් ඉරාජ් සියුම්ව ජනතාව අතර ගැවෙසනවා.මේ වගෙ වෙනස් වැඩ තුළින්.ඒක මේ වචන හරඹ ලියන බහුශ්‍රතයන්ට තෙරෙන්නෙ නෑ...

    • @lahiruchandimal8533
      @lahiruchandimal8533 3 ปีที่แล้ว +1

      Iraj point hadala denawa bumita katha karanna.. ape un bainawa ithin..🤮🤮

  • @adarasulaga9050
    @adarasulaga9050 4 ปีที่แล้ว +35

    කොහොම උනත් ඇයට යම් කෙනෙක් බනිනවනම් සම්පූර්ණ සම්පූර්ණ වැරදි .my congratulations boomi

  • @himashanisangi9529
    @himashanisangi9529 2 ปีที่แล้ว +2

    තාර්කික බුද්ධිය ඒක මාරයි..🥺❤️

  • @rosheldheker5494
    @rosheldheker5494 4 ปีที่แล้ว +17

    කෙල්ලෙක් විදියට මාර ආඩම්බරයි ඔයා ගැන💯✔🔥

  • @sandunfernando4535
    @sandunfernando4535 4 ปีที่แล้ว +88

    Bhumi, hats off!
    its good that u sent Iraj back to scl

  • @achalajayalath8887
    @achalajayalath8887 4 ปีที่แล้ว +194

    Boomi ඔයා හොද බුද්ධිමත් කෙනෙක්. ඉරාජ් වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ

  • @ys4115
    @ys4115 4 ปีที่แล้ว +100

    ඉරාජ් කමෝන් ☝️😂
    ඉරාජයාව මෝඩයා කරලා කථා කරන්නේ බුමී 😂👍

  • @dinithi_senarathne
    @dinithi_senarathne 3 ปีที่แล้ว

    භුමි සුපිරියටම explain කරනවා හැමදේම.ඇත්තටම respect කරනවා.අපේ කැමැත්ත කියන්නෙත් සොභා දහම තමයි කියන එක ඉරාජ් තේරුම් ගන්නෙ නැති නිසා ඉරාජ් confused වෙනවා.භුමි සොබාදහම සහ නීතිය පිළිබද පූර්ණ දැනුමකින් ඉදන් අරයගෙ ප්‍රශ්න වලට ගැළපෙනම වචන වලින් හරි සංයමයෙන් උත්තර දෙන හැටි ඇත්තටම ප්‍රශංසනීයයි.Wish you all the very best භූමි..🎀

  • @professionaluse7277
    @professionaluse7277 2 ปีที่แล้ว +2

    Bhoomi is so well spoken and brave. I wish all the love in the world and success. The interviewer, Iraj, should have done his research beforehand. Some questions seemed very obvious and just asked to offend the other person. I just hope Iraj's intentions were good.

  • @ushanisaubagya5456
    @ushanisaubagya5456 4 ปีที่แล้ว +255

    භූමි කතා කරන විදිය මරු..මාරම විදියට දැනෙනවා...පව් කියලා හිතෙනවා අපි ඒ වගේ මිනිස්සුන්ට කොච්චර දේවල් කියනවද.ඇත්තටම පව්.අපිට මොනාද අඩු.භූමි කියනවා වගේ ස්වභාදහම් අපි මැව්වා..ඒ වගේම එයාලවත් මවලා ඇති 😊

    • @Herath_
      @Herath_ 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් බම්

    • @gangasandamalipalihena2089
      @gangasandamalipalihena2089 4 ปีที่แล้ว +4

      අවංකවම එ කතාව නම් හදවතටම දැනෙනවා 🔥👌💖

    • @nilanila2076
      @nilanila2076 4 ปีที่แล้ว +2

      භූමි පොන්නයෙක්. ඔය යකා ඇවිත් හිටියා ලොකුම නත්තල් ගහ ගෝල්ෆේස් තිබ්බ දවසෙ. අපි ඕකට් පොන්න්යා කිය්ලා එලවලා දැම්මේ අපේ සෙට් එකක්ම හිටිය නිසා ඕක ගියා

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว +21

      @@nilanila2076 හා එහෙමද 👏👏හරි ලොකු වැඩක් නේද..congratulations 🎉💐උඹල තමයි නියම orginal සුපිරි ponnayo කියන්නෙ.. බොක්කෙන්ම..👍ජයවේවා ponna set එකටම.

    • @nilanila2076
      @nilanila2076 4 ปีที่แล้ว +2

      @@roadlifesrilanka4187 අම්මෝ කොල්ලො ගහන එකෙක්ට රිදිලා. පව්.. ඕවා උබගේ මව්පියන්ගෙ ප්‍රශ්ණ DNA බලාගනින් 😂😂

  • @dulanarx
    @dulanarx 4 ปีที่แล้ว +23

    Wow that confidence & personality 👌

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 4 ปีที่แล้ว +154

    භූමි කතා කරන විදිය හරිම පිලිවෙලයි, ප්‍රසන්නයි, පැහැදිලියි. Transgender කෙනෙක් කියලා හිතෙන්නෙ නෑ. කටහඩ පවා කාන්තා කටහඩක්.

    • @jaliyagunasekera2673
      @jaliyagunasekera2673 4 ปีที่แล้ว +6

      හරිම පිලිවෙලයි, ප්‍රසන්නයි, පැහැදිලියි : agreed
      Transgender කෙනෙක් කියලා හිතෙන්නෙ නෑ. කටහඩ පවා කාන්තා කටහඩක්.: let's not worry about that :-)

  • @thusharaweerakoon851
    @thusharaweerakoon851 2 ปีที่แล้ว +1

    නිවේදනයකයෙක් විදියට කිසිම ගැලපීමක් නෑ ඉරාජ්ගේ . එයාගෙ තියන නූගතකම ගොන්කම පෙන්නන්න එයාම ගත්ත හොද උත්සහයක්😂. ඒක සාර්ථකයි... ආය ඉතිං අමු ගවයෙක් අහ්හ්😂😂😂..❤️❤️ bumi ඔබ නම් විශිෂ්ටයි ❤️❤️

  • @chamuditharuka350
    @chamuditharuka350 2 ปีที่แล้ว +1

    හරිම බුද්ධිමත් විදිහට කතා කරනවා..අහන් ඉන්න ආසයි.❤️ ඇගේ කතාවෙන් ජීවිතයට ලොකු ආදර්ශයක් ගන්න පුලුවන්.

  • @ChandanaSamarasekara
    @ChandanaSamarasekara 4 ปีที่แล้ว +109

    එක අතකට ඉරාජ් ඔය මෝඩ ප්‍රශ්ණ ඇහුවෙ නැත්නං භුමිගෙන් ඔච්චර ලස්සන උත්තර ටිකක් හම්බ වෙන්නෙත් නෑ 🧐

  • @kaushalyaathapattu8693
    @kaushalyaathapattu8693 4 ปีที่แล้ว +52

    පුදුමාකාර මානසික ශක්තියක් හා ලෝකය පිලිබදව නිවරැදි දැක්මක් තියෙන ඇය ...
    බූමි සුන්දර කාන්තාවක් මන් දකින ..❤️🌻

  • @sgamage23
    @sgamage23 4 ปีที่แล้ว +25

    She’s a great human. I’m amazed how well spoken and articulate she is.

  • @muthu8574
    @muthu8574 2 ปีที่แล้ว +1

    ඉරාජ් කියන්නේ අමු හරකෙක්නේ.සාකච්ඡාවකට යනකොට අදාල මාතෘකාව ගැන අවබෝධයකින් යන්න ඕන.මේ වගේ වැදගත් සාකච්ඡාවකට මොලේ තියෙන වෙන නිවේදකයෙක් ඉදිරිපත් කරන්න.

  • @MalshiPrabodaniyapa
    @MalshiPrabodaniyapa ปีที่แล้ว +2

    ආසම චරිතයක් ❤️
    හරිම ලස්සනට උත්තර දෙනව
    නිවේදකයා නම් ටිකක් නෝන්ඩි උනා වගේ