me kathawa aththa.mama dn awrudu 12ka withra idn vegetarian. (chicken, fish anan manam isssara kewa) eth mahatha adu wenne na. fat ema kewennet na ema lokuwata. sugary items nm kewenwa. leptin case ekak aththe matath. kewata bada pirenne na wge hithenwa. eth aththata kagannt ba wge bada pirila thama. good video thanks
ඇත්තමයි ගොඩක් හොදට තේරුනා.මාත් මේ දවස් වල බර අඩු කරගෙන යන ගමන් ඉන්නේ.ඒ නිසා විඩියෝ බලනවා ඒ අතරේ ඔයාගේ මේ විඩීයෝ එක දැක්කේ.ඇත්ත හරිම විදිහට තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා.ගොඩක් ස්තූතියි ඔබට
ගොඩක් ස්තූතියි සර් සරලව පැහැදිලි කරාට මගෙ ඇග ගොඩක් මහත් වෙලා බරත් වැඩි වැඩ කරන්නත් අමාරුයි මම අද ඉදලම මේ විදිහට කියල දුන්න විදිහට කරනව ඔයාට ජේසු පිහිටයි සර්❤
අයිය පට්ට ඩයල් එක ආ,හැබැයි මට දුක(දුක කියන්නෙ ඒක රටේ අවාසනාව)අයිය මේ හැම වීඩියෝ එකක්ම කරන්නෙ රිසර්ච් පේපර්ස් එහෙම කියවල හෙනම පදනමක් ඇතුව විද්‍යාත්මකව, එක වීඩියෝ එකක් හදන්න සැහෙන්න නෙට් එකේ මහන්සියක් වෙනව කියල පේනව,ඒත් මේ චැනල් එක මං පටං මුල කාලෙ ඉදංම හිටිය,මෙක්චර කල් ගිහිනුත් 100k වත් සබ් නෑ,මෙච්චර මට නං කියන්න වචන නෑ අයිය පුදුම තරං වැදගත් කන්ටෙන්ට් කරන්නෙ,ඇයි ඒ? මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න,මිනිස්සු කැමති නෑ ටිකක් මහන්සි වෙන්න,හැමදාම එකම තැටිය දාගෙන ඉන්නව,කෙල්ලෙක්ගෙ try on houl වීඩියෝස් වැටෙන එකක් ගියොත් හොටු සෙම පෙරාගෙන ඒක බලල මාස ගානෙං 100k ත් ගහනව,මේ වගේ වැදගත් චැනල් වලට මිලියන් ගනං වීව්ස් එන දවසක් තියෙයිද එදාට තමා මේ රට ගොඩඑන්න ගන්නෙ.
මම මේකටම වගේ රිලේට් කරන්න පුල්වන් තව සුපිරිම චැනල් එකක් හම්බුනා.කට්‍ටිය පොඩ්ඩක් ගිහින් බලන්න ඒකෙන් ජීවිතේ ගොඩක් හදාගන්න පුලුවන්,අයියව කන්ඩෙම් කරන්න දානව නෙවෙයි ආ ඒකෙත් ගොඩක්ම තියෙන්නෙ කොල්ලෙක් මිනිහෙක් වෙන්න අදාල දේවල්
Far From Weak ; youtube.com/@farfromweakffw?si=zSx7KvLoPY4yEJMp
youtube.com/@FarFromWeakFFW?si=2zdUWgBBvDCUEzsb
හුත්# ම්නිස්සුන්ට ඕන දේවල් ඒකියන්නෙ උබට කෝට් ගානක් වට්න දෙයක් මට සතේකට වට්න්නෙ නෑ කියන එක ගොන් පගය😂😂😂😂
@@සකැරියා උබේ කමෙන්ට් එකෙන් උබේ උගත්කම පේනව බන් එල 💀
@@kezerkixz1318 උගත් කම දැනගත්තනන් පාඩුවේ හිටපන් 🤭😆😊
@@kezerkixz1318 උගත් කම දැනගත්තනෙ කොච්චර මට්ටමකද තියෙන්නෙ කියල 😊🤭🐱
Masturbation ගැන ජිම් මානසිකත්වයෙං හිතන එක එකේ හරි වැරදි ගැන පැහැදිලි වීඩියෝ එකක් ගේන්න ❤
මාරම පැහැදිලි කිරීමක් බං.🤝❤️
Overtrained ගැන video එකක් ඔනි අනිවාරෙන් 🥰
අද තමයි මේ concept එක හරියටම තේරුනේ. Thank you sir ♡
අයියේ මේකටත් free workout plan chart එකක් හදලා දෙන්නකෝ 😢😢😢😢
වටිනම Chanal එක ❤💫
Niyamai malli...hodata explain karanava.. thank you
me kathawa aththa.mama dn awrudu 12ka withra idn vegetarian. (chicken, fish anan manam isssara kewa) eth mahatha adu wenne na. fat ema kewennet na ema lokuwata. sugary items nm kewenwa. leptin case ekak aththe matath. kewata bada pirenne na wge hithenwa. eth aththata kagannt ba wge bada pirila thama. good video thanks
Aiye jumping exercises karaddi usa ynawad kiyl video ekk gennako❤
බොහොම ස්තූතියි අයියේ..මාරම පැහැදිලි,❤
mchn wedding walata parties walata ehema giyama kohomada kana eka manage karanne?
Brother කෙට්ටු කොල්ලෙක්ට ඇග හදාගන්න,ගෙදර ඉදන් කරන්න පුළුවන් ව්‍යායාම ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද 🙏🙏🙏🥺
ඩම්බෙල් එකක්වත් නැතුව
Push ups pull ups squarts ඔය තුනෙන් ගේමක් ගහන්න පුළුවන්
Kiyanna wachana na machan. Ubata uthuranna hariyanna ona dawasaka. Thank u mithraya❤❤
මෙව්ව කවුරුත් කියන්නෙ නැති රහස් 💗
Breathing teqnic ගැන එකක් ඕනි❤
Intermittent fasting gena video ekak Genna ayye puluwan nam mokada lagadi research ekak eka heart disease walata reason ekak wenna puluwan kiyala kiyala thiyanawa mokadda Hari weradi kiyala hitha ganna be
Good explanation, thank you brother 🖤 and you just earned a new subscriber
නියමයි ඔයා හොදට තේරුම් කරල දෙනව thanks
Wow. A great explanation
සුපිරියටම පැහැදිලි කලා🖤
සුපිරිම පැහැදිලි කිරීමක්
ares boss calves hadaganna eka gana video ekk dannako
Cut karana gaman bulk karanna barida 🤔
Oyagen fat burn plan ekak ganne kohomada?
Covid vaccines walin uth badaginna danenawa wadi samaharuntha
පිං සිද්ධ වෙනවා 😢😢😢😢
Ares brother , Mage six pack thiynw mama kettui but mage six pack walata workout karata mage thiyana tharamata wada eeka cut wennahane eekata reason eka poddak pahadili kranna puluwan da ❤️
Very good explanation ❤
Maarama pahadiliy brother ❤😊🙏
Wow, nice explanation..!❤❤
බොසා අයියේ උදවු ඕනේ අසරණ වෙලා ඉන්නේ මන් අවුරුදු 6ක් තිස්සේ calisthenics karanne mage diet plan ekak nh hemadema kanawa habai mage abs thibuna hercules wage build karala thibbe aga
Mee lagadi idan masa hayaka wage idan mn mahath wenna gannawaa normal eke workout karanawaa normal ekemai kannee
Mta 2023.2 mase idan varicocele ekak thiyenawa ekanisada testosterone aduwela mn mee dn mahath wenne workout karath😢
Oyage personal caoching ekata google form ekk fill karalsdamma eth thawama reply ekk nahane.. dan sathi 2kata wadi..❤
අයියෙ voice එක හදාගන්න ක්‍රමයක් කියන්නකෝ . වයස 24 ක් වුණාට voice එක හරිම ලාමකයි . කිසිම ගැම්මක් නෑ පෙනුම එක්ක බලද්දි 🥺 මට මේක මානසික වදයක් 😢
Voice trainnig karana couses krnnnn
1) Height 4 '11' තව අඟල් එකක් දෙකක් උස වැව්කර ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද සර්,
2) මං Workout කරනවා දැන් ,බඩ ,අත් , එල්ලෙන්නවා ටිකක් එකට කරන්න ඔනෙ මෙනවාද සර් ,
Ape age kochchara fat pramanayak thiyenawada kiyala dhanaganne kohomadha
වටිනවා ❤.
me vidiye akak buduhamuduruvo kosol rajathumata kiyala thiyenava
Harima ketiyen therum ganna puluwan widiyat pehedilikra❤
Sambanda karaganne kohomada sir
Ayye Dumbbells Home full body workout ekak dennwda
👍
නියමයි අයියේ ❤
අයියේ මම ටිකක් මහතාය් මට pitness කෙට්ටු අගකට යන්න අසය් එත් මම උස යන්න ඕන නිසා කෑම ගොඩක් කනව සහ workout කරනවා .අය්යේ මට කෙට්ටු වෙල උසයන්න ක්‍රමයක් තියෙනවද
Ama ba
Excellent explanation
Diet plan krn widiy gna video ekk one
වටිනවා ❤❤❤❤
යකෝ personal training message request එකක් කලා ඒකට රිප්ලයි කරහන්
Arms and legs look thin, stomach and chest increase in fat, why? Need a video.
වැදගත් 🙏❤
මට හරිම අමාරුයි මගේ ඇගට එත් මට නොකා ඉන්න බැ මගේ පාපුව ට සැර දැනෙනවා ඉන්න අමාරුයි
Aiya explosive workout ekak kiyanne mokakda
අයියෙ ටෙස්ටොස්ටෙරෝන් ඉන්ජෙක්ට් කරන්න වයස බලපානවද ? වයස 17ට වැඩි එක්කෙනෙක්ට බොඩි එකට ඉන්ජෙක්ට් කරාට අවුලක් වෙන එකක් නැ නෙද
Uba marei anm
කෑම අඩුවීම හා protein ප්‍රමාණවත් නොවීම ගැටලුවක් නොවේද?
Age -:22
Height -: 5'7" තව අගල් දෙකක් තුනක් උස වැඩිකර ගන්න ක්‍රමයක් නැද්ද?
Well explain 🙌♥️
Anee awashay dee witharak kiyandakooo epaa wenawa talk walata
Leg ekath video ekak karanakoo
Weight eka up kara ganna video ekk (kettu ayata mahath wena)
අයියේ Fat එක loss වෙනවා හැබැයි weight එකේ වෙනසක් වෙන්නේ නැ සම්පුර්ණ week එකේදී weight එක අඩු වැඩි වෙනවා මං කිසිම junk food එකක් කන්නෙත් නැ,සිනි කන්නෙත් නැ,weight traning කරනවා 😢
Fat loss wena gaman ma oyage muscle gain ekath wenawa athi
E hinda weight aduu naththe
මේක මටත් වෙනවා. සතියට දවස් 4-5ක් gym යනවා weight training කරනවා ඒ උනාට weight එක අඩු වෙන්නෙම නෑ. Gym ගිය පලවෙනි දවසේ 56.3kg තිබ්බේ. (I'm a girl btw) මාස 3කට පස්සෙත් 56.1kg. ඒ අතරේ 54-57kg ගනන් වලට දවසින් දවසට අඩු වැඩි වෙනවා. හැබැයි ඇගේ සෑහෙන්න visible වෙනසක් තියෙනවා. Armsවල mussels gain වෙලා වගේ පේනවා. Belly fat නම් එච්චර අඩු වෙලා නෑ. Have got diagnosed for PCOS. ඒ නිසාද එහෙම වෙන්නේ කියලාත් හිතාගන්න බැරුව ඉන්නේ. මාත් එක්කම ගිය යාලුවා ගොඩක් වෙලාවට sets අඩුවෙන් හොරට කරන්නෙත්. ඒත් එයාගෙ මට වඩා weight loss උනා 😪
@@SathsaraSandaruwan11 thank you aiye mage muscel ekat tibbata wada 2cm wadi wela
@@glitteryvibes3796 අක්කේ weight traning එක්ක cardio එහෙමත් කරනවද weight traning වලින් fat loss වෙනවා අඩුයි මේ video එක බලන්න හොදට explain කරනවා fat එක ගැන th-cam.com/video/qsT5n1SvTbE/w-d-xo.htmlsi=3i6PTe2NwczjpHr5
දාලා විනාඩියක් වත් යන්න කලින් බැලුව ❤🎉
❤
Shadow fight background music eka ✋🌝
බොසා , මන් හිතුවා අද වීඩියෝ එකක් දායි කියලා
Meyage number ekak ganne kohomda application eka damma thama na reply
Video daannette mokada
Good advice thanks sir
Tnx bro❤
Ares aiyage self improvement school eke kenek innawanm kiyannako
Fantastic 👍matath help karanna ko
නියමයි😮
Good explanation bro❤👌
Your presentation is very interesting , Useful stuff 🔥
💯 recommend channell
තෑන්ක්ස් ❤️
Thank-you soooo much🎉🎉🎉
Kiyawana eka godaak digay epa wenw godak aya ooddak balala ayn wenwa
Supiri.thank
ඕට්ස් වල කැලරි වැඩිද
Workout karanakota adinna ona underwear gena vedio ekk dann puluwnd?
Hernia genath,
Good Job Boss ❤
Thank you aiya 😊💖
Tank you ares ayye❤🎉
ජිම් එකේ schedule එකක් ඉල්ලුවහම එයාලා abs workout දුන්නේ නෑ ඇහුවහම abs වලට exercise කරහම ඉතුරු parts build වෙන්න හොර වෙනවලු එක ඇත්තද . 🙁
පිස්සු
Super....bro......
.
ඔය ඇක්ටර්ස්ලා එහෙම ක්ෂනික මූවීස්වලට එහෙම ඇග හදාගන්නෙ කොහොමද?
Steroids ghl bn😂
අයියේ ඩයට් කරනකොට tomato සෝස්, hot සෝස් කෑවට ප්‍රශ්නයක් නැද්ද
සෝස් නං නොකන එකමයි හොද
jarawa kannna Apa yako
ඔව්ව කන්න එපා යකෝ
Kohomada join wenne training walata
සිරාවටම මහත අඩු වෙන්න පට්ටම සැහැල්ලුවක් එන්නේ
Ehmd
Thanks Thanks ❤❤❤❤
kwd kn deken adde
නියමයි
Bro tnx 💚
Oyanan supiri
කාන්තාවන්ටත් ඕක සුදුසුයිද?
Mahath wenna hithan meka balana mama 😁
Best ❤🎉
Tank you ❤🎉
Super ❤🎉
igi danda epo 😓😓😓😓
Thank you so much 🎉