බඩ අඩු කරගන්න නිවැරදිව කැලරි මනින්නෙ මෙහෙමයි Full Diet Plan Guide එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 152

  • @KumaraAj85
    @KumaraAj85 3 หลายเดือนก่อน +22

    හැමෝම ඇග මහත් කරන හැටි , කෙට්ටු වෙන හැටි කියල වීඩියෝ දානව මෙලෝ දෙයක් තේරෙන්නෑ...
    ඔයාගෙ වීඩියෝ බලල ජිම් යනව කියන්නෙ කෝච් කෙනෙක් ඕනම නෑ ... විද්‍යාත්මකව පැහැදිලිව කියල දෙනව❤...
    ගොඩක් ආදරෙයි අයියෙ

  • @dilanchathuranga_ytb
    @dilanchathuranga_ytb 3 หลายเดือนก่อน +51

    ඔයා මේ කියලා දෙන දේවල් වලට ඔයාට වැඩි වැඩියෙන් හරි යන්නම ඔනි ❤❤❤❤ ගොඩාක් පින්

    • @DanushDushmantha
      @DanushDushmantha 2 หลายเดือนก่อน +4

      අපි හැමෝම එකතු වෙලා මෙයාට තෑග්ගක් දෙන්න ඕනේ !!!!

    • @DanushDushmantha
      @DanushDushmantha 2 หลายเดือนก่อน +3

      ගොඩක් පිං, Ares සහෝදරයාට යන යන තැන හරි යන්න ඕනෙ 🎉

    • @vithanagelasantha879
      @vithanagelasantha879 2 หลายเดือนก่อน

      ​@@DanushDushmanthayou what I need this to be with you at all times the last time day or something like to get it at sorted out in the a minute and of

  • @VicHvImoO
    @VicHvImoO หลายเดือนก่อน +4

    ඔයාගේ හැම දේම සාර්ථක වෙන්ට ඕනේ sir...... අපේ ජිවිතේ මෙහෙම ලස්සන කරනවට

  • @rahalwidanagamage
    @rahalwidanagamage 2 หลายเดือนก่อน +6

    මේ කියලා දෙන දේවල් වලට ඔයාට වැඩි වැඩියෙන් හරි යන්නම ඔනි ❤❤❤❤ ගොඩාක් පින්

    • @aresperera
      @aresperera  2 หลายเดือนก่อน +4

      owa monada, wade try ekak dila balanda ko all the best ❤️

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 3 หลายเดือนก่อน +3

    වටිනවා ❤. ඔයා නිසා ජීවිතය ලස්සනට හදාගන්න ලොකු උදව්වක් වෙන්නෙ ගොඩාක් ස්තූතී ඔයාට ජයවේවා ❤

  • @anneshiromi6904
    @anneshiromi6904 หลายเดือนก่อน +2

    අනේකවාරයක් ස්තුතියි දරුවො. ❤

  • @madushanperera6463
    @madushanperera6463 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා විඩියො ඒක,ඩයට් එක කොහොමද කරන්නෙ කියලා තෙරෙන්නෙ නැතුව හිටියේ.. මෙ විඩියො එකෙන් ඒක නියමෙටම කියල දුන්නා ගොඩක් ස්තුතී ඔයට 🙏

  • @JanakaMahinda-y6i
    @JanakaMahinda-y6i 3 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනා video එකක් සහෝදරයා ඇත්තටම ...බුදු සරණයි !

  • @Sachini_Chamathka98
    @Sachini_Chamathka98 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි. ගොඩක් videos skip කරනවා නැත්නම් fast forward දාලා 1.75x විතර බලාගෙන යනවා. 😒 මේක හරිම සරලව කියලා දෙනවා. Thank you Sir.. 🙋‍♀

  • @dinudesh9243
    @dinudesh9243 3 หลายเดือนก่อน +1

    හොය හොය හිටිය වීඩියෝ එකක්... සුපිරී ❤❤❤

  • @Lahiru-v9j
    @Lahiru-v9j 3 วันที่ผ่านมา

    ඔයා නම් නියමයි අයියේ ❤ ස්තුති ❤️

  • @DilmiMaleesha-j8c
    @DilmiMaleesha-j8c หลายเดือนก่อน +1

    Oyage video mn blnneee oyaa nisa, oya kathaa krna widiy nisa ❤😊

  • @Ravindubanda-t4z
    @Ravindubanda-t4z 3 หลายเดือนก่อน +2

    Boss oyge voice ek mara laccanay.... godak dewal igenagathtga.....❤

  • @LahiruRatnayka
    @LahiruRatnayka 3 หลายเดือนก่อน +1

    මාර වටිනවා මන් විඩියෝ දහයකට වඩා බැලුවා මාර සමීකරන අන්තිමටම ගාණ පැටලේනවා 😅 මේකෙව්න් වැඩේ කරගත්තා බොක්ක❤

  • @Dewmith_Kaveesha
    @Dewmith_Kaveesha 3 หลายเดือนก่อน +4

    Practically deyak karaganna puluwn channel ekak 🖤💥

  • @KrishanthiSuwee
    @KrishanthiSuwee หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉 supir hodata taranawa puta godak pin🎉🎉🎉🎉🎉

  • @NadithaPerera
    @NadithaPerera 3 หลายเดือนก่อน +6

    Overtraining ගැන video එකක් ඕනෙ. මට ලගදි ඉදන් ඇගට මාර අව්ල් වගේ. Fit එකක් නෑ , නිදි මත ගතියයි , මහන්සි වගේ එකක් තියෙනව. කලින් ලාවට තිබ්බා මම ගනන් ගත්තේ නෑ දැන් වැඩී. මුලු දවසම ඔය වගේ. ඔලුවත් පිස්සු කෙලිනව. උදේ නැගටපු වෙලේ ඉදන් නිදාගන්නකන් තියෙනව මේ ගතිය. මේක මොකක්ද මම ඇගට දරා ගන්න බැරි තරම් workout කරනවද

    • @RodneyFernando-ny5cv
      @RodneyFernando-ny5cv หลายเดือนก่อน

      Oyage age praana na.ekai ehema wenne.e Nisa hodata husma ganna.wimholf method eka karanna.prashna gana onawata wada hithanna epa.

    • @NadithaPerera
      @NadithaPerera 15 วันที่ผ่านมา

      @RodneyFernando-ny5cv wimholf method eka kiyanne mokakda

  • @mayurihettiyakanda8234
    @mayurihettiyakanda8234 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා විඩියො ඒක,ඩයට් එක කොහොමද කරන්නෙ කියලා තෙරෙන්නෙ නැතුව හිටියේ..

  • @ArunaNamal
    @ArunaNamal หลายเดือนก่อน

    මම දැකපු පට්ටම යුටියුබ කෙනෙක් විඩියෝ එකෙන් විඩියෝ එකට බලන අය ලස්සනට යොමු කරන 👍💐

  • @IamHarsha-Joy
    @IamHarsha-Joy 3 หลายเดือนก่อน +3

    Good morning Machan
    Happy September 🎉🎉❤️

  • @andyshihan3035
    @andyshihan3035 3 หลายเดือนก่อน +1

    Very good explanation 🤟
    Thank you so much ! 💪💙

  • @chamararajaguru9690
    @chamararajaguru9690 3 หลายเดือนก่อน +1

    You tube eki thiyena supirima fitness channel eka❤️🔥👍

  • @imeshedewmin8436
    @imeshedewmin8436 3 หลายเดือนก่อน +1

    Keep it brother ❤️❤️❤️

  • @dineshakumari5658
    @dineshakumari5658 หลายเดือนก่อน

    Superb.
    Lassanata explain Karanawa dr oya.
    Thank you ❤

  • @longtime9932
    @longtime9932 2 หลายเดือนก่อน +1

    God bless brother ♥️ thank you very much . Greatest channel in you tube 🎉🏅🏆

  • @ShanikaAmukotuwa
    @ShanikaAmukotuwa 3 หลายเดือนก่อน +3

    Hi
    Gym eke karana workout okkoma wena wenama hariyata karana vidiha gana videos aran annko

  • @1_sky_blue_1
    @1_sky_blue_1 2 หลายเดือนก่อน +2

    Thank you so much ❤❤❤

  • @AnuRandunu
    @AnuRandunu 3 หลายเดือนก่อน +1

    I'm so thankful for this valuable things ❤

  • @DilmiMaleesha-j8c
    @DilmiMaleesha-j8c หลายเดือนก่อน +1

    Oyaa shooi❤

  • @user-MenushiChristina
    @user-MenushiChristina 4 วันที่ผ่านมา

    Thank you so much ❤
    Very Important 🎉

  • @PrasannaPeiris-b7h
    @PrasannaPeiris-b7h 7 วันที่ผ่านมา

    Your videos are very informative. Keep up the good work.

  • @rangayudara
    @rangayudara 5 วันที่ผ่านมา

    ස්තුතියි ❤🙏

  • @Ruwiwithmini
    @Ruwiwithmini 3 หลายเดือนก่อน +5

    මම අවුරුදු 32 කාන්තාවක්මි. මගේ ශරීරයේ කිසිදු ස්තානයක් මහත් නොවී උදරය පමනක් විශාල වේ... Body shape Round -lilly.. 50kg weight. සාමන්‍ය සිරුරක් හිමි..උදරය නෙරා ඒම නිසා අවලස්සන වී ඇත.. මෙයට හේතුව කුමක්ද ද?

    • @anushaUdeni
      @anushaUdeni 3 หลายเดือนก่อน +2

      Homon checkup akak karanna,lipid profile liver profile test tika karanna

  • @k.bdenethpahasara
    @k.bdenethpahasara 3 หลายเดือนก่อน +1

    ayye supiriii digatama vada karan yanna

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 3 หลายเดือนก่อน +1

    Bozza ආදරෙයි ❤

  • @akshapeiris692
    @akshapeiris692 3 หลายเดือนก่อน +1

    Thank you so much for your advices this is very useful.

  • @nilanthikariyawasam-kk6uf
    @nilanthikariyawasam-kk6uf 3 หลายเดือนก่อน +1

    අයියෙ byceps වල සමහර අයගෙ වලක් තියෙනව. ඒක මාරම ලස්සනයි. කෝමද ඒක හදා ගන්නෙ

  • @NickTheAllRounder
    @NickTheAllRounder 3 หลายเดือนก่อน

    And the journey begins now 🙏🏻 wish me luck 🤞🤞

  • @malindutheekshana-f1h
    @malindutheekshana-f1h 6 วันที่ผ่านมา

    Thanks aiye.❤️🎉

  • @lakmalrasika2847
    @lakmalrasika2847 หลายเดือนก่อน

    Thanks coach ❤🙏💪🔥

  • @ReldaFrancisca
    @ReldaFrancisca 19 วันที่ผ่านมา

    Good explain 🎉🎉🎉🎉

  • @udenikimari2830
    @udenikimari2830 3 หลายเดือนก่อน

    ගොඩාක් වටිනව ස්තූතියි

  • @themiyarajapaksha3101
    @themiyarajapaksha3101 2 วันที่ผ่านมา

    Thank you ❤

  • @simakkhan
    @simakkhan 9 วันที่ผ่านมา

    I am a teenager and following this to transform me is it okay

  • @anjanaabeysundara75
    @anjanaabeysundara75 2 หลายเดือนก่อน

    සුපිරි❤❤

  • @himandibhagya
    @himandibhagya 2 หลายเดือนก่อน +1

    බඩ අඩු කරන ව්‍යායම කරාම backside එකත් අඩු වෙනවා. 😢
    බඩ අඩු වෙන ඉන හැඩවෙන ඇග ලස්සන වෙන එක්සර්සයිස් මැෂින් එකක් කියන්නකෝ ගර්ල් කෙනෙක්ට ගැලපෙන

    • @broken_heart149
      @broken_heart149 15 วันที่ผ่านมา

      Butt එකේ තියෙන්නෙත් fat එක උනාම තමයි ඒකත් අඩු වෙන්නේ. Fat එක කොහෙන්ද අඩු වෙන්නේ හරියටම කියන්න බෑ. ඒක සම්පුර්ණෙන් අඩු කරලා ඉන්පස්සේ මාංශ පේශි වර්ධනය කරගන්න 🌝

  • @Pdfrdz5033
    @Pdfrdz5033 4 วันที่ผ่านมา +2

    මගෙ බඩත් ටිකක් වැඩී. හැබැයි අත් කෙට්ටුයි. මං බඩ අඩු වෙන්නත් exercise කරනව වගේම අත් වල muscle build වෙන්නත් exercise කරනව. මං බඩ අඩු වෙන්න කියල කන එක අඩු කරොත් මගේ අත්වල muscles build වෙන එකත් අඩු වෙනවද?

    • @venukasuraweera1966
      @venukasuraweera1966 วันที่ผ่านมา

      Bada adu wenna exercise karata bada adu wenne na

  • @imeshavanniarachchi1431
    @imeshavanniarachchi1431 2 หลายเดือนก่อน +1

    කකුල් දෙක මහත් කර ගන්න ආකාරය කියලා දෙන්න

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 3 หลายเดือนก่อน

    Good job coach ❤

  • @sasindu7843
    @sasindu7843 3 หลายเดือนก่อน

    Superb explain ❤

  • @pradeepnamal6631
    @pradeepnamal6631 3 หลายเดือนก่อน +1

    Thaks ❤

  • @ravinduudayanga8482
    @ravinduudayanga8482 3 วันที่ผ่านมา

    Supiri❤

  • @Dilshan_Samarasingha
    @Dilshan_Samarasingha 3 หลายเดือนก่อน

    Thank you brother ♥️✌

  • @sachithmw
    @sachithmw 3 หลายเดือนก่อน

    Awesome bro 👏

  • @WAKAkashJayawickrama
    @WAKAkashJayawickrama 3 หลายเดือนก่อน +1

    Vegetables kohomada diet ekata add karaganne

  • @dimuthumilano2656
    @dimuthumilano2656 3 หลายเดือนก่อน

    Supiri bro💥💥💥

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 3 หลายเดือนก่อน +1

    Jaw line exercise kiyala denna puluwanda

  • @vidulakumara2594
    @vidulakumara2594 2 หลายเดือนก่อน

    anee ayye wrist paine ekta solution ekak dennko

  • @vimukthimadushan7573
    @vimukthimadushan7573 3 หลายเดือนก่อน

    Thank you sooo much sir for your valuable knowledge and time to share with us and I came to know plenty of things through your video.i watched your videos from the beginning.this video helps me to count how I track my diet plan.i really recommend you anyone who wish to gain their knowledge about the body and food ,once again thank you sooo much sir❤❤❤❤

  • @MalaMala-n6e
    @MalaMala-n6e 3 หลายเดือนก่อน

    Thank you so much brother ❤

  • @sasikasupuni4723
    @sasikasupuni4723 3 หลายเดือนก่อน

    Thank you so much dear❤

  • @LKumari-g7e
    @LKumari-g7e 3 หลายเดือนก่อน +2

    අයියෙ ots කාපුවාම මොකද වෙන්නෙ.

  • @channaholidays7198
    @channaholidays7198 3 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @VihangaMihikalpa-ll6mv
    @VihangaMihikalpa-ll6mv 3 หลายเดือนก่อน +1

    Legs hadanna video ekak gennako..🥹❣️

  • @chandanikalupahana5678
    @chandanikalupahana5678 2 หลายเดือนก่อน

    Hi Ares,
    I would like to join your coaching program . Could you let me know the price please. Looking forward to hear from you
    Chan

  • @santushwassana5088
    @santushwassana5088 3 หลายเดือนก่อน

    Best 🔥❤

  • @sajith8807
    @sajith8807 3 หลายเดือนก่อน

    Legs size kara ganna workout tikk explain karala dennako mage upper body ekata wada legs size madi

  • @lakshanondaatje9153
    @lakshanondaatje9153 3 หลายเดือนก่อน

    Thank you bro❤

  • @sulakshivirajika8298
    @sulakshivirajika8298 3 หลายเดือนก่อน

    Thank you very much ❤

  • @thakshilanawanjani7030
    @thakshilanawanjani7030 3 หลายเดือนก่อน

    Thank uuuu❤❤❤❤❤❤❤

  • @A.D.H.wow.
    @A.D.H.wow. 3 หลายเดือนก่อน

    Ay oya mechchara hoda?❤..Thanks ....

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 3 หลายเดือนก่อน

    thanks brother ❤

  • @SasinduWork
    @SasinduWork 3 หลายเดือนก่อน

    Wow superb

  • @kumarichithra4458
    @kumarichithra4458 17 วันที่ผ่านมา

    Sri maga aga kettui .bara 44 .eth bada vadi .babala labunata passei ehama une .visadumak dannako ina pramanaya 34

  • @niduartgallery490
    @niduartgallery490 3 หลายเดือนก่อน

    Tnx ayye❤️

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 3 หลายเดือนก่อน

    Thank you somuch

  • @MrDSBro
    @MrDSBro 3 หลายเดือนก่อน +2

    අයියෙ මන් pushups 10 විතර gahaddi headache ekak enawa ne 😢 eekata විසදුමක් kiyala denna plzz loku udawak😢

    • @MrDSBro
      @MrDSBro 3 หลายเดือนก่อน +1

      ඉස්සර එහෙම උනේ නෑ මන් මාසයක් workout කරේ නෑ ඊට පස්සෙ තමයි oya headech eka enna patn gatte reply onee plzz

    • @venukasuraweera1966
      @venukasuraweera1966 วันที่ผ่านมา +1

      @@MrDSBromigraine tyenawada?

    • @MrDSBro
      @MrDSBro วันที่ผ่านมา +1

      @@venukasuraweera1966 na bn

    • @MrDSBro
      @MrDSBro วันที่ผ่านมา

      @@venukasuraweera1966 dn nm e ena headach eka hri eka warm up nathuwa exersise krpuhama ena ekaklu

  • @SudeshFernando-df9ut
    @SudeshFernando-df9ut 3 หลายเดือนก่อน

    Superb

  • @OshanaSandeepa
    @OshanaSandeepa 3 หลายเดือนก่อน

    First Comment ❤

  • @naveenmadushanka8136
    @naveenmadushanka8136 3 หลายเดือนก่อน

    Aiye neck workouts gana video ekak one .

  • @Navoynethaksha
    @Navoynethaksha 3 หลายเดือนก่อน

    mike menzerge workout program aka oneeeeeeeee😢😢😢😢

  • @taminawickramarathna5211
    @taminawickramarathna5211 3 หลายเดือนก่อน

    Ape පුතා mata උදව් karnn

  • @LKumari-g7e
    @LKumari-g7e 3 หลายเดือนก่อน +5

    අයියෙ ots කාපුවාම 6pack,arm,හදාගන්න පුලුවන්ද?

    • @nirwanabhishek6707
      @nirwanabhishek6707 หลายเดือนก่อน +1

      Ape rate කුරක්කන් kapn oats knne process jarawa

  • @ChandimaBandara-p1z
    @ChandimaBandara-p1z 3 หลายเดือนก่อน

    aiya hoda weight gainer monawada?

  • @Mr.Tharindu_Nayanaka
    @Mr.Tharindu_Nayanaka 3 หลายเดือนก่อน

    thank you aiye

  • @nuwanchanaka6968
    @nuwanchanaka6968 3 หลายเดือนก่อน

    Mage bara 68i Atakota ex karanne nethnm 68x24 da mama dawasata ganna oni calaris prmanaya

  • @erextube4447
    @erextube4447 3 หลายเดือนก่อน +3

    140g wage protine gnn mara ganak yanawane dwst 😢

  • @Danie5828
    @Danie5828 3 หลายเดือนก่อน

    Ube content mru bn. presentation ek ehma supiri. puluwnnm video ek krna thana pddk change krpn. background ek ehema podi boring gathiyak tyenw

  • @agra.kun23
    @agra.kun23 2 หลายเดือนก่อน

    බර අනුව දවසට කැලරි කියක් ගන්න පුලුවන්ද කියන්නකෝ 😢 54.9 kg

  • @kavish6964
    @kavish6964 2 หลายเดือนก่อน

    thank you ares

  • @chandanikalupahana5678
    @chandanikalupahana5678 2 หลายเดือนก่อน

    Hi Ares
    How to apply to your program

  • @Wenukg77
    @Wenukg77 3 หลายเดือนก่อน

    Thunwela kala muscle size karanna puluwnda

  • @ChamiD.11
    @ChamiD.11 3 หลายเดือนก่อน +3

    අය්යෙ රටකජුවල කැලරි ගොඩක් තියෙනවද?

    • @Nilankajayasekara
      @Nilankajayasekara 3 หลายเดือนก่อน

      ඔයාට කන්න ඕන රටකජු ප්‍රමානය google වල search කරල බලන්න පුලුවන් . උදාහරණයක් විදියට ඔයා රටකජු ග්‍රෑම් 100 ක් කනවනම් google එකට ගිහින් 100g peanut calaries කියල search කරන්න එතකොට එනව කොච්චර කැලරීස් තියෙනවද කියල.

    • @sethrumendis9533
      @sethrumendis9533 3 หลายเดือนก่อน

      100g ka 570 kcal wage tynwa machan

  • @saliyakumara8122
    @saliyakumara8122 4 วันที่ผ่านมา

    🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @wenujalakshan2846
    @wenujalakshan2846 3 หลายเดือนก่อน

    Self improvement video aye danne kawadada 😢😢

  • @madushisenadheera5432
    @madushisenadheera5432 3 หลายเดือนก่อน

    ❤🔥

  • @nilanthikariyawasam-kk6uf
    @nilanthikariyawasam-kk6uf 3 หลายเดือนก่อน

    ඇයි වීඩියෝ දාන් නැත්තෙ

  • @ayeshwarnaka7250
    @ayeshwarnaka7250 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamindawerasinghe4702
    @chamindawerasinghe4702 2 หลายเดือนก่อน

    soya protein එෙක් 2024 price එක දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො😢

    • @chandanikalupahana5678
      @chandanikalupahana5678 2 หลายเดือนก่อน

      You need to ask for the specific brand because there should be many or search online

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li 17 วันที่ผ่านมา

    අනේ සර් මට දැනගන්න පුලුවන්ද ,යම් එලවලු ප්‍රමාණයක තියන කැලරි ගණන ,ඒ එලවලු ප්‍රමානය උයල ඉවර උනාට පස්සෙ කැලරි වෙනස් වෙනවද කියල.

    • @venukasuraweera1966
      @venukasuraweera1966 วันที่ผ่านมา

      Vegetables wala Godak calories na unless oya oil dala haduwoth oil wala calories wadi nisa wadi wenawa

    • @kawyakawi-ve8li
      @kawyakawi-ve8li วันที่ผ่านมา

      @venukasuraweera1966 ane thank you ❤️

    • @kawyakawi-ve8li
      @kawyakawi-ve8li วันที่ผ่านมา

      ​@@venukasuraweera1966ane thank you ❤️