✔️සිනි වලින් ගෙදර හැමෝටම ඇති වෙන්න කන්න පුලුවන් ලාභ පුඩිමක්👌Only 2Ingredients Pudding🤤Make With Madu
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ย. 2024
- #makewithmadu #make_with_madu
බොහොම ස්තුතියි මගේ විඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා. අමතක නොකර ඔබගේ වටිනා අදහස පහලින් comment එකක් සදහන් කරන්නත්.ඒ වගේම තාම මාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click🔔 කරන්න මගේ විඩියෝ එකක් දාපු සැනින් ඔබට notification එක ඒවි.
👀👇
/ @makewithmadu8676
✔️ අමුද්‍රව්‍ය 2න් ලේසියෙන් පැණි බේරෙන වටලප්පන් එකක්👌2 Ingredients Watalappan Recipe👇
• ✔️අමුද්‍රව්‍ය 2න් ලේසි...
✔️මෙච්චර රසට 😯මැගී නූඩ්ලස් එකෙන් ස්පයිසි රාමෙන් නුඩ්ලස් එකක් 🍜|Ramen noodles recipe👇
• ✔️මෙච්චර රසට 😯මැගී නූඩ...
✔️හදිසි වේලාවට ඉක්මනින් හදා ගන්න ස්පැගති 🍜 රස නියමයි 👌| spaghetti recipe👇
• ✔️හදිසි වේලාවට ඉක්මනින...
✔️ඉක්මනින් රසම රස ලිපේ හදන කුකීස්🍪|Homemade cookies Easy recipe👇
• ✔️ඉක්මනින් රසම රස ලිපේ...
✔️එක පාන් පෙත්තයි රසම රස සමෝසා දෙකයි 😯👌ටී ටයිම් එකට විනාඩි 10 න් 👇
• ✔️එක පාන් පෙත්තයි රසම ...
✔️පාන් පෙත්තයි විනාඩි 10 😋 ටී ටයිම් එකට සුපිරි ස්නැක් එකක් 😯👇
• ✔️පාන් පෙත්තයි විනාඩි ...
✔️උයන්න කම්මැලි දවසට බඩ පිරෙන්න සුපිරි කෑමක්🍝️ 👇
• ✔️උයන්න කම්මැලි දවසට බ...
✔️එක ඩෝ එකකින් මෙච්චරයි කුකීස් ගොඩක් ( කටර් නැතුව )👇
• ✔️එක ඩෝ එකකින් මෙච්චරය...
✔️චොකලට් ෆ්‍රෙන්ච් ටෝස්ට්🍫🍞 | chocolate french toast recipe👇
• Video
✔️ගෙදර තියන පොල් වලින් බවුන්ටි හදන්න පුලුවන්ද 🤔| How to make chocolate bounty 👇
• ✔️ගෙදර තියන පොල් වලින්...
✔️මෙහෙම ඇඹරැල්ලා මාළුවක් කලා තියනවද බලන්නකෝ |😋 ambaralla recipe 👇
• ✔️මෙහෙම ඇඹරැල්ලා මාළුව...
✔️ඉවතලන පෙට්ටියකින් ලස්සන පුඩිං එකක්|🍮️mailo pudding recipe 👇
• ✔️ඉවතලන පෙට්ටියකින් ලස...
✔️යෝගට් කප් එකකින් පුදුම හිතෙන පුඩිං එකක් 😯❤️|pudding recipe 👇
• ✔️යෝගට් කප් එකකින් පුද...
subscribe like coment and share my chanall ☺️❤️☝
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
අවශ්‍ය ද්‍රව්‍ය 👇
සිනි 180g
බිත්තර 4
Ingredients 👇
sugar 180g
Eggs 4
ඒ වොයිස් එක .කෑමත් රස ඇති අම්මෝ.😁❤😘
අනේ 🥰❤️ ගොඩක් ස්තූති 🙏
@@makewithmadu8676 1st of 1st poppoopp9oppoppppp9òoppopppooppppppppòòooooo1ooooooooooooooooooooooooooooooooooooooooooooooœ
අනේ මන් හැදුවා ..රසායි ඉතිම් ..😍
@@asankadilhani3945 ගොඩක් ස්තූති 🥺🙏
@@asankadilhani3945 njiiy
.jj
අපිත් කැරමල් පුඩින් හැදුවා නියමයි 😋😋😋 ඔයාට ස්තුතියි මේ වගේ රසම රස කෑම අපට හදන්න කියල දෙනවට ❤❤😊😊
අනේ 🥰 බොහොම ස්තූතියි ♥️
මටත් 14යි මාත් ආසයි කෑම ජාති හදන්න ..හැබැයි බත් උයන්න නම් කැමති නෑ😅
වාව් නියමයි මමත් හදනව ස්තුති ඔයාට ❤
නැන්දේ මගෙ වයස 14 යි ඒත් මං එක එක කෑම ජාති හදනවා මං මේකත් හැදුවා හරිම රහයී..... 😋😋
අනේ 🥰 හරිම සතුටුයි මට 🙏 ස්තූති
මමත්
හරිම රස පාටයි ඔයාට ගොඩක් ස්තුතියි ඒක නම් රහ පාටයි 😋😋 ❤❤ 😊😊
❤❤ 😋😋😋
බොහොම ස්තූතියි 😍
අද කාලෙට ගැලපෙන අඩු වියදමකින් රස කෑමක් ගැන කියලා දුන්නට ගොඩක් ස්තුතියි ❤
අනේ 🥺 ගොඩක් ස්තූති 🙏
@@makewithmadu8676 super அருமை 👍 from jaffna,,,, 🇨🇭,,
@@janu5077 Thank you 🥰🙏
ගොඩාක් ස්තුතියි ඔයාට ,අඩු වියදමකින් සාදගන්න පුලුවන් රස කෑමක් කියලා දුන්නට.♥️♥️
@@tharangajayasundara7745 බොහොම ස්තූති 🥰🙏
තෙරුවන් සරනයි ....ගොඩක් ස්තුතියි ....🙏🙏🙏💜️💜️💜️💜️
තෙරුවන් සරණයි 🥺🙏
බොහොම ඉස්තුතියි ඔයාට ගොඩක් හොඳ ව්ඩ්යො එක ක් ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි
අනේ 🥰 ගොඩක් ස්තූති බුදු සරණයි 🙏
අනේ අපිත් හැදුව හරිම රසයී❤❤❤❤
අපිත් අද හැදුවා ... ඒක හදන්නත් ලේසි රසයි thank you අක්කා😊❤
😍❤️
මමත් හැදුවා අක්කේ කිසිම අවුලක් නැ 🙋 රසත් එ වගේමයි... තව මේ වගේ වීඩියෝ දාන්න අක්කි good luck ❤🎉😉
😍♥️
මෙ කෑම එකනම් පට්ටම රහයි 😋 ආය.වටලප්පන් වගෙ. thank you me wage rasa kama ekak hadanna kiyla dunnat❤️❤️❤️
අනේ බොහොම ස්තූති 🥰🙏 බුදු සරණයි
❤️
Oya Nuwara da
ඒක නම් රස පාටයි🤤🤤
මාත් හැදුවා අක්කි. හරිම රසයි.තවමේ වගේ වීඩියෝ එකක් දාන්නකො
sthuthi 😍♥️
හරිම රසයි හරිම ලේසි වටලප්පන්නම් හදම් නැ ආයෙ මේව හදනව❤❤❤❤ thank you ❤
ස්තූතියි 🥰♥️
voice එක ලස්සනයි. අක්කී🥰🥰❤️❤️🥰🥰...... කෑමත් රසයි🥰🥰.....
අනේ 🥰 ගොඩක් ස්තූති 🥺🙏
මම හැදුවා මාරම රසයි
මමත් හැදුවා.රසයි.ස්තූතියි
බොහොම ස්තූති 🥰🙏
Recipe eka danna
ඔයාගෙ වීඩියෝ එක හොඳයි adu සීනි වලින් කෑම හදලා thibunanam
වැඩි වැඩ නෑ ලේසීයෙන් කියලා දුන්නා❤ thanks
ස්තූතියි 🥰
මන් මේ විඩියො බලනවා හැබැයි හදලා කාන්න තෙරෙන්නැ 🙃🤩😚
ම්ම්ම්ම් 👍 රසත් ඒ වගේම ඇති කියල හිතෙනවා .ස්තුතියි ඔයාට මෙවැනිම වැඩි වියදමක් නැති වීඩියෝ වලින් එක්වෙන්න තෑන්ස් !!! ඔයාට
අනේ 🥰 බොහොම ස්තූති 🙏
මේක අවන් එකේ
හදන්න බැරි ද?
Budusaranai. Apith hadala balannam. ❤❤🎉🎉
Sthuthi 🥰♥️
හරිම ලේසියි හොඳ රසක් aethi කියලා හිතෙනවා thenks ඔයාට
අනේ 🥰 ගොඩක් ස්තූති
මමත් හදනවා ස්තුති ඔබට කියා දුන්නට
♥️🥰
මන් අදමයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ 🥰🥰 බලපු පලවෙනි දවසෙම වීඩියෝ එකට හිත ගියා 🥰🥰🥰
අනේ 🥺 ගොඩක් ස්තූති 🙏
කට හඩ අමුතු ලස්සන ක් තියෙනවා ....කැම වර්ග ත් රසවත් ඇති..
@@mahindasurasinghe4179 අනේ 🥺 බොහොම ස්තූති 🙏
ඒක නම් හදලා බලන්න ඕනි
😍♥️
මමත් හැදුවා හරිම රසයි Thank you
අනේ 🥺 බොහොම ස්තූති 🥰🙏
සීනි ඔක්කොම කොච්චරක් දානවද?
තෙරුවන් සරණයි හරිම අපූරු
බොහොම ස්තුතියි
ස්තූති 🥰❤️
K LP
හරිම රසයි අක්කි❤❤❤❤❤
ස්තූතියි 🥰♥️
අද නම් සේරම විීඩියෝස් බැලුවා පුතේ ගොඩාක් පිං ඔයාට...❤❤❤❤❤
😍♥️
මාත් හැදුවා අක්කේ හරිම රසයි 🥺🥰
අනේ ගොඩක් සතුටුයි 🥺 ගොඩක් ස්තූති නංගෝ 🥰🙏
සීනි ඔක්කොම කොච්චරක් දානවද?
ගොඩාක් රස පාටක් පේනවා
මාත් try කළා, වටලප්පන් රසක් ආවෙ 😊☺️
බොහොම ස්තූති 🥰🙏
සීනි ඔක්කොම කොච්චරක් දානවද?
රස ඇතිතේමමරටඉන්නෙ ගෙදරගියහම හදලකන්නම්කො ගොඩාක ස්තුතියි ඔයාට
🥰♥️
රස ඇති ස්තුතියි ❤❤
🥰♥️
Eka harima rasai akki...😋🥰
Thank you. Looks delicious
Thank you 🥺🙏
මම මේක හැදුවා ඇත්තටම රසයි
ගොඩක් ස්තූති 🥰🙏
සීනි ඔක්කොම කොච්චරක් දානවද?
අැත්තටම හරිම රසයි❤
ස්තූති 🥰❤️
මං හැදුවා අක්කි මාරම රසයි
Awan eke bada
ස්තූතියි 🥰❤️
හරිම රසායි😊😊😊😊😊😊
ස්තූති 🥰❤️
මාත් හැදුවා
හරිම රසයි😊
බොහොම ස්තූතියි 🥰♥️
Shook voice eka ..ආසයි ..හදලා balannam..
Godak sthuthi 🥰🙏
දැනුවත් කලාට බොහොම ස්තුති . මේක අවන් එකේ හදන්න පුලුවන්ද මිස්
අවන් එකෙත් හදා ගන්න පුලුවන් 🥰 අවන් එකට දානවනම් මුලින්ම ට්‍රේ එකක් අරන් එකට වතුර ටිකක් දා ගන්න..ඊට පස්සේ ඒ වතුර එක උඩින් පුඩිං මිශ්‍රණය දා ගත්ත භාජනය තියලා 180°c විනාඩි 20 - 30 වගේ තම්බ ගන්න..
සුපිරි 👍
බිත්තර නැතිව පුඩිමක් හදන්න කියල දෙන්න
හ්ම් හරිම රසායි 😋
අනේ 🥺 ගොඩක් ස්තූති 🙏
,
හරිම ආදරෙය්.
හොඳයි 😃🍫
ගොඩක් ස්තූති 🥰🙏
ඒ වොයිස් එකත් ලස්සනයී...❤ කෑම එකත් ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰
අනේ 🥺 බොහොම ස්තූතියි ♥️
@@makewithmadu8676 ඔයාට හොද තැනකට ගිහෑකි ❤️🥰.... අපි සුබ පතනවා....❤️
🥺🙏🏼
රස පාටයි හදල කියන්නම් අක්කේ කොහොමද කියලා ☺️
ස්තූති නංගා 🥰❤️
ගොඩක් ස්තුතියි 🥰🥰🥰🥰🥰🥰🥰 හදලා බලන්න ඕන කොහොමද කියලා
බොහොම ස්තූති 🥰🙏
ඔයගේ ගමනට මගේ සුබ පැතුම් .jp
අනේ 🥺 ගොඩක් ස්තූති ❤️
ස්තුති ❤❤❤❤❤
වටලප්පන් වගෙ අපිට බිත්තර නැ කඩවල්වලින් දෙන්නැ අපිට පුඩින් තියා කැමටවත් නැ 😓🤔🤔
මං බිත්තර නැතුව හදන පුඩිං රෙසිපි කියලා දිලා තියනවා 🥰
පට්ට රසයි පුඩිම❤❤😊😊
මම දැන් මේ හදලා ලිපේ තුව්වා විතරයි
❤ පට්ටම recepy eka ❤❤❤😘
ස්තුති ඔයාට ගොඩාක්
🥰❤️
පට්ටයි 🎉❤❤❤❤❤
මටත්18යි ඔනි කැමක් හදන්න පුලුවන්
මටනම් ඉතින් දෙපාරක් අමාරුවෙන් පුළුවන් 😂😂😂
මටත් 10 මාත් හැදුවා
ස්තුතියි බුදු සරණයි ජය වේවා
තෙරුවන් සරණයි 🙏 ගොඩක් ස්තූති 🥰
@@makewithmadu8676 cake
Harima rasa patai thama haduwenam na habai 😂😂😂😂😂😋😋😋😮😮😮
හදන්න පෙට්ටි නෑ 😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️
Akkage kama wagema path shock adu viyadamakin hadahagaththahaki apitame waga resipi kiyala dhunnata bohoma sthuthiy😍😍😍😍
Ane 🥰 godak sthuthi nango 🙏❤️
එක රස පාටය්
අනේ ගොඩක් ස්තූති 🥰❤️
Oil peper wenuwta yoda g පුලුවන් monada kiynnko
Wow ගොඩක් ස්තුති දනුත් කරාට බුදුසරණයි 👍👍👍👍👍❤️
අනේ බොහොම ස්තූති 🥰🙏 බුදු සරණයි
හදලාම බැලුවා
හොදටම අවා ස්තුති
අනේ 🥰 බොහොම ස්තූති 🙏
නියමයි 👍
Thanks ♥️ harima rasai akki
Bohoma sthuthi 🥰🙏
රසයි ❤❤❤❤❤
නිකන් වටලප්පම් වගෙත් පේනවා
ස්තුතියි බුදු සරනයි
බුදු සරණයි 😊🙏
අද තමයි අහම්බෙන් බැලුවෙ, කට හඬ ගොඩාක් ලස්සනයි, Good luck❤😊
අනේ බොහොම ස්තූතියි 🥰♥️
මං හැදුවා හරිම රහයි
අනේ 🥰 ගොඩක් ස්තූති 🥺🙏
මත් හැදුවා හරිම රසයි ❤️❤️
අනේ බොහොම ස්තූති 🥰
සීනි ඔක්කොම කොච්චරක් දානවද?
අපේ අම්මා ඔයාගෙ රෙසිපිඑක හදනවා ගේදර කොයිවෙලෙත් තියෙනදෙයක්නේ බිත්තරයි සීනි කියන්නේ රසයි මරූ ඈ මම තමයි වැඩිපුර කැවේ මේක කියන්න මම ඔයාව හෝයාගෙන ආවේ ස්තූතියි❤❤
අනේ බොහොම ස්තූතියි 😍♥️
Sugar වෙනුවට කිතුල් පැණි ගන්න බැරිද ❤
Oya kiwa nisa mamath me pudima heduwa hodatama awa nagi harima rasai☺️oyata godak sthuthi❤❤❤
Bohoma sthuthi akke 🥰🙏
Mamath adamai beluwe.Hadala balannam.Thank you ❤️
🥰🙏 bohoma sthuthi
නියමයි නියමයි නියමයි
ස්තූතියි 🥰
ලාස්සයි ජයවේවා
ස්තූතියි 🥰
Maru mamath heduwa akke harima rasi🎉🎉🎉🎉
අනෙ නැන්දා තව කැමක් 💕💕💕💕💕
😍♥️
Math heduwa ane rasama rasayi ❤❤
අදයි දැක්කේ හොඳයි කියලා හිතෙනවා හදල බලන්නං කො
බොහොම ස්තූති 🥰🙏
Try කරන්න තිබ්බා අපේ ගෙදර බිත්තර නෑ😅🙄
ඔයාගේ ක්ටහඩත් ලසස්නයි ඔයත් ලාසස්සනා
අනේ 🥺 ගොඩක් ස්තූති 🙏
Ane thank you nangi..❤❤❤
නියමයි ඇන්ට්❤
ස්තූතියි ඔයාට
😍♥️
මං අද හැදුවා ඒක මරු
අනේ 🥰 ගොඩක් ස්තූති 🙏
ස්තුතියි ❤
🥰♥️
නියමයි නගා ගොඩාක් ස්තුති යි
අනේ 🥺 ගොඩක් ස්තූති අක්කේ ❤️
හර්මරසයිඹයටබූදුසරනයි
ඇත්තටම හොදයි ♥️
😍♥️