Galle fort & Dumplings with ENG SUB | Momos | Charith N Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 296

  • @sadeepalakshan3538
    @sadeepalakshan3538 3 ปีที่แล้ว +67

    සුපිරි අයියේ.මම දැකපු ලස්සනම food recipe you tube chaneel එකඔයාගෙ.මරු.කියන්න වචන නෑ ජයවෙවා ❤️

    • @WildCookbook
      @WildCookbook  3 ปีที่แล้ว +10

      ගොඩක් ස්තූතියි ❤️🙏

    • @prabhug8480
      @prabhug8480 ปีที่แล้ว

      @@WildCookbook anna nenga entha soap use Pandrenga sollunga please

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว +94

    මේ මල්ලිට ලැබෙන ගෑනු ළමයා වාසනාවන්තයි කියන අය දාමුද බලන්න ලයික් එකක්

    • @amnd390
      @amnd390 3 ปีที่แล้ว

      @@ප්රමොද්ලක්ශාන්-ඨ6ළ savage🤣

  • @Ahanna_Asai
    @Ahanna_Asai 3 ปีที่แล้ว +87

    ඔයි කොටුවේ කොච්චර මතක තියෙද ජිවිතේ❤ ගාල්ලේ අය දන්නෝ👍❤

    • @jananiarjuna9651
      @jananiarjuna9651 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 🤭🤭🤭🤭🤭

    • @maxmini--bs1174
      @maxmini--bs1174 3 ปีที่แล้ว +3

      Aniwa

    • @hansihansi7823
      @hansihansi7823 3 ปีที่แล้ว +1

      Aniwa😁🙈

    • @lifewithpeeranadz7470
      @lifewithpeeranadz7470 3 ปีที่แล้ว

      True

    • @sandarugamage6109
      @sandarugamage6109 3 ปีที่แล้ว

      Aniwa bn kiyanna karanna dewal ematai habai me wage deyak karapu ubatath oi athi kiyannath nh tw karapan habai karapu de agayanna ona eka patta

  • @namaleelasanthika1742
    @namaleelasanthika1742 3 ปีที่แล้ว +46

    ආදරණිය ගාල්ල. සතුටුයි පුතා . පාසල් කාලයට හිත රැගෙන ගියා..සවුත්ලන්ඩ්ස් විදුහලට .....ඔය පාරවල් දිගේ ඇවිදගිය හැටි...ඩම්ප්ලිනුත් ඒ වගේම රසවත් ඇති කියලා හිතනවා..❤️🥰

  • @amithmaduranga5947
    @amithmaduranga5947 3 ปีที่แล้ว +41

    පිට රට ඉදන් මාගේ නගරය මහෙම දකිද්දී හිතට එන සතුට අප්‍රමාණයි..ආදරෙයි හැමදාමත් මා හැදුණු වැඩුණු නගරයට 😘 nice vedio 👌

  • @benukalaksanda
    @benukalaksanda 3 ปีที่แล้ว +48

    මේ අනන්‍යතාව රැකගෙන ඉදිරියටම යන්න! ගාල්ල 😍

    • @angelanju3655
      @angelanju3655 3 ปีที่แล้ว +5

      ♥️🔥

    • @benukalaksanda
      @benukalaksanda 3 ปีที่แล้ว +6

      සිංහල කෑම හදනවනම් හොඳයි 😍

  • @mudhithm4900
    @mudhithm4900 3 ปีที่แล้ว +9

    හරි ඉතිං අලුත් car එකනේ පෙන්නගන්න ඕන වුනේ. ලස්සනයි ලස්සනයි. 😍
    උබත් ලස්සනයි හැන්ඩියා. ඒකනේ අපි බලන්නේ.
    කෑමත් ලස්සනයි. ඔයාගේ කෑමවල රස බලන්න විදියක් කියන්න.
    camera angles superb! clean quality back grounds and sounds, lov’t, keep it up!

  • @chamodinimalsha2842
    @chamodinimalsha2842 3 ปีที่แล้ว +86

    ලස්සන නැති වෙයිද ඉතින් අපේ ගාල්ල 😍💫❤
    අද වෙනස්ම වැඩක් මරු 👌💥

  • @vodsmusic6615
    @vodsmusic6615 3 ปีที่แล้ว +18

    👇 ගාල්ලේ කොල්ලෝ කෙල්ලෝ
    👇
    👇

  • @dilreshani1301
    @dilreshani1301 3 ปีที่แล้ว +10

    අපිත් ගාල්ලේ... අදත් නියමයි...👍

  • @eshajahan8997
    @eshajahan8997 3 ปีที่แล้ว +10

    Yum yum❤️i like your cooking style and videography😍love from Bangladesh 🇧🇩❤️

  • @dtennakoon3715
    @dtennakoon3715 3 ปีที่แล้ว +13

    හානේ හැම කෑමටම පිහියෙන් කොටන මලය අපේ ගමට ඇවිත්.

  • @wathsalaliyanage1599
    @wathsalaliyanage1599 3 ปีที่แล้ว +24

    ගාලු කොටුවෙ ලස්සනත් එක්කම ... අපිට දුන්නු ඩම්ප්ලින් රෙසිපි එකටත් තැන්කූ ❤️❤️❤️❤️

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว

      අනේ යාලු අපිටත් සප් එකක් දෙන්නකෝ හයසීය යන්න 🙏🥺

    • @WildCookbook
      @WildCookbook  3 ปีที่แล้ว +1

      Thank you ❤️🙏

  • @champikakolambage852
    @champikakolambage852 3 ปีที่แล้ว +3

    හැමදාම උදේට හවසට දවසෙන් බාගයක් ම ගත කරන තැන ගාලු කොටුව ❤️ හරිම නිදහස් .

  • @harshiw86
    @harshiw86 3 ปีที่แล้ว

    Mama ada haduwa dumplings, prawns, carrots cabbage daala. Niyamai malli. Keep up the good work 💖💖💖

  • @chathurithejani2079
    @chathurithejani2079 3 ปีที่แล้ว +1

    E video eka nam harima lassanay. e wagema rasa balannath asawen hitiya kemak thank you ayye

  • @nelukaedirisinghe7487
    @nelukaedirisinghe7487 3 ปีที่แล้ว +5

    හුග කාලෙකින් ගාලු කොටුව දැක්කේ
    ලස්සනයිනේ ❤️
    මරු 👌

  • @krishmilasubani8328
    @krishmilasubani8328 3 ปีที่แล้ว +13

    අපේ ගාල්ල කොහොමත් ලස්සනයි අයියෙ vegan කෑමක් හදන්න

  • @velidahmohamed4859
    @velidahmohamed4859 3 ปีที่แล้ว +4

    Super Duper Videography 👍👍Good luck keep up the good work🌿🌻🌿

  • @chamoda772
    @chamoda772 3 ปีที่แล้ว +22

    මාත් ගල්ලේ...ඔයා එන බව දන්නවන්ම් බලන්න එනොනේ..අය්යේ...🥺🥺🥺🥺...හ්ම්ම්...ලස්සනඊ වීඩීයෝ එක අදත්..❤️👍

  • @thusharidharmakirti6077
    @thusharidharmakirti6077 2 ปีที่แล้ว +1

    Love the way you present your cooking . Good luck son!

  • @chethaneesamarasinghe2144
    @chethaneesamarasinghe2144 3 ปีที่แล้ว

    Very nice video layout ,well planed හරිම ලස්සනයි මල්ලී ,
    සුභ පැතුම් 🙏👍😍

  • @vihuxkolla1093
    @vihuxkolla1093 3 ปีที่แล้ว +8

    Tea බනිස් තමා ලබන ඉරිදා බලාපොරොත්තු වෙන්නෙ🙄👍 plz hadanna bro kalinuth kiyuwa

  • @Player-m5x
    @Player-m5x 2 ปีที่แล้ว

    Super super wowwwww. Videography good luck keep up the good work👌🙏👋👨‍🍳🕶

  • @brainchipper3497
    @brainchipper3497 3 ปีที่แล้ว +5

    My bfs' hometown 😅🥺❤️ love from hill city 🙊💞

  • @hansinadeesha6259
    @hansinadeesha6259 3 ปีที่แล้ว

    මං හැදුව අයියේ නියමයි❤️ තෑන්ක්ස් ඔයාට සුභ පතනව අයියේ❤️ තව මේ වගෙ කෑම ගොඩාක් හදන්න කියල දෙන්න ❤️

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +1

    පට්ටම ලස්සනයි ඔයාගේ vidio

  • @PathumMadushan
    @PathumMadushan 3 ปีที่แล้ว

    wow very nice galu kotuwai Wild Cookbook eka Super

  • @shenuahasna939
    @shenuahasna939 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අයියේ.ඔයාගේ ඉදිරි ගමනට සුබ පතනවා.කිසිම බාධාවක් නොවේවා❤️

    • @WildCookbook
      @WildCookbook  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️🙏

  • @sikubezbaruah7907
    @sikubezbaruah7907 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @remanarendran6059
    @remanarendran6059 3 หลายเดือนก่อน

    Thank u for this easy method

  • @HelaLee
    @HelaLee 3 ปีที่แล้ว +2

    Broh this is something more than the responsible for meal planning and preparations. Good luck Mr chef.

  • @nethu2000
    @nethu2000 3 ปีที่แล้ว +3

    අයියා ගාල්ලෙද ☺️❤️ මරුනේ

  • @Player-m5x
    @Player-m5x 2 ปีที่แล้ว

    Super woowww videography super super goodluck keep up the good work 👌🥟🥟🥟🌹

  • @tharushisaubhagya7647
    @tharushisaubhagya7647 3 ปีที่แล้ว +17

    මං ගාලු කොටුව ට ගිහින් තියෙන්නේ එක පාරයි 😪 බොහොම ස්තූතියි දැන් එක්කන් ගියාට 😂 අද වෙනස් ම වැඩක් සුපිරි හොදේ 😍😍😘😘✌️✌️🇱🇰🇱🇰

  • @kanthigodage5348
    @kanthigodage5348 3 ปีที่แล้ว

    හරිම ලස්සන video එකක් ❤️

  • @aparnajhariya5485
    @aparnajhariya5485 2 ปีที่แล้ว +2

    u r too cute.. hope I'll meet u soon as possible.. n ur all dishes r osms...delicious..yummy...❤️❤️ so much blessings for you..

  • @umeshsulakshana3729
    @umeshsulakshana3729 3 ปีที่แล้ว +1

    නියම වැඩක් අයියේ....සුපිරි....Thank you....♥♥♥

    • @jasintharasline4014
      @jasintharasline4014 3 ปีที่แล้ว

      Pute mama kalin heduwa chiken cook karala aran puta heduwe cook karanetuwa neda filling kale. Time eka kohomada pute cook weneti wei kylai mama ehema kale.den puta kyla dun widiyata hadala balanm thank you pute budu saranai putata

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 ปีที่แล้ว

    Thanks darling for ur my favorite recipe

  • @manokaprasadini1738
    @manokaprasadini1738 3 ปีที่แล้ว

    budusaranai!! oyata malli oyage wada hamadama lassanai.

  • @harshanicooray4036
    @harshanicooray4036 3 ปีที่แล้ว +1

    නියම විඩියෝ එකක් අයියා👍💕❤️‍🔥

  • @fazeerasaleeth2088
    @fazeerasaleeth2088 3 ปีที่แล้ว

    Woow... Ayye lassanaiiii♥️💜💚

  • @අයේශිකා
    @අයේශිකා 3 ปีที่แล้ว

    සුපිරි මල්ලි... ඔයා කෑම හදන විදියට කෑම හදන්න හරිම ලේසියි...👍

  • @Ski_n
    @Ski_n 2 ปีที่แล้ว

    Lov thw way u cook tasty ana taste panna pakanann thonira intha pregnwncyil

  • @kesharaprabath9206
    @kesharaprabath9206 3 ปีที่แล้ว +5

    මමත් ගාල්ලේ..................😍😍

  • @fazeerasaleeth2088
    @fazeerasaleeth2088 3 ปีที่แล้ว

    Gihilla thiyeno . ETH meka penne wenas widiyata . I love the editing 💟 method of your .. All the best ayye ..♥️. Did u get the award ?

  • @DashParrOfficial
    @DashParrOfficial 3 ปีที่แล้ว

    අම්මෝ කොල්ලෝ ඔයා නම් සුපිරි ඔයාගේ content හරි Qulity තව කෑමත් රහ ඇති.තව ඉස්සරහට ඔයාට 1M උනත් ගන්න පුලුවන් ඔයා නම් හොද කොල්ලෙක් මගෙන් සුභ පැතුම් 😊

    • @WildCookbook
      @WildCookbook  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️🙏

  • @udeshikaweerakkodi5333
    @udeshikaweerakkodi5333 3 ปีที่แล้ว +3

    Niyamai ❤️

  • @piyumidhameesha8364
    @piyumidhameesha8364 3 ปีที่แล้ว

    Chef malayooo oyata jayen jayama wewa!!!❤️❤️

  • @janavisonali2754
    @janavisonali2754 3 ปีที่แล้ว

    SUPER chef.

  • @MonikaSingh-dd1um
    @MonikaSingh-dd1um 2 ปีที่แล้ว

    Wow🤤

  • @_mareesa_
    @_mareesa_ 3 ปีที่แล้ว +1

    So proud of this places cz tht our place :-)

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 ปีที่แล้ว

    හෙලෝ මල්ලා...
    මං දැන් තමයි මේක බැලුවේ...
    හරිම ලස්සනට ඔයා කියලා දුන්නා..
    මං ඉන්නේ ඔස්ට්‍රේලියාවේ .. මෙහේ ගොඩාක් තියනවා හදපු ඒවම sc වල packets කරලා...
    රස කෑමක් උනත් , ගුණේ අඩුයි කියලා හිතෙනවා වටේ පාන්පිටි cover එක නිසා...
    ඒ වෙනුවට වෙන ගුණ පිටි වර්ගයක් දාලා cover එක හැදුවොත්, ඔය කොලිටි එකටම එන්නේ නැති වේවිද?
    ඔයාට ජය ..
    💙💚💙

  • @jes0925
    @jes0925 3 ปีที่แล้ว +25

    My hometown. ලස්සන නැතුව තියෙද ඉතින් 🤗

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 ปีที่แล้ว

    Do many more videos Charith.

  • @rajiburrahmanrajib3855
    @rajiburrahmanrajib3855 2 ปีที่แล้ว +1

    I thought you are Bangladeshi 😃 love you bro & also love yours recepis

  • @misr605
    @misr605 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 ปีที่แล้ว +5

    දකුණේ ගාලු කොටුව ගමෙ වෙලත් 4-5 වතාවක් ගියා

  • @saama23
    @saama23 3 ปีที่แล้ว

    Traveling programs කරමුද? ☺️😎❤️

  • @onaraslittleworld.9345
    @onaraslittleworld.9345 3 ปีที่แล้ว +1

    Nice video👍

  • @Divi572
    @Divi572 2 ปีที่แล้ว

    Thank you aiye ❤️

  • @dharshadesilva2747
    @dharshadesilva2747 3 ปีที่แล้ว

    You should try prawns in Madoowa. Laga tibilath giye nethnm hari nane..? Congratulations and keep up the good work malli

  • @chandip8642
    @chandip8642 3 ปีที่แล้ว +1

    Your home town Galle..?...beautiful place

  • @jayalathpoorni2476
    @jayalathpoorni2476 3 ปีที่แล้ว

    Anee soan papdi hadannko..🥺♥️oya nm mrma talented 🥺♥️

  • @Socialoutlet2255
    @Socialoutlet2255 ปีที่แล้ว

    I like your cooking style

  • @__t_h_e__r_o_x_x__5521
    @__t_h_e__r_o_x_x__5521 ปีที่แล้ว

    Me too Galle.all the best malli

  • @nilukakumari1752
    @nilukakumari1752 3 ปีที่แล้ว +4

    Niyamai 👍👌

  • @chamilapeiris6983
    @chamilapeiris6983 3 ปีที่แล้ว

    Woooow nice 🙂

  • @kusaliheshani138
    @kusaliheshani138 3 ปีที่แล้ว +1

    💐💐. Beautiful thanks lot 💐

  • @lifewithpeeranadz7470
    @lifewithpeeranadz7470 3 ปีที่แล้ว

    My hometown ❤️

  • @gvwpriyantha6369
    @gvwpriyantha6369 ปีที่แล้ว

    Keep it up❤❤❤

  • @fathimanumaiya6388
    @fathimanumaiya6388 3 ปีที่แล้ว +1

    Hey you superb 🔥🔥
    Like form galle

  • @ahansis2250
    @ahansis2250 3 ปีที่แล้ว +1

    Congratulations aiyah 🤗

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว

      අනේ යාලු අපිටත් සප් එකක් දෙන්නකෝ හයසීය යන්න 🙏🥺👍

    • @WildCookbook
      @WildCookbook  3 ปีที่แล้ว +1

      Thank you ❤️🙏

  • @thilakawijayanthi3031
    @thilakawijayanthi3031 ปีที่แล้ว

    Lankawe balanna asama charithayak ❤

  • @slreviewhub6222
    @slreviewhub6222 3 ปีที่แล้ว

    👍👍👍

  • @nasreennasreen2636
    @nasreennasreen2636 2 ปีที่แล้ว

    Yammy

  • @sesmidahamyakariyawasam
    @sesmidahamyakariyawasam 9 หลายเดือนก่อน

    Karapu widihatama kara mara rasai 😮

  • @achaladilrukshi7550
    @achaladilrukshi7550 3 ปีที่แล้ว

    Wow aiya pana ❤️❤️

  • @sainiliyanage5967
    @sainiliyanage5967 3 ปีที่แล้ว

    Niyamai aiya🥰

  • @npgscooby5831
    @npgscooby5831 3 ปีที่แล้ว

    Oyage video lassanai aiye math galle❤️❤️❤️

  • @nadeeshadamayanthi4467
    @nadeeshadamayanthi4467 3 ปีที่แล้ว +1

    oya galle awith nada. video eka harima lassanai. 🌹🌹🌹🌹

  • @keerthireddy7535
    @keerthireddy7535 ปีที่แล้ว

    Very nice 👌

  • @mojoeventlk8260
    @mojoeventlk8260 3 ปีที่แล้ว

    Wow😍

  • @hdcreations111
    @hdcreations111 3 ปีที่แล้ว +1

    Wow 😍😍😍

  • @rashmikasathsara5811
    @rashmikasathsara5811 3 ปีที่แล้ว +1

    ඔයා ගාල්ලෙද අපිත් ගාල්ලෙ ඔයානම් සුපිරි

  • @thechamusvoiceofsrilanka5423
    @thechamusvoiceofsrilanka5423 3 ปีที่แล้ว

    Mamath fort aiyoo kawadda aweeee😭

  • @gayanthikalakmali5871
    @gayanthikalakmali5871 3 ปีที่แล้ว

    Superb 😍

  • @achefwithapassporttanu4302
    @achefwithapassporttanu4302 11 หลายเดือนก่อน

    Where is this that you got these dumplings from in the first place? Want to give it a try while I am here

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว

    Superb bro 🤟

  • @slfantiktok1800
    @slfantiktok1800 3 ปีที่แล้ว +3

    අනේ අයියා පැටියා galle fort ඇවිත් ඊලග පාර ආවොත් අපේ ගෙදරත් එන්න

  • @devikovi1695
    @devikovi1695 2 ปีที่แล้ว

    Yummy

  • @mashik8497
    @mashik8497 3 ปีที่แล้ว +1

    Comment section ekw innema ගාල්ලෙ ewnne.😅😅anyway video ek nymay👍👍

  • @manojreddy3062
    @manojreddy3062 2 ปีที่แล้ว +1

    ❤️ from Karnataka

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 3 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් 💕

  • @shanmugasundaramsuvi5072
    @shanmugasundaramsuvi5072 3 ปีที่แล้ว

    Awww😍 awesome buddy❤️✌️🥰

  • @safnasafna3552
    @safnasafna3552 2 ปีที่แล้ว +1

    Like ur cooking style.. I thought it was a malayalee..

  • @kalanaxsasi458
    @kalanaxsasi458 3 ปีที่แล้ว

    💛

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว

    ඔයාට සුබ උදෑසනක් මල්ලි

  • @thilinabandara9843
    @thilinabandara9843 3 ปีที่แล้ว

    Patta

  • @manojfernando286
    @manojfernando286 3 ปีที่แล้ว

    Aiye red velvet cake ekak hadannko
    Hariyata ingredients,bake karana time eka wagema funtion mode ekth kiynna